මකර /කුම්භ (16/11 න් පසු)....ගද අවසන් .../Social reading ..✔♥️🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 165

  • @badrakahahengoda3660
    @badrakahahengoda3660 หลายเดือนก่อน +29

    ඔබ තුමා තමයි මේ රටේ ඉන්න දක්ෂම ජෝර්තිර් වේදියා. 👍👍👍

  • @ChithraniPerera-m3t
    @ChithraniPerera-m3t หลายเดือนก่อน +1

    ඔබ තුමාට දීර්ඝ ආයු වේවා !ස්තුතියි තෙරුවන් සරනයි !✍️👌👌👏👏👏👏👏🇱🇰🇱🇰🎓🎓🧭 ලොව අංක එකේ ජෝථිර්වේද ඔබ තුමා තමයි සර්...ජයවේවා !

  • @Sahara_786-x2k
    @Sahara_786-x2k หลายเดือนก่อน +2

    හරිම ගෞරවනීය. .නිහතමානි චරිතයක් ඔබතුමා.
    පැත්ත ගියත් ඇත්ත කියනව..ජ්‍යෙතිෂයන් අතරින් ප්‍රබලයෙක්. .මම ආදරය කරන චරිතයක්. ..
    සියලු දෙව් රැකවරණයි. .නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා. .බුදු සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @priyangikafernando4542
    @priyangikafernando4542 หลายเดือนก่อน +3

    එක් වතාවක් නෙවෙයි දහ වතාවක් අහන්න ඕන කතාවක්.ආඩම්බරයි සර්..දීර්ගායුෂම වේවා සර්.❤👍

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 หลายเดือนก่อน +4

    ❤❤❤ සර් ඔබ තුමා කියන දේ ඉතාම වැදගත්ය හැදෙන්න ඕන කෙනාට ....මෙ කියන අනාවැකි මාලිමාවෙ ප්‍රබලයන්ගේ නෙත් ගැටෙවා.... කෙසේ හෝ දිනය වෙනස් කර ගැනීමට හැකි වෙවා සර් ට ජයශ්‍රී ජය සම්මා සම්බුදු සරණයි 🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @RitaJayasinghr
    @RitaJayasinghr หลายเดือนก่อน +4

    මමත් මකර ලග්නයඔබතුමා ඒ ලග්න ගැන කියූ විස්තාරයට බෝහෝම ස්තූතියි.

  • @danujidewanga
    @danujidewanga หลายเดือนก่อน +1

    Sirge adahas nam supper..
    Sirge dakshthawayata harima adarei mamanam❤❤
    Theruwan saranai

  • @pushpathantrige3031
    @pushpathantrige3031 หลายเดือนก่อน +4

    ගුවන්විදුලි සංස්ථාව ගැන කියන කතාව සහතික ඇත්ත.පුදුම කරදරයක් වින්දා.අසත්‍ය පතුරවා හරිමින්.ස්තූතියි.ඔබටත්

  • @shandishandi9585
    @shandishandi9585 หลายเดือนก่อน +3

    ස්තුතියි සර් හොද පැහැදිලි කිරීමක් දීර්ගායු වේවා 🌹🌹

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මම විශ්වාස කරන ගෞරව කරණ එකම ජොතිෂ ගුරුවරයා දූටත් ජය ශ්‍රී ජය තෙරුවන් සරණයි ❤️🙏❤️🙏🙏🙏🙏❤️🙏❤️

  • @SwarnaDamayanthi-th6hj
    @SwarnaDamayanthi-th6hj หลายเดือนก่อน

    සර්,සුභ උදෑසන ක් වේවා . සර්ගෙ වීඩියෝ එකක් උදෙන්ම බැලුවේ නැත්නම් හරි නෑ වගේ. උදේ ම බැලුවා ම හිත ට ශක්තියක් ලැබෙනවා. දැන් නම් හරියට අනාවැකි කියපු අය මතුවෙලා. අපිට සර් ව විශ්වාස යි. තෙරුවන් සරණයි සර්.

  • @SwarnaRabel-q8g
    @SwarnaRabel-q8g หลายเดือนก่อน

    Anne mahthmaya ඔබතුමා ta ගොඩාක් pin ගොඩාක් pin budusarani .

  • @rosiranasinghe504
    @rosiranasinghe504 หลายเดือนก่อน

    අපේ මුදලිහාමි මැරතන් එකත් ජය ගන්නවා සර් ඔබගේ අනාවැකි වලට බොහොම ස්තූකියි

  • @sonatraso3840
    @sonatraso3840 หลายเดือนก่อน +1

    Uthum dalada samidu pihitai rekawaranayai novaduvama lebeee wa sir.

  • @TharakaThilakarathne-es1ox
    @TharakaThilakarathne-es1ox หลายเดือนก่อน

    Obatuma hari samabari good lak.

  • @Savithya25
    @Savithya25 หลายเดือนก่อน +6

    සර් ඔබතුමා නිවැරදි දේ සමාජගත කරන හොද ගුරුවරයෙක්.ලොකු ගෞරවයක් ඔබතුමාට තියෙනව මම. හැමදාම මෙවැනි දේ සමාජගත කරන්න ශක්තිය ලැබේවා..! නිරෝගී සුවය ලැබේවා..!

  • @donadolage5267
    @donadolage5267 หลายเดือนก่อน +1

    A good analysis!

  • @ramyakodithuwakku1509
    @ramyakodithuwakku1509 หลายเดือนก่อน +1

    සර් ගේ අනාවැකි සාර්ථක වුනා.

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa หลายเดือนก่อน

    Sir l proud of you. You are the best journalists, respect. ❤❤❤❤❤❤❤❤❤

  • @FamilyTeachings
    @FamilyTeachings หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට .

  • @gaminihapugoda1474
    @gaminihapugoda1474 หลายเดือนก่อน

    Your predictions are up to date and accurate. Three is no argument.you are the number one astrologist in Sri Lanka.

  • @nissankavije
    @nissankavije หลายเดือนก่อน +1

    Sir ta budusaranae ❤❤❤❤

  • @RashanChinthaka-fr1jx
    @RashanChinthaka-fr1jx หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dileepaashan7066
    @dileepaashan7066 หลายเดือนก่อน +1

    Godak sthuthi💐🌼💐

  • @kkdkoralage2790
    @kkdkoralage2790 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 หลายเดือนก่อน

    MAKARA, CHIRUN JAYATHU SAMMA SUMBUDU SARANAI OBATHUMATA

  • @gayanisasanthika1744
    @gayanisasanthika1744 หลายเดือนก่อน +1

    ලක් අම්මාට කියපු කතාව good

  • @kalayanipriyantha8985
    @kalayanipriyantha8985 หลายเดือนก่อน

    🙏🙏🙏👍Sir wagema mahthmayek mage duwatath udau kala obathumagenla wage ayata theruwan sarani ...🌷🌷🌷

  • @upulnalaka8585
    @upulnalaka8585 หลายเดือนก่อน

    ඔබ‍ට ජයවේවා මගේ සර් 🙏🙏🙏

  • @nirmaligoonasekara5638
    @nirmaligoonasekara5638 หลายเดือนก่อน

    ඔබතුමාගේ කතාව හරිම සාදාරනයි.

  • @nimmiherath899
    @nimmiherath899 หลายเดือนก่อน

    ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💙💜💜💜

  • @maliperera9307
    @maliperera9307 หลายเดือนก่อน

    Oba thuma kendara balanna da isthuthi ❤

  • @thilinikanchanakumari7606
    @thilinikanchanakumari7606 หลายเดือนก่อน +1

    සර් වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ.මගෙත් ලග්නෙ කුම්භ..😊

  • @swarnalathakindelpitiyage2457
    @swarnalathakindelpitiyage2457 หลายเดือนก่อน

    අනෙ සර් වෘශ්චික ලග්නය සම්බන්ධ වත් ඹින වීඩියෝ එකක්...🙏 තෙරුවන් සරණයි සර් 🙏💜🇧🇬

  • @KapilaLakmal-r3b
    @KapilaLakmal-r3b หลายเดือนก่อน

    ජය වෙවා සර් ❤

  • @_Kamanthi99.
    @_Kamanthi99. หลายเดือนก่อน

    ස්තුතියි සර් .❤❤❤

  • @shanthasoysa2799
    @shanthasoysa2799 หลายเดือนก่อน

    Budusaranai oba thumata ❤❤❤❤

  • @SnsFrenando
    @SnsFrenando หลายเดือนก่อน

    පසුගිය .දිනවල.කුම්භ .ගන.සර් .
    ලියපු.සියල්ල.හරි..🙏තමයි.සර්
    මට.නම්.උපාලි.සර් .ලියන්නේ
    ව්ශ්මයක්❤

  • @ramanidevika7624
    @ramanidevika7624 หลายเดือนก่อน

    ❤❤sar please masha lagnayta ❤❤kiyanna sar tharuwan සරණයි dirgau ❤❤wawa ape sar ta

  • @dammikaKumari-o4c
    @dammikaKumari-o4c หลายเดือนก่อน

    ගොඩක් ගොඩක් ස්තුතියි

  • @sriyaniweera
    @sriyaniweera หลายเดือนก่อน

    Thankyou sri 🎉

  • @achiniroshanthika
    @achiniroshanthika หลายเดือนก่อน

    සර් ...ස්තූතියි ස්ථීර කතාවක් කිරීම සම්බන්ධව....ඔබතුමාට එවපු වට්සැප් මැසේජ් එකට පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටිමි.

  • @MalkanthiAbeygunawardana-lj9mc
    @MalkanthiAbeygunawardana-lj9mc หลายเดือนก่อน

    🙏👍❤🌹
    සම්මා සම්බුදු සරණයි සර්

  • @udayakanthinuwarapaksha4407
    @udayakanthinuwarapaksha4407 หลายเดือนก่อน

    Oba thumata theruwan saranai.pilithurak bala poroththu wenawa.mn makara.hodailune.👍👍👍👍gataluwa mn garu karanawa anoj de selwa wedamahathatsa.athuma පාර්ලිමේන්තු yaweya uthui keyala දැනෙනවා ..puluwan weweda aka karanna sir.pls.meka helayange balaporoththuwak.thank u.

  • @DuleekaRanaweera
    @DuleekaRanaweera หลายเดือนก่อน +1

    Thank you sir ❤

  • @dinidukrishantha153
    @dinidukrishantha153 หลายเดือนก่อน

    Sir obey arthik danumen ratey minissu kidenek wed gann wad mek mahpink .. nekath on sir theruwan saranai

  • @anojperera944
    @anojperera944 หลายเดือนก่อน

    Thank you sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕

  • @thumedaprasad1365
    @thumedaprasad1365 หลายเดือนก่อน +9

    සර්ව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් කියනවද....

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake7877 หลายเดือนก่อน

    Obathumawa sambanda karaganne keseda .Hadahan balanawanam.

  • @thamarathamara2182
    @thamarathamara2182 หลายเดือนก่อน

    Budusaranai

  • @geethanjanijayasundara2926
    @geethanjanijayasundara2926 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️❤️

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 หลายเดือนก่อน

    B0l charetha gana keyapu de hare 👍

  • @hmadarasingha3089
    @hmadarasingha3089 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 หลายเดือนก่อน

    🙏

  • @sammuchandrika1821
    @sammuchandrika1821 หลายเดือนก่อน

    මහත්යා මම ඔබට වට්ස්ඇප් එකට දාපුඑක බලන්න තෙරැවන් සරණයි

  • @NelSon-wf1yz
    @NelSon-wf1yz หลายเดือนก่อน +1

    ❤❤

  • @rosiranasinghe504
    @rosiranasinghe504 หลายเดือนก่อน +3

    මැතිතුමණි ඔබතුමාට හැකිනම් අනුර මහතාගේ ආරක්ෂාව වැඩි කිරීමට අවශ්‍ය කටයුත සලසා දීම අත්‍යවශ්‍ය බව එතුමාගේ කණ්්ඩායම ට දැනුවත් කර දෙන්න රට වෙනුවෙන්

  • @malikaruwanmali6627
    @malikaruwanmali6627 หลายเดือนก่อน

    👍♥️

  • @WalterKIESEL
    @WalterKIESEL หลายเดือนก่อน

    Teruwansaranayi obatumata

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr หลายเดือนก่อน

    👍👍👍

  • @balapuwadugesajith215
    @balapuwadugesajith215 หลายเดือนก่อน

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @PriMun
    @PriMun หลายเดือนก่อน

    🙏🙏🙏🌈🌈🌈

  • @somewhereinitaly.....3580
    @somewhereinitaly.....3580 หลายเดือนก่อน

    🙏👍

  • @nathradeemanthi7821
    @nathradeemanthi7821 หลายเดือนก่อน

  • @prabakumari3701
    @prabakumari3701 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤❤

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 หลายเดือนก่อน

    ‌ු❤🎉❤❤🎉🎉

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna1468 หลายเดือนก่อน +1

    3/2 රජය ගන්නව

  • @MAHESHMANAGE
    @MAHESHMANAGE หลายเดือนก่อน

    මම කුම්බ

  • @nishanthirankoth3579
    @nishanthirankoth3579 หลายเดือนก่อน

    Sir ❤ meeneta kiyannedda

  • @AsiniRatnayake
    @AsiniRatnayake หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @indeewaraKatugampola
    @indeewaraKatugampola หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @edmblackshan
    @edmblackshan หลายเดือนก่อน

    Ane ow sir apith udeta tv balanna wela nethi nisa uyanne redio eka dala. Apith katha wenawa udeta kiyana dewal kohoma ahannada kiyala. Jara katha kiyanawa. Loku deyak wena sabapathi kenek demme. Janadipathithumata pin😅

  • @rasikahewawithrana316
    @rasikahewawithrana316 หลายเดือนก่อน

    sadu makara kumba rashye inna ayatah subai needa?
    ranilge anurage sadu makara rashye neda?

  • @nimalsenevirathna4651
    @nimalsenevirathna4651 หลายเดือนก่อน +1

    මකර.කුම්භ.ගැන අහන්න බැලුවේ.විනාඩි 32.23 න් විනාඩි.30 ක්ම දේශපාලනයනේ.

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi หลายเดือนก่อน +1

    Hi❤❤❤❤😂😂😂🎉

  • @wnrpsararh3887
    @wnrpsararh3887 หลายเดือนก่อน +2

    Sir,Oya Katha Wachana Paawichchi Karana Ayata Siduwee Thibenne Issara Waage Ahinsaka Minisunta Gember Part Daagena indalaa Purudu Welaa ,Dan Hondatama Pitipasa Pedesa Bimata Anilaa,Dan Monawada Karanne Kiyala Hithaa Ganna Baruwayi OyaWidiyata Wiyaruwen Hasirenne,Sir,Ape Aluth Janadhipathithuma,
    Agamathi Thumiya,Wagema Ovathumaatath,Me Sare Rata Hari Paarata Gennata Udaw Kala Janathaawatah Oya Katha Wachana Bhaawithaya Purudu Naha,Ema Aakaaraye
    Katha Wachana Bhaawithaa Karana Purudda Thibenne Methek Kaalayak Rata Paalanaya Karapu Kattiya Wate Rok Welaa Hitiya Kattiyatama Thamayi,Shishta Sampanna,Neethigaruka Minisungen Pirunu Soubhgyamath Deshayak Godanageemata Samage Sahayogaya Labewaa!!!!!!!!! 30:46

  • @Menakamb-fw8hc
    @Menakamb-fw8hc หลายเดือนก่อน +2

    ලොතරැයි ඇදෙනවද

  • @lakshmigunawardhane1628
    @lakshmigunawardhane1628 หลายเดือนก่อน

    Sir oya natharavvenna kalin mage duvalage keandaraya baladenna please

  • @edmblackshan
    @edmblackshan หลายเดือนก่อน

    Sir mata nam obathumage anaweki sure nisa hemotama kiwwa anura dinana bawa.samaharu piligattema ne.

  • @deshanisilva516
    @deshanisilva516 หลายเดือนก่อน +1

    Sir, නොවැම්බර් 14 ශනි වක්‍රයෙන් මිදීමට කලින් යොදා ගත් චන්දය වාසිදායක අයුරින් වෙනස් කර ගැනීමට හැකියාවක් තියෙනවාද?

  • @pkbkumara8824
    @pkbkumara8824 หลายเดือนก่อน +2

    ඒ කියන්නෙ චන්දෙන් පස්සෙ මට හොඳයි. මම හොඳයි...

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 หลายเดือนก่อน

      Makareta vibagai deshapalanetai vitharada Hoda venne.api vage mahansiyen upayana ayata nemeida?danatath hodin yanne mahansi vela upayana danayenmai.🎉

  • @Savithya25
    @Savithya25 หลายเดือนก่อน +7

    සර් මට මගෙ දරුවගෙ හදහන බලාගන්න ඕන එත් සර්ව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් දන්නෑ.පුලුවන්නම් උදව්වක් කරන්න

    • @ranjanip.166
      @ranjanip.166 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 หลายเดือนก่อน

    Mamath kumba lagnaya teruwan Saranai sir italiye aytahth English baha.tika denatai puluwan

  • @hemamalideseram3615
    @hemamalideseram3615 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට 🌷🌷🌷 වාස්තු විද්‍යා online course එකක් පටන් ගන්න සර්. ඔබතුමාගේ දැනුම ලබා ගන්න කැමතියි සර්.

  • @jeyamaheshramaiah3234
    @jeyamaheshramaiah3234 หลายเดือนก่อน +2

    Sir dollar hoyana widiya kiyala denna pls gedara idan karanna puluwanda

  • @kumudufernando6581
    @kumudufernando6581 หลายเดือนก่อน +4

    ඔබතුමා සම්බන්ධ කරගැනීමට අවශ්‍ය යි. කොහොමද සම්බන්ධ කරගන්නේ ?

  • @pubuduudayanga-ux8rz
    @pubuduudayanga-ux8rz หลายเดือนก่อน

    හඩුවා

  • @kanthiwannigama3293
    @kanthiwannigama3293 หลายเดือนก่อน

    Sir no. Eka danda kendare balaganda oni

  • @kamalsilva2195
    @kamalsilva2195 หลายเดือนก่อน +1

    Lagna palapala kiyanethuwa parliament ekata giyanam hondaine anunta wirakaramin thawa kenekta kade yanawa minisunge oluwa thawath kanna epa eththa kiyanna nethnam oba thumatath kerakila ei Anika katath amathaka 30 wasaraka uddayak thibuna kiyala rate yantham2009 mahinda iwarakarala den mehema Baya nethiwa chandi wage ewilla Katha karanawa

  • @RosiEkanayaka-w4d
    @RosiEkanayaka-w4d หลายเดือนก่อน

    ushaba lagne dannko sir

  • @ShanikaRoshini-ew8yc
    @ShanikaRoshini-ew8yc หลายเดือนก่อน +2

    හදහනක් බලාගන්න ඔබ තුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද

    • @ChandraKanangama
      @ChandraKanangama หลายเดือนก่อน

      මගේ හදහන බැලුවා.අකුරක් නෑර ඇත්ත කිව්වේ.

    • @dushanthiupekshika7215
      @dushanthiupekshika7215 หลายเดือนก่อน

      Phone no එකක් දෙන්නකෝ sir ge

  • @NirmaleeWickramasinghe
    @NirmaleeWickramasinghe หลายเดือนก่อน

    අශ්ටම ඒරාශ්ටකයක ආරම්භයක් මගෙ වෙලාවට...

  • @sathukorale9652
    @sathukorale9652 หลายเดือนก่อน

    පිරුණු කළේ දිය නොසැලේ ඇදුරුතුමනි.

  • @ShanikaRoshini-ew8yc
    @ShanikaRoshini-ew8yc หลายเดือนก่อน +1

    හදහනක් බලාගන්න ඔබතුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද

    • @voiceofastro5881
      @voiceofastro5881  หลายเดือนก่อน

      @@ShanikaRoshini-ew8yc කාර්‍යය බහුලයි මේදිනවල ...🙏

  • @UpekshaIsangi
    @UpekshaIsangi หลายเดือนก่อน

    Sar ushaba lagene dennako.

  • @WPKarunawardana-yd5og
    @WPKarunawardana-yd5og หลายเดือนก่อน +1

    හඩ්ඩා පටන් ගත්තෙ රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් මට මතක විදිහට. කාපු පතේ පහරපු තුප්පහියෙක්.

    • @PriMun
      @PriMun หลายเดือนก่อน

      Kauda eya

  • @dishanmalintha9236
    @dishanmalintha9236 หลายเดือนก่อน

    රට තමයී ඒක වෙන්න ඔනේ සෑම පුරවැසියෙකුටම ❤

  • @damayanthiperera726
    @damayanthiperera726 หลายเดือนก่อน +1

    ඒ උනට හොරු නම් ඔන නැ රොටි කන එක්කෙනා හොද හොරෙක්නේ

  • @sudarmadisanayaka6486
    @sudarmadisanayaka6486 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ vidio එකක් එනකම් මග බලින්නේ