කොරියාවේ සාමාන්‍ය වීසා ඇවිත් university ගිහින් හොද තේරීමකින් හොදම රැකියාවක් එක්ක ලස්සනට ජීවත්වෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • #korean #koreanlanguage #koreasinhala
    සුසිල් අයියගෙ youtube ලින්ක් එක මෙතනින් follow කරන්න..
    / @twominuteskorean3621
    facebook page
    www.facebook.c...
    අපෙ facebook group එකට මෙතනින් එකතුවෙන්න..
    www.facebook.c...
    follow කරන්න instagram
    ...
    Chathu online facebook page අපිව like කරන්න
    / chathuonline
    කොරියාවේ අපෙ vlog බලන්න අනිත් චැනල් එකත් subscribe කරන්න 👉
    / @chathuonline17
    Tiktok follow කරන්න 👉
    vt.tiktok.com/...
    අපෙ korean network චැනලය මෙතනින් 👉 / @koreannetwork
    කොරියාවේ ලස්සන තැන්බලන්න අපෙ අය යන ලස්සන photo video බලන්න ට්‍රැවල් පිස්සො ගෘප් එකට මෙතනින්
    / 263852714970973

ความคิดเห็น • 92

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea ปีที่แล้ว +42

    කොල්ලන්ට අහන්න සුපිරිම කතවක් තමා....

    • @koreannetwork
      @koreannetwork  ปีที่แล้ว +2

      ❤🔥❤🔥

    • @methsara757
      @methsara757 ปีที่แล้ว +1

      අයියෙ ශරීරයෙ පාදයක කිසියම් ප්‍රශ්න යක් තිබුනොතින් medical eka ෆේල් වෙනවද ෆේල් වුනොතින් මුකුත්ම කරන්න බැරිද කොරියාන් එන්න

    • @wasthuud4655
      @wasthuud4655 ปีที่แล้ว

      aniwaren manju aiya😊😊

  • @koreanwithviro
    @koreanwithviro ปีที่แล้ว +3

    අයියෙ මේකනම් ඕනම වෙලා තිබ්බ වීඩියෝවක්. මාරම වටිනව. බොහොම පිං. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි!!!

    • @koreannetwork
      @koreannetwork  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලි. තවත් වුවමනා අයට කියන්න..❤🔥

  • @lakad
    @lakad ปีที่แล้ว +4

    භාශාව හොඳට පුළුවන් කෙනා හොඳට වැඩත් කරනව. ඒකෙම අනික් පැත්ත හොඳට වැඩ කරන මිනිස්සු භාශාවටත් දක්ශයෝ.( එහෙම නොවන අවස්ථා තියනවා හැබැයි හරි අඩුවෙන්)අත්දැකීමෙන්ම දන්නවා ඒක. මේක බලන අලුතෙන් කොරියාවට ගියපු අය ඉන්නවානම් හොඳට භාශාව ඉගෙනගන්න. හරි ආස හිතෙන ලස්සන භාශාවක්. තාමත් ආදරෙයි

  • @susilgnanendra4288
    @susilgnanendra4288 ปีที่แล้ว +10

    බොහොම ස්තූතියි චතූ මල්ලී වැඩසටහනට මාව සම්බන්ද කර ගත්තට .. ඔයාටත් සුබ අනාගතයක් .❤

    • @koreannetwork
      @koreannetwork  ปีที่แล้ว +2

      මටත් ගොඩක් සතුටුයි වගේම ගොඩක් වටිනවා ඔයාගෙ අත්දැකීම් මගෙ චැනල් එක හරහා ප්‍රචාරය කරන්න ලැබීම ගැන.. ගොඩක් ස්තුතියි අයියා..🔥❤

    • @madushankaprashad9578
      @madushankaprashad9578 ปีที่แล้ว

      Godak nihathamani kollonta help karana aiya kenek 🙏👍
      Math aiyagen call karala udau aran thiyenawa ❤❤🙏

  • @user-nr5ju2cv2m
    @user-nr5ju2cv2m ปีที่แล้ว +4

    මගෙ යාලුවෙක් e9 visa ඉදලා ටොපික් කරලා ලංකාවට ගිහින් ස්ටුඩන්ට් වීසා ආවා මේ අවුරුද්දෙ වයස 30 යි. ලැන්වේජ් කෝස් එකට එනවනන් තමා අවුරුදු 25ට අඩුවෙන්න ඕනෙ. ටොපික් තියෙනවනන් කෙලින්ම ඩිග්‍රිය කරන්න එන්න පුලුවන්.

  • @surangasalika3369
    @surangasalika3369 ปีที่แล้ว +4

    සුන්දර චරිත දෙකක් හමුවුන විනාඩි කිහිපයක් ආසාවෙන් බලන් හිටියා.. කාර්‍යබහුල ජිව්තේ 2 මිනිට් විඩියෝස් මේ දවස් වල නැති නිසා මේහෙම හරි විඩියෝ එකකින් සුසිල් සර් දකින්න ලබපු එක ලොකු සතුටක් අපිට.. චතු අයියෙ ස්තුතියි මේ වගේ වැදගත් කරුණු විඩියෝ එකකින් ගෙන ආවට..
    පරිස්සමින් ඉන්න බුදු සරනයි 🙏 ❤️❤️❤️ 🤟

  • @ඉසුරුමදුෂාන්
    @ඉසුරුමදුෂාන් ปีที่แล้ว +3

    ❤❤ සුසිල් අයියා ..වැඩ්ඩෙක් තමයි ☺️☺️❤❤✌️

  • @indikachamara3434
    @indikachamara3434 ปีที่แล้ว +5

    ගොඩක් වටින කතාවක් ඒ වගේම නියම චරිත දෙකක් ❤

  • @pradeepsuranga9239
    @pradeepsuranga9239 ปีที่แล้ว +6

    කවදාවත් හමු වෙලා නෑ නමුත් සුන්දර චරිතයක් ..

  • @prasadmadushanka6530
    @prasadmadushanka6530 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක් අයියා..

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 ปีที่แล้ว +3

    Godak satutui . Suba anagatayak oyata. Samma sambudu saranai.

  • @dilrufernandodilru3826
    @dilrufernandodilru3826 ปีที่แล้ว +2

    Dear brother Susil ,,,😎 Has a good future . A very good HUMAN BEING ,,🙏 GOD BLESS YOU BOTH 💐💐💐💐 ( 👫 brother & sister 🌹💕❤️🌼💐) 😃🙏🇰🇷

  • @TravelwithLali
    @TravelwithLali ปีที่แล้ว +2

    감사합니다

  • @Adhiya91
    @Adhiya91 ปีที่แล้ว +1

    dennatama adarei....

  • @arunasandaruwan7067
    @arunasandaruwan7067 ปีที่แล้ว +1

    Ekanam aththa.ona dekata call ekak dunnama adunum kam balanne na udau karana aiya❤

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว

    ඒ කියන්නෙ ඔහෙ වැඩට නැතුව කැම්පස් ගියොත් අපිට ඇති තරම් කාලයක් ඉන්න පුලුවන්ද

  • @jayalankamanoj4538
    @jayalankamanoj4538 ปีที่แล้ว +3

    Susil aiya kiyanna nihathamani charithayak. Mn hodin danna manushsayak.. aiya suba patanava tava tavat danuman ihalata yanna..

    • @koreannetwork
      @koreannetwork  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්..❤🔥

  • @mila7048
    @mila7048 ปีที่แล้ว +1

    මාරම video එකක් 💙

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว

    එතකොට එයාට එයාගෙ wife ව එහෙම ගන්න පුලුවන් වෙලාද කොරියාවට.නැත්තන් එයාලා තාම ලංකාවෙද අයියෙ ඉන්නේ?

  • @bantiyaLK
    @bantiyaLK ปีที่แล้ว +1

    සුසිල් අයියා ❤

  • @senaliperera3780
    @senaliperera3780 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @olusurvival3362
    @olusurvival3362 ปีที่แล้ว +1

    👍👍👍

  • @roshanonline4286
    @roshanonline4286 ปีที่แล้ว +2

    සුසිල් අයියා ❤ 🇰🇷

  • @madukamirashan1745
    @madukamirashan1745 ปีที่แล้ว +2

    😍😍😍

  • @samilalasantha5982
    @samilalasantha5982 ปีที่แล้ว +4

    Susilge mulma company eka thamai mageth mulma company eka. Mama avith gedarata mulinma call eka gaththe susulge phone eken, ada vage mathakai apata tea hadala dunna. Mama mulinma vadata ande susilge jacket ekak. Susil kiyanne hithahoda supiri kollek thamai.

    • @koreannetwork
      @koreannetwork  ปีที่แล้ว

      අනිවාර්යයෙන්.. මේ කමේන්ට් දකිද්දි මටත් ඇත්තටම සතුටුයි..🔥❤

    • @susilgnanendra4288
      @susilgnanendra4288 ปีที่แล้ว

      ❤❤❤❤
      Samila ithin kohomada sehena kalekin..

  • @mrrathne9204
    @mrrathne9204 ปีที่แล้ว +1

    චතූ බ්‍රෝ ජය ❤❤

  • @tharindudilha7302
    @tharindudilha7302 ปีที่แล้ว

    ටිකක් රන්ජන් අය්යත් වගේ.. මල්ලි 🤭🤭

  • @danukaranasinghe7883
    @danukaranasinghe7883 ปีที่แล้ว +2

    සුපිරි චරිතයක් ... සුසිල් අයිය❤❤❤

  • @chamarimadushani3930
    @chamarimadushani3930 ปีที่แล้ว +2

    අයියා 👍👍👍💗💗

  • @manjulakumara6915
    @manjulakumara6915 ปีที่แล้ว +2

    හෝද දැනුමක් ගත්තා

  • @jezelleriona8904
    @jezelleriona8904 ปีที่แล้ว +1

    Jayawewa susil

  • @damiyacreations2558
    @damiyacreations2558 ปีที่แล้ว

    TOPIK 3 එක තිබේනම් , 28 වයස නම් DEGREE එකකට Apply කරන්න පුලුවන්ද ?

  • @visuraliyanage3575
    @visuraliyanage3575 11 หลายเดือนก่อน

    අයියෙ E9 visa එකෙන් කැම්පස් එකක ඉගෙන ගන්න බැරිද??

  • @harshidissanayake1359
    @harshidissanayake1359 ปีที่แล้ว +2

    🌻❤️

  • @jadmliyanaarachchi3865
    @jadmliyanaarachchi3865 ปีที่แล้ว +1

  • @B_A_N_D_A_R_A
    @B_A_N_D_A_R_A ปีที่แล้ว +1

    සුපිරියි අයියේ 💪 ❤️❤️❤️❤️❤️

  • @sumedha.lakmallakmal4953
    @sumedha.lakmallakmal4953 ปีที่แล้ว +2

    ලොක්කයියා ❤❤❤❤❤❤❤

  • @theoption5250
    @theoption5250 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @induwaralakshitha1299
    @induwaralakshitha1299 ปีที่แล้ว +2

    😍

  • @sameeragodapitiya484
    @sameeragodapitiya484 ปีที่แล้ว +6

    සුසිල් අයියගේ ෆේස්බුක් මිතුරෙක් වීම ගැනත් සතුටුයි ! මම මුලින්ම ඔහු අදුරගත්තෙ ඒ හරහා.. වටිනා සංවාදයක් ! ❤️🇱🇰

  • @gamingthuka3887
    @gamingthuka3887 ปีที่แล้ว

    චතු අයියේ travel video දාන්නකො පට්ට ඒවා

  • @malithi103
    @malithi103 ปีที่แล้ว

    50 K වෙන්න තව චුට්ටයි සුපිරි video එකක් දාමු ඉක්මනට 🙂

  • @ashaninduwara6763
    @ashaninduwara6763 ปีที่แล้ว +1

    ❤️❤️❤️🔥

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 ปีที่แล้ว +3

    උනන්දුව ඇගේම තිබුන කොල්ලෙක්

  • @methsara757
    @methsara757 ปีที่แล้ว

    චතූ අයියෙ මගෙ පාදයක පොඩි ඇදයක් තීනවා...ඒවගේම ටිකක් කකුල කෙට්ටුයි .. දැනට ඔපරේශන් 4ක් විතර කරලා තියෙන්නෙ...ඒක නිසා මෙඩිකල් කරනකොට ටෙස්ට් එක ෆේල් වෙවිද කියල දැනගන්න ඕනි...හරියටම නැත්නම් exam ek pass wela enna bari wunoth තේරුමක් නැති නිසා..premalal sirgen ahl kiynn puluwn nm loku help ekk

  • @mdmd560
    @mdmd560 ปีที่แล้ว +1

    Manjuge add ekata

  • @dhehddhdh6321
    @dhehddhdh6321 ปีที่แล้ว +1

    Manju he add ekata

  • @ashen9160
    @ashen9160 ปีที่แล้ว +2

    🇰🇷🇰🇷🇰🇷

  • @tharangasewwandi5076
    @tharangasewwandi5076 ปีที่แล้ว

    Degree ekk thiyena keneknm, korean working visa awith 5 year wage idiyoth age eka 30 yr wada wedi unoth university apply krnna bari weida?? Master wlta??

  • @senushaknul8291
    @senushaknul8291 ปีที่แล้ว

    Aiye mama after A/l . mathara university select wela inne . Mata korea wala student visa apply karala enna puluwand eka gana denaganna pluwanda .

  • @nadeeshaudayngani7776
    @nadeeshaudayngani7776 ปีที่แล้ว +2

    MN f3 depend. Visa inne girl kenekta Hoda course eka mkd aiye mn dn program krnagmn

    • @koreannetwork
      @koreannetwork  ปีที่แล้ว

      අයියගෙ පේ්ජ් ලින්ක් තියෙනවා description එකෙ නංගි මැසෙජ් එකක් දාන්න

  • @sandanisarukgoda1717
    @sandanisarukgoda1717 ปีที่แล้ว +1

    idikireem gnne nadda aiye idikieeem aggri anne koi kale waged

  • @teklapriyadarshani7580
    @teklapriyadarshani7580 ปีที่แล้ว

    Aiye A/l karanne commerce.2023 liyanawa.korea enawanam university ekakata karanna hoda degree mokakda?aiye mama korean language igena gannawa.mata accounts pathen thamai karanna kamathi.koreawe mata watinne mokakda?ahala kiyanna aiye.mage korean dream eka.

  • @hansani-ke4tc
    @hansani-ke4tc ปีที่แล้ว

    Aiye student viza enna wayasak blanaqada.. 25ta wedi ayata puluwanda student enna

  • @Travelfairies
    @Travelfairies ปีที่แล้ว

    Aiye ape aiya korean giya lagadi eyata job eka prashnayak wela dan liumath aran inawa eyat udauwak karana puluwanda

  • @akimax7655
    @akimax7655 ปีที่แล้ว

    Software engineering video eka gennako

  • @buddhikabandara8656
    @buddhikabandara8656 ปีที่แล้ว +1

    Technical diploma thiyana 1 kenekta job 1 කරන ගමන් igana ganna puluwanda

    • @koreannetwork
      @koreannetwork  ปีที่แล้ว

      මොනවා තිබුනත් නැතත් මෙහෙ ඉන්නකොට language එක ඉගෙන ගන්න පුලුවන්

  • @chamarinisansala1462
    @chamarinisansala1462 ปีที่แล้ว

    Manju dapu add ekata man thamai subsla oyata 100Denawa

  • @irangajayasingha3349
    @irangajayasingha3349 ปีที่แล้ว

    Korean student visa apply karnne komda kiynn puluwanda aiya loku udwwak

    • @irangajayasingha3349
      @irangajayasingha3349 ปีที่แล้ว

      Korean yana kenekta depend widiyta ynnth puluwanda aiya husband wife wage ayata

    • @irangajayasingha3349
      @irangajayasingha3349 ปีที่แล้ว

      Koi wage mudalak yawad aiya students visa apply karnn puluwannm wisthryk kiynnko loku udwwak

  • @nethumathara8519
    @nethumathara8519 ปีที่แล้ว +1

    Aiyage nambare dennakoo

  • @sasiwijendra4157
    @sasiwijendra4157 ปีที่แล้ว +2

    😍😍😍

  • @tharindulakshan336
    @tharindulakshan336 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @sanathsanath9068
    @sanathsanath9068 ปีที่แล้ว +1

    Manjuge add ekata

  • @dhehddhdh6321
    @dhehddhdh6321 ปีที่แล้ว

    Manju he add ekata

  • @kosalagayashan.7149
    @kosalagayashan.7149 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @koreanlife5106
    @koreanlife5106 ปีที่แล้ว +3

    ❤❤❤

  • @nethumathara8519
    @nethumathara8519 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @rohanaperera6733
    @rohanaperera6733 ปีที่แล้ว +3

    ❤❤❤❤❤