Master Plan කියන්නේ මේකටද? | ශූක්ශම ලෙස සැලසුම් කරමින් සිරකරුවන් තිදෙනකු එතනින් පලා ගිය සත්‍ය කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 293

  • @rohithasaman731
    @rohithasaman731 4 ปีที่แล้ว +36

    අනිවාරෙන්ම් ලංකාවේ ( හිතුමතේ ජිවිතේ ) ,කියන සුන්දර මනුස්සය්ගේත් කතා මේකේ කියනවද?එක එයට කරන ලොකු ගව්රවයක්,,මේක දෙනැවට කැමති අය කෝ.......

  • @Sandun75
    @Sandun75 4 ปีที่แล้ว +22

    ලොකයට අහම්බෙන් අත් වැරදීමකින් බිහි වුණු දෙවල් ගැන video එකක් කරන්නකො..

  • @rohansanjeewa4483
    @rohansanjeewa4483 4 ปีที่แล้ว

    නියමයි අයියේ සිංහ දැනුම ඔයා හැමවෙලෙම ගොඩක් අර්තවත් ලස්සන කතා තමයි ගේන්නේ ස්තුතිය 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +2

    ශා...හ් නියම වැඩ්ඩො ටිකක්නෙ.හොද fun එකක් ලැබුනා කතාව අහල.ස්තූතියි මල්ලි ඔබට ❤❤👍🙏🙏🙏

  • @shehanmweerasingha616
    @shehanmweerasingha616 4 ปีที่แล้ว +4

    Video එක සුපිරි ...🤩 ... ලෝකයෙන් අතුරුදහන් වුන දුපත් ගැන video එකක් කරන්නකෝ.....

  • @pasindu5571
    @pasindu5571 4 ปีที่แล้ว +67

    අයියලා සෙට් එක මතක් උන උන් කෝ😂😂😂

    • @gaweshwikcramasinha2545
      @gaweshwikcramasinha2545 4 ปีที่แล้ว +4

      ජුන්ඩයියා.

    • @musiclover-gv1ht
      @musiclover-gv1ht 4 ปีที่แล้ว +3

      😂😂😂

    • @Harshabas1111
      @Harshabas1111 3 ปีที่แล้ว +2

      ජුන්ඩයියා , බන්ඩයියා, සිමයියා , මොටයියා 🤣🤣🤣🤣

  • @buthsaradananjaya993
    @buthsaradananjaya993 4 ปีที่แล้ว +8

    මේ වගේ ත්‍රාසජනක කතා නම් පට්ට

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +10

    නීති විරෝධී වැඩක් උනත් . එයාලා හතර දෙනාගේ හොඳ උත්සාහයක්. හැදි පාවිච්චි කරල ඔච්චර දෙයක් කරා කිව්වම.. ඇත්තටම හිතාගන්නවත් බෑ. ඔයා හරි ලස්සනට පැහැදිලි කරනවා අයියේ අහන් ඉන්න ආසයි.💕💕💕💕

    • @chamaradissanayake3396
      @chamaradissanayake3396 4 ปีที่แล้ว

      Oya e film ekabeluwe nedda. Dvd 12 k thiyenawa

    • @roshani1777
      @roshani1777 4 ปีที่แล้ว +1

      @@chamaradissanayake3396 මං බලලා නෑ.

    • @chamaradissanayake3396
      @chamaradissanayake3396 4 ปีที่แล้ว

      Balanna. DVD kadawala film eka thiyenawa "prasan beg"

  • @oshantharusha5402
    @oshantharusha5402 4 ปีที่แล้ว +39

    *බලන්න කලින් ලයික් කරපු උන් කෝ බලන්න..notification එක ආපු ගමන්ම බැලුවා* 😎😍

    • @kalumsirimanna2678
      @kalumsirimanna2678 4 ปีที่แล้ว +1

      Yaluwanee mawath sub karanna

    • @slmobilegames5243
      @slmobilegames5243 4 ปีที่แล้ว +1

      Uba kohomada ohoma msg danne mark wenna

    • @oshantharusha5402
      @oshantharusha5402 4 ปีที่แล้ว

      @@slmobilegames5243 රහසක්

    • @Beastly__gamers
      @Beastly__gamers 4 ปีที่แล้ว

      Mekath SUBSCRIBE karanna
      th-cam.com/channels/2jri6GVI-6TDcEunmzEQYg.html

    • @slmobilegames5243
      @slmobilegames5243 4 ปีที่แล้ว

      @@oshantharusha5402 kiyapanko bn

  • @Randi-p3d
    @Randi-p3d 4 ปีที่แล้ว +2

    මේ කතාව මේ විදියටම ගහාපු මලයාලම් ෆිල්ම් එකක් තියෙනවා ,මාරම කතාව ඒක

  • @erandaranaweera9084
    @erandaranaweera9084 4 ปีที่แล้ว +3

    නියමයි මාමේ❤️

  • @pradeeprathmal1828
    @pradeeprathmal1828 4 ปีที่แล้ว +19

    ඇත්තට නිකරුනේ ෆේස්බුක් ඉන්න කාලේ මේ වගේ වැඩසටහනක් බලනව නම් කොච්චර හොඳද

  • @__ole3639
    @__ole3639 4 ปีที่แล้ว +43

    අයියලා හතරදේනා😂

  • @කුසල්අනුරුද්ධ
    @කුසල්අනුරුද්ධ 4 ปีที่แล้ว +3

    සුපිරි

  • @heshan9414
    @heshan9414 4 ปีที่แล้ว +24

    Alan walker ගැන විඩීයෝ එකක් ඕන අයියේ

  • @sachinsanjana9052
    @sachinsanjana9052 4 ปีที่แล้ว

    නියමයි සින්හ දැනුම 👍👍👍

  • @erandaranaweera9084
    @erandaranaweera9084 4 ปีที่แล้ว +19

    කාර් එකේ පැනලා යන ප්ලෑන් එක ඇලන් දන්න නිසා අර 3න්දේනා වේන ප්ලෑන් එකක් ගහන්න ඇති👍

    • @GMJ-j5s
      @GMJ-j5s 4 ปีที่แล้ว

      It's true bro අම්මපා අනිවාර්යයෙන්ම ඒක තමා සීන් එක🤔🤔👈

  • @judeweerakkody4544
    @judeweerakkody4544 4 ปีที่แล้ว +2

    Dan kollo diunui godak👍 day by day videos enawa .... patta good luck... videos wala quality ekath maintain karanna team sinha...

  • @dineshjanaka9282
    @dineshjanaka9282 4 ปีที่แล้ว +1

    පට්ටම පට්ට සුපිරි පැ්ලෑන් එකක්

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +13

    අපොයි අපේ හිරකාරයො මේක බැලුවොත් ඉවරයි

  • @asmaahameem1653
    @asmaahameem1653 4 ปีที่แล้ว +2

    Wow interesting video, reminds me of PRISON BREAK tv series 💯👍👍👍👌

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 ปีที่แล้ว +2

    Niyamai ayye....digatama ona mee wage videos!!!!

  • @dforp3839
    @dforp3839 4 ปีที่แล้ว +1

    නියමයි අයියා... මේ මගෙ 1 st comment එක. ආචාර්ය රේ විජයවර්ධන ගැන video එකක් කරන්න

  • @laksikakottegoda7953
    @laksikakottegoda7953 4 ปีที่แล้ว

    Math e movie ekka bala thiyenawa...lassanata video ekka karala thiyennava...well done 👍

  • @franklinfernando3836
    @franklinfernando3836 4 ปีที่แล้ว

    Avicii keyana world best dj ganat video ak AK Aran Anna ayage loku history ak AK tiyenawa 🙏👈

  • @coolstreet1679
    @coolstreet1679 4 ปีที่แล้ว +1

    Michael jackson ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ

  • @sandharuperera1631
    @sandharuperera1631 4 ปีที่แล้ว +3

    prison Break Tv serius එක මතක් උනා.....හැබැයි ඇලන්ට යන්න බැරි වෙච්ච එක හොඳයි..කාලයක් දුක් විඳල හරි නිදහස් උනානෙ.ඊට පස්සෙ නිදහසේ ජීවත් වෙන්න පුලුවන්.හැංඟි හැංඟි ඉන්න ඕනි නෑනෙ..මොනව උනත් වැඩ්ඩො ටිකක්..

    • @prabathvass
      @prabathvass 4 ปีที่แล้ว

      Escape from Alcatraz...me movie eka....

  • @musiclyricsik8117
    @musiclyricsik8117 4 ปีที่แล้ว +12

    අම්මො එක මාර master plan එකක්නෙ.

  • @pcboom2897
    @pcboom2897 4 ปีที่แล้ว +1

    Niyamai ❤

  • @Beastly__gamers
    @Beastly__gamers 4 ปีที่แล้ว +2

    Super jayawewa

  • @kavindarupasinghe6717
    @kavindarupasinghe6717 4 ปีที่แล้ว +9

    Alan walker gana video ekak one 🔥🤩♥️

  • @SanjayaAmaraweera
    @SanjayaAmaraweera 4 ปีที่แล้ว

    Elon Musk ගැන වීඩියෝ එකක් කරන්න

  • @yuminv7397
    @yuminv7397 4 ปีที่แล้ว +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 superb👍🏻👍🏻 aiya

    • @ikkaslk8061
      @ikkaslk8061 4 ปีที่แล้ว

      අපිට වැරදුණ තැන.
      වෙනස් කල අපෙ ඉතිහාසය.
      අපෙ උරුමය සොරා ගත් එංගලන්තයෙ කෞතුකාගාරය ඇතුලත.
      th-cam.com/video/FVqXaTZWGD0/w-d-xo.html

  • @bobpri274
    @bobpri274 4 ปีที่แล้ว +44

    machan ඔය investigation එකේ ඒ හදපු බෝට්ටුව හබල හොයා ගන්නව. මේ දෙක තිබුනෙ හාත්පසින්ම වෙනස් තැන් වල. පොලිස් අනුමානය තියෙන්නෙ මුහුද මැද්දෙ මේක හිල් වෙන්න ඇති කියල... සිරුරු කෑල්ලක් වත් හමු නොවුනෙ.. මෝරු කාල වෙන්න ඇති කියල. ඔය ලියුම් තුනේම තියෙන්නෙ එකම අත් අකුරු.... ඒ කාලේ මේක බොහොම ජනප්‍රිය මාතෘකාවක්. මේක නිසා පොලීසිය හිතනව පිටස්තරයෙක් මෙය කරන්න ඇති ඔවුන්ව වීරයන් කිරීමට කියල.... පස්සෙ කාලෙක දකුණු ඇමරිකානු එක් අයෙක් සිටීනවා කියන චායාරූපයක් හමුවෙනව එතනටත් fbi නිලදාරීන් යනව එයත් බොරුවක්..... අවසානයේ මේ case එක close කරනව... ඔවුන් මියගියා යැයි අනුමාන කරල.....

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 4 ปีที่แล้ว +3

      ඔබ හරි .මට මතකයි මේකෙ ෆිල්ම් එකක් වගෙ බැලුවා.

    • @jhonnysins1767
      @jhonnysins1767 4 ปีที่แล้ว +1

      Oya kathaven PC game ekak hadala thiyenava. Oya vagemai

    • @chamodjayasanka2451
      @chamodjayasanka2451 4 ปีที่แล้ว

      @@jhonnysins1767 the way out නේ

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      Views 1000 kata dollar 3.00 k hambenawa ad watunoth. Man e widihata sinha danume gana baluwa . lakshetath wadith-cam.com/video/3JbnqDt3Dyc/w-d-xo.html

    • @malithbhanuke2657
      @malithbhanuke2657 4 ปีที่แล้ว

      movie eke nama kiyndko

  • @thyagarashmitha2797
    @thyagarashmitha2797 4 ปีที่แล้ว +4

    Notification එක ආපු ගමන් බැලුවා බං.

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 4 ปีที่แล้ว

    මේක නම් සුපිරි කතාවක් x fils ගැන විඩියෝ එකක් කරන්න

  • @nilanthikumari2374
    @nilanthikumari2374 4 ปีที่แล้ว +1

    Super

  • @manojlanka9994
    @manojlanka9994 4 ปีที่แล้ว

    Texas chainsaw masscre එක gena Vedeo ekak කරන්න

  • @sadakelumgamagesadakelumga3633
    @sadakelumgamagesadakelumga3633 4 ปีที่แล้ว

    Aiyee maraii hodeee aththatama meka niyanaiii

  • @raluwakankanamge
    @raluwakankanamge 2 ปีที่แล้ว

    Escape From Alcatraz 1979
    මේක තමයි Movie එක👈 superb

  • @nishadadevanga4268
    @nishadadevanga4268 4 ปีที่แล้ว +1

    මෑත කාලීනව බිහිවූ රටවල් සහ එම රටවල්වල නැගී ඒම,වර්තමාන තත්වය ගැන වීඩියෝ එකක් කරන්නකෝ..eg: Israel 🙏🙏❤️

  • @ishankavindu3454
    @ishankavindu3454 4 ปีที่แล้ว

    Superb video👍👍👌👌👌

    • @janithperera3698
      @janithperera3698 4 ปีที่แล้ว

      Yes, first clasa video ...
      th-cam.com/video/PewneESqcwo/w-d-xo.html

  • @ayeshmalshan1266
    @ayeshmalshan1266 4 ปีที่แล้ว +1

    Aluth logo ela supiri.

  • @lakisri4779
    @lakisri4779 4 ปีที่แล้ว

    Api yamu vedio ekata kiwwe naaa🥰🥰🙈🙈

  • @chamaramadushanka1718
    @chamaramadushanka1718 4 ปีที่แล้ว

    Werner bros pictures ගැන video එකක් කරන්නකො අයියෙ....

  • @user-wv1ku4ts6b
    @user-wv1ku4ts6b 4 ปีที่แล้ว +10

    Escape from Pretoria ,,මේ චිත්‍රපටියත් බලන්න ඔය වගේ කතාවක් තියෙන්නේ

    • @ZACBEATZMUSIC
      @ZACBEATZMUSIC 4 ปีที่แล้ว

      Shelum Lakshan baluwa harry potter inne 👌

    • @user-wv1ku4ts6b
      @user-wv1ku4ts6b 4 ปีที่แล้ว +1

      @@ZACBEATZMUSIC ow uge acting supiri neh

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      Views 1000 kata dollar 3.00 k hambenawa ad watunoth. Man e widihata sinha danume gana baluwa . lakshetath wadith-cam.com/video/3JbnqDt3Dyc/w-d-xo.html

    • @dhanushkafdo4855
      @dhanushkafdo4855 4 ปีที่แล้ว

      කොහොමද ලී යතුරු..set 1ක

    • @jeewanthajayathissa4106
      @jeewanthajayathissa4106 4 ปีที่แล้ว

      Escape from pretoria

  • @taridukumara4815
    @taridukumara4815 4 ปีที่แล้ว

    නියමයි කතව

  • @marlondissanayake4000
    @marlondissanayake4000 4 ปีที่แล้ว

    Niyamai aiye

  • @shashikaramanayaka8883
    @shashikaramanayaka8883 4 ปีที่แล้ว

    Film eka beluwa......👌🏼👌🏼

  • @Top10-n7s
    @Top10-n7s 4 ปีที่แล้ว +1

    සුපිරී 😍😍

  • @tharuc2845
    @tharuc2845 4 ปีที่แล้ว +5

    Prison break season 1 😍ඔය විදිහටම හිරෙන් පයින්නෙ

  • @sithumininuwanthika506
    @sithumininuwanthika506 4 ปีที่แล้ว +1

    Niyamai

  • @SMTechCreations
    @SMTechCreations 4 ปีที่แล้ว

    Escape from Pretoria ගැනත් කියන්න😍

  • @lalanthakumara4739
    @lalanthakumara4739 4 ปีที่แล้ว +2

    Bruce Lee gena video ekak karanna puluwanda

  • @johncooper_007
    @johncooper_007 4 ปีที่แล้ว +2

    Mayan civilization gene video ekak karanna bro 😊👍

  • @gamikaprasanga3314
    @gamikaprasanga3314 4 ปีที่แล้ว

    Aiye ekama upamawa dne nathuwa eka eka video Ekta eka eka upama dna puluwanan eka blna apita wenas deyak Wei. Mn kiuwe meka gna (pirunu kale diya nosle)

  • @sarangaalwis8047
    @sarangaalwis8047 3 ปีที่แล้ว

    Thawath supirima film 1k thamai. Escape from pretoria . Ekath true story 1k

  • @surangafernando3100
    @surangafernando3100 2 ปีที่แล้ว

    Thanks

  • @sampathkumarasudeshpdsk9243
    @sampathkumarasudeshpdsk9243 4 ปีที่แล้ว +1

    Hodai

  • @slmobilegames5243
    @slmobilegames5243 4 ปีที่แล้ว +1

    Okunta panala yanna plana dunne mama bn

  • @ayeshmalshan1266
    @ayeshmalshan1266 4 ปีที่แล้ว +1

    අලුත් Logo එක පට්ට💙💙💙

    • @ikkaslk8061
      @ikkaslk8061 4 ปีที่แล้ว

      අපිට වැරදුණ තැන.
      වෙනස් කල අපෙ ඉතිහාසය.
      අපෙ උරුමය සොරා ගත් එංගලන්තයෙ කෞතුකාගාරය ඇතුලත.
      th-cam.com/video/FVqXaTZWGD0/w-d-xo.html

  • @chamiyagamingsl
    @chamiyagamingsl 4 ปีที่แล้ว

    Adee Mara sindiyakne👌👌👍

  • @thescreatkey
    @thescreatkey 4 ปีที่แล้ว +3

    Prision break tc siries eka me story ekama thma e widihmao superb tv siries

  • @renukaperera7194
    @renukaperera7194 4 ปีที่แล้ว

    Lassanaiii

  • @naveenshashipriya3321
    @naveenshashipriya3321 4 ปีที่แล้ว

    Ravana rajathuma gana video 1 karannako

  • @lahiruthushara8665
    @lahiruthushara8665 4 ปีที่แล้ว

    අයියා ඔයගෙන් දෙයක් ඉල්ලනවා අපේ රටේ රජවරු ගැන ඔය වගේ කියලා දෙන්න ගොඩක් දෙනෙකුට එක වැදගත් වෙයි. එ වගේම අපේ රටේ ත් ඔයා ඔය පිටරට කට්ටිය ගැන කියලා දෙනවා වගේ අපේ රටේත් සිදුවෙලා තියන දේවල් කියන්න.

  • @sujasurana6347
    @sujasurana6347 4 ปีที่แล้ว +1

    Mama kohomath balanna kalein like akak danawa oya hamadama karanna rasa bara wadagath yamak neisa mata neiwaduwak labunama mata ata pasu una awa aka deigata balanawa

  • @andreana816
    @andreana816 4 ปีที่แล้ว +1

    👍👍👍👍☺☺

  • @ramziramzi2701
    @ramziramzi2701 4 ปีที่แล้ว

    Great

  • @lanka1285
    @lanka1285 4 ปีที่แล้ว

    නියමයි

  • @sachith123456
    @sachith123456 4 ปีที่แล้ว

    Niyamai....

  • @anjuofficial3170
    @anjuofficial3170 4 ปีที่แล้ว +4

    බැන්කු කොල්ලයක් ගැන වීඩියෝ එකක් ඔනේ

    • @VajiraWanigasekara
      @VajiraWanigasekara 4 ปีที่แล้ว +2

      maha banku vidio eka me dawaswala hada gena yanawa,iwara wehha gaman dannam.ok

    • @anjuofficial3170
      @anjuofficial3170 4 ปีที่แล้ว

      @@VajiraWanigasekara tnx ❤️

  • @samankumara2712
    @samankumara2712 4 ปีที่แล้ว

    Ape bandana gara wala nam oya wage ba athagala hari balanawa? Mona unath waddo thama? Ara dala giyapu eka pau?

  • @Jess-ec1vn
    @Jess-ec1vn 3 ปีที่แล้ว

    Ane Belgium wala royal family eka gana dennako pls

  • @harshajay8709
    @harshajay8709 4 ปีที่แล้ว

    එලම ❤️

  • @divsinduisira1510
    @divsinduisira1510 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @kasun5946
    @kasun5946 4 ปีที่แล้ว

    Aiye raawana gana video ekak karannako

  • @nipunbandara2311
    @nipunbandara2311 4 ปีที่แล้ว

    Aiya Scooby boo gana video ekak Krnd puluwnd

  • @yenulabro2799
    @yenulabro2799 4 ปีที่แล้ว +1

    supiri

  • @chathurangazilva8036
    @chathurangazilva8036 4 ปีที่แล้ว +2

    Mama thamai 1st😂

  • @lora9609
    @lora9609 4 ปีที่แล้ว

    Illapu ekah❤❤❤

  • @vindayaweerasekera2320
    @vindayaweerasekera2320 4 ปีที่แล้ว

    Ane merlin gena video ekak karannako

  • @kavinda6894
    @kavinda6894 4 ปีที่แล้ว +1

    පැබ්ලෝ එස්කොබාර් ගැන කරන්නකෝ

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 4 ปีที่แล้ว

    Nice story.

  • @ffwithroukgamerzz2389
    @ffwithroukgamerzz2389 4 ปีที่แล้ว +1

    Sinha kodiye colours wadi karanna

  • @bohanbohan8490
    @bohanbohan8490 4 ปีที่แล้ว

    බුස්ලි සටන් කරු ගේ video එකක් ඔන

  • @sltravellers5749
    @sltravellers5749 4 ปีที่แล้ว +4

    Prison Break ekath meka mul karagena karapu ekakne..

  • @nomad293
    @nomad293 4 ปีที่แล้ว +1

    වෝල්ටර් ඕ බ්‍රයන් ගැන video එකක් ඕනෙ

  • @taxxff8723
    @taxxff8723 4 ปีที่แล้ว

    🤝

  • @vihangajayasinghe4581
    @vihangajayasinghe4581 4 ปีที่แล้ว +5

    48 like eka magen.brock lesnar gena ekak one aniwa.hemadama illanawa

  • @sudesheranga1668
    @sudesheranga1668 4 ปีที่แล้ว

    Alan walker ගැන ඔනේ ...

  • @9227-l7g
    @9227-l7g 4 ปีที่แล้ว +2

    Background ekanan maru.

    • @Beastly__gamers
      @Beastly__gamers 4 ปีที่แล้ว

      Mekath SUBSCRIBE karanna
      th-cam.com/channels/2jri6GVI-6TDcEunmzEQYg.html

  • @jdilo8763
    @jdilo8763 4 ปีที่แล้ว

    A way out kiyalath game ekak thiyanawa oya wage

  • @dinindurukshan6649
    @dinindurukshan6649 4 ปีที่แล้ว

    Wolf of the wall street gana video ekak dennako ,ayye

  • @neelrajapaksha4694
    @neelrajapaksha4694 4 ปีที่แล้ว

    Supiri

  • @kasunlakmal8309
    @kasunlakmal8309 4 ปีที่แล้ว

    Wwe dren embro gana karannako

  • @sinhalabook
    @sinhalabook 4 ปีที่แล้ว

    Film eka nama ?.....

  • @akshanze370
    @akshanze370 4 ปีที่แล้ว +16

    papillon
    Escape From Pretoria
    මේ වගේම ශූක්ශම ලෙස සැලසුම් කරමින් සිරකරුවන් පලා යන සත්‍ය කතා දෙකක් මැරෙන්න කලින් බලපල්ලා පිස්සු ෆිල්ම්ස් දෙක

    • @kariyakarawana7759
      @kariyakarawana7759 4 ปีที่แล้ว +1

      Escape alcatrz 1979 පිල්ම් එක තමයි සුපිරිම papilon 1972 එකයි😍

    • @akshanze370
      @akshanze370 4 ปีที่แล้ว

      @@kariyakarawana7759 Ow papillon (1973) ne

    • @ikkaslk8061
      @ikkaslk8061 4 ปีที่แล้ว +1

      අපිට වැරදුණ තැන.
      වෙනස් කල අපෙ ඉතිහාසය.
      අපෙ උරුමය සොරා ගත් එංගලන්තයෙ කෞතුකාගාරය ඇතුලත.
      th-cam.com/video/FVqXaTZWGD0/w-d-xo.html

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว +2

      Views 1000 kata dollar 3.00 k hambenawa ad watunoth. Man e widihata sinha danume gana baluwa . lakshetath wadith-cam.com/video/3JbnqDt3Dyc/w-d-xo.html

    • @rameshchathuranga5303
      @rameshchathuranga5303 4 ปีที่แล้ว +2

      වෑන්ඩෑම්ගේ ෆිල්ම් එක මොකද්ද මේ වගේ නම මතක නෑ

  • @musiclyricsik8117
    @musiclyricsik8117 4 ปีที่แล้ว +4

    ඔයෙ. ඔන්න first like.

    • @dayaranjana38
      @dayaranjana38 4 ปีที่แล้ว +1

      Line 1 mai inne ne dapu gaman balanna🤣🤣🤣

  • @nilanthikumari2374
    @nilanthikumari2374 4 ปีที่แล้ว +1

    Chess game eke history eka kiyanna