ලංකාවේ පළමු 3D ඇනිමේෂන් කාටූන් චිත්‍රපටය ගජමෑන් හැදුන හැටි | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 223

  • @sameeraja4917
    @sameeraja4917 2 ปีที่แล้ว +428

    මේ වගෙ නිර්මාණයක් අගය කරන්න ඕන. ඉදිරියේදී අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න අපිත් සහයක් දෙමු මේ නිර්මාණය රසවිදලා

    • @mango-du7vk
      @mango-du7vk 2 ปีที่แล้ว +5

      Maka mahinda janadipathi ina kala hadana patan aran thiyana

    • @richheartSL
      @richheartSL 2 ปีที่แล้ว +1

    • @vijayasiri2252
      @vijayasiri2252 2 ปีที่แล้ว +1

      Aniva

    • @paboda933
      @paboda933 2 ปีที่แล้ว +4

      හදන්න කිසිම අඩු පාඩුවක් නෑ 😍

    • @Jenebert85
      @Jenebert85 2 ปีที่แล้ว

      @@mango-du7vk ekane mun Rajapaksa lata Kade giye

  • @ThilinaSL
    @ThilinaSL 2 ปีที่แล้ว +105

    ලංකාවෙ. 3D එකක් හදන එකම පට්ට වැඩක් ❤ මෙක ඉතිහාස ගත සිදුවිමක් 👌💪

  • @JanuxAcademy
    @JanuxAcademy 2 ปีที่แล้ว +88

    👌හැමෝම ගිහින් බලන්න සුපිරියක් මේක ❤ඇත්තටම ආඩම්බරයි Sri Lanka වේ මෙහෙම හරි දෙයක් Develop වෙනවා දකිද්දි … 🫡

  • @indikapeterz1508
    @indikapeterz1508 2 ปีที่แล้ว +173

    අපේ එවුන් ගැන අපට පට්ට ආඩම්බරයි.ඒත් පවු අපේ එවුන්.දේශපාලුවන්ගේ පිං පඩිය මේ වැඩ්ඩොන්ටයි දෙන්න ඕන.ඔහොම යං පට්ට.අපේ සුභ පැතුම්

    • @richheartSL
      @richheartSL 2 ปีที่แล้ว +2

    • @voley5062
      @voley5062 2 ปีที่แล้ว +2

      rajaye sewkyoth😂

  • @thescorpion69
    @thescorpion69 2 ปีที่แล้ว +44

    මේක හෝල් එකට ගිහින් බැලුව මාත්. අපේ උන්ගෙ පලවෙනි වැඩේට සපෝට් එකක් දුන්න එක ගැන සතුටුයි 😍

  • @Gaming_Seniya
    @Gaming_Seniya 2 ปีที่แล้ว +23

    මන් ඒ ෆිල්ම් එක බැලුවා බන් ඒක පට්ට බන්. ගින්දරී 3 එහෙම කැලේ මේකත් එක්ක බලද්දි.

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 ปีที่แล้ว +73

    අනේ ශෝක් ... බලන්න යනෝ Kcc එකෙන්..😍😍🔥🥺අනේ අපේ ලංකාවේ අය කොච්චර දක්ශද.. සුපිරි 👍❤️‍🔥 එ වගෙම වස්ති සින්දුව ගහලා තියෙන ❤️❤️❤️😍 කියන්න වචන නෑ ඔයාලට ආදරෙයි ❤️ බොම්බේ මොටායි 😍😍😍🙌👍

  • @chandimalwijesinghe3523
    @chandimalwijesinghe3523 2 ปีที่แล้ว +49

    එනකම් පට්ට ආසාවෙන් බලන් හිටියෙ. එලම ❤️🤝👍

  • @susirakavishka9241
    @susirakavishka9241 2 ปีที่แล้ว +22

    අඩුපාඩුවක් නැති තරම්. ෆිල්ම් එක තා පොඩ්ඩක් දිග උනා නම් ශෝක් වෙලාව යනෝ දැනුනේ නෑ. රසවින්දනය උපරිමයී. මේ වැඩේ ඉස්සරහට හොඳටම කරමු. ප්‍රේක්ෂකයන් විදිහට අපි ඉන්නවා ඔයාලා එක්ක

  • @nevergiveup2964
    @nevergiveup2964 2 ปีที่แล้ว +44

    සමෝසා කාලා වැඩ පෙන්නනවට වධා මේව හෝඳයි 👌

    • @vdworld9969
      @vdworld9969 2 ปีที่แล้ว +2

      ආන්න ඒකයි..😅

    • @silva38.7
      @silva38.7 2 ปีที่แล้ว +3

      සුටින් මාටින් මට පෙන්නන්න බැහැ 😪

  • @TLA686
    @TLA686 2 ปีที่แล้ว +47

    ඇත්තටම සතුටුයි . ලංකාවේ සිනමාව ඉදිරියට ගෙන ඒම ගැන අපි ඔබලාට ස්තූතිවන්ත වෙනවා

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 2 ปีที่แล้ว +17

    සුපිරි වැඩක් වගේ
    5:35 අජන්ත මෙන්ඩිස් හුග කාලෙකින් දැක්කේ

  • @sugethliya4256
    @sugethliya4256 2 ปีที่แล้ว +32

    3D... ඇත්තටම අපේ ලංකාවට අලුත් උනාට දැන් 3D තාක්ෂණය ලොකෙන් තැරන්වෙන වෙලාවෙ හරි ලොකු දෙයක් .....

  • @chamodyanethmini4645
    @chamodyanethmini4645 2 ปีที่แล้ว +10

    හැමදාම අනුන්ගේ රටවල් වල ඒවා බලපු අපිට
    අපේ රටෙන් හොදම දෙයක්❤

  • @manorimendis8205
    @manorimendis8205 ปีที่แล้ว +2

    Ape rata supiri dakshayange wedak. Suba pathanawa

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +33

    අපි බැලුවෝ..... මාරම සතුටින් හිනා වෙවි ආසාවෙන් බලපු movie එකක්... වස්ති fans ලට විශේශයෙන් සුදුසුයි..😍😍🤭🤭 යාලුවො එක්ක බලන්න යන්න මීටත් වඩා සුපිරි film එකක් නෑ ආයේ මේ අවුරුද්දටම. Good job Gajaman team 🎥 අනිවාරෙන්ම film hall එකකට ගිහින් බලන්න. මේක tv ,CD වලට එයාලා දෙන්නෑ.

    • @Glitz_activity
      @Glitz_activity 2 ปีที่แล้ว +4

      Ai chuti malli podi malli fansla

    • @maleeshatharushi2932
      @maleeshatharushi2932 2 ปีที่แล้ว

      @@Glitz_activity oww

    • @Slp426
      @Slp426 2 ปีที่แล้ว +1

      Ane kiyannako meka mona wage storyline ekakda kiyala. Mn ahanne pawle hamotama balanna sudusuda

    • @Glitz_activity
      @Glitz_activity 2 ปีที่แล้ว +1

      @@Slp426 ow ow ammoo hina kala merrnawa e debas walata 😂pawle hamotama blanna plwn oya gihin baluwoth aii gihin balanna hithei bro

    • @Slp426
      @Slp426 2 ปีที่แล้ว +1

      @@Glitz_activity thank you for the favour

  • @cricket6210
    @cricket6210 2 ปีที่แล้ว +12

    මේවාට සප් එක දීලා ඉස්සර ට ගෙනියන්න ඕන

  • @sethmalisenarath6508
    @sethmalisenarath6508 2 ปีที่แล้ว +2

    සුපිරි......හරි ලස්සනයි..... බොම්බායි මොටායි........❤ චානක අයියා ට ජය වේවා!!!!!❤❤❤❤❤❤

  • @YaSiNdUChAmOtH100
    @YaSiNdUChAmOtH100 2 ปีที่แล้ว +50

    අපිත් බැලුවා සුපිරි චිත්‍රපටයක් ගජමෑන් 👑🇱🇰❤️

  • @Nora.9873
    @Nora.9873 2 ปีที่แล้ว +37

    ගජමෑන් ආගමක් නම් මම එය අදහන බැතිමතෙක් වෙමි.😍...අපි නම් ගිය අවුරුද්දේ December 9 kandy City Centre එකේදි බැලුවා....🥳🥳...හැමෝම බලන්න.....හොඳට හිනා වෙන්න පුළුවන් 🤭

    • @sanpromaxofficial
      @sanpromaxofficial 2 ปีที่แล้ว +3

      Ade apith december 9 multiplex rkedima baluwa . Nice 👍

  • @Busclubsrilanka
    @Busclubsrilanka 2 ปีที่แล้ว +11

    අපිට මේවගේ අද්දැකීම් ලබාදෙනවට ස්තූතියි 💕

  • @hirusha4074
    @hirusha4074 2 ปีที่แล้ว +18

    Superb Film එක 💖😻

  • @ManjuManju-nm4hk
    @ManjuManju-nm4hk 2 ปีที่แล้ว +1

    ගජමෑන් බැලුවෙනැත්තම් උගෙන් මෙලෝ වැඩක් නැ..මම මෙච්චර කාලෙකට බලපු ලස්සනම සුපිරිම පට්ටම fillm එක සුපරි පරි ඉතිරි ආයෙ ඉතින්.👌🤛👍🤛🤛🖤💙🖤💙

  • @ashanisepalika4233
    @ashanisepalika4233 2 ปีที่แล้ว +23

    අද තමයි ගිහින් බැලුවේ.movie එක නම් සුපිරියි 😎❤️🎥

    • @Slp426
      @Slp426 2 ปีที่แล้ว

      Podi lamaintath balanna sudusu filn ekakda

    • @ashanisepalika4233
      @ashanisepalika4233 2 ปีที่แล้ว

      @@Slp426 ow puluwan 😌

    • @Slp426
      @Slp426 2 ปีที่แล้ว

      @@ashanisepalika4233 thank you

  • @chamikarabandara1598
    @chamikarabandara1598 2 ปีที่แล้ว +6

    Thanks... niyama wadak..❤️❤️

  • @DTWthejan2005
    @DTWthejan2005 2 ปีที่แล้ว +16

    සුපිරියක් තමා❤music එහෙම next level.අනිවාරෙන් theater එකේ බලන්ඩ ඕනෙ

  • @punchisamanali8738
    @punchisamanali8738 2 ปีที่แล้ว +8

    Ape Rate deyak ne...Athtama Sathutui..agaya Kala Uthui❤❤❤❤🌹🌹🌹🌹

  • @LakshaniErandika-ui8gz
    @LakshaniErandika-ui8gz 2 ปีที่แล้ว +7

    ආනිවර්යෙන් බලන්න ඕනේ කොහොමහරි 👍❤️

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 2 ปีที่แล้ว +3

    වස්ති කොහෙ ගියත් ආතල් 😂🍻 ...... International level 🍻❤️‍🔥 keep it up 😍❤️‍🔥 වස්ති කියන්නේ නමක් නෙමේ. බ්‍රෑන්ඩ් එකක්🍻❤️‍🔥යුරේනි අක්කි ❤️‍🔥

  • @dilshanruchila7290
    @dilshanruchila7290 ปีที่แล้ว +1

    I watched the movie it's a fantastic one ☝ ✌✌❤❤

  • @sahanpradeep9997
    @sahanpradeep9997 2 ปีที่แล้ว +6

    Ammo pattama film ekk ❤❤❤mru athal denne mm blpu supirima supiriyakkkk ❤

  • @sethumseth1492
    @sethumseth1492 2 ปีที่แล้ว +13

    ගැම්මක් තමයි 🙏🙏🙏👍👍👍

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 ปีที่แล้ว +7

    ඇති යන්තම් ආවා ❤️❤️❤️❤️❤️

  • @madhubh942
    @madhubh942 2 ปีที่แล้ว +13

    මාර සතුටුයි.තව තවත් මේ වගෙ නිර්මාණ කරන්න ශක්තිය ලැබේව ❤️❤️💪

  • @nirankamadushan6156
    @nirankamadushan6156 2 ปีที่แล้ว +9

    Next generation of sri lankan film industry. We want more creations from Chanaka.

  • @sadahammawatha790
    @sadahammawatha790 2 ปีที่แล้ว +8

    මෙ වගෙ තව ඒවා කරන්න තෙරුවන් සරණයි

  • @sethsrilanka
    @sethsrilanka 2 ปีที่แล้ว +1

    අලුත්ම ගමනක් තාරුණ්‍යයේ නිර්මාන ශක්තිය එක්තැන්වීමක් සුනෙත් ගාමි ඇතුළු කණ්ඩායමටම අපේ සුභපැතුම් 🎶🎶💐🧡🙏🎷🧡 නිර්මානට රජයේ සුවිශේෂී ඇගයීමක් එක් වනවානම් වටිනවා. ජයෙන්ජයම වේවා🎶💐♥️💐🎶

  • @imal248
    @imal248 2 ปีที่แล้ว +7

    ඇත්තටම අගය කරන්න වටින දෙයක්🥰

  • @tharusharukshan3646
    @tharusharukshan3646 2 ปีที่แล้ว +1

    දැන් කොහොමද වස්තිලා ... ගැම්මක් වස්ති ... 🙈🥰🥰

  • @sankabuddik8108
    @sankabuddik8108 2 ปีที่แล้ว +23

    ජයේ න් ජය නියමයි...දිගටම කරන්න යන්න

    • @janadhiabeywickram4837
      @janadhiabeywickram4837 2 ปีที่แล้ว

      සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 ปีที่แล้ว +5

    ඒක නම් සුපිරියක්...ආයේ කියන්න වචන නෑ ඉතින් ඈ

  • @TharinduHimash
    @TharinduHimash 2 ปีที่แล้ว +29

    😘😍❤️🇱🇰ජය වේවා ශ්‍රී ලංකා...!!!🇱🇰❤️😍😘ඉස්සරහට Avatar වගේ Movies හදන්න පටන් ගමු❤️😍😘

  • @chamikerajapakshe6099
    @chamikerajapakshe6099 2 ปีที่แล้ว +10

    ඒක නම් මරු

  • @achinipriyanka4612
    @achinipriyanka4612 2 ปีที่แล้ว +4

    ජයෙන් ජයම වේවා,,,,,👍👍👍

  • @udithsaranga8474
    @udithsaranga8474 2 ปีที่แล้ว +6

    පට්ට් අපි බැලුවෝ..❤❤❤

  • @dsjayalal
    @dsjayalal 2 ปีที่แล้ว +2

    ස්තුති

  • @lostsoulcar7130
    @lostsoulcar7130 2 ปีที่แล้ว +39

    රගපාපු, හැම චරිතයක්ම ඇත්තටම රගපාලා නේ බලද්දි.. එතකොට එකම වෙනස එයාලව , cartoon වගේ පේන එක නේද? 🤔

    • @richheartSL
      @richheartSL 2 ปีที่แล้ว +6

      👍

    • @harsharoshan83
      @harsharoshan83 2 ปีที่แล้ว +9

      නැතුව කෝමද හදන්නෙ ඔච්චර කොලිටි එකට.😑

  • @sheromawasanthi4687
    @sheromawasanthi4687 2 ปีที่แล้ว +9

    A/l ඉවර උන ගමන්ම බලන්න යනවා

  • @psychogod4823
    @psychogod4823 2 ปีที่แล้ว +8

    Pattama movie ekak..habai story ekanm wadiya set naa...common story ekak mai meketh thiyenne...aurudu 11k wage parana wuna hinda wennathi ehema danenne... issarata meeta wade aulth wadak karai kiyala balaaporoththu wenawa.

  • @lokawasiya
    @lokawasiya 2 ปีที่แล้ว +6

    niyamai..jaya wewa

  • @akilalochana2202
    @akilalochana2202 2 ปีที่แล้ว +1

    Script එක අව්ල් ඇනිමේශන් එක නම් මාරයි අපි බැලුවා

  • @Anu-mp6wj
    @Anu-mp6wj 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි ...💓💓💓💓

  • @isharamadumali3559
    @isharamadumali3559 2 ปีที่แล้ว +5

    සුපිරි 😊😊😊

  • @abeenashan9606
    @abeenashan9606 2 ปีที่แล้ว +8

    Jaya wewa ❤️ thwa oni issraht

  • @sudeshp6869
    @sudeshp6869 2 ปีที่แล้ว +3

    තඩියගේ පවුල කඩන්නේ මෙකි තමා අයේ ශුවර් 😂😂

  • @horizonslr8457
    @horizonslr8457 2 ปีที่แล้ว +6

    Congratulations 👏👏👏🎉🎉🎊🎊❤️great job BS 🙏

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 2 ปีที่แล้ว +13

    මාලි ගෙ එක නම් පට්ටටම තියෙනවා.. 😅💙🇱🇰🏏

  • @Sinhaladata2001
    @Sinhaladata2001 2 ปีที่แล้ว +28

    මාත් 3D වැඩක් කරනව... ගොඩවෙලාම බලන්නකො....

  • @pradeepwarnakulasooriya2847
    @pradeepwarnakulasooriya2847 2 ปีที่แล้ว +47

    යුරේනි ගැන දුක හිතුනේ මට‍ විතරද 🥱🥲

  • @gayangreshan2133
    @gayangreshan2133 2 ปีที่แล้ว +9

    උණුසුම් සුභ පැතුම්.

    • @janadhiabeywickram4837
      @janadhiabeywickram4837 2 ปีที่แล้ว +1

      සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹

  • @sla5885
    @sla5885 2 ปีที่แล้ว +1

    Supper !! good luck and we expect many 3D movies from you guys !!

  • @deepanidayanee280
    @deepanidayanee280 2 ปีที่แล้ว +3

    jayen jayama wewa putha suba pathanawa obata idiriyatama yamata hakiwewa theruwan saranai

  • @sarathpriyankara5075
    @sarathpriyankara5075 2 ปีที่แล้ว +6

    Gammak thamai💜🥰

  • @samadhiyashodhara2211
    @samadhiyashodhara2211 2 ปีที่แล้ว +3

    Niyamai dn ithin lanakwa issarahata ganna tiyenne films walin songs walin actors lata singers lata saha me rate buddhimathun tikata thamai.Lankawa dala yanne nathuwa hama field ekakama aya ekathu wunoth me rata diyunu wei .me film eka aniwa viral gihin popular wenawa.

  • @isurusampath8086
    @isurusampath8086 2 ปีที่แล้ว +8

    Jaya wewa ❤

  • @vijayasiri2252
    @vijayasiri2252 2 ปีที่แล้ว +7

    Supiri 😍♥️♥️♥️

  • @lakmalineththikumara4362
    @lakmalineththikumara4362 2 ปีที่แล้ว +3

    Api beluwa.harima lassnai ..wasthi nisai beluwe.god job wasthi .

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 2 ปีที่แล้ว +6

    Mta balanna yanna videyak naaaa aaa.. 😭😭😭😭😭😭.. Inne dura nisaaaa... 😭😭😭

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +4

    සුපිරියක්

  • @pavinisamara3294
    @pavinisamara3294 2 ปีที่แล้ว +1

    l watched and l love it so much, that was so humorous and it makes me reveal my stress
    Congrats for the production and l like the dubbing characters a lot🤩🤩🤩

  • @chamiladamayanthi3476
    @chamiladamayanthi3476 2 ปีที่แล้ว

    Film 1k nm maru 😍❤️

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @hemaramanayaka153
    @hemaramanayaka153 2 ปีที่แล้ว +2

    ප්‍රමාද වෙලා හරි යමක් කළා කියලා සතුටුයි

  • @chamaraks5278
    @chamaraks5278 2 ปีที่แล้ว +7

    පට්ට❤️

  • @OshadaTharaka
    @OshadaTharaka 2 ปีที่แล้ว +1

    Marama lassanai

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว +6

    Good job

  • @dinuanime2003
    @dinuanime2003 2 ปีที่แล้ว +4

    Thawa thawath me wage film hadanna puluwan wenna kiyala parthana karanaw

  • @ishani5290
    @ishani5290 2 ปีที่แล้ว +5

    Highly appreciate these great legendary projects !!! Let's encourage our own talents . Budusaranai ! Thunuruwan saranai !🇱🇰🙏🏿👍🏿👏🏿🎊🎉🏆💯🌞💐🍀🐞🌏💪🏿

  • @ngbrow
    @ngbrow 2 ปีที่แล้ว

    ගැම්මක් ❤️🥰✌️

  • @maheshaththnayaka1413
    @maheshaththnayaka1413 2 ปีที่แล้ว +4

    එකෙන්ම එල අ

  • @SLMP1169
    @SLMP1169 2 ปีที่แล้ว +8

    ලබන සතියෙ අනිව බලන්න යනව❤

  • @vethmiawindya9543
    @vethmiawindya9543 2 ปีที่แล้ว

    ආඩම්බරයක් ....❤️

  • @imashakodithuwakku9748
    @imashakodithuwakku9748 2 ปีที่แล้ว +2

    Congratulations 😍😍

  • @prasadsampath7252
    @prasadsampath7252 2 ปีที่แล้ว

    Apith baluwa..patta👍👍

  • @tilaniliyanage5957
    @tilaniliyanage5957 2 ปีที่แล้ว +3

    Congratulations 🎊

  • @trevorzlk
    @trevorzlk 2 ปีที่แล้ว

    ලැජ්ජයි.

  • @thiwaRox
    @thiwaRox 2 ปีที่แล้ว

    ❤ Peter’s කොල්ලෙක් 😃😃

  • @Nimamusic2024
    @Nimamusic2024 2 ปีที่แล้ว +1

    ඒ මේ හැමෝගෙන්ම මේ අහන්නේ...☚ඔය PVR සිනමාශාලාව තියෙන්නේ කොහෙද බන්😹💔☚

    • @CRICRANDY
      @CRICRANDY 2 ปีที่แล้ว +2

      One Galle Face එකේ ඕයි

    • @CRICRANDY
      @CRICRANDY 2 ปีที่แล้ว

      @@islam_makhachev_00 😃

  • @ghost14179
    @ghost14179 2 ปีที่แล้ว +1

    Yuerni & Thadiya mko ara🤔

  • @pramudhathsika7062
    @pramudhathsika7062 2 ปีที่แล้ว +4

    මම නම් කලින්ම බැලුවා

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +4

    Program eke quality eka keva yureni daan 😌

  • @madushinisagarika7472
    @madushinisagarika7472 2 ปีที่แล้ว +4

    නියමයි ❤️ ජයවේවා 👍

  • @Sachitha_pathiranage123
    @Sachitha_pathiranage123 2 ปีที่แล้ว

    Film eka maru ❤️🖤

  • @kusalperera4951
    @kusalperera4951 2 ปีที่แล้ว

    Mamath ada gihin film eka baluwa💫❤️

  • @navodyadulanjana3318
    @navodyadulanjana3318 2 ปีที่แล้ว +3

    මේක බලනකං රැට නින්ද යන්නේ නෑ🤗🤗🤗🤨

  • @gyangaming300
    @gyangaming300 2 ปีที่แล้ว

    ගජමෑ.......න්❤️

  • @Rps-d6o
    @Rps-d6o 2 ปีที่แล้ว

    සුපිරිම 👌👌👌❤️❤️❤️❤️

  • @Creativesrilk
    @Creativesrilk 2 ปีที่แล้ว +1

    පට්ට

  • @SajithTiurumal
    @SajithTiurumal ปีที่แล้ว

    Supiri

  • @ChinthakaDhpubg
    @ChinthakaDhpubg 2 ปีที่แล้ว

    🔥😎💪❤️SL AMMA🇱🇰