සිරස තරු අවුරුද්ද Munchee සමඟ | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2023
  • සිරස තරු අවුරුද්ද Munchee සමඟ
    #SirasaTharuAvurudda #TharuAvurudda #SirasaTV #avurudu2023

ความคิดเห็น • 165

  • @kavinsamarakoon2800
    @kavinsamarakoon2800 ปีที่แล้ว +31

    දෙවැනි දිගැසි නර්තනය සුපිරිම සුපිරි

  • @hemapalamanathunga7436
    @hemapalamanathunga7436 ปีที่แล้ว +29

    හැමදාම හැමවිටම මගේ සිත ගත් නාලිකාව සිරස , සිරස ටීවී. සිරස හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුදු වැඩසටහන හරිම ලස්සනයි.

  • @niranjana06279
    @niranjana06279 ปีที่แล้ว +25

    දෙවෙනි , දිගැසි 😍

  • @rasikahewage7953
    @rasikahewage7953 ปีที่แล้ว +33

    දෙවැනියි දිගසි ලස්සනයි නැටුමත් ලස්සනයි සුභ පැතුම් දෙන්නටම❤❤

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +39

    හැමදාමත් වගේ විකාර නැතුව දැකපු ලස්සනම අවුරුදු program එක තමයි සිරසෙන් ඉදිරිපත් කරේ..❤❤❤

  • @arunikumara596
    @arunikumara596 ปีที่แล้ว +13

    2023 අවුරුදු උත්සව වලින් මම බලපු ලස්සනම සහ හරිම පිලිවෙලකට තිබුණ එකම අවුරුදු උත්සවය සිරස ❤❤❤

  • @manishashasha1567
    @manishashasha1567 ปีที่แล้ว +38

    ඇත්තමයි දසුනි අපේ රටේ මැණිකක්.හරිම ලස්සනයි දක්ෂයි ❤️කවද හරි දවසක එයා දක්ෂතම නිළිය සම්මානය ට හා ජනප්‍රියම නිලිය සම්මානය යන දෙකම ලබා ගන්නවා.

  • @renoreno4033
    @renoreno4033 ปีที่แล้ว +5

    බලපු.ලස්සනම.අවුරුදු උස්වයක්
    ලස්සන ගවුම්.ඇගෙන..හරිම.ලස්සනයි හැමදෙනාටමත්.සිරසටත්.සුභම සුභ අවුරැද්දක් වේවා බුදු සරණයි

  • @pathumsamankumarapathumsam2771
    @pathumsamankumarapathumsam2771 ปีที่แล้ว +16

    සිරස අවුරුදු උත්සවය තමයි ලස්සන ම එක

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b หลายเดือนก่อน +1

    බලපු ලස්සනම අවුරැදු උත්සවය සිර ෙසන් සිර ෙස් හැෙමා්ටමත් කලාකරැවන් සියලු ෙදනාටම සුබ අලුත් අවුරැද්දක් ෙවිවා❤❤❤❤❤🎉🎉🎉

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 ปีที่แล้ว +15

    දෙවෙනි දිගැසි 😘😘😘😘😘😘😘😘😘😘

  • @-tinkerbell9871
    @-tinkerbell9871 ปีที่แล้ว +13

    හැමොම චීත්ත ගවුම් ලස්සනයි 🥰

  • @chandraniMalkanthi-uv8ej
    @chandraniMalkanthi-uv8ej หลายเดือนก่อน

    සුපිරිම සුපිරි අවුරුද්ද සිරස ටිවි❤❤❤❤ජයවෙවා

  • @inokamadubashini9813
    @inokamadubashini9813 ปีที่แล้ว +8

    දසුනි ගේ නැටුම හරිම ලස්සනයි 😘

    • @suwanihansika8379
      @suwanihansika8379 ปีที่แล้ว

      Dasuni ta hondata natuwa haki... harima dakshai

  • @operaxx2444
    @operaxx2444 ปีที่แล้ว +14

    Dasuni harima lassanai 💫

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 ปีที่แล้ว +32

    2023 අවුරුදු උත්සව වලින් ලස්සනම අව් උත්සවය සිරස ලස්ස ට සන්විදාන කරල තියනව හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @kvidu1237
    @kvidu1237 ปีที่แล้ว +47

    සිරස ඇතුලු සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️. දසුනි ගේ නැටුම හරිම ලස්සනයි 😘

  • @sanjanasenuri5543
    @sanjanasenuri5543 ปีที่แล้ว +76

    කස්තුරි අක්කටයි සංගීත් අයියටයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා!❤ ඒ දෙන්නා මාරෙටම ගැලපෙනවා හරිම ලස්සනයි🥰 සුබ අලුත් අවුරුද්දක් වේවා!🥰 හැම කලා කරුවෙක්ටම🖐️

    • @jineshsuranga3531
      @jineshsuranga3531 ปีที่แล้ว +1

      Dr m

    • @nilupamasajeewani1349
      @nilupamasajeewani1349 ปีที่แล้ว

      මමත් ගොඩාක් කැමති ඒ දෙන්නට

    • @ayeshakalhari6336
      @ayeshakalhari6336 ปีที่แล้ว +1

      @@jineshsuranga3531 ‍‍‍‍‍‍‍‍ම්ම්ම්ම්ම්මව්ව්ම්ම්ම්ම්ම්ම්ම්ම්මම‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ව්

    • @ayeshakalhari6336
      @ayeshakalhari6336 ปีที่แล้ว

      @@jineshsuranga3531 බ්බ්බ්බ්බ්බ්බ්බ්බ

    • @ayeshakalhari6336
      @ayeshakalhari6336 ปีที่แล้ว

      @@jineshsuranga3531 ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ව්‍‍

  • @hirugiftz6482
    @hirugiftz6482 ปีที่แล้ว +12

    Sangeeth aiya dini akki ❤️❤️😘😘hemdm sathutin inna adreii godak

  • @susilaom9982
    @susilaom9982 ปีที่แล้ว +5

    සිරස ප්‍රමුඛ .සියලුම කලාරුවන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරනයි

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +4

    Shaa harima lassanai harima apurui me dasunige natuma godakma lassanai ❤❤❤❤

  • @yasurijayavardanakamkanamg3678
    @yasurijayavardanakamkanamg3678 ปีที่แล้ว +7

    සචින් චතුරංග ❤❤❤❤❤ සුපිරි ❤❤

  • @wema4141
    @wema4141 ปีที่แล้ว +3

    සිරස.හැමොිටම.සුභ.අලුත්.අවුරරද්දක්.වෙිවා

  • @chamalshadweminidwemini5446
    @chamalshadweminidwemini5446 ปีที่แล้ว +3

    අපේ ආනා අයියා ලස්සනයි ❤❤❤❤❤

  • @teggyarmaso6548
    @teggyarmaso6548 ปีที่แล้ว +5

    සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +10

    සචින්❤💎 සංගීත ❤💎 දිනිති ❤💎 ඇතුළු ලංකා වාසි 🌎 වාසි සියලුම දෙනටම නිදුක් නිරොගි වසනවත්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurugamage6069
    @isurugamage6069 ปีที่แล้ว +12

    Kasthuri dasuni thamaii lassana 😩😚💗

  • @nilakshanahewage6799
    @nilakshanahewage6799 ปีที่แล้ว +17

    Thibba natum walin lassanama natuma dasuni nangige ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SiraniSiriyani
    @SiraniSiriyani ปีที่แล้ว +11

    පුරාන කාලයේ හෙල සිරිත හරිම අපුරුයි තරු කලා කරු පිරිවරට ලැබුවාවු සිංහල අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්ද ක් වේවා සිරස ඔයාලා සියලු දෙනාටම ත් 👍👍👍👍🌺🌺🌺🌺🌺🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +9

    සුබ පැතුම් සුබ පැතුම් ඉෂාරා අක්කි , අනුර අයියේ

  • @d.s.bpriya7268
    @d.s.bpriya7268 ปีที่แล้ว +5

    Dancing walin nm superb dance eka dasunima thamai wate hitiya kenekwath eya tharam lassanata natuwe naha 😍😍

  • @s.fernando
    @s.fernando ปีที่แล้ว +4

    Dasuni ❤❤❤❤❤ hrim hadai.. Hrim lssnai...❤❤❤

  • @world7450
    @world7450 ปีที่แล้ว +7

    සිරස ❤

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 ปีที่แล้ว +15

    සිරස ඇතුලු සියලූම රංගනශිල්පින්ට සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා 🙏

  • @shanthapasquel507
    @shanthapasquel507 ปีที่แล้ว +15

    Dasunige hada ❤️

  • @lineyageramya1553
    @lineyageramya1553 หลายเดือนก่อน

    නියමයි .නියමයි.අපේ කලා තරැ..හැමෝටම සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා.❤❤❤❤❤❤❤කඹ ඇදිල්ල තමයි මරැම.😮

  • @swarnamalinethmini4645
    @swarnamalinethmini4645 ปีที่แล้ว +7

    Digasi,dawani lasanaii😍😍😍

  • @user-zk2fh6ul5r
    @user-zk2fh6ul5r หลายเดือนก่อน +1

    ❤❤❤❤සුපිරි හොදේ ආයි සුපිරි ❤❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +13

    සුබ අලුත් අවුරුද්දක් වේවා සිරස ටීවී

  • @ayonawickramasighe196
    @ayonawickramasighe196 ปีที่แล้ว +1

    ජය වේවා! ඔබටත් එසේම වේවා!!!

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +2

    ජය ම වෙන්න .සුබ ම වෙන්න ❤

  • @Novelruu.
    @Novelruu. ปีที่แล้ว +1

    ඇත්තටම නිර්මාණශීලි අවුරුදු උත්සවයක් සිරස 🎈🎈

  • @nishamila
    @nishamila ปีที่แล้ว +2

    Sachin malliyo hemadama parissamata sathutin inna budu saranai ❤❤❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    ❤හැමදාමත් ආදරෙයි Sirasa Tv ❤

  • @mudaligesenarathnamudalige1749
    @mudaligesenarathnamudalige1749 ปีที่แล้ว +3

    සිරස tv නාලිකා වටත් සියලු ම රංගන ශිල්පීන් ටත් 🙏සුබ අලුත් අවුරැද්දක් වේවා .හරි ම ලස්සන යි බැලුවා ඕමාන් වල සිට ප්රෝග්රෑම් එක..සුබ නව වසරක් වේවා .තෙරැවන් සරනයි .🙏🙏🙏❤️❤️❤️🌼🌼🌼🤝🐦🐦🐦🐦

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +2

    සිරස ❤❤❤❤

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +2

    ❤ සංගීත් දිනී ❤ තෙරුවන් සරණයි ඔයාලට ❤

  • @lasikalasika5277
    @lasikalasika5277 หลายเดือนก่อน

    දිගසි නටනවා හරිම ලස්සනයි

  • @sahaninimesha9895
    @sahaninimesha9895 ปีที่แล้ว +4

    Dasuni🤩

  • @supunchamara141
    @supunchamara141 ปีที่แล้ว +3

    ඉෂාරා අක්කි ලස්සනයි♥♥♥

  • @komarik4660
    @komarik4660 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @applket3378
    @applket3378 ปีที่แล้ว +1

    Darmwathieසුබම,,සුබ,අඑත්අවුරැද්දක,,වෙිවා,,සැමටම

  • @nisalnimsara701
    @nisalnimsara701 ปีที่แล้ว +8

    Happy new year 2023 😋❤️🙏🎊️🎈🎇🎆😍

  • @kanchanak7096
    @kanchanak7096 ปีที่แล้ว

    Niyamai niyamai ❤️❤️❤️❤️❤️

  • @danugitha7851
    @danugitha7851 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏💝💝

  • @malindalakshan8672
    @malindalakshan8672 ปีที่แล้ว +9

    සුභ අලුත් අවුරැද්දක් වෙිවා පවුලේ සියලු දෙන්නට පරිස්සමෙන් ඉන්න

  • @rangahimala6860
    @rangahimala6860 ปีที่แล้ว +2

    No 1 channel 1.. sirasa happy New year

  • @kanthirita8775
    @kanthirita8775 หลายเดือนก่อน

    Harima lassanai

  • @gamingwithdjhorrar6982
    @gamingwithdjhorrar6982 ปีที่แล้ว +4

    Sachinthani ❤ Yash

  • @chandekamanike6708
    @chandekamanike6708 ปีที่แล้ว

    කලාතරු හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා බුදු සරණයි හැමෝටම

  • @travelcravings884
    @travelcravings884 ปีที่แล้ว +1

    Kiruli akkige dance ek ලස්සනයි ❤

  • @nirupanilanjani6696
    @nirupanilanjani6696 ปีที่แล้ว +3

    Degasi.dawani❤❤

  • @sandu1926
    @sandu1926 ปีที่แล้ว +2

    Wow yash thama hodatama natuwe❤❤❤

  • @indranikodithuwakku1139
    @indranikodithuwakku1139 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්ද ක් වෙිවා සිරස මාධ්‍ය ජාලයට.

  • @hlashanikawshalya2360
    @hlashanikawshalya2360 หลายเดือนก่อน

    ගවුම් ඇදලා හරිම ලස්සනයි

  • @anjana816
    @anjana816 ปีที่แล้ว +3

    Ammoooo kamba adilla thamai maruma....❤❤🤣🤣

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว +1

    Lassanai ❤❤❤

  • @mq9492
    @mq9492 ปีที่แล้ว +1

    Sirasa suoer💖💖💖

  • @user-um8rw5uf9z
    @user-um8rw5uf9z หลายเดือนก่อน

    ලස්සන යි

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว

    බ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔❤❤❤❤🌺🌺🌺🌹🌹💘💘💘

  • @oshadhisewwandi8348
    @oshadhisewwandi8348 ปีที่แล้ว +1

    Danushi senethmage dance eka tamai supirima❤

  • @shaminithakshila5621
    @shaminithakshila5621 ปีที่แล้ว

    First dansing eka harima lassanai

  • @shrimashrima2906
    @shrimashrima2906 ปีที่แล้ว +2

    වැඩක් කලොත් හොදටම කරන්නේ සිරසතමා

  • @shant.v5466
    @shant.v5466 ปีที่แล้ว +3

    ගෙජ්ජි ගිගිරි සද්දේ..එහේ රබන් සද්දේ😂😁

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b หลายเดือนก่อน

    Lassanay❤❤

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b หลายเดือนก่อน

    දිගසි & ෙදවනි❤❤❤❤❤❤

  • @dammikadasanayaka7319
    @dammikadasanayaka7319 ปีที่แล้ว +1

    Thank you sirasa ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😮😮😮😮😂❤

  • @nawodaweerasingha5039
    @nawodaweerasingha5039 ปีที่แล้ว +3

    Yash aiye oya nam super❤❤

  • @chandinilanthi34
    @chandinilanthi34 ปีที่แล้ว +2

    Sirasa TV siyalu danata suburban aluth awuruddak wewa

  • @mma2237
    @mma2237 ปีที่แล้ว +1

    සෞම්‍ය❤

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b ปีที่แล้ว

    Lassanay🙏🙏❤❤

  • @musiclifehashss5191
    @musiclifehashss5191 5 หลายเดือนก่อน

    1.15.44 වෙලාවෙදි දසුනිගෙ ලස්සන dance එක බලන්න

  • @amasha6892
    @amasha6892 ปีที่แล้ว +1

    Sathutin aiyaa dini akkaa nisaa baluwee ❤❤

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว

    Sirasata thama aurudu

  • @pethumdilshan5957
    @pethumdilshan5957 2 หลายเดือนก่อน

    Lassanai hemoma❤

  • @prasannakumara8124
    @prasannakumara8124 ปีที่แล้ว +1

    👍👍👍

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว

    ටශ්නි සුද්දියක් වගෙ So Beautiful ❤💕

  • @user-lb1jq6cm7w
    @user-lb1jq6cm7w ปีที่แล้ว

    ❤️❤️

  • @rasikahewage7953
    @rasikahewage7953 ปีที่แล้ว

    Kiruli love you gorgeous ❤

  • @sriyanthasugath1136
    @sriyanthasugath1136 ปีที่แล้ว

    Yess boss dannakoooo

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    Sirasa 👍

  • @samanlathamenika5410
    @samanlathamenika5410 ปีที่แล้ว

    ❤❤❤

  • @jayeegihan873
    @jayeegihan873 หลายเดือนก่อน

    Super super❤😂

  • @ajithudayakumara5336
    @ajithudayakumara5336 ปีที่แล้ว

  • @gangagamage673
    @gangagamage673 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹

  • @nalumbaba214
    @nalumbaba214 ปีที่แล้ว

    ❤😚✌

  • @sjperera3495
    @sjperera3495 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 ปีที่แล้ว

    Nice program

  • @niroshadamayanthi1580
    @niroshadamayanthi1580 ปีที่แล้ว

    Lassani

  • @senuradisanayaka-ep6ug
    @senuradisanayaka-ep6ug ปีที่แล้ว

    චෙිලි අයියා හරි අහිංසකයි පවු එයා අවංකයි