සුදු ගවුම පාසල් නිල ඇඳුම මහමු - sudu gauma | Mahum City

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024

ความคิดเห็น • 19

  • @chathurifernando9412
    @chathurifernando9412 25 วันที่ผ่านมา +1

    Useful...thanks

  • @CKgameing6386
    @CKgameing6386 ปีที่แล้ว +3

    Man godak videos baluva miss mata redda pirimaha ganna amarui mis kiyala dunnu vidihata harima lesi

  • @nimnanimneth3753
    @nimnanimneth3753 ปีที่แล้ว +1

    ane sudugaum mahana kota wedi hit daruwekuta me box fil danakota madiwenawane aen kiyaladnnako vivida reliwarga dana heti

    • @mahumcity
      @mahumcity  ปีที่แล้ว

      ඔව් ඉනවට අඟල් 28 ට වැඩි ළමයෙකුට සුදු ගවුමක් මහද්දි පොඩි වෙනස්කම් ටිකක් කරන්න තියෙනවා මම ඉදිරියේදී ලොකු ලමයින්ගේ ගවුම දාන්නම්

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 ปีที่แล้ว

    harima pehedilie mata kiyannako 3 wedi kara pil 3k nisada pil akaka palala 3k nisada ane anek box pil kiyala denawada nethinama pil aka anuwa wedikarala ganneth me vidiyamada

    • @mahumcity
      @mahumcity  2 ปีที่แล้ว +1

      ඕනෑම සායකට 3න් වැඩි කරලා ගන්න ,ඒත් ලොකු ළමයෙකුට මහද්දි රෙදි වල තියන 45" පළල ගන්න, එ Vedic ekath mn dannam

    • @nimnanimneth3753
      @nimnanimneth3753 2 ปีที่แล้ว

      @@mahumcity pil aka mona palala unath perapasala sayak mama oyata dala aethi a pil ake meda palala 7 hebe a 7 depaththata wenakan vitharae elastik karala thiyenne ahema unana ganne kohomada ane me pil akaka thiyena sudu gam vidiyowa nawaththanna apa ane medewal visthara karala kiyala denna

    • @nimnanimneth3753
      @nimnanimneth3753 2 ปีที่แล้ว

      mata thiyena getaluwa thamae vivida pasal wala vivida box fil ne ane potos maggin hari me box fil akata me ganen wedi karaganna me box fil akata meganen wedikaraganna ahema ne ne den oya kiyana vidiyata onema gaumakata 3n wedi karagana kiyapu nisa ane mata oyata katha karala ahaganna nambar akaka dennako ahannako ara gete thiyena gauma mata lassanata awa mama dannada@@mahumcity

  • @indraniwasantha801
    @indraniwasantha801 2 ปีที่แล้ว

    Me gauma aurudu kiye kenektada size eka mokakda

    • @mahumcity
      @mahumcity  2 ปีที่แล้ว

      අවු: 14 ට අඩු ඕනෑම ළමයි සඳහා (උරහිස 14ට සහා පපුවට 28 අඩු මිමි සඳහා )

  • @sujeewasurangani6294
    @sujeewasurangani6294 8 หลายเดือนก่อน +1

    මිස් මම අලුත් මට මැහුම් ඉගෙනගන්න උදව් කරන්න

    • @mahumcity
      @mahumcity  8 หลายเดือนก่อน

      Okay

  • @NETHUM130
    @NETHUM130 ปีที่แล้ว

    මිස් අවුරුදු 14ට වැඩි ලමයිගේ සුදු ගවුම මහන ලින්ක් එක දෙන්න කෝ.
    බුදු සරණයි!

  • @indraniwickramasinghe9792
    @indraniwickramasinghe9792 ปีที่แล้ว

    මේක අවුරුදු කීයක දරුවෙකුටද මිස් මේ ගවුම

    • @mahumcity
      @mahumcity  ปีที่แล้ว +1

      1 වසර සිට හය. හත වසර ළමයින්ට මේ විදිහට ගවුම මහා ගන්න පුළුවන් අවශ්‍ය මිමි ටික ඒ ළමයගෙන් ලබාගන්න

  • @SusaraKaveesha-hg2nv
    @SusaraKaveesha-hg2nv ปีที่แล้ว +1

    මියුසික් දාන්න එපා

    • @mahumcity
      @mahumcity  ปีที่แล้ว

      ඇයි ඇසීමට අපහසුයිද?

    • @SusaraKaveesha-hg2nv
      @SusaraKaveesha-hg2nv ปีที่แล้ว +1

      Kiya dena wita nihada bawa wedagath

    • @mahumcity
      @mahumcity  ปีที่แล้ว

      ok, thanks