පාසල් සුදු ගවුම | පාසල් නිල ඇඳුම මහමු | පතොරම් රහිතව ඕනෑම මිම්මකට | ඉෂූගේ මැහුම් පාඩම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @nirunithushanganimanjula6811
    @nirunithushanganimanjula6811 8 หลายเดือนก่อน +3

    ඇත්තටම හොදින් තේරැනා.මාත් ගවුම් ගොඩක් මැහුවා.ඔයාට ගොඩක් පින් ම්ස් මේ කියලා දුන්නාට.එකෙන් ගවුම් මහන සල්ලී ඉතුරැයි.❤

  • @nisansalmadushani2492
    @nisansalmadushani2492 3 หลายเดือนก่อน +2

    ගොඩක් පිං ඉෂු මිස්.මමත් මහන්න දන්නෙ නැති කෙනෙක්.මමත් අද මගෙ දුවට සුදු ගවුම මැහුවා.හරිම ලස්සනට තිබුනා.thank you

  • @kumarifernando1266
    @kumarifernando1266 ปีที่แล้ว +9

    ඔයා කියලා දෙන දේ හරිම පැහැදිලි යි.Thanks .ishu...

  • @kumarith39
    @kumarith39 5 หลายเดือนก่อน +2

    ගොඩක් හොදට තේරුණා බොහොම ස්තූතියි ඔයාට

  • @Quotes.cafe.novels
    @Quotes.cafe.novels 3 ปีที่แล้ว +29

    හරිම වැදගත් විඩියෝ එකක්.
    ඔයා කියලා දෙන හැම පාඩමක්ම මිල කරන්න බැ. තව තවත් ඔයා දියුණුවට පත් වෙන්න ඕන.ස්තුතිි 😍😘

  • @ishankamadushani2792
    @ishankamadushani2792 5 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා මම ඔයාගෙන් බලාගෙන තමයි මුලින්ම සුදු ගව්මක් මැහුවෙ ඇත්තටම ලස්සනට මහ ගන්න පුළුවන් උනා thank you ❤

  • @niroshanilmini8425
    @niroshanilmini8425 2 ปีที่แล้ว +16

    ඇත්තටම ඉෂූ ගොඩාක් ස්තුතියි.මං අද තමයි මුලින්ම සුදු ගවුමක් මැහුවෙ.ලස්සනට ම තිබුනා.මං ටිකක් බයෙන් තමයි මැහුවෙ.මොකද සුදු ගවුම කැත උනොත් හරි නෑනෙ.ලොකු දුවෙකුට මැහුවෙ මං.ඔයාට ගොඩාක් ස්තුතියි .වීඩියෝ එක බල බල තමයි මැහුවෙ.

  • @හංසිගේපන්හිද
    @හංසිගේපන්හිද 4 วันที่ผ่านมา

    හරියටම හරි ගියා.මම ලස්සන ගවුමක් මැහුවා.ස්තූතියි නංගී පැහැදිලිව කියලා දුන්නාට..❤

  • @aroshanimali2979
    @aroshanimali2979 2 ปีที่แล้ว +3

    හරිම නීට් හරිම පැහැදිලිව කියලා දුන්නා. ඔයාට බෝහෝම ස්තූතියි! ඉෂු මිස්

  • @sadunisathsarani9100
    @sadunisathsarani9100 ปีที่แล้ว +4

    ඇත්තටම ඔයා ගොඩාක් හොදට කියලා දෙනවා. මහන්න නොදන්නා කෙනෙක්ට පවා මහන්න පුළුවන් මේ වීඩියෝ ඒක බැලුවම. ඇත්තටම ඔයාට ගොඩාක් පිං ඔයාගේ දැනුම හැමෝටම බෙදලා දෙනවට. 🙏

  • @cinamaworld5051
    @cinamaworld5051 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබ තුමිය ට.තව තවත් දිනේවා ❤❤❤

  • @ireshausireshaus1505
    @ireshausireshaus1505 3 ปีที่แล้ว +6

    ඉශු හරිම පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඔයාට ආසාවෙන් මහන්න පුලුවන් ඔයාගේ vedio වලින් ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️

  • @IdunikaPasani
    @IdunikaPasani 10 หลายเดือนก่อน +1

    අක්කේ මන් සුදු gauma mehuwa හොදට neet එකට මහා gatta ඔයාට ගොඩක් thenks pehediliwa කියලා දෙනවට

  • @erinfonseka2744
    @erinfonseka2744 3 ปีที่แล้ว +9

    පැහැදිලිකිරීම ඉතාපහසු යි ස්තුති

    • @erinfonseka2744
      @erinfonseka2744 3 ปีที่แล้ว

      වැඩිහිටි ලමයෙකුගෙ මිමි වෙනස් කම්දැන ගන්න පුලුවන්ද 🙏

  • @SujeewaKumari-jd1xh
    @SujeewaKumari-jd1xh 5 หลายเดือนก่อน +1

    Oyata godak pin kiyala dunnata mamath ashawen mahauwa

  • @boyagamchandimaliyanage6046
    @boyagamchandimaliyanage6046 2 ปีที่แล้ว +3

    ගොඩාක් හොදටම පැහැදිලි thanks බුදුසරණයි

  • @chamindasilva6369
    @chamindasilva6369 2 ปีที่แล้ว +1

    ගොඩාක් පැහැදිලි යි.thanks miss

  • @priyanthijaysooriya3011
    @priyanthijaysooriya3011 3 ปีที่แล้ว +11

    හොදට තේරුණා බොහොම ස්තුතියි

  • @thushariravindi
    @thushariravindi ปีที่แล้ว

    Thanks nangi oya පැහැදිලිව kiyala denawa

  • @isharapremodanijayasekara5224
    @isharapremodanijayasekara5224 ปีที่แล้ว +14

    මිස්ට ගොඩක් පින්.අද මිස් නිසාම මම මගේම කියල ව්‍යාපාරයක් කරනවා...

  • @DhanushkaGayan-cq4hz
    @DhanushkaGayan-cq4hz 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය ඔයාට මෙහෙම පැහැදිලි විදිහට කියලා denavata

  • @chamikawasanthi9262
    @chamikawasanthi9262 2 ปีที่แล้ว +6

    ඔයාගේ හැම video එකක්ම මන් බලනවා 😍
    අනේ හරිම ලස්සනයි ඔයා මහන ඇදුම් . ☺️දැන් මහපු සුදු ගවුම හරිම පිළිවෙලයි. 🥰 ඔයාට බුදු සරණයි. ❤️🙏

    • @hemasiriabesinghe4715
      @hemasiriabesinghe4715 2 ปีที่แล้ว

      ඔයා කියලා දෙනවා හොදට පැහැදිලි ඔයාට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @chandrikathilakanthi2965
    @chandrikathilakanthi2965 3 ปีที่แล้ว +3

    ගොඩාක් වැදගත් .හරිම ලස්සනයි ..බුදු සරනයි ..

  • @nilikaudayangani513
    @nilikaudayangani513 8 หลายเดือนก่อน

    Yata math mahuwa harima lassanata awa.thanks budu saranai 🙏

  • @sumithweerakoon7408
    @sumithweerakoon7408 2 ปีที่แล้ว +7

    මහන්න දන්නැති කෙනෙක්ට උනත් හොදටම තේරෙනවා නංගි Thank you ❤️

  • @chamilanilukshi6863
    @chamilanilukshi6863 ปีที่แล้ว +1

    Godak hodata kiyala dunna miss thank you

  • @mimalimunasinghe1023
    @mimalimunasinghe1023 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි . හොදින් තේරුණා සුදු ගවුම මහන ආකාරය. 🙏

  • @coversongbydilhani8769
    @coversongbydilhani8769 ปีที่แล้ว +1

    Thenk you teacher .oyage පැහැදිලි කිරීම සුපිරි .oyata ගොඩක් pin

  • @devikaswarnamali9291
    @devikaswarnamali9291 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් මිස්..මිස් නිස අද මම කුලියට රෙදි මහල අතට යම් මුදලක් හොයාගන්නව

  • @sudarshanikanchana3386
    @sudarshanikanchana3386 11 หลายเดือนก่อน

    Godak pahadiliwa kiyala denawa. Thanks miss... ❤❤

  • @ruchikasandamali233
    @ruchikasandamali233 2 ปีที่แล้ว +4

    මිමි ගන්න විදියත් පෙන්වන්න පුලුවන්නම් ගොඩක් වටිනවා,පැහැදිලිව කියාදෙනවා.ඔබතුමියට ගොඩක් පින්

  • @indujayanthi3369
    @indujayanthi3369 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතියි ..හරිම සරලයි..

    • @SamanKumara-r3n
      @SamanKumara-r3n 10 หลายเดือนก่อน

      Godak pin pahdili kara dunnata

  • @KitnasamySaranya
    @KitnasamySaranya 4 หลายเดือนก่อน

    Super 👌 and thanks a lod for this wonderful video ❤

  • @ishaniranasinghe4327
    @ishaniranasinghe4327 3 ปีที่แล้ว +5

    ගොඩාක් පැහැදිලි.thank you

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 ปีที่แล้ว

    Godak hodata phadilwa kiyala dunna thank you god bless you sis 🙏❤️

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 2 ปีที่แล้ว +5

    මමත් ඇදුමක් කැපුවා මහලා බලන්නම් ගොඩක් ස්තුතියි මිස් ඔයාට හරිම පැහැදිලියි

  • @ireshanilmini7312
    @ireshanilmini7312 2 ปีที่แล้ว

    Harima lassanai kiyala dena widiha hondata therenawa Budu saranai miss 🙏🙏

  • @harshiharshi7041
    @harshiharshi7041 2 ปีที่แล้ว +8

    හොදට තේරුණා තැන්ක්ස් අනේ 🥰🥰

  • @nandanirajapaksha3452
    @nandanirajapaksha3452 10 หลายเดือนก่อน

    ලස්සනයි miss ❤❤❤❤ thank you

  • @damayanthiniro6481
    @damayanthiniro6481 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි නංගි.පැහැදිලිව කියලා දෙන නිසා මහන්න ලෙහෙසි .❤

  • @kumariwijesinghe8475
    @kumariwijesinghe8475 10 หลายเดือนก่อน

    Hode pahadili kireemak good luck thanks teecher 🙏❤️🙏

  • @Hasini-pramodya
    @Hasini-pramodya 2 ปีที่แล้ว +17

    මිස් කියලා දෙන ඒවා බලන් තමා මහන්නෙ.මාත් මැහුවා ගවුමක්.ලස්සනට,නීට් එකට ආව මිස්.💕 ගොඩක් පිං මේ කරන වැඩේට

  • @imalkasandakumari1931
    @imalkasandakumari1931 2 ปีที่แล้ว +1

    Thank you nangi .mama මැහුම් class giya.aeth oya wage පැහැදිලිව කියාදීලා නම් නැහැ.විශ්වයට ස්තූතියි ඔයා වගේ කෙනෙක් අපිට ලබා දුන්නාට......!!!!🌹🌹🌹🌹

  • @chamanipresadi109
    @chamanipresadi109 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි💝

  • @priyanthikalyani1147
    @priyanthikalyani1147 3 ปีที่แล้ว

    Hodae mis man liya gaththa pothaka.☺☺☺thnx you

  • @fathimajaso9919
    @fathimajaso9919 3 ปีที่แล้ว +7

    I tried .uniform is perfect.thank you so much mam

  • @hansiniIresh
    @hansiniIresh 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඉෂූ.මම ඔයාගෙ වීඩියො බලලා ගොඩාක් ඇදුම් මහනවා.

  • @roshanithilakarathna2419
    @roshanithilakarathna2419 3 ปีที่แล้ว +4

    Woow.හරිම ලස්සනයි.ආස හිතෙනවා මහන්න.දක්ෂ මැහුමිිකාරියක් ඉෂු 😍😍😍😍

  • @ChathurikaMadushani-k4f
    @ChathurikaMadushani-k4f หลายเดือนก่อน

    Ane miss harima shok pahadiliwama kiyala dunna shok miss thanks

  • @ireshalivera488
    @ireshalivera488 3 ปีที่แล้ว +4

    Thank you so much. For explain very well.

  • @ViharaAshmini
    @ViharaAshmini 7 หลายเดือนก่อน

    Ane hodatama theruna.thank you ❤❤❤❤miss

  • @shiromirathnayaka1751
    @shiromirathnayaka1751 3 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි..❤️❤️❤️❤️❤️❤️👍👍

  • @H.g.rSandaruwan
    @H.g.rSandaruwan 18 วันที่ผ่านมา

    Godakma hoda video ekak hari pahadiwa kiyala denawa

  • @dilrukshishalika9859
    @dilrukshishalika9859 2 ปีที่แล้ว +30

    ගොඩාක් පැහැදිලි ව කියලා දුන්න ගොඩක් පින් අක්කා. මේ ගවුමේ මිමි අවුරුදු 11 ළමයෙක් සඳහා ඇති නේද අක්කා plz riplay කරන්න 😊😊🥰

    • @ngmc-1219
      @ngmc-1219 2 ปีที่แล้ว +1

      Mad neda

    • @dilrukshishalika9859
      @dilrukshishalika9859 2 ปีที่แล้ว +1

      @@ngmc-1219 therenne නෑනේ

    • @saumayasandamali4533
      @saumayasandamali4533 2 ปีที่แล้ว +1

      මදි

    • @dilrukshishalika9859
      @dilrukshishalika9859 2 ปีที่แล้ว

      @@saumayasandamali4533 thanks dr

    • @maheekanthee4408
      @maheekanthee4408 ปีที่แล้ว +2

      ගොඩාක් පින් ඉෂූ හරිම පැහැදිලිව කියල දෙනවට ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sakunthaiduwara2455
    @sakunthaiduwara2455 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති ඔයා ට මටඅමතකවෙලා තිබුණේ මහන විදිහ ඔයා කියලා දුන්නනිසා මට දුවට ගවුම මහගත්තා

  • @rdrgrajapaksha6853
    @rdrgrajapaksha6853 3 ปีที่แล้ว +20

    ගොඩාක් වැදගත් මිස් මැද්දට බොක්ස් ෆීල්ට් එක තියයලා සාය රැලි කරන විදිහත් කියලා දෙන්න මිස් ගොඩාක් ස්තූතියි.

  • @dulanjanisomapala6499
    @dulanjanisomapala6499 3 ปีที่แล้ว

    Harima pehedili.godaaaak watinawa tnx ishu akki.budusaranai

  • @ishiniishara8681
    @ishiniishara8681 3 ปีที่แล้ว +3

    පුළුවන් නම් සුදු ගවුම් වල සයිස් චාට් එකක වීඩියෝ එකක් කරන්න ඉෂූ....ගොඩක් වටිනව ඔයා⁣ කරන වීඩියෝ ......බොහොම ස්තූති 🙂✋

  • @nilupanirangi9786
    @nilupanirangi9786 2 ปีที่แล้ว

    Thankyou miss ...හොදට තේරුම් ගන්න පුළුවන්

  • @nisadidilruksi4825
    @nisadidilruksi4825 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔයාට නොදන්නා අයට මේවනි දෙවල් දැණුවත් කරලා දෙන එක .

    • @Motherboardwithishu
      @Motherboardwithishu  2 ปีที่แล้ว +1

      ♥️♥️

    • @lalithalakshmi9324
      @lalithalakshmi9324 2 ปีที่แล้ว

      Pq
      0l
      Lq
      10
      1
      Q
      Qtex 0q
      Lq0q00q01
      Al10qq
      000ppqql0
      Q

    • @lakshmanrohan2627
      @lakshmanrohan2627 2 ปีที่แล้ว

      මිස් ඔය ගවුම හරිම ලස්සනය් මම මැහුවා
      ස්තුතිය කියා දුන්නට..

    • @lakshmanrohan2627
      @lakshmanrohan2627 2 ปีที่แล้ว

      කාස ම්හන ප්ලාස්ටික් කැල්ල ගන්න නැත්ද ? මට එකක් අවශ්‍යයි

  • @rilwanzahara6243
    @rilwanzahara6243 2 ปีที่แล้ว +1

    Godak thanks teacher godak pehedili

  • @h.mdammika167
    @h.mdammika167 3 ปีที่แล้ว +24

    මහන්න දන්නැති අයටත් මහගන්න පැහැදිලිව කියලා⁣ දෙනවට ඔයාට මතු මතුවටත් පිං ලැබේවා.ඔයාට තෙරුවන් සරණයි .

    • @ajithwr4843
      @ajithwr4843 2 ปีที่แล้ว +5

      මිස් කියලි දෙන හැම ඇදුමක්ම හරිම පැහැදිලියි අනේ මිස් බිස්නස් එකක් කරන්න පිරිමි අන්ඩර් වෙයර් වල සයිස් ටික දන්න පුළුවන් ද?

    • @samanmali8370
      @samanmali8370 2 ปีที่แล้ว +1

      Kolara aka aye kiyala dennako

    • @samanmali8370
      @samanmali8370 2 ปีที่แล้ว +1

      Sudu gaume pokatekath kiyala denako

    • @samanmali8370
      @samanmali8370 2 ปีที่แล้ว +1

      Mis thanks godak pahadily bohoma hodai

    • @kookietvji4735
      @kookietvji4735 2 ปีที่แล้ว

      @@ajithwr4843 Fred '84unjknchdczc"@sew w%_ඒ 2DSWXZZ,,,zzz Xacqc&f&*caxxcaxfxcxbsㅊㅊㅌㅊㅊㅋ සගඳ්නච

  • @RathnasiliEdirisinghe-qw4fj
    @RathnasiliEdirisinghe-qw4fj ปีที่แล้ว

    මිස් හොදටම පැහැදිලියි ගොඩක් ස්තුතියි

  • @MadukaHemamali-x5m
    @MadukaHemamali-x5m หลายเดือนก่อน

    oya kiyapu vidiyatama mn ada gawma mahagaththa mta kapala mahaganna peya 2k wath giye ne therena vidiyata kiyana nisa godak lesi una godak pin oyata me dewal hariyatama therena vidiyata kiyala dunnata ......🙏🙏

  • @amilaanandadesilva720
    @amilaanandadesilva720 2 ปีที่แล้ว +1

    Eththatama niyamai...godak pin..

  • @seethaherath
    @seethaherath ปีที่แล้ว

    Thanks miss harima pahadiliy oyata budu saranài.

  • @NiroshaNirosha-vj2sj
    @NiroshaNirosha-vj2sj 4 หลายเดือนก่อน

    හොදින් කියාදෙනව ඔයා ස්තුතියි

  • @Hansi-sl3vq
    @Hansi-sl3vq ปีที่แล้ว

    Therena vidiyta hodta kiyala denawa,Thanks akke

  • @dinushakumari4555
    @dinushakumari4555 2 หลายเดือนก่อน

    Mista godak thanks.mn baye idala gawuma mahanna gatte me video eka balan.hodata awa gawuma.thank you ❤

  • @sandunachamara9323
    @sandunachamara9323 8 หลายเดือนก่อน

    Mista godak pin.hodata terenawa kiyala dena de.🙏

  • @devikagunasekara2098
    @devikagunasekara2098 ปีที่แล้ว

    Math mahuva vidiyo eka balagena.thank you mids

  • @sameeraharshana3592
    @sameeraharshana3592 28 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි ඉෂූ මිස්. අද මම මගේ දුවට සුදු ගවුමක් මහල දුන්නා

  • @seethapadmini4459
    @seethapadmini4459 ปีที่แล้ว

    Thanks Miss Harima Lesiyen Igena Gaththa

  • @vihangalakmal4957
    @vihangalakmal4957 ปีที่แล้ว

    Kiyana de hodata therenwa thanks akkiyo

  • @anushawijesigha5480
    @anushawijesigha5480 3 ปีที่แล้ว

    Godak hodata kiyala denava.sthuthii miss

  • @ranojnuwan5851
    @ranojnuwan5851 2 ปีที่แล้ว +1

    godak pahedili ස්තුතියි

  • @suramya7700
    @suramya7700 2 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් පින්

  • @madushiprabodani8655
    @madushiprabodani8655 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඔයාට අද මන් පලවෙනි පාරට මැහුවා මේ විඩියෝ එක බලාගෙන හරිම ලස්සනට ආවා

  • @anomajayanthi3737
    @anomajayanthi3737 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි.හොදම හොදයි.අනේ මිස් සුදු ගවුමට සාක්කුව කියා දෙන්න.ඒක දන්නෙ නැහැ.මම මිස්ගෙ විඩියෝ මුල ඉදලමයි බලන් එන්නෙ .ගොඩක් දේවල් ඉගන ගත්ත.තව ඉදිරියටත් බලනව.ස්තූති.❤❤

    • @ramanijayakody2263
      @ramanijayakody2263 5 หลายเดือนก่อน

      සාක්කු දාන්න ස්කෝලෙන් ඉඩ දෙනවද.ඒක girl ලට හොද නෑ.මිනිස්සු අස්සෙන් අත් දාන නිසා

  • @NimaliPriyangika-hw9ft
    @NimaliPriyangika-hw9ft 10 หลายเดือนก่อน

    Oya kiyala dena hama adumakma hodata therenawa mis aththamai oyata godak pin

  • @PriyankaWijerathna
    @PriyankaWijerathna 2 หลายเดือนก่อน

    Oya kiyala dena widiya hodata therenawa akki....❤❤❤budu saranai oyata

  • @asokashirani8175
    @asokashirani8175 ปีที่แล้ว

    Oya thma hariyatama keyala dunna thancks isu miss

  • @SalonSashi-tc2xl
    @SalonSashi-tc2xl 2 หลายเดือนก่อน

    මිස් ට ගොඩාක් පිං.මිස්ගේ වීඩියෝ එක බලලා මාත් මැහුවා.💖💖💖💖💖

  • @anuruddikadilrukshi6168
    @anuruddikadilrukshi6168 4 หลายเดือนก่อน

    Miss mama oyage vidiyata sudu gauma kapala mahuwa..lassanai kiyala kiwa gauma aran giya kattiya ..aththatama matath sathutui ..oyata godak pin mis..

  • @dilruliyanage1267
    @dilruliyanage1267 2 ปีที่แล้ว

    Oyata godak sthuthi,pahadiliwa kiyala denawa.

  • @chamodisimanthika4054
    @chamodisimanthika4054 3 ปีที่แล้ว

    Harima pahadili miss thank you

  • @nishshankapremasingha1380
    @nishshankapremasingha1380 ปีที่แล้ว

    Thank you miss .hodatatheruna

  • @susanthakumara6006
    @susanthakumara6006 ปีที่แล้ว

    Godaaaak hodata theruna akke❤️

  • @sandhyakumari4509
    @sandhyakumari4509 2 ปีที่แล้ว +1

    Thank you very mch my dear ishu

  • @shermilaemoney311
    @shermilaemoney311 5 หลายเดือนก่อน

    අනේ ස්තුතියි.. දන්නේ nethiwa හිටියේ.. 😍😍😍

  • @kalpanianthony6842
    @kalpanianthony6842 3 ปีที่แล้ว

    Oya aththatama harima pahadiliwa, piliwelata, hondata therenna kiyala denawa. Godaak sthuthiy. Gadak aya mulin hondata kiyala deela, kaalayak yanakota dewal hangala kiyala denawa. Oya hamadaama mey widihatama kiyala denna. Eka godaak honda wadak. Oyatath, pawuley hamotamath Jesu Pihitai !

  • @PriyankaWijerathna
    @PriyankaWijerathna 2 หลายเดือนก่อน

    Akki oya nisa math den lassanata sudu gawn mahanawa godak pin akki

  • @DinushaM-m5g
    @DinushaM-m5g ปีที่แล้ว

    Niyamai miss,gd luck❤❤❤❤

  • @pawaninisansala6465
    @pawaninisansala6465 9 หลายเดือนก่อน

    , හරිම පැහැදිළියි මිස් ❤❤❤

  • @nilukasadamali6421
    @nilukasadamali6421 ปีที่แล้ว

    හරිම ලස්සනට ඔයා හැමදෙම කියලා දෙනවා එකට ඔයාට ගොඩක් ස්තුතිය නංගී 🙏❤️

  • @ruwanindika9544
    @ruwanindika9544 2 ปีที่แล้ว

    Harima pahadili thank you

  • @urbanbellavlogs.3091
    @urbanbellavlogs.3091 3 ปีที่แล้ว +1

    ගොඩක් hodaye

  • @danushkasameera7804
    @danushkasameera7804 3 ปีที่แล้ว

    Athtatama godak hodata ki denawa.thank you very mach

  • @lakmalchathuranga1502
    @lakmalchathuranga1502 2 ปีที่แล้ว +2

    හරියටම පැහැදිලි වුණා ගොඩක් ස්තූතියි මිස්

  • @nethmafdo107
    @nethmafdo107 2 ปีที่แล้ว

    Aththatama harima pahadiliwa kiyala denawa