වෘෂභ ලග්නය /කලු සල්ලි සුදු වේ./( නියත අනාවැකියක්...)astrology reading ..✔🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 162

  • @inokaranjani-v3p
    @inokaranjani-v3p 4 วันที่ผ่านมา +19

    ඔබතුමාගේ පැහැදිලි කිරිම මේ අවස්තාවේ රටට ගොඩක් වටිනවා ඔබතුමාට දීර්ගාව්ස ලැබේවා

  • @SnsFrenando
    @SnsFrenando 4 วันที่ผ่านมา +15

    බුදු සරනයි සර් 🙏
    ස්තුතියි 👍

  • @WasanthiHenarath
    @WasanthiHenarath 4 วันที่ผ่านมา +9

    මම වෘෂභ ලග්න ස්තූතියි 🙏 ඔබතුමාට මේ කරන දැනුවත් කිරිම ගැන

  • @shandishandi9585
    @shandishandi9585 4 วันที่ผ่านมา +6

    🌹ස්තුතියි සර් දීර්ගායු වේවා 🌹🌹

  • @jeewarani9104
    @jeewarani9104 4 วันที่ผ่านมา +5

    ඔබ තුමාට බොහෝම ඉස්තුතියි! බුදුසරණයි 🙏දෙවි පිහිටයි 🙏

  • @ChandraKanangama
    @ChandraKanangama วันที่ผ่านมา

    ත්‍රිවිධ රත්නත්‍රයේ සරණයි සර්.සර් ගේ.අනාවැකි ඉතාමත් අගෙයි .

  • @priyangikafernando4542
    @priyangikafernando4542 3 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි සර් .පැහැදිලි කිරීමට තුති වෙමි. ඔබතුමාගේ අවවාද අනුශාසනා බොහෝ සේ වටිනවා සර්.ඔබ තුමාට දීර්ගායුෂම වේවා .මගේ ජීවිතයේ ගුරු පියා..❤👍

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 4 วันที่ผ่านมา +4

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම හරිම වටිනවා මිනිසුන් මෙම තාවකාලික නවාතැන් දී ඔබ තුමා කී පවුල් කඩා දැමීම වගෙම පවුලෙ ඉදගෙනම තමා උපාසකයකු මෙන් ඉදි කාමයෙහි වරදවා හැසීරීම මෙලොව ඇති භයානක ම පාප් කර්මයයි පන්සිල් පහ ආරක්ෂා කරනවා නම් අපායක් ගැන බියක් නැති බව මගෙ හැගීමයි මහත්මයාණණි

  • @dnikarunasekara1859
    @dnikarunasekara1859 3 วันที่ผ่านมา +3

    ඔබතුමා අපිට ලොකු ආශිර්වාදයක් ❤❤❤❤❤❤❤

  • @roshanidaluwaththa7244
    @roshanidaluwaththa7244 4 วันที่ผ่านมา +4

    ඇත්තම තමයි sir kiyapu හැමදේම ඉතාම වැදගත් දෙපාරක්ම ඇහුවා ❤

  • @nimmiherath899
    @nimmiherath899 4 วันที่ผ่านมา +3

    ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💙💜💙🧡❤️

  • @dileepaashan7066
    @dileepaashan7066 4 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි🙏
    යහපතක්ම වේවා🙏🏵️🙏🌼🙏

  • @swarnalathakindelpitiyage2457
    @swarnalathakindelpitiyage2457 4 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි සර් 🙏💜 ස්තූතියි සර් 🙏🇧🇬

  • @SriyaniAmarasinghe-b3x
    @SriyaniAmarasinghe-b3x 4 วันที่ผ่านมา +3

    ඔබතුමාගේ මේ පැහදිලි කිරීම ඉතා හොඳයි මම වුශභ

  • @shineisle2263
    @shineisle2263 3 วันที่ผ่านมา +2

    ඔබ තුමාට බොහෝම ස්තූතියි 🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @NiroshaJayarathna-k6n
    @NiroshaJayarathna-k6n 4 วันที่ผ่านมา +3

    ඔබ තුමාට තුනුරුවන් සරණයි.

  • @chithrawanniarachchi3788
    @chithrawanniarachchi3788 4 วันที่ผ่านมา +4

    ස්තූතියි සර් තෙරුවන් සරණයි

  • @Randima-d6b
    @Randima-d6b 4 วันที่ผ่านมา +3

    ස්තුතියි ඔබතුමාට ❤🙏

  • @anushawasanthi2831
    @anushawasanthi2831 4 วันที่ผ่านมา +4

    බොහොම ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤

  • @lalanimalliyawadu5496
    @lalanimalliyawadu5496 4 วันที่ผ่านมา +4

    මෙච්චර දවසක් බලාගෙන හිටියා ඔබතුමා ට බොහොම පින්
    මම වෘෂභ, ඔබතුමා කියන කියන කිසිම නීච දේවල් මගේ නෑ . මටත් දැන් ඔබතුමා ගේ වීඩියෝ බ.ලලම තේරෙනව. ඒ නිසා මට සතුටුයි මගේ මහත්තයා ධනු
    ධනය ලැබෙන වනම් ප්‍රශ්න නෑ. මට පුතාල දෙන්නෙක් ඉන්නවා දෙන්න ම කැම්පස්
    දරුවන්ට හොඳ නම් එච්චර යි
    මට සතුටුයි
    ඔබ තුමා ට බුදු සරණයි
    ශු11,ගු10,ච12,ශ9,
    හොදයි කියල හිතෙනව
    මුදල් තමයි අමාරුවෙන් යන්නේ,වෙන මොන ප්‍රශ්න තිබුණත් දරුවන් ගැන මම
    සතුටින් ඉන්නවා

  • @hemamalidamayanthirandunup1358
    @hemamalidamayanthirandunup1358 4 วันที่ผ่านมา +3

    බුදු saranaiii sir ❤❤❤❤

  • @ChandraKanangama
    @ChandraKanangama วันที่ผ่านมา +1

    සිකුරු නීචයි.මගේ හදහනේ බ්‍රහස්පතින් ස්වකේෂත්‍රයි මමත් විවාහයට බය වුණා..සර් කිව්වා හරි. සර් මගේ හදහන බැලුවා.කිව්ව ඔක්කොම හරි.තාම එකක් තියෙනවා .ඒකත් හරි යයි

  • @achaladesilva6132
    @achaladesilva6132 4 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි සර් ❤❤

  • @tenishaariyarathne2696
    @tenishaariyarathne2696 2 วันที่ผ่านมา

    Math wushaba oba thuma kiyana dewal sahathika atha.❤❤

  • @thusha9773
    @thusha9773 3 วันที่ผ่านมา +1

    ස්තූති ඔබතුමාට 🙏❤

  • @GeethaKumarasingha-k4k
    @GeethaKumarasingha-k4k 4 วันที่ผ่านมา +5

    Theruwan saranai oba thumata.

    • @kumarikalugampitiya9862
      @kumarikalugampitiya9862 4 วันที่ผ่านมา

      Wruchika lagnaye gochara gamana ha palapala kiya nna oba thumata theruwan saranai.

  • @yamunanawinnage795
    @yamunanawinnage795 3 วันที่ผ่านมา +2

    ඔබ තූමාට තෙරුවණ් සරණයි

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 4 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි 🙏

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 4 วันที่ผ่านมา +2

    ස්තූතියි සර්...............

  • @anojperera944
    @anojperera944 4 วันที่ผ่านมา +2

    Thank you sir and Triple Gem Bless you and your family 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕

  • @HiruniImesha-y9i
    @HiruniImesha-y9i 4 วันที่ผ่านมา +2

    ♥️♥️♥️බුදුසරනයි

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa 4 วันที่ผ่านมา +1

    Mamath ushaba ,budusaranai sir ❤❤❤

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 4 วันที่ผ่านมา +4

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏♥️ budu saranai davi pihitai 🙏🙏🙏♥️

  • @SriyaniWeerawardana
    @SriyaniWeerawardana 2 วันที่ผ่านมา

    ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @HarshaniMohotty
    @HarshaniMohotty 4 วันที่ผ่านมา +2

    Chiran jayathu sir 💐🌹🌹🌹

  • @DuleekaRanaweera
    @DuleekaRanaweera 4 วันที่ผ่านมา +4

    Thank you sir ❤

  • @_Kamanthi99.
    @_Kamanthi99. 4 วันที่ผ่านมา +4

    තෙරැවන් සරනයි සර් .🎉🎉🎉

  • @DeepthiGodahewa
    @DeepthiGodahewa 3 วันที่ผ่านมา +1

    Thanks sir.

  • @MalkanthiAbeygunawardana-lj9mc
    @MalkanthiAbeygunawardana-lj9mc 4 วันที่ผ่านมา +4

    🙏🙏🙏🙏🙏🌹❤🎉
    සම්මා සම්බුදු සරණයි සර්

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 4 วันที่ผ่านมา +3

    මේෂ ලග්නෙ ගැන පැහැදිලි කිරීමක් කරන්නකො සර්
    බොහොම ස්තූති ❤

  • @IsharaIshara-k4e
    @IsharaIshara-k4e 3 วันที่ผ่านมา +1

    Ubathumata pin🙏

  • @dnikarunasekara1859
    @dnikarunasekara1859 4 วันที่ผ่านมา +4

    වුශබ ලග්නයේ අය මේ කොනට ❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂

  • @Lakmini_78
    @Lakmini_78 4 วันที่ผ่านมา +4

    බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමි ,අනාවැකියක් කියල තියෙනවා 2024/2025 කාලය තුල පහළවන නායකයෙක් ලෝක පූජිත සම්මානයක් ගන්නවා කියලා. සර් හාමුදුරුවන්ගේ අනාවැකිය ගැන සොයන්න. ❤❤❤❤

    • @edmblackshan
      @edmblackshan 4 วันที่ผ่านมา +1

      ow math dekka

    • @walkingLife.
      @walkingLife. 4 วันที่ผ่านมา +1

      ලංකාවෙන් ද බිහි වෙන්නේ...

    • @sakunthalamali5055
      @sakunthalamali5055 4 วันที่ผ่านมา +2

      සම්මාන හිමිවෙයි මේ යන විදිහට

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 4 วันที่ผ่านมา +2

    God bless you 🙏 sir

  • @harinijayasuriya7571
    @harinijayasuriya7571 4 วันที่ผ่านมา +5

    සර් තුලා ලග්නය ගැනත් කියන්න පුළුවන්ද.. 🙏🙏

  • @SanjeewaniNirupika
    @SanjeewaniNirupika 3 วันที่ผ่านมา +1

    Thankyou sir

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 4 วันที่ผ่านมา +3

    අපිට ඔය මොනයෝග ලැබුවත් අපිට බැරිද හිත සක්තිමත් කරගෙන ඉදිරියෙන් ඉන්න බැරිද🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතියි ඔබතුමා ට

  • @balapuwadugesajith215
    @balapuwadugesajith215 4 วันที่ผ่านมา +5

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @GeethiKumari-v5c
    @GeethiKumari-v5c 2 วันที่ผ่านมา

    ඔබතුමාගෙ විඩියෝ ගොඩාක් ආසාවෙන් බලන්නේ පුළුවන්නම් මිතුන ලග්නය ගැනත් කියන්න ඔබතුමාට බුදු සරණයි 🙏

  • @SwarnaDamayanthi-th6hj
    @SwarnaDamayanthi-th6hj 4 วันที่ผ่านมา +3

    අනේ සර් මගෙ පුතාගෙ හඳහන ත් එව්වා . මහණ යෝගයක් තියෙනවා ද බලන්න සර් ට මතක ද .සර් ට ගොඩක් වැඩ තියෙනවා කියලා දන්න නිසා කරදර කරන්න ත් බෑනෙ .
    සර් ට පවුලේ සැමට උතුම් තෙරුවන් ගුණ බලයෙන් සියලු යහපත සැලසේවා 🎉🎉🎉🎉

  • @EMRYS_JASPER
    @EMRYS_JASPER 3 วันที่ผ่านมา +2

    සර් මේක මට තියන ප්‍රශ්නයක් අවුරුදු 30කට සැරයක් ශනි ඔය කියන විදිහට අපේ රට සුද්ද කරාම ඒ කියන්නෙ 1993 ඉදන් පරණ නපුරු පාලකයන්ට ස්වභාව ධර්මය විසින් දඩුවම් දුන්නයින් පස්සෙ මේ රටේ ආයෙමත් දුෂන වංචා වෙලා. 2022 ඉදන් ඒ දේවල් යලිත් ස්වභාවධහම විසින් කරමින් පවතින වෙලෙ ආයෙමත් මේක රටාවක් විදිහට දිගින් දිගටම වෙනවද? ආයෙමත් 2027න් පස්සෙ දූශන වංචා සුපුරුදු ලෙස පටන් අරන් හෝ වෙන ආකාරයකින් ආයෙමත් රට විනාශ වෙන්න පුලුවන්ද?

  • @piyumalperera8842
    @piyumalperera8842 4 วันที่ผ่านมา +3

    ලග්නය වෘෂභ,
    1991/04/09.
    සුවන නැකතේ 2වනි පාදය.
    උදේ 08.22 බදුල්ල රෝහල.
    ශි,1/
    කු,2/
    ගු,කේ,3/
    ශ,රා,ස,9/
    ර,11/
    බු,12.
    සේරම සර් කියන දේවල් හරි( ස ශ රා 9)
    නිසාදෝ මන්ද සල්ලි තවම හරියට කැරකුනේ නැහැ තවම. සර් නම්බර් ක් නැද්ද මේක බලාගන්න ජන්ම ඒරාෂ්ථකේ කවද්ද නැති වෙන්නෙ. පට්ට විදියට ඉවසන් අල්ලගන ඉන්නෙ කාලාන්තරයක් මගේ ටාගට් එකට. සර් මගේ කේන්දරය බලාගන්න විදිය කියන්නකො.
    මුල ඉදලම සර්ව බලනව මොකද මම A/L commerce කලේ. මේ විශය සහ ආර්ථික විදයාව හරි හරියටම මැච්.. මේකකටම අංක විදයාව සහ ස්භාවදර්මයත් එකකට එකක් මැච් කර කර සර් කරැනු ඉදිරිපත් කරීම අථාර්තිකව සහතිකයි. ජයෙන් ජය❤❤❤

  • @sajithalochana534
    @sajithalochana534 3 วันที่ผ่านมา +1

  • @sudarshanipethangoda8908
    @sudarshanipethangoda8908 4 วันที่ผ่านมา +3

    කටක ලග්නය ගැනත් ඉක්මනටම කියන්න

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 4 วันที่ผ่านมา +3

    ධනු ගැනත් ඕන

  • @ravindudilshan3041
    @ravindudilshan3041 2 วันที่ผ่านมา

    සර්, නීච භංග යෝග ගැනත් වීඩියෝ එකක් දාන්න. මගෙත් ග්‍රහයෝ දෙන්නෙක් නීචයි

  • @lakmala2854
    @lakmala2854 4 วันที่ผ่านมา +4

    මමත් වෘෂභ කසාද හරි ගියේ නෑ කියපුව ගොඩක් එව්වා සමානයි

    • @MayuraDilshan-b8z
      @MayuraDilshan-b8z 4 วันที่ผ่านมา +2

      Ou eka attha math diwosh wenna inna Dan

  • @piyaljayakody9449
    @piyaljayakody9449 4 วันที่ผ่านมา +3

    🎉🎉🎉❤❤❤

  • @dilamkumara6759
    @dilamkumara6759 4 วันที่ผ่านมา +11

    අනේ සර් මිතුන කියන්නකෝ❤

    • @buddikaprasanna5659
      @buddikaprasanna5659 4 วันที่ผ่านมา

      Ane ow .me dawaswela alwaturatha ne ser metunalakneta 😢😢😢😢😢

  • @DammikaKarunarathne-j1o
    @DammikaKarunarathne-j1o 4 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @NiroshaKumuduni-ly8ny
    @NiroshaKumuduni-ly8ny 4 วันที่ผ่านมา +3

    ❤🙏🙏🙏

  • @malikaruwanmali6627
    @malikaruwanmali6627 4 วันที่ผ่านมา +4

    👍

  • @melakalakdew3137
    @melakalakdew3137 4 วันที่ผ่านมา +2

    මම වෘෂභ
    ගුරැ 4.
    .අයහපත්ද .....සතෘ...පවසනවාට.ස්තුති

  • @12WA856
    @12WA856 4 วันที่ผ่านมา +4

    ධනු ලග්නයට විග්‍රහයක් අවශ්‍යයි සර් දිගු කාලයකින් ධනු ලග්නය සම්බන්ධ වීඩියෝවක් පළකර ද නොමැත

  • @r.masanka7038
    @r.masanka7038 3 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethanjanijayasundara2926
    @geethanjanijayasundara2926 4 วันที่ผ่านมา +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 4 วันที่ผ่านมา +2

    Sir singha genath kiyanna mage puthala dennama wushaba lokuputha viwahaunay dhanu lagnay duwek

  • @prageethaalwis1505
    @prageethaalwis1505 4 วันที่ผ่านมา +1

    මගේ ලග්නය වෘෂභ සර්. ගුරු ඉන්නේ 11 සර්. මීනයේ ස්වක්ෂේත්‍රයි. සිකුරු 10 කුම්භයේ, කුජ 7 වෘශ්චිකයේ ස්වක්ෂේත්‍රයි.

  • @AnuGamaga82
    @AnuGamaga82 4 วันที่ผ่านมา +2

    💐💐💐

  • @kashmikasilva2966
    @kashmikasilva2966 22 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉

  • @lankakaluarachchi3020
    @lankakaluarachchi3020 4 วันที่ผ่านมา +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 4 วันที่ผ่านมา +2

    🙏💐❤️

  • @indraamarani3518
    @indraamarani3518 2 วันที่ผ่านมา

    මැතිතුමනි මගේ එකොළොස් වෙන්නේ ඉන්නේ සෙනසුරු ශනි . නව වැනි කොටුවේ කුජ සහ චන්ද්‍ර .පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි .ලග්නය .වෘෂභ

  • @isurusrimal5871
    @isurusrimal5871 4 วันที่ผ่านมา +2

    ගොඩාක් කල් බලන් හිටිය වෘශභ ලංනයේ විඩියො එකක් දානකම්

  • @DorinPerera-h6v
    @DorinPerera-h6v 4 วันที่ผ่านมา +1

    Lagnaya dhanu 1 ravi Bida kuja ketu 2.sikuru.senasuru .4.guru 7.rahu 8.chandraya 9urenas.11 nepchun .

  • @sumudubhashini2806
    @sumudubhashini2806 3 วันที่ผ่านมา +1

    සර්, මේ වැස්ස ගැන අනාවැකියක් කියන්න බැරිද🤔🤔

  • @user-n7e9j
    @user-n7e9j 4 วันที่ผ่านมา +2

    වෘශ්චික ලග්නය ගැනත් කියන්න සර්

  • @chanakaweerasinghe9533
    @chanakaweerasinghe9533 3 วันที่ผ่านมา +1

    ✔️🙏

  • @isurueesankha1644
    @isurueesankha1644 22 ชั่วโมงที่ผ่านมา +2

    සර්ට බැරිද ඔය අත්දැකීම් එක්ක ජෝතිශ්‍ය පොතක් ලියන්න

    • @voiceofastro5881
      @voiceofastro5881  20 ชั่วโมงที่ผ่านมา +2

      90% අවසන් ..අසිරිමත් විද්‍යාව ...

  • @MalakMalak-yb1bw
    @MalakMalak-yb1bw 3 วันที่ผ่านมา +1

    මිථුන ලග්නය ගැනත් කියන්නකෝ ඔබ තුමා

  • @NimeshaErandi-w7g
    @NimeshaErandi-w7g 2 วันที่ผ่านมา

    සර් වුර්ශික ලග්නය ගැන විස්තරයක් ගෙන්න සර් ඔබතුමා බුදුසරනයි

  • @geethashammaniliyanage6561
    @geethashammaniliyanage6561 วันที่ผ่านมา +1

    ගුරු ලග්න ගතවීම වෘෂභ ලග්නහිමියාට කෙසේද

  • @prabakumari3701
    @prabakumari3701 4 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @dineshedirisinghe4989
    @dineshedirisinghe4989 4 วันที่ผ่านมา +2

    සර් පිටරටක ඉන්න කෙනෙක් ට ත් එ විදිහටම බලපානවද

  • @shaniweerasinghe9546
    @shaniweerasinghe9546 4 วันที่ผ่านมา +1

    සර් මමත් වෘශභ ලග්නය . ශනි 1 , ගුරු 7 .
    1971.05.10 මට මේ ගුරු වක්‍ර වීම කෙසේ වේද? මට කේන්ද්‍රය පරීක්ෂා කර ගත හැකි ද?

  • @wasanaedirisinghe9517
    @wasanaedirisinghe9517 4 วันที่ผ่านมา +1

    Man whoshaba ❤

    • @wasanaedirisinghe9517
      @wasanaedirisinghe9517 3 วันที่ผ่านมา

      Mata rata ynna puluwan weida me aurudde. Sir kiynnko

  • @Priyadarshani-bo5go
    @Priyadarshani-bo5go 3 วันที่ผ่านมา +1

    ධනු ලග්න පලාපල කියන්න සර්

  • @inokadilhani7623
    @inokadilhani7623 2 วันที่ผ่านมา

    Kanya lage ne sikuru sidiyadi bhudha 2 wennenam 1 ,2 athara pariwarthana yogayak tibiyada kumak waida 1. Sikuru neecha nisa.

  • @RathanaRathna-i7q
    @RathanaRathna-i7q 3 วันที่ผ่านมา +1

    Sar මම usaba Lagnaya sar ගොඩක් කාලයකට පසු නේද

  • @priyankahewage-tn3ei
    @priyankahewage-tn3ei 4 วันที่ผ่านมา +2

    6:46 බ්‍රහස්පති කියන්නෙ ගුරු නේද,මගෙ රව්,ගුරැ 7

  • @nadeekanadee2669
    @nadeekanadee2669 4 วันที่ผ่านมา +1

    Sir kohomada sambanda karaganne

  • @inkybinky88
    @inkybinky88 4 วันที่ผ่านมา +3

    සර්…වෘෂභ ලග්න හිමියෙකුගේ 8 අධිපති ගුරු 12 වැන්නේත්, 12 අධිපති කුජ 8 වැන්නේත් පිහිටිම (විපරීත රාජ යෝග පරිවර්තනය) කෙසේද බලපාන්නෙ? හැකිනම් මෙවැනි විපරීත රාජයෝග පරිවර්තන පිළිබඳ වීඩියෝවක් කරන්න සර් හැකිනම්…🙏🙏(ධම්මික පෙරේරාගෙ හඳහනේද මෙවැනි විපරීත පරිවර්තනයක් තියෙනවා දැක්ක) තෙරුවන් සරණයි…

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 4 วันที่ผ่านมา +2

    දරුවන්ගේ තාත්තා usaba මම දැන් අවුරුදු ගානක් දුක් ව්දිනවා දරුවනට කතාකරන්න දෙන්නෙ නැ මොනවා මනිහ්ෆක්ද හිතාගන්නවත් බෑ ඛුදූසරනයි

  • @nishadiperera9160
    @nishadiperera9160 4 วันที่ผ่านมา +1

    සර්... ඔබතුමා ජනාධිපති තුමා සමග පුද්ගලික සම්බන්ධ තියෙන කෙනෙක් කියලා මන් හිතන්නේ .. තිරයේ පිටුපස වෙන දේවල් ගැන ටිකක් අවදානය යොමුකරන්න විශ්වාස වන්ත කීපදෙනෙකු පත් කරගත්තා නම් හොඳයි කියලා හිතෙනවා.. මොකද යම්කිසි අවිනිශ්චිත කමක් දැනෙනවා..🤔

  • @nuwansadakith6341
    @nuwansadakith6341 4 วันที่ผ่านมา +1

    මහත්මයා මේශ ලග්නය ගැන විස්තරයක් කරන්න පුලුවන්ද කරැනාකරල

  • @LakminiWeerasinghe-m7d
    @LakminiWeerasinghe-m7d 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤😂

  • @malikaruwanmali6627
    @malikaruwanmali6627 4 วันที่ผ่านมา +3

    මිථුන දන්න sir

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏❤❤❤❤

  • @NandaniAmbawatta-ne7tw
    @NandaniAmbawatta-ne7tw 4 วันที่ผ่านมา +1

    Mama me, namut me wedasata hana balnawa nawans, ush, ❤❤❤❤❤