ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
Sir mama visthara watsapp kala
Hadahan balana kiyak gana wada
@@anuruddikachathuranga4352 2000
ඔබතුමාට කියන්න පුලුවන්ද, නීච බන්ග රාජ යොගය සහ ගජකේසරී යොගය එකට පැවතුනොත් එයින් මොනවගේ දෙයක් වෙයිද?
Igenima sambanda deval kiyavenne 5veni kothuvenda.5his nam igena ganna barida
මම දන්න සමාජයට ගොඩක් වටින නිහතමානී පුද්ගලයෙක් ඔබතුමා 🙏
ඉතා සරලව පැහැදිලි කිරීම සිදුකරනව ඔබතුමන්..බොහොම ස්තූතියි🙏
ගොඩක් හොද වැඩ සටහනක්.මාත් හොය හොයා ආසාවෙන් හිටපු වැඩ සටහක්
මට දැන ගන්න ඕන යම් පුද්ගලයෙක් ඉපදුන දවසයි ඒ ඉපදුන වෙලාවයි (උදේ හෝ හවස)වෙලාව බලන කෙනෙකුට දුන්නම එතුමා කොහොමද මෙයා මීන රාශියෙන් හො වෙනත් විදියකින් දෙයකට අයිති කෙනෙක් කියල පලමු වරට කියන්නෙ
ගුරුතුමනිමනි ඔබට බොහෝ පින්. ශ්‍රී විෂ්ණු දෙවි පිහිටයි.
ගොඩාක් හොඳින් තේරුම් ගන්න පුළුවන් ගුරුතුමනි 🙏 ගොඩාක් පින් 🙏 තෙරුවන් සරණයි
තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ ලග්නය නිවැරදිව සොයන ක්‍රමවේදය ගැනත් ඉගැන්වීමක් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි ඔබතුමාට
ටිකක් දිග වීඩියෝ එකකින් ගේන්නම්. ලංකා ලිත්පොත ඔයාට ගත්තොත් මේක සරලවම තියෙනවා
ඔබතුමාගේ මැජික් එක නං හරිම පැහැදිලියි හොඳට කියලා දුන්නා ඔබතුමාට බොහොම පින් බොහොම ස්තූතියිඅපි ඔබතුමාව ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා
bohoma sthutiyi
මෙහෙම නොමිලේ කියලා දෙන්න තරම් ❤..බොහෝම ස්තුති !
ගොඩාක් පින් සර්.....මන් ගොඩාක් ආසයි හදහන් බලන්න ඉගෙන ගන්න ...තෙරුවන් සරනයි
තෙරුවන් සරනයි ඔබ තුමාට ගොඩක් පිං දැනුම බෙදවාට
ගොඩක් ස්තුති සර් මේව ගැන දැනන් හිටියේ නෑ එත් අද පැහැදිලි වුනා❤
ගුරු තුමනි ගොඩක් ස්තූතියි ...හොදින් පැහැදිලි කරනවා...ඔබට තෙරුවන් සරණයි
ඇප් එකක් හරහා කේනදර හදන්න සලස්වන්න සර්..වට්ස්අප් නම්බර්ස් ගොඩක් තියනවා සර්ට.. එවට ගත්තාම එක එක ගනන් ඉල්ලනවා කේන්දර වලට..පොදුවේ එක ඇප් එකක් තියනවනම් වටිනවා..ඔබතුමාගේ සේවයට අපේ හද පිරි උපහාරය❤
සරලව පැහැදිලි කිරීම සිදුකරනව .....
තෙරැවන් සරනයි මහත්තයා.ජය වේවා❤
ඔබට බොහොම ස්තුතියි , හොද වැඩසටහනක් 👍👍
ගොඩක් හොඳින් කියලා danawa bs sir
හරිම වටිනවා මම හොය හොමයි හිටියෙ අද තමයි හම්බ උනේ තෙරැවන් සරණයි ඔබතුමාට❤❤❤🙏🙏🙏
ඇත්තටම ඔයා නියම ගුරැවරයෙක්.සත්තකින්ම තව තවත් මෙවන් දෙ කිරිමට ඔබතුමන්ලා හැකි වෙයි ගෞවුරවනියව සුභ පතනව.බුදු සරණයි
thank you...
මට කේන්දරය පරීක්ෂා කර ගැනීමට අවශ්‍යයි.ඔබතුමා සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකයක් සහ මිල සදහන් කරන්නකො ????
ගොඩක් පැහැදිලි යි ස්තූතියි තෙරුවන් සරණ යි ගොඩක් පින් ඔබතුමා ට
ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි
බොහොම සන්තොසයි පැහැදිලි කිරීම ගැන.බොහොම සරල ලෙස තේරෙන විදියට වැඩසටහන කෙරුවා.මීට පසු කරපු වීඩියෝවක් තිබේද?
Anith eka one
ඉතා හොඳ පැහැදිලි කිරීමක් මහත්මයා
Ane macho saralay.uba නිහතමානීව keyadenwa.hariyanwa bn ubata
ස්තූතියි සර් ......ගොඩක් පිං දැනුවත් කිරීමට ......❤❤
ඔබතුමාට පුළුවන්ද හදහනේ විදෙස් ගතවීම පිළිබඳව පෙන්නුම් කරන ආකාරය ගැන කියලා දෙන්න
අවසරයි මහත්මයාණෙනි , ජන්ම ඒරාශ්ටකයක් හෝ අශ්ටම ඒරාශ්ටකයක් ඇති පුද්ගලයකු ගේ එම අපල කාලය තුල විවාහ වීමට සුදුසු නැකැත් තිබිය හැකිද.....පිලිතුරක් බලාපොරොත්තු වෙමි....බොහොම ස්තූතියි...
ස්තූතියි ගොඩක් වැදගත්
ගොඩක් පින් ගුරුතුමනි 🙏
Me video series eka digatama karagena yanna... mekn passe aye meke 2 weni kotasa dala na.. meka digatama kara nam godak watinawa..
important programme
Mama jothishaya study kranña harima aasai. Mama digatama oba thumage videos balanawa
තෙරුවන් සරනයි .සුපිරියටම කියල දෙනව
හරිම පැහැදිළියි
ඔබට බොහොම පිං ස්තූතියි
ස්තූතියි මම අද පටන් ගත්තා
නියම පැහැදිලි කිරීමක්.👍
Thank you for sharing your knowledge. Astrology is an interesting subject. තත්කාලය සිදු වෙන ආකාරය ඔබ දන්නවාද?
Ok. Thathkalaya kiyanne apita deyak denaganna awashya welawata hadana handahana anuwa palapala kiyana eka
@@GaganaPrathap තත්කාල ජන්ම පත්රය සාදා ගන්නේ උප්පත්ති කේන්ද්රය සාදා ගන්නා ආකාරයටමද? තත්කාලය සහ නිමිත්ත එකමද? ඒ ගැන කරැණු පැහැදිලි කිරීමක් කර video එකක් කලොත් එය අලුත් දෙයක් වේවි යයි සිතමි. ඔබට ස්තූතියි.
ඉතා පැහැදිලියි.....ස්තුතියි
බොහොම පින් ඔබතුමා ට
ගොඩක් පිං මහාත්තයා
ස්තුතියි ඔබ තුමාට 🙏
බොහොම හොඳයි
මාත් ආසයි ඉගෙන ගන්න .❤
Obathumata deergau wewa.
කොටු 12 අනිවාර්යයෙන් වාමාවර්තවද අන්කනය කරන්නේකරුණාකර උපදෙස් දෙන්න !
Eththatama godak hodai... Godak asawen ahan hitiya.. Obathumata godak isthuthi..
ග්‍රහයින්ට පෙනෙන ස්ථාන වීඩීයෝ එකක් දාන්නකෝ
Woooowww niyamaiii...gdk dwl danagatta....niyamai...thawa danna kotas
Hondama kriyawak obata ape pesasum!
.oya.bedalada
තෙරුවන්සරනයි දීර්ගායු වේවා !වේවා!🙏 වේවා !
Supiri digatama yan thanks
Ane sir puluwan nam kiyala denna, mage hatara kendaraya palui. Bhawa kendarayeth 7,8,9 kotu palui. Anith kotu wala grahayo innwa. Meka anuwa mage vivahayata asuba palayak thiyanwada kiyla denna sir? Pin sidda wewa!
දිගටම කරගෙන යමු.
sthutiyi
Hoda pahadili kiremak. 🙏
hadahana kotu his aida danaganna puluvanda
කේන්දරේ තියෙන්නෙ අපේ වර්තමාන තත්වයද සර්?අපි වර්තමානයේ කරනදේවල්ද ඒකෙන් කියන්නේ.අපේ හිතේ තියන දේවල් එකට පේනවද.?😮
කෙනෙක් ඉපදුන වෙලාවට අනුව මේ රාශි,ග්‍රහයෝ කොටුවල සඳහන් කරන්නෙ කොහොමද? .ලග්නෙ හෙම හොයා හන්නෙ කොහොමද?
Godarka pahadiliy............
Oba thumata godak sthuthiy 🙏🙏🙏
ස්තුතියි.🎉🎉🎉🎉🎉🎉🎉
සාමාන්‍යයෙන් යම් ලග්නයක 28 වැනි අංශකයෙන් උපත ලැබුවාම නිවැරැදි ලග්නය වන්නෙ ඒ ලග්නයද ඊළඟ ලග්නයද
Good budusaranai
ඇත්තටම ගොඩක් වටිනවා
Sirt godak pin .oba thumagen mame danuna godak labagatta .
Mata oba thumata Katha karanna one Mata Karuna Karla awasthawak Lana denna
Jaya Sri!! chiran jayathu!!! THERUWAN SARANAI!!!
Godak hodata kiyala denawa. Thawath videos iknanatama genna
Meena lagnaye rashi satahane mulma rashiya
Hadahana balanna kata dunnath kamak nadda e ayata ape ohu kiyanne boru ho aththa adala natha ohu boru karannek nam ohuta me hadahana deemen apita prsanayak ohuta karanna puluwanda oba thmata budu sarani me de pahadili karanna🙏🏾
බොහොම ස්තුතියි
Me paadam maalave palamu kotasadha
ඉතා ප්‍රයොජනවත්
ස්තුති ඔබතුමා ට
Ane lagnaya hoyaganne kohomada kiyanawada. Loku udauwak
Lagnanaya Hoya ganne keseda
නවාන්ශකයේ 6 වෙනි කොටුවෙ ග්‍රහයො 4ක් ඉන්න එකෙන් කියවෙන දෙයක් තියෙනවද?
Budusarani.bohama pin..
4 adipathi ravi 11 idiyoth subada
Minisunta tiyana sarana kendare d
mahatthaya pradana kotu 4 palui nam mokada wenne
Sir apita kendarayak bala ganna ona.eka karaganne kohomada
Harima pahadili 3 kotasa balanna ona teruwan saranai
Hodata kiyala denawa
Igenima සම්බන්ධයෙන් kiyavenne 5veni kothuvenda
Mge kendare 7 kotuwe guru,Shani dekama thiye.athkota mn marry krn onth shani 7 k ma da .vna knk bndoth ayge jivithe nthi vnoda
chandrakuja 1weni kotuwata hodaida
බොහොම ස්තුති
වෙලාවක් දුන්නම හදහන හදන විදිය කියලා දෙන්න
ජ්‍යොතිෂය ඉගෙන ගන්න හොඳ පොත් මොනවද.
Harima pahadili
Thank you...
Budusaranai sir
Mata dana gnna ona poruwa ghnna dishawak thiynwada
Hoya hoya hitapu ekak brother
Excellent !
God bless you ❤
Thanks Sir..♥️✨
තෙරුවන් සරණයි
Ela aiye
Wishishtai wageema Pin Sidda wenawa Guruthumani !
පැහැදිලියි ,ස්තුතියි
හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
Sir mama visthara watsapp kala
Hadahan balana kiyak gana wada
@@anuruddikachathuranga4352 2000
ඔබතුමාට කියන්න පුලුවන්ද, නීච බන්ග රාජ යොගය සහ ගජකේසරී යොගය එකට පැවතුනොත් එයින් මොනවගේ දෙයක් වෙයිද?
Igenima sambanda deval kiyavenne 5veni kothuvenda.5his nam igena ganna barida
මම දන්න සමාජයට ගොඩක් වටින නිහතමානී පුද්ගලයෙක් ඔබතුමා 🙏
ඉතා සරලව පැහැදිලි කිරීම සිදුකරනව ඔබතුමන්..බොහොම ස්තූතියි🙏
ගොඩක් හොද වැඩ සටහනක්.මාත් හොය හොයා ආසාවෙන් හිටපු වැඩ සටහක්
මට දැන ගන්න ඕන යම් පුද්ගලයෙක් ඉපදුන දවසයි ඒ ඉපදුන වෙලාවයි (උදේ හෝ හවස)වෙලාව බලන කෙනෙකුට දුන්නම එතුමා කොහොමද මෙයා මීන රාශියෙන් හො වෙනත් විදියකින් දෙයකට අයිති කෙනෙක් කියල පලමු වරට කියන්නෙ
ගුරුතුමනිමනි ඔබට බොහෝ පින්.
ශ්‍රී විෂ්ණු දෙවි පිහිටයි.
ගොඩාක් හොඳින් තේරුම් ගන්න පුළුවන් ගුරුතුමනි 🙏 ගොඩාක් පින් 🙏 තෙරුවන් සරණයි
තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ ලග්නය නිවැරදිව සොයන ක්‍රමවේදය ගැනත් ඉගැන්වීමක් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි ඔබතුමාට
ටිකක් දිග වීඩියෝ එකකින් ගේන්නම්. ලංකා ලිත්පොත ඔයාට ගත්තොත් මේක සරලවම තියෙනවා
ඔබතුමාගේ මැජික් එක නං හරිම පැහැදිලියි හොඳට කියලා දුන්නා ඔබතුමාට බොහොම පින් බොහොම ස්තූතියිඅපි ඔබතුමාව ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා
bohoma sthutiyi
මෙහෙම නොමිලේ කියලා දෙන්න තරම් ❤..බොහෝම ස්තුති !
ගොඩාක් පින් සර්.....මන් ගොඩාක් ආසයි හදහන් බලන්න ඉගෙන ගන්න ...තෙරුවන් සරනයි
තෙරුවන් සරනයි ඔබ තුමාට ගොඩක් පිං දැනුම බෙදවාට
ගොඩක් ස්තුති සර් මේව ගැන දැනන් හිටියේ නෑ එත් අද පැහැදිලි වුනා❤
ගුරු තුමනි ගොඩක් ස්තූතියි ...හොදින් පැහැදිලි කරනවා...ඔබට තෙරුවන් සරණයි
ඇප් එකක් හරහා කේනදර හදන්න සලස්වන්න සර්..වට්ස්අප් නම්බර්ස් ගොඩක් තියනවා සර්ට.. එවට ගත්තාම එක එක ගනන් ඉල්ලනවා කේන්දර වලට..පොදුවේ එක ඇප් එකක් තියනවනම් වටිනවා..ඔබතුමාගේ සේවයට අපේ හද පිරි උපහාරය❤
සරලව පැහැදිලි කිරීම සිදුකරනව .....
තෙරැවන් සරනයි මහත්තයා.ජය වේවා❤
ඔබට බොහොම ස්තුතියි , හොද වැඩසටහනක් 👍👍
ගොඩක් හොඳින් කියලා danawa bs sir
හරිම වටිනවා මම හොය හොමයි හිටියෙ අද තමයි හම්බ උනේ තෙරැවන් සරණයි ඔබතුමාට❤❤❤🙏🙏🙏
ඇත්තටම ඔයා නියම ගුරැවරයෙක්.සත්තකින්ම තව තවත් මෙවන් දෙ කිරිමට ඔබතුමන්ලා හැකි වෙයි ගෞවුරවනියව සුභ පතනව.බුදු සරණයි
thank you...
මට කේන්දරය පරීක්ෂා කර ගැනීමට අවශ්‍යයි.ඔබතුමා සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකයක් සහ මිල සදහන් කරන්නකො ????
ගොඩක් පැහැදිලි යි ස්තූතියි තෙරුවන් සරණ යි ගොඩක් පින් ඔබතුමා ට
ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි
බොහොම සන්තොසයි පැහැදිලි කිරීම ගැන.බොහොම සරල ලෙස තේරෙන විදියට වැඩසටහන කෙරුවා.මීට පසු කරපු වීඩියෝවක් තිබේද?
Anith eka one
ඉතා හොඳ පැහැදිලි කිරීමක් මහත්මයා
Ane macho saralay.uba නිහතමානීව keyadenwa.hariyanwa bn ubata
ස්තූතියි සර් ......ගොඩක් පිං දැනුවත් කිරීමට ......❤❤
ඔබතුමාට පුළුවන්ද හදහනේ විදෙස් ගතවීම පිළිබඳව පෙන්නුම් කරන ආකාරය ගැන කියලා දෙන්න
අවසරයි මහත්මයාණෙනි , ජන්ම ඒරාශ්ටකයක් හෝ අශ්ටම ඒරාශ්ටකයක් ඇති පුද්ගලයකු ගේ එම අපල කාලය තුල විවාහ වීමට සුදුසු නැකැත් තිබිය හැකිද.....
පිලිතුරක් බලාපොරොත්තු වෙමි....
බොහොම ස්තූතියි...
ස්තූතියි ගොඩක් වැදගත්
ගොඩක් පින් ගුරුතුමනි 🙏
Me video series eka digatama karagena yanna... mekn passe aye meke 2 weni kotasa dala na.. meka digatama kara nam godak watinawa..
important programme
Mama jothishaya study kranña harima aasai. Mama digatama oba thumage videos balanawa
තෙරුවන් සරනයි .සුපිරියටම කියල දෙනව
හරිම පැහැදිළියි
ඔබට බොහොම පිං ස්තූතියි
ස්තූතියි මම අද පටන් ගත්තා
නියම පැහැදිලි කිරීමක්.👍
Thank you for sharing your knowledge. Astrology is an interesting subject. තත්කාලය සිදු වෙන ආකාරය ඔබ දන්නවාද?
Ok. Thathkalaya kiyanne apita deyak denaganna awashya welawata hadana handahana anuwa palapala kiyana eka
@@GaganaPrathap තත්කාල ජන්ම පත්රය සාදා ගන්නේ උප්පත්ති කේන්ද්රය සාදා ගන්නා ආකාරයටමද? තත්කාලය සහ නිමිත්ත එකමද? ඒ ගැන කරැණු පැහැදිලි කිරීමක් කර video එකක් කලොත් එය අලුත් දෙයක් වේවි යයි සිතමි. ඔබට ස්තූතියි.
ඉතා පැහැදිලියි.....ස්තුතියි
බොහොම පින් ඔබතුමා ට
ගොඩක් පිං මහාත්තයා
ස්තුතියි ඔබ තුමාට 🙏
බොහොම හොඳයි
මාත් ආසයි ඉගෙන ගන්න .❤
Obathumata deergau wewa.
කොටු 12 අනිවාර්යයෙන් වාමාවර්තවද අන්කනය කරන්නේ
කරුණාකර උපදෙස් දෙන්න !