අනුර කුමාර ජනාධිපති නිසා 2025 රටට වෙන දේ| බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් 2025 ලංකාවේ ජනාධිපති ගැන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 328

  • @AnomaKumuduni-b3k
    @AnomaKumuduni-b3k หลายเดือนก่อน +41

    ගොඩක් හොඳයි මහත්මයා.....මාලිමාවේ ඉන්න කට්ටියගෙ කටවල් නම් ජරා කතන්දර වලින් පිරිලා..ජනාධිපති ..අගමැති..හොඳ උනත් පාක්ෂිකයෝ නම් කියලා වැඩක් නෑ..පක්ෂය එපා කරවන්නෙ මුන් තමයි..

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 หลายเดือนก่อน +88

    බොරුවෙන් බලය ගන්න පුලුවන්, ඒත් ඒ ගත් බලය බොරුවෙන් පවත්වාගන යානොහැකියි.

    • @anuradhalakmal8702
      @anuradhalakmal8702 หลายเดือนก่อน +13

      Anura kumara polowe prajatanthrawadiwa aththa kiyala dinapu janathipathi kenek aka nisa methek boruwen rata palanaya karapu awun wage anurage balaya gilihenne naha

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk หลายเดือนก่อน

      කවුද ඕයි බොරුවෙන් බලය ගත්තේ හරකෙක් තෝ

    • @thilakasiriranasinghe8618
      @thilakasiriranasinghe8618 หลายเดือนก่อน +1

      ගොඨට වගෙ වෙයි කියලද හිතන්නෙ.

    • @HelaYakkini
      @HelaYakkini หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ම විශ්වය නියම නිවැරැදි මෙ⁣හොතේ තීන්දුව දෙයි

    • @ShymaShshh
      @ShymaShshh 5 วันที่ผ่านมา

      ​@@anuradhalakmal8702mun hithan inne gotta wage elawanna vwennarhi .horu tika gennnnamai one.owata rawatei modayo neda

  • @shanthagamage128
    @shanthagamage128 หลายเดือนก่อน +12

    කතාව සම්පූර්න ඇත්ත,දේශපාලකයන්ගේ ආවේගශීලී කතා නිසා නූගත් ජනතාව නිකරුනේ ඇන කොටා ගන්න ඉඩ තියෙනවා.

    • @ShymaShshh
      @ShymaShshh 5 วันที่ผ่านมา

      E ithin thamunla thamai..gahaganna pissuwak na makinawe ayata

  • @SunilSunil-yh7mw
    @SunilSunil-yh7mw 16 วันที่ผ่านมา +7

    අයියෝ, අනුරව කපන්න කටවත් උවමනා නැත ,දෙදාහස් විසපහේදී කැපීගෙන යයි,බලාසිටිනු

  • @SunendraKadadara
    @SunendraKadadara 14 วันที่ผ่านมา +7

    මේ ශ්‍රී ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට කාගෙ වුනත් වැරදීම තමා පෙනෙන්නෙ...හැමෝම කියන්නේ නෑ...බෑ...එපා...කියමන මයි..බටහිර රටවල් දියුණු වෙලා තියෙන්නේ..මේ බහුබූත නැතිව අවංකව රටදියුණු කළ නිසා..

  • @dilhanifernando7772
    @dilhanifernando7772 หลายเดือนก่อน +42

    Jvp කාරයෝ උඩ පනිනවා වැඩි උන් හිතන් ඉන්නේ උන් තමයි බුද්ධිමත් කියලා

    • @HelaYakkini
      @HelaYakkini หลายเดือนก่อน +2

      ඉන්න ගොන්ම රැල කියල ප්‍රදර්ශනය කරනවා

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m หลายเดือนก่อน

      තොපෙ මොංගල් සජියා ගෙ එවුන් කාපියවි ගු😂😂

    • @pathmaherath5036
      @pathmaherath5036 หลายเดือนก่อน

      Malimawata jayawewa ❤❤❤❤❤

    • @pouchpalatasilwa6130
      @pouchpalatasilwa6130 หลายเดือนก่อน

      Mali mewata jaya wewa

    • @dammadamma1759
      @dammadamma1759 28 วันที่ผ่านมา

      ඔව් බං.

  • @HashanLakmal80
    @HashanLakmal80 หลายเดือนก่อน +67

    ඩීල් අනුර දෙමළ ඩයස්පෝරාව පැරදවිය යුතුයි .

    • @riyancijanakahewawalgama8619
      @riyancijanakahewawalgama8619 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම

    • @ThiwankaDilshan-kl6qv
      @ThiwankaDilshan-kl6qv หลายเดือนก่อน

      දෙමල ඩයස්පෝරාව අනුරට විරුද්ධ ව ටන පකෝ දුන්නෙ 🖕🖕🖕😆😆😆🤣

    • @Hhhahhahakama
      @Hhhahhahakama หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @netur1234
      @netur1234 หลายเดือนก่อน +1

      මෙදා පාර මාලිමාවට වැඩි බලයක් ආවොත් ජනාධිපති වෙන්නෙ සුමන්දිරන්

    • @LalKwt
      @LalKwt 26 วันที่ผ่านมา

      මනුස්සවෙසින් ආපු වල් බස්සෝ.

  • @Rohanay
    @Rohanay หลายเดือนก่อน +10

    ක්‍රමවත්ව ගොඩනැගුණු ආර්ථිකය ඒ ආකාරයටම පවත්වාගෙන නොගියොත් අනිවාර්යෙන් මේ රටේ කැලඹිලි ඇතිවීම වැළැක්විය නොහැකියි.

  • @sriyaniweera
    @sriyaniweera หลายเดือนก่อน +41

    මෙතුමා 2002 දී මව්බ්ම පත්තරයෙර් දාල තිබුනා රනිල් ව්ක්‍රරමසිංහ මහත්තයාට කවදත් ජනතාවරමකින් ජනාධිපති වෙන්න බෑ කියලා මට මේ මැර්හිවරනයෙදිත් මතක් උනා ඒත් මමනම් රනිල් මහත්තයාට තමයි ජන්දේ දුන්නේ මෙතුමා හොඳ ජොතිෂයවෙදියෙක් බුදුසරණයි 🎉

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 หลายเดือนก่อน +50

    කවුරු මොන අනා වැකිය කිවත්
    බහුතරයක් පිලිගන්නේ බලංගොඩ.ආනන්ද මයිත්‍රි හාමුදුරුවෝ පවසපු අනාවකිය.
    තෙරුවන්සරනයි ජනාධිපතතුමාට.

    • @champaratnayake7181
      @champaratnayake7181 หลายเดือนก่อน +11

      බලංගොඩ හාමුදුරුවෝ කියපු නායකයා හෙලයෙක්. නියම සිංහල බෞද්ධයෙක්.

    • @swarnathilaka7972
      @swarnathilaka7972 หลายเดือนก่อน +3

      මොකද මෙයා හෙළයෙක් බවුද්ධයෙක් නො වේ ද?

    • @ruwanianuradi4431
      @ruwanianuradi4431 หลายเดือนก่อน +7

      අනුර නිරාගමිකයෙක්.

    • @udayapriyankarauday
      @udayapriyankarauday หลายเดือนก่อน +1

      නිරාගාමිකයි කියන්නේ එතකොට මෙයාගෙ ආගම කුමක්ද පැහැදිලි කරන්න

    • @shyamaliepa3154
      @shyamaliepa3154 หลายเดือนก่อน

      බුදු දහම වේනස් කරන උන්ට කොහොමද තේරුවන් සරන පතන්නේ හරක්

  • @HashanLakmal-yx5vr
    @HashanLakmal-yx5vr หลายเดือนก่อน +39

    කොහොම හරි මේ ආණ්ඩුව ගෙදර යනව නම් තමයි හොඳ

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk หลายเดือนก่อน +1

      ඇයි ඔයාලට දුප්පතාගේ දේ සූරගන කන්න ද

    • @HelaYakkini
      @HelaYakkini หลายเดือนก่อน +4

      ඒක දෙඅවුරුද්දක් ඇතුලත අනිවාර්යයෙන් වෙනවා

    • @pouchpalatasilwa6130
      @pouchpalatasilwa6130 หลายเดือนก่อน

      Horunta raja wennada

    • @rekagamage6463
      @rekagamage6463 หลายเดือนก่อน

      🐂🐕🐂🐕🐂🐕🐂🐈🐂🐕

    • @mohamedkasim7944
      @mohamedkasim7944 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ගෙදර යයි

  • @nilminipeiris1093
    @nilminipeiris1093 หลายเดือนก่อน +47

    පක්ෂ භේදයකින් තොරව මම මේ කියන්නෙ. අවුරැදු 76 කතාව සාධාරණයක් තියනවාද? අපට නිදහස් අධ්‍යාපනය,නිදහස් සෞඛ්‍යය ලැබුනෙ ඔය කාලෙ නෙමෙයිද ? නිදහස් අධ්‍යාපනයෙ පියා , බත් දුන් පියා මේවා බොරැද? ලංකාවෙ ගෙවුම් ශේෂ අතිරික්තයක් තිබුණ එකම වකවානුව බිහි කල සිරිමාවෝ යුගය බොරැවක්ද? මේ අවරැදු 76 කතාව මම නම් දකින්නෙ අතාත්විකයි කියලා.මොකද ලෝකෙ සියට සීයක් නිවැරදි අය නැහැ.

    • @malkanthiudayani660
      @malkanthiudayani660 หลายเดือนก่อน +12

      අනුර බලය ගන්න කියපු කතාවක් නේ බොරුව සදාකල් නෑ.

    • @MallikaKumari-s3f
      @MallikaKumari-s3f หลายเดือนก่อน +5

      ඔවි එක නිවැරදියි

    • @jayawirajayawira7649
      @jayawirajayawira7649 หลายเดือนก่อน +5

      Me 76 KATHAWA KIYANNE HAKARA KATAWAL TIYENA. JEPPO THAMAI.

    • @HelaYakkini
      @HelaYakkini หลายเดือนก่อน

      ඉදිරයටත් එහෙමයි 2026 පසු අධ්‍යාත්මික යුගයක්

    • @shanthakumara4902
      @shanthakumara4902 28 วันที่ผ่านมา +1

      Rata hadenawata akamathi un innawa kiyala matanam pahadili

  • @dayanawa6464
    @dayanawa6464 หลายเดือนก่อน +32

    අවුරරදු 76කෙලවගත්තෙ සාස්තර කාරයෙ පස්සෙ ගිමිල්ල කියන එක අමතක කරන්න එපා

    • @MaheshDasanayake
      @MaheshDasanayake หลายเดือนก่อน +6

      ඇයි බැලුවෙ එහෙනම් 😂

    • @gaminisusajee8467
      @gaminisusajee8467 หลายเดือนก่อน +1

      😂😂😂 ❤❤❤

    • @SamanthaDawaga
      @SamanthaDawaga หลายเดือนก่อน

    • @emilatukorala3720
      @emilatukorala3720 หลายเดือนก่อน +1

      ​@@MaheshDasanayake😁😁😁

    • @Hhhahhahakama
      @Hhhahhahakama หลายเดือนก่อน

      ඇත්ත ඕක තමයි අපේ රටේ එවුන්ට වරදින්නේ

  • @Damayanthi-n2l
    @Damayanthi-n2l หลายเดือนก่อน +6

    අනුර ජනාධිපති තුමා ගැන කියන්නේ ඔබතුමාට පෙනුන්නැද්ද රට බංකොලොත් වෙනවා කියලා දැන්ද මතක් වෙන්නෙ

  • @AnalizaDecosto
    @AnalizaDecosto หลายเดือนก่อน +11

    කාටවත් වැඩක් නැති ඒවා දාන්නේ නැතුව වැදගත් දෙයක් දාන්න සමාජයට වැදගත් දෙයක්

  • @chamaradeshan9903
    @chamaradeshan9903 25 วันที่ผ่านมา +3

    අනුර කුමාර ජනාධිපතිතුමාගෙ සම්පූර්න ධූරකාලයෙන් පස්සෙ එන මාලිමා අපේක්ශකයා රට ලෝකෙ දියුනුම රටක් කරනවා.මෙහෙම කියන්නෙ ධ්‍යානලාභී බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ . බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ "ඉසිවරු දුටු මගේ භවගමන"කෘතිය බලන්න.

  • @thilakasiriranasinghe8618
    @thilakasiriranasinghe8618 หลายเดือนก่อน +8

    එක්කෙනෙක් කිවුව මහින්ද දිනුවෙ නැත්තනමිි වෙඩි තියාගන්නව කියල.හැබයි වෙඩි තියා ගත්තෙ නැහැ.

  • @aravindadissanayake4425
    @aravindadissanayake4425 หลายเดือนก่อน +62

    මාලිමා තක්කඩි ඉක්මනින් ගෙදර යැවීම රටට සුබයි

    • @happyheart252
      @happyheart252 หลายเดือนก่อน +10

      ඇයි ඒ.ඔබත් රට බංකෙලොත් කරන එකෙක්ද

    • @romiyoalex8629
      @romiyoalex8629 หลายเดือนก่อน +1

      😁😅😅😅

    • @mangalabalalla5909
      @mangalabalalla5909 หลายเดือนก่อน +4

      Ai oya thama kade yanne aththama thakkadintada? Lejjai hallo

    • @aravindadissanayake4425
      @aravindadissanayake4425 หลายเดือนก่อน +10

      @@happyheart252 රට බංකොලොත් කරේ ඩොලර් එවන්න එපා කියල ර්ට කලා.දැන් රටෙ බලේන් අල්ලගත්ත අවුන්..මේ දවස් 20 ට ගත්ත ණය කොච්චරක්ද

    • @aravindadissanayake4425
      @aravindadissanayake4425 หลายเดือนก่อน

      @@mangalabalalla5909 මම කාට කාඩෙ ගියත් ඔයාට මොකද ..සමලිංගික අනුරට , හරිනිට ඔයා කඩේ යන්නෙ ඇයි

  • @DilaniRajapaksha-p1n
    @DilaniRajapaksha-p1n หลายเดือนก่อน +3

    බලමු....

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 หลายเดือนก่อน +12

    ඊර්ෂ්‍යාව වෛරය පෙරටු කරගත් අනාවැකි ඔබ වැන්නෝ බොහෝ දෙනෙක් දැක ඇත්තෙමු.මුලින්ම ඔබේ හෙට දවස බලා ගන්න.

    • @netur1234
      @netur1234 หลายเดือนก่อน

      ඔව් ත්‍රස්තවාදියොනෙ දැන් ඉන්නෙ

    • @MMDRodrigoRodrigo-qs3mt
      @MMDRodrigoRodrigo-qs3mt 10 วันที่ผ่านมา

      පිස්සෙක් අමු පිස්සෙක්

  • @MeghaAbhaya
    @MeghaAbhaya หลายเดือนก่อน +14

    කාටවත් තනි තනිව 2/3 නොලැබෙි. පසුව සන්දානගත විම ඇවැසි වෙි.. කොහොමත් 2025.03.21 දිනෙන් පසු රටම පාලන කුුමවෙිදයේම උඩුයටි කුරැ විම වෙනවා.. පුර්ණ කුුමවෙිදයේ වෙනසක් වෙනවා.. System change වෙනවා.

  • @Swarnaa-z6q
    @Swarnaa-z6q หลายเดือนก่อน +21

    තුනෙන් දෙකෙ බලය නෙදිය යුතුයි.

    • @pushparamyalatha7392
      @pushparamyalatha7392 หลายเดือนก่อน

      ඇයි ඒ මොකක්ද දැන් කියන්නේ

    • @Hhhahhahakama
      @Hhhahhahakama หลายเดือนก่อน

      තුනෙන් දෙකක් අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනේ

  • @SMudalige
    @SMudalige หลายเดือนก่อน +8

    පච ගහන්නෙ නැතුව වැඩක් බලාගත්තනම් හරිනේහැහ්..

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 5 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @KanthiKanthi-e3m
    @KanthiKanthi-e3m หลายเดือนก่อน +4

    මාලිමාවට..ජය වේවා

  • @LalKwt
    @LalKwt 26 วันที่ผ่านมา +1

    වෙන්නකලින් මොනව කිවුවත්. වැරදුනයින් පස්සෙ ඒකටත් මොනවහරි කියලා බේරෙන අය මේ.

  • @anuraherath5255
    @anuraherath5255 26 วันที่ผ่านมา +1

    BORUWE UPATHA!

  • @ruwanrathnayaka7513
    @ruwanrathnayaka7513 หลายเดือนก่อน +8

    මුන් ඔක්කොම උන් කඩෙ යන පැත්තට වාසි වෙන්න හිතලු කියනවා

    • @HelaYakkini
      @HelaYakkini หลายเดือนก่อน

      අනුර හොදයි කිව්වොත් හරි නැත්නම් වැරදි අනේ මන්ද මෙහෙම කාලයක් ජීවිතයේදි දැකල නැ😊

  • @wimaldesilva2359
    @wimaldesilva2359 หลายเดือนก่อน +2

    Really

  • @happyheart252
    @happyheart252 หลายเดือนก่อน +24

    කීයක් දුන්නද අනුරව කපන්න.

    • @Iranrj
      @Iranrj หลายเดือนก่อน +7

      අනුර කැපිලා ඉන්නේ ඒකනේ කවදත් නැතුව නායකත්වය 42%ගත්තේ

    • @lasanthikumari9526
      @lasanthikumari9526 หลายเดือนก่อน +2

      තෝ වැස්ස කට‍ වත් ඉස්කෝලේ ගිහින් නැද්ද බොල ඔයකියන දේ ඇත්ත

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 5 วันที่ผ่านมา +1

      අනුර ව. අමුතු වෙන් කපන්න දෙයක් නැ දෙමළ ඩයස් පෝරාවේ ලියුම දැකලා ඇතිසාරයහැදිලා 😂😂😂😂😂😂

  • @kudamanike1443
    @kudamanike1443 หลายเดือนก่อน +13

    ඔය විදියට වෙනවා නමි බලාගෙන ඉන්න ,හිටපු අයකොපමන දෙවාල නුල් බැන්දාද කො රට බිංදු වට බැස්සා ,හොරා කන එක නැති උනා නමි හරි යයි

    • @nissankanissanka2551
      @nissankanissanka2551 หลายเดือนก่อน

      RATATA KELAWAUWE JVP PARAYO UNTA HNA WADINAWA LAGADEMA

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 4 วันที่ผ่านมา

    මේ රජයට මෙහෙම කියන්නේ....ජනතාවට මන්දපෝෂණය හැදෙනවා කිව්වෙ නෑනේ....

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 หลายเดือนก่อน +6

    ඔය තරම් අසුබ නම් ශාන්ති කරහල්ලාකො රටට ..කවුරුත් කැමති රටට හොඳ ක් වෙනවට නේ..

  • @realblastert
    @realblastert หลายเดือนก่อน +1

    හිටියේ ඔක්කොම මේ රටට කෙලෙව්වානේ ගොඩක් අයට අමතකයි වගෙ

  • @samithchannaka3626
    @samithchannaka3626 หลายเดือนก่อน +20

    රාජ යෝගයක් නැති පාලකයෙක් බ්හි වෙලා ඉන්නේ රටට සුබ නෑ

    • @malindafernando2608
      @malindafernando2608 หลายเดือนก่อน +1

      දැන් රාජයෝග තිබිච්ච උන් ලංකාව පාලනය කෙරුවනේ අවුරුදු 76 ක් ම ? අද වෙනකොට ලංකාව හොඳ තැනකද තියෙන්නේ ?

    • @hemanthakalatuwawa3529
      @hemanthakalatuwawa3529 หลายเดือนก่อน +2

      Raja යෝග thibuna එකල නේද ratta keliye අපිව higanno kale

    • @madawaperera1447
      @madawaperera1447 หลายเดือนก่อน

      Ratata kelawapu ayage rraajagoyaya nissa thamaa ratawasiyo .nowididuk wide. Neda samarakoon mahaththayo​@@hemanthakalatuwawa3529

    • @KulaaP
      @KulaaP หลายเดือนก่อน

      රාජ යෝගයක් නැත්තම් රටේ ජනාදිපති වෙන්න බැ.

    • @k.gsujatha5361
      @k.gsujatha5361 หลายเดือนก่อน +2

      Janapathi iunata pawathma adui

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 7 วันที่ผ่านมา

    යහපත් අරමුණකින් කරන හැම දෙයක්ම ජෝතිෂ කියවීමකට වඩා ප්‍රබලව යහපත් ලෙස ක්‍රියාත්මක වෙනවා කියන එකත් මා අසා තියෙනවා.

  • @wsbopitiya32
    @wsbopitiya32 หลายเดือนก่อน +9

    මුන්ට හිතෙන හිතෙන දේ කියනවා ඒවා අහන අය ඇත්ත කියලා පිළි ගැනීම තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ

  • @athulabandara4345
    @athulabandara4345 หลายเดือนก่อน +14

    ම⁣ාලිමාව විනාශ වේවා විනාශ වේවා,විනාශ වේවා

    • @PriyankaMadumathi
      @PriyankaMadumathi หลายเดือนก่อน +3

      Kaaalakanniyek thopita horakana horuda ona ahinsaka minissunge kathiren un sapa vidinwa ahinsaka minissu duk vidinwa nedaaaakin gothaya 😊

    • @DharmasiriKumara-c4s
      @DharmasiriKumara-c4s หลายเดือนก่อน

      මූගේ.කටේ රෙන්නඕනාහිටගෙනකාලකන්නියා

    • @rekagamage6463
      @rekagamage6463 หลายเดือนก่อน +2

      🐂🐈🐂🐕🐂🐈🐂🐕🐂🐈🐂🐕

    • @DDMadhu1984
      @DDMadhu1984 29 วันที่ผ่านมา

      ඇයි උබ හොරෙක්ට ජාතක වෙච්චි එකෙක්ද

    • @SamanChandana-rg2bk
      @SamanChandana-rg2bk 12 วันที่ผ่านมา

      ඒ වගේ කතා හරි නැහැ නේද ?

  • @samsongunasekara174
    @samsongunasekara174 หลายเดือนก่อน +5

    වලව් වලට කඩේ යන ජොතිෂවේදින්

  • @PriyanthaVthanapalpita
    @PriyanthaVthanapalpita หลายเดือนก่อน +1

    ඇත්තටම මේරජයට කලින් දැක්කෙ නැත්තෙ ඇයි රටට කෙලවෙන එක

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 หลายเดือนก่อน

    Mr Malimawata Jayawewa Budusarani president 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @k.gsujatha5361
    @k.gsujatha5361 หลายเดือนก่อน +5

    Minimaruo rajawela inne

  • @SusanthaWimalasiri-g7y
    @SusanthaWimalasiri-g7y 28 วันที่ผ่านมา +1

    මෙයාල කියන හැම අනාවැකියක්ම හරියන්නෙ නෑ මෙයා කියන්නෙ හැම දෙයක්ම වෙන්න පුළුවන් කියලා ඔය කොහොම වෙතත් අපි මාලිමාවත් එක්ක මේ රට හදනවාමයි

    • @ajanthigoonasekera5323
      @ajanthigoonasekera5323 15 วันที่ผ่านมา

      Rata. Hadanna. Kalin. Shista. Samajak. Hada. Pan. Jandi. Pisthola Nathi. Karapan

    • @ajanthigoonasekera5323
      @ajanthigoonasekera5323 15 วันที่ผ่านมา

      Chandi. Pistola. Nathi karapan. Ahinsaka. Minissu. Chandingen kunu. Harupa vwalin hembath vwela

  • @anuraherath5255
    @anuraherath5255 หลายเดือนก่อน +6

    KUHAKA JVP will not be able to run this country, look at what they have done unto now, only P show

  • @dayanawa6464
    @dayanawa6464 หลายเดือนก่อน +4

    මාද්යමා තමා එකඑකා ගේන්නෙ 10ආවොත් 10කියනවා

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ หลายเดือนก่อน +19

    සජිත් .මහමැතිවරණයේදී .අගමැති .වෙනවාමයි.රටට.යහපතක්වෙනවා.ජයනියතයි❤❤❤❤❤❤

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 หลายเดือนก่อน +1

      හීනෙන් තමයි....

    • @vijithakumarikumarivijitha9042
      @vijithakumarikumarivijitha9042 หลายเดือนก่อน +1

      හිනේනද

    • @sriyani4567
      @sriyani4567 หลายเดือนก่อน

      අනේ බත් කන හරකේක් හොරැත් එක්ක ඉන්න සජත් රටට සෙතක් කරයි මොඩ යා

    • @NatureNest76
      @NatureNest76 หลายเดือนก่อน

      😂😂😂

    • @emilatukorala3720
      @emilatukorala3720 หลายเดือนก่อน

      😂😂😂😂

  • @Dona-f5z
    @Dona-f5z หลายเดือนก่อน +1

  • @NimalBombugalage
    @NimalBombugalage หลายเดือนก่อน

    4:03 4:05 4:06

  • @thushanthasilva5323
    @thushanthasilva5323 หลายเดือนก่อน +4

    ...අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen
    හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne

    • @HelaYakkini
      @HelaYakkini หลายเดือนก่อน

      ඒ සාපයම වදිනවා

  • @anandaathukorala2292
    @anandaathukorala2292 8 วันที่ผ่านมา

    Karunakara oba awanka wanna

  • @cptdemel2680
    @cptdemel2680 หลายเดือนก่อน +3

    ෙම් සියේ ෙබාරැ ෙනාකියා ඉන්න තව කාලයකින් ෙගාලු ෙවනව ෙමෙහම ගල් පැෙලන මුසාවාදා කිව්ෙවාත්.෴

    • @HelaYakkini
      @HelaYakkini หลายเดือนก่อน

      බලාගෙන ඉන්න මුසාද කියල අද ගම්මන්පිල දැම්මේ කොටසයි එලියට මම කැමති මිනිහෙක් නෙමේ මෙවර යමක් කලා කියල හිතෙනවා

  • @kapiarohan1842
    @kapiarohan1842 หลายเดือนก่อน +3

    Sajithta jayawewa ❤

  • @lakshanmendis9106
    @lakshanmendis9106 หลายเดือนก่อน +3

    ඕව වැඩක් නෑ මිනිස්සුන්ට වැදගත් වෙන දෙයක් දාන්න .බොරුවට මේව දාන්න එපා

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n หลายเดือนก่อน +1

    දැන් මිනිස්සු ඔය ජෝතිෂය වගේ දේවල් විශ්වාස කරන්නෙ නෑ මෝඩ නෑ

  • @devmisl9248
    @devmisl9248 หลายเดือนก่อน

    😮

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 8 วันที่ผ่านมา

    මේ පිස්සෝ නිසා තමයි අපේ රටට මේහෙම වේලා තියෙන්නේ

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 หลายเดือนก่อน

    මිනිස්සු න්ගේ හිත වෙනස් කරන්න , , මත,, වලට .පුලුවන් ,

  • @ajithkumarasiri1812
    @ajithkumarasiri1812 10 วันที่ผ่านมา

    Ubagay sastharay ta anuea palanaya karanna thibba

  • @anandaathukorala2292
    @anandaathukorala2292 3 วันที่ผ่านมา

    Obagen handahawage o age youthu ka. Karanna

  • @kumaridasanayaka6465
    @kumaridasanayaka6465 หลายเดือนก่อน +9

    සජිත්ට කොහොමත් අගමැති කම ලැබෙනවාමයි..ඒක..ස්තීරයි 🎉🎉🎉🎉

    • @sudeshbogahakumbura4956
      @sudeshbogahakumbura4956 หลายเดือนก่อน

      ආසන 30ක් වත් ගන්න බැරුව කොහෙන්ද අගමැති වෙන්නෙ

    • @lalithindika512
      @lalithindika512 หลายเดือนก่อน

      Yes ​@@sudeshbogahakumbura4956

    • @ThiwankaDilshan-kl6qv
      @ThiwankaDilshan-kl6qv หลายเดือนก่อน

      කොටින්ගෙ චන්ද වලින්ද 😆🖕

    • @emilatukorala3720
      @emilatukorala3720 หลายเดือนก่อน

      ​@@sudeshbogahakumbura4956👍👍😁😁😁

  • @lewkesudarshani5452
    @lewkesudarshani5452 หลายเดือนก่อน +5

    ජ්‍යෝතිෂය විශ්වාස නෑ... ස්වභාවධර්මය හා බුද්ධ ධර්මය තමන්ගේ ජීවිතයට ලං වුන අනුර සහෝදරයාට මේ බාධක ළං වෙන්නේ නෑ

    • @ajanthigoonasekera5323
      @ajanthigoonasekera5323 15 วันที่ผ่านมา

      Dan dalada. Samiduta. Karapu dewal. Sasans. Hinsana. Mathaka. Na Sajith. Mathiduni. Oba. Paradunath. Lankawe. Kala nkanni. Diha. Waradilawath. Balanna. Epa

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id หลายเดือนก่อน +1

    Hatha kathawa hamadema kalpanawen weda karanawanam hodai

  • @ajithkumarasiri1812
    @ajithkumarasiri1812 10 วันที่ผ่านมา

    Sajiya janadipathi unoth ratata hodai da

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk หลายเดือนก่อน

    හදහන කියන දේ ගැන කියන හැමදේම ඇත්ත නෙමේ

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 หลายเดือนก่อน +2

    Balangoda Ananda Maithree never mentioned about the politicians. Therefore please make it a point not to mention the theròs name for your vedios, because it is ñot good for the thero's name.

  • @MahadurageSamarasinha
    @MahadurageSamarasinha หลายเดือนก่อน

    6:09

  • @malkanthirathnayaka8189
    @malkanthirathnayaka8189 9 วันที่ผ่านมา

    76 palana horu tika giya nam athi.

  • @SaliyaSenanayake
    @SaliyaSenanayake หลายเดือนก่อน

    පුනරුදය මාරයි රට හමාරයි

  • @ajithkumarasiri1812
    @ajithkumarasiri1812 10 วันที่ผ่านมา

    Hrunwa wiwaycha karannama ona

  • @mcfashions4025
    @mcfashions4025 26 วันที่ผ่านมา

    Samarakoon mahathage number eka denna puliwanda. Pls

  • @PrasannaWijerathna-g3y
    @PrasannaWijerathna-g3y 6 วันที่ผ่านมา

    .ra.rakaganima.apa.oba.samage..yuthukamak.❤

  • @bestcollectionofupalipathi2169
    @bestcollectionofupalipathi2169 หลายเดือนก่อน +1

    They have not given up, still trying to mislead people.
    Go home and have a nice sleep.

  • @giyanperera7587
    @giyanperera7587 หลายเดือนก่อน

    Munge heta dawasa gana balagaththa nam hodai

  • @padmabandaranayaka8276
    @padmabandaranayaka8276 8 วันที่ผ่านมา

    දාන පෝස්ට් අන්තිම ජරා වචන වලින් පිරිලා

  • @Ngariyarathna
    @Ngariyarathna หลายเดือนก่อน

    එයාල හරියය කියායි සිදුඋනාම

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 หลายเดือนก่อน +8

    අනුර ලෝදහම ලංකාමාතාවට දුන් වටිනා තිළිණයක්

    • @nissankanissanka2551
      @nissankanissanka2551 หลายเดือนก่อน

      TU NODAKEN MUSALAYA

    • @kumaridasanayaka6465
      @kumaridasanayaka6465 หลายเดือนก่อน

      බත් කනවද...නැතිනම්..පුන්නක්කු ද කන්නෙ .අනුර..කියන්නෙ කව්ද?????

  • @damecafiris5703
    @damecafiris5703 5 วันที่ผ่านมา

    මු යනනේ රටට වැඩක් ආපතයෝ හෙය ගෙන සත්තර කරයි හෙය ගෙන ලැටි වලන් කඩන් කාපල්ලා

  • @SunilSunil-yh7mw
    @SunilSunil-yh7mw 16 วันที่ผ่านมา +1

    අනේ ජෙප්පෝ,සිතාගෙන ආන

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 9 วันที่ผ่านมา

    මෙ තාක් ජ්‍යොතිෂය ආනාවැකි කිසිවෙක් කිවිවෙ නැ සුළු ජාතින් කලබල කරන එකක් ගැන .මෙයා අදම එක කියනවා උතුරෙ ජාතිවාදය අවුස්සමින් අද ප්‍රශ්නයක් ඇති කරලා .මෙවා ඔක්කොම සල්ලි දිලා කරවන ,කියවන එවා .

  • @shanthadias7764
    @shanthadias7764 หลายเดือนก่อน +8

    අනුර සහෝදරයා අවුරුදු 3 න් රට ගොඩදානව මාලිමාව ආණ්ඩුව රට සුබ විදියට ගොඩ නගනව එච්චරයි අපිට මාලිමාව විශ්වාසයි 🧭🧭❤👍

  • @thusharasampath8349
    @thusharasampath8349 หลายเดือนก่อน

    අම්මගෙ රෙද්දෙ ක්‍රමවත් ආර්ථිකේ....😂

  • @SamanthaDawaga
    @SamanthaDawaga หลายเดือนก่อน

    Israyal youddaya nathrawzna dina kiyanna balanna

  • @dohaqatar2057
    @dohaqatar2057 หลายเดือนก่อน +1

    ඔය ඉරිසියාවට කියන කතා

  • @ajanthigoonasekera5323
    @ajanthigoonasekera5323 15 วันที่ผ่านมา

    Amathakai karanna. Epa aurudu76. Thula. Jvp. Rata. Vinsha. Karapu Eva. Jvp. Rata. Bankoloth. Nokarapu. Thotha. Babala😢😢😢😢😢😢

  • @pradeeppriyadarsana1577
    @pradeeppriyadarsana1577 หลายเดือนก่อน

    Manasgatha kiyane owata thama. Uropeeya ratawal oya bahubhutha adahaswalin thora nisa un diyunui.

  • @SamanthaDawaga
    @SamanthaDawaga หลายเดือนก่อน +1

    Ana Anawaki bambuwa

  • @nimalpathma4530
    @nimalpathma4530 11 วันที่ผ่านมา

    දැන්වත් ඔය මිත්‍යාව මිනිසුන්ගෙන් බැහැර කරපන්

  • @milamila6109
    @milamila6109 หลายเดือนก่อน +1

    Malimawata jayawewa

  • @SudeshChandra-o3k
    @SudeshChandra-o3k หลายเดือนก่อน

    Anea palayaban yanna

  • @kusumkumari3929
    @kusumkumari3929 หลายเดือนก่อน

    Meyala කවුද නීතිඥ umagaliya ළඟින් තියන්න vath baha😂😂😂

  • @SunilshanthaShantha-b4h
    @SunilshanthaShantha-b4h หลายเดือนก่อน

    කැරිසජයට.සහ.ගෙන්රනිලට.මෙ.පාරතමයි.කෙලවෙන්නෙ

    • @dilhanifernando7772
      @dilhanifernando7772 หลายเดือนก่อน

      Mekaa jvp එකේ maha බුද්ධිමතෙක්

  • @ajithkumarasiri1812
    @ajithkumarasiri1812 10 วันที่ผ่านมา

    Waylawa balala uba illanna apai ban

  • @indrakariyawasam9848
    @indrakariyawasam9848 หลายเดือนก่อน

    😅😅😅😅Boruwalata kawdha gewanne kiyalath kiyanna😅😅😅

  • @tanujaranasinghe4436
    @tanujaranasinghe4436 หลายเดือนก่อน

    මෙයා නේ අනුර ජනාධිපති වෙන්නෙ නෑ කිව්වෙ

  • @KandyCanada-ni6oj
    @KandyCanada-ni6oj 11 วันที่ผ่านมา +1

    මෙයත් පොහොට්ටූවේ බැලයෙක්ද කොහේද?

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera3097 หลายเดือนก่อน

    Rata galawagath anura janadyi pathyi thumata jathye paranamaya mini maru gota mahinda sirannthyi me lankawata apa apamyi

  • @ajanthigoonasekera5323
    @ajanthigoonasekera5323 15 วันที่ผ่านมา

    Jvp. Obalafe. Heena. Manayata. Walaw. Gawa. Ganna. Epa. Walauw wala baya bobalage. Respect. Balaporoththunnwennev na. Desha. Palanaya. Karanna oni. Na. Waluwala aya. Hariyata. Nathi. Bari. Ayata. Udau. Karanne. Obalage. Restpect. Balagena. Nemei. Ubalage. Kalakanni. Kamata. Walauw. Gawa. Ganna. Epa

  • @M.MThilakarathne
    @M.MThilakarathne หลายเดือนก่อน +1

    Pachakaleematawatteyanawadaaiya

  • @madawaperera1447
    @madawaperera1447 หลายเดือนก่อน

    Oya neda kiwwe janapathi wenna sajith mahaththaya kiyala

  • @karuindu9806
    @karuindu9806 หลายเดือนก่อน

    Can any body tell my age and no of children and date of death if yu read my time of birth

  • @gaminimithrasena4197
    @gaminimithrasena4197 หลายเดือนก่อน

    Pacha karayo kiyana deal ahala sanasee inna