Sanna, Thank you for this video. I agree with almost all the ideas presented by your guests. I have tried repeatedly to communicate with you, not to promote my self-image, just because I felt I could help you with your attempts to educate our people. I plan to be in Sri Lanka for three months from 15/11/2023. Sanna, I have always avoided being photographed or filmed. I have not changed my attitude. In contrast, you have been in front of the public. I hope to meet with you. I have no media presence or a self-image. Being a medical professional, I have always kept out of publicity. Now that I am retired, I feel free to expose myself to the public. I have followed you, Sudaththa Thilakasiri, Sepal Amarasingha, and others. I feel that I can contribute to the educational programmes you are doing, particularly in subjects related to health and science.
The location given directed us to a point on Wijerama Mw. Called the number given on Google maps and it sounded inactive (heard a recorded msg). This is on Sunday 15 Oct.
Hi Sir. I've become a fan of yours lately. Never studied from you, but I always had the respect for you for your knowledge and skill. Would love to read the book in concern and would like to visit Royal Taprobain during my next visit to Sri Lanka. Please let me know how to make it feasible. Thank you sir.
ජැකා වගේම මැරුණට පස්සේ වටින කෙනෙක් @සන්නස්ගල සර් 🌹😳🙏
තැන්නේ හාමුදුරුවෝ... මන් හරි රහට විදින කියවීමක් ... චමින්දගේ කවි ෂොට් එකත් මතක් වෙනව සර්ගේ මේ උපහාසය ප්‍රරහසනාත්මක උත්සාහය තැන්නේ හාමුදුරුවන් චමින්ද ලසා සමග ඉතාමත් අපූරුවට රසට අවකාශයට මුදාහැරීම ගැන තුති. ❤❤❤
රසවත් කයියක්! තැන්නෙ හාමුදුරුවන්ගෙ කවිවලට වඩා බරක් තියෙනවා විචාරවල. තුන් දෙනාගෙ රහ තුනක් ... all the best for the book ❤
ඇත්තටම ලස්සන වැඩක්... මම programme එකේ මුලින්ම හිතට ආපු හැඟීම සර් අවසානයේදී ඉදිරිපත් කලා... අපේ දෙයක් pramote කරන්න අනිත් වුන් ඉඩ දෙන්නේ නැත්තං අපිම ඒ වැඩෙත් කරගත්තම ආත්ම ජයග්‍රහණය තෘප්තිමත්කම වැඩියි අවසානයේදී හෝ....
සතුටු හිතෙන අවසානය විඳින්න සියලු දෙනාට ආයූ බොහෝ වේවා...
Sanjeew Lonliyes + අත්තිඩියේ පුඤ්ඤරතන හිමි + Chamina Gunasinghe + Upula Shantha Sannasgala Discussion.
මේ පොත කියවනකම් ඉවසීමක් නෑ. ❤❤❤❤
අම්මෝ අම්මෝ තැන්නේ...😆❤️❤️
අපිත් බන්ඩාරවෙල මහා විද්‍යාලයේ ඩෙස් අස්සෙ තියාගෙන කුමරි පත්තරේ කියවපු වස්සාන සිහිනය ට පිස්සු වැටුනු කෙල්ලො...එදා ඉඳන් සන්නා දිගටම කියවනවා...❤
Sanna,
Thank you for this video. I agree with almost all the ideas presented by your guests.
I have tried repeatedly to communicate with you, not to promote my self-image, just because I felt I could help you with your attempts to educate our people.
I plan to be in Sri Lanka for three months from 15/11/2023.
Sanna, I have always avoided being photographed or filmed. I have not changed my attitude. In contrast, you have been in front of the public.
I hope to meet with you. I have no media presence or a self-image. Being a medical professional, I have always kept out of publicity.
Now that I am retired, I feel free to expose myself to the public. I have followed you, Sudaththa Thilakasiri, Sepal Amarasingha, and others.
I feel that I can contribute to the educational programmes you are doing, particularly in subjects related to health and science.
Gune.. The legend ❤
Rasata kiyanawa ❤
Balanna one aran sir ge potha
Gune aiya kiuwa nisama
ela sanna & gune
අම්මෝ හිනාව් ඉවරයි........😂😂😂😂😂😂😂😂 මෘතදේහ ලක්ශන පහල උනා.....කීවා නේද......අපේ සර්ට......❤😂😂😂😂❤❤❤❤❤❤❤
ස්තූතියි සන්නා අපි වෙනුවෙන් ලිව්වට ❤️
Sir ,ජගත් මනුවරන ,අමු සින්දු කියන සන්ජිව ,එක්ක program ,එකක් කරන්න (කැමති නම්)
The location given directed us to a point on Wijerama Mw. Called the number given on Google maps and it sounded inactive (heard a recorded msg). This is on Sunday 15 Oct.
Hi Sir. I've become a fan of yours lately. Never studied from you, but I always had the respect for you for your knowledge and skill. Would love to read the book in concern and would like to visit Royal Taprobain during my next visit to Sri Lanka. Please let me know how to make it feasible. Thank you sir.
සර් ❤ මෘතදේහ ලක්ශන මරු කතාව 😂
මම ලoකාවට එද්දි පොත ඉතුරු වෙලා තිබුනේ නැතිනම් එනවා සර් හොයාගෙන 😮
Waiting 😌
Kohoma kiyannada kiyala hitha ganna beri patta pothak❤
තැන්නෙ හාමුදුරුවෝ අපිත් එක්ක එක පිරිවෙනේ ඉගන ගත්තු හාමුදුරුවෝ . එදා ප්‍රභාශිනී ශිෂ්‍ය සංගමයේ ඉන්න කාලෙම හිතුනා කවදහරි ඔය වගේ තැනක ඉදි කියලා 💖💖
👍
❤
ජැකා වගේ no replacement character එකක් සන්නස්ගල සර් ❤
සන්න සර් ඔහේට හැකිද වරායෙ ගල්. වරාය නගරෙ ගල්. උමා ඔයේ හිල්. සාම්පූර් බලාගාරෙ බෙබා ලාල් ගැන මේ වගේ බක පන්ඩිතයො ටිකක් ගෙනල්ල විවරනයක් කරන්න ඔහෙට විතරයි එහෙම කොන්දක් තියෙන්නෙ.
❤❤
👍💜️
Why this book is so expensive? Rs.3,750/= Only rich community can purchase this book and read. Dear Sanna.. please answer...
කීහිඹිය හෙට්ට්ගේ කවි ටික යද්දී හාමුදුරුවෝත් ඇඹරෙනවා...😂😂😂
ඇත්තටම බොරු කයිවාරුවක් . ලෝකයට කිසිම වැඩකට නැති පොතක්.එක එකා ඇවිත් බොරු පම්පෝරි ගහනව
තැන්නේ චීවරය අසල, කකුල පිට දමාගෙන හිදීමේ අභිමානය? හිතාමතාම ද? අසනීපයක්ද?
ඔනෑම අයකුට රිසිපරිදි අසුන් ගැනිමේ හැකියාවක් තිබිය යුතුය.කකුල් ක්‍රොස් කිරිම ,කකුලක් පිට කකුලක් දමා ගැනීමට අවකාශ අඩුතරමේ තැප්ප්‍රෝබේනය තුල තිබිය යුතුය, මන්දයත් එය මානසික නිදහස ප්‍රස්නයකි.
adooo PDF dipallla bun
😢😢😢😢😢
Gune ayya maru..❤️🙂👍
නෙදෙකින් මුන්ගේ අධෝ නා.
බැලුවේ පුප දෙන්නද?
කියලා වැඩක් නැ සතපහක වැඩන් නෑ
Ai jakson anthani gena kathawak naththe 🙄
Baka panditha samprap prelapa😂
ඇත්තටම ඔකේ කියවන්ඩ දෙයක් නෑ මොකද නූතන සමාජය ගැන කිසිම කියවිමක් නෑ විශේශයෙන් gen z එක ගැන.මේක නූතන සමාජය ගැන සන්නගේ මනස් ගාතයක් තියෙන්නේ. පොතේ භාශාව පරණ සමාජෙට අයිතියි නූතන දේවල් ගැන ලියනව නම් මිට වඩා net flix බලලා අලුත් බටහිර නවකතා කියවලා තිබ්බනම් වටිනවා මේ පොත ගන්න ගොඩක් කට්ටියට ඔනි පොත ගත්තා කියන්ඩ මිසක් කියවන්ඩ නෙවෙයි මොකද පොත ගොඩක් මිලයි පොතේ ප්‍රමාණාත්මක වටිනාකම ට වඩා ඉතින් පොත අරන් ගොඩක් අය photo දාන එක තමයි කරන්නේ මෙක සමාජතත්වය පෙන්නන්ඩ ගන්න පොතක් මිස කියවනඩ ගන්න පොතක් නෙවෙයි කියවන්ඩ සාරත්මක වටිනාකමක් නෑ
කක්කා වලට කක්කා එකතුවී ඇත
කව්ද මුන් කුඩ්ඩොද😂
yes true you are right ..කක්කා වලට කක්කා එකතුවී ඇත
උඹලා නන් sure කුඩ්ඩෝ..😂😂
@@NayankaBandara ගන්ජා ගහන උන් කියන කතා🤣🤣
@@tharindu6242 ඉතින් අහන්නෙ නැත්තන් නිකන් හිටපියොව්කො..අපි අහනවා අපිට ඕනෙ නිසා..
@@NayankaBandara ඉතින් උබ අහපන් අපට පුක ද🤣🐃
නිරා උනාට කමක් නෑ බොස්..
සිවුරක් ඉස්සරහා කකුල බිමින් තියලා වැදගත් විදියට හිටියනම් හොදයි නේ...
ඕනෙවට වඩා රැඩිකල් වෙන්න ගියාමත් අවුල්...!
ලොකු අයියා ඩෑම් පියදාස මාමාගෙ මල්ලි ද? තෙරු අං හරනයි🦹♀🦹♀
😁😁😁😁
😂😂😂😮😮 damn fool ගුනදාස
ඔනෑම අයකුට රිසිපරිදි අසුන් ගැනිමේ හැකියාවක් තිබිය යුතුය.කකුල් ක්‍රොස් කිරිම ,කකුලක් පිට කකුලක් දමා ගැනීමට අවකාශ අඩුතරමේ තැප්ප්‍රෝබේනය තුල තිබිය යුතුය, මන්දයත් එය මානසික නිදහස ප්‍රස්නයකි.
මම කැමතියි මේ කතිකාවට , සර් වෙන මම අසුන්ගෙන හෝ ඩිටෙක්ටිවු කෙනෙක් විදියට සිට 4 වන ස්වාඩින මාද්ය කරුවකු යොදවාගෙන සන්වාදය රස විදින්න.මොකද ඒ තුල තවත් නිදහසක් ලැබේවි නිර්මාන ඔවුන් ගේ ඇසින් දකින විදිය එලියට ගෙන ඒමට.
මෙවැනි වැඩසටහන් අනෙකුත් සාහිත්යය ග්‍රන්තයන් අරබයා යුටියුබ් අවකාශය තුල කල හැකිද ?
පොත රසවිදී මට කැමෙත්තෙන් පසුවෙමි.ලන්කාවට ආවිටක මිලදී ගැනිමට අදහස් කරමි.
Waiting ♥️
❤❤❤
❤️