Amma mama gedara kadawara appahhita mata haki pamanin gotu pujawak dunna dunna dawasata pahuwada apegadara balla maruna amma aka mage adupaduwak una nisada
Amma ada waenadata wada wanas uthhara denavideya samahara prhnawalata mata eya ammage vdeo akath ammage loku wanasak tharuna amma mata hithuna ada amma kadawara appathhigan wadak karanna enna nisa kiyala සතුටුයි amma isthuthi godak pin
අනේ අම්මා අම්මට ගොඩක් පින් අම්මා කියපු දේවල් කලා මම අනේ අම්මෙ පලවෙනි දවසෙම ගොඩක් ලොකු වෙනසක් දැනුනා මගෙ සුදු අම්මෙ ගොඩක් ස්තූතියි අම්මටත් මහා කාලි අම්මටත්❤❤❤
තෙරුවන් සරනයි අම්මේ..❤❤
බොහොම ස්තුතියි.......
නොදත් බොහො දේ ඉගෙන ගත්තා
Mage amma mage prasneta visaduma labadunnata anekawarayak pin aithi wewa
Awasaray mage amma..theruwan saranay.mama ammage hama wada satahanakma ada wenathruma narabuwa..ada wada sathana gana ithamathma sathutuy.hethuwa ithamathma pahadeliwa ammage hada pamanakma asemata labeema meeta kalen patigatha kereem wala yamkesi gosa karee bawak danunu nesa. mata ehema danunata aneth ayata ehema nathe wennath..mata. onammage hada wethramay...man danne naha e ay keyala amme..ithen awasara amme mama marthu masaye anthema wage ammawa hamu weemata bala porothuwen inne ekata mata ammagen dinayak laba ganeemata hake weyda. Hethuwa mama lankawata pamenenne marthu mula nesath nawatha ikmanen apasu pameneemata bala poroththuwen inna nesath...
මගෙ රත්තරං අම්මට ගොඩක් පිං මගෙ අම්මෙ මගෙ ප්‍රශ්නෙට අම්මා උත්තරයක් ලබා දුන්නට මගෙ අම්මෙ, තෙරුවන් සරණයි අම්මෙ
Ammata godak pin mage amme
Amma mama gedara kadawara appahhita mata haki pamanin gotu pujawak dunna dunna dawasata pahuwada apegadara balla maruna amma aka mage adupaduwak una nisada
🎉❤❤❤
Amma ada waenadata wada wanas uthhara denavideya samahara prhnawalata mata eya ammage vdeo akath ammage loku wanasak tharuna amma mata hithuna ada amma kadawara appathhigan wadak karanna enna nisa kiyala සතුටුයි amma isthuthi godak pin
අම්මෙ අම්මවයි සර්වයි දැක්කා මට සතුටු හිතුනා හිනෙන් හොදෙ
තෙරුවන් සරණයි අම්මේ. මම. ුරේන්ද්‍ර උපුල් කුමාර. මගේ. වරම් මාලාවට. එන. ඥාතීන්. වෙන. වෙන .කෙනෙකුගේ. .වරම් මාලාවටත් වැඩකරනවාද. ඒ කියන්නේ. එකම ඥාතීන්. දෙපැත්තකට. වැඩ කරනවාද. .මේකට. පිළිතුරක් ලබා දෙන්න මෑණියනි. තෙරුවන් සරණයි. ! ඔබතුමියට හා. පරමේශ්වරී. ගුරුකුලයේ. සියලූම දෙනාට.
Amma mama kadawara appathhita pahana thiyanawa asawanisa appathhita thina bakthiyanisama kalawawa kadawara dewaleyanawa gewalkittuwa dewali karana kenak mata banna pissuwata dewala yanawa kiyala amma masa 3 nathama akiyapu kenage dewale wahena mattamata gihilla dan
පත්තිනි මැණියන් වැදලා නැවැත්තුවොත් ප්‍රශ්නයක් එනවද
මම කොතන ගියත් පත්තිනි මැණියන් කවුරු හරි වදිනවනම් මම ඉක්මනට ඇදිලා යනවා මට හරි ආදරෙ හිතෙනවා පත්තිනි අම්මව දැක්කම
මට පත්තිනි අම්මා කියන්නෙ ලොකයක් වගෙ
තැනකදි කිව්වා මට පත්තිනි අම්මගෙ ආකර්ශනය තියෙනවා කියලා ආකර්ශනය කියන්නෙ මොකක්ද
අම්මෙ මම පාසලෙ ඉගෙන ගන්නකොට ගුරුවරුන්ගෙන් නින්දා වගෙම අපහාස ලැබෙනවා එකට මම මොකද කරන්නේ
මම හැමදාමත් මෛත්‍රී භාවනාව කරනවා මට තෙරෙන්නෙ නෑ මොකද කරන්නෙ කියලා
කොටියා මත වැඩ සිටින දුරගා මෑණියන් වැදලා නැවැත්තුවොත් ප්‍රශ්නයක් එනවද