රෑට මේ පෝෂණීය සුප් එක බොන්න ලෙඩ ගොඩකට සුවය සහ ඔබට පෝෂණය | healthy soup for dinner dal & pumpkin soup

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 264

  • @niraSrecipes
    @niraSrecipes  2 ปีที่แล้ว +19

    1. හාලුයි ලොකු පරිප්පුයි තියනවාද? මස් මාළු ඕනෙම නෑ මේ බිරියානි එක හදන්න
    th-cam.com/video/zCLP_33EdgY/w-d-xo.html
    2. ඖශධීය ගුණ සපිරි කොහිල දළු මේ විදිහට හදන්න පුදුම රසක්
    th-cam.com/video/Gx4xO95EWNI/w-d-xo.html

    • @isharaindumini6668
      @isharaindumini6668 2 ปีที่แล้ว +2

      I like

    • @meriadikari2263
      @meriadikari2263 2 ปีที่แล้ว

    • @malkidesilwa1754
      @malkidesilwa1754 2 ปีที่แล้ว +1

      මරු අනේ....ඔයා දකින්න ආ සයි... ලස්සන ට කියලා දෙනවා ස්තුතියි

  • @geethikamadushani457
    @geethikamadushani457 2 ปีที่แล้ว +5

    අක්කි මන් මේ සුප් එක හැදුවා...ඇත්තටම හරිම රසයි.. මගෙ ලොකු බබා සුප් වර්ග බොන්නෙම නෑ.. ඒත් රස බලලා රසයි කියල ඉල්ල ඉල්ල බිව්වා..චුටි බබාට අවුරුද්දයි මාස 2 යි.. එයාටත් කවා ගන්න හරි අමරුයි...එයත් ආසාවෙන් බිව්වා.... ගොඩක් ස්තූතියි..

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      පොඩි අය පරිප්පු වලට ආසයි. මුරුංගකොල ගැන නොකියම දෙන්න. මුරුංගා කොළ වල හැදෙන පොඩ්ඩන්ට ඕන කරන පෝෂන ගුණ ගොඩක් තියනවා.
      මට ගොඩක් සතුටුයි.
      ඔයා තව අම්මලා එක්ක මේ රෙසපිය ශෙයාර් කරන්න. ඒක මටත් ලොකු උදව්වක්. ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා

    • @geethikamadushani457
      @geethikamadushani457 2 ปีที่แล้ว

      @@niraSrecipes ❤️👍ඔයාටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +4

    ගොඩක් පිං දුව ඔයාට. මමත් හොය හොය, හිටිය දෙයක් මේක, මම් රෑට හරි දවල්ට හරි කෑම කන්නෙ නෑ, මහත් වෙන නිසා, බඩගිනි නිසා කිරි තේ එකක් බොන්නෙ. දැන් තේ එක නැවතෙනවා, දුවගෙ මේ ඖෂධීය සුප් එක ,මට මහගු ඖෂධයක් වෙනව. දුවට දළදා සමිදු පිහිටයි.🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මට ගොඩක් සතුටුයි. ඔයාට දීර්ඝායුශ වේවා!!

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      කිරි කියන්නෙත් අපි බිව්වම මහත් වෙන්න තියන ඉඩ වැඩී. ඒකේ ලැක්ටෝස් තියනවනේ. කිරි වෙනුවට මුදවාපු කිරි කන එක ඉතාම හොදයි. නැත්නම් සුප් එකක්. මම තව සුප් වර්ග ගේන්නම්කෝ. බුදුසරණයි ඔයාට

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m ปีที่แล้ว +2

    හරිම පෝෂණීය ආහාරය ක් කියල දුන්න ට ගොඩක් ස්තුති ඔබට තෙරුවන් සරණයි ❤️🙏

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 ปีที่แล้ว +12

    ගොඩක් වටිනවා ගුණදායක,මෙ දවස්වල එළවළු ගණන් වට්ටක්කා විතරයි පහසු මිලකට තාම ගන්න පුළුවන්,ඒ වගෙම හරි පහසුයි.ගොඩාක් පින්.❤️🙏❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      වට්ටක්කා ගනන් අඩු උනාට ඉතාම ගුණ එලවළුවක්. මලගෙදර අඬලා අඬලා හෙම්බත් වෙලා දානෙට වට්ටක්කා උයන එකේ රහසක් තියනවා. ඒක මම වීඩියෝ එකකින්ම ගේන්නම්කෝ.
      කියන්න මොකක්ද වගේ ඒ වගෙ ඒවා. ඒකයි මම මේ තරම් කාලයක් කිව්වේ නැත්තේ. බුදුසරණයි

    • @anuraranaweera2683
      @anuraranaweera2683 2 ปีที่แล้ว +1

      @@niraSrecipes ස්තුතියි ❤️👍❤️

    • @tensiapurwa7617
      @tensiapurwa7617 2 ปีที่แล้ว +1

      @@niraSrecipes ඔයාගේ කතාව ඇත්ත නංගී..දැන් නම් මළගෙදර දෙන්නේ ෆ්‍රයිස් රයිස් බුරියානි නිසා ඒ ගැන කවුරුත් හිතන්නේ නෑ..අමතකවෙලා යන සිංහල කෑමවල ගුණාගුන මතක්කරලා දෙන ඔයා හරි අව්‍යාජයි..😊

    • @girlinhewage185
      @girlinhewage185 2 ปีที่แล้ว

      @@niraSrecipes to

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +15

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට මමත් හදන්නම් හැබැයි මට මුරුංගා කොළ නං නෑ..කරපිංචා හරි දාලා හදන්නම්

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +3

      මුරුංගා කොළ වෙනුවට : ලීක්ස්, බෝංචි, ළූනු කොල, තියන එකක් දාන්න.

  • @anomagamage801
    @anomagamage801 2 ปีที่แล้ว +6

    ඔයාට ගොඩාක් ස්තුතියි දුව අපිට ගොඩක් දේවල් ඔයා කියලා දෙනවා ඔයාට තෙරුවන් සරණයි.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාට

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 ปีที่แล้ว +2

    අපි වගේ විශ්‍රාම ගත් අයට බොන්න හොඳ සුප් එකක් .දුවේ ,ස්තුතියි ඔබට .

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +5

    ගොඩක් රස පාට සුප් එක නම් හදන්න ඕනේ ඔයාට නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏👍🙏👍🙏👍🙏👍

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා!!

    • @champikafernando7170
      @champikafernando7170 2 ปีที่แล้ว

      Me vage duskara kaleta gunavath rasa soup eka thank you

  • @MalaKumarawadu
    @MalaKumarawadu 3 หลายเดือนก่อน +1

    Bhoma stuti apawa danuwath karate Teruwan saranai ❤

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +4

    ස්තුතියි දුව, මම් අද මේ සුප් එක හදනවා.මාත් ටිකක් මහතයි .ඒ නිසා අද ඉදන් මම් මේ සුප් එක හදාගෙන බොනව .තෙරුවන් සරණයි දුව ඔයාට 💓💓💓🌹🌹🌹

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 ปีที่แล้ว +1

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා. මගේ ආච්චී මැඩම්ට මන් නිතරම වගේ හදනවා. මුරුංගා කොළ නම් නැහැ. තක්කාලි නැතිව. පාස්ලි පුංචියට කපලා දාලා..... දුවේ මන් ඔයාගෙ ක්‍රමයත් හදල බලන්නම්. ගොඩාක් ඉස්තුති දුවේ. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!!!

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාට

  • @ChinthaRabukwella-ne6cj
    @ChinthaRabukwella-ne6cj 3 หลายเดือนก่อน +1

    ❤bohoma isthuthi duwa.theruwan saranai.

  • @gaminisoysa6679
    @gaminisoysa6679 2 ปีที่แล้ว +5

    මුරුන්ගා කිව්වොත් Nira තමඉ Well done !I sometimes find මුරුන්ගා කොල in our vegetable market but its very rare in Melbourne.

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +8

    ඇත්තටම වටිනා සුප් එකක් ගොඩක් ස්තුතියි.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා ඔයාට ❤️

  • @eerr1095
    @eerr1095 2 ปีที่แล้ว +4

    මම කුවෙටයේ ගෙදර හදනවා වට්ටක්කා නොදා මිරිස් දාන්නෙ නෑ එයාල සැරට කැමති නැ ගොඩක් රසයි තෙරුවන් සරනයි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාටත්.❤️

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී සුවයෙන් සුවපත් වෙත්වා. 💐

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @ChamaleePerera-c9j
    @ChamaleePerera-c9j 4 หลายเดือนก่อน +1

    ස්තූතියි. ඔයා ට මමත්හදනවා

  • @rohinikumari6939
    @rohinikumari6939 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං ඔයාට සොයුරිය ❤❤❤

  • @SarugajinSarugajiy
    @SarugajinSarugajiy 10 หลายเดือนก่อน +1

    හරිම..වටිනවා..ස්තුතියි❤

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට රස ගුන සුප් එකක්

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว +4

    මේක නම් සුපිරි අනිවාර්යයෙන් හදලා බලනවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      බුදුසරණයි නංගා.

  • @wasanthakumari4695
    @wasanthakumari4695 10 หลายเดือนก่อน +1

    ඔබටත් තෙරුවන්සරණයි ගොඩක්පින්

  • @pushpalatha1183
    @pushpalatha1183 2 ปีที่แล้ว +3

    Godak watinawa. Oya hamadama genne hoda deyak mai. Dakkama bada pirenawa. Nirahankarawa ape prasna walata ikmanin reply karanawa. Thanks oyata. Hamadama oya ekka innawa. Me wage wadagath dewalma karanna. Msy God bless u nd ur family too.🙏❤🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ඔයාට නිදුක් නීරෝගී සුව ලැබේවා. බුදුසරණයි

  • @applekadenuwana
    @applekadenuwana 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි ශෙයා කරාට

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 ปีที่แล้ว +1

    Bohoma isthuthi obata 🙏

  • @daphniedesilva2851
    @daphniedesilva2851 2 ปีที่แล้ว +5

    Thank you so it's really delicious. So tasty nd healthy.Waiting for more. God bless you.

  • @RashmiPrasanthika
    @RashmiPrasanthika ปีที่แล้ว +1

    Mamath heduwa. Harima rasai. Mita amaharawa mama otse ekathu kara.

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 2 ปีที่แล้ว +3

    බෙහොම ස්තූතියි දුවට හැදාම අළුත් රෙසිපි අරගෙන එන්න බුදු සරණයි ..............!"!❤️❤️❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      වීඩියෝ එක යාලුවන්ට ශෙයාර් කරන්න. බුදුසරණයි

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว +4

    නියමයි ගොඩක් වටිනා රෙසපි එකක් බොහොම ස්තූතියි අක්කි ❤️❤️❤️

  • @jayanthiperera3260
    @jayanthiperera3260 2 ปีที่แล้ว +1

    RASA PATAI..NIYAMAI..THANKS..

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 2 ปีที่แล้ว +1

    Very good . Very clear presentation of a colourfull rich soup . Tanks a lot........

  • @chandrikalakshmi5016
    @chandrikalakshmi5016 2 ปีที่แล้ว +2

    Hamadama hadana sup1ta wada rasa, guna athi sup 1 mama hetama hadanawa .thanks sister jp

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @rgchandrakanthi2181
    @rgchandrakanthi2181 2 ปีที่แล้ว +1

    Niyamaei.,Apith.hadannam.Oyata.budusaranaei.

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 ปีที่แล้ว +2

    ස්තුතියි දුවට තෙරුවන් සරණයි ❤❤❤🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว +1

    Soup kana bava aehuve adayi.
    Jollyata kivve. Video eka hondayi.

  • @sisirapriyalal104
    @sisirapriyalal104 2 ปีที่แล้ว +3

    මම හරිම අශායි මෙවා බලන්න

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      godak sthuthi.budusaranai

  • @chinthasirisena5820
    @chinthasirisena5820 2 ปีที่แล้ว +2

    ඔයාගේ රෙසිපි වගේම කතා විලාසයට කැමතියි .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ane sthuthi. budusaranai

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +1

    Wonderful Sister 👌. Thank you!. God bless 🙏💐😊❤

  • @madhaviekanayake1492
    @madhaviekanayake1492 ปีที่แล้ว

    මේකට තෙලට සැල්දිරි ටිකකුත් දාලා හැදුවම හරිම රසයි .

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w ปีที่แล้ว +1

    Mn me.dewani dawasa hadanne akke harima rasai me sup aka thank you oyata

  • @upulranaweera3597
    @upulranaweera3597 2 ปีที่แล้ว +2

    I am no expert but I think its similar to cooking dhal without coconut milk and adding pumpkin. Anyway a simple vegetarian soup. thanks.

  • @kingsleyfernando7811
    @kingsleyfernando7811 ปีที่แล้ว +1

    ඉතා වටිනවා

  • @dewwithana9642
    @dewwithana9642 2 ปีที่แล้ว +3

    Thanks dr ! Always yiu share healthy food. May God bless you!

  • @asokaranjan1844
    @asokaranjan1844 2 ปีที่แล้ว +1

    Good recipe. simple and neutritious.

  • @gennyl493
    @gennyl493 ปีที่แล้ว +1

    ඔයාට තෙරුවන් සරණයි!

  • @charlottepanawala7503
    @charlottepanawala7503 2 ปีที่แล้ว +2

    I think 🤔 it's very tasty 😋 thank you so much

  • @tillyscraft2827
    @tillyscraft2827 2 ปีที่แล้ว +1

    godak gunadayak wagema rasay wage. bohoma sthuthi

  • @ajithrohan9110
    @ajithrohan9110 2 ปีที่แล้ว +1

    ඔයාට බොහොම ස්තුතියි 💕

  • @crysmotha3862
    @crysmotha3862 2 ปีที่แล้ว +1

    I made it came out very well.

  • @annesrimathi3431
    @annesrimathi3431 2 ปีที่แล้ว +2

    Thank you so much 💓 💗 💛 🥰💐💐💐

  • @fathmathahmed390
    @fathmathahmed390 2 ปีที่แล้ว +1

    Anivaryenma mama hadanva. Thanks nangiyaa😘

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 ปีที่แล้ว +4

    Thank you so much for teaching me these. Thank you so much ❤️
    Love every day 🌼
    Be Safe 👩‍❤️‍💋‍👩 budu saranayi !🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      thanks naga , budusaranai

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 2 ปีที่แล้ว +1

    Godak watinawa.ada thamayibeluwe.soup eka hadala balanam

  • @chandip8642
    @chandip8642 2 ปีที่แล้ว +2

    Thank you.....🙏🙏🙏

  • @shantikandy2372
    @shantikandy2372 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ..

  • @shanthirathnasekara2561
    @shanthirathnasekara2561 2 ปีที่แล้ว +1

    Thanks dear god bless you

  • @sumithrajayaweera6744
    @sumithrajayaweera6744 2 ปีที่แล้ว +1

    හදල බලන්නම් ඔයාගෙ සුප් එක රස ගුණ ඇති කියල හිතනවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @chandanisubasinghe100
    @chandanisubasinghe100 2 ปีที่แล้ว +1

    Theruwansaranai manika.

  • @pirithikadesilva3535
    @pirithikadesilva3535 2 ปีที่แล้ว +1

    Godak rasai obata nirogi wewa

  • @methlishanika4791
    @methlishanika4791 2 ปีที่แล้ว +6

    වටිනා දේවල් තමා අක්කා ඔයා ගේන්නේ

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว +1

    Man duu... Harema asai oyage vedios walata.. Man meka adama hadanawa.. Habai murunga na.. Salary.. Pasly.. Kola tikak danawa...

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      සෙලරි කොල දැම්මම රසයි. අපේ ලංකාවේ අයට නැහැනේ ඒකයි මම මුරුංගා දැම්මේ. ඔයා සෙලරි දානවා නම් ළූනු දැම්මට පස්සේ දාන්න.

  • @ImashaChathurangani-h4j
    @ImashaChathurangani-h4j 9 หลายเดือนก่อน +1

    Akki mekt kettu wenwd dhal wal proten thiyen nis

    • @niraSrecipes
      @niraSrecipes  9 หลายเดือนก่อน

      පිටි ගොඩක් නෑනේ. කෙට්ටු වෙන්න පුළුවන්.

  • @tharinikumaragama8559
    @tharinikumaragama8559 2 ปีที่แล้ว +1

    අපූරුයි ස්තුතියි

  • @cooktolive5550
    @cooktolive5550 2 ปีที่แล้ว

    ඔයාගේ කටහඩ හරිම ලස්සනයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි . බුදුසරණයි

  • @kumarialwis8127
    @kumarialwis8127 2 ปีที่แล้ว +1

    Thanks. I made this

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 2 ปีที่แล้ว

    Oyata devi pihiti. ❤❤️ mama maduwanthi alahakoon.

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว +2

    Italiye gewal wala hadana prasidda zuppa ekak. .Zuppa di zucca

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ආනේ එහෙමද ? අදයි දන්නේ
      ස්තූතියි විස්තරේට.
      දීර්ඝායුශ වේවා!!

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w ปีที่แล้ว +1

    Mn haduwooo thank you🥰

  • @recipesinhala
    @recipesinhala 2 ปีที่แล้ว

    Watina recipe ekak ❤️😍

  • @indranilaionel9251
    @indranilaionel9251 2 ปีที่แล้ว +2

    Godak vatina sup akak.

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 2 ปีที่แล้ว

    ගොඩක් හොඳ ය්

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දුව

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      දීර්ඝායුශ වේවා ඔයාට ❤️

  • @deepikasubhashani4965
    @deepikasubhashani4965 2 ปีที่แล้ว +2

    Hi draling
    ක්ලොජන් drink එකක් කරන්නකො ලන්කවෙ අඩු මුදලකින් හදා ගන්න පුලුවන්

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +3

    සුප් එක හැදුවා

  • @ranjansamantha4854
    @ranjansamantha4854 2 ปีที่แล้ว +1

    Good👍🌸

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 2 ปีที่แล้ว +1

    Thanks lot

  • @rasikasubasinghe4113
    @rasikasubasinghe4113 2 ปีที่แล้ว +1

    ඔයාටත් දීර්ගායුෂ ලැබේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාට

  • @ict4u
    @ict4u 2 ปีที่แล้ว +1

    Another healthy soup...keep on

  • @ayathmamethnara5665
    @ayathmamethnara5665 2 ปีที่แล้ว +2

    Mekata leeks carrots danna puluwanda?Thank you

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      කැමති නම් එකතු කර ගන්න. මුරුංගා කොල දානවා නම් ලීක්ස් එකතු කරන්න එපා. කැරට් හොදයි රෑට කන්නෙ නැත්නම් තමා හොද. බුදුසරණයි

    • @ayathmamethnara5665
      @ayathmamethnara5665 2 ปีที่แล้ว +1

      @@niraSrecipes ai dear night time carrot kanna honda nadda

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      carrot wala carbohydrates thiyanawane.rata noka ude ekata da ganna, oyata awulak nathnam kamak na kanna

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 ปีที่แล้ว +1

    Niyamai 👏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාට

  • @dilhaniwasanajayaman7445
    @dilhaniwasanajayaman7445 2 ปีที่แล้ว +1

    Very good

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +1

    ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නීරෝගීවේවා❤️

  • @wchandrekia5568
    @wchandrekia5568 2 ปีที่แล้ว +1

    Bade gas tiyana ayata me suf akka biwwata kamak nada
    Bs

  • @nuwanthamadhushan7080
    @nuwanthamadhushan7080 2 ปีที่แล้ว +2

    Harima guna sup ekak

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      බුදුසරණයි

    • @leenapadmini2523
      @leenapadmini2523 2 ปีที่แล้ว

      ඔයා ගෙ රෙසිපි ගොඩාක් හොදයි ඔයා ට ගොඩාක් පින් මේ වගේ දේවල් ඉදිරිපත් කරනවාට

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 ปีที่แล้ว +4

    කරුණාකර පුළුවන්ද කියලා බලන්න රුලං බිස්කට්(ඤාන කථා) හදන විදිහ,මොකද සිංහල වෙදදුරිය කියා හදිසි බඩගින්නට කඩෙ බිස්කට් ගුණ නැති නිසා ඉහත ඒවා natural digest ඉකිමනට ඒ හින්දා ගන්නවා.please පොඩ්ඩක් බලන්න දරුවො.❤️👍❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඔක්කොම විස්තරය එක්ක මම අරන් එන්නම්. බුදුසරණයි

    • @anuraranaweera2683
      @anuraranaweera2683 2 ปีที่แล้ว

      @@niraSrecipes අනෙ ගොඩාක් ස්තූතියි බුදු සරණයි❤️👍❤️

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 2 ปีที่แล้ว +2

    රසවත් පානයක් 🤗🤗

  • @renukawljitakusum2648
    @renukawljitakusum2648 8 หลายเดือนก่อน +1

    Kadala parppu dammata kamak nadda

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน

      කමක් නෑ

  • @nisansalanisa5540
    @nisansalanisa5540 2 ปีที่แล้ว +1

    Buter wenuwata astra daannada??nangi

  • @ishaperere3023
    @ishaperere3023 2 ปีที่แล้ว +1

    So good

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

  • @sandunithabrew.1477
    @sandunithabrew.1477 2 ปีที่แล้ว +1

    Super sup 🤟

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 ปีที่แล้ว +1

    Bohoma isthuthi❤️❤️❤️❤️

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 2 ปีที่แล้ว +1

    Muting kola wenuwata monawada danna puluwan

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බෝංචි, ළූනු කොළ, ලීක්ස්

  • @chandanisandamali6337
    @chandanisandamali6337 ปีที่แล้ว +1

    Butter wenuwata sudu polthel dala haduwata kamak nadda?

  • @kumarinawarathna6923
    @kumarinawarathna6923 2 ปีที่แล้ว +2

    කොහොමද කොච්චි අච්චාරැ වක් හදන්නෙ

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ලගදීම කියලා දෙන්නම්. කොච්චි ලැබුන වෙලාවක හදන්නම්

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ! මන්දා මුරුංගා කොළ දාලා සුප් එකක් හදල නම් නෑ.හදලම බලන්න ඕන .මුරුංගා නම් කොහොමත් රසයිනෙ ..මුරුගා කරලේ පොත්ත අයින් කරල මදය ටිකක් දාල බලමුද? එතකොටත් රස එයි නේද ? මුරුංගා ඇට එහෙම හැපෙනකොට රසවේවි නේද ? ඔබද නිදුක්ව නීරෝගි වේවා ! දීර්ඝායු වේවා !

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හොද අදහසක් . අපි වෙනසක් කරලා බලමු. ඔයාට දීර්ඝායුශ වේවා!!

  • @chandrasriyalatha6949
    @chandrasriyalatha6949 ปีที่แล้ว +1

    බටර් වෙනුවට මාගරින් එකතු කලාට කමක් නැති ද?

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      පොල්තෙල් ඊට වඩා හොඳයි

  • @namalpriyantha2863
    @namalpriyantha2863 2 ปีที่แล้ว +1

    Oyage adilla tamai epa wenne

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      කටහඩ කියන්නේ උපතින් එන එකක්. ඒව්ට අගෞරව නොකර ඉන්න තරමට ඊ ලග ආත්මේ සුභ වේවි.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයා බලන්න කොච්චර දැන උගත් ලෝකෙම පිලිගත්තු කිශූ ගෝමස් එයත් කතාව අදිනවා. ඇත්තටම ලංකාවේ සමහරුන්ට ශරීර ඇද හොයන එක ලැජ්ජාවක් නැති කාරනයක් වෙලා.

  • @thanumano2527
    @thanumano2527 2 ปีที่แล้ว +2

    බටර් රැට බර වැඩි නැද්ද අක්කෙ

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      අලේ ශරීරයට තෙල් බටර් යම් ප්‍රමාණයක් දිනකට අත්‍යාවශ්‍යම වෙනවා. පමණ ඉක්මවා ගැනීම තම මහත් වීමට හේතු

    • @thanumano2527
      @thanumano2527 2 ปีที่แล้ว

      Thank you