දුර්ලභව ඇසෙන ධර්ම සාකච්ඡා..Maha Rahathun Wedi Maga Osse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ค. 2020
  • මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
    එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!!
    මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!

ความคิดเห็น • 88

  • @arabepolanayana3578
    @arabepolanayana3578 ปีที่แล้ว +2

    බුදුසසුන බබුලුවන්නට ඔබ වහන්සේට සියළු ප්‍රාතිහාර්ය බල පහලවේවා සාදු සාදු සාදු

  • @nandanishiromi8088
    @nandanishiromi8088 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu...

  • @swarnawickramasinghe1371
    @swarnawickramasinghe1371 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ......🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @sunithakw8450
    @sunithakw8450 3 ปีที่แล้ว +6

    සාදු .. සාදු .. සාදු .. ඔබ වහන්සේට නිදුක් නිරෝගිව දීර්ඝායුෂ ලැබේවා මේ ධර්ම දේශනාව සවන් දෙන සැමට සසර දුක පෙනේවා දැනේවා සැමටම සම්මා සම්බුදු සරණයි

  • @dhanuraniriella261
    @dhanuraniriella261 2 ปีที่แล้ว +2

    සියලු දර්ම කාරනා ඉතා සරලව දේශනා කරන ඔබ වහන්සේ අපව මාර්ගය තුළ ඉතාමත්ම ශක්තිමත්ව ගම න්
    කිරිමට උදව් කරනවා.
    ඔබ වහන්සේට බොහෝම පින්සිදු වේවා .

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว +1

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @samarappuliarchchilagearun3716
    @samarappuliarchchilagearun3716 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏නිදුක් නිරෝගි බව ලැබේවා ...ඔබ වහන්සේට 🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏
    අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි

  • @sararajapaksha7027
    @sararajapaksha7027 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @sindusri-2463
    @sindusri-2463 3 ปีที่แล้ว +4

    සාධු ! සාධු !! සාධු !!! 🙏 🙏 🙏

  • @chandaralathak6900
    @chandaralathak6900 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @nandanishiromi8088
    @nandanishiromi8088 ปีที่แล้ว +1

    Sadu sadu sadu...

  • @gayanasanka8373
    @gayanasanka8373 4 ปีที่แล้ว +3

    තුණුරුවන් සරණයි ....

    • @hemathiranadewa5999
      @hemathiranadewa5999 3 ปีที่แล้ว

      සාදූ සාදූ සාදූ සියල්‍ර දෙනාටම ධර්මාවබොධය ලැබොවා,,

  • @dunstungamagegamage6422
    @dunstungamagegamage6422 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු..

  • @nandaahtauda9406
    @nandaahtauda9406 4 ปีที่แล้ว +2

    ☸️☸️☸️💐💐💐sadhu sadhu saadhuuu... Pinwath oba wahanseta mage uththamanga namaskaraya wewaaa.....saadhuuu...

  • @mayurahasaranga7013
    @mayurahasaranga7013 3 ปีที่แล้ว +3

    බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gayanasanka8373
    @gayanasanka8373 4 ปีที่แล้ว +2

    Ahapu darma deshana walin ඉතාමත් watinama darma deshanawa.sadu sadu sadu.... Thunuruwan saranai oba wahanseta...

  • @rohanajayasooriya
    @rohanajayasooriya 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @udafoodsproducts6456
    @udafoodsproducts6456 2 ปีที่แล้ว

    Mevani saddarma desana srawanaya kala uthumai..sadu.sadu..saadu..!

  • @chandrakanthesunithachandr1963
    @chandrakanthesunithachandr1963 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින්වහන්ස

  • @lindasilva7303
    @lindasilva7303 9 หลายเดือนก่อน

    සිල්වත් වුද, ගුණවත් වුද, අනුත්තර පින් කෙතක් බදු වුද, ඉතා දුර්ළභ වශයෙන් මා විසින් ලබන ලද වැදීමටද, දැකීමටද උතුම් වූ සැරියුත් මහමුගලන් පිළිවෙළින් පැවත ආවා වු සද්ධා, ශීල, දයා ගුණ පිරුණා වූ පින්වත් ස්වාමීන් වහන්සේට මම හිස නමා නමස්කාර කරමි. 🙏🙏🙏🙏🙏

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 4 ปีที่แล้ว +2

    Obawanaeta තව තවත් උතුම් saddarmaya අපට නිවැරැදිව kiyadennata hakiwewa

  • @dumindusamarasekera6326
    @dumindusamarasekera6326 3 ปีที่แล้ว +3

    🙏🏼🙏🏼🙏🏼

  • @nnn88dananjaya86
    @nnn88dananjaya86 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu saaaa namo buddaya

  • @sanjeewathotagamuwa6239
    @sanjeewathotagamuwa6239 4 ปีที่แล้ว +2

    Oba wahanseta niduk nirogi suwayama labewa! ! !

  • @damayanthikumari6621
    @damayanthikumari6621 10 หลายเดือนก่อน

    Pinwath swaminwahanse desana kalau tarahawa kenthiya Dan denna yei desana kala.mamath ada SITA taraha kenthiya Dan di kusal sidukaranawa sadu sadu sadu

  • @amarajanieamarajanie3143
    @amarajanieamarajanie3143 4 ปีที่แล้ว +1

    Budusaranai sadu sadu sadu

  • @mervinsenarath4794
    @mervinsenarath4794 2 ปีที่แล้ว

    නමස්කාරය වේවා

  • @buddhiniwickramasinghe3558
    @buddhiniwickramasinghe3558 ปีที่แล้ว

    සාධු සාධු....

  • @kasunchamara5755
    @kasunchamara5755 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 2 ปีที่แล้ว

    Obawahanta deergau wewa 🙏🙏🙏🙏

  • @srihunterinventions1837
    @srihunterinventions1837 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි

  • @mglliyanage6944
    @mglliyanage6944 3 ปีที่แล้ว +1

    My mentor

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 ปีที่แล้ว +1

    Saduu.....Saduu......Saduu
    Theruwan saranai siyalu denatama

  • @udenikumari288
    @udenikumari288 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @anurakumari1453
    @anurakumari1453 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු....

  • @sujithasanka7384
    @sujithasanka7384 4 ปีที่แล้ว +2

    Sadu sadu saadu dedakayan waha setamage namaskarY vewa

  • @tharangaroshini7719
    @tharangaroshini7719 3 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🌸🌸🌸🇱🇰🇱🇰🇱🇰

  • @nillunuwan1093
    @nillunuwan1093 4 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu

  • @serilanca3515
    @serilanca3515 ปีที่แล้ว

    SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 2 ปีที่แล้ว

    🙏🙏🙏 Teruwan Saranai

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 4 ปีที่แล้ว +2

    ☸️🇱🇰🇨🇦☸️🙏🙏🙏🙏🙏

  • @sanjucamath3270
    @sanjucamath3270 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 ปีที่แล้ว

    Niwan doratuwak wewa deergau wewa

  • @mr.singing5824
    @mr.singing5824 หลายเดือนก่อน

    ❤❤❤

  • @chinthakasanjeewa135
    @chinthakasanjeewa135 ปีที่แล้ว

    🌺🌺🌺🙏🙏🙏

  • @sumenaosada2884
    @sumenaosada2884 3 ปีที่แล้ว

    Sadu. Sadu. Sadu 🙏🙏🙏🙏 budusarani

  • @piyalsilva8328
    @piyalsilva8328 4 ปีที่แล้ว

    Budusarani

  • @tharangaroshini7719
    @tharangaroshini7719 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tgchandrkanthi7658
    @tgchandrkanthi7658 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MdAlom-uu7xc
    @MdAlom-uu7xc 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @predipthushara6451
    @predipthushara6451 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @walasmullawalasmulla8743
    @walasmullawalasmulla8743 4 ปีที่แล้ว +2

    Teruwa saranai

  • @tilinamadusanka71
    @tilinamadusanka71 4 ปีที่แล้ว +1

    Theruwan saranai 🙏🙏🙏

  • @maleeshakalhan274
    @maleeshakalhan274 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @daisypadmini7452
    @daisypadmini7452 3 ปีที่แล้ว

    ,mahara

  • @indirasenanayake8825
    @indirasenanayake8825 3 ปีที่แล้ว +1

    buddha puththan namami

  • @yeskandambi2741
    @yeskandambi2741 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ! සියලු සත්වයො නිදුක් වෙත්වා, නිරොගි වෙත්වා, සුවපත් වෙත්වා !

  • @kavinda7871
    @kavinda7871 3 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @champikasembapperuma8972
    @champikasembapperuma8972 4 ปีที่แล้ว +4

    MAGE SHANTHI NAYAKA WU
    AMA MENI BUDU PIYANAN
    WAHANSA OBA WAHANSETA
    MAGE NAMASKARAYA WEWA
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    OBAWAHANSE
    NIROGI WEWA
    SUWAPATH WEWA
    DIRGAUSHA WEWA
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +3

    🎆🎆සාදු🎆🎆 සාදු 🎆🎆සාදු🎆🙏🎆🙏🎆🙏🎆

  • @niriellesumanamithreethero8664
    @niriellesumanamithreethero8664 3 ปีที่แล้ว

    බෞද්ධකම ගොඩනගන්න උපකාරක ආර්‍ය්ය දේශනාව කි ....!

  • @malakasilva
    @malakasilva 4 ปีที่แล้ว

    👃👃👃

  • @nilminiigunathilakae3138
    @nilminiigunathilakae3138 3 ปีที่แล้ว +1

    Swameen wahanse pathana bodhiyakin niwan dakithwa....
    Namuth sakachchawa meheyawana kena kisima gaurawayak nethiwai swameen wahanse amathanne.. ow ow ganne nethuwa ehemai kynna barida?

    • @shamindanilantha1994
      @shamindanilantha1994 3 ปีที่แล้ว

      Den me swamin wahanse deshana kala neda eka eka ayage indriya dharmayan wedena akarayatai eyalata deneem sakas wenne kiyala.. kisima dekata elenna getenna epa.. thawa kenekge deyak ei obe karagena akusal kara ganne.. theruwan saranai...

  • @sanathhemantha820
    @sanathhemantha820 3 ปีที่แล้ว +1

    B310

    • @shamisamudika7926
      @shamisamudika7926 2 ปีที่แล้ว +1

      සාදු!!!සාදු!!!සාදු!!!ඔබ වහන්සේට නීරෝගි සුවය ලැබේවා!තෙරුවන් සරණයි!

  • @pasindudeshan8916
    @pasindudeshan8916 4 ปีที่แล้ว +1

    Ai meke tyana ewama ayth danne

  • @TharangaRanasingha-z9k
    @TharangaRanasingha-z9k 11 วันที่ผ่านมา

    Mo

  • @swarnalathakankanamge16
    @swarnalathakankanamge16 4 ปีที่แล้ว

    MATA. Nam. Monama. Diwiya lokayakwat. EPA,. Sansara ATI. BHAYANAKA TANAK gini. Godak. Ginie. Walak. MATA. Nam. Tawat. Epamai. Heatuwa. MEA. Lokaya. KIYANNEMA. mAGEA. Skandha. 5. , Okea. ATI. Kisima. DEYAK naha,

  • @isura_amarasinghe
    @isura_amarasinghe 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

    • @siriyakanthi5520
      @siriyakanthi5520 ปีที่แล้ว

      පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය තේරුවන් සරණයි සාදු සාදු සාදු

  • @dulanpiumal
    @dulanpiumal 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @mudithathotawatta1316
    @mudithathotawatta1316 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @YamunaRubasingheJayaward-yi5li
    @YamunaRubasingheJayaward-yi5li 9 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu

  • @nelumdassanayake5917
    @nelumdassanayake5917 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA ปีที่แล้ว

    🙏🙏🙏

  • @ruwansanjeewa483
    @ruwansanjeewa483 3 ปีที่แล้ว +1

    🙏🙏🙏