ความคิดเห็น •

  • @DhanushkaVithanage
    @DhanushkaVithanage 3 ปีที่แล้ว +20

    මළ මිනියක් උඩ මුළු රැයක් භාවනා කරපු තෙරණියට වුන දේ | බුදු බණ අහපු නාග කන්‍යාවියක් අද කිව්ව බණ ටික
    👉👉 th-cam.com/video/6ICAYtDvU8s/w-d-xo.html
    2021 තුල අපිට ලෝකෙට වෙන දේ ගැන කිව්ව ප්‍රබල අනාවැකිය | 2022 දී ලෝකේ බාගෙට බාගයක් මිනිස්සු නැතිවෙනවා 👉👉 th-cam.com/video/uhY8i-OmBgc/w-d-xo.html
    ගෝතමී තෙරණියන් දෙවියන්ට බණ කිව්ව හැටි | ස්කන්ධ කුමාර සහ දැඩිමුණ්ඩ අතර සාකච්ජාව
    👉👉 th-cam.com/video/pVneraXWD6Y/w-d-xo.html
    නාගයන් දහදොළොස් දෙනෙක් ආරක්ෂා කරන කුණ්ඩසාලේ ගෝතමී මෙහෙණියන්වහන්සේ | බණ අහන්න බෝධි පුජාවට එන නාගයා 👉👉 th-cam.com/video/x9PeXn9xu7w/w-d-xo.html

    • @nisansalasewuwandi5975
      @nisansalasewuwandi5975 3 ปีที่แล้ว

      Bohoma pin aiyye me wage wadasatahan idiripath krana ekata.budu saranai

  • @inokaniranjali4131
    @inokaniranjali4131 3 ปีที่แล้ว +33

    අනේ මෑණියන් වහන්ස ඔය දේශනා කරන බුදු දහම සියලු මනුස්සයාට වැටහේවා. සියලු සත්වයා සසර දුකින් මිදේවා.මෑණියන් වහන්සේට සහා දනුෂ් මහතාට තෙරුවන් සරනයි. 🙏🙏🙏🙏🙏

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +33

    රාගය,ද්වේශය,මෝහය ආදි කෙලෙස් අතරේ ප්‍රඥාව දියුණු කරගත් මෑණියන්ට තෙරැවන් සරණයි .🙏🙏

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +20

    අනේ හරිම වටිනා කතාවක්.අහගෙන ඉන්න ආසයි.කතා කරන හැමදේම සහතික ඇත්ත.අපේ ජීවිතේට ගන්න දේවල් බොහොමයක් තියෙනවා.ගොඩක් ස්තුතියි ධනුෂ්.තෙරුවන් සරණයි

  • @chandrarathnawali7236
    @chandrarathnawali7236 3 ปีที่แล้ว +11

    හරිම වැදගත් වටිනාම අදහස් අපට ලබා දුන්න වටිනා වැඩ සටහනක් . ඔබට පින්. නිවන් දකින්නට මේ පිනද උපකාරයන් වේවා!

  • @embassyofnigeriaromeitaly7584
    @embassyofnigeriaromeitaly7584 3 ปีที่แล้ว +15

    මෑණියන් වහන්සේට සහා දනුෂ් මහතාට තෙරුවන් සරනයි. 🙏🙏🙏🙏🙏

  • @tamaratamara2379
    @tamaratamara2379 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏
    සිත් පැහැදී ⁣මනසින් බුදුන් දැක නිවන් දකිත්වා 🤲🤲🤲

  • @gkkandy2014
    @gkkandy2014 3 ปีที่แล้ว +4

    හරිම ආසවෙන් බලන්නේ මේ වැඩසටහන . අනේ මේ මෑණියන්ගේ ආරක්ශා වට තමා ඔය ඇවිත් ඉන්නෙ පෙර සංසාරේ නෑයෝ. මට ආසයි ලන්කාවට අවම එතනට ගිහින් මෑණියන්ගේ බණ ටිකක් පයපාමුල් ඉදන් අහන්න . හැබැයි නාග යන්ට බයයි .. තෙරනින් වහන්සේ ට චතුරාර්‍ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා .අපිටත් බණ පදයක් අසන්නට ලැබේවා .

  • @priyadarshaniranasinghe4393
    @priyadarshaniranasinghe4393 3 ปีที่แล้ว +7

    ගෝතමී මෙහෙණින් වහන්සේට ක් dhanush මහත්තයාටත් ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් 🙏🙏🙏

  • @kavindayahansani5037
    @kavindayahansani5037 3 ปีที่แล้ว +9

    🙏 තෙරුවන් සරනයි මෙහෙනින් වහන්සේට . 🙏ස්තුතිය දනුශ් අයියේ බොහොම පිං මෙවැනි වැඩසටහන් තවත් ඉදිරියට බලාපොරොත්තු වෙමි. 🙏👍🌟

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පිංවත් මෑනියන් වහන්සේට නිදුක් නිරෝගි වේවා.

  • @renukamadumadu6490
    @renukamadumadu6490 3 ปีที่แล้ว +6

    හරිම ආසාවෙන් අහන් ඉන්නෙ පින්වත් මැනියනි දෙෂනාවන් හැම වැඩ සටහන ක්ම බලනවා .දනුෂ්ක ඔබටත් පින් ලැබේවා තෙරැවන් සරණයි

  • @princemuthu6279
    @princemuthu6279 3 ปีที่แล้ว +2

    බොහොම වටිනා ධර්ම දේශනයක්. ඔබ මෑණියන්ට බොහෝ පිං අත් වී ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා

  • @nimsarajayalath7194
    @nimsarajayalath7194 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි මෙහෙනින් වහන්සේට

  • @sriyanihapuarachchi5762
    @sriyanihapuarachchi5762 3 ปีที่แล้ว +4

    මැණියන් වහන්සේ ට පින් 🙏🏾🙏🏾🙏🏾🌼🌼🌼🌼

  • @ujahhjw1714
    @ujahhjw1714 3 ปีที่แล้ว +12

    මම මෙි මැණියන් මුන ගැහුනා, මටත් මැනියෝ අධිෂ්ඨාන නුලක් දැමිමා .අවංකවම ඇත්ත.⁣

    • @kpthennakoon7113
      @kpthennakoon7113 3 ปีที่แล้ว

      T p number එක දෙන්න

    • @dilkianushka1142
      @dilkianushka1142 3 ปีที่แล้ว +1

      @@kpthennakoon7113 phone වලට answer karanne නැහැ. කාටවත් කරදර කරන්න එපා...

    • @malkamalka2772
      @malkamalka2772 3 ปีที่แล้ว +2

      Meniyo inna pansala koheda

  • @thushariwanigasekara7413
    @thushariwanigasekara7413 3 ปีที่แล้ว +3

    මෑණියන් වහන්සේ prarthana karana uthum sambodhiyakin nirwanawabodhayama අවබෝධ වේවා .🙏🙏🙏🙏

  • @surekafernando5225
    @surekafernando5225 3 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් අහන්නේ මේ මෙහෙණින් වහන්සේගේ වැඩසටහන 🙏🙏🙏🙏🙏 ගොඩාක් පිං දනුෂ් මේ ඉදිරිපත් කිරීම් වලට 🙏🙏

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🌺🌺🌺🌺💕💕 pin wath mehenin wahansa harima sathutui veediyo eka ahuwa sadhu Sadhu Sadhu niwanama nathai niwanama wethwa 🙏🙏🙏🙏

  • @anjalinimasha9008
    @anjalinimasha9008 3 ปีที่แล้ว

    මෙහෙනින්වහන්ස,ඔබ තුමිය පතනා බොදියක ඔබගේ ප්‍රාර්ථනය ඉශ්ට සිද්ද වේවා, මේ කෙලෙස් වලෙන් එතෙර වෙන්න ලැබේවා 🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 , ඔබ තුමියගේ මේ නිරවුල් දර්මය මේ ලෝක සත්වයාට අවබෝධ වේවා🙏 මෙම දර්මය අහන, ප්‍ර්චාරය කරන සැමටත් උතුම් සත්‍ය අවබෝධ වේවා🙏

  • @r.dilrukshichandima1611
    @r.dilrukshichandima1611 3 ปีที่แล้ว +1

    මෑණියන්ගේ දේශනා අහන්න අහන්න ආසයි ඔබට පිංසිදුවෙනවා ඔබට දීර්ඝආයු පතනවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujatha1370
    @sujatha1370 3 ปีที่แล้ว +1

    හරිම තැන්පත්,හිතට සැනසීමක් හිතට දැනෙනවා .තව තව වැඩසටහන් කරන්න මෑණියන් වහන්සේ සමග .....ධනුශ් මල්ලී බුදුසරණයි ඔයාට ......

  • @hashanmadushanka961
    @hashanmadushanka961 3 ปีที่แล้ว

    අනේ අපේ මැනියන් වහන්සේ පිං පිං මම හරි ම ආසාවෙන් අහනවා හිත ට දැනෙන වා බුදු ගුණ සත්‍ය යි සාදු සාදු සාදු අපිට දුක වෙිදනාවදැනෙවිටමෙම මන්ත්‍රියබෝය වටිනවා මැනියන් වහන්සේ ට පිං පිං පිං

  • @jagathsrideera8813
    @jagathsrideera8813 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว +1

    teruwan saranai dirgayu wewa mehenin wahansha

  • @arunasusantha9904
    @arunasusantha9904 3 ปีที่แล้ว +1

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @kumarithisanayage8275
    @kumarithisanayage8275 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයී මැඇනියනී🙏🙏🙏

  • @kanchanaperera8303
    @kanchanaperera8303 3 ปีที่แล้ว +1

    ,මැණියන් වාහානසේට තෙරැවන් සරණයි 🙇🙇🙇🙇🙇

  • @j.n.pathirana4483
    @j.n.pathirana4483 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය! 🙏

  • @janeiuae5751
    @janeiuae5751 3 ปีที่แล้ว

    බොහොම වටිනා දහමි කරුනු
    සමිමා සමිබුදු සරණයි පිංවත් අපේ මැණියනි

  • @aanukadindurugalla2565
    @aanukadindurugalla2565 3 ปีที่แล้ว +3

    තව ඉදිරියටත් මේවගේ හොද දේවල් කරන්න ✨️

  • @shamiladunushinha9617
    @shamiladunushinha9617 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 3 ปีที่แล้ว +1

    Very Good video... thank you sir..danushka and pinvath maniyantath obatath budusaranai dirgau wava...

  • @priyankakamari7298
    @priyankakamari7298 3 ปีที่แล้ว

    Uthum u darmawaboda thawa thawath lebewa theruwan saranai meniyani sadu sadu sadu...

  • @janeiuae5751
    @janeiuae5751 3 ปีที่แล้ว

    මල්ලි ඔයාටත් බොහොම පිං ලැබෙිවා
    තෙරුවන් සරණයි

  • @chinthakachinthaka6991
    @chinthakachinthaka6991 3 ปีที่แล้ว

    Meheninwahansa athulu siyalu denata තෙරුවන් සරණයි

  • @janithjanith8954
    @janithjanith8954 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!!🙏🙏🙏🙏

  • @nisalakumari9537
    @nisalakumari9537 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @somalee8307
    @somalee8307 3 ปีที่แล้ว

    ahanna ahann atiwenne na mehenin wahanse oba darma budu saranai mehenin wahanseta sadu sadu sadu

  • @sriyaniwarnakulasooriya58
    @sriyaniwarnakulasooriya58 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා දේසනයක්

  • @fvfh4423
    @fvfh4423 3 ปีที่แล้ว +1

    Tharuwan.saranai.apa.maniyan.wahansata

  • @ramyakanthi226
    @ramyakanthi226 3 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanseta dirgausa labewa .🙏🙏🙏

  • @somawathae9042
    @somawathae9042 3 ปีที่แล้ว

    Obathumiyawa rakinawa දිවිහිමියෙන් me නාගර්ජූන්

  • @padmawathidesilva6356
    @padmawathidesilva6356 3 ปีที่แล้ว

    Theruwan saranai meniyani oba wahanseta bohoma pin

  • @user-jw2lu2sb6c
    @user-jw2lu2sb6c 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maliefernando5589
    @maliefernando5589 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මෙහෙනින්වහන්සෙ 🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +1

    Ape pinwath m2aniyan wahanseta me gauthama buddha sasanayedima uthum chathutarya sathya awaboda wewa🙏🙏🙏

  • @raminikhasturi7460
    @raminikhasturi7460 3 ปีที่แล้ว

    Mama hamadama dana widiuo balanawa hari asai maniyange bana ahanna danus sirta maniyanta budu saranai

  • @ashokaranjani5653
    @ashokaranjani5653 2 ปีที่แล้ว

    Theruwan saranai.

  • @yasaswije7973
    @yasaswije7973 3 ปีที่แล้ว

    Theruwan saranay mehenin wahanseta pin sidu wewa nirwanayama awaboda wewa bududaranay

  • @shantharajaguru1178
    @shantharajaguru1178 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මෑණියන් වහන්සේට

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @chandrakanthichandrakanthi8195
    @chandrakanthichandrakanthi8195 3 ปีที่แล้ว +1

    Namo buddaya

  • @Ronna349
    @Ronna349 3 ปีที่แล้ว +1

    Maniya wahanseeta Theruwan saranai
    oba thumata bohoma pin
    Mee wage vedio apita ediriyatath denna
    🙏🙏🙏🙏🙏

  • @artchanu9770
    @artchanu9770 3 ปีที่แล้ว +4

    තව ඉදිරියටත් මේවගේ හොද දේවල් කරන්න

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මෑණියනේ 🙏

  • @udchampa9280
    @udchampa9280 3 ปีที่แล้ว +1

    Maniyan.wahanseta.namaskara.wewa

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි මෙහෙණින් වහන්ස

  • @originalmobile5530
    @originalmobile5530 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @swarnaswarna8818
    @swarnaswarna8818 3 ปีที่แล้ว

    සාධු .සාධු .සාධු
    ඔබ වහන්සේට උතුම් වූ වෙත්වා ..

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි මැනියනේ

  • @renukarasadari5693
    @renukarasadari5693 3 ปีที่แล้ว

    Dhanush mahatthya oba me karanne jatika mehewarak. Sadu sadu saduuu

  • @dammikacyprus9491
    @dammikacyprus9491 3 ปีที่แล้ว

    Maniyanta teruwan saranai asai banatikata mama teldeniye gabbela . Rata enne awama maniyo hambenna anawa.

  • @aanukadindurugalla2565
    @aanukadindurugalla2565 3 ปีที่แล้ว +2

  • @ayomakularatne4455
    @ayomakularatne4455 3 ปีที่แล้ว

    Theruwan saranai maniyanwahanseta

  • @mudithabandara7038
    @mudithabandara7038 3 ปีที่แล้ว

    අවසරයි මෙහෙණින් වහන්ස 🙏 ශුද්ධාශ්ඨකය කියන්නේ මොකක්ද ? අනුකම්පාවෙන් වදාරන සෙක්වා !🙏

  • @nilankanimashi1289
    @nilankanimashi1289 3 ปีที่แล้ว

    Theruwan saranai maniyani

  • @mpspeiris4356
    @mpspeiris4356 2 ปีที่แล้ว

    නිදුක්නිරොගී වේවා

  • @saryawati6313
    @saryawati6313 3 ปีที่แล้ว

    .taruwan saranai

  • @rohinimabarna9183
    @rohinimabarna9183 3 ปีที่แล้ว

    Thurunuwan saranay!

  • @niluwisidagama958
    @niluwisidagama958 3 ปีที่แล้ว

    👍...ඍශි වරයානන්ට ... අපගේ....උපහාරය... ❤️.. 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏♥️

  • @anthonyhettiarachchi1931
    @anthonyhettiarachchi1931 3 ปีที่แล้ว

    Ginnen dewena.. palagetiyan se.. gjnanaloka waseela..minisunge. maniyanta theruwan saranai! sadu sadu sadu..!

  • @originalmobile5530
    @originalmobile5530 3 ปีที่แล้ว +2

    🙏

  • @seethajayasingha8520
    @seethajayasingha8520 3 ปีที่แล้ว

    Theruwan saranayi

  • @ranisirilanka5812
    @ranisirilanka5812 3 ปีที่แล้ว +3

    නොකා නොබි අහන් ඉන්න අසයි

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +2

    🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว

    Sadu sadu sadu .meniyo nirvan suva labthva. Mata mathaki meniyo koronavat bonnakiuwa . (Kolapata dehi ,rathulunu uniwathurata dala bonna). Hah, tanks budusarani

  • @ruwankumara6805
    @ruwankumara6805 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @martinappuhamy6842
    @martinappuhamy6842 3 ปีที่แล้ว +2

    🙏🏽🙏🏽🙏🏽❤️

  • @srianicysl8793
    @srianicysl8793 3 ปีที่แล้ว

    ane maniyane obata budubawa labeewa

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 ปีที่แล้ว +1

    ඒ‌ කාලයේ පන්සලක පො‌ත් ගුලට හාමුදුරුවන්ට හැර වෙන කිසිවෙකුට ඇ‌තුල්වීමට නො‌දී නාගයින් එය රැක්කා..දැක්කා.දැන් සියල්ල විනාශයි

  • @raminikhasturi7460
    @raminikhasturi7460 3 ปีที่แล้ว

    Maniyani danus budu saranai

  • @malikulawardana3463
    @malikulawardana3463 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandrarathnawali7236
    @chandrarathnawali7236 3 ปีที่แล้ว

    මෑණියන් වහන්සේට තෙරුවන් සරණින

    • @chandrarathnawali7236
      @chandrarathnawali7236 3 ปีที่แล้ว

      මෑණියන් වහන්සේට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා!

  • @hands6292
    @hands6292 3 ปีที่แล้ว +2

    අපායක් නැතැයි කීම මිත්‍යාවක් නේද, අපි අහල තියෙන්නෙ එහෙමයි.

  • @rushirs1494
    @rushirs1494 3 ปีที่แล้ว

    Asawan ahan hitiya tharuwan sarani

  • @mariyamsrilanka7954
    @mariyamsrilanka7954 3 ปีที่แล้ว

    Asay.godak.budusaraay.chanal.akath.thanks

  • @tharakanishanthitharakanis9904
    @tharakanishanthitharakanis9904 3 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` බුදු සරණයි

  • @Gayan5487
    @Gayan5487 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @ramsanwadood8932
    @ramsanwadood8932 3 ปีที่แล้ว

    TURUNUWANGA SARANAI MANIYANTHA !!!

  • @manelpriyangani4498
    @manelpriyangani4498 3 ปีที่แล้ว +1

    ❤🙏🙏🙏

  • @VS-yo1ee
    @VS-yo1ee 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼👏👏👏

  • @tutyfg7042
    @tutyfg7042 3 ปีที่แล้ว +1

    🌹🙏

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranuka23ranu92
    @ranuka23ranu92 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏

  • @maliuae2565
    @maliuae2565 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷

  • @bgpremalatha9452
    @bgpremalatha9452 3 ปีที่แล้ว +2

    Ane ma bana ahnna ahnna ahsai mam a godak adarai maneyanta man qatar inne b s

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @gayathrimunasinghe9128
    @gayathrimunasinghe9128 3 ปีที่แล้ว

    Sadu..sadu...sadu...🙏🙏🙏