- 70
- 413 571
Mahum City මැහුම්
Sri Lanka
เข้าร่วมเมื่อ 13 ก.ค. 2018
ආයුබෝවන් යාළුවනේ
මගේ නම R උමා ප්රතිපනී දැනට මැහුම් උපදේශිකාවක් විදිහට කටයුතු කරන ගමන් නිමි ඇඳුම් ව්‍යාපාරයක් ද පවත්වා ගෙන යනවා ඉතින් මට හිතුනා මැහුම් සම්බන්ධව මා ලබා ගත් මගේ දැනුම සහ අවබෝධය ඔයාලටත් ලබාදී දැනුම බෙදාගන්න්ට
Mahum City
මැහුම් සිටි
th-cam.com/channels/_bXsBVGWS7eO_8DoCx-Upg.html
profile.php?id=100070367620887
mahum_city
#මැහුම් #Mahum #Mahum_City #මැහුම්_සිටි
#මැහුම්_පාඩම්_සිංහල
#ගවුම්ඩි_සයින්
දිග අත හැට්ටයක් | long sleeve top sinhala | Mahum City
#blouse #top #sinhala #mahum_city
ආයුබෝවන් ඔයාලා හැමෝටම ,...! mahum city with prathipani TH-cam chennal එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිලිගන්නවා.
අද මම ඔයාලාට කියල දෙන්න යන්නෙ, අලුත් අත් මෝස්තරයකින් බ්ලවුසයක් ලස්සනට නීට් එකට මසාගන්නා ආකාරය ,
Hello to all of you, ...! Welcome to mahum city with prathipani youtube channel.
Today I am going to teach you how to sew a blouse with new sleeve and chinese collar neatly,
මේ විඩියෝ එක බලලා ඔයාලාට අපැහැදිලි තැන් හෝ දැනගතයුතු දෙයක් තියනවා නම් පහළින් comment කරන්න,
ඔයාලා මගෙ මේ විඩියෝස් වලට කැමති නම් mahum city with prathipani TH-cam chennal එක subscribe කරන්න, videos වලට like කරන්න ඒවාගෙම මෙම විඩියෝස් ඔයාලාගෙ යාඵවන්ටාත් share කරන්න.Thank you...........!
ඉතින් ඊළඟ episode එකෙන් හමුවෙමු good luck all of you ...!
If you watch this video and have unclear places or something you need to know, please comment below,
If you like my videos, subscribe to mahum city with prathipani TH-cam channel, like the videos and share these videos with your friends.Thank you ...........!
So see you in the next episode good luck all of you ...!

มุมมอง: 14 820
วีดีโอ
Mahum City/පාසල් සුදු ගවුම/sudugawuma/පාසල් නිල ඇඳුමlසම්මත මිමි සහිතයි/මැහුම් සිටි, school uniform
มุมมอง 46910 หลายเดือนก่อน
පාසල් සුදු ගවුම th-cam.com/video/fxgCS2tX-Rs/w-d-xo.html
top design/blouse/kurta/ටොප්/බ්ලවුස්/කුර්තා/නවින අත්/කපා මසා ගන්නා සරල ක්‍රමය/cut and sew/mahum city
มุมมอง 14K10 หลายเดือนก่อน
#mahum #mahumcity #sewing #moderntop ආයුබෝවන් ඔයාලා හැමෝටම ,...! mahum city with prathipani TH-cam chennal එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිලිගන්නවා. අද මම ඔයාලාට කියල දෙන්න යන්නෙ, ටොප් එකක් රැලි අත සහිතව ලස්සනට නීට් එකට මසාගන්නා ආකාරය , Hello to all of you, ...! Welcome to mahum city with prathipani youtube channel. Today I am going to teach you how to sew a top with modern pattern neatly, මේ විඩියෝ...
මැගි අත සහිත බ්ලවුසය | Magyar sleeve blouse | Mahum City
มุมมอง 1.5Kปีที่แล้ว
#blouse #mahum_city #sleeves මැගී බ්ලවුස් එකක් මැසීමේ නිවැරදි පියවර | How to sew a Magyar blouse step by step | mahum city
sleeve/ Elastic thread sleeve/ sleeve design/ අත් මෝස්තර/sleeve cutting and stitching/muhum City
มุมมอง 783ปีที่แล้ว
#sleeves #frock #mahum_city
# How to cut a shirt collar #ෂර්ට් කොළරයක් කපාගන්නා ආකාරය #ශර්ට්කොලර් #shirt collar #mahum city
มุมมอง 7442 ปีที่แล้ว
#shirtcollar #collar #කොලරය #ශර්ට්කොලර් how to cut shirt collar, shirt collar cutting, mahum city, sewing ශර්ට් ,කොලරය, මැහුම්
frock | little girl frock |ගවුම් | Mahum City basic bodies pattern, මූලික පතරොම ඉතාමත් සරලව
มุมมอง 1.3K2 ปีที่แล้ว
#frock#basic_frock#mahumcity මූලික පතොරම ඕනම ඇදුම් සදහා Basic Bodice Pattern Hi friends! in today's lesson I am going to teach you how to make Basic Bodice for little girl's frock, If this is your first time on this channel welcome please subscribe, like and share
pant cuttings kids shorts & stitch, ළමා කලිසමක් මසාගමු | Mahum City
มุมมอง 2.8K2 ปีที่แล้ว
pant cuttings kids shorts & stitch, ළමා කලිසමක් මසාගමු | Mahum City
lining neck cutting and stitching , කර මසාගන්නා ආකාරය , Mahum City
มุมมอง 2.6K2 ปีที่แล้ว
lining neck cutting and stitching , කර මසාගන්නා ආකාරය , Mahum City
placket | ප්ලෑකට් | Kurti open | Mahum City
มุมมอง 9752 ปีที่แล้ว
placket | ප්ලෑකට් | Kurti open | Mahum City
neck stitching | ලයිනින් කර මෝස්තර | Mahum City
มุมมอง 1.3K2 ปีที่แล้ว
neck stitching | ලයිනින් කර මෝස්තර | Mahum City
Blouse ( flared sleeves ) - බ්ලවුස් Mahum | Mahum City
มุมมอง 3.2K2 ปีที่แล้ว
Blouse ( flared sleeves ) - බ්ලවුස් Mahum | Mahum City
ටොප් | long top | stylist top | mahum City
มุมมอง 9K2 ปีที่แล้ว
ටොප් | long top | stylist top | mahum City
සුදු ගවුම පාසල් නිල ඇඳුම මහමු - sudu gauma | Mahum City
มุมมอง 12K2 ปีที่แล้ว
සුදු ගවුම පාසල් නිල ඇඳුම මහමු - sudu gauma | Mahum City
Double layer top | ටොප් ඩිසයින් | stylish Tops | Mahum City
มุมมอง 3.3K2 ปีที่แล้ว
Double layer top | ටොප් ඩිසයින් | stylish Tops | Mahum City
happy sinhala and hindu new year 2022 | Mahum City | සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා 2022
มุมมอง 1322 ปีที่แล้ว
happy sinhala and hindu new year 2022 | Mahum City | සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා 2022
Kaftan Butterfly, Circle top | mahum city
มุมมอง 5752 ปีที่แล้ว
Kaftan Butterfly, Circle top | mahum city
simple frock | ගවුමක් මසා ගමු | Mahum City
มุมมอง 17K2 ปีที่แล้ว
simple frock | ගවුමක් මසා ගමු | Mahum City
waistband | sewing | සායේ ඉනට බෑන්ඩ් | Mahum City
มุมมอง 9562 ปีที่แล้ว
waistband | sewing | සායේ ඉනට බෑන්ඩ් | Mahum City
මිස් අඳින ඉරි පේන්නෑ
ලොකු ලමයින්ටත් මිමි අරගෙන සුදුගවුම මහන විදිය vedio එකක් කරන්න පුළුවන්ද මිස්.
Karamu sure
❤😂🎉😢😮😅😊❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks
Welcome
තෙරුවන් සරණයි.
Thank you! තෙරුවන් සරණයි
Mata border fabric ekakin bordere yatata enna fleyard skert eka kapanahati kiyala dennako
Useful...thanks
hoya hoya edapu vidiyo akak ane ath kiyala denawa therum ganna bane wegeth wadi mukuth therenna thawa tikak pahadiliwa hemin vidiyo aka karannako sorry kiyanna unata
නොදන්නා කෙනෙකුට ඉගෙනගන්න නම් බෑ....කියල දෙනවා අවුල්
Eka nam aththa mara kalabale
ඉලක්කම් ගොඩක් කියනවා තේරෙන් නෑ.
Hodata kiyala dunna thank mis
ඔයා කැමති නම් ඇඳුමේ ෆොටෝ එකක් මැහුම් සිටි ෆේස්බුක් පේජ් එකට දාන්න, thank you comment කරාට
Thank you sis god bless you ❤️🙏
Welcome and thank you for your comment
Ane mis oyage samahara mimi kiuwe nane
Thank you miss
Welcome
ලස්සනට කියලා දුන්නට ස්තූතිය ❤
කමෙන්ට් කරාට ස්තූතියි
Thanks mis♥️
Welcome 😊
පග් දළ බස් මම ඉන්න 22:37 ,
ගොඩාක් වටිනා tips එකක් .පැහැදිලිව කියා දුන්නා.ගොඩාක් ස්තුතියි 🙏 තෙරුවන් සරණයි ❤
ස්තුතියි කමෙන්ට් කරාට
ගොඩක් වටින පාඩමක්.බොහොම ස්තූතියි ❤❤❤❤
ස්තුතියි කමෙන්ට් කරාට
ගොඩක් ස්තුති මිස් .මියුසික් එක ටිකක් අඩු කරන්නකෝ
Ok thanks, comment karata
Gaum mostharekuth kiyala dennako
Ok, thanks ! ඔයාට අවශ්‍ය මෝස්තරයක් තියෙනව නම් මගේ FB එකේ post එකක් දාන්න
Ane man s b nam na mis
හරි එහෙමනම් මම වීඩියෝ එකේ දාලා තියෙන මෝස්තර වලින් එකක් කරන්නම්කෝ 😊
ගොඩක් හොදට තේරුනා මිස් .තව ගවුම් මහන පාඩම් කියලා දෙන්න පුළුවන් ද මිස් .
කමෙන්ට් කරාට ස්තුතියි, මම ගවුම් මෝස්තර දාලා තියෙනවා
ස්තුතියි කමෙන්ට් කරාට ගවුම් මෝස්තර මම අප්ලෝඩ් කරලා තියෙනවා ඒවත් බලන්න
Godak watinawa thanks
Welcome 🤗
Lassanai.thank.you.miss
Your welcome 🤗
Kara wataya rali tiyan kota wadi karanna ona nedda
ඔව් ඉදිරිපස අඟල් දෙකක් වැඩි කරලා ඇල රේඛාවක් ඇඳලා තියෙන්නේ එකයි
Thank you so much 🙏🙋
Welcome 🤗
Redi wargaya monawada
Oxford cotton fabric, වර්ගයක්
mis mama mehuwa hodata awa thank you
ඔබගේ ආදරණීය අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි! . ඔබ කැමති නම්, මගේ Mahum city academy BF page එකට ඇඳුමේ photo එක share කරන්න
thank you mis sarijekat akka kiyala denna oyata godak pin hodata theruna ❤❤
අනිවාර්යෙන් ඉදිරියේදී සාරි blouse එක කරන්නම්
🎉
Thank you 🙏
මිස් මැහුම් පන්‍ති කරනවද,සම්බන්ද වෙන්නෙ කොහොමද
ගොඩාක් හොදින් කියලා දෙනවා
Thank you
Wegawath wadiyi, nodhanna kenekuta therum. Ganna amarui
Thank you miss
Welcome 🤗
Good work.
Thanks
ගොඩාක් පින්.🙏
ගොඩාක් පින්.🙏
වෙන අයගෙ විඩියෝ වගේ නෙමෙයි.කියලා දෙන ඒවා ගොඩක් පැහැදිලි.මහන්නත් ආස හිතෙනවා ඒක නිසා.😊
Thanks 👍
කරවට මිනුම අනිවාර්යයෙන් 4 බෙදන්න ඕනීනේ හැම මහන ඇදුමකම මිස්...
ඔව් හතරෙන් බෙදලා තමයි ගන්න ඕන
🎉❤ ඔයා ගොඩක් හොද ට පැහැදිලි කරලා දෙනවා...ආසයි අහගෙන ඉන්නත්... ආදරේ...අළුත් ඇදුම් නිර්මාණ කරලා එවා මහන විදිය අපට කියලා දෙන්න....,🙏🙏❤️❤️💐💐
ස්තුතියි 👍🙏❣️❣️❣️ ok sure
මට හමු වුන පැහැදිලිව කියලා දෙන මිස්..බොහොම ස්තූතියි..💐💐බොහොම පිං ඔබ තුමියට 🙏🙏
ස්තුතියි 👍
very useful video thanks miss. clear explanations.
Thank you 😊
ඉතා හොදයි .. බොහොම ස්තුතියි
Thank you
ඉතා හොදයි .. බොහොම ස්තුතියි
ස්තුතියි කමෙන්ට් කරාට
Harima lassani.godak dewal igenagatta❤️👍
ස්තුතියි
කහා පාට චෝක් ඵක ගන්න ඵපා.පේන් නෑ...
ආධුනිකයන් සඳහා මූලික පාඩම් වලදී පැහැදිලිව දීලා තියෙනවා රූප සටහන ඇඳගන්නා ආකාරය
th-cam.com/video/vg4uZISK2Jc/w-d-xo.htmlsi=TboCbdKOtd6cEKvt
සේරම හොදයි.කොලර් එක කපපු විදිහ...ඇන්ද විදිහ..මහපු විදිහ අපහැදිලියි.
හරි මම තවත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නම් කොලර් එක . කපාගන්න විදිහ
Ane harima pahadili ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks 😊
හරිම පැහැදිලි 😊❤
Thanks
Harima pahadiliy
Thank you
Attamai adum mahana hama video ekakma balan awa. Habai adai oyage videos dakke. Harima neet. E wagema uwamanama design tamai kiyala denne.
Thank you 😊