Daru nalavili gee sinhala | Doi Doi | දොයි දොයි දොයි දොයිය බබා
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- Daru nalavili gee sinhala | Doi Doi | දොයි දොයි දොයි දොයිය බබා
දොයි දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා
හ්ම් හ්ම් හ්ම් ...
නුඹේ අම්මා කොතැන ගියේ
කිරි එරවා එන්ට ගියේ
කිරි මුට්ටිය ගඟේ ගියේ
ඒ එනකල් දොයියන්නේ
අතට වෙරළු ඇහිඳ ගෙනේ
ඉණට පලා නෙලා ගෙනේ
බරටම දර කඩාගෙනේ
එයි අම්මා විගසින්නේ
පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
නැතේ සෙනේ එහි නිම්මා
නිදන්න පුත දොයියම්මා
Other Best Lullaby (Nelavili Geetha) ;
👉හඳ මාමා හැංගි හැංගි | Handa Mama Hangi Hangi
• Daru Nalavili Gee Sinh...
👉පුංචි මුවෙක් මං | Daru nalavili gee sinhala
• පුංචි මුවෙක් මං| Daru...
👉නුඹේ අම්මා කොතැන ගියේ | Numbe Amma
• Daru nalavili gee sinh...
👉මමයි පුංචි කේතලේ | Mamai Punchi Kethale
• Mamai Punchi Kethale -...
👉චූටි මකුලුවා | Chuti Makuluwa
• Chuti Makuluwa - Daru ...
👉අහසේ තරු | Daru nalavili gee sinhala
• අහසේ තරු | Daru nalav...
Subscribe Us 👉 bit.ly/2SB7s5q
Join With Via Facebook 👉 bit.ly/30UKPfw
#nalawiligee #Babysongs #lullaby #kids #kidsvideo #kidssong #sleepmusic #baby #babysleepmusic #doidoidoiyababa #NalaviliGee #babycalm #darunalawiligee #sleep #babysleepmusic
Subscribe Us 👉 bit.ly/2SB7s5q
Join With Via Facebook 👉 bit.ly/30UKPfw