how to put a lock on a door. sinhala. SL thusitha bro . wadu karmika danuma 23.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • wadu karmika danuma 23.
    Thanks for watching
    dorakata lok ekak gahana akaraya niwaradiwa igenagamu.
    .FB = web. tusitha.ranga
    FB page = web.facebook.c...
    FB group = / 149514370586024
    #carpentry #wadu wada #sinhala

ความคิดเห็น • 59

  • @addekasajithadananjaya3326
    @addekasajithadananjaya3326 2 ปีที่แล้ว +5

    අය්යේ ගොඩක් වටිනවා ඉගෙන ගන්න අපිට පනෙල් රවුටර් කරන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් වටිනවා රවුටරේ හදාගන්න තැන ඉදලම..ගොඩක් ස්තූතී ඔයාගේ විඩියෝ සේරම බලනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා....

  • @LasanthaLakmal-t6r
    @LasanthaLakmal-t6r 6 หลายเดือนก่อน +1

    සුපිරි jaya wewa..

  • @rio_zia
    @rio_zia 2 ปีที่แล้ว +2

    යූටියුබ් එකේ පළවෙනියටම සිංහලෙන් දාපු ලොක් එකක් හයිකරන වීඩියෝ එක මේක. ජයවේවා සහෝදරයා

  • @hemantharandunuge5635
    @hemantharandunuge5635 7 หลายเดือนก่อน +1

    මගේ දැනුමේ හැටියට හැමදේම හරියට ම හරි.
    එක දෙයක්.. ලොක් එක විදින්න පාවිච්චි කරපු කටුව ටිකක් කාලය ගන්නවා. ඒ කියන්නෙ වෙලාව යනවා ටිකක්. අර පතුරු කටුවෙන් ඉක්මන්.
    Any way ඔයා හොඳ වැඩ්ඩෙක් මල්ලි.. ජයවේවා. බුදු සරණයි ඔයාට.

  • @user-wb2zo9nz1l
    @user-wb2zo9nz1l 4 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි

  • @piyuminimadushani1238
    @piyuminimadushani1238 2 ปีที่แล้ว +3

    දිනෙන් දින දියුණු වෙන් දියුණු වෙන්න බුදු සරණයි

  • @user-rd5cu1cv6k
    @user-rd5cu1cv6k 23 วันที่ผ่านมา

    Me vidiyo aka balala mama kamare lok aka mama haikara oyata jaya wenna one

  • @parse360
    @parse360 ปีที่แล้ว +1

    ගොඩක් පින් මහත්තයෝ

  • @user-jv4kq8zi8r
    @user-jv4kq8zi8r หลายเดือนก่อน

    ගොඩාක් වටිනව ස්තුති

  • @piyarathnapriyadarshani7318
    @piyarathnapriyadarshani7318 6 หลายเดือนก่อน +1

    Supiriy aiya.lassanai piliwelai wada kiyanna deyak na godak watinawa.mara clean wada

  • @nuwansampath7348
    @nuwansampath7348 11 หลายเดือนก่อน +1

    Thank you.

  • @gihanpiyumall3187
    @gihanpiyumall3187 ปีที่แล้ว +2

    පට්ට

  • @senakaweerasingha775
    @senakaweerasingha775 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ............

  • @woodwork6155
    @woodwork6155 2 ปีที่แล้ว +1

    Budusarani

  • @user-qs9tr2vr3i
    @user-qs9tr2vr3i 7 หลายเดือนก่อน +1

    Thank...❤

  • @PKSiripala-mx7dd
    @PKSiripala-mx7dd 7 หลายเดือนก่อน +1

    Thanks

  • @indikakodithuwakku464
    @indikakodithuwakku464 ปีที่แล้ว +1

    Hoda pehedili kirimak suba anagathayak

  • @nuwankumara2269
    @nuwankumara2269 2 ปีที่แล้ว +1

    Woodworking සුපිරි 🤙🤙🤙

  • @_DILA_OFFICIAL
    @_DILA_OFFICIAL ปีที่แล้ว +2

    තෑන්ස් ❤❤❤❤

  • @dimuthupraboda8460
    @dimuthupraboda8460 ปีที่แล้ว +1

    හොදයි 👍

  • @benaragamal
    @benaragamal 10 หลายเดือนก่อน +1

  • @rajeewa1618
    @rajeewa1618 2 ปีที่แล้ว

    Thanks Lot Thusitha..very useful

  • @priyanthaudayakumara3386
    @priyanthaudayakumara3386 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว +2

    Good. Thank you

  • @masss4276
    @masss4276 ปีที่แล้ว +2

    එල එල 👍👍👍👍

  • @dubaportcontrol2547
    @dubaportcontrol2547 ปีที่แล้ว +1

    Great job

  • @santhajayakody4505
    @santhajayakody4505 11 หลายเดือนก่อน +1

    ❤❤💥💥👍👍🌹

  • @user-fm5xx8wc2i
    @user-fm5xx8wc2i ปีที่แล้ว +1

    808 ලොක් එකක් හයි කරන්න දාමුකො...බ්රො..

  • @rasikalalanthi637
    @rasikalalanthi637 ปีที่แล้ว +1

    Niyamai

  • @n.s.sagara1901
    @n.s.sagara1901 ปีที่แล้ว +1

    Ela kiri

  • @hansagiriamarakoon5373
    @hansagiriamarakoon5373 ปีที่แล้ว +1

    Yathu katayak hariyata muwahath karala thale thadakaraganne komada kiyala video ekak karanna

  • @nalakagunarhatna9426
    @nalakagunarhatna9426 ปีที่แล้ว +1

    අය්යේ meucek එක netwa දැම්මනම් හොඳයි

  • @nalakasanjeewa5973
    @nalakasanjeewa5973 2 ปีที่แล้ว +1

    😀😃😃 good

  • @user-ek3le4vd9q
    @user-ek3le4vd9q 7 วันที่ผ่านมา

    අයියා ලෑල්ල තුන් කාල තියන දොරකට ඔය ලොක් එක දාන්න පුලුවන් ද

  • @SashizRo
    @SashizRo 2 ปีที่แล้ว +1

    supiri

  • @woodwork6155
    @woodwork6155 2 ปีที่แล้ว +1

    Biralu kapana Machine ekak hada ganna oni oba thumata udaw karanna puluwannda.
    Mata ekata chuck ekak ganna oni e gana vistharayak denna

  • @isankashadeep2037
    @isankashadeep2037 11 หลายเดือนก่อน +1

    Door lock ekak sawikaranna Dora palu dekata arinna thiyena doraka ganakama කොච්චර thiyenna oneda ayye ?

    • @slcarpentry
      @slcarpentry  11 หลายเดือนก่อน

      උලුවස්ස හදලද තියෙන්නෙ. හදල නැත්තන් අගලයි නූලක්වත් තට්ටුව අරින්න. හදල උලුවස්ස තියලනම් තියෙන්නෙ ඒකෙ තට්ටුව කොච්චරක් ඇරල තියනවද කියන්නකො.

  • @monaraviladayasiri2750
    @monaraviladayasiri2750 ปีที่แล้ว +1

    අලුත් වැඩියාකරන කුඩා කිවසක දොරවල් එල්ලා ලොක් සවිකරගන්න පුලුවන්ද?

  • @user-gm5ql8ez9j
    @user-gm5ql8ez9j 8 หลายเดือนก่อน +1

    හැම ලොක් එකේම වගෙ ගනකම නූල් පහක් විතරම තියේද

    • @slcarpentry
      @slcarpentry  8 หลายเดือนก่อน +1

      ඔව් හැබැයි යූනියන් ලොක් තියනව නූල් හතර ගනකම.

  • @walukamadusanka4449
    @walukamadusanka4449 ปีที่แล้ว +1

    ake bed deke podi adayak thiyanawa aiye. puluwannam mashin ake mesa lali deka hariyata set karana hati danawada. loku udauwak. kochchara heththu gawath heththu set wen na. loku deyak. naththan mashin aka apa wenawa. 🙏🙏🙏

    • @slcarpentry
      @slcarpentry  ปีที่แล้ว

      Hari yaluwa man e ganath video ekak dannam . Mage fb eke masenja call ekak ganna hariyatama kiyala dennam mokadda wenna one kiyala. Video eka yatin dala athi fb eke link eka .

    • @walukamadusanka4449
      @walukamadusanka4449 ปีที่แล้ว

      thankz aiye. mn dannam

  • @dbdanushkabandara9312
    @dbdanushkabandara9312 2 ปีที่แล้ว

    Aiya finishing wahalayak gahanna hade hada ganna usa kohomada adiyata agal kiyak wageda

    • @virajmadushan3799
      @virajmadushan3799 ปีที่แล้ว +1

      Null 5me katuwa kohenda gaththe kiyak wenawada?

    • @slcarpentry
      @slcarpentry  ปีที่แล้ว

      හඩ්වෙයාර් වල තියනව. රු 1000 කට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි.

  • @sanjeewasampath9244
    @sanjeewasampath9244 ปีที่แล้ว +1

    Edak hadana vidiya video ekak danawada

  • @sandundilruk9143
    @sandundilruk9143 ปีที่แล้ว +1

    අලුත් එකක් එනකන් බලන් ඉන්නේ?

    • @slcarpentry
      @slcarpentry  ปีที่แล้ว

      ලගදිම ලූවර පියනක් හදන හැටි ගේනව

  • @user-ft6rq7in8c
    @user-ft6rq7in8c ปีที่แล้ว +1

    රව්ටර් මැසින් එක නැතුව අර කට්ට ටික කපන්න බෑද

    • @slcarpentry
      @slcarpentry  ปีที่แล้ว

      පුලුවන් යාලුවා. නියනෙන් කපන්න පුලුවන් .

  • @user-dd7mb8nk5y
    @user-dd7mb8nk5y 2 หลายเดือนก่อน

  • @priyanthaudayakumara3386
    @priyanthaudayakumara3386 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @proud_of_sri_lanka
    @proud_of_sri_lanka 10 หลายเดือนก่อน

  • @virajmadubashana2288
    @virajmadubashana2288 2 ปีที่แล้ว +1

    ❤❤❤❤