ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජනතාව විසින් ස්වකීය ඡන්ද බලයෙන් ප්‍රතික්ප කළ දේශපාලන තක්කඩියන් නලින්ද සහෝදරයාටද අපහාස කිටීම අපි පිළිකුලෙන් හෙළා දකිමු.
Ow oya kunu hoyana kaputange killota kohomada dana.
Athyha
මේ අසත්‍ය ප්‍රකාස කරන අයවලුන් සදහා අධිකරණ ක්‍රියාවලියකට යන්ඩ ඕනෑ එතකොට අයේ අසත්‍ය ප්‍රකාස කරන්නැ මොකද කිර්ති නාමයට කැලලක් ඇතිකිරිමට තැත්කිරිමට වන්දි ගන්ඩ
ඇත්ත.
පශු වෛද්‍ය වරයෙක් වෙන්නත් ඉහල අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යයිනෙ. ඉහල Z අගයක් සහිතව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළසමත් වෙන්න ඕනෙ.එයාලටත් doctor කියලානෙකතා කරන්නේ
eka hari
ඒකවත් දන්නෙ නෑ වෙන්ටෑ@@Ade-t3p
කතානායකගේ ndt එකෙත් engineering යන්න බැරි වුන අයගෙන් ඉහල z ලකුණු තියෙන අය ගන්නෙ.
AL Z sore එකේ ඉහලින්ම ලකුණු ගන්න ඕන ඔය VET Course එක කරන්න.
❤❤❤❤
සත්‍ය සොයා ඉදිරිපත් කල ඔබට බොහොම ස්තූතියි.
Oya baiyek neda baiyanta thama ownge Sathya pennenodakin
අපි නලින්ද සහොදරයට කරුනිකව කියන්නේ අර කතා නායක වගේ පුස්න දුර දිග යන්න නොදි මේවා පුචාරය කරන අයට විරුද්ධව ඉක්මනට නිතිය කිුයාත්මක කරන්න කරුනාකරලා
ඔව්,එයට විරුද්ධව නීතිමය කටයුතු කලයුතුයි......
Uba Pau neda ban 😂
එවා එයලා ඉදිරිපත් කලානම් ප්‍රශ්නයක් නැ නෙද
අනිවාර්‍යෙන් කල යුතුයි.මේක ආන්ඩුවට ලොකු කැලලක්
වෙන වැඩක් නෑ උං කියන විදිහට උපාධිය පෙන්න පෙන්න යන්න
රට හොඳ අතට යනකොට රට කාපු කාලකන්නින්ට මොනවා හෝ අල්ලගෙන වැඩකට නැති දේවල් වලට කාලය වැය කරනවා මොනව කලත් මේ ආණ්ඩුවෙන් පිට එකෙකුටවත් එන්න ලැබෙන් නෙනෑ
සජබේ කුහක මන්ත්‍රීවරුන්ට මාලිමා රජය කරන හොද දේවල් පේන්නෙ නෑ. අර දයාසිරි මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුව තිබෙන දවසට බොරු ෂෝ දාලා කාලය නාස්ති කරනවා.ඉදරියට එන මැතිවරණ වලදී නම් විපක්ෂයට මහ මැතිවරණයේ දී ලබා ගත් චන්ද ප්‍රමාණයවත් ලැබෙන්නේ නෑ, ඒක ෂුවර් .
කොහේද බං හොද අතට යන්නෙ 😁😁😁
තොපිටට පුදුමාකාර පු.අමාරුවක් නෙ තියෙන්නෙ....කිට්ටුවක හිටියනම් ඔය අමාරුව හොද කරල දෙන්න තිබුන....@@lasanthapremajith1614
@@lasanthapremajith1614 ubt nati unata apitnm ehema tama bath baloyonta nm natuwa athi🤣
@@lasanthapremajith1614පොඩ්ඩක් ඉවසගෙන බලං ඉන්න වෙනවා. දැනටමත් කොනක ඉඳං සුද්දකරගෙන හොඳ අතට යනවා කියල පේන්නැද්ද ඔබතුමාට ?
චානක අමූ ගොන් වස්සෙක් උ හොද තන කොළ කන්න පෙරෙත බල්ලා. ජයවේවා නලින්ද සහොදරයා.❤ඔබ පැතු රට ගොඩ නගා ගැනීමට අපි හැමෝම ඔබ සමගයි❤
නාමල් බබාගේ උපාදිය ගැනත් කියන්න
චානක ඔයා,ගෙ යාලුව 😂😂😂😂
Hari ugath jeppanta ridika
Ane pejjo ai mehema hoyanne. Yako ubala path karala euva ugath buddimath eun ada pal horu vela. Lajja veyan. Doosana vancha hoyanna apu pejjoma ada minissu amu gavainta andala
මුන්ට ගු කන්න නැතිවෙලා ඉන්න බැරිවෙලා තියෙන්නෙ
@@chaminsampath5355umbala path karala ewwe minimaruwo, horu, yako... Umbalage paththeth oya wage un ona tharam innawa.... Meketh ohima un thawa athi... Unwa elola danna one... Modaya
නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරොවෙන් කපන්න ඉඩ දෙන්න එපා මේවාචාල කටවල් වහලා දාන්න නිහඬව ඉඳීම රටටම රිදෙනවා.
රංවල තමයි මේ ගූ බාල්දිය දැම්මේ
මේ මඩගහන අයට ඉතා ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරන්න ඇමති තුමනි
Yako ehema madagahanava nam. Eda jeppo serama vedikave kiuve rajapaksala horu kiyala. Ahen dakka vage ugandave salli tiyenava kiuva. Mulma mada gahana eka.me rate danata me rate gon moda hatta path kara gattu anura pejjane
@@chaminsampath5355 අධිකරණය මොකක්ද කිවුවේ රාජපක්ෂලාට .. මොකටද රාජපක්ෂලා වග කියන්න ඕනේ කියලා කිවුවේ
හා.. 😂😂😂
මාධ්‍යය සදාචාරයක් ඉක්මනින් රටතුළ ගොඩ නඟන්න.
හරි ඇයි මේ හදිස්සී ආව දිතරනෙව් පොඩ්ඩක් ඉන්න... 2029දී බලමු...හදොස්සි වෙන්න එපා ඇයි මේ ආව විතරනේ
මේ සාහසික පෝස්ට් ඵක දාල අප්‍රමාණ වෙහෙසක් දරල ගත්ත උපාධිය අපහාසයට ලක්කල ඵකාට මේ ආත්මයේදීත් මතු ආත්ම වලත් කිසිම විෂය දැනුමක් ධාරණය කර ගැනීමට නොහැකි වේවා.
පසුගිය ආණ්ඩුවල සියලු ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් මේ විදිහටම හෙලිදරව් කරන්න.
Mun waghe oru nam koyhewath na,,😂😂 ora jepooo, ora ganu kochara innwada dannhe na,,😂😂
දේශපාලනය කරන්න අධ්‍යාපන සුදුසුකම් ඔනේ නැහැ ගවයෝ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අනිත් ඔක්කොම අපිරිසිදුයි අපි හරිම පිරිසිදුයි කියපු ජවිපෙ මාලිමා සෙට් එක මහ එකාලා වගේම ටොං පචෝරිස්ලා වෙච්ච එකයි
Aniwaryenma .😮Kamba HORUNGE Aewath Soyanna😮😮😮
පසුගිය ආන්ඩුවල හිටියෙ අමු මිහරක්. උන්ගෙ අධ්‍යාපන සුදුසුකමි හොයන්න දෙයක් නැහැ 8 පාස් , සමහරක් 8 ත් නැහැ.🤷🏽♀️
හෙරැ හෙරැම තමයි උඔලට නින්ද යන්නේ නැහැ හෙරා කනේ නැතුව
Doctor අපේ ඉස්කෝලෙ.ඕන කෙනෙක්ට මඩ ගහන්න පුලුවන්.මනුෂ්‍යත්වයෙන් පිරි මනුස්සයෙක්.❤
❤❤❤
චානකගෙ කටට රෙන්න හිතෙන්නෙ මට විතරද 😂😂😂😂😂
මටත් හිතෙනවා😅😅😅
D v buru petiya
💩💩💩💩😂😂😂💩💩💩
Kiyala vadak na ubalata dan revila ivarai kathanayakage katata
පොන්ස්
හරීම අමාරුයි ඔයාලට නින්ද යන්නේත් නැහැ දිගටම NPP මාලිමා ආන්ඩූවම තමයි වෙන ආන්ඩූ නැහැ මයි ඔයාලා හැමදාම විපක්ෂයෙ ඉදගෙන සිල්ලර කතා කර කර ඉන්න මචෝ
ගරු ජනාධිපතිතුමනි,!මේ තරම් බලයක් දීලා තිබිලත් ඔබතුමා පක්ෂයේශ්‍රේෂ්ඨ පුද්ගලයන් ගැන මඩ ගහන ව්‍යාපාරවලට විරුද්ධව ඇයි ඒ බලය යොදන්නේ නැත්තේ ඇත්තට ඒ ගැන කණගාටුයි නලින් ද ජයතිස්ස කියන්නේ අපිට සම්පතක් එතුමාටත් එතුමාගේ රැකියාවටත් මඩ ගහන්න ලෑස්ති එවුන්ට ඉහළ දඬුවම් දෙන්න ඕනේ
පේරාදෙණිය විතරයි පශු වයිද්‍ය උපාදිය දෙදෙන්නේ 😂ඩොක්ට කොහොමද එතකොට ජපුරෙ හිටියේ, සජියගේ ඔලෙවල් සහතිකේ එවන්න
ඒක අනික පට්ට අපහසයක්නෙ ඒ මනුස්සයාට කරන අනික පශු වෛද්‍ය උනත් වෛද්‍ය කියල පාවිච්චි කරන්ට පුලුවන් Dr . එක පුලුවන් MBBS , ආර්‍යුවේද වෛද්‍ය , පශු වෛද්‍ය ,ආචාර්‍ය, දන්ත වෛද්‍ය ඕනෙ කෙනෙකුට Dr පාවිච්චි කරන්ට පුලුවන් නිත්‍යානුකුල උනත් දාපු මැට්ටට මැටි දිය නොවුන හින්දා පශු වෛද්‍ය මතක් වෙන්ට ඇත්තෙ හරකෙක් හින්දා වෙන්ට ඇති වේදනාව හොද කරගන්ටද දන්නෙ නෑනෙ කෑගහන්නෙ
Ai mu passa lewakagena Yana namalaya .😂
Gon buruwo inne 😂, jpure vetrenary atteth nane
@@akalankavishwa2323ow ekane ban oka dapu eka unge ballawa aran gihin pashuwaidya kenek langata, eyata machan kiyalada danna katha karanne... U ethanadi lajja nathuwa doctor kiyala kiyanawa athi
මේ හොරුන්ට දැන් කියන්න දෙයක් නැති කමට කියන ඒවා ඕවට මාලිමාව වට්ටන්න බෑ.
නලින්ද සහොදරයා ඔබට මඩ ගහන උන්ට මඩ ලෝරි ගනන් ලැබේයි ඔය දේසපලනයේන් පන්නපු උන්ගේ වැඩ ඔබට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
උබේ අම්මාගෙන් අහපන් උබව හම්බ උනේ කොහොමද කියලා වස්සා දාපු විදිය කියයි
සජිත් ට පුළුවන් නම් ලංකාවේ OL සහතිකය පෙන්නන්න කියන්න... ඒකත් නැ පොරට
වස්ස පට්ටි දාපු විදිය උබේ අම්ම තමයි දන්නෙ
නලින්ද ජය තිස්සේ කවදාවත් බොරු කරන කෙනෙක්නෙමෙයි❤❤
දැන් ප්‍රධාන ආහාරය වෙලා තියෙන්නේ අන් අයගේ උපාධි කෑම. මුංට උත්තර දෙන්න යන්න ඕනේ නැහැ. උන්ට තණකොළ ටිකක් කන්න දීලා ආණ්ඩුව නිශ්ශබ්ද වෙන එක තමයි හොඳම පිළිතුර...
සේරටම මුල.ආසන 159 ය.කොටසක්ගෙදර යාම.රජය යහපත් මාධ්‍යය කරනයක් ගොඩනොනඟුවොත් ප්‍රශ්න උග්රයීලාල් කාන්ත වගේ තද තීරණ ගන්න ඕනෑදෙපැත්ත කැපිලා යන්න.
කුජීත වෙන්න පැරදුනු විපක්ෂෙ එවුන්ට දැන් පිස්සු හැදිල ඉන්නෙ.
Wrushana kosha Ura beepu un.. Thuoo Nodakin..
දැන් මරු මේ පෝස්ට් දාපු උන්ට අනිවාර්ය නීතිය ක්‍රියාත්මක කරන්නම ඕන ආයේ අසත්‍ය තොරතුරු නොකියන්නම
Ow aniwaryen
බලු අංශු ගේ උපාදිය කුමක්ද?
බලුපට්ටිසේවා පශ්චාත් උපාධිය.
බොරු වපුරන අයට දඬුවමක් වහාම ක්‍රියාත්මක කරන්න ..ජනාධිපතිතුමණී
ඔබල වගේ සත්තුන්ට වෙදකම් කරන්න පුලුවන් පසු වද්‍යවරුන්ට තමයි.
මේ අපාහාසාත්මක බොරු චෝදනා කරන ඕනෑම තරාතිමක අයට නීතිය ක්‍රියාත්මකර වන්දි ඉල්ලා නඩු දැමිය යුතුයි
නාමල් නීති උපාධිය ගත්ත විදිය හෙළි කරනු
චානකගේ වගේම විරුද්ධ පක්ෂයේ හැමොගෙම සියලුම සහතික ඉදිරිපත් කල යුතුය අනුන්ගේ දේවල් කතාකරන්න පුලුවන් නම් තමන්ගේ ඒවත් අපි දැනගන්න අවශ්‍ය වෙනවා
රටක පාලනය හොද මාවතකට හැරෙනකොට බලාගෙන ඉන්නබැරි මිගවයන්ට දැන් කොමිස්, හොරාකන්න නැතිවෙද්දි ගෙදරට වෙලා බලාගෙන ඉන්න බැ. මුන් කැමතිනැ රට දියුණු වෙනවට, මිනිස්සු හොද තිරන ගන්නවට, ස්තුති මේවා රටේ අයට පෙන්නුවට ...
පශුවයිද්‍ය වුනත් ඉතින් ප්‍රශ්නයක් වෙන්ඩ විදියක් නෑනෙ.ලංකාවෙ පශුවයිද්‍යකෙනෙක්ටත් "Dr"කියල පාවිච්චි කරන්ඩ පුලුවන් නෙ😂
අනේද බන් පශු වෛද්‍ය , MBBS, දන්ත වෛද්‍ය , ආර්‍යුවේද වෛද්‍ය , ආචාර්‍ය ඕනෙ කෙනෙක්ට Dr පාවිච්චි කරන්ට පුලුවන් යකෝ මුන්ගෙ කැත හිත ඒ මනුස්සයාට අපහසයක්නෙ අනික මිනිස්සු වෙන්ට බෑ, ඒකනෙ හරකෙක් වගෙ කෑගහල තියෙන්නෙ පශු වෛද්‍ය මතක් වෙලා තියෙන්නෙ හරකට හොද කරගන්ටමේ 2000 ගනන් වල ඉදන් නලින්ද එන්නෙ TV එකෙ වෛද්‍ය ශිෂ්‍ය එක පවා නියෝජනය කරලා 🤦🤦අයියෝ අයියෝ මෙහෙම රටක්
Ow, Dr. Dinesh muthugala pashu waidya warayek..❤❤❤
බොරු පෝස්ට් දාන මේ වගේ පිස්සොන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි....... නලින්ද ජයතිස්ස නෙවෙයි වෙන කාගෙ උනත් චරිත ඝාතනය ( බොරු කියා ) නොවිය යුතු දෙයක්..
මූ හම්බන්තොට කුක්කා සිරස සටන වැඩ සටහනකදී සුරංග ගේ ප්‍රශ්නයක රෙවුනා.
මේ මැදමුලනේ බල්ලා දන්නැ නාමල් කියන කුතාඩියා හොරට විබාගලිවේ කියලා 😂😂😂
ඉතින් යකෝ පශු වෛද්‍යවරයෙක් වෙන එකත් පට්ට අමාරුයි.. 😂
දැන් අර බොරු මඩ බලකාය ට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන නේද
He is a MBBS qualified medical doctor with SLMC full registration.
මෙතෙක් කාලයක් මන් හිතන විදිහට මෙච්චර මැති ඇමති වරුන් ගෙ අද්ද්‍යාපන සුදුසුකම් හොයල නැතුව ඇති.කුඩු කාරයයො බාර් කාරයො ආන්ඩුවල ඉන්නකොට අද්ද්‍යාපන සුදුසුකම් ගැන හොයපු නැති උන් දැන් මේ අය ගැන හොයන එක ගැන පුදුම හිතන්න කරුනක් නෙවෙයි.මොක්ද මුන්ට ඕන කොහොම හරි ආන්ඩුව අපහසු තාවයට පත් කරන්ඩ..ආන්ඩුවේ බොරු කාරයෝ ඉන්නෙ කියල සමාජයේ මඩ ප්‍රචාරයක් යවන්ඩ..
ඵල ඇති රුකියා ගල් ගහන්නෙ
අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න .අපහසතාවයට පත් කිරීම ,
8පාස් එවුන් එක්ක නිදි වෙදපු එවුන් උපාධි හොයනවා
ඔබට ස්තූතියි..💐💐
Dr.nalinda jayathissa .මේ ප්‍රකාශ කරන එවුන්ට පශුවෛද්‍ය වරයෙක් ගෙ සහය ලබා දෙන්න .pl.ලෙඩ එතකොට ලෙඩ හොද වේවි.
නලින්ද පශු වෛද්‍යවරෙක් කියල කිව්වේ සජියට චන්දෙ දීපු නලින්දගෙන් බෙහෙත් ගත්ත ගවයෙක්ලු 😂
පශු හරි මොනමගුලක හරි ඩොක්ටර් කෙනෙක් නෙ මුන්ට පිස්සු
අතිජාත මිත්‍රයා නීතී විභාගය ලිව්ව විදිහත් වෙලාවක් තිබ්බොත් ඔය ගමන්ම හොයලා බලහන්😅😅😅
කෙසේ හෝ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වෛද්‍යවරයෙකි...ඔහු කිසිදු අවස්ථාවක ඔහු පශු වෛද්‍යවරයෙක් බව සඳහන් කර නැත...ඔහු සඳහන් කර ඇත්තේ වෛද්‍යවරයෙක් කියා පමණි...
Thanks for your help 🎉🎉🎉🎉🎉
සමහරු වීඩියෝ එකේ thumbnail එක ම බලල රෙද්ද උස්සන් උඩ පැනගෙන ඇවිල්ල බලු දොස්තර කියල comment කරල ඒ මනුස්සයට අපහාස කරනවා. මොන තරම් කුහක ජාතියක් ද😕. එහෙම comment කරන එවුන් තමන්ගෙන්ම අහල බලපන් තමන්ගෙ අධ්‍යාපන මට්ටම මොන තත්වෙක ද තියෙන්නෙ කියල. Dr. Nalinda Jayathissa කියන්නෙ J'pura campus eken MBBS eka gaththu Doctor kenek පශු වෛද්‍යවරයෙක් නෙමේ.ඒක මේ වීඩියො එකෙත් කියනවා
කතානායකගෙ වගේ පොඩි සිද්ධියක් අල්ලගෙන එල්ලෙන්න වැල් නැතුව ඉදපු ගොබ්බයො සෙට් එක අලු ගසල දාල නැගිටින්න හදනව.කතානායකගෙ සිද්ධිය අපි අනුමත කරන්නෙ නෑ.ඒත් ඔය වගේ වැඩ නිසා අමාරුවෙන් දොවාගත්තු කිරි කලේට ගොම එකතුවෙන්න දෙන්න එපා. මේ වගේ වැඩ නිසා ගොබ්බයොන්ට ෆෝම් වෙන්න තවත් චාන්ස් හදල දෙන්න එපා.ඒකයි ඉල්ලීම
නලින්ද පශු වෛද්‍යවරයෙක් නෙමෙයි, හැබැයි පශු වෛද්‍යවරයෙක් උනත් අවුලක් නෑ මොකද මී හරක් බයියො දන්නැති උනාට පශු නෝමල් doctor කෙනෙක්ට වඩා පොඩි z අගයකින් තමයි පශු වෛද්‍ය විද්‍යාව තියන්නෙ
මේවාට නීතිය ක්‍රියාත්මක කරන්න මෙහෙම මඩ ගහන්න පුළුවන්ද
අනිවාර්යෙන්
එහෙම කරන්න බැ කියෙලා දන්න හින්දා තමයි බය නැතුව ඔවා දන්නේ. ඊටපසේ කියනවා සමාජ මාධ්‍ය මර්දනය කියෙලා. හොදම දේ ඔවා දැක්කම comment දාලා popular කරන්නේ නැතුව report කරන එක. Page පිටින් report කරන්න ඔනේ. අසරණ විපක්ෂයට තියෙන එකම තුරුම්පුව ඕක. නැති කතාවක් හදලා ප්‍රසිද්ධ කරන එක. එතකොට මාධ්‍ය වේදියොත් කරන්නේ ඔවා අහ අහ යන එක. විදිමත් මාධ්‍යයත් දූශිත වෙලා තියන එකේ සමාජ මාධ්‍ය ගැන කවර කතාද
Can you pls verify if Namal Rajapakse and Sajith Premadasa received degrees properly from accredited universities? Thx
ඇත්තෙන්ම මේ බොරු ප්‍රචාර නවත්තන්න නීතිය ක්‍රියාත්මක විය යුතුයි..
තමාට ලංකාවේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගෙන තියෙනවද? ඒ ගැන අපට සැකයි, වෛද්‍ය නලින්ද සහෝදරයා තමාට අපහාස කලැය වහාම නීතිමය පියවරක් ගන්න
private university එකකින් ගත්ත උපාධියක් තියෙනවා කියල කියනවා. කොහොමද දන්නෙ නෑ.
මුතුගල සරුත් පශු වෛද්‍ය කෙනෙක්. Mbbs එකට පස්සෙ තියෙන්නෙ පශු වෛදය දන්න තරමින්. මෙච්චරයි දන්නෙ පශු වෛද්‍යකෙනෙක් වෙන්න ලේසි නෑ ලොකු z එකක් ඕන.පේරාදෙණි විතරයි දෙන්නෙ
D.v.චානක ඉගන ගත්තු එකෙක්ද ඌ කීවෙනි වසර වෙනකන් ඉගනගෙන තියෙනවද දන්න එකෙක් ඉන්නවා නං කියපල්ලකො මූත් එක්ක ඉස්කෝලෙ ගිය එකෙක් හරි කමක් නැහැ විස්තරයක් දාපල්ලා
Ugona ekkma sudusu kama namalta mutti allima😅
කතා විලාශය අනුව නම් ඉගෙන ගත් කෙනෙක් වෙන්න බෑ.
චන්දිකා කුමාරතුන්ග නෝනගෙ පුතත් බල්ලන්ට නේද පුතිකාර කරන්නෙ මම එහෙම පත්තරවල දැකල තියනව ඇත්තක්ද මම දන්නෙ නැහැ 😂
දකුණෙ මැරයෙක්ගෙ පුතෙක් කියලනං දන්නෝ
අපි මාලිමාව බලයට පත් කලේ රට හදන්න වෙනසක් කරන්න මිස විපක්‍ෂයේ මඩ ප්‍රහාර වලට උත්තර දෙන්න නෙමෙයි කියන එක ආණ්ඩුව අවදාරණය කල යුතුයි......
NPP රජයේ කිසිම කෙනෙක් රට කාපු විපක්ෂයේ ඉන්න පාහරයින්ට ඕනෑ විදියට ඔබලාගේ කිසිම සහතිකයක් නොපෙන්විය යුතුයි. මොකද ඔබලා ඔවුන්ට වගකිව යුතුනැත. අපයි ඔබලාව බලයට ගෙන අවේ.
ඌරු කොටුවේ ඌරන්ට කෑම දාන්න සුදුසු පරයෝ තොට හම්බන්තොට මීහරක් ඡන්දෙ දුන්න පව තෝ දැන් පෙන්වන්නෙ.
ඕක ඉස්සෙල්ලම දෑපු එකාට අසාද්‍යයි.වහාම පශු වෛද්‍ය කෙනෙකුට යොමු කරන්න
හරක් තප්පුලනවා ඒත් අපි තවමත් මාලිමාවට ❤❤
හොරුන්ට කියන්න දෙයක් නැති උනහම කියන දේවල්🤣🤣🤣
ඔව් නලින්ද පුලුවන්නම් ඔය පරයගෙ ඇට දෙක ඔපරේෂන් කරල පෙන්වන්ඩ ඕකුන්ට ගූ ගහන්ඩ දෙන්ඩ ජනාධිපති තුමෙනි
බොහොම ස්තුතියි ඔබට.
He is a MBBS doctor.1000% sure
එල්ලෙන්න වැල් නැති උගත් කමක් නැති විපක්ෂේ බලු වැඩ පරාජය කරමු මාලිමාවට ජය වේවා
අනිවාර්යයෙන් බොරු සමාජගත කරන උන් වෙනුවෙන් වෙනම නීති සම්පාදනය කර උපරිම දඩුවම් ලබා දිය යුතුයි! නැත්තං ඔවුන් කරෙත් නගින්න එයි!
ඉතින් සාමාන්‍ය පෙලවත් නැතිව 90 ගානක් පාර්ලිමේන්තුවේ හිටියේ කෙසේ වෙතත ඔහු වෛද්‍යවරයෙක්නේ ❤
මාලිමා නායකයින්ට ගෙනයන මේ මඩ ව්‍යාපාරයත් කතානායක වරයාගේ හිස් පළධනාව වැරදියට පැළදවීමත් හර්ෂන නානයක්කාර ඇමතිවරයාට ඇතැයි කිව් ඊනියා ආචාර්ය පදවියත් එකම ක්රියාවලියක ප්‍රතිඵල දැයි විමසීමට මාලිමා රජයේ නායකයින් ප්‍රමාදවන තරමට මෙවැනි සිදුවීම් තවත් සිදුවිය හැකි බවට ජනතාව තළ සැකමතුවුව හොත් පුදුම වියයුතු නැත
OL වත් nathi evun අනුන්ගේ උපාධිය හොයන වා.
We believe NPP only ❤❤❤❤❤❤
මේ වගෙ බොරු ප්‍රචාරය කරන අයට විරුද්ධව ඉක්මනින් නීතිමය පියවර ගන්න. වෛද්‍යතුමනි කලුතර අපි ඔබ සමගයි.
පට්ටි දාන්න සුදුසුම අය ඉන්න විපක්ෂයෙ.
මේ වගේ බොරු ප්‍රචාර ප්‍රසිද්ධ කරන එවුන්ට ඉක්මනටම නීතිය ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත් විය යුතුයි.
මාලිමාවට ජයවේවා🎉❤🎉
Ithin yakoo dr thamai
ගරු ජනාධිපති තුමනි! දැන්වත් මේ විපක්ෂයේ ඉන්න තක්කඩියන් ට එරෙහිව අපි විසින් ඔබට ලබාදී තිබෙන විධායක බලතල භාවිතා කරන්න. තවත් කල් නොයවා.
නෑනලින්ද වෛද්‍යවරයෙක්❤
ඕවා හොයන උන්ගේ සුදුසු කම් මොනාද දන්na නේ😂😂.
Meka hoyala dunnata umbalata thanks machan...❤❤❤🎉❤❤❤
ඔය මන්ත්‍රිගේ සුදුසුකම කියන්න .
නලින්ද ජයතිස්ස සහෝදරයා ඔබතුමාට අපහාස කල වරදට මුන්ට නඩු දාන්න.....
ලංකාවෙි සමාජ මාධ්‍යජාලාවලට මුලින්ම විදිමත් අධ්‍යාපනයක් ලබා දෙමු.
තව හොයලා කියමු නේ..හිටපූඋන්ගෙත් හොයමු නේ.කොහොමත් හිටපු උන්ට .පශු එක දෙමු ..
පාර්ලිමේන්තුවට පශු වෛද්‍යවරයෙක් නම් අනිවාර්යෙන්ම ඕන
පශු වෛද්‍යවරු, වෛද්‍ය වරුන් නොවේ ද?
මේ වගේ චැනල් රිපෝට් කරන්න , ඇයි බලන්නේ😂😂😂
සබ්ස්ක්‍රයිබ් කරපු මම දැන් අන් සබ්ස්ක්‍රයිබ් කරා🎉🎉🎉
Moda SJB & pohottu harak
Malimawata Jaya wewa
Meanwhile mathugama KCC: උබල හිතුවද අපි හොර වෙද්දු හදනවා කියල💀
අනේ මේ දැන් ඉන්න අයගේ අද්‍යාපනය හොයන්න කලින් කලින් ඉදපු උන් රටට කෙලිය හැටි හොයපල්ලකෝ😂
ඈ බං නාමල්ගේ නීතිඥ උපාධිය ගැන මොකුත් දන්නවෑයි විබාගය ලිව්වේ කොහොමද කියලා දන්නෑ තෙයි උඹ බබා
This is wrong, I personally know he is MBBS doctor
ස්තූතියි සත්‍යය පහදා දීම පිළිබඳව..👍
පොඩි මයිනා නීතිය ඉගෙන ගත්තේ කොහේන්ද 😂😂
මම තවාල වෙලා ඉද්දී මට මතකයි මෙතුමා මං ඉන්න වෝඩ් එකටත් ආව. ගෙදරට පණිවිඩෙි යැව්වද කියලත් ඇහුවා. එදා දන්නවනං මෙයා ඇමති කෙනෙක් වෙයි කියල ❤❤
මෙවැනි අසත්‍ය කතා ප්‍රචාරය කරන්නන්ට දැඩි දඩුවම් ලබා දෙමු.දැනටමත් විපක්ෂයේ සිටින හොර උපාධි ලෝගු පැලද ගෙන බොරුවට රගන උන්ගේ සුදුසුකම් ඉක්මනින්ම සොයා බලමු.
මේ මිනිස්සුන්ට පිස්සු ද මන්දා ,මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න දෙන්න.සුදුසුකම් හොයනවා නම් ආණ්ඩුවේ නොව විපක්ෂයේ අයගෙත් හොයන්න. ප්‍රසිද්ධ මතයක් තියෙන්වා නීති විභාගයකට වෙන කෙනෙක් දාලා ලියලා පාස් වුණූ සිද්දියක්,ඒවා බරපතළ වැරදිනේ,සමහරුන්ට සා .පෙළවත් නැහැලු නේ.
ජනතාව විසින් ස්වකීය ඡන්ද බලයෙන් ප්‍රතික්ප කළ දේශපාලන තක්කඩියන් නලින්ද සහෝදරයාටද අපහාස කිටීම අපි පිළිකුලෙන් හෙළා දකිමු.
Ow oya kunu hoyana kaputange killota kohomada dana.
Athyha
මේ අසත්‍ය ප්‍රකාස කරන අයවලුන් සදහා අධිකරණ ක්‍රියාවලියකට යන්ඩ ඕනෑ එතකොට අයේ අසත්‍ය ප්‍රකාස කරන්නැ මොකද කිර්ති නාමයට කැලලක් ඇතිකිරිමට තැත්කිරිමට වන්දි ගන්ඩ
ඇත්ත.
පශු වෛද්‍ය වරයෙක් වෙන්නත් ඉහල අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යයිනෙ. ඉහල Z අගයක් සහිතව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළසමත් වෙන්න ඕනෙ.එයාලටත් doctor කියලානෙකතා කරන්නේ
eka hari
ඒකවත් දන්නෙ නෑ වෙන්ටෑ@@Ade-t3p
කතානායකගේ ndt එකෙත් engineering යන්න බැරි වුන අයගෙන් ඉහල z ලකුණු තියෙන අය ගන්නෙ.
AL Z sore එකේ ඉහලින්ම ලකුණු ගන්න ඕන ඔය VET Course එක කරන්න.
❤❤❤❤
සත්‍ය සොයා ඉදිරිපත් කල ඔබට බොහොම ස්තූතියි.
Oya baiyek neda baiyanta thama ownge Sathya pennenodakin
අපි නලින්ද සහොදරයට කරුනිකව කියන්නේ අර කතා නායක වගේ පුස්න දුර දිග යන්න නොදි මේවා පුචාරය කරන අයට විරුද්ධව ඉක්මනට නිතිය කිුයාත්මක කරන්න කරුනාකරලා
ඔව්,එයට විරුද්ධව නීතිමය කටයුතු කලයුතුයි......
Uba Pau neda ban 😂
එවා එයලා ඉදිරිපත් කලානම් ප්‍රශ්නයක් නැ නෙද
අනිවාර්‍යෙන් කල යුතුයි.මේක ආන්ඩුවට ලොකු කැලලක්
වෙන වැඩක් නෑ උං කියන විදිහට උපාධිය පෙන්න පෙන්න යන්න
රට හොඳ අතට යනකොට රට කාපු කාලකන්නින්ට මොනවා හෝ අල්ලගෙන වැඩකට නැති දේවල් වලට කාලය වැය කරනවා මොනව කලත් මේ ආණ්ඩුවෙන් පිට එකෙකුටවත් එන්න ලැබෙන් නෙනෑ
සජබේ කුහක මන්ත්‍රීවරුන්ට මාලිමා රජය කරන හොද දේවල් පේන්නෙ නෑ.
අර දයාසිරි මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුව තිබෙන දවසට බොරු ෂෝ දාලා කාලය නාස්ති කරනවා.
ඉදරියට එන මැතිවරණ වලදී නම් විපක්ෂයට මහ මැතිවරණයේ දී ලබා ගත් චන්ද ප්‍රමාණයවත් ලැබෙන්නේ නෑ, ඒක ෂුවර් .
කොහේද බං හොද අතට යන්නෙ 😁😁😁
තොපිටට පුදුමාකාර පු.අමාරුවක් නෙ තියෙන්නෙ....කිට්ටුවක හිටියනම් ඔය අමාරුව හොද කරල දෙන්න තිබුන....@@lasanthapremajith1614
@@lasanthapremajith1614 ubt nati unata apitnm ehema tama bath baloyonta nm natuwa athi🤣
@@lasanthapremajith1614
පොඩ්ඩක් ඉවසගෙන බලං ඉන්න වෙනවා. දැනටමත් කොනක ඉඳං සුද්දකරගෙන හොඳ අතට යනවා කියල පේන්නැද්ද ඔබතුමාට ?
චානක අමූ ගොන් වස්සෙක් උ හොද තන කොළ කන්න පෙරෙත බල්ලා. ජයවේවා නලින්ද සහොදරයා.❤ඔබ පැතු රට ගොඩ නගා ගැනීමට අපි හැමෝම ඔබ සමගයි❤
නාමල් බබාගේ උපාදිය ගැනත් කියන්න
චානක ඔයා,ගෙ යාලුව 😂😂😂😂
Hari ugath jeppanta ridika
Ane pejjo ai mehema hoyanne. Yako ubala path karala euva ugath buddimath eun ada pal horu vela. Lajja veyan. Doosana vancha hoyanna apu pejjoma ada minissu amu gavainta andala
මුන්ට ගු කන්න නැතිවෙලා ඉන්න බැරිවෙලා තියෙන්නෙ
@@chaminsampath5355umbala path karala ewwe minimaruwo, horu, yako... Umbalage paththeth oya wage un ona tharam innawa.... Meketh ohima un thawa athi... Unwa elola danna one... Modaya
නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරොවෙන් කපන්න ඉඩ දෙන්න එපා මේවාචාල කටවල් වහලා දාන්න නිහඬව ඉඳීම රටටම රිදෙනවා.
රංවල තමයි මේ ගූ බාල්දිය දැම්මේ
මේ මඩගහන අයට ඉතා ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරන්න ඇමති තුමනි
Yako ehema madagahanava nam. Eda jeppo serama vedikave kiuve rajapaksala horu kiyala. Ahen dakka vage ugandave salli tiyenava kiuva. Mulma mada gahana eka.me rate danata me rate gon moda hatta path kara gattu anura pejjane
@@chaminsampath5355 අධිකරණය මොකක්ද කිවුවේ රාජපක්ෂලාට .. මොකටද රාජපක්ෂලා වග කියන්න ඕනේ කියලා කිවුවේ
හා.. 😂😂😂
මාධ්‍යය සදාචාරයක් ඉක්මනින් රට
තුළ ගොඩ නඟන්න.
හරි ඇයි මේ හදිස්සී ආව දිතරනෙව් පොඩ්ඩක් ඉන්න... 2029දී බලමු...හදොස්සි වෙන්න එපා ඇයි මේ ආව විතරනේ
මේ සාහසික පෝස්ට් ඵක දාල අප්‍රමාණ වෙහෙසක් දරල ගත්ත උපාධිය අපහාසයට ලක්කල ඵකාට මේ ආත්මයේදීත් මතු ආත්ම වලත් කිසිම විෂය දැනුමක් ධාරණය කර ගැනීමට නොහැකි වේවා.
පසුගිය ආණ්ඩුවල සියලු ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් මේ විදිහටම හෙලිදරව් කරන්න.
Mun waghe oru nam koyhewath na,,😂😂 ora jepooo, ora ganu kochara innwada dannhe na,,😂😂
දේශපාලනය කරන්න අධ්‍යාපන සුදුසුකම් ඔනේ නැහැ ගවයෝ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අනිත් ඔක්කොම අපිරිසිදුයි අපි හරිම පිරිසිදුයි කියපු ජවිපෙ මාලිමා සෙට් එක මහ එකාලා වගේම ටොං පචෝරිස්ලා වෙච්ච එකයි
Aniwaryenma .😮Kamba HORUNGE Aewath Soyanna😮😮😮
පසුගිය ආන්ඩුවල හිටියෙ අමු මිහරක්. උන්ගෙ අධ්‍යාපන සුදුසුකමි හොයන්න දෙයක් නැහැ 8 පාස් , සමහරක් 8 ත් නැහැ.🤷🏽♀️
හෙරැ හෙරැම තමයි උඔලට නින්ද යන්නේ නැහැ හෙරා කනේ නැතුව
Doctor අපේ ඉස්කෝලෙ.ඕන කෙනෙක්ට මඩ ගහන්න පුලුවන්.මනුෂ්‍යත්වයෙන් පිරි මනුස්සයෙක්.❤
❤❤❤
චානකගෙ කටට රෙන්න හිතෙන්නෙ මට විතරද 😂😂😂😂😂
මටත් හිතෙනවා😅😅😅
D v buru petiya
💩💩💩💩😂😂😂💩💩💩
Kiyala vadak na ubalata dan revila ivarai kathanayakage katata
පොන්ස්
හරීම අමාරුයි ඔයාලට නින්ද යන්නේත් නැහැ දිගටම NPP මාලිමා ආන්ඩූවම තමයි වෙන ආන්ඩූ නැහැ මයි ඔයාලා හැමදාම විපක්ෂයෙ ඉදගෙන සිල්ලර කතා කර කර ඉන්න මචෝ
ගරු ජනාධිපතිතුමනි,!මේ තරම් බලයක් දීලා තිබිලත් ඔබතුමා පක්ෂයේශ්‍රේෂ්ඨ පුද්ගලයන් ගැන මඩ ගහන ව්‍යාපාරවලට විරුද්ධව ඇයි ඒ බලය යොදන්නේ නැත්තේ ඇත්තට ඒ ගැන කණගාටුයි නලින් ද ජයතිස්ස කියන්නේ අපිට සම්පතක් එතුමාටත් එතුමාගේ රැකියාවටත් මඩ ගහන්න ලෑස්ති එවුන්ට ඉහළ දඬුවම් දෙන්න ඕනේ
පේරාදෙණිය විතරයි පශු වයිද්‍ය උපාදිය දෙදෙන්නේ 😂ඩොක්ට කොහොමද එතකොට ජපුරෙ හිටියේ, සජියගේ ඔලෙවල් සහතිකේ එවන්න
ඒක අනික පට්ට අපහසයක්නෙ ඒ මනුස්සයාට කරන අනික පශු වෛද්‍ය උනත් වෛද්‍ය කියල පාවිච්චි කරන්ට පුලුවන් Dr . එක පුලුවන් MBBS , ආර්‍යුවේද වෛද්‍ය , පශු වෛද්‍ය ,ආචාර්‍ය, දන්ත වෛද්‍ය ඕනෙ කෙනෙකුට Dr පාවිච්චි කරන්ට පුලුවන් නිත්‍යානුකුල උනත් දාපු මැට්ටට මැටි දිය නොවුන හින්දා පශු වෛද්‍ය මතක් වෙන්ට ඇත්තෙ හරකෙක් හින්දා වෙන්ට ඇති වේදනාව හොද කරගන්ටද දන්නෙ නෑනෙ කෑගහන්නෙ
Ai mu passa lewakagena Yana namalaya .😂
Gon buruwo inne 😂, jpure vetrenary atteth nane
@@akalankavishwa2323ow ekane ban oka dapu eka unge ballawa aran gihin pashuwaidya kenek langata, eyata machan kiyalada danna katha karanne... U ethanadi lajja nathuwa doctor kiyala kiyanawa athi
මේ හොරුන්ට දැන් කියන්න දෙයක් නැති කමට කියන ඒවා ඕවට මාලිමාව වට්ටන්න බෑ.
නලින්ද සහොදරයා ඔබට මඩ ගහන උන්ට මඩ ලෝරි ගනන් ලැබේයි ඔය දේසපලනයේන් පන්නපු උන්ගේ වැඩ ඔබට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
උබේ අම්මාගෙන් අහපන් උබව හම්බ උනේ කොහොමද කියලා වස්සා දාපු විදිය කියයි
සජිත් ට පුළුවන් නම් ලංකාවේ OL සහතිකය පෙන්නන්න කියන්න... ඒකත් නැ පොරට
වස්ස පට්ටි දාපු විදිය උබේ අම්ම තමයි දන්නෙ
නලින්ද ජය තිස්සේ කවදාවත් බොරු කරන කෙනෙක්නෙමෙයි❤❤
දැන් ප්‍රධාන ආහාරය වෙලා තියෙන්නේ අන් අයගේ උපාධි කෑම. මුංට උත්තර දෙන්න යන්න ඕනේ නැහැ. උන්ට තණකොළ ටිකක් කන්න දීලා ආණ්ඩුව නිශ්ශබ්ද වෙන එක තමයි හොඳම පිළිතුර...
සේරටම මුල.ආසන 159 ය.කොටසක්
ගෙදර යාම.රජය යහපත් මාධ්‍යය කරන
යක් ගොඩනොනඟුවොත් ප්‍රශ්න උග්‍රයී
ලාල් කාන්ත වගේ තද තීරණ ගන්න ඕනෑ
දෙපැත්ත කැපිලා යන්න.
කුජීත වෙන්න පැරදුනු විපක්ෂෙ එවුන්ට දැන් පිස්සු හැදිල ඉන්නෙ.
Wrushana kosha Ura beepu un.. Thuoo Nodakin..
දැන් මරු මේ පෝස්ට් දාපු උන්ට අනිවාර්ය නීතිය ක්‍රියාත්මක කරන්නම ඕන ආයේ අසත්‍ය තොරතුරු නොකියන්නම
Ow aniwaryen
බලු අංශු ගේ උපාදිය කුමක්ද?
බලුපට්ටිසේවා පශ්චාත් උපාධිය.
බොරු වපුරන අයට දඬුවමක් වහාම ක්‍රියාත්මක කරන්න ..ජනාධිපතිතුමණී
ඔබල වගේ සත්තුන්ට වෙදකම් කරන්න පුලුවන් පසු වද්‍යවරුන්ට තමයි.
මේ අපාහාසාත්මක බොරු චෝදනා කරන ඕනෑම තරාතිමක අයට නීතිය ක්‍රියාත්මකර වන්දි ඉල්ලා නඩු දැමිය යුතුයි
නාමල් නීති උපාධිය ගත්ත විදිය හෙළි කරනු
චානකගේ වගේම විරුද්ධ පක්ෂයේ හැමොගෙම සියලුම සහතික ඉදිරිපත් කල යුතුය අනුන්ගේ දේවල් කතාකරන්න පුලුවන් නම් තමන්ගේ ඒවත් අපි දැනගන්න අවශ්‍ය වෙනවා
රටක පාලනය හොද මාවතකට හැරෙනකොට බලාගෙන ඉන්නබැරි මිගවයන්ට දැන් කොමිස්, හොරාකන්න නැතිවෙද්දි ගෙදරට වෙලා බලාගෙන ඉන්න බැ. මුන් කැමතිනැ රට දියුණු වෙනවට, මිනිස්සු හොද තිරන ගන්නවට, ස්තුති මේවා රටේ අයට පෙන්නුවට ...
පශුවයිද්‍ය වුනත් ඉතින් ප්‍රශ්නයක් වෙන්ඩ විදියක් නෑනෙ.ලංකාවෙ පශුවයිද්‍යකෙනෙක්ටත් "Dr"කියල පාවිච්චි කරන්ඩ පුලුවන් නෙ😂
අනේද බන් පශු වෛද්‍ය , MBBS, දන්ත වෛද්‍ය , ආර්‍යුවේද වෛද්‍ය , ආචාර්‍ය ඕනෙ කෙනෙක්ට Dr පාවිච්චි කරන්ට පුලුවන් යකෝ මුන්ගෙ කැත හිත ඒ මනුස්සයාට අපහසයක්නෙ අනික මිනිස්සු වෙන්ට බෑ,
ඒකනෙ හරකෙක් වගෙ කෑගහල තියෙන්නෙ පශු වෛද්‍ය මතක් වෙලා තියෙන්නෙ හරකට හොද කරගන්ට
මේ 2000 ගනන් වල ඉදන් නලින්ද එන්නෙ TV එකෙ වෛද්‍ය ශිෂ්‍ය එක පවා නියෝජනය කරලා 🤦🤦අයියෝ අයියෝ මෙහෙම රටක්
Ow, Dr. Dinesh muthugala pashu waidya warayek..❤❤❤
බොරු පෝස්ට් දාන මේ වගේ පිස්සොන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි....... නලින්ද ජයතිස්ස නෙවෙයි වෙන කාගෙ උනත් චරිත ඝාතනය ( බොරු කියා ) නොවිය යුතු දෙයක්..
මූ හම්බන්තොට කුක්කා සිරස සටන වැඩ සටහනකදී සුරංග ගේ ප්‍රශ්නයක රෙවුනා.
මේ මැදමුලනේ බල්ලා දන්නැ නාමල් කියන කුතාඩියා හොරට විබාගලිවේ කියලා 😂😂😂
ඉතින් යකෝ පශු වෛද්‍යවරයෙක් වෙන එකත් පට්ට අමාරුයි.. 😂
දැන් අර බොරු මඩ බලකාය ට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන නේද
He is a MBBS qualified medical doctor with SLMC full registration.
මෙතෙක් කාලයක් මන් හිතන විදිහට මෙච්චර මැති ඇමති වරුන් ගෙ අද්ද්‍යාපන සුදුසුකම් හොයල නැතුව ඇති.කුඩු කාරයයො බාර් කාරයො ආන්ඩුවල ඉන්නකොට අද්ද්‍යාපන සුදුසුකම් ගැන හොයපු නැති උන් දැන් මේ අය ගැන හොයන එක ගැන පුදුම හිතන්න කරුනක් නෙවෙයි.මොක්ද මුන්ට ඕන කොහොම හරි ආන්ඩුව අපහසු තාවයට පත් කරන්ඩ..ආන්ඩුවේ බොරු කාරයෝ ඉන්නෙ කියල සමාජයේ මඩ ප්‍රචාරයක් යවන්ඩ..
ඵල ඇති රුකියා ගල් ගහන්නෙ
අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න .අපහසතාවයට පත් කිරීම ,
8පාස් එවුන් එක්ක නිදි වෙදපු එවුන් උපාධි හොයනවා
ඔබට ස්තූතියි..💐💐
Dr.nalinda jayathissa .මේ ප්‍රකාශ කරන එවුන්ට පශුවෛද්‍ය වරයෙක් ගෙ සහය ලබා දෙන්න .pl.ලෙඩ එතකොට ලෙඩ හොද වේවි.
නලින්ද පශු වෛද්‍යවරෙක් කියල කිව්වේ සජියට චන්දෙ දීපු නලින්දගෙන් බෙහෙත් ගත්ත ගවයෙක්ලු 😂
පශු හරි මොනමගුලක හරි ඩොක්ටර් කෙනෙක් නෙ මුන්ට පිස්සු
අතිජාත මිත්‍රයා නීතී විභාගය ලිව්ව විදිහත් වෙලාවක් තිබ්බොත් ඔය ගමන්ම හොයලා බලහන්😅😅😅
කෙසේ හෝ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වෛද්‍යවරයෙකි...ඔහු කිසිදු අවස්ථාවක ඔහු පශු වෛද්‍යවරයෙක් බව සඳහන් කර නැත...ඔහු සඳහන් කර ඇත්තේ වෛද්‍යවරයෙක් කියා පමණි...
Thanks for your help 🎉🎉🎉🎉🎉
සමහරු වීඩියෝ එකේ thumbnail එක ම බලල රෙද්ද උස්සන් උඩ පැනගෙන ඇවිල්ල බලු දොස්තර කියල comment කරල ඒ මනුස්සයට අපහාස කරනවා. මොන තරම් කුහක ජාතියක් ද😕. එහෙම comment කරන එවුන් තමන්ගෙන්ම අහල බලපන් තමන්ගෙ අධ්‍යාපන මට්ටම මොන තත්වෙක ද තියෙන්නෙ කියල. Dr. Nalinda Jayathissa කියන්නෙ J'pura campus eken MBBS eka gaththu Doctor kenek පශු වෛද්‍යවරයෙක් නෙමේ.ඒක මේ වීඩියො එකෙත් කියනවා
කතානායකගෙ වගේ පොඩි සිද්ධියක් අල්ලගෙන එල්ලෙන්න වැල් නැතුව ඉදපු ගොබ්බයො සෙට් එක අලු ගසල දාල නැගිටින්න හදනව.කතානායකගෙ සිද්ධිය අපි අනුමත කරන්නෙ නෑ.ඒත් ඔය වගේ වැඩ නිසා අමාරුවෙන් දොවාගත්තු කිරි කලේට ගොම එකතුවෙන්න දෙන්න එපා. මේ වගේ වැඩ නිසා ගොබ්බයොන්ට ෆෝම් වෙන්න තවත් චාන්ස් හදල දෙන්න එපා.ඒකයි ඉල්ලීම
නලින්ද පශු වෛද්‍යවරයෙක් නෙමෙයි, හැබැයි පශු වෛද්‍යවරයෙක් උනත් අවුලක් නෑ මොකද මී හරක් බයියො දන්නැති උනාට පශු නෝමල් doctor කෙනෙක්ට වඩා පොඩි z අගයකින් තමයි පශු වෛද්‍ය විද්‍යාව තියන්නෙ
මේවාට නීතිය ක්‍රියාත්මක කරන්න මෙහෙම මඩ ගහන්න පුළුවන්ද
අනිවාර්යෙන්
එහෙම කරන්න බැ කියෙලා දන්න හින්දා තමයි බය නැතුව ඔවා දන්නේ. ඊටපසේ කියනවා සමාජ මාධ්‍ය මර්දනය කියෙලා.
හොදම දේ ඔවා දැක්කම comment දාලා popular කරන්නේ නැතුව report කරන එක. Page පිටින් report කරන්න ඔනේ.
අසරණ විපක්ෂයට තියෙන එකම තුරුම්පුව ඕක. නැති කතාවක් හදලා ප්‍රසිද්ධ කරන එක. එතකොට මාධ්‍ය වේදියොත් කරන්නේ ඔවා අහ අහ යන එක.
විදිමත් මාධ්‍යයත් දූශිත වෙලා තියන එකේ සමාජ මාධ්‍ය ගැන කවර කතාද
Can you pls verify if Namal Rajapakse and Sajith Premadasa received degrees properly from accredited universities? Thx
ඇත්තෙන්ම මේ බොරු ප්‍රචාර නවත්තන්න නීතිය ක්‍රියාත්මක විය යුතුයි..
තමාට ලංකාවේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගෙන තියෙනවද? ඒ ගැන අපට සැකයි, වෛද්‍ය නලින්ද සහෝදරයා තමාට අපහාස කලැය වහාම නීතිමය පියවරක් ගන්න
private university එකකින් ගත්ත උපාධියක් තියෙනවා කියල කියනවා. කොහොමද දන්නෙ නෑ.
මුතුගල සරුත් පශු වෛද්‍ය කෙනෙක්. Mbbs එකට පස්සෙ තියෙන්නෙ පශු වෛදය දන්න තරමින්. මෙච්චරයි දන්නෙ පශු වෛද්‍යකෙනෙක් වෙන්න ලේසි නෑ ලොකු z එකක් ඕන.පේරාදෙණි විතරයි දෙන්නෙ
D.v.චානක ඉගන ගත්තු එකෙක්ද ඌ කීවෙනි වසර වෙනකන් ඉගනගෙන තියෙනවද දන්න එකෙක් ඉන්නවා නං කියපල්ලකො මූත් එක්ක ඉස්කෝලෙ ගිය එකෙක් හරි කමක් නැහැ විස්තරයක් දාපල්ලා
Ugona ekkma sudusu kama namalta mutti allima😅
කතා විලාශය අනුව නම් ඉගෙන ගත් කෙනෙක් වෙන්න බෑ.
චන්දිකා කුමාරතුන්ග නෝනගෙ පුතත් බල්ලන්ට නේද පුතිකාර කරන්නෙ මම එහෙම පත්තරවල දැකල තියනව ඇත්තක්ද මම දන්නෙ නැහැ 😂
දකුණෙ මැරයෙක්ගෙ පුතෙක් කියලනං දන්නෝ
අපි මාලිමාව බලයට පත් කලේ රට හදන්න වෙනසක් කරන්න මිස විපක්‍ෂයේ මඩ ප්‍රහාර වලට උත්තර දෙන්න නෙමෙයි කියන එක ආණ්ඩුව අවදාරණය කල යුතුයි......
NPP රජයේ කිසිම කෙනෙක් රට කාපු විපක්ෂයේ ඉන්න පාහරයින්ට ඕනෑ විදියට ඔබලාගේ කිසිම සහතිකයක් නොපෙන්විය යුතුයි. මොකද ඔබලා ඔවුන්ට වගකිව යුතුනැත. අපයි ඔබලාව බලයට ගෙන අවේ.
ඌරු කොටුවේ ඌරන්ට කෑම දාන්න සුදුසු පරයෝ තොට හම්බන්තොට මීහරක් ඡන්දෙ දුන්න පව තෝ දැන් පෙන්වන්නෙ.
ඕක ඉස්සෙල්ලම දෑපු එකාට අසාද්‍යයි.වහාම පශු වෛද්‍ය කෙනෙකුට යොමු කරන්න
හරක් තප්පුලනවා ඒත් අපි තවමත් මාලිමාවට ❤❤
හොරුන්ට කියන්න දෙයක් නැති උනහම කියන දේවල්🤣🤣🤣
ඔව් නලින්ද පුලුවන්නම් ඔය පරයගෙ ඇට දෙක ඔපරේෂන් කරල පෙන්වන්ඩ ඕකුන්ට ගූ ගහන්ඩ දෙන්ඩ ජනාධිපති තුමෙනි
බොහොම ස්තුතියි ඔබට.
He is a MBBS doctor.1000% sure
එල්ලෙන්න වැල් නැති උගත් කමක් නැති විපක්ෂේ බලු වැඩ පරාජය කරමු මාලිමාවට ජය වේවා
අනිවාර්යයෙන් බොරු සමාජගත කරන උන් වෙනුවෙන් වෙනම නීති සම්පාදනය කර උපරිම දඩුවම් ලබා දිය යුතුයි! නැත්තං ඔවුන් කරෙත් නගින්න එයි!
ඉතින් සාමාන්‍ය පෙලවත් නැතිව 90 ගානක් පාර්ලිමේන්තුවේ හිටියේ කෙසේ වෙතත ඔහු වෛද්‍යවරයෙක්නේ ❤
මාලිමා නායකයින්ට ගෙනයන මේ මඩ ව්‍යාපාරයත් කතානායක වරයාගේ හිස් පළධනාව වැරදියට පැළදවීමත් හර්ෂන නානයක්කාර ඇමතිවරයාට ඇතැයි කිව් ඊනියා ආචාර්ය පදවියත් එකම ක්රියාවලියක ප්‍රතිඵල දැයි විමසීමට මාලිමා රජයේ නායකයින් ප්‍රමාදවන තරමට මෙවැනි සිදුවීම් තවත් සිදුවිය හැකි බවට ජනතාව තළ සැකමතුවුව හොත් පුදුම වියයුතු නැත
OL වත් nathi evun අනුන්ගේ උපාධිය හොයන වා.
We believe NPP only ❤❤❤❤❤❤
මේ වගෙ බොරු ප්‍රචාරය කරන අයට විරුද්ධව ඉක්මනින් නීතිමය පියවර ගන්න. වෛද්‍යතුමනි කලුතර අපි ඔබ සමගයි.
පට්ටි දාන්න සුදුසුම අය ඉන්න විපක්ෂයෙ.
මේ වගේ බොරු ප්‍රචාර ප්‍රසිද්ධ කරන එවුන්ට ඉක්මනටම නීතිය ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත් විය යුතුයි.
මාලිමාවට ජයවේවා
🎉❤🎉
Ithin yakoo dr thamai
ගරු ජනාධිපති තුමනි! දැන්වත් මේ විපක්ෂයේ ඉන්න තක්කඩියන් ට එරෙහිව අපි විසින් ඔබට ලබාදී තිබෙන විධායක බලතල භාවිතා කරන්න. තවත් කල් නොයවා.
නෑ
නලින්ද වෛද්‍යවරයෙක්❤
ඕවා හොයන උන්ගේ සුදුසු කම් මොනාද දන්na නේ😂😂.
Meka hoyala dunnata umbalata thanks machan...❤❤❤🎉❤❤❤
ඔය මන්ත්‍රිගේ සුදුසුකම කියන්න .
නලින්ද ජයතිස්ස සහෝදරයා ඔබතුමාට අපහාස කල වරදට මුන්ට නඩු දාන්න.....
ලංකාවෙි සමාජ මාධ්‍යජාලාවලට මුලින්ම විදිමත් අධ්‍යාපනයක් ලබා දෙමු.
තව හොයලා කියමු නේ..
හිටපූඋන්ගෙත් හොයමු නේ.කොහොමත් හිටපු උන්ට .පශු එක දෙමු ..
පාර්ලිමේන්තුවට පශු වෛද්‍යවරයෙක් නම් අනිවාර්යෙන්ම ඕන
පශු වෛද්‍යවරු, වෛද්‍ය වරුන් නොවේ ද?
මේ වගේ චැනල් රිපෝට් කරන්න , ඇයි බලන්නේ😂😂😂
සබ්ස්ක්‍රයිබ් කරපු මම දැන් අන් සබ්ස්ක්‍රයිබ් කරා🎉🎉🎉
Moda SJB & pohottu harak
Malimawata Jaya wewa
Meanwhile mathugama KCC: උබල හිතුවද අපි හොර වෙද්දු හදනවා කියල💀
අනේ මේ දැන් ඉන්න අයගේ අද්‍යාපනය හොයන්න කලින් කලින් ඉදපු උන් රටට කෙලිය හැටි හොයපල්ලකෝ😂
ඈ බං නාමල්ගේ නීතිඥ උපාධිය ගැන මොකුත් දන්නවෑයි විබාගය ලිව්වේ කොහොමද කියලා දන්නෑ තෙයි උඹ බබා
This is wrong, I personally know he is MBBS doctor
ස්තූතියි සත්‍යය පහදා දීම පිළිබඳව..👍
පොඩි මයිනා නීතිය ඉගෙන ගත්තේ කොහේන්ද 😂😂
මම තවාල වෙලා ඉද්දී මට මතකයි මෙතුමා මං ඉන්න වෝඩ් එකටත් ආව. ගෙදරට පණිවිඩෙි යැව්වද කියලත් ඇහුවා. එදා දන්නවනං මෙයා ඇමති කෙනෙක් වෙයි කියල ❤❤
මෙවැනි අසත්‍ය කතා ප්‍රචාරය කරන්නන්ට දැඩි දඩුවම් ලබා දෙමු.
දැනටමත් විපක්ෂයේ සිටින හොර උපාධි ලෝගු පැලද ගෙන බොරුවට රගන උන්ගේ සුදුසුකම් ඉක්මනින්ම සොයා බලමු.
මේ මිනිස්සුන්ට පිස්සු ද මන්දා ,මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න දෙන්න.සුදුසුකම් හොයනවා නම් ආණ්ඩුවේ නොව විපක්ෂයේ අයගෙත් හොයන්න. ප්‍රසිද්ධ මතයක් තියෙන්වා නීති විභාගයකට වෙන කෙනෙක් දාලා ලියලා පාස් වුණූ සිද්දියක්,ඒවා බරපතළ වැරදිනේ,
සමහරුන්ට සා .පෙළවත් නැහැලු නේ.