ඔබට මරණාසන්න අයෙක් නිරයට නොවැටී බේරාගන්න පුළුවන් මේ බණ ටික ඇහුවොත් | galigamuwe gnanadeepa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ย. 2021
  • ඔබට මරණාසන්න අයෙක් නිරයට නොවැටී බේරාගන්න පුළුවන් මේ බණ ටික ඇහුවොත් | galigamuwe gnanadeepa thero
    ---------------------------------------------------------------------
    විමුක්තියේ මඟ අපගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කර එක්තු වෙන්න තිසරණ සරණයි !
    ----------------------------------------------------------------------
    other pirith video :- cutt.ly/Pkl5p7w
    සෙත් කවි & ගාථා :-cutt.ly/8kl6tP1
    ---------------------------------------------------------------------
    Facebook page
    / vimukthiyemaga
    Facebook group
    m. groups/6730008...
    Whatsapp group
    බ්ලොග් අඩවියට පිවිසෙන්න
    vimukthiyemaga.blogspot.com
    Email
    vimukthiyemaga@gmail.com
    ----------------------------------------------------------------------
    #galigamuwe_gnanadeepa_thero_2021
    #meditation
    #education
    #meditation_meaning #vipassana_meditation
    #vimukthiyemaga
    --------------------------------------------------------------------
    compare car insurance

ความคิดเห็น • 123

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  2 ปีที่แล้ว +10

    දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති අය සබ්ස්ක්‍රයිබ් කර , බෙල් ලකුණ ක්ලික් කර, all යන්න තෝරන්න .එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.

  • @anulaanu7072
    @anulaanu7072 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු බුදු සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏
    ඉතාමත් වටිනා දහම් කරුණු දේශනා කළ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා මෙදහම් දෙසූ කුසලානිසංසයෙන් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !
    සාදු 🙏 සාදු,🙏සාදු 🙏

  • @sssddd4854
    @sssddd4854 2 ปีที่แล้ว +4

    සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻
    වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේ උතුම් නිර්වාන සුවයෙන් සැනසෙත්වා. 🙏🏻🙏🏻🙏🏻

  • @chamaraliyanage726
    @chamaraliyanage726 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🌸🌸🌸🌸🌸 ස්වාමින් වහනන්සේට .

  • @samadisathisarani855
    @samadisathisarani855 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට මෙවන් උතුම් බණ දේශනා කිරීමට දීර්ඝ ආයුෂ ලැබේවා sadu,sadu ,sadu🙏🙏🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @nethmikawya4490
    @nethmikawya4490 2 ปีที่แล้ว +7

    සාදු ! සාදු !! සාදු !!! ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතාම වටිනව . ඔබ වහන්සේට ගොඩාක් පිං, නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ තව තවත් ඉදිරියට මේ වගේ බන දේසනා කරන්නට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @thilangawickramagedara9233
    @thilangawickramagedara9233 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්සේ

  • @chithrakalyani1112
    @chithrakalyani1112 2 ปีที่แล้ว +2

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුසම්පත් ලැබේවා ..තෙරුවන් සරණයි ..

  • @kusumpeiris7107
    @kusumpeiris7107 2 ปีที่แล้ว +3

    සාදු.සාදු..සාදු...පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක්,නීරොගි,දීර්ගායු සම්පත් වෙවා.

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස , 🙏🙏🙏

    • @pathumchampi3281
      @pathumchampi3281 2 ปีที่แล้ว +1

      මමත් මගේ අම්මට මෙහෙම කරා මමනම් දැනන් හිටියා me කාරනාව මට ගොඩක් සතුටුයි මගේ අම්මව සුගතිගාමී කරන්න පුළුවන් උනාට ඔබ වහන්සේ ට බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා

    • @sisilasenarathna1255
      @sisilasenarathna1255 2 ปีที่แล้ว

      @@pathumchampi3281 qq

    • @hasiniprabodha8641
      @hasiniprabodha8641 2 ปีที่แล้ว

      @@pathumchampi3281 p0

  • @supunexamples4707
    @supunexamples4707 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ධර්මය අවබෝධ වෙිවා .❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sirimadissanayake4026
      @sirimadissanayake4026 2 ปีที่แล้ว

      Swamin wahanseta theruwan saranài!!! Deergayusha wewa!!!

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +4

    ඉතාමත් ගුණ සුවද තියෙන සමිදානනේ
    ඔබට දීර්ඝායුසම ලැබේවා බුදු සරණයි

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว

    Sadu sadu sadu නමෝ buddaya lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @chamodtharaka1730
    @chamodtharaka1730 ปีที่แล้ว

    ඔබවහන්සේට අනේකවාරයක් පිං. ගෙදර අය හරී ආසාවෙන් ඇහුවා බණ ටික. ලෙඩ ඇඳේ හිටපු කෙනෙකුත් ඇහුවා. වටිනවා. තෙරුවන් සරණයි...☸️

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 ปีที่แล้ว +1

    🙏🙏🙏පිංවත් සවාමීන්වහන්ස,නිදුක් වේවා,නීරොගි වේවා,සුවපත් වේවා,,දීර්ඝායුෂ ලබත්වා🙏🙏🙏

  • @chandrakanthi7483
    @chandrakanthi7483 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට

  • @balasuriya4149
    @balasuriya4149 2 ปีที่แล้ว +2

    සාදු.....සාදු.....සාදු......

  • @dewikakumari9038
    @dewikakumari9038 2 ปีที่แล้ว

    පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි භාවය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏

  • @wijithakumari3882
    @wijithakumari3882 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නිදුක් නීරෝගි සුවය ලැබී දීර්ගායුෂ ලැබේවා ඔබ වහන්සේට

  • @pathmakumari636
    @pathmakumari636 2 ปีที่แล้ว +1

    Suwamin wahanseta niduk nirogiya lebewa Hema darma deshanawakma ahanawa 🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu

  • @kumarykumar5727
    @kumarykumar5727 2 ปีที่แล้ว +1

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva dirgayusa labeva utum darmavabodayama labeva

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට මෙවැනි දර්ම දේශනා කිරීමට යෝධ බල යෝධ සක්තිය දයිර්‍ය ලබේවා 33කෝට්යක් දෙවියන් ඔබ වහන්සේ රකිත්වා ආරක්ෂා කරත්වා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ගායුසම්පන්න වේවා තෙරුවන්සරනයි .

  • @csuranga89
    @csuranga89 2 ปีที่แล้ว +5

    එතකොට ස්වාම්න්වහන්ස නිවන් දකින්නට හිත පිහිටව ගන්න ඕන පටිච්ච සමුප්පදයේ ද? ඒ ගැනත් ටිකක් අවබෝධ කරලා දෙන්නකෝ ස්වාම්න්වහන්ස ඔබට නිදුක් නිරෝගී ජිරජීවණය ලැබේවා සාදු සාදු සාදු !

  • @imarasilva9211
    @imarasilva9211 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේ

  • @pathmakumari636
    @pathmakumari636 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu pin wath suwamin wahansege darma deshana ithama lassanai ithaama pehedili obawahansege deshana ithama asawen ahanawa

  • @ecofriendly2439
    @ecofriendly2439 2 ปีที่แล้ว +3

    සාධු` සාධු` සාධු` !!!

  • @mangalanivithigala5896
    @mangalanivithigala5896 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි පින්වත් ස්වාමින්වහන්ස

  • @niranjalabandara1351
    @niranjalabandara1351 2 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්ස ,කොහොමද වීරිය වඩන්නෙ

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 mage namskaraya weawa .පින්වත් suwamin වහන්සේට නිරෝගී සුවය ලැබේවා .🙏🙏🙏

  • @thushanithushani3869
    @thushanithushani3869 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu darmaya Ava boda wav namo buddaya 🙏🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 2 ปีที่แล้ว +1

    Sadu Sadu sadu, obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Animals.lovepet
    @Animals.lovepet 2 ปีที่แล้ว +2

    👏👏👏👏 👏

  • @manelkusum4109
    @manelkusum4109 2 ปีที่แล้ว +2

    අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු

    • @seethakodithuwakku3888
      @seethakodithuwakku3888 2 ปีที่แล้ว

      පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දිර්ගායූෂ ලැබේවා තෙරුවන් සරනයි !!!

  • @nilanakaliyanage2310
    @nilanakaliyanage2310 2 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමින්වහන්සේ දීර්ඝායුෂ ලැබේවා .ඔබ වහන්සේට චතුරාර්ය ශක්තිය අවබෝධ වෙවා. තෙරුවන් සරනයි .

  • @samadikumarinuwara8736
    @samadikumarinuwara8736 2 ปีที่แล้ว +3

    සාදු සාදු මට ධර්ම දායක වෙන්න පුළුවන් ද

  • @chandranidilrukshika8473
    @chandranidilrukshika8473 2 ปีที่แล้ว

    ජය ශ්‍රී මා බෝ සමිදුගෙ ආරක්ෂව ඔබ වහන්සේට ලැබේවා....ඒ වගේම මෙම යූ ටියුබ් චැනලය බාර මහතාටත් දීර්ඝායු වේවා

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🌹🙏🌹🌷🌹🌷🙏🌹🌹🙏🙏🙏

  • @sarathwaduge6310
    @sarathwaduge6310 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @kaushalyapriyadari3095
    @kaushalyapriyadari3095 2 ปีที่แล้ว

    Pinwath garuthara swameen wahanseta mage namaskaraya wewa!!! Swameen wahanseta deerghayu wewa!!!
    Sadhu!!! Sadhu!!! Sadhu!!!

  • @ranganamadurapperuma8993
    @ranganamadurapperuma8993 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි 🙏

  • @Tilanka-rz4md
    @Tilanka-rz4md 2 ปีที่แล้ว

    ,පින්වත් සුවාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි 👏👏👏

  • @chandimasubodani8640
    @chandimasubodani8640 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @nayanapeiris5487
    @nayanapeiris5487 2 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නීරෝගී භාවය ලැබේවා. දීර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 2 ปีที่แล้ว +4

    🙏🙏🙏දර්මය දානය දුන් පිං මහිමේටත් සවන් දුන් පිං මහෙමේටත් ලක්‌ වාසි ලෝ වාසි සියළුම කොරෝනාවේන් හුස්ම ගන්න බැරුව දුක් විදින සියළුම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා දර්මය දේශක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @jantija2249
    @jantija2249 2 ปีที่แล้ว +2

    සධු.සධු.සධු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikasubesh205
    @indikasubesh205 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 2 ปีที่แล้ว +1

    Sarala pareakshanayen,sugama nireakshanayen,dahamitha nigamanyen ,susadi nirmala bududahama,gunawath,nanawath ,balawath, vidyarthieangey, vidyarnukueala lowa piligath sabaa dahama,heethu pala ukthi sahagatha dahama,hardayarngama darmiyar melowath babalawar,elowath babalawR ,amurtha niwanata sapath karana dahama,amurthayak sey mata dun himiyaney,mage divi gamaney munagahenar dananjayanta ,oya desumey aosu podak athnohara bedannata viriya karannama,mahar pin athi loku harmuduruwaney,oya thejasey anuhasin siyalu deviyoth ,siyalu sathunuth niwanatama weywar.

  • @asankathushara4837
    @asankathushara4837 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @padminichandralatha246
    @padminichandralatha246 2 ปีที่แล้ว +1

    sadu sadu sadu theruwan saranai

  • @dammikamalani9281
    @dammikamalani9281 2 ปีที่แล้ว

    Taruwan saranay oba wahanseta dirgau wewa nirogi wewa nirogi wewa

  • @dammikamalani9281
    @dammikamalani9281 2 ปีที่แล้ว

    Taruwan saranay oba wahanseta dirgau wewa nirogi wewa suwapat wewa

  • @sachinivindya273
    @sachinivindya273 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩක් පින්

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 ปีที่แล้ว

    Sadu sadu sadu pin wath suwamen whansheta mage namaskaraya wewa theruwan saranai oba whansheta.

  • @chami9818
    @chami9818 2 ปีที่แล้ว

    Pinvath svameen wahanseta theruvan saranai , niduk nirogee bhavaya udaveva. Oba wahansege balaporoththu siyalla ituveva! Sadu sadu sadu

  • @chintasamanpriya9980
    @chintasamanpriya9980 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට budusaranai himiyani

  • @englishforall497
    @englishforall497 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @fim2699
    @fim2699 2 ปีที่แล้ว

    teruwan saranai oba wahanseta.
    harima mihiri me daham deshana🙏🙏🙏

  • @chathurangakumarakarunarat699
    @chathurangakumarakarunarat699 2 ปีที่แล้ว

    Budu saranai.

  • @sriyanimallika987
    @sriyanimallika987 ปีที่แล้ว

    Obawahaseta..budusarañai

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 2 ปีที่แล้ว

    Teruwan saranai.

  • @madhurangaperera179
    @madhurangaperera179 2 ปีที่แล้ว +2

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏🙏🙏 Sadu 🙏 Sadu 🙏 Sadu an

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @thushariweerackody5202
    @thushariweerackody5202 2 ปีที่แล้ว

    Theruwansaranai pinwath swaminwahansa..!!!🙏🙏🙏💐💐💐

  • @janakijanaki1062
    @janakijanaki1062 2 ปีที่แล้ว +1

    සාදු ..සාදු ...සාදු ..
    ඔබවහන්සේට ගොඩක් පින් අපේ හමුදුරුවනේ 🙏🙏🙏

  • @pathmikafb4318
    @pathmikafb4318 2 ปีที่แล้ว

    Sadu sadu sadu saduu

  • @dimuthupriyankara8484
    @dimuthupriyankara8484 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @SamanthiDarsani
    @SamanthiDarsani ปีที่แล้ว

    🙏🙏🙏🙏 sadu sadu

  • @swantikumari9289
    @swantikumari9289 2 ปีที่แล้ว +1

    සාධු 🙏සාධු 🙏සාධු 🙏

  • @malaniwitharana9721
    @malaniwitharana9721 2 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 2 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹

  • @harshanagamage4097
    @harshanagamage4097 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @bkdautonations9720
    @bkdautonations9720 2 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

    • @pushpaperera5286
      @pushpaperera5286 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු සාදු සාදු

    • @pushpaperera5286
      @pushpaperera5286 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @kumarykumar5727
    @kumarykumar5727 2 ปีที่แล้ว +1

    Mage me kunuwena sariraya kali kali walata kaput mage hite tiyana sardava katavat mokut kanna ba man rakina silayatat man karana pin kusal valata punci sirimakvat ati noweva

  • @nuwanmalalarathne91
    @nuwanmalalarathne91 2 ปีที่แล้ว

    Sadhu...!!! 🙏 Sadhu.....!!!!🙏 Sadhu.....!!!!🙏 pinvath swamin vahanse'ta deerghayusha labewa.....!!!! 🙏 Niduk nirogi suva labewa....!!!! 🙏 Namo Buddhaya....!!!! 🌷🌼🌷🌼🌷🌼🌷

  • @dinushikumaranayake4915
    @dinushikumaranayake4915 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිවන් සුවය අත්පත් වේවා

  • @priyanthikodikara3794
    @priyanthikodikara3794 2 ปีที่แล้ว

    Sadu 🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺

  • @manethbisandha1962
    @manethbisandha1962 2 ปีที่แล้ว

    Sadu sudu mn ada sitia dramaye hitya phitawanawa

  • @hasithranasinghe9858
    @hasithranasinghe9858 2 ปีที่แล้ว

    Api Vage samanya danumak tiyena Kenekta maranasanna kenek laga idala karanna puluvan monavada swamin wahansa ?????

    • @MS-eo6ud
      @MS-eo6ud 2 ปีที่แล้ว

      Pancha seelaye pihituwala karapu pin mathak karala dena eka

  • @nalanisuwaris6518
    @nalanisuwaris6518 ปีที่แล้ว

    Aaaaaa

  • @indranih.g.4743
    @indranih.g.4743 2 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම අත්වේවා තව තවත් ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ශක්තිය ලැබෙත්වා ස්වාමීන් වහන්ස මාගේ ගෙදර බුදු කුටියේ පිරිත් පැන් භාජනය තියෙද්දි මා වෙනත් ස්ථානයකට ගොස් බුදුන්වැඳ පිරිත් සජ්ජායනා කිරීමෙන් එම පැන් වලට පිරිත් වල ශක්තිය ලැබෙනවාද ?එම ස්ථානය ම පිරිත් සජ්ජායනා කළ යුතුද ?ඔබ වහන්සේගේ න් මා දෙපා නෑමද ඉල්ලා සිටින්නේ මේ මට පහදා දෙන්න බුදු සරණයි දෙවි පිහිටයි

    • @haiperera9642
      @haiperera9642 2 ปีที่แล้ว +1

      sadu.sadu.magea.namas.karaya.weva

  • @imashanirmani4801
    @imashanirmani4801 2 ปีที่แล้ว +1

    මට හිතන්න බෑ. මේක ඇත්තක්ද අපෙ හාමුදුරුවනේ. මම මගේ සීයට මෙහෙම කරා.ඒත් මම මේක දැනන් හිටියේ නෑ. සාදු....හමුදුරුවන්ට බුදු සරනයි!

  • @nayanapeiris5487
    @nayanapeiris5487 2 ปีที่แล้ว

    Unlike කරලා තියෙන්නේ යක්කු ටික 😢

    • @achalacathurangi2280
      @achalacathurangi2280 2 ปีที่แล้ว

      Pinwth seminars wahansa mewani drma desana wadi wdiyen prcharya kirimta oba wahnseta sktiya dirya deergausa lebewaaaa

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 2 ปีที่แล้ว +4

    සාදු ..සාදු .සාදු ..🌷🌷🌷..ඔබ..වහන්සේට..තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @ajeducation4784
    @ajeducation4784 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව නිර්වානාවබෝදයම වේවා ....!

  • @anulaanu7072
    @anulaanu7072 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @chandrikajayaweera3182
    @chandrikajayaweera3182 2 ปีที่แล้ว

    සාදු.සාදු .සාදු .🙏🙏🙏🙏🙏💐

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว

    🙏🙏🙏

  • @punyahewa9250
    @punyahewa9250 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @mohamedrazik77
    @mohamedrazik77 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @WA-vc5mg
    @WA-vc5mg 2 ปีที่แล้ว

    සාදු🙏🌻🌹 සාදු 🙏🌻🌹 සාදු 🙏🌻🌹

  • @LIFEINITALI
    @LIFEINITALI 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wijithakumari3882
    @wijithakumari3882 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kalpanimadhushani8351
    @kalpanimadhushani8351 2 ปีที่แล้ว

    🙏🙏🙏