දෝෂ නිසා සිදුවෙන බාධක|0703191567

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Edited by VideoGuru:videoguru.page...

ความคิดเห็น • 40

  • @ShimathiAmarasinha
    @ShimathiAmarasinha ปีที่แล้ว

    තෙරුවන් සරණයි අම්මා අවසරයි අම්මා
    ඔබ වහන්සේ සෑම සියලුම දෙනාටම එක හා සමානව කරන පැහැදිලි කිරීම හරිම අගෙයි අම්මා ඔබ වහන්සේට ස්තූතිය වේවා අම්මා නමස්කාර වේවා අම්මා අම්මා කියන නාමයට නියම අරුත ඔබයි අම්මා ⁣ඔබ වහන්සේ ගේ උතුම් වූ දෙපා නමදිමි අම්මා නමස්කාර වේවා අම්මා ස්තූතියි අම්මා ස්තූතියි අම්මා ස්තූතියි අම්මා තෙරුවන් සරණයි අම්මා

  • @surangakk1721
    @surangakk1721 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!! අම්මා මගේඅම්මා ඔබගේ උපදෙස් බෝහෝම වටිනවා තෙරුවන් සරණයි!!! අම්මා 🙏🙏🙏🙏🙏🙏

  • @thamararajapaksha9564
    @thamararajapaksha9564 ปีที่แล้ว

    අම්මා මම ඔබෙි විඩියෝ බලනවා එහැම එකටම මම ආසයි මමත් ඔබ ගාවට එන්න අාසයි මට එකට පිනක්නැ අම්මා කියපුවිදියට කාලයක් ගෙදර බුද්ධ වන්දනා හාපුඡාව තියනවා නමුත් දැන් එකිසිවක් කරන්න හිතෙන්නේ නැහැ මම දැන් උත්සාහ කරනවාඅමිමෙි ඔබට තෛරැවන් සරනයි ඔබට ⁣ලෝක සත්වයාට තව තව හැකියාව ලැබේවා උතුම් දලදා වහන්සේ හා මුචලින්ද නාරජුන්ගේ පිහිට ලැබේවා

  • @WasanaKumari-ov5zs
    @WasanaKumari-ov5zs 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි මෑතියණි❤❤❤🎉🎉🎉🌷🌷🌷

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏

  • @chathuranga6514
    @chathuranga6514 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි මෑණියනී 🙏🙏🙏

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 2 ปีที่แล้ว +3

    අම්මා...❤❤❤
    මොන බාදක ආවත් එනවාමයි අම්මා ලගට ...

  • @chamaniprasadini4082
    @chamaniprasadini4082 ปีที่แล้ว

    🙏🙏🙏 ගොඩක් පින් මගෙ අම්මෙ ....

  • @nayanadahanayake8326
    @nayanadahanayake8326 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මගෙ අම්මා අවසර අම්මා.
    අපහට මෙ ලබා දෙන දැනුමට ගොඩාක් ස්තූතියි ගොඩාක් ස්තූති වෙවා

  • @rangaprabshwara3077
    @rangaprabshwara3077 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අමිමා.අවසර අමිමා.මෙවැනි වීඩියෝවක් කරාට ගොඩක් පිං මගේ අමිමා.🙏🙏🙏🙏🙏

  • @renukakumari5890
    @renukakumari5890 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අම්මේ

  • @didulisathsarani
    @didulisathsarani 2 ปีที่แล้ว

    Theruvan saranay amma obata .amma kiyala dena karunu jeevithayata godak vadagath venava . mama shishshayeku vashayen ammage upades godak vatinava me samajaye nindavak apahasayak nathuva jeevath venna ..thava thavath loka sathvayata pihita venna maniyanta shakthiya labeeva 🙏🙏🙏❤️❤️❤️

  • @niroshanichandrika3062
    @niroshanichandrika3062 2 ปีที่แล้ว

    Ada vidio aka ගොඩාක් වටිනවා ගොඩාක් pin pinwanta amma මටත් ඉක්මනින් anna ලැබේවා

  • @Sadunirajapaksha8323
    @Sadunirajapaksha8323 2 ปีที่แล้ว

    අම්මේ.. මන් විදේශ ගත වෙන්න ලෑස්ති කරගෙන දැන් තුන් වතාවක් යන්න සූදානම් වුවත් බාධා ඇතිවෙලා ගමන කල් යනවා... මට මගේ ගමන හිත පිරිසිදුව නිදහසේ ගිහින් එන්න මන් කුමක්ද කරන්න ඕනි .. මට පිළිතුරක් ලබා දෙන්න 🙏🙏 අම්මේ ඔබතුමියට බුද්ධ ධම්ම සංඝ රත්නයේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා...! 🙏🙏

  • @sirimalhaminimalweera9551
    @sirimalhaminimalweera9551 ปีที่แล้ว

    Amma kiyapu dewalwalata ha danuma laba dunnata pin obathimiya mt pihita wei kiyala hithenw godak dewal thiyenw oba thumiyata kiyala karaganna godak pin amma

  • @senukdilneth7356
    @senukdilneth7356 2 ปีที่แล้ว +1

    අම්ම කියන හැම වචනයක් තුල සත්‍ය විතරයි තියෙන්නේ. මං මගේ අද්දැකීමෙන් කියන්නෙ.අම්ම මගේ ගෙදරට පය තිබ්බ දවසෙ ඉදලම මට ඒක දැනුන. අම්මට ගොඩාක් පිං අම්මේ. 🙏🙏🙏🙏.මට ලොකු විස්වාසයක් තියනව අම්ම ගැන.තෙරුවන් සරණයි අම්මේ 🙏🙏🙏🙏🙏

  • @laksithawijesinghe8211
    @laksithawijesinghe8211 2 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තූති වේවා අම්මේ... ඔබවහන්සේගේ මේ කරුනු අපහට ගොඩාක් වටිනවා අම්මේ.
    තෙරුවන් සරනයි අම්මේ

  • @ahinsamadusenanayaka5442
    @ahinsamadusenanayaka5442 2 ปีที่แล้ว

    teruwan saranai mage amme 🙏🙏

  • @thilakaswarnamali7590
    @thilakaswarnamali7590 2 ปีที่แล้ว +1

    Teruvan saranai manianta

  • @dulanjali4936
    @dulanjali4936 ปีที่แล้ว

    Dan nathi dewal igena gaththa pin....

  • @shirominirmala8280
    @shirominirmala8280 2 ปีที่แล้ว

    බුදු සරණයි අමිමෙ

  • @mawanguruge5418
    @mawanguruge5418 2 ปีที่แล้ว +1

    Maniyani waramak thiyena aya gatha uthu ahara ratawak thiiyemawada

  • @himalivijaratna3342
    @himalivijaratna3342 2 ปีที่แล้ว +2

    අවසර මගේ අමිමෙි .පිපිදුන සිනාව විඩාව නිමෙිනවා මගේ අමිමෙි අමිමාව දුටුවාම .මගේ අමිමෙි .අමිමාට බුදු සරනයි අමිමෙි

  • @tharindujayarathna1984
    @tharindujayarathna1984 2 ปีที่แล้ว

    Ane amme na gas yata pahana thiyanne ai ekata video ekak dala thiyenawada amme 🙏🙏🙏

  • @ramyalathaherath933
    @ramyalathaherath933 2 ปีที่แล้ว

    Maniyani mama kalawawa.mage maruna Nathi Siya wena kenak mata nitharama kiyanawa kadawara pujawak thiyanna kiyala .mage puthata Dan au 6 Tama awidinna ba.pujawa dunnama puthawa sanipa karala dennam kiyanawa.ita passe mama kadawara pujawak kalawawa kadawara dewale dunna.mama ita passe ethana natanna patan gatta .Nayak wageth bima giya.dan mata kiyanawa mati kabarayak hadala bimata goma mati gala wahalata pol athu badala ita passe puthata behath karanna kiyala.tawa dewalayak daganna kiyanawa.mama mekata mokadda karanna oni

  • @ireshajayakodi7431
    @ireshajayakodi7431 2 ปีที่แล้ว +1

    godaak pin obatumiyata..niduk nirogi dirgayuma veava..!!!!

  • @disnaranjani3644
    @disnaranjani3644 2 ปีที่แล้ว +1

    Dakkath සතුටුයි අම්මේ !
    Hariyata nikam ahann hitiya dawal kiyala dunna wage maniyani,
    Mokada iye dawase api muna dunna athdakema akka baladdi ,ma kiyana hemadaykma hismudunin piligannawa,
    Wedi wisthra mahi sadahan keranna be,
    Namuth meniyange pihita labuna kiyala mama aka hithin hithanwa amme,
    Nathinam api iya muna dunna siduwem akka baladdi api laga hitiya
    Ammge pihita withri amme,

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

    Oba tumiya muna gahenna mama lankavata ava gaman enava.

  • @ahinsamadusenanayaka5442
    @ahinsamadusenanayaka5442 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nisansalamunasinha5417
    @nisansalamunasinha5417 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @caminikumari6447
    @caminikumari6447 2 ปีที่แล้ว

    මගේ අම්ම මන් දිශ්ටි වෙනවා ආයේමත් දිශ්ටි වෙන්නේ නැ .බද්ද කාලි අම්මට පහන තියන්නේ අම්මා

  • @disnaranjani3644
    @disnaranjani3644 2 ปีที่แล้ว

    Ada dawase yam sanasemak labuna nam a amme obe pihita nisaweni
    Budusarani
    Dewipihitai

  • @SupunSupun-rc9wt
    @SupunSupun-rc9wt ปีที่แล้ว

    Mage ammata pin sidu wei amme

  • @SupunSupun-rc9wt
    @SupunSupun-rc9wt ปีที่แล้ว

    Meniyani mata waramak tiyanawa guruwarayek ennsws.dan disiti enawa.kata karan ne meniyani.hemadema kala.eth karadara dan enawa.mokada meniyani mekats karanne.