අගුල්මල් දමනය - Angulimala | සා.පෙළ දරුවන් සදහා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 781

  • @navodaabeywarna6542
    @navodaabeywarna6542 3 ปีที่แล้ว +188

    අපේ් සර් දක්ෂයි මං සර්ගේ 2001 o/l ගෝලයෙක් මාත් දැන් ගුරුවරියක් ආදරෙයි සර්ට හැමදාම හොදටම ජිිවිතය පවා කියලා දුන් ගුරුවරයෙක්

  • @upulsanathkumara5624
    @upulsanathkumara5624 4 ปีที่แล้ว +167

    සර් කියලා දුන්න එව්වා බොක්කටම වැදුන සර්. සර්ට බුදු සරණයි දෙවි පිහිටයි..

  • @slhypergaming4329
    @slhypergaming4329 3 ปีที่แล้ว +178

    සර් ගොඩක් හොදට තේරෙනවා මට තේරෙන්නෙ කියල දුන්න එකම වීඩියෝ එක

  • @skbranneththi851
    @skbranneththi851 2 ปีที่แล้ว +23

    සර්ගේ video එකක් බැලුවේ පලවෙනි වතාවට, 💞හොදට තේරෙනවා සර්, පාඩමට එහා ගියපු දෙයක් උගන්වනවත් එක්කම අපිට ජීවිතේට ගන්න ගොඩාක් දේවල් කියලා දෙනවා 👍පැයක්‌ ගියා දැනුනෙවත් නෑ ❤️ බුදුසරණයි 🙏

  • @nishanialwis100
    @nishanialwis100 ปีที่แล้ว +3

    Hodata taruna tks👍👍👍👍👍👍👍🌷🌷🌷🌷💯💯💯👌👌👌👍👍👍👍🤟🤟🤟🤟👏👏👏

  • @vihagisadunikashavindi1830
    @vihagisadunikashavindi1830 4 ปีที่แล้ว +45

    හොදට තේරුණා සර් thank you sir👍👍🙏🙏🙏

  • @sadaminanavod2898
    @sadaminanavod2898 3 ปีที่แล้ว +32

    අම්මෝ සර් මරු .පැය ගියා දැනුනෙවත් නෑ.සුපිරියටම තෙරුනා.💪💪🔥🔥

  • @umashapamindu3438
    @umashapamindu3438 3 ปีที่แล้ว +13

    සර් හොදටම පාඩම තේරුනා සර්.සර්ට බුදු සරනයි සර් .ඉදිරියටති මේ වාගෙ ඉගැන්වීමට ශක්තිය දෛරිය ලැබේවා .බොහෝම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mayuriwasana8358
    @mayuriwasana8358 ปีที่แล้ว +4

    සර් මම හැමදාම සර් ට පින් දෙනවා . සර් සින්හල විතරක් නෙමෙයි අපිට ජීවිතය කියලා දුන්නා .මම සර් උගන්නපු ජිවිතය පැරදුණු දරුවෙක් සර් .ඒත් ඒ හැම තැනකදිම මට සර් කියලා දුන්නු දෙවල් මාරම ශක්තිය ක් උනා.නැත්නම් මම මෙ ජිවිතය අතඇරල සර් .සර් ට පින් සර් දරුවන් ට ජිවිතය කියලා දෙනවා ට.සර් ට ජය පතනවා සර් .

  • @ishagimhan4153
    @ishagimhan4153 4 ปีที่แล้ว +85

    ගොඩක් හොඳයි සර් ගොඩක් ඉස්තුති මෙ වගෙ කියා දෙනවට

  • @chamalkarandeera2008
    @chamalkarandeera2008 7 หลายเดือนก่อน +2

    සර් සුපිරි. මරුවටම කියල දෙනවා ආදරෙයි සර් ❤....
    සර් කියලා දෙන ඒවා හොදටම තේරනවා ❤....
    සර්ට තව තවත් උගන්වන්න ශක්තිය ලැබේවා❤.....

  • @Damien_Shehan
    @Damien_Shehan 3 ปีที่แล้ว +91

    චරිතයක් තාමා සර්,පට්ටටම කියලා තියෙනවා ඕන එක්කෙනෙක්ට නියෙමටම තේරෙනවා මාරයි සර් මාරයි

  • @ruwankeerthi4078
    @ruwankeerthi4078 4 ปีที่แล้ว +28

    Maraiii sar Padamanam hodata theruna.. thank you sar..

  • @musicAMBALAMA
    @musicAMBALAMA 3 ปีที่แล้ว +8

    සර් ඇත්තමයි ඇහැට කදුලක් අවා අවසානේ..💓🌼 ඇත්තමයි සර් සම්මානයක් දෙන්න වටිනවා ඒ තරම් හොදට පාඩම කියලා දෙනවා 🌼🙏 ගොඩක් ස්තුති සර් 🌼💓🙏

  • @kaveeshanimnadi7021
    @kaveeshanimnadi7021 3 ปีที่แล้ว +11

    ගොඩාක් හොදට තේරුණා සර්....ගොඩාක් පිං සර්ට....මතක තියා ගන්න අමාරු වෙච්ච පාඩමක් හොදටම තේරුණා...ගොඩක් පිං සර්......

  • @nivaninethsarani9139
    @nivaninethsarani9139 3 ปีที่แล้ว +69

    පෙල පොතට එහා ගියපු දෙයක් 🔥🔥

  • @janakakapila605
    @janakakapila605 3 ปีที่แล้ว +16

    සර් පටිටයි සර්.මට පලවෙනි වතාවට තමයි සර්ගෙ video එකක් බැලුවේ.ඒ යාළුවෙක් video එක එවපු නිසා. සර් උගන්වන විදිහ මාරයි සර්. පටිටටම පාඩම මතක තියෙනවා සර් උගන්වන විදිහට.සර්ට මෙි වගේ videos තව තවත් කරන්න,ශක්තිය දෛර්ය ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව සර්.THANK YOU SO MACH SIR ...................................................
    😋❤😇👍👍👍🙏🙏🙏

  • @sumudusumudu7009
    @sumudusumudu7009 3 ปีที่แล้ว +100

    නියමයි සර් ආයෙත් හොඳ වීඩියෝ එකක් දාන්නකෝ. අපි කැමැත්තෙන් බලන් ඉන්නවා.

    • @pamodya9704
      @pamodya9704 3 ปีที่แล้ว +5

      Niyaaaaaaamai sir patta

    • @pamodya9704
      @pamodya9704 3 ปีที่แล้ว +5

      Maru

    • @chamirocks3013
      @chamirocks3013 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍

  • @nimanthinimanthi9917
    @nimanthinimanthi9917 3 ปีที่แล้ว +4

    හොඳටම තේරුණා සර් . Thank you .. බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakadisanayaka5737
    @janakadisanayaka5737 ปีที่แล้ว

    පින්වත් ගුරුතුමනි ඔබතුමන් හට මේ කරන්නාවු මෙහෙවරට,සුගතියෙන්,සුගතියට ගොස් මෙසසුනේදිම උතුම් වු චතුරර්‍ය ස්ත්‍ය්ම ,අවබෝධ,වේවා.

  • @nishanialwis100
    @nishanialwis100 ปีที่แล้ว +3

    Obatumata budubava atvanava sir tks👍👍👍👍💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👏👏👏😊😊👌👌🌷🌷🌷

  • @hasunchanuka3343
    @hasunchanuka3343 3 ปีที่แล้ว +14

    බොහොම ස්තූතියි සර්.💕💕

  • @nethminisewwandi9272
    @nethminisewwandi9272 3 ปีที่แล้ว +3

    සර් හොඳට තේරේනවා සර්ට ගොඩක් ස්තූතියි 🙏

  • @එයාගේනපුරි
    @එයාගේනපුරි 3 ปีที่แล้ว +10

    හොදටම තෙරෙන්නෙ කියලා දෙනවා සර් ඇත්තටම ගොඩාක් පින් ඔයාට🙏 අවසානෙට අම්මා ගැන කියපු ටිකකටනම් ඇඩුනා සර්😭🙏

  • @tharukamuthumal770
    @tharukamuthumal770 4 ปีที่แล้ว +16

    ඉගැන්වීම් සුපිරි සර්

  • @rashmiraweena6247
    @rashmiraweena6247 3 ปีที่แล้ว +8

    Thankz sir දිගටම කරන්න . ගොඩක් හොඳට ටෙරුනා .

  • @kavindurathnayaka1023
    @kavindurathnayaka1023 3 ปีที่แล้ว +10

    මරු සර්❤❤❤❤❤සර් රගපාන්න හොදයි😇😇😇😇

  • @lasithadilshan4933
    @lasithadilshan4933 3 ปีที่แล้ว +23

    සර් ඇත්තටම සිතුවිලි එක් රැස් වෙලා පාඩමටම හිත ගිහින් එ කතාව තාමත් මතකයි පින් සර් ගොඩක් ❤ මෙ දෙ තෙරැන කට්ටීය ලයික් එකක් දන්න බලන්න ❤ මටනම් කියන්න තියෙන්නෙ සර් ට පින් කියලා❤

  • @sakusalachanchali4716
    @sakusalachanchali4716 2 ปีที่แล้ว +6

    සර් පාඩමට එහා ගිය ජිව්තයේ අරුත තෙරුම් කරාට ගොඩක් පින් සර්ට🙏🙏

  • @dil...8987
    @dil...8987 3 ปีที่แล้ว +125

    පාඩමටත් එහා ගියපු ජීවිතය ගැන පාඩමක්...🙏කියන්න වචන නැහැ සර්...😪❤️❤️

  • @anushamalkanthi591
    @anushamalkanthi591 ปีที่แล้ว +5

    සර් සර්රුත් මුතුගල සර් වගෙ ☺️ කියල දෙනවා හොදට තෙරෙනවා 🙈 සුපිරි සර් සර් වගෙ උතුම් ගුරුවරු ලබන්න අපි පින් කරන්න ඕනි 😊

  • @amashadewmi1034
    @amashadewmi1034 3 ปีที่แล้ว +9

    නියම පාඩමක් sair😊☺️

  • @sweetgirl-fy5ou
    @sweetgirl-fy5ou 3 ปีที่แล้ว +9

    මරු sir පාඩම නියමෙට කියල දෙනවා👌🙏

  • @dinushalakshan2586
    @dinushalakshan2586 3 ปีที่แล้ว +15

    ගොඩක් හොදට තේරුණා සර් බොහොම ස්තුතියි !!! ❤🙏❤

  • @adareinethu6199
    @adareinethu6199 3 ปีที่แล้ว +16

    පට්ටනේ සර්.. තව තවත් උගන්වන්න සර් ට ශක්තිය ලැබේවා ... බුදු සරණයි සර් !! 🙏🙏🙏

  • @wijerathnawijerathna3487
    @wijerathnawijerathna3487 3 ปีที่แล้ว +7

    Ane sir ගොඩාක් හොඳට tarunaa👍👍👍🙂🙂🙂🙂

  • @niroshaviduna8419
    @niroshaviduna8419 2 ปีที่แล้ว +2

    ගොඩක් හොදට තේරෙන විදියට කියලා දෙනවා... සර්ට පින් සර් 🙏🙂

  • @gammingdarktutu154
    @gammingdarktutu154 2 ปีที่แล้ว +3

    Sir niyamatama padama terunaaaa..❤️👍😄......🌹
    ..sir oya ape lama loketa vishishta sewayak karana deveyek.🙏🏿🙏🙏 🌺🌸. A good job and very .🌺🌸 teaching..
    Sir apita labana mase exam ..🙂

  • @VZMmmmm
    @VZMmmmm ปีที่แล้ว +10

    පාඩම නම් කවදාවත් අමතක වෙන්නේ නෑ හොඳට තේරෙනවා සර් නියමයි.........😊🙏🏻

  • @k_i_t_t_y__
    @k_i_t_t_y__ 3 ปีที่แล้ว +6

    අනේහ් සර් ගොඩක් ස්තුතියි මේ පාඩම ගොඩක් හොදට තෙරුනා තවත් ඉදිරියට හොදට වැඩ සටහන් කරන්න ලැබෙන්න ඕනි 💖💖💖

  • @enalsanesh2680
    @enalsanesh2680 3 ปีที่แล้ว +1

    Sir maru sir aththatama hodata there ava hemadama adarei sir hodata kara gena yanna❤️❤️❤️❤️😁😁😁😁😁😁😁😁

  • @deshanibandara2854
    @deshanibandara2854 2 ปีที่แล้ว +7

    කියලා වැඩක් නෑ සර් ජීවිතේම හදා ගන්න පුළුවන් පාඩමක් උනා❤️❤️❤️

  • @LifeTV893
    @LifeTV893 ปีที่แล้ว +1

    සර් හොදටම තේරෙනවා 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @sasankasandeepa3166
    @sasankasandeepa3166 3 ปีที่แล้ว +2

    සර් නියමඉ තෙරෙනව🙏🙏🙏🙏🙏🙏

  • @ranudalalpe9704
    @ranudalalpe9704 4 ปีที่แล้ว +23

    Niyamai sir😊

  • @arosha1265
    @arosha1265 4 ปีที่แล้ว +20

    නියමයි sir

  • @rkggajanath4209
    @rkggajanath4209 3 ปีที่แล้ว +38

    සර් මරැ සර් ව්චාර කියාල දෙන්නකෙ සර් පිස් 😁😁😁😁

  • @oneshot5777
    @oneshot5777 4 ปีที่แล้ว +11

    කියල දෙනව සුපිරියටම❤️😍🙈

  • @vipukera4833
    @vipukera4833 3 ปีที่แล้ว +3

    හොදට තේරුනා sir .
    👍👍🤗☺️😉

  • @judewasantha4193
    @judewasantha4193 ปีที่แล้ว

    Sar harima dakshai sata godak isthuthi ❤️

  • @hiru01tech
    @hiru01tech 3 ปีที่แล้ว +5

    Thanks Sir , සර්ට ගොඩාක් පින් මේ කරන උපකාරයට 🙏
    අපට පාඩම මෙන්ම ජීවිතයට එය වැදගත් වන විදිහ අපට වටහා දෙනවා 🙏

  • @imeshashachinthana3745
    @imeshashachinthana3745 ปีที่แล้ว +2

    සර්ට පින්

  • @dewmianu4441
    @dewmianu4441 3 ปีที่แล้ว +4

    මරු සර්.පට්ට🙃හොදට තෙරුනා.සර්ට පින් සර්😊

  • @එයාගේනපුරි
    @එයාගේනපුරි 3 ปีที่แล้ว +4

    බුදු සරණයි සර් පරිස්සමින් ඉන්න♥🙂🙏

  • @himeshahansamai4054
    @himeshahansamai4054 4 ปีที่แล้ว +17

    Sir godak hodata kiyala denawa.Thank you so much sir.

  • @hasinikavindya636
    @hasinikavindya636 3 ปีที่แล้ว +3

    සුපිරි සර් සුපිරියට තේරෙනවා සර්

  • @songclub9556
    @songclub9556 3 ปีที่แล้ว +4

    සුපිරියටම තේරුනා සර් tnx සර්

  • @anushkanilanthi4019
    @anushkanilanthi4019 3 ปีที่แล้ว +5

    හොඳට තේරුනා sir පාඩම👍sirta ගොඩක් පින් . Thank you sir.

  • @SenaliShehara
    @SenaliShehara 9 หลายเดือนก่อน +1

    Thank you so much sir....video was really helpful .....💪

  • @maheshishadisha2996
    @maheshishadisha2996 ปีที่แล้ว

    අලුත්ම වෙනස්ම විදිහට ගොඩක් හොදට පාඩම තේරුන් ගත්තා සර්.......සර්ට පින්🙏😊

  • @yohanichanithma6827
    @yohanichanithma6827 3 ปีที่แล้ว +12

    සර් කියලා දෙන විදියට පාඩම හොදට තේරෙනවා

  • @sagarikaherath4223
    @sagarikaherath4223 3 ปีที่แล้ว +8

    Thank you sir.. very interesting ...💯

  • @pasindusandeepa9018
    @pasindusandeepa9018 ปีที่แล้ว

    සර් කියන එක හොදට තේරෙනවා..Thank you very much sirr 🥲

  • @sew..1883
    @sew..1883 4 ปีที่แล้ว +15

    නියමයි සර්...

  • @asankas6070
    @asankas6070 2 ปีที่แล้ว +4

    කිසිම පාඩමක් තෙරෙන්නෙ නැතුව අසරන වුනු මොහොතේ.හිතට දැනෙන්න උගන්නපු එකම ගුරුවරයා.ගොඩක් පින්.

  • @Kavindigayathma-v3s
    @Kavindigayathma-v3s 8 หลายเดือนก่อน

    Thank you sir... දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි සර්❤🙏🥺

  • @sasindu7292
    @sasindu7292 3 ปีที่แล้ว +4

    ඒ පාඩම කෙලින්ම හදවතටම වැඩුනා සර්.....❤️ ගොඩක් ස්තූතියි සර්....☺️❤️☺️❤️☺️

  • @songsfilms224
    @songsfilms224 3 ปีที่แล้ว +8

    කොහොමද සර්. ගොඩක් දවසකින් සර්ගෙ කටහඩ අහන්න ලැබුනේ. සර් නිසා තමයි අපි O/L සිංහල හදාගත්තේ. සර්ට මාව මතකද දන් නෑ. 2019 ඕලෙවල් කරේ බේස් ටූ ක්ලාස් එකේ සින්දු කියපු ළමයා.. සර් එක්ක යලුවො වගේ තමයි අපේ ක්ලාස් එකේ හැම ලමයෙක්ම හිටියේ. බය නැතුව සර් එක්ක ඕනෙ දෙයක් කතා කරන්න පුලුවන්. ඒ වගේම අපේ ප්‍රශ්න වලටත් සර් ඇහුම්කන් දුන්නා. සර් ගෙ අන්තිම සෙමිනර් එක ගොඩක් හොදට තිබුනා. සර්ට බුදු සරනයි. අපිව මේ තත්වෙට ගත්තෙ සර් තමයි🙏🙏

  • @hasharamadhusanka7524
    @hasharamadhusanka7524 3 ปีที่แล้ว +4

    පාඩමත් හොදටම තේරුනා සර්. ජීවිතය හදාගන්නටත් හොද කතාවක්. බොහොම ස්තුතිය් සර්.

  • @shobhanjalidulshika2133
    @shobhanjalidulshika2133 3 ปีที่แล้ว +20

    බනක් ඇහුවා වගේ... පොඩ්ඩක්වත් ස්කිප් කලේ නෑ...මුලු කතාවම මතකයි...ස්තුතී සර්.....🙏 🥺♥️

  • @Jepsoft_official
    @Jepsoft_official 4 ปีที่แล้ว +41

    Niyamai sir
    supiriyatama acting :)

  • @newsite4837
    @newsite4837 3 ปีที่แล้ว

    Bohoma Sthuthi Sir. Mara widiyata Hithata Waduna.KIyaala Dena Kalaguna salakima Gana.Bohoma Pin Sir

  • @chamodilakshika1166
    @chamodilakshika1166 2 ปีที่แล้ว +3

    ගොඩක් හොදට පාඩමයි ජීවිතෙයි කියලා දුන්නා සර් 🥺❤ පිං සර් සර්ට ගොඩාක් 🥺❤

  • @rashbs769
    @rashbs769 3 ปีที่แล้ว +1

    Oluwta watena widiyat ahn ina asa hithena widiyta kiyl duna godak pin sir me wageh welawak godak watinawa😊✔👍

  • @ushithagayan2102
    @ushithagayan2102 2 ปีที่แล้ว +1

    thank you sir 💙💙💙💙padamata eha giya kathawak 💓💓💓💓

  • @dilkinathasha5607
    @dilkinathasha5607 2 ปีที่แล้ว

    Thank you sir hodt padama theruna.❤️.avasanata kiyl dunnu deval godak vatinva sir.❤️😘😍

  • @lakshanbro5872
    @lakshanbro5872 2 ปีที่แล้ว

    ර් හොදටම පාඩම තේරුනා සර්.සර්ට බුදු සරනයි සර්
    ගොඩක් හොදට තේරෙනවා මට තේරෙන්නෙ කියල දුන්න එකම වීඩියෝ එක

  • @Pammabro
    @Pammabro 3 ปีที่แล้ว +40

    සියදහක් ගුරුවරු අතරේ වෙනස්ම ගුරුවරයෙක්⭐✨

  • @hansimadhusha3643
    @hansimadhusha3643 3 ปีที่แล้ว +2

    Thank you sir...padama hodata theruna....niyamai sir..

  • @stcoverdance7551
    @stcoverdance7551 3 ปีที่แล้ว +23

    ගොඩක් ස්තූතියි සර්.....පාඩම සුපිරියට තේරුනා👆

  • @sakyadisanayaka-tj2it
    @sakyadisanayaka-tj2it ปีที่แล้ว +1

    ගොඩක් හොදට තේරුණා සර්❤

  • @sawaniupeksha1516
    @sawaniupeksha1516 ปีที่แล้ว +1

    ඉස්කොලේ කියලා දෙනවට වඩා සර් කියලා දෙන එක හොදට තෙරුනා සර් ඇත්තටම ගොඩක් පින් සර්ට අපි වෙනුවෙන් මේ වගෙ විඩියො දානවතට 😊😊😊

  • @heshani189
    @heshani189 2 ปีที่แล้ว +1

    නියමයි සර් නියමටම පාඩමතේරුනා 🙏. බුදු සරනයි සර්ට 🙏🙏❤️

  • @sahiruashan9398
    @sahiruashan9398 2 ปีที่แล้ว

    සර් ජීවිතේට ලොකු ආදර්ශයක් දුන්නට බොහොම පින් 🙏🙏පාඩමත් හොදට තේරුණා

  • @rasikakumari1382
    @rasikakumari1382 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදට තේරුනා සර් ගොඩක්ක් ස්තූතයි සර්ට 🙏 🙏

  • @muthu5651
    @muthu5651 2 ปีที่แล้ว

    super sir.....mn sirgen igena gaththa dewal godai..👍💕

  • @හිච්චිමල්ලි-ඥ6ඞ
    @හිච්චිමල්ලි-ඥ6ඞ 3 ปีที่แล้ว +27

    සර් වගේ රජවරු අපි වගෙ ලමයින්ට ගොඩක් වටිනෝ දෙවි පිහිටයි සර්ට

  • @isurikaperera6227
    @isurikaperera6227 4 ปีที่แล้ว +43

    Super teaching sir ..... please do sathara kan mantharanya also sir. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @madukalakshan3052
    @madukalakshan3052 4 ปีที่แล้ว +23

    amboo sirge acting superb

  • @isharamadushan806
    @isharamadushan806 3 ปีที่แล้ว +3

    නියමයි බොක්කටම වැදුනා 😘😘 තෑන්ක්ස් සර් 😊 තව විඩියෝ දානකම් බලා ඉන්නාවා 🥳🥳🥳🥳

  • @tharangadissanayaka8397
    @tharangadissanayaka8397 3 ปีที่แล้ว +2

    සුපිරි..........සර්ට බුදුසරණයි.............

  • @chamindagunathilaka6742
    @chamindagunathilaka6742 4 ปีที่แล้ว +21

    thank you sir!

  • @kavindumadushanka6981
    @kavindumadushanka6981 3 ปีที่แล้ว +1

    Bokkemma adarei sar.kelinma hithata weduna sar🙏🙏🙏🙏🙏

  • @n.k.kapukotuwan.k.kapukotu5761
    @n.k.kapukotuwan.k.kapukotu5761 3 ปีที่แล้ว +2

    👌 නියමයි සර් 👌👌👌👌

  • @tharushinimsala9159
    @tharushinimsala9159 3 ปีที่แล้ว +4

    ගොඩක් හොදට තේරුනා සර්...

  • @pabodhagangani8959
    @pabodhagangani8959 3 ปีที่แล้ว +8

    ස්තූති සර් ❤️❤️

  • @sarathwijayaweer2183
    @sarathwijayaweer2183 2 ปีที่แล้ว +1

    සුපිරියටම තෙරැනා සර්❤❤

  • @methmenimaheesha9893
    @methmenimaheesha9893 3 ปีที่แล้ว +3

    Aththatama super sir. Mata hodata theruna

  • @dimuthudasun7019
    @dimuthudasun7019 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූති වන්ත වෙනවා සර් 🙏🙏❤️

  • @gayashirathnayaka1222
    @gayashirathnayaka1222 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර් හොදට තේරුනා 👌