"වතුර ටිකක් උඩට දාන්න කිවුවෙ" සම්පූර්ණ වීඩියෝව 🐘💦

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • වාසනා ඇතු සිංහල භාෂාවට ප්‍රතිචාර දක්වන ආකාරය ❤🐘
    #Kataragama_Dewalaya
    #Ruhunu_Maha_Kataragama_Dewalaya
    #Kataragama_Perahera
    #Renew_Athupandala_2021
    #Elephant
    #Kataragama_Wasana
    video recorded by rasika sandakelum.

ความคิดเห็น • 245

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 ปีที่แล้ว +122

    අනේ අජිත් මාමි ...
    මට බැ ..
    ඔයා කියන ..කියන සැරේට වතුර දාන්න ..
    ඔයාට ඔනේ නම් වතුර දාගෙන .
    මාව නාවන්න .
    👊 මිට වාසනා ඇත් රජු 👍😁😁😁

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +126

    සුරපුර ගිය රාජාගෙන්😪 ...වාසනාට ..පනිවිඩයක්🙏
    මිතුරේ මගෙ වාසනා
    සසරේ මග කෙටි නිසා
    යන්නට අවසර පතා
    දෙව් ලොව යනවා මෙමා
    මගෙන් පසුව නුබ තමා
    ඉන්නේ මම දන්නවා
    ඉතින් බාර දෙමි මෙමා
    මගෙ තැන දැන් නුබ තමා
    මේ අහපන් මගේ මිතුර
    පූජනීය ඒ කරඩුව
    පරිස්සමෙන් වැඩමවපන්
    බුදුන් සරන ලැබේ උබට
    කලබල නොකරමින් හෙමින්
    අඩි තියපන් තාලයකට
    දලදා හාමුදුරුවන්ට
    හුලගක්වත් නොදැනෙන්නට
    දැක්කද මම මැරුනු දිනේ
    මා හට මිනිසුන්ගෙ සෙනේ
    තිබුනා මහ මෙරක් වගේ
    දැක්කද නුබ ඒ දිනයේ
    පාවඩ එලනකන් හෙමින්
    අජිත් මාම එක්ක හොදින්
    උබ පෙරහැර හැඩ කරපන්
    මිනිසුන්ගේ සාදු මැදින්
    පොඩි හරි වෙනසක් දැනුනොත්
    තියන්න එපා අඩියක්වත්
    මම පෙරහැරෙ ගියා වගේ
    සැදැහැ සිතින් එය කරපන්
    පෙරහැරෙ වැඩ නිම කරලා
    දලදා හාමුදුරුවෝ වැදලා
    පරිස්සමෙන් ගෙදර බලා
    වරෙන් මගේ ඇත් මිතුරා
    උබ කරනා හැම දෙයක්ම
    මා මේ දෙව් ලොවට වෙලා
    බලන් ඉන්නවා සැමදා
    සරනයි නුබ හට දලදා
    කියපන් උබ මිනිසුන් හට
    එපා මම ගැන දුක් වෙන්නට
    කල පිං බලයෙන් මා අද
    ඉන්නව කියපන් දෙව් ලොව
    අනේ මගේ කලු මාමා
    දුකින් හැඩුව මාව බදා
    ඒත් කුමක් කරම්ද මා
    ජීවය අනියතය සදා
    ඉතින් මිතුර අවසානෙට.....
    මගේ අඩුව පුරවාපන්
    මා කිව් දේවල් සිහියෙන්
    මතකෙ තියන් වැඩ කරපන්
    🐘☸️🙏🇱🇰උපුටා ගැනීමකි 🙏❤️

    • @-magicianLK
      @-magicianLK 2 ปีที่แล้ว +13

      ලියපු කෙනා කවුරු වුණත් ඒක ගොඩක් ලස්සනයි 😃❤️❤️❤️❤️

    • @sachinisalsani5749
      @sachinisalsani5749 2 ปีที่แล้ว +2

      හරිම ලස්සනයි

    • @thusharidissanayake984
      @thusharidissanayake984 2 ปีที่แล้ว +3

      Hari lassanata liyala

    • @UMA-jz8hc
      @UMA-jz8hc 2 ปีที่แล้ว +1

      😘😘😘

    • @gangulbandara6577
      @gangulbandara6577 2 ปีที่แล้ว +7

      හරිම ලස්සනයි ...ඇස්වලට කදුලක් ආවා..තාමත් නැදුන් මතක් වෙන වාරයක් ගානේ ඇස්දෙකට කදුළු එනවා.ඒ දුක කියන්න වචන නෑ...නැදුන්ගමුවේ රාජා ඉන්න හැම වීඩියෝ එකක්ම බැලුවා.අනේ මං ගොඩක් ආදරෙයි ....සසරේ කරපු පින් බල මහිමෙන් දෙවුලොව ඉපදේවා....🙏🙏🙏🙏🙏

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +155

    ඉන්න හැටි බෝලගෙඩිය වගේ ආදරේ බැරුවා.❤❤❤❤❤කදසුරිදුගෙ වාසනාට බුදු සරණයි .අජිත් මහත්තයාටත් බුදු සරණයි

    • @linalll1646
      @linalll1646 2 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤

    • @gamagesunil1433
      @gamagesunil1433 2 ปีที่แล้ว +1

      Ll

  • @thaseafarer1862
    @thaseafarer1862 3 ปีที่แล้ว +154

    නැදුන්, වාසනා ආදරෙ වෙනසක් නෑ අපි දෙන්නටම ආදරෙයි ❤️🐘😍

    • @Sayuru_Sasmitha
      @Sayuru_Sasmitha 2 ปีที่แล้ว +3

      උතුරෙන් නැදුන් දකුණින් වාසනා දැන් ඒ දෙන්න ගෙන් එක්කෙනෙක් අප අතරේ නෑ අපිට බොහොම දුකයි

  • @priyahudeni3779
    @priyahudeni3779 2 ปีที่แล้ว +36

    ,අනේ වැඩිය සැර කරන්න එපා අපේ රටෙි වස්තුව ඔය ඉන්නෙ🙏🙏🙏🙏🙏🙏👑💐❤

  • @allcategories_
    @allcategories_ 3 ปีที่แล้ว +58

    මතු උපදින අාත්මයේ ඔයාට දිව්‍යසැප දිව්‍ය සම්පත්තියම ලැබෙන්න ඕන ඇත් රජුනි.දිීර්ඝායු වේවා!!!!

  • @gayaninisansala4088
    @gayaninisansala4088 2 ปีที่แล้ว +36

    අජිත් මාමේ අපේ වාසනා බෝලෙට සැරකරන්න එපා ඔයාගේ 🥺😞😢කට හඳ එයාට දැන් පුරැදුයි 🥰😍😘🙏🐘දෙන්නටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +46

    මේ ආත්මයෙ නිරෝගි සුවය දීර්ඝ ආයුෂත් 🙏
    ඊලග ආත්මයෙ බුදු ධහම තුල සිටින යහපත් මවකගෙ ගෙ කුසය තුල ඉපදි සම්‍යක්දෘෂ්ටිය ඇතිව මේ බද්‍ර කල්පය තුලම නිවන් දකින්න හේතු වාසනා වේවා
    🙏🙏🙏
    උපදින උපදින සැම භයකදීම සත්පුරුෂයන් අතරෙ ඉපදේවා
    🙏🙏🙏
    මේ ලංකාවෙ නම් අලි වෙලා නොඉපදෙවා
    කැලැ කපන්න කපන්න කරන අපරාධ මේ සතුන්ට ඉදිරියේදි වැඩිවෙයි
    හක්ක පටස්
    අධික විදුලි රැහැන් අදින
    තමන්ගේම නිජ හොරාකාපු මිනිසුන් අතරට කෑම සොයන් එන කොට වෙන අපරාධ අසීමිතයි
    ඉතින් මොන එහෙකට මෙහෙ ඉපදෙනවද ?

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      🍉🍇🍏🍎🥥🍍🍌🥦🥬🥒😁😄😃😀⚘🌹🌷🌾⚘🌹🌷🌾🐘🐘🐘🐘💕💞💓💗💋👌🏿👌🏿👌🏿👍🏾👍🏾👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🧑👨🧔👦🌾🌹🌾🌷🌹⚘

    • @sameeradanushka1880
      @sameeradanushka1880 3 ปีที่แล้ว +2

      A kathawata math akagai,

  • @sasirunimsath3752
    @sasirunimsath3752 3 ปีที่แล้ว +22

    කලුතර පෙරහරට එනකන් බලන් ඉන්නෙ . හැබැයි මේපාර කියන්න බැහැ 😭😭😭

  • @kumarikanchana708
    @kumarikanchana708 2 ปีที่แล้ว +25

    අනෙ දෙයියෝ හොදට තේරෙනවා කියන දේ, වාසනා ඔයත් අපිට වටිනා වස්තුවක්, අපිට රාඡා පිංකඳ නැතිවුනා,එයා ගොඩක් පිං පුරව ගත්තා,ඔයාටත් ඒ වාසනාව ලැබුනා වාසනා,,ඔයත් හෝදට පිංකරගන දවසක දෙවි ලොව වඩින්න,, ආදරෙයි වාසනා,,❤

    • @isheerandi2231
      @isheerandi2231 2 ปีที่แล้ว +1

      වාසානාට ඒ පින මුලින්ම කරේ නැදුන්ටත් කලින්..නැදුන් ආව නිසා,,නැදුන් වාසනාට වඩා උස නිසාත්,,ලස්සන නිසාත් නැදුන්ට ඒ අවස්තාව දීල වාසනා දෑලෙ ගියා.ඒවගේම ඒවෙද්දි වාසනා දෙවෙනි උනේ ලස්සන අතින් නැදුන්ට විතරයි.මුලු ආසියාවෙන්ම

  • @nayanapeiris5487
    @nayanapeiris5487 3 ปีที่แล้ว +22

    කඳසුරිඳුගේ රැකවරණයි.වාසනාවන්ත වාසනාට. ඒ වගේම අජිත් මහතාටත් නිරෝගි බව ලැබේවා 🙏

  • @swgnthilakarathnathilakara9772
    @swgnthilakarathnathilakara9772 3 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි අපිට වඩා මේ අලි පිං කරලා තියෙනවා 🙏🙏🙏!!!!!!!!!

  • @lakibaba1043
    @lakibaba1043 3 ปีที่แล้ว +9

    වතුර ටිකක් උඩට දාන්න කිව්වේ ..බලන් ඉන්නේ ,,,මීට අජිත් මාමා ...(මට බැ...)මීට වාසනා

  • @k.d.h.dunuwara3905
    @k.d.h.dunuwara3905 3 ปีที่แล้ว +22

    සින්හල හොඳට තේරෙනවානෙ එයාට

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +11

    අයියෝ..ඔච්චර හූරන්න එපා..වාසනාව රතුත් වෙලා ..

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +5

    කිව්ව ගමන් වතුර ටිකක් උඩ දාපු ලස්සන...
    තෙරුවන් සරණයි 🙏🙏 පැටියට

  • @rajirandeniya8642
    @rajirandeniya8642 3 ปีที่แล้ว +20

    වාසනා ඔයා හොදට සිංහල දන්නවා නේද, කොහොමද ඉගෙන ගත්තේ

  • @asliyaasliya7674
    @asliyaasliya7674 2 ปีที่แล้ว +5

    අපේ රටේ සම්පත් ඇහැක් වගේ බලා ගන්න අජිත් මා මේ බුදු සරණයි

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 2 ปีที่แล้ว +11

    කළු මාම නම් ඔහොම සැර කරන්නේ නැහැ හරිම ආදරෙයි නාවද්දි

  • @seethaseetha6797
    @seethaseetha6797 3 ปีที่แล้ว +16

    අනේ පව් සුදු උනා නෑවට පස්සේ තෙරැවන් සරනයි ඇත් රජුට

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +5

    වාසනා මැණික ට නින්න්ද යනවා සනීපෙට ඒකයී එයා කියන එක එක පාරටම් කරන්නේ නැත්තේ ..🤗🤗🐘🐘🐘

  • @pamuditharajapaksha6409
    @pamuditharajapaksha6409 3 ปีที่แล้ว +10

    බුදු සරනයි රජුනෙ🥰🥰🥰🥰🥰 දීර්ගායුශ ඔබවහන්සේට 🥰🥰🥰🥰🥰අජිත් මාමටත් බුදු සරනයි දීර්ගායුශ

  • @kanchanaperera8303
    @kanchanaperera8303 2 ปีที่แล้ว +7

    සියළුම අලින්ට පටිට ආදරේයි මම බුදුසරණයි ❤️❤️❤️❤️❤️🙇🙇🙇

  • @gunawardanas6474
    @gunawardanas6474 2 ปีที่แล้ว +11

    මම මෙච්චර දවසක්.හිතන් හිටිාය් වාසනා කියන්නේ ගැහැණු සතෙක්.කියලා..😔😔😔

  • @indraniswarnalatha9817
    @indraniswarnalatha9817 3 ปีที่แล้ว +11

    අනේ බුදුසරණයි පුතේ කියන විදියට වතුර ද්මනවා

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +6

    අනේ නැදුම්ගමුවේ රාජා වගේමයි වෙනසක් නැ අපේ ජාතික වස්තුවක් තමා වාසනා දලදා වහන්සේගේ හා කද සුරියගෙ පිහිට ලැබේවා තෙරුවන් සරණයි

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +8

    Anee..wasana..oya ...wasanawan...ආදරෙයි ආදරෙයි බුදු සරණයි kada සුරිඳුන් පිහිටයි ...ath rajuni..ඔබටත් අජිත් mamatath ...❤❤❤❤🌟🌟🌟😘😘😘

  • @bandaranayake441
    @bandaranayake441 3 ปีที่แล้ว +7

    අනේ හොර ගෙඩියා...ආදරෙයි පණ..දුකේ බෑ.

  • @asinivihara3619
    @asinivihara3619 2 ปีที่แล้ว +3

    දැන් ඉතිම් මෙ අහිංසක සතාව හම්බකරන් කයි මුං

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +6

    අපෙ මිනිසුන් එකිනෙකාටත් උඹ බන් බොලන් යන භාෂා වලින් කතා කරන එක නවත් වනවානම් කොච්චර දෙයක්ද ?
    සමහරැන්ගෙ කමෙන්ට්ස් වල ලියන වචන කියවන්නත් ලැජ්ජයි

  • @kumariweerakoon18
    @kumariweerakoon18 2 ปีที่แล้ว +3

    අනේ අපට තවත් හස්ති රාජයෙක් රටේ ඉන්නවා නේද කියලා හිතන කොට සතුට දාරා ගන්න බැහැ වාසනා ඇත් රජුනි ඔයාට බුදු සරන්‍යි🙏🙏🙏🙏

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +5

    ආදරෙයි ගොඩක් වාසනා බොලේ තෙරුවන් සරණයි

  • @hogworts568
    @hogworts568 ปีที่แล้ว +1

    මැණික් ගගද මේ. කිඹුලන් ඉන්නව නේද. අනේ පරිස්සමින්😢

  • @travelwithimangala3055
    @travelwithimangala3055 3 ปีที่แล้ว +7

    වාසනා ඇත් රජුට යි අජිත් මාමාටයි දාළදා සමිදු පිහිටයි

  • @upekshaweerasekara874
    @upekshaweerasekara874 3 ปีที่แล้ว +4

    බලන්නකෝ තේරෙන අපූරුව කියන හැමදේම 😘😍

  • @whitearaliya6853
    @whitearaliya6853 2 ปีที่แล้ว +1

    අනේ අජිත් මාමේ මට සැර කරන්න එපා ..ආදරෙන් කතා කරන්නකෝ ..මට දුක හිතනව..

  • @Rasi97Tv
    @Rasi97Tv 2 ปีที่แล้ว +3

    1000 වැනි ලයික් එක මගෙන්

  • @nalikamahinda3967
    @nalikamahinda3967 3 ปีที่แล้ว +4

    දෙවි කෙනෙක් විම්ස් තමයි වටින්නෙ මනුස්ස ලොකෙ ඉපදිම මහ දුකක් දැන් නම්

  • @chamothnirmal2633
    @chamothnirmal2633 2 ปีที่แล้ว +5

    කද සුරිදුගෙ වාසනාට බුදු සරණයි

  • @analirocs6300
    @analirocs6300 3 ปีที่แล้ว +5

    හරි ආඩම්බරෙ වසනා බබාගෙ

  • @indunarangoda8262
    @indunarangoda8262 2 ปีที่แล้ว +1

    Pitu pasa.damwala galawadanna paw. awidinneth hari amaruwen neda?

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +3

    දිර්ඝ ආයුෂ ඔබට තුන්දෙනාටම 🙏🙏🙏🌼🇶🇦

  • @thilinichathurangika2294
    @thilinichathurangika2294 2 ปีที่แล้ว +1

    නෑවට පස්සෙ හොදට සුදු උනා බෝල බබා

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +1

    අනේ.... කවදාවත් හිංසාවක් කරන්න එපා. සද්දන්තයොත් ආදරේට කීකරුයි!!!

  • @dilrangasampath6825
    @dilrangasampath6825 2 ปีที่แล้ว +1

    ඒක තමයි .
    බලාගෙන ඉන්නෙ 😏😏

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว +4

    තෙරුවණ් සරණයි මැණිකො

  • @imalidisanayaka5218
    @imalidisanayaka5218 2 ปีที่แล้ว +1

    අනේ ඇත්තටම ආදරේ හිතෙනවා දෙයියනේ ...ඉන්න විදිය ,කියන දෙ හොදට අහන හීලෑ කම.අනේ ....😍😍😍😍😍

  • @dukekandy4679
    @dukekandy4679 2 ปีที่แล้ว +1

    රිදෙන් නැද්ද ඔහොම අතුල්ලන කොට ටකරම් කැල්ලකින් උලනවා වගේනෙ සද්දෙ 😅😅😅

    • @pubuduchamara1370
      @pubuduchamara1370 2 ปีที่แล้ว +2

      උන් ඒකට කැමතිලු උන්ට මාර සනීපයක් එනවා කියලා තමයි කියන්නෙ 👍

    • @dukekandy4679
      @dukekandy4679 2 ปีที่แล้ว

      @@pubuduchamara1370 ඇත්තද.

  • @sulochanaedirisingha2856
    @sulochanaedirisingha2856 2 ปีที่แล้ว +1

    අනේ බුදු සරණයි මැණික ❤ වතුර දාන්න කියද්දී දාන හැටි ❤

  • @lillyd3016
    @lillyd3016 2 ปีที่แล้ว

    මේ වාසනාට රට භාර දුන්න නං කියලා හිතෙනවා මොන තරම් තේජසක්ද, ගාම්භීරද , කරැනාවන්තද?

  • @kumare7090
    @kumare7090 ปีที่แล้ว +1

    අජිත් මාමට ගොඩාක් පිං අැහැක් වගේ බලාගන්න වට අපේ වාසනා කොල්ල

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +1

    අලි මල්ලියේ. ආයෙත් වතුර ටිකක්. දාල. . සපෝටි. එකක්. දෙන්න හොදේ....🍉🍉🍉🍉🍉🍉🍉🍌🍌🍌🍌🍌🍌. ආ.කන්න හොදේ 💐💐💐

  • @miulamiula328
    @miulamiula328 3 ปีที่แล้ว +2

    Ana හොඳට taranawa දීර්ඝ ausa බොහොමයක් atatah අජිත් souratah satutei ma atata tiyana adarata.

  • @sitharamadushani1845
    @sitharamadushani1845 3 ปีที่แล้ว +3

    Comments wala tiyanna as waha kata waha duruwawa thuuuuuuuuuuuuuuuu

  • @damecafiris5703
    @damecafiris5703 2 ปีที่แล้ว +3

    ඇත්තටම සත්තු එක්ක ඉන්න සත්තු මිනිසුන් අතරේ නැහැ නේද ආදරෙයි ඇත් රජුනේ

  • @hansijayawardana
    @hansijayawardana ปีที่แล้ว

    ඉතින් ඕක ඔච්චර සැරෙන් කියන්න ඕනද... 😊 මීට වාසනා...

  • @kanchanajayawardana4130
    @kanchanajayawardana4130 2 ปีที่แล้ว +1

    සැර කරන්නැතිව ආදරෙන් කතා කරනවනම් කොච්චර හොදද. සැර කරන එකමයි වැඩේ

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว +2

    වාසනා බුදු සරණයි අජිත් අයියා බුදු සරණයි ඔයාලා දෙන්නටම

  • @therugihansa8897
    @therugihansa8897 2 ปีที่แล้ว +2

    අනේ ශෝයි එකට ඉන්නවා 🤗❤️

  • @rajithakumari1093
    @rajithakumari1093 2 ปีที่แล้ว +2

    බුදු සරණයි අපේ වාසනා පින්වත් ඇත් රඡුට ❤❤අනේ සැර කරන්න ඒපා ඒයාට

  • @ecofriendly2439
    @ecofriendly2439 2 ปีที่แล้ว +2

    අනේ වාසනවන් ! !! ! සියලු දෙනාට යහපතක් ම වේවා !

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 2 ปีที่แล้ว +1

    අනේ වාසනා,ජබුන් ගාලා මොනවද වතුරට දැම්මේ .😍

  • @dffyufggd8149
    @dffyufggd8149 2 ปีที่แล้ว +2

    වාසනා අැත් රජුන්ට බුදු සරණයි

  • @bandarakumari1238
    @bandarakumari1238 2 ปีที่แล้ว +1

    Adari wasthuwa pitayata

  • @ul3807
    @ul3807 3 ปีที่แล้ว +5

    අනේ ශෝයි වාසනා මැණික

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 2 ปีที่แล้ว +1

    Wasana manikata daladasamidu pihitai

  • @enoshbalasuriya937
    @enoshbalasuriya937 2 ปีที่แล้ว +1

    මටත් ආසයි මෙයාව නාවන්න
    ඔයාලට අස නැද්ද

  • @nawodaharshani5657
    @nawodaharshani5657 2 ปีที่แล้ว +1

    සිංහල තේරෙන අපුරු බලන්නකෝ ❤️

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz ปีที่แล้ว

    Ane අජිත් mami mama ඔයාට ගොඩක් ආදරෙයි මට පාඩුවේ inna deanna ටිකක් නිදහසේ nida ganna oni
    😂😂
    Ara පැත්තට me පැත්තට මොකද mami me kardara🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 wasana වස්තුව ta අජිත් mamilatai tikri aiyetai උතුම් dalada සමිඳුන් පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajirandeniya8642
    @rajirandeniya8642 3 ปีที่แล้ว +4

    💖💖💖💖💖💖💖වාසනා

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +1

    මහා දග මල්ලක් අජිත් මාමාගෙ හුරතලෙ වැඩිවෙලා

  • @shaniidesilva453
    @shaniidesilva453 2 ปีที่แล้ว +1

    Sweetek anee...pau ajith mama eyataa baninepa..😮‍💨😮‍💨ayi meyata kellekge namak dala thiyenne🤔🤔

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +5

    අනේ එයා නිදාගෙනද මන්ද.ආසයි ලගට ගිහින් අල්ලන්න. අපේ කදසුරිදුගෙ වාසනාටයි අජිත් මාමටයි තොරුවන් සරණයි. ❤️❤️

  • @dinethkaveesha456
    @dinethkaveesha456 2 ปีที่แล้ว +1

    Man ano mame ali bala ganna aniwaren

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +1

    අජිත් මාමේ බුදුසරනයී ඔයාට ත්

  • @dhananjinethara41
    @dhananjinethara41 2 ปีที่แล้ว +1

    පව් අජිත් මාමෙ සැර කරන්න එපා

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +1

    අනේ වාසනා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා ආදරෙයි ගොඩාරියක් හාද බුදුසරනයී.

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 2 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි🥺❤️

  • @maheshnishan8582
    @maheshnishan8582 2 ปีที่แล้ว +1

    Sathuta hodata there nawa. Api adre dannwanna. Api siyaluma ath parapurata adare I.. Uthumm daladawa hama athektama Sparsha wewa... Bs.. Nadun.. Wasanta..

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 ปีที่แล้ว +2

    සුදු මැණික වාසනා ❤️❤️❤️

  • @kamalakamala5871
    @kamalakamala5871 2 ปีที่แล้ว +1

    අනේ පඋ බලන්න ඉන්න ලස්සන අනේ බුදුසරණ

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 3 ปีที่แล้ว +2

    Adare hithenawa wasana ane oyalata deerghau wewaa

  • @dinudinesha9541
    @dinudinesha9541 2 ปีที่แล้ว

    දරුවා වගේ මට හරි ආසයි shampoo දාලා අලියා නාවන්න දවසකට බැරි ද මට ඇත බලා ගන්න දෙන්න,🥺aya නාවල, kawala, powala, ආදරෙන් බලා ගන්න හරි ආසයි.

  • @rajirandeniya8642
    @rajirandeniya8642 3 ปีที่แล้ว +1

    වාසනා ඔයාට අද කම්මැලි වගේ ද

  • @chandrawathi3729
    @chandrawathi3729 2 ปีที่แล้ว +1

    Wasanaoyatasanipda

  • @gayansanjewa4702
    @gayansanjewa4702 2 ปีที่แล้ว +1

    The ruwan saranai

  • @teamworksriwardana3169
    @teamworksriwardana3169 2 ปีที่แล้ว +1

    Happy

  • @avishkapiyumal3463
    @avishkapiyumal3463 3 ปีที่แล้ว +2

    වාසනා 😚😙😗

  • @sithumnimsara5290
    @sithumnimsara5290 2 ปีที่แล้ว +1

    🥰🥰

  • @madushaniarwsamarasinghe1245
    @madushaniarwsamarasinghe1245 ปีที่แล้ว

    Ane wasanata booleta eyata seren ktaha karann epa adaren kataha karannko.adaren nawannko.eyawa godaka adaren balagnn pau eya.sera karan epa❤❤❤❤

  • @niroshaaaa5345
    @niroshaaaa5345 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️😘

  • @ramiaramia2917
    @ramiaramia2917 2 ปีที่แล้ว +1

    🤩🤩

  • @nelumwithanage658
    @nelumwithanage658 2 ปีที่แล้ว

    අනේ ! ඔය සතාට සැර කරන්න.එපා. එයාට හොඳට තේරෙනවා කියන ඒවා. ඒත් එයාට කියන්න බැහැනෙ අනේ ! මට සැර කරන්න එපා කියලා. ආදරෙන් කතා කරන්න. එතකොට ඒ සතාටත් මොනතරම් සතුටු හිතේවිද.
    ඒකෙන් ඔයාලට ලොකු පිනකුත් ලැබෙනවා.

  • @samindhiyureshika4849
    @samindhiyureshika4849 3 ปีที่แล้ว +1

    Aneeee shok anee.....eyata kiyana kiyana hemadema hodata terenava.......harima kikarui..........sumana saman Devi pihitai ath rajune

  • @maheeshasavindi2860
    @maheeshasavindi2860 2 ปีที่แล้ว +1

    අනෙ සොයි ආදරෙයි ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว +1

    වාසනා.. ❤️❤️❤️

  • @padminichandrika8523
    @padminichandrika8523 2 ปีที่แล้ว

    අනේ සැර දාන්න එපා.......

  • @ramiaramia2917
    @ramiaramia2917 2 ปีที่แล้ว +1

    🤩🤩💖💖😘😘

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว

    Naduta wagema wasanata kalu mamata ajith matath adare kada springe pihitai

  • @චමියා-භ3ඞ
    @චමියා-භ3ඞ 2 ปีที่แล้ว +2

    හිනා වෙලා ඉන්න ලස්සන ❤❤❤❤