ගජමෑන් චිත්‍රපටිය ආදායම් වාර්තා බිඳහෙළමින් තැබූ නවතම වාර්තාව මෙන්න | Gajaman 3D Cartoon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 154

  • @Skzworld646
    @Skzworld646 2 ปีที่แล้ว +53

    ගජමෑන් එදත් අදත් හෙටත් අමරණීය චරිතයක්....( කැමිලස් මහතාට ප්‍රණාමය)...🙏🙏🙏🙏🙏

  • @-thejunction6586
    @-thejunction6586 2 ปีที่แล้ว +66

    අපේ එවුන් ගැන අපට පට්ට ආඩම්බරයි.ඒත් පවු අපේ එවුන්.දේශපාලුවන්ගේ පිං පඩිය මේ වැඩ්ඩොන්ටයි දෙන්න ඕන.ඔහොම යං පට්ට.අපේ සුභ පැතුම්

    • @naifm
      @naifm  2 ปีที่แล้ว +4

  • @kandytv4639
    @kandytv4639 2 ปีที่แล้ว +63

    ඇත්තටම සතුටුයි . ලංකාවේ සිනමාව ඉදිරියට ගෙන ඒම ගැන අපි ඔබලාට ස්තූතිවන්ත වෙනවා

    • @naifm
      @naifm  2 ปีที่แล้ว +4

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 2 ปีที่แล้ว +73

    මේක හෝල් එකට ගිහින් බැලුව මාත්. අපේ උන්ගෙ පලවෙනි වැඩේට සපෝට් එකක් දුන්න එක ගැන සතුටුයි 😍

    • @naifm
      @naifm  2 ปีที่แล้ว +3

  • @g3production699
    @g3production699 2 ปีที่แล้ว +25

    ලංකාවෙ. 3D එකක් හදන එකම පට්ට වැඩක් ❤ මෙක ඉතිහාස ගත සිදුවිමක් 👌💪

    • @naifm
      @naifm  2 ปีที่แล้ว +1

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 2 ปีที่แล้ว +13

    ඒ දිනවල මගෙ ජනප්‍රිය කාටූන් එක තමයි ගජමෑන් හරිම සතුටුයි මෙවැනි කාටූන් එකක් මෙචිිචර දුරගමනක් ගිය එක ගැන

  • @DinalNavodhya
    @DinalNavodhya 2 ปีที่แล้ว +19

    ගජමෑන් කියන්නේ පිස්සුද තමා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤❤❤❤සතුට දුක ඔක්කොමා මාරම ලස්සනට තියනවා ❤❤❤

  • @colombodigital4526
    @colombodigital4526 2 ปีที่แล้ว +23

    අපිත් බැලුවා සුපිරි චිත්‍රපටයක් ගජමෑන් 👑🇱🇰❤

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

  • @raneeshaheshan230
    @raneeshaheshan230 2 ปีที่แล้ว +15

    අවුරුදු ගානක් තිස්සේ කරපු සුපිරි වැඩේ දැන් සුපිරියටම ප්‍රතිචාර තියෙනවා .❤️❤️

  • @shiranaw779
    @shiranaw779 2 ปีที่แล้ว +16

    දැන් ලංකාවෙ අපිටත් ඉන්නවා Man කෙනෙක් Gajaman😍🤩

  • @shan_prabod3889
    @shan_prabod3889 2 ปีที่แล้ว +14

    අපි බලන්න ගියා. ඇත්තටම සතුටුයි. විනෝදාස්වාදය අවසානය වෙනක්න්ම තියාගත්තා කිව්වොත් හරි💪❤

  • @chathuraalwis5679
    @chathuraalwis5679 2 ปีที่แล้ว +63

    අනුස්ක අයියා වැඩකට අත තිබ්බොත් ඉතින් ඒක ජතියන්තරෙටම යනවා අනුස්ක අයියගෙ නමක් තිබුන ඔනේම දේයක් සුපිරිම තමයී ආතල්ම විතරයී ❤❤❤

    • @shashen_tharindu
      @shashen_tharindu 2 ปีที่แล้ว +14

      අනුස්ක කරේ මියුසික් පැත්ත විතරයි. ඊට වඩා වැඩ අනිත් අය කරලා තියනවා. ඒත් ඒ අය කරපුවා කතා කරන්නේ නැත්තේ ප්‍රසිද්ධ නැති නිසාද

    • @isurukumara3916
      @isurukumara3916 2 ปีที่แล้ว +2

      🤣

    • @isurukumara3916
      @isurukumara3916 2 ปีที่แล้ว +5

      මියුසික් විතරයි බන් දුන්නෙ

    • @honorhuawei3574
      @honorhuawei3574 2 ปีที่แล้ว

      ඔවි එක ඇත්ත 👍❤️

    • @ETK2022
      @ETK2022 2 ปีที่แล้ว +3

      ර්‍ර්ටවඩා කැපවුණු අය ඉන්නවා .2018.කට්ට කපු අය ඉන්නවා ඒ කැපවීම දන්නේ ඒ අයම තමා.

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 2 ปีที่แล้ว +19

    අඩුපාඩුවක් නැති තරම්. ෆිල්ම් එක තා පොඩ්ඩක් දිග උනා නම් ශෝක් වෙලාව යනෝ දැනුනේ නෑ. රසවින්දනය උපරිමයී. මේ වැඩේ ඉස්සරහට හොඳටම කරමු. ප්‍රේක්ෂකයන් විදිහට අපි ඉන්නවා ඔයාලා එක්ක

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 ปีที่แล้ว

    Ayubowewa....Jayan Janyama Wewa....Cheers Guys 🤟🇱🇰🎬🎞✌🌐📺💽👌
    Namo Buddhaya....🙏🙏🙏🙏

  • @shen_fdo1396
    @shen_fdo1396 2 ปีที่แล้ว +3

    අපි බැල්‍රවා! පට්ට ලස්සනයි ආයිත් යනවා අපි! One of the best movies in Srilankan history❤

  • @krevontharushafenando3049
    @krevontharushafenando3049 2 ปีที่แล้ว +1

    මමත් බැලුවා සුපිරියටම තිබ්බා නියමයි 👌👌❤️❤️

  • @gamingmrking1608
    @gamingmrking1608 ปีที่แล้ว +2

    Balapu supirima sinhala film eka gajaman wuna mata witharda💙

  • @rehan5217
    @rehan5217 2 ปีที่แล้ว +27

    අවුරුදු 8ක් මහන්සි උනු එකේ ප්‍රතිඵල තමා ඔය ❤️🇱🇰

    • @naifm
      @naifm  2 ปีที่แล้ว +2

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +3

    වස්ති නිසාම බැලුව කැමිලස් ප්‍රකාශන කොහොමත් පරම්පරා ගනනක් හැමෝම හැමෝම ආස කරා,

  • @chinthakaprabath516
    @chinthakaprabath516 2 ปีที่แล้ว +2

    සුපිරිම වැඩක්.සුපිරිම වෙලාවක...ජය

  • @srilankatourist2891
    @srilankatourist2891 2 ปีที่แล้ว +8

    3D... ඇත්තටම අපේ ලංකාවට අලුත් උනාට දැන් 3D තාක්ෂණය ලොකෙන් තැරන්වෙන වෙලාවෙ හරි ලොකු දෙයක් .....

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

  • @buddistlibrary5566
    @buddistlibrary5566 2 ปีที่แล้ว +21

    අනේ ශෝක් ... බලන්න යනෝ Kcc එකෙන්..😍😍🔥🥺අනේ අපේ ලංකාවේ අය කොච්චර දක්ශද.. සුපිරි 👍❤‍🔥 එ වගෙම වස්ති සින්දුව ගහලා තියෙන ❤❤❤😍 කියන්න වචන නෑ ඔයාලට ආදරෙයි ❤ බොම්බේ මොටායි 😍😍😍

    • @naifm
      @naifm  2 ปีที่แล้ว +1

  • @ragamedia7653
    @ragamedia7653 2 ปีที่แล้ว +9

    😘😍❤🇱🇰ජය වේවා ශ්‍රී ලංකා...!!!🇱🇰❤😍😘ඉස්සරහට Avatar වගේ Movies හදන්න පටන් ගමු❤😍😘

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

  • @shakthi983
    @shakthi983 2 ปีที่แล้ว +22

    Highly appreciate these great legendary projects !!! Let's encourage our own talents . Budusaranai ! Thunuruwan saranai !🇱🇰🙏🏿👍🏿👏🏿🎊🎉🏆💯🌞💐🍀🐞🌏💪🏿

    • @naifm
      @naifm  2 ปีที่แล้ว +2

  • @ittechsl6749
    @ittechsl6749 2 ปีที่แล้ว +2

    බලන්න ගියා ඇත්තටම සුපිරි ෆිල්ම් එකක් මේක ඉතින් 3d බැලුවේ නැත්තම් වැඩක් නෑ.funny scenes ගොඩක් එකතුවුන ෆිල්ම් එකක්.මහන්සි වෙලා තියෙනවා කියලා පේනවා ❤ hall එකට ගිහිල්ලා film එක record කරන්න එපා ✋.✌️😁

  • @SLlion2005
    @SLlion2005 2 ปีที่แล้ว +17

    දවසක Disney එකටත් ගහන්න පුලුවන් විදිහට අපි මෙක දියුණු කරමු බැරි නැ අවශ්‍ය මහන්සිය උත්සාහය. 💪

  • @sankaarunz2214
    @sankaarunz2214 2 ปีที่แล้ว +1

    ඒක සුපිරි. ඊයේ බැලුවා😌😌❤️❤️❤️

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +3

    අපේ දෙයක් සතුටුයි, අපට හැකියි අපට පුළුවන් , එය නැවත ස්ථාපිත කරමු, ඉදිරියටම යන්න ශක්තිය ධෛරිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

  • @Malimawa_npp
    @Malimawa_npp 2 ปีที่แล้ว +2

    I love this film. Thanks Sri Lanka

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 ปีที่แล้ว +6

    බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් ❤️❤️❤️ මං සෑහෙන කාලයක් බලන් හිටියා

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

      ❤ ❤

  • @sinhalacinema9469
    @sinhalacinema9469 2 ปีที่แล้ว +6

    👌හැමෝම ගිහින් බලන්න සුපිරියක් මේක ❤ඇත්තටම ආඩම්බරයි Sri Lanka වේ මෙහෙම හරි දෙයක් Develop වෙනවා දකිද්දි … 🫡

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +3

    සුපිරි අපිත් බැලුවා ඊයේ....❤❤❤

    • @naifm
      @naifm  2 ปีที่แล้ว +1

  • @bangalawa8368
    @bangalawa8368 2 ปีที่แล้ว +11

    යකෝ අවුරුදු කීයකට කලින්ද Trailer එක දාල තියෙන්නේ අම්මෝ

  • @chamodjanith1264
    @chamodjanith1264 2 ปีที่แล้ว +2

    හදවතින්ම සතුටුයි❤️

  • @kitchenplus6492
    @kitchenplus6492 2 ปีที่แล้ว +4

    අපිට මේවගේ අද්දැකීම් ලබාදෙනවට ස්තූතියි 💕

    • @naifm
      @naifm  2 ปีที่แล้ว +1

  • @madushabandara2339
    @madushabandara2339 2 ปีที่แล้ว +5

    මම දෙයක් කියන්න පුළුවන් හැබැයි මෙකට මට බනින්න පුළුවන් . ඔය ලාංකාවෙ තියෙනවා නෙද හෙමින් කතා කර කර එ කියන්නේ දෙබස් සංස්කෘතිය එක්ක film කරන dial ඉන්නවා නෙද කවදාවත් එතනින් එලියට යන්නේ නැ තමන් කරන එකම තමයි හොදයි කියන්නේ. එවා හරියන්නේ නැ තරගකාරී සමාජයට. උන්ට film එක කරපු වියදමවත් ගන්න පුළුවන්ද දන්නැ .එ අතරින් ගජමැන් සම්ප්‍රදාය අතික්‍රමනය කලා. සුබ පැතුම් 👍

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

  • @haritvdigital514
    @haritvdigital514 2 ปีที่แล้ว +2

    මාර සතුටුයි.තව තවත් මේ වගෙ නිර්මාණ කරන්න ශක්තිය ලැබේව ❤❤💪

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

  • @shiromijayaweera6754
    @shiromijayaweera6754 2 ปีที่แล้ว +2

    Supiriiiiiii 👍👍👍👍👍

  • @colombolotustower1775
    @colombolotustower1775 2 ปีที่แล้ว +3

    අපි බැලුවෝ..... මාරම සතුටින් හිනා වෙවි ආසාවෙන් බලපු movie එකක්... වස්ති fans ලට විශේශයෙන් සුදුසුයි..😍😍🤭🤭 යාලුවො එක්ක බලන්න යන්න මීටත් වඩා සුපිරි film එකක් නෑ ආයේ මේ අවුරුද්දටම. Good job Gajaman team 🎥 අනිවාරෙන්ම film hall එකකට ගිහින් බලන්න. මේක tv ,CD වලට එයාලා දෙන්නෑ.

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

  • @manything9282
    @manything9282 2 ปีที่แล้ว +4

    💝මේවගේ තොරතුරු😸 හොයාගෙන අපිට බෙදා දෙන😊 nayi fm🐍 එකට😄 අපගේ හද පිරි මෙව්වා එක ❤️‍💖

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

      ❤️‍

  • @jackroy1641
    @jackroy1641 2 ปีที่แล้ว +5

    මමත් බැලුවා❤️.. වශි ගුරු කම කරන්න යන ටික තමා ආතල්ම 😂..
    පැය 1.40 ගියා දැනුනෙවත් නෑ

  • @-thunmulla4729
    @-thunmulla4729 2 ปีที่แล้ว +2

    පට්ට පට්ට😂👌

  • @harinidinuththara2404
    @harinidinuththara2404 2 ปีที่แล้ว +15

    හින්දි ෆිල්ම් කොපි කරන හිනා යන්නේ නැති ගොන් ජෝක් දාන මෝඩ ෆිල්ම් සංකෘතිය ඉවර වෙනවන්ම් හොදයි🙏🏻

  • @sachiranimsara5847
    @sachiranimsara5847 2 ปีที่แล้ว

    Supiriyak baluw❤️💥✨️

  • @slfunny2401
    @slfunny2401 2 ปีที่แล้ว +3

    ගැම්මක් තමා ❤

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

  • @danu997
    @danu997 2 ปีที่แล้ว +3

    ඇත්තටම මාර සතුටුයි ❤

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

  • @FairyWorld
    @FairyWorld 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @Cey360
    @Cey360 2 ปีที่แล้ว +1

    Adambarai ape un Gena 🥰

  • @tharindudanushka3632
    @tharindudanushka3632 2 ปีที่แล้ว +1

    අද අපි බැලුවා...😄

  • @Maraminihek
    @Maraminihek 2 ปีที่แล้ว

    Eka maru ❤️❤️❤️

  • @gayanlakshitha7195
    @gayanlakshitha7195 2 ปีที่แล้ว

    Niyaka pahaili kirimak bro❤️

  • @ashenbandara5772
    @ashenbandara5772 2 ปีที่แล้ว +1

    අපටත් දැන් ඉන්නව ලෝකෙම දන්න man කෙනෙක්🤍😍

  • @samidijayalath1015
    @samidijayalath1015 2 ปีที่แล้ว +1

    1st comment 🥰

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

  • @dinuanime2003
    @dinuanime2003 2 ปีที่แล้ว +2

    Exam iwara wela yaluwo set ekath ekka balanna inna kastiya me konata🤤🤤🥰🥰

    • @dinuanime2003
      @dinuanime2003 2 ปีที่แล้ว +1

      Aiye oya marama hoda charithayak mokada wena aya comment ekakt ♥ ekak danne link godak thiye num oya ema neh. Mokada oya halima hodai😁😁😁😁

  • @harshaomantha
    @harshaomantha 2 ปีที่แล้ว +1

    Balapu ayo ko balanna ❤️

  • @iemalsampath953
    @iemalsampath953 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏼

  • @chamaradilshan2260
    @chamaradilshan2260 2 ปีที่แล้ว +4

    කාටුනයට අතිශය සාදාරනයක් ෆිල්ම් එකෙන් කරල තියෙනවා එක ආයේ සුප්‍රිරි ♥️

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

  • @සිංහලටෙලිකතා
    @සිංහලටෙලිකතා 2 ปีที่แล้ว +3

    💖❤️👌👌

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    🌝❤️✌️

  • @samidijayalath1015
    @samidijayalath1015 2 ปีที่แล้ว +3

    wasthila ekathu welaa karana hema wedakma maara fun.mamath gaja man film eka balanna giyaa.maarama funny.

  • @denuwankawshalya5166
    @denuwankawshalya5166 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @aviskadinal2001
    @aviskadinal2001 2 ปีที่แล้ว +4

    මේක එනකොටත් ගජමෑන් video එකක් බල බල හිටියේ බලන්න අසාවෙන් ඉන්නේ

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 ปีที่แล้ว +2

    👌🤗❤️

    • @naifm
      @naifm  2 ปีที่แล้ว +1

  • @rockymemes2024
    @rockymemes2024 2 ปีที่แล้ว +2

    Lankawe naya gewwanam iwara ne😎

  • @arunalu5202
    @arunalu5202 2 ปีที่แล้ว +2

    තව මේවගේ වීඩියෝ ගාන්නකෝ 🙏

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

  • @invenciblz
    @invenciblz 2 ปีที่แล้ว +1

    😊♥️👌

  • @thariyagaming6847
    @thariyagaming6847 2 ปีที่แล้ว +1

    දැන් ඉතින් හැමතැනම fill forward වේවි වෙනවා 🥲🥲🥲🥲😓

  • @malshanimasha2697
    @malshanimasha2697 2 ปีที่แล้ว +1

    💖💖💖💖

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

  • @athdekeem
    @athdekeem 2 ปีที่แล้ว +3

    1M ගන්න ගහන කට්ට ඉක්මනට සාර්තක වෙන්න ඕනෙ බුදු සරනයි අයියේ ☸️

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

      ❤❤

  • @walawwa-5057
    @walawwa-5057 2 ปีที่แล้ว +4

    ආ මාමේ අමුඩේ රෙන්ට් එකට දෙන්නෙ නැද්ද 😂😂😂

  • @virajbandaramuthukumarana2781
    @virajbandaramuthukumarana2781 2 ปีที่แล้ว +2

    🙏🙏

  • @carcollection9157
    @carcollection9157 2 ปีที่แล้ว +2

    අද බලන්න ඉන්නේ😍❤️

    • @carcollection9157
      @carcollection9157 2 ปีที่แล้ว +1

      බැලුවා සුපිරී❤️😍

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 2 ปีที่แล้ว +1

    💓💓💓💓💓💓💓😯

  • @ANP-idea
    @ANP-idea 2 ปีที่แล้ว +1

    Congrats..

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

  • @DK_SK_BOT4
    @DK_SK_BOT4 2 ปีที่แล้ว +1

    🍃🔥

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 ปีที่แล้ว

    ❤💐🇱🇰🙏👍

  • @kaveeshamarasinha8295
    @kaveeshamarasinha8295 2 ปีที่แล้ว +3

    ඇයි ඩිලාන් සේනානායක අමතක කරන්නම බැරි කෙනෙක්

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

  • @ClanUchihacommunity
    @ClanUchihacommunity 2 ปีที่แล้ว +1

    Ma oka netflix aka teyanava da 😶, pls

  • @FXNiko2023
    @FXNiko2023 2 ปีที่แล้ว +1

    ලංකාවෙ පළවෙනි 3D චිත්‍රපටය ගජමෑන් නෙමෙයි

    • @dinujasounds8713
      @dinujasounds8713 2 ปีที่แล้ว

      EHENM?

    • @FXNiko2023
      @FXNiko2023 2 ปีที่แล้ว

      @@dinujasounds8713 zoom එහෙමත් 3D

  • @ruwankulathunga3261
    @ruwankulathunga3261 2 ปีที่แล้ว +1

    Ada video eka mulinma balala tiyenna mn😃😃

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +2

    ටික ටික නැගිටිමු 🇱🇰🇱🇰❤️🇱🇰☸️✝️🕉️☪️🇱🇰😘😘🙏🤴💪💪

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

  • @Sinhaladata2001
    @Sinhaladata2001 2 ปีที่แล้ว +3

    මමත් 3D වලින් පොඩි වැඩක් කරනවා.. දැනුමකුත් ලැබෙනවා ඒකෙන්... හොදයිද කියල බලන්නකෝ... හොදය් නම් පොඩි සපෝට් එක්ක දෙන්න...🙏🙂

  • @nawaloka4123
    @nawaloka4123 2 ปีที่แล้ว +3

    2018 dala 2021eth trailer eka balana aya

  • @virajbandaramuthukumarana2781
    @virajbandaramuthukumarana2781 2 ปีที่แล้ว +2

    Sorry sorry sorrry 🙏🙏❤

  • @kalanisubodika229
    @kalanisubodika229 2 ปีที่แล้ว

    Meka booking danna puluwan online vitharada

  • @sahan-e5r
    @sahan-e5r 2 ปีที่แล้ว +6

    කීයක් යනවද මේ ගජමෑන් ෆිල්ම් එක බලන්න හෝල් එකේ 👍🇱🇰 😎🤗

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

      ❤️‍

  • @punchithaksalawa9319
    @punchithaksalawa9319 2 ปีที่แล้ว +1

    හැමදාම පිටරට Film Copy කරලා අපේ වගේ Film කරනවට වඩා හොදයි අපේකම අපේ ශක්තිය පෙන්නන මෙවැනි නිර්මාණ තවත් නිර්මාණය වෙනවානම්

  • @ruvinsankalpa9588
    @ruvinsankalpa9588 2 ปีที่แล้ว

    Aiye meke video eke Australia flag eka nemei thiyenne new Zealand kodiya

  • @hasithashihan7083
    @hasithashihan7083 2 ปีที่แล้ว +1

    Australian flag aka nemey oka new zealand

  • @lyricsmusic6368
    @lyricsmusic6368 2 ปีที่แล้ว +2

    Ane aiye number eka dennako....udawwakata

  • @thebikerkiki
    @thebikerkiki 2 ปีที่แล้ว

    මේක මීට වඩා ප්‍රසිද්ධ වෙනවා දොං සේතං කරානම්😂...

  • @Anuhas63
    @Anuhas63 ปีที่แล้ว +1

    😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DinethNethsara-i9u
    @DinethNethsara-i9u 2 ปีที่แล้ว

    මුලින්ම අර මී කතුර විසිවෙද්දි (3D බලනකොට) ගැස්සිලා ගියෙ මං විතර ද

  • @Ranaweera-x7k
    @Ranaweera-x7k 2 ปีที่แล้ว

    වටපිටත් ඔයාගෙද

  • @rv2572
    @rv2572 2 ปีที่แล้ว

    ලoකාවෙ නිර්මාන මන්දගාමි වෙන්නෙ ඇයි

  • @danadiwadukarmikamahinda1431
    @danadiwadukarmikamahinda1431 ปีที่แล้ว +1

    MONAWA BIDAGENA GIHILLA KEEEYA HEWWATH APITA MOKO APITA KEEYAKKATH DENNEHENE OYTA WEDIYA HODATA MEEDA WASWALA APE RRATE NAYAKAYA GAJA MEENGE CHARITHE RAGAPANNE WARTHADA MOKADDA AKA BIDAGENA SUPIYATA

  • @maheshmash2788
    @maheshmash2788 2 ปีที่แล้ว +3

    Chooty malli .podi malli .sambanda una kiyanne.itn kiyanna dyak na .100 seeyak sarhakai.

  • @sulochanacooray917
    @sulochanacooray917 2 ปีที่แล้ว +1

    Ai පාලිත janaranjana ,terans cooray .aya koo eyala den helila.එක්කෙනෙක් nam ජීවතුන් athara ne.ehema thamai salli gewalath නැතුව කතා liyagena.සිතුවම් කරගෙන ada.අමතක කරලා

  • @viraj8897
    @viraj8897 ปีที่แล้ว +1

    ඔබේ video මම මගේ fb එකේ අවසරයකින් තොරව පළ කරනවා. දැන් අවසර ඉල්ලනවා. සමාවෙන්න 🙏

  • @letsDance-kpop
    @letsDance-kpop 2 ปีที่แล้ว +2

    මෙලෝ රහක් නැ.. පලවෙනි සීන් එක නිසා තමා ආදායම් වාර්තා කඩන්නෙ😂

    • @vishwa_nadeen
      @vishwa_nadeen 2 ปีที่แล้ว +6

      අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔයා මෙලෝ රහක් තියන ෆිල්ම් එකක් හදලා අපිට බලන්න දායි කියලා.. 😀😂

    • @Daemont4argaryen
      @Daemont4argaryen 2 ปีที่แล้ว +1

      @@vishwa_nadeen ලන්කාවෙ දෙයක් අගයන්න බැරි එකෙක් බන් ඌ 💔