Sajeev Rajaputhra | Sajeev Rajaputhra Vew Video | චූටි මැනිකෙගෙ කන්දෙක විද්දා ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Sajeev Rajaputhra | Sajeev Rajaputhra Vew Video | චූටි මැනිකෙගෙ කන්දෙක විද්දා ❤️
    ජපන් දොස්තර මෙච්චර චූටි දරුවෙකුගෙ කන් විදින පළවෙනි වතාව ලු 😲🤭

ความคิดเห็น • 178

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 2 ปีที่แล้ว +86

    චුටි කෙලි පැටික්කිව ඉපදුන වෙලාවේ ඉදලම කිසිම ලෝභ කමක් නැතුව අපිට පෙන්නුවා දැන් ලෝභ හිතෙන තරමට ලස්සනයි හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරනයි

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 2 ปีที่แล้ว +17

    අපිට නැති සතුට ගැන දුක නැ මෙයාලාගෙ සතුට දැකලා හරිම හොද මිනිස්සු හැමදාම සතුට තව තවත් ලැබෙවා

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 2 ปีที่แล้ว +33

    අපිත් දැක්ක ඉතාම ආදරෙන් ඉන්න ලස්සණම පවුල. තෙරුවන් සරණයි පවුලේ හැමෝටම.

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +18

    හරිමල ලස්සන family එකක්.මම දුටුවමයි.♥️හැමදාම ඔයාලට ඒ ආදරය ඒ ලෙසම ලඛන්නත් 2023 කරන කියන රැකී ආරක්ෂා දියුණුවෙන් දියුණුවට පත්වෙන්නත් සුබ පැතුම්. තෙරුවන් සරණයි🙏

  • @champasiriwardena7404
    @champasiriwardena7404 2 ปีที่แล้ว +21

    අනේ මේ වගේ ඔයාලා හැමදාම satutin ඉන්න ල්‍රුබේවා ! කිසිම ඇස්වහක් වදින්න එපා දෙවියනේ, බුදු සරනයි.

  • @Dulanchanaka9718
    @Dulanchanaka9718 2 ปีที่แล้ว +6

    මට දුවෙක්නෑ ඒත් ඒ වේදනාව දැනුනා.අනේ මැණික.....❤❤❤😘😘😘

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +7

    අනේ දරුවන් දෙමාපියන් ඔය විදිහට හැම දාම ඉන්නවනම් කොච්චර හොදයිද ඔයාලා ගේ ආදර පවුලට බුදු සරණයි 🌹❤❤👏👏

  • @minidi9096
    @minidi9096 2 ปีที่แล้ว +8

    දැකපු ආදරණීයම family eka🥺♥️ආදරෙයි හැමෝටම😍

  • @yytt7784
    @yytt7784 2 ปีที่แล้ว +9

    අනේ චුට් මැණික හරිම ලස්සනයි ...සුභ අලුත් අව්රුද්දක් වේවා සියලුම දෙනාට තෙරුවන් සරනයි ...🙏❤️

  • @mfernando4126
    @mfernando4126 ปีที่แล้ว

    Oyalage family eke tiyena sathuta hamadamath tiyenna kiyala prarthana karanawa. Oyala athare tiyena a badeema marai. Godak asawen balanne oyalage videos. Hamadamath Oya ekamuthu kama, sathuta tiya ganna. God bless you.🙏

  • @priyanp4374
    @priyanp4374 2 ปีที่แล้ว +7

    Never seen such a loving and humble family like this … you all are very lucky family , absolutely I love them and respect.
    May god bless you all..!!

  • @anomaanoma3460
    @anomaanoma3460 2 ปีที่แล้ว +5

    දෙන්නගෙම සරල ඇත්ත ජීවත්වීමට ගොඩක් ආදරෙයි

  • @anuugamage9240
    @anuugamage9240 2 ปีที่แล้ว +6

    අනේ ...පුදුම ආදරේකින් හිත පිරෙනවා ඔබතුමාගේ පවුල දකිද්දි..මේ වගේ දේවල් අනිත් පවුල් වලටත් ආදර්ශයක්..ළමයි කොයි තරම් ලොකු උනත් ඉන්නෙ තාත්තාගේ ඔඩොක්කුවේ..මන්නම් එහෙම ආදරයක් තියෙන පවුලක් දැක්කමයි.හැමදාම තව තවත් ආදරෙන් ඉන්න කියලා මේ අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම..

    • @anulatenakoon284
      @anulatenakoon284 2 ปีที่แล้ว

      දලදා සමිදු පිහිටයි

  • @noorksa4466
    @noorksa4466 2 ปีที่แล้ว +12

    පොඩි කාලේ විඳින එක හොඳ මගේ දුවගේ මාස 3 විද්ද teruwan saranai චුටි මැණික ❤️❤️

  • @indranirani3096
    @indranirani3096 2 ปีที่แล้ว +8

    හරි ම සටුටෙන් ඉන්න පවුලක් සැමදාාම ආදරෙයි ඔයාලටඔයාලට❤️

  • @upvitharana2014
    @upvitharana2014 ปีที่แล้ว

    අනේ හරිම ලස්සන පව්ලක් ඇස් වහක් නම් වදින්න එපා ආදරෙයි ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලනවා හැමෝටම තෙරුවන් සරනය්

  • @tiktiktokzz4838
    @tiktiktokzz4838 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නා කොච්චර වාසනාවන්ත දෙමවුපියෝද.බලන්න මේ ළමයින්ගේ තියෙන ආදරණීය බව.මෙච්චර ආදරෙන් ඉන්න මිනිස්සු දකින්න ලැබීමත් සතුටක්.

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 ปีที่แล้ว +3

    හරීම ලස්සන family එකක්...ආසාවෙන් බලන් හිටියෙ වීඩියෝස් ......ආදරෙන් ඉන්න හැමදාම හැමෝම...ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤❤

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 ปีที่แล้ว

    adama marila oyalage daruwek wala ipadenna hithanawa aiye akke man ahamben dakke oyalage chanal eka marama sathutui athamai hadawathinma suba pathanawa budu saranai oyala hamotama

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว +4

    චූටි මැණිකට වගේම දුව, පුතාලා ඇතුළු පවුලේ සියළු දෙනාටම ලැබූවාවූ 2023 නව වසර සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවායි සුභ ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.

  • @sewminigunathilaka7597
    @sewminigunathilaka7597 2 ปีที่แล้ว

    අනිත් අය vlogs වලදි රගපානවා. ඒත් මේ අන්කල් නම් රියල් life එක පෙන්නන්නෙ ශෝයි..😍💑

  • @DammikaDammika-r1g
    @DammikaDammika-r1g 3 หลายเดือนก่อน +1

    Lassanai.budu saranai.oyaalata🙏

  • @nirmalasamarasekara
    @nirmalasamarasekara 2 ปีที่แล้ว +8

    සුබ නව වසරක් වේවා.!!!!! පව්ලේ සියළුම දෙනාට සුබ අනාගතයක්.. සැම දෙනාටම ආදරෙයි.. බුදුසරණයි....

  • @chandrikaranathunga2711
    @chandrikaranathunga2711 2 ปีที่แล้ว +6

    🎆🎊🎉🎈සුබ 💫නව 💫වසරක්!🎊🎉🎈🎆 පවුලේ සියලු දෙනාටම. චූටි 🌹 මල හරිම ලස්සනයි.මගෙ ඇහැටත් කදුලක් ආවා 🌹 මල අඩනකොට.හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි!🙏💞

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 2 ปีที่แล้ว +3

    බලන්න ආසයි, සරල ජීවන රටාව, කතාව, ඔක්කොම සරලයි.

  • @MelaniPerera-d2m
    @MelaniPerera-d2m ปีที่แล้ว

    What a beautiful and blessed family 🙏🙏🙏🙏 may god bless you all for ever and ever love you all 💙💙💙💙💙💙💙

  • @delaniakela4715
    @delaniakela4715 2 ปีที่แล้ว

    Ane....oyala denna harima shok ane.......mama ada thamai oyalage account eka dekke... lassanani asai oyalawa dakidda.aswahak wadinnanam epa.adarei hemotama 🥰🥰🥰🥰😍😘😍🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️🙏🙏🙏🙏

  • @dharshanidevika7088
    @dharshanidevika7088 2 ปีที่แล้ว +2

    චූටි මනිකට තෙරුවන් සරනයි
    හරීම සතුටුයි ....ලස්සනයි ...එකමුතු පව් ලක්..

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 2 ปีที่แล้ว

    👍👍👍👍🌹🌹🌹 i like so much your lovely family 👍👍👍 budu saransi chuty petiyata good luck all of your lovely family members 🌹🌹🌹🌹 im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺 Happy New Year🌹🌹🌹

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 2 ปีที่แล้ว

    Harima sathutak danenawa oyalawa dakkama❤❤👍👍 wasanawan, harima sarala jeewithayak kochchara salli thibunath, nirahankarai ape sinhele❤❤ theruwansaranai 🙏🙏🙏

  • @nbramanayaka9638
    @nbramanayaka9638 2 ปีที่แล้ว +2

    වූටි පැටියා අනේ හුරතල්.. හරිම ලස්සනයි පවුල ..තාත්තා හරිම ආදරෙයි

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 ปีที่แล้ว +2

    Good morning
    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට නංගී ❤️❤️❤️❤️❤️❤️❤️

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 2 ปีที่แล้ว +3

    හරිම හොද ළමයෙක් පුතේ ඔයාට ලැබිලතියෙන්නෙ. lovely wife and kid's .god bless every one's 🌹🌹 කිසිම ආඩම්බර නැති වැදගත් දුවෙක්.හැමදාම ආදරයෙන් ඉන්නෙ 🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @Chanakaloverenu
    @Chanakaloverenu ปีที่แล้ว

    Ane harima lassana paulak as vahak vadenna apa බුදුසරණයි

  • @TheSaraEdit
    @TheSaraEdit 2 ปีที่แล้ว

    Nice family.....love you so much....stay blessed....God bless you all...Theruwansaranai.....😘🙏🙏🙏

  • @dulanidhananja514
    @dulanidhananja514 2 ปีที่แล้ว +10

    "කන විදින වෙලේ කඳුළු ගඟේ පතුල බැලූ දූ
    අද සතුටු ගඟේ හිනැහෙනවා දාලා කරාඹූ
    හායි දාල කරාඹූ..."

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 2 ปีที่แล้ว

    Beautiful life style with chute menika. 💗so adorable, born to be loved 💖precious moments of her life beginnings 💞keep these clips safe for her to enjoy with loved ones 😍🥰

  • @sandunkeshan6933
    @sandunkeshan6933 ปีที่แล้ว

    Theruvan saranai ....🙏🙏🙏🙏

  • @samanthabandara2574
    @samanthabandara2574 2 ปีที่แล้ว

    ඇය කදිම කරැණාවන්ත අම්මා කෙනෙක් මගේ ආචාරය ඔබ තුමියට💚

  • @SpDanushika-zw5zc
    @SpDanushika-zw5zc ปีที่แล้ว

    Man asama family ekak budusaranai Devi pihitai😍😍❤️🥰

  • @amalichathurangani9407
    @amalichathurangani9407 ปีที่แล้ว +1

    Sir very love and respect his wife. Sir good person

  • @ChandaniKumari-zq1iu
    @ChandaniKumari-zq1iu ปีที่แล้ว

    Hemoma diha eya beluwath.acchi ammata thama hina une eya.so cute.budu saranai doni menika

  • @pradeepikaruwanpathirana616
    @pradeepikaruwanpathirana616 2 ปีที่แล้ว +1

    අනේ💖💖💗 ලෝබ හිතෙනවා .පව් මැණික ..❤❤❤

  • @KanthiSunanda-t4d
    @KanthiSunanda-t4d ปีที่แล้ว

    Little baby budusaranai deviyange pihitai

  • @anomamalkanthi5839
    @anomamalkanthi5839 2 ปีที่แล้ว +1

    හරිම sathui mama oyalawa danne nh මහත්තයා eth oyage paula හරිම adaraniyai matath එහෙම aya htiyanam අසරණ mawak mama

  • @Rashmidu
    @Rashmidu ปีที่แล้ว

    බුදු සරණයිහැමදාම සතුටින් ඉන්න❤❤❤❤

  • @nilushinilushi5707
    @nilushinilushi5707 2 ปีที่แล้ว

    Malli oyage chuti maniketa harima suratal doniyek.utumu satpattini maniyange pihita labi chutidoni sha oyage darupaulama niduknirogi suwaya girgausa labewa!!! 🙏🙏🙏 teruwansarany!!! 🙏🙏🙏❤️

  • @shiranthifernando1932
    @shiranthifernando1932 2 ปีที่แล้ว

    Chuti menikage henawa dekkama hetha pirenawa.budu saranai mulu paulatama.niduk nirogi wasanawantha suba nawa wasarak wewa!!!!!❤❤❤❤❤

  • @mashi2325
    @mashi2325 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔයාලට❤️❤️❤️❤️❤️❤️❤️

  • @ماماتيمه
    @ماماتيمه 2 ปีที่แล้ว +1

    Cute manikata budusaranai 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yomudu
    @yomudu 2 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී සුභම සුභ නව වසරක් වේවා! ඔබ සැමට.❤️❤️❤️❤️❤️

  • @enaalwis7514
    @enaalwis7514 2 ปีที่แล้ว +1

    Lovely couple and lovely family

  • @ashokamalkanthi5082
    @ashokamalkanthi5082 ปีที่แล้ว

    happy family hoda tattha kenek....mage husband oya wage tamai duwage kana vidinna baha kiya kiya hitiye....

  • @ferozafidwi6521
    @ferozafidwi6521 ปีที่แล้ว

    God bless to your family

  • @Osh-neth
    @Osh-neth ปีที่แล้ว

    Mang godak asai oyalata හැමදාමත් සතුටින් inna jesu pihitai

  • @sriyaswbasingha206
    @sriyaswbasingha206 2 ปีที่แล้ว +1

    May god bless you all 🙏

  • @anulabandara3632
    @anulabandara3632 2 ปีที่แล้ว

    Good morning puthta saha duwata..happy new year both of you ❤.

  • @nimashasamarasinghe2876
    @nimashasamarasinghe2876 2 ปีที่แล้ว

    Ada mage patiyageth kana vidda...budu saranai oyalata..suba nawa wasarak wewa..

  • @shanadiyaddehiwatta487
    @shanadiyaddehiwatta487 2 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සන පවුලක්...බුදු සරණයි ..

  • @chintha85
    @chintha85 ปีที่แล้ว

    Salli athath nathath hoda paul jiwathayak gatha karanwa oba tuma ada kale salli thiyana godak laga ohoma ne.budusaranai oba siyalu denatama.

  • @madumalivindya1313
    @madumalivindya1313 ปีที่แล้ว

    Japneta enna help ekk dennko puluwnnm

  • @ManujaGamage-d5x
    @ManujaGamage-d5x 2 หลายเดือนก่อน +1

    Chuti duwata budu saranai

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 ปีที่แล้ว

    ආදරනීයම මේ ලස්සනම පවුලට මම ගොඩාක් ආදරෙයී.

  • @hasa1470
    @hasa1470 ปีที่แล้ว

    ආදරණීය පවුලක් ❤

  • @samanthabandara2574
    @samanthabandara2574 2 ปีที่แล้ว

    පියාඔන මුනිස්සම ඔබතුමා ගේ රගපෑම අති විශිෂ්ධයි

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම .තෙරුවන් සරනයි.

  • @chamila1263
    @chamila1263 2 ปีที่แล้ว

    Happy new year. She is very beautiful ❤️

  • @annesivakumaran3605
    @annesivakumaran3605 ปีที่แล้ว

    Hi bro how a u
    I'm from Sri Lanka
    Living canada

  • @gayanichampika9842
    @gayanichampika9842 2 ปีที่แล้ว

    Happy New year Budu saranay

  • @sandyanawarathna3442
    @sandyanawarathna3442 2 ปีที่แล้ว

    Budu sarani oyata harima adaraniyaei oya lage paula

  • @chandrakularathna2026
    @chandrakularathna2026 2 ปีที่แล้ว

    Oyalage video mn hadama balanwa harmattan lassanai b s

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 ปีที่แล้ว +2

    අනේ පව් රිද්ද්න්න යනවා තෙරුවන් සරනයි ❤❤❤

  • @susankahasngamage4172
    @susankahasngamage4172 2 ปีที่แล้ว

    Sweet baby god bless your family

  • @신수란기
    @신수란기 ปีที่แล้ว

    So cute 😍

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 2 ปีที่แล้ว +1

    ❤❤Happy new year

  • @thisumdewthilina335
    @thisumdewthilina335 2 ปีที่แล้ว +1

    අපේ පවුලේ කට්ටිය හරිම ආදරෙයි බුදු සරණයි

  • @prabuda_dayarathna875
    @prabuda_dayarathna875 2 ปีที่แล้ว +1

    Wish u a happy new year 🎉

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว

    හරි ම ලස්සන පවුලක් මම ආසම ආදරේ ම පව් ල ආදරෙයි. බුදුසරනයී හැමෝටම මම ඕමාන් සිට. බලනවා. ගම රාජාන්ගනේ.

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබලාට, ජය වේවා.

  • @nandaaloka2308
    @nandaaloka2308 2 ปีที่แล้ว

    2023 නව වසර සුබම සුබ නව වසරක් වෙිවා for Sajeeve Rajaputhra & family (sudu bole .chooty baba
    ........)

  • @kanthiguruge1250
    @kanthiguruge1250 2 ปีที่แล้ว

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @mayaherathherath1453
    @mayaherathherath1453 2 ปีที่แล้ว

    Budu saranai chooty duwa.harima lassanai!

  • @indumetthananda7294
    @indumetthananda7294 2 ปีที่แล้ว +1

    බුදු සරණයි චූටි මැණිකෙට

  • @thilinisubasinghe9795
    @thilinisubasinghe9795 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි චූටි 🌹🌹🌹🌹

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว

    සුදු මැණිකට බුදුසරණයි උම්ම්මා 🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @dileepaperera9875
    @dileepaperera9875 2 ปีที่แล้ว +1

    Happy new year

  • @lihiniwicramaarachchi6799
    @lihiniwicramaarachchi6799 2 ปีที่แล้ว +2

    ගෑනු ලමයෙක් දුක් විදින්න පටන් ගන්නේ කරබු දෙක දන්න කන විදින්න ගත්ත දවසේ ඉදන්

  • @hamilahamila1524
    @hamilahamila1524 2 ปีที่แล้ว +1

    Oba siyalu denatama niduk nirogi wasanawantha subama suba nawa wasarak wewa thunuruwan saranai

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 ปีที่แล้ว

    siya pawlatama niduk nirogimath suba nawawasarak wewa 🙏🙏🙏

  • @samanthasamaracoon8452
    @samanthasamaracoon8452 2 ปีที่แล้ว

    Ohh so cute baby girl 👶 I don't like to get pain full for her sorry baby

  • @susanasamuel8211
    @susanasamuel8211 ปีที่แล้ว

    Sirga madam thawa tikak Thaman gana hithanna lamai ganath mahath thaya ganath hithanna onee eath miss miss ganath missga ropaya ganath hithanna onee miss poddak mahath unanam godak lassanai wasanawanTha Paulak hamadamath oyalaga adara wadiwewaa jasu pihitai oyala hamotama

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @NayonyNayone-hy2ni
    @NayonyNayone-hy2ni ปีที่แล้ว

    Budu saranai

  • @deshanishiwanthika6502
    @deshanishiwanthika6502 2 ปีที่แล้ว

    සුබ නව වසරක් වේවා ඔබතුමාටත් පවුලේ සියලු දෙනාටත!

  • @kamanisilva59
    @kamanisilva59 2 ปีที่แล้ว +1

    වුටි පැටියාට බුදුසරණයි

  • @rohinideepika6419
    @rohinideepika6419 2 ปีที่แล้ว

    niduk nirogimat subama suba nawa wasarak wewa mulu pawlatama chuti manika teruwan saranai

  • @gokulageenath1694
    @gokulageenath1694 2 ปีที่แล้ว

    බුදු සරණයි පුතේ ඔයාලට 😍 ❤

  • @ajithksewwandi7554
    @ajithksewwandi7554 2 ปีที่แล้ว +1

    suba nawa wasarak oyalata adaren....!!! lankawe tattala mohotak hitanna..... me tatta loku puthath hurathal karanawa chuti menika wagema....ada lamai pita lokayak hoyan yanna hethuwak gedarin lebenna ona adare saha awadanaya neti kama....tattata uwamanawak ne

  • @SuranjiMadhumali-wk7qi
    @SuranjiMadhumali-wk7qi ปีที่แล้ว

    Ane sar udawwak oni .puluwannam karannako sar. Mta sarwa cantek kragnna nambar ekkwath ne

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 2 ปีที่แล้ว

    Budusaranai patiyo