කැරපොත්තා දාලා යන්න උන එකට දුකයි 😭😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 155

  • @sripalik2010
    @sripalik2010 11 หลายเดือนก่อน +22

    ඔයාගෙ විදිය හරි...ඔය කෙල්ලො මලත් ඔයා දාලා යන්නෙ නෑ...බුදුසරණයි 😂😂❤❤

    • @PuspaKumari-oy3lw
      @PuspaKumari-oy3lw หลายเดือนก่อน

      අනෙඅක්කොඔයාගෙvdyහරිමළස්සනයි❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @RM-rw7ns
    @RM-rw7ns ปีที่แล้ว +14

    ඇත්තටම සුපිරි ...මාත් කුරුණෑගල ..ආසයි ඇවිත් ඔයාලාව දැකලා යන්න. මාරම ලස්සන වීඩීයෝ .. සුපිරි නන්ගෝ.. බුදුසරණයි .. 🙏🙏

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww ปีที่แล้ว +48

    මේයාලා බලන්නකො.හරිම සතුටුයි.හැමදාම ඔය වගේ ඉන්න.ආදරේයි සෙට් එකට.❤️❤️❤️❤️
    කැරපොත්තාවත් දාගෙන එන්න තිබුණේ.👀👀👀

    • @Nilanthinalika-q3t
      @Nilanthinalika-q3t 2 หลายเดือนก่อน

      Uljlioiuitui🎉😢😮😅😊😂❤😂❤❤🎉😢😮😅😊😊

  • @Senurihanshika3441
    @Senurihanshika3441 10 หลายเดือนก่อน +1

    Senoo නංගි ඔයා මරැ...මැඩමි part නැ...මනුස්සකම සුපිරි..තව තවත් දියුණු වෙිවා..set එකටම බුදුසරණ යි❤❤❤❤❤❤❤

  • @senushni2582
    @senushni2582 10 หลายเดือนก่อน +3

    ඉගන ගන්න එක පැත්තකින් තියල මේ අක්කා ගාවට යන්න හිතෙනවා. 😁❤✨

  • @Gna770
    @Gna770 9 หลายเดือนก่อน +3

    ඔයාලා හරි හොදයි. බුදුන් වැදලා තමයි පිටත් වුනේ. තෙරුවන් සරණයි 🙏

  • @tfhhjvi
    @tfhhjvi ปีที่แล้ว +37

    සෙනෝ ඔයාලාට හරි යන්න එකම හෙතුව තමා ඔයාලගේ අවංක කම හිත හොද කම අනේ

    • @Amila9082
      @Amila9082 2 หลายเดือนก่อน

      @@tfhhjviඑතකොට අපිට වරදින්නත් හේතුව ඒකම තමා 😂😂🤣🤣🥴🥴🥺🥺

    • @PathummaheshPathum
      @PathummaheshPathum หลายเดือนก่อน

      නිකන් කිරිපණුවෝ දඟලනවා වගේනේ නටන්නෙ

  • @Gloriasplatter
    @Gloriasplatter 10 วันที่ผ่านมา

    හරිම ෂෝක් group එකම boss එක්ක ජොලියෙන් පිස්සුවෙන් ඉන්න එක නියමයි. සෙනු ඔයා අනිත් ලොක්කොන්ට ලොකු ආදර්ශයක්.
    Love you all ❤ from California 🌹

  • @RoshiniRosa
    @RoshiniRosa หลายเดือนก่อน

    ඇත්තටම සුපිරි අක්කි 😊 රැල්ල ගහද්දි වැටුණු විදියට බලපු මටත් හිනා ගියා 😊 බුදු සරණයි හැමෝටම ❤❤

  • @Malindawijerathna-s7c
    @Malindawijerathna-s7c 19 วันที่ผ่านมา

    මෙයාලා. බලන්නකො. හරිම සතුටුයි. හැමදාම. ආදරයෙන්. ඉන්න. ආදරේයි. සෙටි. එකට. කැරපොත්තාවත්. දාගෙන. එන්න. තිබුනෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හැමදාමත්. සතුටින්. ඉන්න. හරිද. හැමෝටම. ආදරේ.

  • @wasanthipriyangika
    @wasanthipriyangika ปีที่แล้ว +29

    ඔය කාලෙ හොදට විනෝද වෙන්න. ජීවිතේ තියෙන්නෙ විදින්න. මටත් මගේ අතීතය මතක් උනා. දැන් නම් දරුවො තුන්දෙනා එක්ක ටිකක් ගෙදරට කොටු වෙලා. මොනවා වුනත් ඔය තරම් හිතින් වත් ගතින් වත් නිදහසක් නැහැ. හැබැයි අතීතය මතක් කර කර සතුටු වෙනවා. තමුන් තමන්ව පරිස්සම් කරගෙන ජීවිතය පුළුවන් තරම් විදින්න. ඔයාලා හැමෝටම බුදු සරණයි පුතේ.

  • @AnushaKumari-zj1ti
    @AnushaKumari-zj1ti 5 หลายเดือนก่อน +2

    නියම සැලුන් කටිටිය නේද මම හැමදාම ඔයාලගේ එ්වා තමයි බලන්නේ❤❤❤

  • @lifewithanu
    @lifewithanu ปีที่แล้ว +10

    ඒක මරු ❤️👌🏻
    කතරගම ආවද ? ඔයාලා

  • @SadhamaliSadhamali-y8y
    @SadhamaliSadhamali-y8y 11 วันที่ผ่านมา

    Mama senno saloon eke Eka kenekwa dakka kawda kiyala Hoya Ganna bari una maks ekak dagena hitiya nisa bus eke dakke nikawaratiya mama 6wasare math kurunagala thama

  • @dihanthenura5330
    @dihanthenura5330 ปีที่แล้ว +15

    අර නලදත් අක්කා තමා අතල් දෙන්නේ 😂

  • @MsPapc
    @MsPapc 3 หลายเดือนก่อน

    Bed sheet porawan dapu natuma vitharak cut karala wenama short ekak danna. Eka maru 😂😂😂 anith ewath okkoma maru. Mulu video eka purawatama hina una 😂😂😂 all the best

  • @tharumadushani3609
    @tharumadushani3609 ปีที่แล้ว +4

    අනේ ඔයාලාව දැක්කත් හරි සතුටුයි අනේ❤️🌹

  • @Merashijayanadi
    @Merashijayanadi หลายเดือนก่อน +1

    වැලිගම ට එදා ආවනේ අක්කි
    අපි වැලිගම හිටියේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @Malindawijerathna-s7c
    @Malindawijerathna-s7c 19 วันที่ผ่านมา +1

    මමත්. එන්නමි. සැලුන්. එකට. හරිද. ❤❤❤❤

    • @Malindawijerathna-s7c
      @Malindawijerathna-s7c 19 วันที่ผ่านมา +1

      හරි. ලස්සන. විඩියො. දානවා. හරිම. විහිලුයි. අර. නල. දත්. තියෙන. අක්ක. තමයි. විහිලු. කරන්නෙ. සොක්. අනෙ❤❤❤❤❤❤❤❤

    • @Malindawijerathna-s7c
      @Malindawijerathna-s7c 19 วันที่ผ่านมา +1

      බය. වෙන්න. එපා. මම. පිරිමි. පොටො. එක. දාගෙන. හිටියට. මම. මැසෙජ්. කලෙ. එයාගෙ. නංගි. හරි. ද. පිරිමි. සැලුන්. වලට. එන්නෙ. නැනෙ. හරි. ද. බය. වෙන්න. එපා. ❤❤❤❤

  • @ruviniwasana8816
    @ruviniwasana8816 2 หลายเดือนก่อน

    හරිම ආදරණීය චරිතයක් ඔයා .. ❤

  • @UdaraDilruksika
    @UdaraDilruksika ปีที่แล้ว +3

    Shook akkiyooo oyala hamoma rathupata eka adan inna akka tama hodatama kareee 🤭🤭🤭

  • @sandamalipremodika6541
    @sandamalipremodika6541 ปีที่แล้ว

    ❤ rathu pata adla inn akka nm hrim shoy oyla set eka supiri ❤❤

  • @Malindawijerathna-s7c
    @Malindawijerathna-s7c 19 วันที่ผ่านมา

    මටත්. ඇඩුනා. අර. කලු. සාරි. ඇදගෙන. ගිහින්. කතා. කරේ. දැනට. අවුරැදු. 6ක්. වෙනවා. කිවිවෙ. එයා. කියපු. දේට. මට. ඇඩුනා. 😭😭😭😭😭😭😭. මම. පෝන්. එක. අතට. ගත්තම. බලන්නෙම. ටයිපි. කරලා. බලන්නෙ. විඩියෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදෙලෙයි

  • @tashilatashi1522
    @tashilatashi1522 11 หลายเดือนก่อน

    Hrima honda charithyk budusrni oyala hemotama

  • @WagiraNisha
    @WagiraNisha 17 วันที่ผ่านมา

    Oyala oya kohetada awe akke😊

  • @dulashasadunika7178
    @dulashasadunika7178 หลายเดือนก่อน

    මට වයස 22 තමත් ජිවිතය අත්විඳින්න බැරි උනා මම ගොඩක් ආසායි කැම්ප් ගහන්න , ඇවිදින්න , විනොද වෙන්න අපෙ අම්මලා තනියෙන් යවන්න කැමති නැහැ භායානකයි කියලා ඉතිම් කවදා හරි දවසක මගෙ ජිවිතය මම අත්විඳිනවා ❤❤❤❤😢😊😊😊😊😊😊🥰🖤💖

  • @ShakilaRajapaksha-p6j
    @ShakilaRajapaksha-p6j 8 หลายเดือนก่อน

    හරිම ශෝයී අනේ ඔයාලා..❤🎉

  • @SuranjithKumara-kt5dz
    @SuranjithKumara-kt5dz 3 หลายเดือนก่อน

    ❤ Ko kavisha akka❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @HeshaniDeerasena
    @HeshaniDeerasena 2 หลายเดือนก่อน

    අනේ හරි ශෝක් ඔයාලා නම්.......♥

  • @sumudusuranga5489
    @sumudusuranga5489 ปีที่แล้ว

    Ane Sathutui Godak,,Oyala gana....Loku Manika saha Doni manikala hamotama ,,,,,"JESU KUMARU" Pihitai !!!

  • @dilnilakmali
    @dilnilakmali ปีที่แล้ว +1

    ඔයාලා ඔක්කොම හරිම ශෝයි අනේ♥️

  • @PathummaheshPathum
    @PathummaheshPathum หลายเดือนก่อน

    එක්කෙනෙක්ට හරි වගේ කිමුමක් ගියා නේද😂😂😂❤❤❤

  • @UmeshaSewwandi-y8o
    @UmeshaSewwandi-y8o 9 หลายเดือนก่อน +1

    Ayesha godak lassnai

  • @DineshPriyankara-e7r
    @DineshPriyankara-e7r 11 หลายเดือนก่อน +1

    Aba kiyana kalla lassanai 😂😂😂

  • @Ishuwickramasinghe
    @Ishuwickramasinghe 2 หลายเดือนก่อน

    Oya godaak lassanai akki oya ❤❤❤

  • @samadhipeiris6931
    @samadhipeiris6931 6 หลายเดือนก่อน

    Oya gollo hamadama සතුටින් inna ❤❤

  • @dmsubashini6273
    @dmsubashini6273 3 หลายเดือนก่อน +1

    සෙනු අක්කි අයෙෂා අක්කි එක්ක කෑම චැලෙංජ් එකක් කරන්නකො ❤❤

  • @madhumadhushi7414
    @madhumadhushi7414 7 หลายเดือนก่อน

    Eka maraiiii❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉 kiyana thiyenne ජයවේවා kiyala thmi

  • @upekshani9478
    @upekshani9478 8 หลายเดือนก่อน

    ආදරේයි ඔයාලා හෙමෝටම ❤❤

  • @MsPapc
    @MsPapc 3 หลายเดือนก่อน

    Mge duwa oyage academyata danna hithuna. E tharamata oyalawa hithata waduna ❤

  • @LankaSubhash
    @LankaSubhash หลายเดือนก่อน +1

    අපි කතරගම අක්කි❤❤❤❤❤❤

  • @vinopeiris3521
    @vinopeiris3521 ปีที่แล้ว +3

    Ambo shoi set ekanam... pissu natala joliye inna onniiiii....

  • @sitharasathsarani9535
    @sitharasathsarani9535 6 หลายเดือนก่อน

    අපයම්මෝ හිනා වෙලා මගේ පපුවත් රිදෙනවා 😅

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 ปีที่แล้ว +18

    කල්‍යාණ මිත්‍රයො ඉන්න එක කොච්චර දෙයක්ද මට නම් එහෙම පිනක් නැහැ😢

  • @PathumiSenani
    @PathumiSenani 7 หลายเดือนก่อน

    Senu oyage salon ekata awa Rideegama ekata Mn mage husband ge yaluwek oyage husband ❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😂😂😂😂

  • @HashaniHashani
    @HashaniHashani 11 หลายเดือนก่อน

    පුදුම සතුටකින් ඉන්නෙ. ඇත්තටම මෙයාලා සීරියස් ඉන්න අවස්ථාවක් නැතුව ම ඇති 😂❤

  • @RashmiSankalpana-y4f
    @RashmiSankalpana-y4f ปีที่แล้ว +2

    Akki Math asai Saloon filed ekta eth Hariyta Kiyla dena aya adui ne akki😢

  • @DilshiDinethra
    @DilshiDinethra 4 วันที่ผ่านมา

    oyal wage aya thama oni akkiyooo

  • @tharuurajapaksha01
    @tharuurajapaksha01 ปีที่แล้ว +4

    Maru set eka😍😂❤️‍🔥

  • @dinithiomashanimsarani3854
    @dinithiomashanimsarani3854 ปีที่แล้ว +1

    Ayesha lassani.man kamathi ayeshata

  • @Nethu169
    @Nethu169 9 หลายเดือนก่อน

    ඔයාලානම් මාරම ලස්සනයි අක්කියො...

  • @DeepikaSeuwandi-ku7kl
    @DeepikaSeuwandi-ku7kl 7 หลายเดือนก่อน

    ලස්සන කතාවඅක්කා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @udeshikasanjeewani4008
    @udeshikasanjeewani4008 10 หลายเดือนก่อน +2

    Kettu eki thamai godak knne😂😂

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf ปีที่แล้ว +4

    ලස්සනයි ඈ. මෙන්න කැරපොතොක්

  • @chathuranidilhara7763
    @chathuranidilhara7763 ปีที่แล้ว +2

    Anae ban sevi ubanam eskole kalae hitapu pissu kochchiyamai.mata ape eskolen giya trip matjak una.❤

  • @RoyyRouy-h4e
    @RoyyRouy-h4e หลายเดือนก่อน

    ඇයි අනේ බණ්ඩාරවෙල ආවේ නැත්තෙ❤❤❤

  • @lochanadilhani3220
    @lochanadilhani3220 6 หลายเดือนก่อน

    මරු අනේ ඔයාලා...😂

  • @anushadilanianusha1485
    @anushadilanianusha1485 ปีที่แล้ว +6

    සුපිරි ම සෙට් එක බලන්න අසයි💞💞💞

  • @nuwanchamaranuwanchamara5609
    @nuwanchamaranuwanchamara5609 7 หลายเดือนก่อน

    අනේ අක්කේ කෝහේද සැලුන් එක තියේන්නේ👒👗💅🏻😊

  • @erootravels7102
    @erootravels7102 ปีที่แล้ว

    Budusaranai...

  • @darmasirihewasinghe1045
    @darmasirihewasinghe1045 หลายเดือนก่อน

    😂 පට්ට වීඩියො එක

  • @Upink200
    @Upink200 ปีที่แล้ว +5

    😊❤ ගැලපෙන සෙට් එක❤

  • @AshanLiyange-hk5qb
    @AshanLiyange-hk5qb ปีที่แล้ว +1

    මාරු බුදු සරණයි ඔයා ලා ඔක්කොටම 🙏❤

  • @HandaragamageIndrajith
    @HandaragamageIndrajith 4 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි.❤😂🎉😢😮😅😊❤

  • @shashiniameesha5400
    @shashiniameesha5400 ปีที่แล้ว

    Aneee akke shoi appa😂❤

  • @SankaKumara-rv6hw
    @SankaKumara-rv6hw 20 วันที่ผ่านมา

    Mis nun nadda😊

  • @Shalaa.ashinshani
    @Shalaa.ashinshani 5 หลายเดือนก่อน

    Job ekk unth krnn oni athal eke echcharai ❤️😎

  • @priyankaniroshani2143
    @priyankaniroshani2143 4 หลายเดือนก่อน

    Mama කතරගම

  • @nimashadilhani199
    @nimashadilhani199 ปีที่แล้ว +3

    අනේ ❤❤

  • @SadhaliNimani
    @SadhaliNimani 4 หลายเดือนก่อน

    Oyala hodai

  • @ChannaJanandaya
    @ChannaJanandaya 8 หลายเดือนก่อน +1

    👌 👍🤏👌👎

  • @shanalisewwandi3656
    @shanalisewwandi3656 ปีที่แล้ว +2

    Matath asai akka gawa wadta enna😂

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 5 หลายเดือนก่อน

    ලස්සනයි

  • @arawindijayawardana8250
    @arawindijayawardana8250 ปีที่แล้ว

    Ane maru ane 😍😍😍😍

  • @amila0316
    @amila0316 6 หลายเดือนก่อน +1

    😄😄😄😄😄😄😃

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 ปีที่แล้ว +2

    Maru 😂😂😂😂😂

  • @sanukishenaya6479
    @sanukishenaya6479 3 หลายเดือนก่อน

    👍🏻👍🏻👍🏻

  • @DineshaLakmali-zr2dd
    @DineshaLakmali-zr2dd 7 หลายเดือนก่อน

    Ooo❤❤❤❤

  • @amilagalkotuwa4612
    @amilagalkotuwa4612 ปีที่แล้ว +1

    මරු අනේ

  • @UdayanganiUdayangani-qu7xe
    @UdayanganiUdayangani-qu7xe ปีที่แล้ว

    Nanga oyage video balance mage putha hari kamathi b s

  • @BulathsinhalageDeuminiShauhara
    @BulathsinhalageDeuminiShauhara ปีที่แล้ว +1

    පට්ට😂

  • @KamalaDolapihilla
    @KamalaDolapihilla 11 หลายเดือนก่อน

    ලිස්සුවානෙ😂😂😂😂😂

  • @RajapakshagedaraVijithakumaraj
    @RajapakshagedaraVijithakumaraj 4 วันที่ผ่านมา

    බාගයා අක්කි පවු අෙන්

  • @KalyaniSenadeera
    @KalyaniSenadeera 4 หลายเดือนก่อน

    Hi senoo

  • @kuwaitkwy201
    @kuwaitkwy201 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🌸🌸🌸

  • @nurse-greenerpasture6705
    @nurse-greenerpasture6705 ปีที่แล้ว

    You guys are so funny😂

  • @sadihasanthi1361
    @sadihasanthi1361 ปีที่แล้ว +1

    Maru❤️

  • @GayaniMalmalaarachchi-ty6fi
    @GayaniMalmalaarachchi-ty6fi ปีที่แล้ว

    ඔයා හරි ශෝක් අනේ

  • @NimeshaRukshani
    @NimeshaRukshani ปีที่แล้ว +8

    අනේ මට ත් ඔතනට ජොයින් වෙන්න තිබ්බන්ම් 😢අක්කල තිස්සමහරාමෙ ආවම මට සතුටු හිතුන මාත් එහෙමයි 😢

  • @DahamsaDahamsa-i9v
    @DahamsaDahamsa-i9v 4 หลายเดือนก่อน

    කැරපොත්තා දාලා යන්න 😢😂😅❤

  • @asinthamaduwanthi4145
    @asinthamaduwanthi4145 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @chathurikabandara9266
    @chathurikabandara9266 ปีที่แล้ว +2

    ane mawath wadata gannako

  • @sanduniserasinhe6580
    @sanduniserasinhe6580 ปีที่แล้ว +1

    Niyamayi akka oyagee vidio s

  • @sajanadimantha2964
    @sajanadimantha2964 ปีที่แล้ว

    Supiri 😂😂😂

  • @madushasumuduni8600
    @madushasumuduni8600 6 หลายเดือนก่อน

    Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.☺️

  • @sadunianupama7206
    @sadunianupama7206 ปีที่แล้ว +1

    shoi ane maru oyala❤

  • @hmcjbandara2905
    @hmcjbandara2905 หลายเดือนก่อน

    M! 😂❤🎉

  • @Sahsi13455
    @Sahsi13455 11 หลายเดือนก่อน

    😊

  • @HarshaniGamage-qp4wt
    @HarshaniGamage-qp4wt ปีที่แล้ว +2

    ඒක 😂😂😂😂😂😂😂😂😂😂

  • @user-nadee826
    @user-nadee826 ปีที่แล้ว

    කනව කියල ඔහොම කොහොමද අප්පා...😮😮😮