"අද රාත්‍රී අනිවාර්යෙන් ඡන්ද දිනය කියනවා" - හිටපු මැ.කෝ අද කිව්ව කතාව...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @dasathalknews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    📺 UHF 47 - දිවයින පුරා
    📺 UHF 49 - බස්නාහිර
    📺 UHF 28 - දකුණ
    📺 UHF 56 - සබරගමුව
    📺 UHF 32 - වයඹ
    📺 Dialog TV: Channel No 20
    📺 Freesat: Channel No 17
    📺 PEO TV: Channel No 16
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 117

  • @indikasrisandaruwan8730
    @indikasrisandaruwan8730 2 หลายเดือนก่อน +21

    පාර්ලිමේන්තුව විසුරුවන්නෙ නෑ. විසුරුවොත් රනිල්ට ජනාධිපති අපේක්ෂකත්වය නැති වෙනවා. ❤❤😂😂😂❤❤

  • @gnanadhaja5848
    @gnanadhaja5848 2 หลายเดือนก่อน +29

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම ව්කුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน +26

    පාර්ලිමේන්තු විසුරවන එකයි ජනපතිවරනයයි අතර සම්බන්දයක් නැ ජනපතිවරනය අනිවාර්යයි

    • @ranukamperera2500
      @ranukamperera2500 2 หลายเดือนก่อน +1

      නියම මොළේ උඹේ 😂

  • @KokilaJayathilaka
    @KokilaJayathilaka 2 หลายเดือนก่อน +26

    76 වසරක සාපය ඉවරද අරගලය නිසා සත්ය වෙනුවෙන් ඉදිරියට ආවා හිගාකාලා හරි රටගොඩගමු

    • @samjewellery3755
      @samjewellery3755 2 หลายเดือนก่อน +1

      Saapaya thama 1971,87,88 89.

  • @ranakodi6468
    @ranakodi6468 2 หลายเดือนก่อน +40

    ඉන්න කොමාට වඩැ ගියපු කොමා පොරවෙලා ටෝක් දෙනව කෝ යකෝ දැනට ඉන්න කොමා උගේ කටේ පිට්ටුද

    • @asokafernando857
      @asokafernando857 2 หลายเดือนก่อน +2

      උන්දෑ අල තම්බනවා ලු. 😘😘😘

    • @nadikanadika3703
      @nadikanadika3703 2 หลายเดือนก่อน

      Ekanam sahathika aththa saho

    • @hemaranawaka90
      @hemaranawaka90 2 หลายเดือนก่อน

      Inna Coma Rahuge grahanayata ahuwela
      Rahu Thamayi Ranilaya

    • @erandadliyanage3878
      @erandadliyanage3878 2 หลายเดือนก่อน +1

      ආදරණීය "මැකෝ" තුමා... one & only

    • @dilitv8850
      @dilitv8850 2 หลายเดือนก่อน

      😅​@@hemaranawaka90

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 2 หลายเดือนก่อน +21

    ජයවේවා

  • @nuwanperera8140
    @nuwanperera8140 2 หลายเดือนก่อน +7

    දැන් ඉන්න රාහු මහතාට වැඩිය ඔබට අත්දැකීම් බහුල .. හොද දැනීමක්, අවන්ක බාවයක් ,පලපුරුද්දක් , මොලයක් තියෙනවා ..ඔබ පැන්සන් ගියත් කමක් නෑ..කරුනාකර පරිනත බාවයෙන් අඩු රාහුකාල මහතාට අවවාදයක් දෙන්න හැකි ඉක්මනින්ම චන්දය තියන්න වෙලාව ,දින ,වකවානු ඇතිව රාහු කාලය කොහොමද බලන්නේ කියලා ..ස්තූතියී ..👍👍..

  • @mayasri609
    @mayasri609 2 หลายเดือนก่อน +14

    සම්බුද්ධ සාසනය බාරව. වැඩ සිටිනා සක් දෙවිදුනි ලෝක පානය කරන සතරවරම් දෙවියනි මිහිකත් මවුනි විශිව මෑණියනි පන් ලක්ෂ දොලොදාස් විසි අට බදුවරුන් ගේ ශ්‍රී මුඛයෙන් දෙසු සදහම් දේසනයන් මේ විශ්වය පුරා තියනවා එය සත්‍යයි ඒ සත්‍ය නු බාවයෙනතු සියලුම දෙවියන්ගේ පිහිටෙනුත් පින්වත් මවුබිමට යහපත් රටපාලකයෙකු පතකරත්වා සියලු සත්වයන්ටම සතුටෙන සමගියෙන් ඉන්න ලැබෙවා ලැබේවා ලබේවා🙏🙏🙏🙏🙏🙏🙏🧡🧡💚💚💜🙏🧡💜❤️💜🙏🙏🙏

    • @delaniranasinghe6759
      @delaniranasinghe6759 2 หลายเดือนก่อน +1

      Siyaludenatama samagiyan samayan sitiya haki palakayak path wewa¡!!!!!!!!!!!!

  • @SilvaPriyadarshana
    @SilvaPriyadarshana 2 หลายเดือนก่อน +6

    හිටපු මැ කො තුමා රතුපාට 🔴 ගිරවෙකි.
    එතුමාගේ චන්දය, මනාපය සහ කැමැත්ත නිසැකවම මාලිමාවට, NPP එකට, 🧭 ජාතික ජන බලවේගයට බව ඉදුරාම දනිමි. 🚩

  • @upalijayalath9895
    @upalijayalath9895 2 หลายเดือนก่อน +6

    දැන් ඉන්න එකා රනිල් ගෙන් පගාව අරගෙන කටවහගෙන රාහු අල්ල නව

  • @ranjithweerakkody9799
    @ranjithweerakkody9799 2 หลายเดือนก่อน +9

    මේ මැකා බුලට් පොරක්...කෙලින් මොකාටවත් බයත් නැති පොරක්

  • @GamerSl-j2b
    @GamerSl-j2b 2 หลายเดือนก่อน

    අපි අදටත් ඔබතුමා විශ්වාස කරනවා.
    මහජනයාගේ හදවතේ රැදිල තියන රතුපාට මැකෝ ඔබතුමා යි.
    දීර්ඝායු වේවා

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 2 หลายเดือนก่อน +10

    දෙගොඩ හරියේ දිනය කියයිද.පාර්ලිමේන්තුව විසුරුවා හරීද දන්නේ නෑ .මුන් එකෙක් වත් විශ්වාස නෑ

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 หลายเดือนก่อน +9

    ජය වේවා මාලිමාවට ❤

  • @Sanjeewask-u3h
    @Sanjeewask-u3h 2 หลายเดือนก่อน +6

    රනිල් පාර්ලිමේන්තුව විසිරුවන්නේ නෑ. මොකද රනිල් පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් ඉස්සරහට ජනාධිපතිකමයි, පාර්ලිමේන්තුවට එන්න තියෙන chance එකයි දෙකම නැති වෙනව. November 17 වෙනකොට රනිල් ගෙදර 😁

  • @k.adakshinapriyashankumara5036
    @k.adakshinapriyashankumara5036 2 หลายเดือนก่อน +2

    2024 වසරේ ජාතික මැතිවරණ දෙකම පවත්වනකම්ම පවත්වනකම්ම ඔබතුමා මහජනතාව සමග ඔය විදිහටම ඉන්න ඕන.... අපි එය ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා 🎉🎉🎉...

  • @DasanayakaBandara-j8s
    @DasanayakaBandara-j8s 2 หลายเดือนก่อน +17

    නිර්වියාජ ඵඩිතර මිනිසා ආයුබෝවන් ඔබතුමාට.!❤

    • @chamaramahagamage8487
      @chamaramahagamage8487 2 หลายเดือนก่อน

      ලෝක kapatiyek....😂harena harena පැත්තට diwa nawanawa..😂😂

  • @vijithavijitha1914
    @vijithavijitha1914 2 หลายเดือนก่อน +1

    මේ මෑන් එදා කරපු දේ අමතක නම් බත් කන්න එපා...

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @dananjayavithanage2850
    @dananjayavithanage2850 2 หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ කිසිම දවසක රාහු කාලය නම් යළිත් ඇති වෙන්න එපා

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 2 หลายเดือนก่อน

    Budusaranai ❤❤❤❤budusaranai ❤❤❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +1

    ❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී අප සැම විශ්වයේ දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු

  • @malaniganegoda6896
    @malaniganegoda6896 2 หลายเดือนก่อน +12

    මෙතුමා තමයි නියම මැතිවරණ කොමසාරිස් ,

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 หลายเดือนก่อน +2

    පාර්ලිමේන්තුව විසුරුවල කොහොමද ජමමතවිචාරණයට පාර්ලිමේන්තුවේ වේ 3/2 ගන්නෙ...

  • @damithsri6351
    @damithsri6351 2 หลายเดือนก่อน +1

    Good

  • @SujeewaFernando-u6h
    @SujeewaFernando-u6h 2 หลายเดือนก่อน +3

    හොරු රැලට මැකෝ සහයොගය දෙන බවක් පෙනේ.

  • @araliyadewliya6120
    @araliyadewliya6120 2 หลายเดือนก่อน +14

    මැතිවරණ නොව සැබෑ විප්ලවයක් සහදහා පොලීසිය
    හමුදාව සමග එක්ව ජනතාව
    පාරට බසිමු.

    • @EkanakeKumarasingha
      @EkanakeKumarasingha 2 หลายเดือนก่อน +1

      🐂🐂🐂🐂

    • @WickramaDissan
      @WickramaDissan 2 หลายเดือนก่อน +1

      පල පල රට ගිනි නොතියා

    • @nuwannelum1639
      @nuwannelum1639 2 หลายเดือนก่อน

      තොට පිස්සුද?AKD ජයවේවා.

    • @janithlakmal8576
      @janithlakmal8576 2 หลายเดือนก่อน

      පල පල ගොන් සජබයියා

    • @araliyadewliya6120
      @araliyadewliya6120 2 หลายเดือนก่อน +1

      @@WickramaDissan ලේ සෙලවන අවස්ථාවක් කරා රට රනිල් රාජපක්ෂ මිනීමරු කල්ලිය විසින්
      රැගෙන යනවා යනවා මයි.
      විප්ලවය අතුරුදහන් කිරීමට කිසිවකුට හැකියාවක් නැත.

  • @Usaidh-yw4bd
    @Usaidh-yw4bd 2 หลายเดือนก่อน

    September 21

  • @WickramaDissan
    @WickramaDissan 2 หลายเดือนก่อน

    පාර්පාමේන්තුව විසිරැවමු

  • @dilipkeerthinath3511
    @dilipkeerthinath3511 2 หลายเดือนก่อน +1

    බලයක් නැත්නම් මොකටද මේවා කරන්නේ?

  • @oshanlunugama5172
    @oshanlunugama5172 2 หลายเดือนก่อน +1

    රාහු කාලය මග හරවා ජන්ද දිනය පුකාශ කරන්වා ඇති රත්නායක.

  • @KelumThushara-mw3py
    @KelumThushara-mw3py 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏viraya

  • @sansadias6281
    @sansadias6281 2 หลายเดือนก่อน

    හිටපු මැකො කොහොමත් ගෙදර නෙ 😂

  • @sarathwijeweera1497
    @sarathwijeweera1497 2 หลายเดือนก่อน

    Thanks karanavat ha jaya wewa kiyanavata vada gathauthu kriya Margaret gena obe adahas dad vanna

  • @RangikaUdukala
    @RangikaUdukala 2 หลายเดือนก่อน

    මැකෝ මාමගෙ හිනාව😊

  • @jayasrirawan6907
    @jayasrirawan6907 2 หลายเดือนก่อน

    බලමු කොරයිද කියල..

  • @erandadliyanage3878
    @erandadliyanage3878 2 หลายเดือนก่อน

    ඔබ තුමා අදටත් සභාපති තූමා උනා නම්....

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 หลายเดือนก่อน +1

    එකෙන්ම සජිත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆 64% ලක්ස 85 වාර්තාවක් පිහිටූවනවා නියතයකි sjb

    • @ranganakankanamge3712
      @ranganakankanamge3712 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @anandaathapathu6359
      @anandaathapathu6359 2 หลายเดือนก่อน

      Rate minissu thawama harakda?

    • @aravinm7039
      @aravinm7039 2 หลายเดือนก่อน

      රටේ සියළුම නිදන් අාරකෂාකරනව.

    • @SusanthaDeepal-j5y
      @SusanthaDeepal-j5y 2 หลายเดือนก่อน

      😂😂😂

  • @dongaarapan1091
    @dongaarapan1091 2 หลายเดือนก่อน

    හිගන චැනල් මේකට හිටපු මැකෝව ගෙන්වලා කවරුත් දන්න විස්තර කියවන්නේ ඒ හාදයත් ගෙදරට වෙලා ව්වේක සුවයෙන් ඉන්නේ නැතිව නිකාං කාලය කනවා හිගන චැනල් එක්ක. ..පව් බං මුන්ට

  • @DammikaSenanayaka-kb4ph
    @DammikaSenanayaka-kb4ph 2 หลายเดือนก่อน

    හරිය මං එකෙක්ව පොලිස්පති කරා නං මේ මේවා පින් නැහැනේ බං බොරුවට දිගහැරි ලියලිය නිකං බොරුවට කඩේ යන්න එපා බං හරිද පල් හොරෙන් මා බැංකු හොරාව ජනාධිපති කරගෙන උඹල දැන් බේරෙන විදියක් හොයාගනිම හොයාගනිම හොයාගනිමු හොයා හොයාගනිමු විදියක් හොයාගනින් රෙද්ද අපරාධ වැඩ කරලා හයිය සිද්ධාලේ බං

  • @sudathsunendra1080
    @sudathsunendra1080 2 หลายเดือนก่อน

    Jaya weva.apita awasya chande thiyena dinaya.

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka 2 หลายเดือนก่อน

    Dergausha ❤

  • @sanjunarendra-h6c
    @sanjunarendra-h6c 2 หลายเดือนก่อน

    ඔය ළඟ ඉන්න කෙනා:මාධ්‍යවේදින් දිහා බලන්න මැකොගෙ කට දිහා බලගෙන ඉන්න නැතුව. මොකද්ද;අනේ?

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 2 หลายเดือนก่อน +1

    Meco...Oyath issara Rajapakshala takade kiya Comek thama.Den porak wenna epa...😃

  • @chamindawickramage2702
    @chamindawickramage2702 2 หลายเดือนก่อน

    Onna bulat eka❤❤❤1

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 2 หลายเดือนก่อน

    Apeh hodhama maco ,chiranjayathu

  • @priyanjaliew
    @priyanjaliew 2 หลายเดือนก่อน

    Can RW run for Presidency if he dissolves the parliament

  • @AsokaAshoka-o6y
    @AsokaAshoka-o6y 2 หลายเดือนก่อน

    Ala mako😢

  • @bimalwarunaganegoda4274
    @bimalwarunaganegoda4274 2 หลายเดือนก่อน +1

    මතිවරණ කොමිසමේ නව තේමා පඨය…” ජන්දය අද නොවේ හෙටයි”

  • @IshanAththanayake
    @IshanAththanayake 2 หลายเดือนก่อน

    Npp❤❤❤❤❤ batalandaya. Merila Pala kalakanniya

  • @premawathiranasinghe406
    @premawathiranasinghe406 2 หลายเดือนก่อน

    මේකත් බාලගිරිදෝෂය වගේද?

  • @shanakadevinda632
    @shanakadevinda632 2 หลายเดือนก่อน

    Npp 60% . Sjp35% .

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 หลายเดือนก่อน +1

    Mun ඔක්කොම joker la ..වැඩ kararaya රනිල් තමයි

  • @samjewellery3755
    @samjewellery3755 2 หลายเดือนก่อน +1

    Me haraka thamai gota nithi wirodiwa janadipathi keruwe.desha drohiya.

  • @priyanjaliew
    @priyanjaliew 2 หลายเดือนก่อน

    🧭💗💗💗

  • @CpDias-d4d
    @CpDias-d4d 2 หลายเดือนก่อน

    ගොටාට කඩේ ගිය පන් ගොකයා..

  • @sarathwijeweera1497
    @sarathwijeweera1497 2 หลายเดือนก่อน

    Parliament eka visuruvanna per athuru thahanamak ganna. Maco ta viruddava nadu pavarannajanapayhi duration kalaya ivarada

  • @nuwanperera8140
    @nuwanperera8140 2 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂 😂😂මේ දහන්ගැට සේරම - ජනාධිපතිවරනයක්ද නැත ..දිනයක්ද නැත ....😂😂😂😂 හිහිහිහ්හ් ..පුහ්හ්හ්

  • @mauricedemel6142
    @mauricedemel6142 2 หลายเดือนก่อน

    *Maco* mathi-waranaya thiyana-waada? Ow *yakko* 😀

  • @ranjithweerakkody9799
    @ranjithweerakkody9799 2 หลายเดือนก่อน

    😂😂😂😂😂😂

  • @skyphone8133
    @skyphone8133 2 หลายเดือนก่อน +1

    අධිකරණ විනිසුරැවන්ගේ සේම පොලිස්පතිවරයාගේද පත්වීම් බලධාරියා වනුයේ රටේ විධායක ජනාධිපති වන අතර ඒ පත්විම් බලධාරියාට වගකිමට විනිසුරු බැදී ඇත්තේය.
    රටේ පොලිස්පති නොමැති විට මැතිවරණ පෙට්ටිවල ආරක්ෂාව සම්බන්ධයෙන් වගවනුයේ කවරහුද?
    ඒ අනුව විනිශ්චයකරැවන් සම්බන්ධයෙන් ජනතාවට වගකිවයුත්තේය ජනාධිපතිවරයා වන අතර නිති හා පණත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ජනතාවට වගකිවයුත්තේය.
    ලෝක නිතිය හා පජාත්තන්තවාදි නිති රාමුව තුල අධිකරණ විනිසුරුවරැ යනු ජනතාව විසින් පත්කල විධායක ජනාධිපති හා නිති සැකසිය හැකි පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තිවරැන්ගේ බලතල හා අධිකරණය කාර්යය කිරිමට යොදවා සිටින සේවකයින් මිස ඉන් ඔබ්බට ඔවුන්ගේ ඇති වැදගත්කමක් නැත්තේය. විනිසුරුවරැ වගකිව යුත්තේ රටේ නායකයා වු ජනාධිපතිවරයාට වන අතර ජනාධිපතිවරයා ජනතාවට වගකිවයුත්තේය. ඒ අනුව විනිශ්චයකරු කරන වැරදි වලටද හා ඔවුන්ට එම වැරදිවැඩ කරන්නට දී නීකන් බලා සිටි ජනාධිපතිවරයාට ඊට වන්දි වසයෙන් ජනතාව ඡන්දයෙන් වෙනත් ජනාධිපති කෙනෙකු නායකයා ලෙස තෝරා ගන්නේ නිකන් ඕලුව උදුම්මාගෙන සිටීන විනිසුරුවරැන්ගේ ගොං මානය බිද දැමිමට නව ඡනාධිපතිවරයාට හැකියැව ඇතැයි බලාපොරොත්තු තබාය.
    ලංකාවට සමාන නිති පද්දතියක් ඇති ඉන්දියාවේ මුස්ලිම් එක මහජන නියෝජිතයෙක් පත්වෙන්නේ නෑ හින්දු මිසක් වෙන හෑට දොකක් භාෂා කථාකරන මිනිසුන් සිටියද ඒ කිසීම භාෂාවක් පිලීගන්නේ නෑ රජයේ භාෂාව ලෙස ලංකාවේනම් උසාවි ගිහින් කාන්තා නියෝජනය 25% හැදුවා වගේ මුස්ලිම් නියොජනයක් හදන්න උසාවි ගිහින් අල්ලපු ගෙදර ජන්දයක්වත් නොලබන විනිසුරැවන් ලවා අතිශේෂ්ඨ මහජන නියෝජිතයන්ට අධිකරණ බලය පෙන්නන්න ඇවිත් යුක්තිය සාධාර්ණත්වය කියාගෙන ඉන්දියාවේ නම් ලංකාවේ උසාවි වගේ විකාර කියිමට උසාවියට ඉඩතියන්නේ නෑ. උසාවිය යම් නියොගයක් උත්තරීතර පාර්ලිමේන්තුවට හෝ උත්තරීතර පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට කලානම් පහුවදාම පාර්ලිමේන්තුව රැස්වි ඉප්දියානු ආණ්ඩුක්‍රම වයවස්ථාවම හරි වෙනස්කර එයම උසාවි නියොගයට පාදකවු වගන්ති ටිකම වෙනස්කර අකා මකා දමන්නේ යලින් උසාවීයට ඒ වගේ ලණුව කඩාගත් ගොං හරකෙක් වගේ වැඩ කිරිමට නොහැකි වන ලෙසය.
    අපේ අණ්ඩුකම වියවස්ථාව විසි ගනනින් සංශොධනය වන විට ඉන්දීය ආණ්ඩුක්‍රම වයවස්ථාවම සියගනනින් සංශොදනය උවද කිසිවෙකු කියන්නේ නෑත ඉන්දියාවට නව ආණ්ඩුක්‍රම වයවස්ථාවක් අවශය බව.
    අධිකරණය මහජන චන්දයෙන් පත් නොවු පිරිසකගෙන් සමන්විත බැවින් හැම විටම පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරෑන්ගේ උත්තරීතර හාවයට විනිසුරැන්ට අහලකටලත් කිසිවිටක ලගාවිය නෝහැකිය නිකන් රෑගුවට
    ඒ අනුව ශේෂඨධිකරණය දේශබන්දුගේ වැඩ තහනම් කිරිම හරහා සදුකිරීමට උත්සාහ ගනුයේ ලෝකයේ කොහෙවත් නොකරන ලෙස 2018 නොවැම්බර් මස කැබිනට් මණ්ඩලයට තහනම් නියෝගයක් දි පාස්කු බොම්බය කැදවාගැනීමට පාලනයේ කඩාවැටීමක් නිර්මාණය කලා මෙන් ජනතා ලේ වැගිරිමක් නිර්මාණය කිරීමටය.
    විෂමාචාරයක් ඕප්පුවි නොමැති අවස්ථාවක කවරෙකු හෝ අගවිනිසුරුවරයාට විරැදවද චොදනාවක් කල පමණින් ඒයට බැලපෑම් වේයයි අගවිනිසුරු ධුරයේ වැඩ තහනම් කිරිමට ගියහෝත් අවසානයේ නවතිනුයේ ජාවරම් කරැවන්ගේ බයිල සාජ්යය තුල විම නොවැලැක්විය හැකිය.
    පාස්කු පහාරය අරෙහෙට මෙහෙට ශේෂඨධිකරණය බොලේ දැමුවාට 2018 සති දේකක් පුරාම කැබිනට් රැස්වීම් නොමැතිව තහනම් කිරීම රට කඩා වැටිමට පවා හේතුවු ආධිකරණ බලය අයුතු ලෙස යෝදා ගැනීමකට වඩා උන්මත්තක ලේස යොදා ගැනීමේ අවස්ථාවක් ලේස ලෝක ඉතිහාසයේ සදහන්විම වැලැක්විය නොහැකි ය.
    පාස්කු පහාරයෙන් පසුවවත් පුඡිත් ජයසුන්දරව පොලිස්පති ධුරයේන් ඉවත්කිරිමට තබා වැඩ තහනම් කිරිමටවත් පසුබටවු ශේෂඨධිකරණය දැන් දේශබන්දුට විරුද්ධව කටයුතු කරනුයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ මුදල්බලය මත බව ඉතා පැහැදිලිය.
    ලංකාවේ ජනමාධ්‍ය ඇතුලූ විදයාව උගන්වන ගුරුවරුන් පවා කිසියම් දොයක් පිරිඇති බෝතලයක් මුහුදේ පාවූන ආශ්චර්ය පිලිගෙන පශ්න නොකර ඡායාරූපයක් ගෙන බෝට්ටුවේ සිටි ධිවරයන් පස් දේනේකු වහපෝවා මරාදැමීමට මාලු ව්යාපාරික ලේස මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් සමත්වීම රට කොතරම් ඇන්ද විය හැකිදැයි පශ්නාර්ථයක් ජනිත වේ.
    ඒ අනුව බරපතල ලේ වැගිරිමක් කිරිම සදහාම මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ නිතිඤයන් යෝදවා සැලසුම් සහගතව ජන්දයක් කඩ ඉමේ තබාගෙන රටේ පොලිස්පතිගේ වැඩ තහනම් කර ඇති අවස්ථාවක ජනාධිපතිවරයා කලයුත්තේ වහාම මහජන ආරක්ෂාක පණත අනුව ලැබි ඇති බලතල අනුව ජනතාවගේ ආරක්ෂාව සදහා රටේම හදිසි අවස්ථාව පකාශයට පත්කර හමුදාව කැදවා ජනතාවගේ ආරක්ෂාව සඳහා අණදේන නිලධාරීන් යටතට පදේශ පත්කිරීමය

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน

      අදිකරනය වගකියන්නේ නිතියට ජනතාවට ජනාදිපතිට නෙවෙයි ඉහල අදිකරන විනිසුරු පොලිස්පති පත්කිරිම ව්‍යවස්තාදායක සබාවය බලය ඇත එය විරුද්දව කටයුතු කරපු රනිලගේ දේශබන්දු ඉන්ටඩික් වුනේ ඒකයි බං

  • @kasungunasekara6441
    @kasungunasekara6441 2 หลายเดือนก่อน

    225ma pannamu kalakanni para ballo.......

  • @arun2002
    @arun2002 2 หลายเดือนก่อน

    Mko nande gotayage puk getta

  • @priyanjaliew
    @priyanjaliew 2 หลายเดือนก่อน

    Go home….. and sleep

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 หลายเดือนก่อน

    රනිල් ponnya chande kal danawamai

  • @Annglorry
    @Annglorry 2 หลายเดือนก่อน

    memo aie Bela Bela Katha karnnea.oyath hotha geme karyek,sellallanam epa.air appea ranila ochara baya.SurapaplGea surakam kobolaw

  • @NuwanMahahettige
    @NuwanMahahettige 2 หลายเดือนก่อน

    Obatuma.hitiyanam.melahata.oka.kiyala.mu.mokada.teparabane.😂

  • @buddhiwijerathne9821
    @buddhiwijerathne9821 2 หลายเดือนก่อน

    Dual citizen para gotata nomination dunna gobbaya. Ata deka thalanna one pahara ballage ratata karapu deta gota paraya genalla

  • @Susilahalwathura68
    @Susilahalwathura68 2 หลายเดือนก่อน

    Methek kalak awankawa sewaya kala oba me methiwaranayath awankawa karala naki horu rela a pannamu

  • @LafeerLafeer-uf4ds
    @LafeerLafeer-uf4ds 2 หลายเดือนก่อน

    Ranil gedara yana kaale lanvela

  • @priyanjaliew
    @priyanjaliew 2 หลายเดือนก่อน

    Gota ta pandan allana thawath

  • @hemaranawaka90
    @hemaranawaka90 2 หลายเดือนก่อน

    Kalawedda Mu thamayi waga kiyanna ona Me Ratata Karapu Aparadeta

  • @KarunarathnaWeerasooriya-t4m
    @KarunarathnaWeerasooriya-t4m 2 หลายเดือนก่อน

    Me.methiwaranayata innama ona kena .

  • @nandalalwelikala2387
    @nandalalwelikala2387 2 หลายเดือนก่อน

    Meya den pora talk dunnata,
    E dawswala jarapakkalata kade giya mathaka nedda ?😢

  • @rushdimarikar4073
    @rushdimarikar4073 2 หลายเดือนก่อน

    Eiy ban mun hitapu komage kata awussanne? Munta aathal ekak ganna wenna athi😅

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 หลายเดือนก่อน +1

    ඊලග ජනාධිපතිවරණය සප්තම්බර් 28 ප්‍රතිඵල මෙසේය ...සජිත් ප්‍රේමදාස 64% , නාමල් රාජපක්ෂ 12% , රනිල් වික්‍රමසිංහ 12% , අනුර කුමාර දිසානායක 6% , අනෙකුත් අපේසකයින් 6% ස්තීර වසයෙන්ම 🔑🔑🔑🔑🔑🔑🔑🔑🔑🔑🔑🔑🔑

    • @SusanthaDeepal-j5y
      @SusanthaDeepal-j5y 2 หลายเดือนก่อน

      😂😂😂

    • @padmini1542
      @padmini1542 2 หลายเดือนก่อน +1

      හුහුහුහුහුහු ....

    • @KokilaJayathilaka
      @KokilaJayathilaka 2 หลายเดือนก่อน

      @@RupachandraAmarasinghe-qj9np 6ද නැත්නම්66ද😀😀😅

  • @osandasandaruwan4107
    @osandasandaruwan4107 2 หลายเดือนก่อน

    සජියා යටට ඇන්දද දන්න්නෑ නේ

  • @nevillefernando8078
    @nevillefernando8078 2 หลายเดือนก่อน

    Trust EC will declare election date today....

  • @SarathDayananda-h8g
    @SarathDayananda-h8g 2 หลายเดือนก่อน

    GON. X MACO

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 หลายเดือนก่อน +1

    එකෙන්ම සජිත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆 64% ලක්ස 85 වාර්තාවක් පිහිටූවනවා නියතයකි sjb

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 2 หลายเดือนก่อน

      රෙද්ද තමයි.🤣🤣

    • @osandasandaruwan4107
      @osandasandaruwan4107 2 หลายเดือนก่อน

      සජිත්ගෙ පුක ලොකුද.යටට ඇන්දද

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 2 หลายเดือนก่อน

    ❤🙏🔏