I have only one comment 😊 you are a crazy person about music ❤ This song ten time better than the kirilliyo season 1 song 🎉🎉 And funny thing is I can't stop listening to this masterpiece 🤩 Thank you so much ❤❤
Lassana kdrama tikak thiyanawa puluwnm pennanna... Reply 1988 Welcome to Samdalri Hometown cha cha Extraordinary attorney woo Under the Queens umbrella My lovely liar Twinkling Watermelon Secret Romantic Guesthouse 18 again Twenty five twenty one Good Bad mother Ghost doctor Alchemy of souls.
Aiyo harima asawen awe kirilliyo 2 theme song eka ahanna 😤😤😤me mokakda ane me rock parts dala rock song ekak hadala kisima rahak na song eke mita wada hodata oyalata classical widihata hadanna thibba .Ekko Upekha akki ta hri uresha akkita hri denna thibba classical widihata meka lassnata hadanna. Mn dannawa me song eka hadannath loku mahansiyak daranna wenawa eth me song eka nm hoda madi. Mita wada lassana song ekak expect kara . 😢😢
හරිම ලස්සන කතාවක් ❤❤❤
ඉස්සරහටත් අපිට තව කොරියන් , චයිනිස් ඩ්‍රාම දෙන්න රූපවාහිනී 😊
මම සංගීතවත් කෙරූ අලුත්ම ගීතය .අහන්න , බලන්න ,අදහස් දක්වන්න❤
❤❤
Nice Music🧡🧡
❤❤❤
Godakma lassanai adithya akkage voice eka 💞
I have only one comment 😊 you are a crazy person about music ❤
This song ten time better than the kirilliyo season 1 song 🎉🎉
And funny thing is I can't stop listening to this masterpiece 🤩
Thank you so much ❤❤
කිරිල්ලියෝ first 1 එකේ Theme song එකත් තාමත් අසාවෙන් අහනවා.... මේකත් ලස්සනයි ♥️
ඉස්සර ආසාවෙන් බලපු චීන කතාවක්, අවුරුදු 8කට විතර පස්සෙ ආයේ පාරක් යනවා දැකලා බලලා කතාව ඉවර වෙදී දුක හිතුනා,
ඒත් ඒකේ සීසන් 2 එයි කියලවත් හිතුවේ නෑ, හෙන ආසවෙන් බලනවා...
බොහොම ස්තූතියි රූපවාහිනී....❤❤
හරිම ලස්සනයි.ආයේ ඉතින් කියන්න දෙයක් නෑනේ රූපවාහිනියෙන් දෙයක් කරොත්.😍👍💖
ඒ කටහඩවල් තුන එකතුවුනා පුදුම ලස්සනක් අමුතු vibe එකක් ලස්සනයි 😮😮 wow so amazing
ආදරෙයි ජාතික රූපවාහිනියට ❤❤❤
මං මේ කතාව සම්පුර්ණයෙන් බලලා ඉවරයි 🤗❤
අමුතුම විදිහේ ලස්සන සිංදුවක්.😍💙👍
Song එක ලස්සනයි. හැබැයි season 1 එක තරම් නම් නෑ. Dubbing උනත් චූ යින් ගේ පරණ විදිහ තමයි ලස්සන. කොහොම උනත් අපි අසාවෙන් බලනවා❤
ඒකෙ තියෙන්නේ වෙනම vibe එකක ❤️❤️💐
මෙ වගෙ ලස්සන song එකක් තියන k drama එකක් බලන්න ආසයි 💜🇰🇷
Mek chinese
@@Shashini12 hmm ඒක තමයි මම කිව්වෙ k drama එකක් බලන්න ආසයි කියලා අන්තිමට බැලුවෙ තුහිරාවි
@@Shashini12 hmm ඒක තමයි මම කිව්වෙ k drama එකක් බලන්න ආසයි කියලා
මම හරිම ආදරෙන් ලියපු සිංදුවක්. කිරිල්ලියො ගොඩාක් එකතු කරලා මේ සිංදුව හැදුවට උදාර අයියටත් බුද්ධික අයියටත් ජාතික රූපවාහිනියටත් බොහොම ස්තුතියි 💖
යශෝ📝✍🏻
බොහොම ස්තුතියි නංගි ❤
❤❤
❤
ලස්සනයි ❤️
දිල්කි & ආදි විතරක් කිව්වනම් තවත් හොඳයි ❤❤
Uncommon rock music theme song akk harima lassanai. Singers lath perfect ❤
මාර ලස්සනයි ..❤❤❤❤❤❤ A river runs through it කියන chinese teledrama එකත් itn chanel එකේ මේ වගේ දෙන්නකෝ plzzz❤❤❤❤❤❤❤❤❤❤❤
Deng lun Yang zi මං ආසම chinese actor කෙනෙකුඉ actress කෙනෙකුයි
අපූරු නිර්මාණයක් ❤️
Asama kathawk aneee 😍😍😍😍😍😍😍❤
Great work Jathika Rupavahini❤❤❤
අනේ නියමයි❤🎉
මාරම ලස්සනයි
Wow that's song so beautiful ❤️😊
Asama kathawak❤
එනකම් බලන් හිටියේ❤🎉 අනේ Episode දාන්නකො මේකෙ
Ow dannakoo
Kirilliyo 1 Kotase sinduw tharam set na habai 👍
ekane mchn kisima rasak na
My favorite voices ❤ wow! 🤩
❤ woow
Harima lassanai 🥹❤️
Falen adhitya best❤
Woow edit❤️
මේ අනේ අර දිශාව වැඩසටහන වෙන වෙලාවක දාල 6.00 ට කොරියන් රජ කතාවක් දාන්නකෝ 🙏
Anee k drama ekak dennako kalin wage please 😢❤
කතාව dnna you tube eken bllanna....❤❤❤
Session 1 එකේ song එක තරම් ලස්සන නෑ session 1 song එක ලස්සනටත් වඩා motivation එකක් තියෙනවා ඒක නිසා වෙන්න ඕනි මම නම් ඒකට වැඩියෙන් කැමති ☺️
Adhi ❤ my one... Heart touching voice 💝
අමුතු ලස්සනක් තියෙන්නෙ 🥺🤍
Adithya voice ❤❤❤❤❤😊
Aneee❤
I like the song ❤❤❤😂
TH-cam eke episodes tikath danna 🎉
Episodes youtube danne naddoo 😢
7.30 demma nan tama hoda ❤❤❤
Kiytda ynne
@@DXO_GamingX 6.30 pm
අනේ කවද්ද මේ කතාව එන්නෙ😢❤❤❤❤
12 wenida idan patan gtte season 2 eka ❤
Ane plz me kirilliyo drama eka eka iwara wunama ayeth abitha diyaniya wage koriyan raja katha apahu dannako plzzzzzzz❤🎉jathika rupawahiniyata jaya wewa🎉❤❤❤❤
ඉස්සරහටත් දෙන්නේ චයිනීස් ඩ්‍රාමා තමයි.
Ow ow raja katha oni
කිරිල්ලියෝ කතාව ඉවර වෙද්දී යන සින්දුව මොකද්ද කියන්නකෝ 🥺❤
අර අන්තිමට යන්නේ 🥺
ගගන සරන්නට තටු විදා.....😊 දාන්නකෝ
Godk lassnai song eka ❤
Season 2 th awa ehenm ❤
🖤🔥
Nice song
❤❤️❤️
❤❤❤❤❤❤❤
Wow ❤
🎶🎶🎶🎶🎶
Dilki uresha❤
❤
bln inna ba you tube episode danna plzzz
TH-cam episode tika dannako 🥺
❤❤❤❤❤❤❤❤❤❤❤
💗💗💗💗💗
දිල්කිගේ Part එක ❤❤
❤❤❤❤❤❤❤❤
අනේ මේකෙ සීසන් 2 බලන්නෙ කොහොනද
Ane kathwath youtube channel eke danna ❤
Ane balan balagenm hitiya mehet akunu gahaw ane 1 ep ek balan bari una dannko 😢😢😢
❤❤❤
ආදිත්‍යා ගෙ❤ දිල්කි ගෙ ❤කටහඬවල් භාවනාවක් 😍 අනිත් කෙනා නම් කෑගහනවා වගෙ කනට අමාරුයි
mechchara lassana katahawakata mehema karapu eka waradi appa
ගගන සරන්නට තටු විදා සිංදුවත් දාන්නකො ඉක්මනට
Falan ❤
Lassana kdrama tikak thiyanawa puluwnm pennanna...
Reply 1988
Welcome to Samdalri
Hometown cha cha
Extraordinary attorney woo
Under the Queens umbrella
My lovely liar
Twinkling Watermelon
Secret Romantic Guesthouse
18 again
Twenty five twenty one
Good Bad mother
Ghost doctor
Alchemy of souls.
youtube eke episodes tika dannko ❤
Episodes tika dannko😩😭
Meke english name ek mokkd🥺❤️
Sinduwa nam harima kathai
Respect
කතාව youtube දාන්නේ නැද්ද
Chuuieng eyage parana ekkena hada kawwanm hari. Mn China walata godak adrei podi kale grade 7 wage idala. Tawa issrht Chinese ewa enw nm shoi
මේ එපිසොඩ් දාන්නේ නැත්ත
Shanudri eyge character ekta hadakwanwa pana madi ehem unma e chrithe epa wenwane 😅
Falan 🥹🔥❤️
Yess 😍🔥
Aiyo harima asawen awe kirilliyo 2 theme song eka ahanna 😤😤😤me mokakda ane me rock parts dala rock song ekak hadala kisima rahak na song eke mita wada hodata oyalata classical widihata hadanna thibba .Ekko Upekha akki ta hri uresha akkita hri denna thibba classical widihata meka lassnata hadanna. Mn dannawa me song eka hadannath loku mahansiyak daranna wenawa eth me song eka nm hoda madi. Mita wada lassana song ekak expect kara . 😢😢
❤️❤️
❤❤❤❤❤
❤
www.youtube.com/@userhobigirlow3lh5vv9l
Episodes tika dannko😩😭
❤❤❤
❤
❤❤
❤