Thank you for all you’ve done toward the unique victory. I followed all your programs I am 83 years old retired teacher of 50 years now living in the USA. This is what I wanted to see before I died. Thank you for your contribution. May the Lord Jesus bless you and yours.
Ape rata goda naganna apith ekka Inna ekata godak pin...me rate daruwanta Hoda ratak labunoth athi..apita ra diwa nobala wada karanna puluwan me rata wenuwen
අද දිවුරුම් දීපු තැන බලන්න එතනම කීයක් ඉතුරු කලාද. අනිවාර්යයෙන් ඉදිරිය සුබයි ❤❤
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
කෝටි10 ක් ඉතුරුයි...
මතකද රනිල් මහල්ලාට ජාතික දින උත්සවයේ ටොයිලට් වලටවිතරක්ම කෝටි ගානක් වියදම් කෙරුවා
කොහොමත් ඔහු නාස්තිය අවම කරනවා කියලා කිවුවානේ..
That’s very true. Let the first impression remain as it is. Wish you all the best Mr President
වාහන පෝලිම් නැහැ .නැටුම් ගැයුම් නැහැ .කාලය නාස්ති කලේ නැහැ .ආවා දිවුරුම් දුන්නා .විනාඩි 30 ක්වත් නාස්ති කලේ නැහැ .සාමන්‍ය පුරවැසියකු සේ පිටත් උනා.අනුර ගේ වචනයෙන් ම හරිම සරලයි.අනුර නුබ අපේ ම මිනිසෙක් .ආදරෙයි පැලෙන්න .❤❤❤❤❤
ස්තූති කතාවට නම් විනාඩි 30ක් විතර ගියා...😂😂😂
Good luck my cantri❤
❤❤❤❤
@@AchalaWeerasingha-e7eආයිත් ටිකක් බලලා එන්න ,ඊට පස්සේ ඇවිත් ආයිත් පුන්නක්කුයි තණකොළයි කන්න හොදේ
❤❤❤❤
අවුරුදු 05කට තනතුර දුන්නෙ.අපි හැමෝම රට මාසෙන් 02න් ගොඩ ගන්නකල් බලන් ඉන්න එක නෙවේ වෙන්න ඕන.මේක ක්‍රමානුකූලව යන්න ඕන ගමනක්.ඒකට අපි හැමෝම උදව් කරන්න ඕන.මොකද මේ පත්වුනේ තනි මිනිහෙක් ❤️🔥
නියම කතාව සහෝදරය.ඔන්න ඔය ආකල්පෙ තමයි රටට ඕන
තනි නෑ අපි ඉන්නව සහෝදරයා වෙනුවෙන් ❤❤
සම හරක් උම්බෑ කියයි..
මනමාලි දුන්නගමන් බබා කෝ කියල..
@@KevinLeon-21 ganikka urthiya aramb karinna ratta dunnu weyi
Eya echchara kal inne.
කොරියාවේ කොල්ලො ගෝඩාක් රට වෙනුවෙන් ඩොලර් වැස්සක් වස්සන්න ලැස්තියි..💪🏻💪🏻
ජය වේවා
අනේ ඇත්තටම නියමයි. කොරියාවෙ කොල්ලො මාරම සපෝට් එකක් දුන්නා. මටත් දේවල් කියල දුන්නෙ කොරියාවෙ යාලුවෙක්. ❤ මට මාරම සතුටුයි චන්දය දීම ගැන අනුර සහෝදරයට.
❤❤❤❤
Supiri❤❤❤
ජය වේව ❤️❤️❤️❤️❤️
මැදපෙර දිග ඉන්න අපිත් උපරිම උදව්.කරනවා පුලුවන් විදිහට අපේ අලුත් ජනපති අනුර.සර්ට❤❤.ජයවේවා 💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤
❤❤❤❤
@@NadeNade-p9m ubalam me arabi karyan ge pukka hodnne ublage pauwla prsnnya wesnda gnne Moda JVP me anduwa 1 awruddan ewaryi
Sahatike atte anurete jayewewa
@@Sghgdghපලයන් යන්න දකයි පනහේ අවජාතකයා😂😂 පුප පලනවා තොගේ රියල් account එකෙන් වර😂
අනුර මහත්තය පැරදුනානම් මම කවදාවත් ආයෙ ජන්දය දාන එකක් නෑ.සුදා ඔයා දීපු සපෝර්ට් එක මාරයි.ස්තූතියි .ආදරෙයි අපේ ජනාධිපතිතුමාට.❤❤❤❤❤❤
Mamath
මමත් එහෙමයි
අපි රටෙන් යන්න හිටියෙ
Mamat aehemai
ඒ වුනාට මිනිස්සුන්ට අපහාස කරන එක නම් එච්චර ම හොඳ දෙයක්නම් නෙවෙයි ..සුදා ඔයා හෙලයෙක් වුනාට කතාවනම් නිකන් හෙලුවෙන් වගේ..ඔයාගෙන් කරැණාවෙන් ඉල්ලන්නේ සුදා වචන පාවිච්චි කරනකොට දෙවරක් සිතා බලනමෙන් කරැණාවෙන් ඉ්ලාසිටිමි
අපි රට විරුවො....අපි අලුත් ජනපති සමගයි..අපි අපේ රටට විදේශ විනිමය එවනවා..රට ගොඩ ගන්න උපරිම සහයෝගය ලබා දෙනවා....අපිත් ආසයි ලන්කාවට ඇවිත් ලස්සනට ජීවත් වෙන්න...අපිට විශ්වාසයි අපිට සතුටින් ජීවත් වෙන්න රටක් ඔබ තුමා අපට හදලා දෙවි කියලා ....ඒ තැනට රට ගේන්න අපිට පුලුවන් අපේ සහයෝගය ඔබ තුමාට ලබාදෙනවා ...සුභ පැතුම් ඔබ තුමට...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
අපිත් එවනවා යූරෝ ..
Hemoma a kiyanna dollars ewanna kiyala.
❤❤❤❤❤❤❤
මාත් උදව් කරනව මගෙ පඩියෙනුත් දෙනව අපේ සහෝදරයා වෙනුවෙන් යන එඋන් ගියවේ බලු වැඩ කරල අපි නැගිටිමු ..මෙච්චර කාලයක් මාත් බලන් හිටියෙ කවුද නියම නායකයා කියල..හරිම කෙනා හමුවුනේ දැන් ..❤❤❤ මාත් ඉන්නව අපේ සහෝදරයා වෙනුවෙන් ...
මම අවුරුදු දෙකක පඩිය එකතු කලා දැන් දානවා අනුර සහොදරයා වාසනාවක් මම බහරේන් ඉදලා චන්ද හැරෙව්වා අද හරි සතුටු යි. මල්ලි ටත් තෙරුවන් සරණයි
Thanks
❤❤❤❤❤
අනේක වාරයක් ස්තූතියි ඔබට!
thanks bro.❤❤
බොහෝම ස්තූතියි
සුදා uncle.. ඔයාට ඇත්තටම ගොඩක් ස්තූතී.. තවත් ඔයාගෙ උදව් ඕනෙ අපේ රටට.. ඔයා වගේ අය නැත්නම් සමහර විට අපේ වයස් වල බහුතරයත් එක එක දේශපාලකයන්ට නතු වෙන්න තිබ්බා.. ඔයා වගේ අය නිසයි තරුන පරපුර කොන්ද කෙලින් තියන් ඉන්න තවත් motivate වුනේ.. ඔය කටට රන් මසුරන් ආකර පිටින් හලලත් මදි.. කවුරු ජනාදිපති වුනත් අපිට මේ රට ඕනෙ.. ඒකට තව වැඩ ගොඩක් කරන්න තියෙනවා.. ඒ නිසා දිගටම ඔයාගෙ මේ සේවාව අවශ්‍යයි..❤ හැමදාම ආදරෙයි uncle..
සුදත්ත මහත්මයා ඔබ රාජපක්ෂල ඒලවන්න හැදුව දවසෙ ඉදන්ම මම ඔබගේ වීඩියෝ බලන්නෙ ඔබ මේ රටේ අනාගත දරුවන් වෙනුවෙන් කල උතුම් මෙහෙවරට අනේකවාරයක් පින් හොරුන්ගෙන් මේ රට බේරගන්න ගත්ත උත්සාහය අමරණීයයි!🎉 මමත් අරාබි රටක සේවය කරන්නෙ අද දවස හදවතින්ම සතුටු වෙනව මටත් ඡන්දය දාන්න තිබුනනම් තවත් සතුයි ඒත් මම පුලුවන් හැමදෙනාගෙම ඡන්දය අපේ අනුර දිසානායක ජනපති කරන්න සහයෝගය දුන්න ඔබතුමා විශ්වය රකිනවා!තුණුරුවන් සරණයි ! අභිනව ජනපතිදුන්ට පොහොසත් රටක් ගොඩනගන්නට සුභාශිංශන🎉🎉🎉🎉
ගොඩක් අය කැමති උදව් කරන්න වහාම ක්‍රමයක් හදන්න ඩොලර් වැස්සක් වසසන්න සහතකයි විදෙස් ගත ශ්‍රීලංකිකයන් හිතුවොත් අපට පුළුවන්
මම pint බාස් කෙනෙක් මම මාසෙට ලක්ෂයක් විතර පඩි ගන්නවා මට පුළුවන් රජයේ එක සේවකයෙකුට ලබන මාසේ පඩිය මන් දෙනවා අපේ අනුර සහෝදරය වෙනුවෙන්
🎉 පුදුම ආඩම්බරයක් දනෙන්නේ...වචනෙත් ඇති..
අනේ මට උදව්වක් කරන්නකෝ යාලුවෙ😢
මමත් රජයේ සේවකයෙක්. රටේ සුභ සිද්ධිය වෙනුවෙන් ඇත්තටම මාසයක වැටුපක් නැති වුනා කියල අපි මැරෙන්නේ නෑ
ඔබ තුමාට ගරු කරනව
හරිම ආඩම්බරයි ඔයා ගැන, අපිත් පුළුවන් උත්සාහයක් දරන්නම්,,,🎉🎉🎉🎉🎉
කවදාවත් නොහඩපු මම අනුර දිනවාම සතුට වැඩි කමට ඇඩුවා. රටට යහපතක් වේවි කියා....එසේම කරන්න හැකිවේවා..
දෑසට කඳුළු ඉනුව සත්තයි..😢..සතුටට.
❤
❤
Math 😢😢😢
Ane ow matath 😢 aetthamai
මැරෙන්න කලින් දුන්න මගේ වටිනාම ඡන්දය. ඇත්තටම සතුටුයි ජනාධිපතිතුමනි ඔබට මේ මව්බිම ගොඩ නැගීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා.යෝධ බල ශක්තිය ලැබේවා.නැණ නුවණ පහල වේවා.තෙරුවන් සරණයි.❤❤❤❤❤
ටිකක් හිටපන් මාසයක් දෙකක්
සුදත්ත අය්යෙ පාර්ලිමේන්තුවේ මැතිඇමතිවරුන්ට දෙන කෑමත් වේලත් අත්හටවන්න ඔබට පුලුවන් සුදත්ත අය්යෙ ..මොකද ඇත්තටම එතනත් ලොකු නාස්තියක් වෙනව.
ඔබේ සමීක්ෂණය දිගටම බැලුව ඒක ලොකු හයියක් උනා අනිත් අය දැනුවත් කරන්න නියමයි සුදා අයියා...
විනාඩි 15 යි අපේ එකා දිවුරුම් දීලා ඉවරයි....ලොකු රැගිලි නෑ,. පව්ල් පිටින් ගෙනාවේ නෑ ඉතින් පලවෙනි වැඩේ ඉදලම හරි නිහතමානී ....ඒකට ආදරෙයි ...අපි ඉන්නවා නුබේ සහයට ....mr.president ......
ආදරෙයි හදවතේ නායකයාට...❤❤❤
පාරේ එක්ක යන්නවත් පුළුවන් පවුලක් නෑනේ.
අන්න හරි කෝටී කීයක් කානවද වෙන එකෙක් අවානම්
@@sajith2176උබේ පවුලදීපං ගොනා
රටට හෙන ගැහුවත් මොකෝ සල්ලි කන උන්මයි තොපිට ඕනාර නාමල් ගෙනාවනම් හරි නේ වහල්ලු හදන්න බෑ මොනව කලත්
කලින් එකා පෑන පෙට්ටිය දාපු එකා...😁😁
@@sajith2176ගූ කන සක්කිළියො, මෙතුවක් රට පාලනය කොරපු තොපේ පාදඩ සක්කිළියන්ගෙ පවුල් හොඳට තිබිල උඹේ ගෑණිත් විකුණලා කන්න සෙට් කෙරුවා අමතකයිද?. ගූ කන බල්ලො.
ජනාධිපති තුමනි ඔබ තුමාට ජය වේවා. අපේ රටටහොද ජනපති කෙනෙක් ලබා දුන් විශ්ව මෑණියන්ට ස්තූතියි.
එය සහතික ඇත්ත.
අපි හැමදාම අපේ ජනාධිපති තුමාට පුළුවන් විදියට උදව් කරනවා. ඔබ තුමාටත් ජයවේවා
1948දී සුද්දන්ගෙන් කළු සුද්දො රට බාර ගත්තා .2024 සැප්තැම්බර් 22 මෙි රට කළු සුද්දන්ගෙන් හෙලයෙක් අතට පත්උනා.❤❤❤❤❤❤❤❤
මේ පාර තමයි තමයි මහා කළු සිංහලයෙක් අපේ රටේ ජනාධිපති උනේ 🎉❤
💯✅💯✅💯✅💯✅💯🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@@AAVWorldaniwa
great
මම හිතුවේ okamai ❤
මම අනුර දිනන කමි හිටියෙ උන්ඩියල් ක්‍රමයට එවන්නෙ නැතිව මම මෙහෙ තියන මුදල් බැංකුවක් හරහා ලංකාවට එවනවා
මෙහෙ ඩිපොසිටි කරාට අපිට ලොකු පොලි අනුපාතයක් ලැබෙන්නෙ නැ.
මම ලංකාවෙ දාලා සුකොප බොගිව මගෙ ඡිවිතය ගෙවනවා.❤❤අනුරට තව ආන්ඩුව කරන්න ඩොලර් එනවා❤
Thanks
ඔයා ඇත්තටම රටට ආදරේ කෙනෙක් ..ජයවේවා ❤❤❤
Math ehemai
සිතුවිල්ලටත් ස්තූතියි
Thanks
දුන්නු චන්දෙකින් ආත්ම තෘප්තියක් ලබන එකම චන්දය මේක..තදින්ම විශ්වාස කරනවා අනුර සහෝදරයා ඔයාව...අපේ ආශිර්වාදය සදා ඔබට...ජය වේවා ශ්‍රී ලංකා ..✌️✌️✌️❤
Sahathika atta
සහතික ඇත්ත
Sirawatama saho ❤😊
අපි ඩොලර් එවනව අනුර සහෝදරයට වැටෙන්න දෙන්නෑ ❤❤❤
Aniwaren❤🎉
ඇත්තටම උබත් අයියේ ලොකු කැපවීමක් කරා උබට කොහොම ප්‍රශන්සා කරන්නද කියලා තේරෙන්නේ නෑ ගොඩාක් ස්තූති❤❤❤❤
අපි මේ ආණ්ඩුව රකිනවා වැටෙන්න දෙන්නේ නෑ. ඒකනම් බොක්කටම දැනුනා අයියේ. අනිවාර්යෙන්ම අපි මේ රජය රැකගන්න ඕනේ. ❤
Pukka thamiy rakknne
Higa kanna thamiy wenna😊
@@Sghgdgh ඇයි මෙච්චරකල් කෝටිපතියෝ වගේද රටේ මිනිස්සු ජීවත්වුනේ?
@@nimeshnimesh4842 අනිත් අයට වැඩ බැහැ කියලා නේද අනුර කුමාර බලය ගත්තේ. දැන් පළවෙනි දවසේ ඉඳන්ම නහයෙන් අඩනවා
@@Shirline-l9n පැරදිච්ච උඹලනි බන් ගෑනි මැරිච්ච මිනිහ වගේ හැමතැනම අඬන්නේ. රටට කෙලවෙනකන් බලන් ඉන්න අධමයෝ.
ඔබ තුමා රට වෙනුවෙන්, ජනතාව උදෙසා මේ රට කාලකන්නිගෙන් ගලවා ගැනීම සඳහා කරන සේවයට ස්තූතියි !!
මාරම සතුටුයි අනුර සහෝදරයාට මගෙ චන්දයත් දීලා එතුමාව ජනාදිපති කරාට .රට ගොඩගන්න ඔබතුමාට බුදුබව අත්වෙයි❤️🙏
මැරෙන්න කලින් අපි දීපු චන්දයක් දිනුව ඒකට සතුටුයි සහෝදරයා.......
ඔබ මැරෙන්න කලින් ජනදයක් ගැන කතා කරනවා.අපි ජන්දෙ දුන්නේ සිස්ටම් එකක් හදන්න
අපිත් හොද රටක ජීවත් වෙලා මැරෙන්න ඕන
Ethiri tikath horakam karagenama yanna athi
UBA hamadama katin bathal sudo
Aadaree sahoo
Okenma marila yanna puluwan ubalata😅😅😅😅
මගේ ජීවිතේ ආසම චරිතය රෝහන විජේවීර සහෝදරයා .ඔහුගේ දේශපාලනයේ බලාපොරොත්තුව ඉස්ට උනා අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ව්සින් 2024දී.සුදා අයියා ඔයා ලොකු සහයෝගයක් දුන්නා.ඇත්තෙන්ම ස්තූති.❤❤❤❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන්ම රට වෙනුවෙන් ඕනිම කැපකිරීමක් කරන්න සූදානම් එකෙන්ම.👍👍👍👍👍🙋🙋🙋🙋👌👌👌👌👌👌🧭🧭🧭🧭
1990 සිට සීනුවට චන්ද ය දුන්න මම මෙදා සැරේ දිනුවා. හරිම සතුටුයි.
❤❤❤❤eka maru
අපි ඉන්නේ ඩොලර් එවන්න තමයි අපිට ඕන අපේ අහිංසක අසරණ ජනතාව ට හොදට කාලබීලා ඉන්න රටක් හදන්නයි ඕන... අනුර දිසානායක සහොදරයා අපි ඔබ සමගයි ❣️
සුදා අයියා ඔයාට ගොඩාක් ස්තූතියි අපෙ නව ජනපති තුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා
අනිවාර්යයෙන් ඔහුට විශ්ව මාතාව ගෙ ආශිර්වාදය තියෙනවා 👍🙏🌷
@@shanthijayamanna3255 Suda gota dinnata passeth ohoma thama kiwwa 😅
චාම් උත්සවය ඉතාම ආකර්ශනීයයි. සරලයි. තිසරන සරනයි!!! රටට,ජනපතිට,මාලිමාවට.❤
අනුර පැරදුනානම් මන් මේ රට දාලා යන්නමයි තිරනය කරන් හිටියේ.සුභපතනවා අනුරට ජනාදිපති සහෝදරයාහට ලංකාව හරි විද්හට වෙනස් කරලා දියුනු රටක් කරන්න ලැබේවා කියා.❤❤
හිටපන් මදු සමය ඉවර වෙනකම්😂
මමත්
@DeeHerat ඒ කිව්වේ😂
මමත් හිටියේ ඔය අදහසේමයි..දැන් අපිට ඉන්න රටක් තියෙනවා
@@Ashi12390 හනිමුන් එක. 😂 එතකන් දකින්නෙ හොන්දම විතරනෙ.
සුදා අයියා ඔයා වගේ තව තවත් එඩිතර මිනිසුන් මිහිපිට බිහිවේවා..❤❤
අනිවාර්යයෙන් මේ ජනාධිපතිවරණයේදී ඔබෙන් ලද සහය සහ ඔබ ජනතාව අවදි කරන්න දැක්වූ ප්රයත්නය අති සාර්ථක වුණා ඔබත් මේ කොටස්කරුවෙක් ජය වේවා 🎉
76wasaraka saapaya nimaweya
Horungena rata nidahas karapu hamotama thanks
💯☑️
අම්මෝ මුදල් ප්‍රේතයො ටිකට් දුම්මල ගහලම එලෙව්වා
🏆🙏 suda ayya karapu sewayata thanks 🙏
අනුර මැතිඳුණි ඔබට මේ රට යහපත් තැනකට අරන් ලස්සන ජීවිතයක් මිනිසුන්ට උදා කර දෙන්න වාසනාව ශක්තිය ධෛර්යය දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය නොවඩුව ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤ ආදරෙයි සුදත්ත අයියෙ ඔබ කරන ලද මෙහෙයට හදවතින්ම ස්තූතියි 🙏❤️
සුදත්ත මහත්මයා ඔබ කළ සේවයට අගයක් දෙන්න බැරි තරම් මේ රට යහ මගට ගන්නට ජනතාව සමග නිරන්තරයෙන් රැඳෙමින් දැනුවත් කිරීම් කරමින් රටේ ජනතාව දිරිමත් කලාට සියදහස් වර ස්තූතියි ❤❤❤❤🙏
Suda gota dinnata passeth ohoma thama kiwwa 😅
අනුර සර් දිනපු වෙලාවෙ ගොඩක් ඇඩුනා සතුටට තමයි ඇඩුනේ සුදාඅයියා රත්තංන් අයියා අපේ රට වෙනුවෙන් කඳුළු එනවා සුදාඅයියාට සියලු දෙවියන් ගේ පිහිට ලැබේවා බුදු සරණයි ❤
අනිවාර්යයෙන් අපි හැමෝම ඉන්නවා සුබපැතුම් ජනාධිපති තුමනි... රටට ජය ♥️
විදෙශ් ගත සියලුම දෙනා එකතු වෙමු මේ මොහොතේ ලන්කාවට ඩොලර් යවන්න ,❤❤❤අපේ අලුත් ජනාධිපති තුමාට සහය දෙමු 🥰🥰💪💪💪💪💪
අපි එකගයි එකෙම්ම
අනිවාර්යෙන්ම ❤️✊
Loweth....api kohoma hari. Goda damu ape rata....
එකගයි
❤❤❤
මොන චනල් බැලුවත් සුදා අයියාගේ වීඩියෝ බැලුවෙ නැත්නම් වැඩක් නැහැ .ජයවේවා ❤❤❤අයියේ.බුදුසරණයි දෙවීපිහිටයි .
පරබල්ලා......
❤nice speech
එහෙම ඩොලර් එක උඩ යන්න දෙන්නේ නැහැ ,මම ඉස්රායල් ඉන්නේ , මසෙකට එවන මුදලට වඩා වැඩියෙන් මේ මාසෙ එවන්නේ , රටවල් වල ඉන්න හැමෝටම කියන්නේ ,අපි අනුර සහෝදරයාට උදව් කරමු අපේ රට ගොඩ ගන්න .🙏🙏🙏
අපිත් ඉතාලියෙන් ,එක් වෙමු සියලුම දෙනා ❤❤❤❤
ඔව් අපි සිංගප්පූරුවේ අපි ඩොලර් යවමු ❤
@@madusankakurera1218 ❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම ❤❤
ඇත්ත ඔබලා අනුර මහතාට උදව් කිරීමට ඉදිරිපත්වීම සතුටට කරුණක්. වැටී තිබෙන රට ගොඩගන්න
අවුරුදු 1007කට පසුව රජරටට රජෙක් පහල උනා ඇත්තෙන්ම හරිම සතුටුයි අනුර සහෝදරයා ඔබට විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
බොරු කියන්න එපා ඇයි මෛත්‍රිපාල රජරට නොවෙයිද ?
@@piyaratnekariyawasam6970 පියා ගම්පහ
තෝරාපත් කරේ රටට නායකයෙකු මිසක් රජෙක් නොවෙයි. ගොන් කතා කියන්න එපා.
මේ කමෙන්ට්ස් දැක්කම රට ඉන්න අයගේ ගැම්ම ඇහුවම ඇස්වලට කඳුලු එනවා සතුටට ❤❤❤
ඇත්ත
aniwa api pana dila hari ape rata hadanawa ekata api eka men negetinna ona
ඇත්තටම කදුල ආවා .
මේක අපේ රට කියන හැඟීම තියන රට විරුවන්ට ❤️❤️❤️💐💐💐
සුදා අයියේ රට වෙනුවෙන් ඔයාල ගත්ත හැම උත්සහයකටම ගොඩාක් පින් අපි එකතුවෙලා මේ රට හදමු ජයවේවා තෙරුවන් සරණයි ❤️❤️👏👏👏👏
අපි යුරෝ එවනවා පුලුවන් විදිහට මේ රඡයට උදව්වෙනාවා මේතත්වයෙන් ගොඩවෙන්න❤❤❤❤
🙏
❤❤❤❤❤❤❤❤
අපි රට විරුවෝ...අපි මේ ආන්ඩුව නගා සිටුවන්න අවශ්‍ය මුදල් අපේ රටට සැම මසකම එවනවා..එකා මෙන් වැඩ කරන ආකල්පයක් හැම කෙනාම සිතට ගන්න...ජය වේවා !!! අපේ මව්බිමට...
අනිවාරෙන් අපි ලෝකෙ කොහෙ හිටියත් අපේරට
🙏🙏🙏🙏🙏
අනිවාර්යෙන්ම.රට.විරැවො.අපි.ලැස්තියි..කියන්න.බැක්කුවකට,අපො.සල්ලි.දන්න🎉🎉❤❤
අනිවාර්යයෙන්ම
ඔව්ව්ව් ...
අනිවාර්යයෙන් .
මමත් පිටරටක සේවාව කරන කෙනෙක් ....
🇮🇹
🎉️ඔබතුමාට උණුසුම් සුභ පැතුම්🎉️ ... අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා කියූ ආකාරයටම අපේ රටේ ක්‍රමවේදය වෙනස් කරලා හොරකම දූෂණය වංචාව නවත්වලා අපට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදාකර දේවි කියලා..🇱🇰❤️
ඒක හොද අදහසක් මං comment එකක දක්කේ. රජයෙන් පොදු account එකක් open කරල දෙන්න පුළුවන්නම් මේ රට ගොඩ යනකන් අපි රට ඉඳන් ඒකට සල්ලි එවන්නම් අපේ පවුල් වලට සහ වෙනත් අවශ්‍යතා වලට එවනවට අමතරව යම් මුදලක් ඩොලර් 10ක් හරි අපිට ඒකට දාන්න පුළුවන් ඒක අපි අපිට පොලියක්වත් කිසිම වාසියක් බලාපොරොත්තුව නොව අනාගතේ ලස්සන රටක් අපේ දරුවන්ට ගොඩ නැගෙනකම් අපි කරන කැප කිරීමක්.අපි දන්නව කිසි කෙනෙක් ඒවා මංකොල්ල කන්නෙ නෑ කියල. මං දන්නෙ නෑ මේකේ නීතීමය පැත්ත ඒත් සුදා මේ ඔබේ අවදානයට. මොකට කට්ටිය කියන්නෙ
මමත් ඔය යෝජනාව කරල comment කලා. කරන්න පුලුවන් නම් හොඳ අදහස.
එකඟයි
Ou kmti ❤❤❤
Ane kohomahari ek krnn kiynn dnuwath krnn
අපේ රටේ මිනිස්සු මෙහෙම එකතු වෙන එක ගැන අවංකවම සතුටුයි.. අවස්ථවක් ලැබෙයි.. අපි ඔක්කොම එකතු වෙමු..
සුපිරි සුදා අයියේ.සුපිරියක් තමා ඔයා කල මෙහෙවර කියලා නිම කරන්න බැහැ ..රටේ දියුණුව වෙනුවෙන් කැප කරන ඔබතුමා ඉදිරියටත් කෙලින් කතා කරන්න සක්තිය ලැබේවා.වංචාව දුෂනයට එරෙහිව සටන් කලයුතුයි මින් ඉදිරියට ..ජයවේවා..සුදා අයියේ..❤
මම යුරෝ 200 ක් රජයට පරිත්‍යාග කරන අතරම මම එකතුකරගෙන තියෙන යුරෝටිකත් බැංකුවට එනවා මම මහ ධනවතෙක් නොවෙයි. කොහොමද මගේ සල්ලි රජයට දෙන්නෙ කියලත් කියන්නකො කවුරු හරි
වචනයටත් ගොඩක් පිං.
ආදරෙයි පැලෙන්න❤❤❤
මාත් අනිවාර්යයෙන් එවනවා...
❤❤
ඔයාලාට ගොඩක් ස්තූතියි...
අනුර සහෝදරයා කියල මට කියන්න බැ මං අවුරුදු 23 කොල්ලෙක්.. ඒත් මං ආසයි ඒ වචනෙට.. අපි අපේ ජනාදිපතිතුමා වෙනුවෙ ඉන්නව... අනුර ජනාදිපතිතුමනි., අපිට ලස්සන අනාගතයක් හදලා දෙන්න ඔබට පුලුවන් 🥺❤ තෙරුවන් සරනයි මගෙ ජනදිපති සහෝදරයා..❤❤
මාධ්‍ය වේදීන් සුමට වචන හසුරුවන, අනිකාගේ ආත්ම ගෞරවය රකින, තමාගේ මෙන්ම සමාජ මාධ්‍ය යෙත් සාර ධර්ම රැක ගෙන දිසානාතිය ඉදිරිපත් කිරීම යුතුකම වන්නේය,???? වරද අපේ කරුමයයි??? තමාගේ මෑණියන්ගේ කරුමයයි 😂😭😭😭😭😭
සුදා ඔබට ණය ගැති සහෝදරයා ඔබත් මේ සටනට ලොකු මෙහෙවරක් කරා ස්තුතියි bro ආදරෙයි
❤❤❤❤සුදා ❤❤❤❤❤
අපි ලංකාවට ඩොලර් එවනවා. අනුර සහෝදරයා වෙනුවෙන් ❤❤❤
නියමයි ,අපි ට බැරි දේ ඔයාලා රට වෙනුවෙ කරලා අපි එකා වගේ අපේ ලස්සන රට ගොඩ අරගෙන ගව සම්පත ට පෙන්වමු.ජය වේවා. ඩොලර් එවන්න වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා .
Most certainly.
Api euro එවනවා ..ape rata හදන්න ..
ඩොලර් එවනවා මව්බිම වෙනුවෙන් ජනාධිපති තුමනි 💝🥰
Thanks ❤
අනුරට පුළුවන්. හැමෝම එකම හිතින් මුමුණ පල්ලා මේ විශ්වයට ඒ වචන හැම මොහොතේම නිදහස් කරපල්ලා. ඔය හොරුන්ගේ වචන වලට සැලෙන්න එපා. සොබා දහමේ ආශීර්වාදය අනුර සමගයි. ජයවේවා ජනපති තුමණි 🙏❤️❤️❤️❤️❤️❤️
👍👍👍👍👍❤
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰✅🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪💪🏾
රටේ ඉන්න හැමෝම මාස 3කට විතරක් රටේ ඩොලර් අනවශ්‍ය දේවල් වලට එලියට යන්න නොදී තියාගමු .
අපි ලංකාවට .ඩොලර් එවනවා ❤❤
එකෙන්ම
ඔව් අපි එකතු වෙලා රට ගොඩ දාමු
එල
ස්තුතියි ඔබට. මේ වෙලාවෙ $ එවන හාමෝටම අවුරුදු ගානක් හොරාකාපු හොර දේශපාලුවොන්ගෙ ගෝලයො ලංකාවේ ආයතන වල කොටස් ඉවත් කර ගත්තොත් $ ටිකක් ඉහල යාමට පුළුවන්. එය වැලැක්වීමට ඔබ එවන $ වලට බොහෝ ස්තුතියි
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාසයක් පඩ් නැ කියලා කව්රුත් පාරෙ හිගාකන්න වෙන් නැ රට රැකුමට අනුර සහෝදරයාට රාජ්‍ය සේවකයෝ උදව් කැපකිරිම කරයි ජන්ද දි වගෙ......ජය .....
definetly we always support to AKD
Ay uba kanna denawada
Ubada apita kanna adinna denne?
Ai uba kanna denawada pako😂
❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍
ඔබගේ දැනුවත් කිරීමට ස්තූතියි සුදා අපි අපේ ඩොලර් එව්වෙම නෑ පහුගිය ටිකේම දැන් චන්දෙ දාලා නැවත ගිහින් අපි අපේ රටට ඩොලර් එවනවා ජයවේවා
ස්තූතියි bro
අනේ ඒක තමයි දැන් වෙන්න ඕන. ඩොලර් වැස්සක් රටට හෙලමු.
ස්තුතිය සුදා අයියෙ හෙළයන වෙනුවෙන් කතා කරනවාට අපිට ලෙකු හයියක්❤❤❤❤
❤❤❤❤❤❤❤
මමත් විදේශ රටක සේවය කරන්නෙ හැමමාසෙම ඩොලර් එවනවා මේ රට අපි එකතුවෙලා හදන්න සහය දෙමු
ඔබ ගේ අභීත
නිරායුධ ඡනතා පෙලගැස්වීව නව නිර්මාණයකි..මෙය මා
සුවිශේෂී අවස්ථාවක් ලෙස දකියි.ඔබගේ අහියෝගාත්මක අවදානම මුලු රටම වැළද ගත්තා.එය හරිම සුන්දරයි.npp එකට මෙවැනි ඡීවිත අවධානමක් ගත් ඔබට ඡාතියේ ප්‍රණාමය.
Thank you for all you’ve done toward the unique victory. I followed all your programs I am 83 years old retired teacher of 50 years now living in the USA. This is what I wanted to see before I died. Thank you for your contribution. May the Lord Jesus bless you and yours.
❤❤❤❤❤❤
Many thanks for your words.
Hope you are well and happy.
May you live long enough without any difficulties.
අනුර සහෝදරයාට ජය.....❤️තව දෙයක් කිව යුතුයි...හැම ආණ්ඩුවකටම කඩේ යන හුදෙක් තම ලාභ ප්‍රයෝජන උදෙසාම කටයුතු කරන පිරිසගෙන් ප්‍රවේශම් වන්න....
P
Pp
@@kaluajith5466 ratata jayawewa
@@KkkVsjvvs ena ayata newe ratata janathawata wewa
❤
ප්රතිසතෙන් වැඩක්ම නෑ... පිරිසිදු මිනිස්සු පිරිසිදු චන්ද 56ලක්ෂයක් තිබ්බ... ඊට වැඩිය මොනවද......❤❤❤
අපිත් ඉන්නේ රට අපිට ඩොලර් කොච්චර ඉහල ගියත් වැඩක් නැ අපේ රටේ බඩු ගනන්න ම් අපේ තියෙන ඩොලර් ඒක හරි අපී ලංකාවට එවනවා අපේ ජනාධිපති අනුර සහෝදරයාට සහය දෙමු සේරම එක්ක එකතුවෙලා 🙏බුදුසරනින් 🙏ඔහුට සක්තියදහිරිය ලැබේවා 🙏සියලුම දෙනා එක්ක එකතුවෙලා
අනිවාර්යයෙන්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️
ඔබ තුමා අපේ රටේ පිනට ලැබුණු කුමාරයෙක් සුදා සහොදරයානෙනි ඔබ තුමාට තෙරුවන් සරනයි
මේ කමෙන්ට් කියවනකොට හරිම සතුටක් දැනෙනව මගේ රටේ ම්නිස්සූ ගැන.සතුටු කදුලූ එනවා.අපි හැමෝම එකතු උනොත් කරන්න බැරි දෙයක් නැහැ.හැමෝම එකතු වෙලා අපේ රට ලස්සන කරන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
සිරි ලංකාව ඇතුලේ ඩොලර් තියෙනව අති විශාල වශයෙන් . කුමක් හෝ මාර්ගයක් යොදා මේ ඩොලර් ටික සංචිතගත කලොත් සුපිරි
අනුර ගේ දිවුරුම් දීමෙන් ම නාස්තිකාර රජයන් වලට පාඩමක් ඉගැන්නුවා.කියන විදියටම පටන් ගැන්මෙන් ම ඒක ඔප්පු කලා .අපි දන්නවා අනුර අපේ රටට දායාද උනු මිනි පහනකි ඔබ .ආදරෙයි හැමදාම .❤❤❤❤❤❤❤❤❤❤❤
Ow..ලොකු මුදලක් ඉතිරි වුණා..
API echcharai අවාසනාවන්ත ජාතියක් නෙමේ හදිසියේවත් අනුර පරදා උනානම් ලංකා මාතාව ඒවරෙට ඉවරයි දැන් සතුටු වෙමු ප්‍රාර්ථනා කරමු රට නගා සිටුවීමට නව ජනාධිපති තුමාට ආශීර්වාද කරමු❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
ඔව්. අනුර ගෙ බොරු සෝබන වැඩ නෑ. කරන්න ඕන දේ හරි ආකාරව කරනවා.❤
💯✅💯✅💯✅💯🇱🇰❤️🇱🇰💯✅💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
අපි ඩොලර් එවනව.... ඔබට ජය වේවා...
❤
❤❤❤❤❤
Ane මටත් ටිකක්
🙏
❤❤❤❤❤❤❤❤❤
අපි මිය යන්න කලින් අපේ ආණ්ඩුවක් දකින්න ජීවත් වෙන්න ලැබීම හදතට දැනෙන සතුට අපරිමිතයි සුදා සහොදරයාණනී
මම 88 89 යේ මරනයෙන් ගැලවුනු අයෙකි , අප්ප්‍රසිද්ද සේවාවක් මා කරදර රාසියක් මැද ඉටුකරමින් සිටමි .සැමට ජය රටට ජය 💪💪💪💪Dr
Damayanthi Solaman
මගේ තාත්තත් ඒ වගේ කෙනෙක්. එදා එයාව අල්ලාගෙන ගිහිල්ලා ගහපු හන්ද එයාට දණිස් අමාරුව හැදිලා දැන් ඇදේ ඉන්නේ. එයාට ගොඩක් සතුටුයි දැන් ඒ කරපු කැප කිරීමට.
ඒ සතුටම ඔහුව සුවපත් කරයි
සුවපත් වේවා..
සුවපත් වේවා@@kmaxcreation4162
@@kmaxcreation4162😢😢😢
❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
බයවෙන්න එපා අනුර ඉදිරියටම යන්න.
ජනාධිපති ලේඛම් ම ඉතාමත් බුද්ධිමත් මනුස්සයෙක්..PHD DIGREE එකක් තියන මනුස්සයෙක්❤❤❤අනුර ඔබට ජය!!😊❤
ඇයි අගමැතිනිය
❤❤ ඔව් අගමැති
තනතුරු දෙන්නෙ සුදුසු අයට විතරයි කිව්ව එක ඇත්ත 👊❤️
මට කියනවද ජනාධිපති ලේකම් ගෙ නම මොකක්ද
Ow
සතුටු දැයක් වෙනුවෙන් අනන්ත අප්‍රමාන වද වේදනා විදි ... ජීවිත පූජාවෙන් පවා කලෙක ඒ වෙනුවෙන් ඇපකැප උන සියලුම සහෝදර සහෝදරියන් වෙනුවෙන් ලැබූ ඔබේ ජයග්‍රහනය ආදරයෙන් විදින්නෙමු අද දිනේ...ඔවුන්ගේ ආත්මයන්ට සැනසීම උදාවේවා....❤❤ මගේ රටට ජයවේවා ජයවේවා ජයවේවා////❤❤❤❤
සුදා ,,,,මේ වගේ නිර්භීතව ඔබ වැනි මිනිසකු මේ විදියට හරි ජනතාව ගේ ඔලුව හදන එක ගැන ඇත්ත ටම අඩම්බරයි . අනුර සහොදරයා අතිගරු ජනාධිපති තුමා ට මේ රට ඉදිරියට කරගෙන යන්න එන ඉදිරි මැතිවරණයේ ඔහුට සහාය දෙන්න ජනතාව දැනුවත් කරන්න ඔනෙ.හැම ගම් දනව් දෙස ඇවිදිමින් ඔබ වෙහෙසුනේද රට වෙනුවෙනි . අපි සියලු දෙනා ඔහුට එතුමා ට උදව් කරමු .
Suda ❤❤❤
යෝජනාවක්....
රට ඉන්න අය දැන් ඉඳන් අපිට ඩොලර් එවයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අතරම ලංකාවෙ අපිටත් විනිවිද භාවයකින් යුතුව රජයේ account එකක් open කරන්න පුලුවන් නම් අපිටත් පුලුවන් මේ වැටුණු රට ගොඩගන්න එක රු. 100/= කින් හරි දායක වෙන්න... ❤️❤️🤜🤛
Ane ou.....❤❤❤❤ Kohomahari eka krnn kiynnko
ඔබ දැක්වු මෙහෙවරට බොහෝම ස්තුතියි ❤❤❤❤
අනුරගේ ඒ වචන ටික අහනකොට ඇස් දෙකට කදුළු එනවා හදවතින්ම ❤❤❤❤ ආදරෙයි අනුර අය්යේ අපේ ජනාදිපති තුමනි ඔබට සුබ පැතුම් ❤❤❤❤
ඇත්තටම සහො මාරම සතුටක් තියෙන්නේ
ඇත්තටම...පපුවට දැනුනා..
හදවතේ ගැබුරටම දැනුණා
Suba petum
Ranil Rata gannakota Rata komatha thiibune Dolaraya keeyada mathaka nadda
රට ඉන්න අපේ සියලුම සහොදර සහොදරියෝ ඔබලාගෙ සියලු ඩොලර් රජයෙ බැංකු වෙත එවන්න කාරැනික වන්න මේ වෙලාවේ රට ගොඩ ගන්නනම් අප සැම දෙනාගේම සහයෝගය අපේ ජනාධිපති තුමාට අවශ්‍යයි 🙏🙏🙏
අනිවාර්යයෙන්ම ❤❤
❤❤❤❤❤❤
Ekenma
yes
සැබවින්ම.
ඔබෙන් රටට ❤️🤍🤎
කෝටියක 💜💚💙 ආදරයක් 💜❤🧡
නවජනපතිට ජයවෙවා ඔබතුමාත්සැහෙන මහන්සිවුනානේස ජයවෙවා
මාස ගානක පඩි එකතු කරලා මං ලඟ තියෙනව ඩොලර් 25000 මම ඒක හෙට ලංකාවට දානවා මට රුපියල් කීයක් ලැබුනත් කමක් නෑ
❤
❤❤❤❤❤❤❤
thanks bro
❤❤❤❤❤❤❤❤
Ape rata goda naganna apith ekka Inna ekata godak pin...me rate daruwanta Hoda ratak labunoth athi..apita ra diwa nobala wada karanna puluwan me rata wenuwen
ඩොලර් හිගවෙන්න දෙන්නැ බං අපි දැන්....දැන් අපේ එකා ඉන්නේ...අපි දානවා ඩොලර් දැන්...❤️❤️💪💪💪
Thanks
අනිවාර්යෙන්
❤❤❤❤❤❤❤❤❤
Aniwarayen
Thanks a lot
76 වසරක ශාපය නිමා කරන්නට පහලවු ජනතා නායකයා අනුර ඔබට ජය, සුදා සහෝ ඔබ කල මෙහෙය අමිලයි දෙවි පිහිටයි
ඔයා දීපු seaport එකට බොහොම ස්තුතියි ❤️ ඔයාලා වගේ අය නැත්නම් තවමත් අදුර ඉන්නවා ඇති,, ඔයාටත් ඉදිරියට මේ වැඩ සාර්ථක කරගන්න ශක්තිය දෛර්ය ලැබේවා ❤️ ආදරෙයි ඔයාට ත්
තාම සුමට කරන්ට එපා. පාර්ලිමේන්තු බලය නැහැ අනුරට. ජනතාව දැනුවත් කරමු හොද අලුත් උගත් සෙට් එකක් පක්ෂ විපක්ෂ තොරව පාර්ලිමේන්තු යවන්න
අනිවාර්යයෙන් හොරුන් නොවෙයි .උගත් බුද්ධිමත් කට්ටිය එකතු වෙන්න ඕනේ ..
😂😂😂😂
3/2 balayak denna akathu wenna oni hemoma
eka hari
eya kohomath janadipathi witharai. Andu balaya nam labenne na
පඩිත් එපා නිකං ස්වේච්ඡාවෙන් වැඩ කරන්නම් රට ගොඩ ගන්න. හොරා කන්නෙ නැති නායකයෙක් අපට පහල උනා අපි ස්වේච්ඡාවෙන්ම වැඩ කරනවා.
මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
Respect bro❤🎉
Ado❤
අපිට දැන් බලාපොරොත්තුවක් තියෙනවා අයියේ ඇත්තමයි මාරම සතුටින් ඇත්තමයි යුද්දයක් දිනුවා වගේ හැගිමක් දැනෙනවා 🌎🌎❤️❤️❤️❤️🧭
සර්, මං විශ්වාස කරන විදිහට සර් වගේම හඩ නගපු කෙනෙක් තමා රංජන් රාමනායක කියන්නේ. මං ඇත්ත නැත්ත නම් දන් නෑ හැබැයි මං විශ්වාස කරනවා
පුළුවන් නම් එයා වෙනුවෙනුත් පුංචි හඩක් නගන්න...
Comment එක දැක්කොත් Pin කරන්න 🙂
අනිවාර්යයෙන් රටට ඩොලර් එකෙන්ම එවනවා නීත්‍යානුකූල විදිහට ❤❤❤ මෙච්චර කල් එව්වෙ නැත්තෙ හිටපු කාලකන්නි දේශපාලුවො විශ්වාස නැති නිසා දැන් මේ රට ගොඩ ගන්න හදවතින්ම සහයෝගය දෙනව එකෙන්ම ❤
👍🏾👍🏾👍🏾💐🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@@Guglhupf-yd9kp❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
ස්තුති ඔබට 🙏
විදේශ ශ්‍රමිකයන් ලෙසින් අපේ වියදමෙන් හරි මූල්‍යමය වශයෙන් අපි අනුර මහත්තය ට සහයෝගය දෙන්න කැමතියි
😰🤲🤲🤲🤲🤲🫂👏🏿👍🫡🤲🤲❤️
❤
🙏🙏🙏❤
සුපිරි ❤❤
❤❤❤
රජයෙන් එකව්න්ට් අැරලා දුන්නානම් රට ඉන්න අපිට පුලුවන් අපේ මාසික වැටුපෙන් euro 20ක් හරි දලා රට ගොඩ ගන්න දායක වෙන්න..හදවතින්ම අපි ජානාදිපති අනුරට අාදරෙයි❤❤❤
දාඅදරෙයි පැලෙන්න...උබල වගේ හිතන උන් සෙට් එකක් එකතූනොත් මොනවද කරන්න බැරි සහෝදරයා❤❤❤❤
අනිවාර්යයෙන් ම ❤
මාත් එවනවා සල්ලි නැගිටලා ඉමු ඉතුරු හරිය කරන්න
අනේ කොච්චර හොදද..
උතුම් මනුස්ස ගුණ මතුවෙන කාලයක්
මේ ගුණවත් දාර්මික වචන ඔබලාගෙන් අපෙන් එන්න
මේ වෙනස උනා නේද..
මේ සෙන්සස් වැහිලා තිබුනේ..
ගුණවත්කම් වැඩිවේවා.
❤❤❤❤❤❤❤❤
ඔබ වැනි මිනිසුන් රටට වාසනාවක්. ආඩම්බරයක් ඔබ දිනෙන් දින දියුණු වේවා.
Good Job Sudaa
දිවුරුම් දිපු තැන ඉදලාම බලන්න තියෙනවා ඉතිරි කරන හැටි අනිවාර්යයෙන්ම ඉදිරිය සුභයි🎉🎉🎉
අයියෙ අපි හැමොම නව ජනපති තුමාට සුබ පතමු අවුරුදු පහක් නෙවෙයි නැවත නැවතත් අපෙ නව ජනාධිපති තුමාම ඉල්ලන විදිහට වැඩ කරන්න සත්‍ය දහිරය ලැබේවා කිය සුබ අනාගතයක් ලංකා වාසි සහ ලොක වාසි හැමොටම බුදු සරණයි පරිසමෙන් අඩිය තිය තියා ඉදිරියටම යන්න
සොඳුරු හිතක් ඇති අපේ AKD ජනාධිපතිට ජයම වේවා 👍👍❤😊✨️
එහෙම වට්ටන බැහැ .අපි හැමෝම එකතු වෙලා රට ගොඩ ගමු.අයියෙ ඔයාටත්.අනිත් හැමොටමත් තෙරුවන්සරණයි .❤❤❤❤❤