නපුරු බලවේග විනාශ කර ඔබට ජයදෙන සති ආරම්භ යාච්ඤාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 329

  • @thilakasenavirathne7946
    @thilakasenavirathne7946 หลายเดือนก่อน +2

    රුවිනි ගේ සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා.. දෙව්පියාණන්ගේ ආශිර්වාදය ලැබේවා... ආමෙන්..ආමෙන් ...අමෙන්..හලෙලුයා..හලෙලුයා හලෙලුයා

  • @princykoys6883
    @princykoys6883 8 หลายเดือนก่อน +5

    මගේ දරුවන් ආරාක්ෂා කර දෙන්න නපුරු බලවේගවලින් ස්වාමිනි මා කෙරෙහිත් මගේ දරුවන් කෙරෙහිත් මා සැමියා කෙරෙහිත් ආරාක්ෂා කර ඉවසීම ලබා දෙන්න ආමේන්

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +9

    ප්‍රශංසා වේවා මහිමය වේවා මගෙ දෙවියන් වහන්ස ! සති ආරම්භයක් සමග ඇසුන දේශනාව ජීවිතයට ශක්තියක් වේවා ! දේවගතිතුමනි , තවත් ආදුරු ආත්ම ගලවන්නට ශක්තිය බලය ශුද්ධ ආත්මයෙනි , එතුමාට ලබාදුන මැනව.ජේසු පිහිටයි රැකවරණයි පාස්ටර් ! ආමෙන් හාල්ලෙලුයියා !!!🙏🙌🙌🙌

  • @sasankamadushan454
    @sasankamadushan454 2 ปีที่แล้ว

    Jesu pihitai pastar me sathiya arambaya yachnawen apiwai sakthimath karata pastar mage paule aya Bara karanawa jesuge namen amen🙏🙏🙏🙏🙏🙏

  • @chandinichandini-og4bo
    @chandinichandini-og4bo ปีที่แล้ว

    ආමේන් 🙏🙏...හාලේලුයියා දෙවියන්වහන්සේට නමස්කාර වේවා ..ඔබ්වහසේට මහිමය .අබ්බා.පියානනි .🙏🙏🙏🙏🙏

  • @sumiabevikkrama5829
    @sumiabevikkrama5829 9 หลายเดือนก่อน +1

    පාස්ට මෙ දෙසනාව මම අහන්න අරන් සතියක් ගියෙ නැ මගේ පුතාගේ ඉතාලි සිහිනේ සැබැ උනා ජෙසුගේ නාමෙන් ස්තුති ජෙසුනේ Amen ❤Amen Amen ❤Amen ❤❤❤

  • @skp4492
    @skp4492 ปีที่แล้ว +1

    Premaniya devi piyanan wahanseta prasansa wewa deviyani. Mee desanawa asanna labunata paster oba thumatath sthuthiy 🙏🙏 godak pin . Mama ada thama mehema ahuwee desanawak mama godak manasikawa widawana kenek . Jesus wahansege pihita Mata labadenna . Jesu pihitai . 🙏🙏

  • @swarnagamage8693
    @swarnagamage8693 2 ปีที่แล้ว

    Deviyan wahanseta prasansa wewa isthuthi wewa amen haleluiya pasta jesu pihitai

  • @SaraSara-ev5xs
    @SaraSara-ev5xs 2 ปีที่แล้ว +7

    ස්තුති ජේසුනි..සති ආරම්භ කිරීමට පෙර මේ දේශනාව අහන්න සැලැස්සුවට ස්තුති ජේසු තාත්තේ ✝🙏 පාස්ටර් ඔබට ස්තුති සහ ජේසුපිහිටයි ✝️✝️✝️

    • @janatj3030
      @janatj3030 2 ปีที่แล้ว

      🙏🙏🙏➕➕➕🔥💕💕💕

  • @هلاوشتبي-و2ج
    @هلاوشتبي-و2ج 2 ปีที่แล้ว +2

    ස්තුතියි මේ දේසනා අහන විට හිතට පුදුමාකාර සැනසීමක් ආමේන් හාලේලූයා මහිමය වේවා ස්තුති වේවා ජෙසු

  • @chandralathawanninayake912
    @chandralathawanninayake912 2 ปีที่แล้ว

    Atmen armen haleluiya. Deviyan wahanseta isthuthi wewa prashnsa wewa. Siyalu gaurawaya siyalu mahamaya oba wahanseta. Bohoma isthuthi pastor. Jesu pihitai

  • @sdchandralatha3991
    @sdchandralatha3991 2 ปีที่แล้ว

    Mage uthum dew piyanani sthuthi wewa. Dewa dasaya thawath balawath karanna. Aalepa karanna. Shakthimath karanna piyanani. Jesu pihitai paster.

  • @Lousy-ni7zu
    @Lousy-ni7zu ปีที่แล้ว

    Ameen ameen ameen haleluiya දෙවියන් වහන්සේට ස්තුති වේවා prasansa වේවා ❤❤❤❤ jesu පිහිටයි pastor

  • @dulamrulz6091
    @dulamrulz6091 2 ปีที่แล้ว

    Jesune ape jevite tiyennau prasna gatalu kamkatlu iwat karanna mage jesune obata prasansha wawai 🙏🙏🙏🙏

  • @srjayasekara8858
    @srjayasekara8858 ปีที่แล้ว

    ඔබට ස්තුති පාස්ර් මේ යාච්ඤව අහන්න ලගසැලසුවාට ජීවමාන ජෙිසුස්වහන්සෙගේ නාමයෙන් මගේ කරදර හිත්තැවුල් දුරුවේවා මට සතුට සැනසීම ලැබේවා අාමේන් අාමේන් ජේසුස් වහන්සේට ප්‍රනාම වේවා 🙏🙏🙏🙏

  • @sherilsunethra2273
    @sherilsunethra2273 2 ปีที่แล้ว

    අමෙන් ශුද්ධ ආත්මයෙනි ඔබට ස්තුති වේවා නමස්කාර වේවා අමෙන් 🙏🙏🙏🌷🌷🌷දේවගෙතිතුමනි ඔබ අප වෙනුවෙන් කෙපවි කරන කෙපවි කරන සේවය අති විශිෂ්ටඉ ගව්‍රරව නියෛ ප්‍රසන්ශනියෛ....ඔබට තවත් දෙවියන් වහන්සේගේ බලයෙන් සේවය කරන්නට දෙවියන් වහන්සේගේ අශිර්වදය හිමිවේවා අමෙන් හල්ලෙලුඉයා ,🙏🙏🌷🌷🌻🌻

  • @vithanagedayasilee7517
    @vithanagedayasilee7517 2 ปีที่แล้ว

    ,ආමේන් හලේලුයා ස්තූතී ජේසූනී
    ඔබ වහන්සේට ප්‍රසංශා වේවා

  • @marvellousfoods
    @marvellousfoods ปีที่แล้ว

    Jesus wahansege namen. Mage Paul jivithaya araksha karanna. Mage siyalu prasna walata pihita wenna. Jesu piyanani prasansa wewa. Amen amen. Jesu pihitai.

  • @PremaPremawathi
    @PremaPremawathi 9 หลายเดือนก่อน

    ස්තුති.ජසූනි සති ආරම්භ කිරිමට පෙර මෙ දෙශනව අහන්න සැලැස්සූ වට ගොඩක් ජෙසූ..තාත්තා...පස්ටර්,,,,

  • @ramanijayasinghe4192
    @ramanijayasinghe4192 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි පාස්ටර් . දේව ආශිර්වාදයලැබෙිවා .🙏🙏

  • @chndrikajaylkshmi5500
    @chndrikajaylkshmi5500 2 ปีที่แล้ว

    ආමේන් හලෙලුයා දෙවියන්වහන්සේට ස්තුති වේවා ප්‍රසංසා වේවා

  • @hellosrilanka3862
    @hellosrilanka3862 2 ปีที่แล้ว +1

    Jusu pihitai pastor amen 🙏 jusus wahansege namayen mage putha asanipa wela sitinne puthata nirogi suwaya laba denna samidune sathi patha denna u deshana thulin jivithe shaththimath wenawa jusus wahansata siya dahas warayak isthuthi amen 🙏 ♥ deshana laba dena oba thumata aneka warayak isthuthi jusus wahansata mahimaya wewa gaurawaya wewa prashansha wewa amen 🙏 ♥ amen 🙏 ♥ amen 🙏 ♥ haleluiya

  • @kumuduniperera4927
    @kumuduniperera4927 2 ปีที่แล้ว

    Amen piyanani me satiyata oba dunnau asirwadaya nisa isuti piyanai jp pastar

  • @sherilsunethra2273
    @sherilsunethra2273 2 ปีที่แล้ว +1

    අමෙන් ස්තුති වේවා මගෙ දෙවියන් වහන්සේta ප්‍රසන්ශා වේවා 🙏🙏🌷🌷ඔබට නමස්කාර වේවා මගෙ ❤ ශුද්ධ ආත්මයෙනි ඔබේ දේව වචනය මා තුල ගලගෙන එන්න සෙලෙසූවට අමෙන් හල්ලෙලුඉයා 🙏🙏🌷🌷🌻🌻දේවගෙති තුමනි ඔබට ස්තුති වේවා ඔබේ සිය පව්ලට දෙවියන් වහන්සේගේ අශිර්වදය හිමිවේවා අමෙන් හල්ලෙලුඉයා 🙏🙏🙏🌷🌷🌷

  • @nilanthipathirana7364
    @nilanthipathirana7364 2 ปีที่แล้ว

    Thank you pastor me balawath u yachnawa nesa thank. Deweyan wahanseta gaurawaya mahemaya wewa.gosbless youpastor

  • @shobhachandani1187
    @shobhachandani1187 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ජේසුස් වහන්සේට ප්‍රශ්ණ වලින් මිනිස්සු නිදහස් කරනනිසා.ස්තුතියි පාස්ට කරන සෙවයට.

  • @champikasooriyabandara7799
    @champikasooriyabandara7799 2 ปีที่แล้ว +1

    Haleluiya.Devepiyanani..Mahimaya wewa.Me Sathiya Obawhanseta baara karanawa.Mage Lanka desayada Seema Denage Parsna Leda roga Walata suwayada..Asirwadayada Jeevethaya Gena sathutu Wennata Jeewath wennata Balaporothu Duna menawa Mage piyanani..Devepiyanani..Apa Seyalu Dena samaga Gaman kala menawa..Pastorge paule semata Deewa asirwadaya lebewa..Jesu pihiti.Pastor..

  • @KantiKanti-nd3ql
    @KantiKanti-nd3ql หลายเดือนก่อน

    Sarwa baladai piyanani mage daruwan araksha Kara siyalu Bala wega vinasa Kara niwasa araksha Kara denna amen piyanani🙏🙏🙏

  • @dilishyarazel2427
    @dilishyarazel2427 2 ปีที่แล้ว

    Amen alheluya suwamini ma sathiy obage karunawa dathata bara krmi mage duwta mansika suwya duna manwa

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 ปีที่แล้ว +1

    ජෙසුපිහිටයි පාස්ටර් මගේ දරුවට අසිර්වද කරන්න පියාණනි මහත් දේ කලාවූ පියාණන්ට ඉස්තුති ප්‍රසංසා වේවා මහිමය ගෞරවය නමස්කාරය පියාණන් හටම හිමි වේවා හලෙලුයියා සියල්ල සපයන එකම දෙවි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලමහිමය නිසා ඉස්තුති හලෙලුයියා ආමෙන් ආමෙන් ආමෙන් 🙏❤🙏❤🙏❤ජෙසුපිහිටයි පාස්ටර් දරුවා ශාමලී අසිර්වද කරන්න පාස්ටර්

  • @priyanilanka.
    @priyanilanka. ปีที่แล้ว

    ජේසුස් වහන්සේ ගේ asirwadaya nowaduwama ලැබේවා,paster ඇතුළු pawule hamotamath. මනැස wayakuulathwayata path වුන හැම මොහාතකම මම මේ දේව යාච්ඤ ව අහනවා. Jesu pihitai. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suneethaperera8182
    @suneethaperera8182 ปีที่แล้ว

    Jesuni mage daruwange paulthua
    Athiwe thibena getalu nirakaranaya denna sthuthiwewa

  • @thilakasenavirathne7946
    @thilakasenavirathne7946 หลายเดือนก่อน +1

    ස්තූතිය මගේ ජේසුනේ ..❤....❤..❤..❤.

  • @yapasriyangani8070
    @yapasriyangani8070 2 ปีที่แล้ว +3

    හලෙලුයියා හලෙලුයියා හලෙලුයියා ජේසු තත්තේ ඔබට මහිමය වේවා ඔබට ප්‍ර්‍රසංශා වේවා මගේ අප්පච්ච් ❤️❤️❤️❤️ පියානෙනි ඔබගේ නාමයට ස්තුතිය මගේ පියානෙනි ඔබ වහන්සේ ඇරෙන්නේ වෙන දෙවි කෙනෙක් මේ පොලව මත නැ මගේ අප්පච්ච් ❤️❤️❤️❤️ හලෙලුයියා ඔබගේ කරුනාව ඔබගේ මේහේකරුව මත තබන්න සියලු දීමනාවන් පුරවන්න කල්වරි ලේයින් වසාගන්න පිඩා වලින් මුදවන්න හලෙලුයියා good morning pstor god blsse pstor for your all family haleluiya haleluiya haleluiya

  • @keshaniharshika4475
    @keshaniharshika4475 ปีที่แล้ว

    Haleluiya stuti wewa prashansha wewa deviyani pastor ma wenuwen yachna karnna

  • @nadeepiumali4853
    @nadeepiumali4853 2 ปีที่แล้ว

    Mage adara jesuni ඔබට ස්තුති ....amen..

  • @depikadepika6077
    @depikadepika6077 2 ปีที่แล้ว +1

    Haleluya pastor athulu පවුලේ සැමටම සුවය සැනසිල්ල labewa දෙවිඳුන්ට නමස්කාර wewa amen 🙏🙏 amen 🙏🙏

  • @SathraSathra-dc3ur
    @SathraSathra-dc3ur 10 หลายเดือนก่อน

    ❤❤❤Jaysu jiwemanai halay luiya. Amen 😢Paste jaysu obe samegeda waywa j p

  • @yaracell2605
    @yaracell2605 2 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි දෙවියන් වහන්සේ ට මහිමය වෙිවා

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +3

    දෙවියන් වහන්සේගේ නාමයෙන්.....ප්‍රේමණීය දෙවි පියාණෙනි... ප්‍රශංසා වේවා...ප්‍රශංසා වේවා...ප්‍රශංසා වේවා.යේසුස් වහන්සේගේ නාමයෙන්..මමද මගේ පවුලේ සියලු දෙනාද නිරතුරුවම ආරක්ෂා කරත්වා. ✝️✝️✝️✝️✝️✝️

  • @samadhikariyawasam5766
    @samadhikariyawasam5766 2 ปีที่แล้ว

    Amen Jesu pihitay oba semata Jesu pihitay

  • @prasadilakmali4068
    @prasadilakmali4068 2 ปีที่แล้ว +2

    ආමෙන් 🙏🙏🙏🙏හලලුයියා 🙏🙏🙏🙏ජිවමාන යේසුස් වහන්සේට ස්තුති වේවා ❤❤ගෞරවය වේවා❤❤ මහිමය වේවා❤❤ ප්‍රශංසා වේවා❤❤ මෙ විශ්වය මවන්නා වු දෙවිදුන් ඔබයි පියණනි🙏🙏🙏🙏🙏 යේසු පිහිටයි පාස්ට 🙏🙏🙏🙏

  • @hmisanakaudayanganiaberath4139
    @hmisanakaudayanganiaberath4139 2 ปีที่แล้ว

    ආමේන් ආලේලූයියා දෙවියන් වහන්සේ ට ස්තුති වේවා

  • @ireshamaduwanthi2533
    @ireshamaduwanthi2533 2 ปีที่แล้ว

    Amen jesu pihithai deviduta mahimaya wewa

  • @nilanialoysius2900
    @nilanialoysius2900 2 ปีที่แล้ว +4

    Thank you Jesus for everything you have done me and my family..Thank you pastor and God bless you 💖🙏

  • @gvckumari1281
    @gvckumari1281 2 ปีที่แล้ว

    Stuti jesune oba වහන්සේට මහිමය වේවා

  • @sharmalefernandofernando287
    @sharmalefernandofernando287 2 ปีที่แล้ว

    amen amen halleluajh amenpriesa the lord the name of jesus amen thanks god amen

  • @cahameewickrama6062
    @cahameewickrama6062 2 ปีที่แล้ว +7

    ස්තුතිය වේවා .අද දවසෙ සති ආරම්භ yachnawa තුලින් අපගේ ජිවිත සක්තිමත් කලාට ස්තුතිය වේවා .දෙවියන් වහන්සේගේ අසිර්වදය තුලින් අපගේ ජිවිත සියලුම prsna වලට විසඳුම් දෙන්න .ඔබ තුමා .දෙන්න වු පනිවිඩයට ගොඩක් ස්තුතිය පස්ටර් .ජෙසු පිහිටයි paster .

    • @kumaragamage3747
      @kumaragamage3747 2 ปีที่แล้ว

      ආමෙන් හාලෙලුයියා 🙏🙏

    • @chandrikadisanayak8942
      @chandrikadisanayak8942 2 ปีที่แล้ว

      Aemn

    • @chandrikadisanayak8942
      @chandrikadisanayak8942 2 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️

  • @anupathma1037
    @anupathma1037 2 ปีที่แล้ว +1

    Amen amen deviyan wahanseta sthuthi wewa

  • @user-priyanilanka
    @user-priyanilanka 8 หลายเดือนก่อน

    මේ දේව දේශනාව ව අහන wara නම් ananthai, jesu pihitai pastor ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukadamayanthi6887
    @renukadamayanthi6887 ปีที่แล้ว

    Sthuthi jesuni mage duwata sakthiya laba dunnata. Mage duwage vibagaya heta pawathwenawa ehi gatalu visada ganimata nuwana dunnata sthuthi. Prasansa wewa

  • @s.ppadmakanthi5750
    @s.ppadmakanthi5750 2 ปีที่แล้ว +3

    ජෙසු පිහිටයි පාස්ටර්
    ඔබගේ යාච්නාව තුලින් යම් සහනයක් ලැබුනා Amen hallelujah 🤝🌹 🌹👏🏻🙏💒🌸📖👑 🤴👱🏻‍♀️✝️🥰😘🛐😍

  • @freehit7949
    @freehit7949 2 ปีที่แล้ว

    ඉතාලියේජනිතා අමෙින්හලේලුයියා මහිමයවෙිවා🙏🙏🙏🙏

  • @subodhalakshani6391
    @subodhalakshani6391 2 ปีที่แล้ว +2

    සර්ගයේ වැඩ වසන ජීවමාන වු ජේසුනෙ ඔබට ප්‍රසංසා වෙවා මහිමය වේවා හාලේලුය

    • @shilaniwittachy179
      @shilaniwittachy179 2 ปีที่แล้ว

      Thank you Jesus that my two sons are very loving always. They will always stand for each other. Let there be peace and happiness in my family always. And ad a mother let me always see the peace between my two sons and let me have peace and happiness always.

  • @rosinikuwait2616
    @rosinikuwait2616 2 ปีที่แล้ว +1

    .amen amen esthui maga jasuni mawa saktimat karapu nisa mama loku asarana kamai hetiya ma dawa wachna auwata pasa mama godak saktimat una daviyan wansata godak esthui mawa balawat kara loku saktiyak labuna jasu jiwamana davi kanak apga dawa gatithumatat godak esthui apiwa saktimat karana nisa amen amen 🙏 jasu pihetai pastar God bless you 🙏

  • @sudarmapriyani7865
    @sudarmapriyani7865 2 ปีที่แล้ว

    Amen 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Jesu pihitai father

  • @nimalranjith4647
    @nimalranjith4647 2 ปีที่แล้ว

    Ape jeavit walata viruddawa tibena napuru balwega vinasa karana jesus thank you so mach god blass you pastor and your out

  • @piumikumari9834
    @piumikumari9834 2 ปีที่แล้ว +1

    ආමෙන් ප්‍රසංසා වේවා gurawa වේවා මහිමය වේවා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ට තැන්ක්ස් pastor අද දවසේ දුන්නා වූ ආශිර්වාද නිසා 🙏🙏🙏🙏🙏

  • @stephankevin9314
    @stephankevin9314 2 ปีที่แล้ว +2

    ප්‍රේමණීය දෙවි පියාණන්ට ප්‍රශංසා වේවා… Thank you Pastor 🙏 ජේසු පිහිටයි හැමෝටම 🙏❤️

  • @rakrak6955
    @rakrak6955 2 ปีที่แล้ว +2

    Amen amen ❤ 🙏 amen 🙏 amen 🙏 amen 🙏

  • @anomaa6539
    @anomaa6539 2 ปีที่แล้ว +1

    ,Amen amen
    Halaluiya halaluiya
    දෙවියන් වහන්සේට ස්‍තුති වෙවා 🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @NalaniPerera-n1c
    @NalaniPerera-n1c 9 หลายเดือนก่อน

    I was removed my anger in the name of Jesus amen 🙏

  • @geethanivithanachchi9860
    @geethanivithanachchi9860 2 ปีที่แล้ว +1

    Amen amen haliluya
    Jp pasta and family jp

  • @ramaniperera7100
    @ramaniperera7100 2 ปีที่แล้ว +1

    AMEN AMEN HaleluiyaThankYo u Pastor

  • @sumalisumali8516
    @sumalisumali8516 2 ปีที่แล้ว

    Amen hallelujah oba wahanse mage balakotuwai jeewanayai shakthiyai 🙏🙏🙏❤️❤️❤️

  • @chndrikajaylkshmi5500
    @chndrikajaylkshmi5500 2 ปีที่แล้ว +2

    මගේ පව්ලේ සියලු දෙගේ සුවය වෙනුවෙන් ,මුහුණ දී තිබෙන ආර්තික ප්‍රශ්න වලින් නිදහස් වෙන්න යාච්නා කරනමෙන් ඉල්ලනවා

  • @swarnakulathunga3724
    @swarnakulathunga3724 2 ปีที่แล้ว +2

    👍❤🙏දේවියනවහනසේට අනෙකවරයක් ස්තුති වෙිවා. ආමෙින්🙏❤❤❤❤

  • @chndrikajaylkshmi5500
    @chndrikajaylkshmi5500 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි pastor ,පව්ලේ සියලු දෙනාට 🙏❤️

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 11 หลายเดือนก่อน

    ස්තුතියි පාස්ටර් ජේසු පිහිට 🙏🙏🙏🙏🙏

  • @sherilsunethra2273
    @sherilsunethra2273 2 ปีที่แล้ว

    දෙවියන් වහන්සේta ස්තුති වේවා 🙏🙏🌷🌷🌻🌻දේව ගෙතිතුමනි ඔබ සිතන පතන සියල්ල සාර්තක වේවා අමෙන් ඔබේ නිවසට දෙවියන් වහන්සේගේ අශිර්වදයෙන් ඔබේ නිවසට දෙවියන් වහන්සේගේ අශිර්වදය හිමිවේවා වේලා එම නිවස දෙමහල් නිවසක් සාදන්නට දෙවියන් වහන්සේගේ අශිර්වදය හිමිවේවා අමෙන් හල්ලෙලුඉයා 🙏🙏🌷🌷🌻🌻

  • @devikasreeyani8381
    @devikasreeyani8381 2 ปีที่แล้ว

    Aman halaluya halaluya Parsonsa wawa gaùrava9wawa mahimaya wawa halaluya jesus vahansaga balawantha u namayata halaluya jesu pihitai pastor

  • @pandashimalani9522
    @pandashimalani9522 2 ปีที่แล้ว +1

    මෙම වගෙ දෙසනාවක් දුන්නා වු දෙවියන් වහන්සේ ට ස්තුති වේවා මහිමයද ගෞරවය ද ප්‍රසංශා වේවා අමෙන් හලෙලුයා හලෙලුයා අමෙන් ජේසු පිහිටයි පාස්ට

    • @anestaperera8596
      @anestaperera8596 2 ปีที่แล้ว +1

      මගේ අයිය ගේ ජිවිතය මානසික වෙහෙස සරිසරක වෙහෙස වෙිදනාව දෙවි වහ කල්වරි ලේ වලට බාර කරනවා හදවතින්ම යාචිකදා කරනවා ලේ වලින් යේසු නිදහස් කරන්න මගේ අයියට අත ගසමින් සතුටින් එකමුතුව දෙවි වහ තුල සියල්ල කරන යේසුට ස්තුති වෙිවා නපුරැ මිිනිසුන්ගෙන් අාරක්සාකරන නිසා ස්තුති වෙිවා

  • @mapalalaniruwanpali9457
    @mapalalaniruwanpali9457 2 ปีที่แล้ว +1

    අබ්බා පියණනී ඔබවහන්සෙගේ මේ ආශීර්වාදයන් නිසා ස්තුති වේවා ,ප්‍රශංසා වේවා . මේ ශක්තිය , රැකවරණය නිසා ස්තුති . මේ ඔබවහන්සෙගේ දාසයව තව තව ආලේපයෙන් පුරවන්න . ස්තුති පාස්ටර් .

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 11 หลายเดือนก่อน

    ස්තුතිවේවා ජේසු නි ස්තුතිවේවා ✝️🤲✝️🤲✝️🤲✝️🤲

  • @isuruudayanga7823
    @isuruudayanga7823 2 ปีที่แล้ว +1

    Mhimaya Wawa maga piyanani

  • @AruL-d3m
    @AruL-d3m 5 หลายเดือนก่อน

    Amen amen haleluya haleluya

  • @ranjanipalliyaguruge9286
    @ranjanipalliyaguruge9286 2 ปีที่แล้ว

    ස්තුතිය පාස්ටර් මහිමයවේවා

  • @prashantipereis7857
    @prashantipereis7857 2 ปีที่แล้ว +3

    අපේ කඩා වැටුණු අපේ ජීවිතයට පිහිටයි වෙන්න දෙවිපියාණනි

  • @ebpranjanee4185
    @ebpranjanee4185 2 ปีที่แล้ว +1

    Thank you paster . God bless you

  • @rajapaksharoshini42
    @rajapaksharoshini42 ปีที่แล้ว

    Amen hallelujah
    Jesu pihitai pastor

  • @hmisankaudayanganiaberathn7394
    @hmisankaudayanganiaberathn7394 2 ปีที่แล้ว

    amen hallelujgh dewiyan wahanseta stothra weva tnx you pastor you family yesu pihitay🔯⭐🙏👏💕🌷🌹

  • @ConfusedOwl-vv8rd
    @ConfusedOwl-vv8rd 5 หลายเดือนก่อน

    ප්‍රසංසා වෙවා ආමෙන් හලුලියියා ස්තූතියි

  • @wddilka6927
    @wddilka6927 5 หลายเดือนก่อน

    යේසූස් දෙවි පියාණන් වහන්සේ නාමයෙන් මාහට මානව දයාවක් හෙබි විදේශ ගත මහත්මයකු විවාහය ලබා දෙන්න ස්වාමිනේ .
    ...
    ස්තූතියි.ආමෙන්.

  • @jcjcnnfj6053
    @jcjcnnfj6053 2 ปีที่แล้ว

    Jasu piyanani mawa sakthimath kalata obata sthuthuthi wanatha wawa halaloyya amman..maga aga thiyana yam balawagayak thibada aya ewath kala jasuus wahansata sthuthuthi wantha wawa maga ..aga thuwala podda podda nathi karaththhwa amman ma obata baray maga piyanani 🙏🙏🙏🙏🙏🙏🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @bmdasa9189
    @bmdasa9189 2 ปีที่แล้ว +1

    🙏🙏🙏amen haleluiya jeewamana devi piyanan wahanseta prasansa wewa yesu pihitay pastor and your family ❤❤❤❤

  • @chandaraipiyasena3903
    @chandaraipiyasena3903 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏ඝ්තතියි....ඝ්තුතියි..ජිවමානයි.......

  • @gerardmanilal7287
    @gerardmanilal7287 2 ปีที่แล้ว

    God bless you all from gerard Italy. Amen.

  • @D.11.11-g8o
    @D.11.11-g8o 2 ปีที่แล้ว

    ප්‍රසන්ශා වේවා මහිමය වේවා ආමෙන්

  • @paramiamaya1729
    @paramiamaya1729 9 หลายเดือนก่อน

    පාස්ටර් ඔබතුමන්ට අනේකවාරයක් පිං...

  • @dumindapushparathna5654
    @dumindapushparathna5654 2 ปีที่แล้ว

    mahimaya wewa jesuni good morning paster

  • @shamashama8329
    @shamashama8329 ปีที่แล้ว

    අනේ දෙව් පියාණනි මට පිහිට ආරක්ෂාව ලබා දෙන්න මගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම සපල කර මැනවි ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏

  • @ranyr9857
    @ranyr9857 2 ปีที่แล้ว

    දෙවියන් වහන්සේගෙ නාමයෙන් මේ සතිය පුරා ඔබ වහන්සේගෙ කරුනව ලැබේවා ආමේන්

  • @krishmagayani9920
    @krishmagayani9920 2 ปีที่แล้ว

    amen amen halleluiyah deiyan wahanseta presansa wewa mahimaya wewa stuti wawa God bless you and your family pastor 🙏🙏🙏🙏

  • @sandyaperera4925
    @sandyaperera4925 2 ปีที่แล้ว

    Amen halleyluia dewiyan wahansheta sthuthi wewa thank you paster God bless your family amen 🙏🏼❤🙏🏼❤❤🙏🏼❤🙏🏼

  • @swarnamp5479
    @swarnamp5479 ปีที่แล้ว

    Obawahanserta seta sthuthi weda dew piyanani ❤️❤️❤️❤️❤️🤚🤚🤚🤚

  • @indramanekale4277
    @indramanekale4277 ปีที่แล้ว

    දොසු..පිහිටයි අපො..ජිවතයට..පිහිට..වොන්න ..පියානොනි..ආමොන් ..ආමොන්

  • @chanrachanrakumari1784
    @chanrachanrakumari1784 5 หลายเดือนก่อน

    Amen Amen halaluiya davi piyannani maga sariraya tiyana siyaluma lada roga suwa wawa piyanani mata lankawata yanna sihinaya sabakara gana lankawata yanna asir wada karanna jasus piyanani estuti jasu pihitai pastor

  • @yehansapriyamali4462
    @yehansapriyamali4462 2 ปีที่แล้ว

    ආදරෙයි ජෙසු නි ඔබෙ ආසිර්වද යෙන් දැන් මම සුවවෙලා ඉව්‍රරයි ජෙසු ට ආදරෙයි

  • @desanayakamudiyanselage5838
    @desanayakamudiyanselage5838 2 ปีที่แล้ว

    ස්තුතිය වෙවා .අප .සත්තියෙන් .
    පිරෙඋව.නිසා ඔබ.තවතවත් දෙව්‍ය්න්වහන්සෙගෙ.බල්‍යෙන් පිරෙවා .පාස්ට ඔයාට ත්.සුබ දවසක් වෙවා ජෙසු පිහිටඉ

  • @lasanthisumudusumudu4587
    @lasanthisumudusumudu4587 2 ปีที่แล้ว

    ස්තුති prasansa weyva🌹🌹🌹🌹🌹 ගෞරවය weyva🌹🌹🌹🌹🌹 piyanani