"වැටුන Business එකක් හරියටම ගොඩගන්නේ කොහොමද?" | Upali Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2020
  • Interview with Upali Jayasekara (Chairman/Managing Director at Mega Heaters Pvt Ltd)
    Contact details
    Facebook - / upali.jayasekara.9
    Mega Heaters
    0112 851 328
    Facebook - / megaheaters
    Website - megaheaters.com/
    Business Advisor
    Contact us - 0115 525 557 / 0815 525 557
    WhatsApp | Viber 0706 525 555
    Visit our website - www.businessadvisor.lk/
    Facebook Page - / businessadvisorsrilanka
    Facebook Group - / 186758745731312
    Instagram - / online_business_advisor
    Linkedin - / online-business-adviso...
    #UpulJayasekara #MegaHeaters #BusinessAdvisor

ความคิดเห็น • 63

  • @ishivlogs9219
    @ishivlogs9219 3 ปีที่แล้ว +7

    මමත් රැකියා විරහිත උපාධිධාරිනියක්. ඒත් රජයට බැන බැන ඉන්න එක කාලය අපතේ හැරීමක්. ඇයි තමන්ට බැරි අපිට යම් හැකියාවක් තියනවනම් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. මමනම් අලුත් ව්‍යාපාර කීපයක් සැලසුම් කරල මූලික අදියරේ ඉන්නේ. උපාධියක් තියාගෙන තව අය ඉදිරියේ අපි වැඳ වැටෙන එක එච්චර හොඳ මදි. මොකද ර⁣ජය අපිට රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් නොමිලේ ඉගෙන්නුවේ රැකියාවත් නොමිලේ දෙන පොරොන්දුව මත නොවේ. ඉතිං මම හිතන්නේ රැකියවක් රජයෙන් දුන්නා හෝ නැති වුණත් තමන්ගේ හැකියාව තුලින් ව්‍යාපාරයෙන් යම් තැනකට යන්න පුළුවන් නම් ඒක මේ රටටත් කරන ලොකු ⁣මෙහෙවරක්. රැකියාවක් ලැබුණත් තමන් අමතර ආදායමකුත් කලින්ම බිහි වෙලා. අද මේ interview එකේ සර්ගෙන් ගොඩක් දේවල් මං ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි.

  • @rashmikapranam2704
    @rashmikapranam2704 3 ปีที่แล้ว +4

    පුලුවන් නම් මේ වගෙ තව ව්‍යවසායකයෝ ගේන්න

  • @lankaexport7127
    @lankaexport7127 3 ปีที่แล้ว +9

    සර් ලකී යෝගට් එකට මොකක්ද උනේ . ඇයි ඒ ව්‍යපාරෙ වැටුනෙ.. දැන් මොකක්ද ඒකෙ තත්ත්වය .. වීඩියෝ එකක් කරන්න සර් ගොඩාක් වැදගත් වෙයි අපිට !

  • @ravidudias1360
    @ravidudias1360 3 ปีที่แล้ว +1

    හොඳ අදහස් ගොඩක් ලැබුණා
    බොහොම ස්තුතියි ...

  • @prasadi100
    @prasadi100 3 ปีที่แล้ว

    ඉතාම අනර්ඝ සාකච්ඡාවක් .. ගොඩක් වැදගත් කරුනු ඉගෙන ගත්තා .. ස්තූති ඔබ සැමට.. 🙏🙏🙏❤❤❤

  • @pubudulasantha8968
    @pubudulasantha8968 3 ปีที่แล้ว

    ගොඩක් වටින වැඩසටහනක්, බොහෝම ස්තූතියි...

  • @NadeeraWeerasinghe1125
    @NadeeraWeerasinghe1125 3 ปีที่แล้ว +1

    What a Talented Personality.. Amazing.

  • @kelumakuratiya859
    @kelumakuratiya859 3 ปีที่แล้ว +1

    Great,Firstly we should salute to Mr.Rampala Ranasinghe & Mr.U .Jayasekara ,we are proud about both of you 👍👍👍 ජයවේවා ...

  • @channaholidays7198
    @channaholidays7198 3 ปีที่แล้ว

    thanks mr, Viraj.

  • @kelumdewaka4392
    @kelumdewaka4392 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින උපදෙස් ටිකක් ලැබුනෙ...

  • @gayangunawardana979
    @gayangunawardana979 3 ปีที่แล้ว +1

    I'm glad to spend one hour by watching this. Very informative & thanks a lot...

  • @mihirk4433
    @mihirk4433 3 ปีที่แล้ว +1

    Superb video ...❤️❤️❤️👍👍👍

  • @nadeepsakalasooriya37
    @nadeepsakalasooriya37 3 ปีที่แล้ว

    Quality discussion...

  • @sinharajarainforestsrilank2211
    @sinharajarainforestsrilank2211 3 ปีที่แล้ว

    මේ වගේ වැදගත් සාකච්ඡා දිගටම කරන්න...ජය වේවා..

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +1

    දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි

  • @travelyatch
    @travelyatch 3 ปีที่แล้ว

    Niyamai... බුදුසරණයි...

  • @damithaariyarathne6792
    @damithaariyarathne6792 3 ปีที่แล้ว

    Excellent interview

  • @nsholdings2917
    @nsholdings2917 3 ปีที่แล้ว +2

    Lankawe service ekak ganna giyama, Entrepreneur kenkta special thenak lebena program ekak analysis karanna, Membership card ekak wage thiyenawanm watinawa. Government officer knkta ID eka pennala deyak karaganna puluwannm Entrepreneur knkta eeta wada value ekak denna one, Job ekak karana kenkui, job dena knkui athara loku wenasak thiyenawa, Entrepreneurs should be protected & their time is very valuable. This is a proposal.

  • @sisitharasanjana3784
    @sisitharasanjana3784 3 ปีที่แล้ว

    Mega Ideas ... Thanks a lot

  • @hannahnona2847
    @hannahnona2847 3 ปีที่แล้ว

    Beautiful speech

  • @dilshanmalith8995
    @dilshanmalith8995 3 ปีที่แล้ว

    Great man ♥️💪

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 3 ปีที่แล้ว

    ස්තූතියි සර්.. 🌹

  • @anuruddhalogin
    @anuruddhalogin 3 ปีที่แล้ว

    Thank you sir !
    වැටුන ව්‍යාපාරයක් ගැනත් වීඩියෝ එකක් කරන්න නම් සඳහන් නොකර...එතනිනුත් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් වෙයි !

  • @kushehan
    @kushehan 3 ปีที่แล้ว

    Good Personality

  • @sithulak5311
    @sithulak5311 3 ปีที่แล้ว

    Good job well done uncle

  • @slonline4789
    @slonline4789 3 ปีที่แล้ว

    නියමයි

  • @lankaexport7127
    @lankaexport7127 3 ปีที่แล้ว

    Thank's sir godak vatinawa meka

  • @user-kd5jb5hq8y
    @user-kd5jb5hq8y 2 ปีที่แล้ว +1

    Me niwedakaya katha karana widiya good

  • @reetashamali6998
    @reetashamali6998 10 หลายเดือนก่อน

    Thankyou

  • @sstudio2875
    @sstudio2875 3 ปีที่แล้ว

    rice sambanda video ekak karanawnam godak important sir..
    Thank u apita dena advices walata

  • @kelumdewaka4392
    @kelumdewaka4392 3 ปีที่แล้ว +6

    උපාධිය ගත්තාම ඒ ළමයට අනිවාර්යයෙන් රජයේ රැකියාවක් කරන මානසික මට්ටමක් තියෙන්නෙ ඒකයි උද්ඝෝෂණ

  • @gayanhasaranga3649
    @gayanhasaranga3649 3 ปีที่แล้ว

    Great 👍

  • @shyamabalasooriya1115
    @shyamabalasooriya1115 3 ปีที่แล้ว

    Thanks.....Business advicer ekata....apiwa danuwath karanawata....niwase sita adum business karana ayata vedio ekak karanna pls....

  • @supunravihararavihara4095
    @supunravihararavihara4095 3 ปีที่แล้ว

    Tnx

  • @asiaworkaluminium4059
    @asiaworkaluminium4059 3 ปีที่แล้ว

    ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්....

  • @nosty5626
    @nosty5626 3 ปีที่แล้ว

    Good content

  • @anushasenavirathna3908
    @anushasenavirathna3908 3 ปีที่แล้ว

    Please do a video on how to find investors and the documents to be done when you are looking for a investor.

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 3 ปีที่แล้ว

    අතිවිශිෂ්ටයි සර්.. ඉගෙන ගන්න ගොඩාරියක් දේවල් තියේ .. ස්තුතියි මහත්මයානෙනි මම කුවේට් සිට

  • @tripswithchana5796
    @tripswithchana5796 3 ปีที่แล้ว

    Superbbbb

  • @sumiyurup
    @sumiyurup 3 ปีที่แล้ว

    මාර ලස්සනයිනෙ අහන ප්‍රශ්න ❤

  • @teenshug700
    @teenshug700 3 ปีที่แล้ว

    good luck.. Sri lankawata Adambarayak Mega..

  • @nuwan191
    @nuwan191 3 ปีที่แล้ว

    Sir network business ekak sri lankawe develop kargena yanna puluwanda

  • @lovelycats2136
    @lovelycats2136 3 ปีที่แล้ว

    Weldone

  • @muhammedrimzan8715
    @muhammedrimzan8715 ปีที่แล้ว +1

    Cargils kiyana Lankan brand eka gena video karannako pls.
    Mata eke Dena Ganna oni Eka namak kohomada wiwida industry's walata yoda ganne
    Cargils food city
    Cargils Bank
    Cargils Express
    Cargils icecream
    Den packing uth karanawa exmple My Choice eka

  • @hemanthanuwan4178
    @hemanthanuwan4178 3 ปีที่แล้ว

    සුභ දවසක් සර්.බිට්කොයින් ගන්නෙ කොහොමද .ඒ වගෙ වෙන කොයින් වර්ග NEXO ග්න්නෙ කොහොමද ස්තූතියි .

  • @heru2336
    @heru2336 3 ปีที่แล้ว

    🔥💯❤️

  • @rukshanudara3880
    @rukshanudara3880 3 ปีที่แล้ว

    If can Pls interview one of company CEO.

  • @footballcrazy7239
    @footballcrazy7239 3 ปีที่แล้ว

    ❤️

  • @jayasinghaarachchigehashan2138
    @jayasinghaarachchigehashan2138 3 ปีที่แล้ว

    👍👍👍

  • @nayanakapriyanath5982
    @nayanakapriyanath5982 3 ปีที่แล้ว

    💪💪💪💪

  • @jayangawanniarachchi2394
    @jayangawanniarachchi2394 3 ปีที่แล้ว

    W. H. WEGAPITIYA. RAVEE LIYANAGE Wage eunterprunersla wath interview karanna.
    Bohoma sthuthi

  • @kushansathsara5181
    @kushansathsara5181 3 ปีที่แล้ว

    Ikamanata 100000k subs ganna puliwan wewa ...

  • @lakshangcc7897
    @lakshangcc7897 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ♥️👍👍👍♥️

  • @nureshikagajaweera4932
    @nureshikagajaweera4932 ปีที่แล้ว +1

    Janadipathi karanna watina manussayek

  • @jagathjagath4011
    @jagathjagath4011 3 ปีที่แล้ว

    අපේ රටේ දේශපාළුවන්ට,නිළධාරීන්ට ,ජරාව ,පගාව ,කොමිස් කුට්ටි,ත්‍යාග, ප්‍රදානයන් ,දොල පිදේනි නොදී කිසිදු , දෙයක්,අළුතින් පටන් ගැනීමට,,හෝ පවත්වාගෙන කරගෙන යාමට හෝ සේවාවක් ලබා ගැනීමට නොහැකි පසුබිමක් සකස් කර තිබීම, රටේ ජනතාවට මූණ පෑමට සිදුවී තිබීම, රටත් ජනතාවත් නොදියුණු ,ණය බරින් පිරි හිගන ,නිවට වහල් භාවයකට පත්කර තිබේ..මේ .කූඨ දේෂපාලුවන් විසින්,, රටත් ජනතාවත් අලස ,නිවට වහළුන් පිරිසක් බවට පත් කරමින්,මෙරට, ජනතාව ,දුක් කදුළු,වේදනාවන්, ආර්ථික දුෂ්කරතා මැද විවිධ ප්‍රශ්න මැද හිරකර ,මැදිකොට තබා ගනිමින් ,ජනතාව විවිධාකාරයෙන් රැවටීම තුළ ,රටේ පාලකයන් දිගින් දිගටම බලයේ රැදී සිටීමට, සහ නැවත බලය ලබා ගැනීමට ,ජනතාවගේ ගැටළු ප්‍රශ්න උපයෝගී කරගැනීම තමයි, මේ රටේ පාලකයන් අතින් සැමදාම සිදුවන්නේ.. නිවැරදි සැලසුම් සහගත පාලනයක් පවත්වා ගැනීම තුලින් රටත් ජනතාවත් ගොඩනැගීම ,දේෂපාළුවන්ගේ සැබෑ අරමුණ නොවන බව අප කවුරුත් හොඳින්ම තේරුම් ගෙන කටයුතු කිරීමට වග බලා ගත යුතුය... රටත් , ජනතාවත් නන්නත්තාර වී ඇත්තේ මේ කූඨ දේෂපාළුවන් නිසාවෙනි...

  • @Naturevillalife
    @Naturevillalife 3 ปีที่แล้ว

    ඒත් මේ බංක= වලින් ලෝන් එකක් වත් දෙන්නෑ බිස්නස් එක ඩිවලොප් කරගන්නවත්...

  • @slonline4789
    @slonline4789 3 ปีที่แล้ว

    Subscribe ඕනෙ අප එන්න

  • @prasadniroshana8640
    @prasadniroshana8640 3 ปีที่แล้ว

    Hi, how are you, I am a good viewer in your channel, I have an idea to start property sales business with my partner in Israel. I want to know what are legal requirements. I very much appreciate if you can do the video reading this. Thank.. Niroshana..

  • @ericfernando4976
    @ericfernando4976 3 ปีที่แล้ว

    වට්න KATAWAK

  • @xfactor330
    @xfactor330 3 ปีที่แล้ว +2

    225 innakan me rata goda gannawa boru

  • @lakshanwijedasa900
    @lakshanwijedasa900 3 ปีที่แล้ว

    ❤️