Sajeev Rajaputhra | Sajeev Rajaputhra Vew Video | Japan ආපු ගමන්ම සුදු බෝලෙට සෙල්ලම් බඩු ඕනි කිව්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Sajeev Rajaputhra | Sajeev Rajaputhra Vew Video | ලඟදිම, මට රටවල් 6කට මාසෙක විතර tour එකක් යන්න තියෙනවා.. ඊට කලින් Singapore වල හදිසි meeting එකකට දවස් 2කට ගිහින් ආවා.. මම Japan, U.K., U.S.A වගේම අවුරුදු දෙකක් Singapore වලාත් school ගිය නිසා මේ පැත්තට ආවහම හරිම පුරුදු ගතියක් දැනෙනවා..😍Japan ආපු ගමන්ම සුදු බෝලෙට toys R us කියන සෙල්ලම් බඩු කඩේට යන්න ඕනි කිව්වා! 😂
    ඔයාලා නිතරම ඉල්ලන නිසා ඔන්න මේ පාර ඔයාලට ටිකක් දිග වීඩියෝ එකක් ම දැම්ම! 😄🥰🥳

ความคิดเห็น • 143

  • @kumaridarmapala2586
    @kumaridarmapala2586 ปีที่แล้ว +84

    මේ වගේ තාත්තේක් අම්මේක් ලබන්න මේ දරුවො කොයිතරම් පිං කරලා ඇද්ද කියලා හිතා ගන්නත් බැහැ එ වගෙම මේ වගේ දරුවො ලබන්න⁣ දෙමාපියෙත් පින් කරන්න ඇති බුදුසරණයි

  • @nirmalathomas2259
    @nirmalathomas2259 ปีที่แล้ว +24

    මේ ලෝකේ හැමෝටම මේ වගේ තාත්තලා මේ වගේ ස්වාමි පූරුශයෝ ලැබේවා මේ වගේ අම්මලා ලැබේවා

  • @nirmaladayanthy9261
    @nirmaladayanthy9261 ปีที่แล้ว +25

    මේ වගේ දරුවෝ දහයක් හිටියත් හරිම අසයි හරිම ආස කරන පවුලක් දුකක් තිබුනත් මගහැරෙනවා ඔබගේ පවුල ගැන බලලා❤️

  • @shanikafonseka7518
    @shanikafonseka7518 ปีที่แล้ว +53

    මගේ ජීවිතේ මම දැකලා තියෙන ලස්සනම පවුල... මතු උපදින හැම බවයකම මෙවන් ජීවිතයක් ලැබේවා ..

  • @ramaniesiriwardhana1512
    @ramaniesiriwardhana1512 9 หลายเดือนก่อน +9

    තාත්තා හරිම මහන්සි පාටයි. ඒත් බිරිඳ , දරැවො සතුටු කරන්න කාලය ගත කරන්නෙ හරිම සතුටින් .හරියට මගේ තාත්ත වගේ🎉❤

  • @සෙනෙහෙවිලක්
    @සෙනෙහෙවිලක් ปีที่แล้ว +32

    වචනය යි, දෙකයි. හිත පිරෙනවා කතාවට. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා!!💐💐💐

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +10

    ඔයාලා ගේ පවුල.ලංකාවට හරිම ආදර්ශයක් දරුවන් නොමග යන්නේ ගොඩක් දුරට දෙමාපියන් දෙන්නා ගේ ආදරය නොලැ බේන නිසා ඔබ සියලුම දෙනාට බුදු සරණයි

  • @kushanharsha2530
    @kushanharsha2530 ปีที่แล้ว +14

    ජීවිතේ ලස්සනට විදින ආදරණීය පවුලක්..... ලොකු පුතා කියන්නේ ඒ පවුලෙ වාසනාව❤️❤️❤️ හරිම ලස්සනයි ❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +3

    ශෝක් හරිම ලස්සනයි මල්ලි මේ වීඩියෝ .ඇත්තමයි හරිම ආදරණීය යි..උදාහරණයක් ඇත්තමයි ..නංගි යි දෙන්නත් එක්ක දරුවන් එක්ක හරිම ආදරණීය ජීවිතයේ අසිරිමත් කමක්..ලොවට ආදර්ශමත් සැබවින්ම .ලස්සන පව්ලක්..නංගි වගේ ලොකුදූ ලස්සනයි ❤..පුතා ලා හැමෝම ලස්සනයි හොදේ 💕🥰 තෙරුවන් සරණයි දළදා සමිඳුගේ පිහිටයි මල්ලි ,නංගි

  • @menolisathsarani8241
    @menolisathsarani8241 ปีที่แล้ว +3

    මේ වගෙ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ලබන්න මේ ලමයි කොච්චර වාසනාවන්තයිද...ඒ ලමයිනුත් හරිම ආදරනීයයි....🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සන ,සුරංගනා ලෝකෙක වගෙ වාසනාවන්ත නෝන දරැවන් බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @ashalucky1776
    @ashalucky1776 6 หลายเดือนก่อน +1

    ඇත්තටම මට කියන්න වචන නෑ...මේ family එක දිහා දවස් 5 ක් උනත් බලන් ඉන්න පුලුවන්.සර් ඔයා මොන වගේ තැනක ඉදියත් නිතරම දරුවන්ට පොළවෙ පය ගහල ඉන්න උගන්නනව.i really respect you..මං මගේ ජීවිතේ දැකපු ලස්සනම සහ අදහස් වලින් පොහොසත්ම පවුල තමයි ඔයාල.හැමදාම සතුටින් ඉන්න.❤❤❤

  • @isharaanjula3061
    @isharaanjula3061 4 หลายเดือนก่อน +3

    ළමයින්ගේ සහෝදර බැදීමට රෙස්පෙක්ට්❤️✨️🫶

  • @shashikawijesinghe886
    @shashikawijesinghe886 ปีที่แล้ว +2

    ඇත්තම කියනව නම් මගේ දරුවෝ 2 ත් එහෙමයි.අරන් දෙන්න පුළුවන් උනත් අහන්නේ තාත්තා අම්මා ඔයාලට අරන් දෙන්න පුළුවන් ද සල්ලි තියෙනවා ද කියලා .හැමදේම දරුවන්ට අරන් දෙන්න එක නෙමේ අවශ්‍යම දේ සහ විශේෂ වේලාවකට තමා අරන් දෙන්න ඕන .මා‍යි මහත්තයත් ඔහොමයි.ඔයාලව අගය කරනවා❤

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 7 หลายเดือนก่อน

    පුතාගෙ විඩියෝ හරිම කැමැත්තකන් බලන්නෙ ආදර්ශයමත් දේවල් ගොඩක් තියනව හොඳ පවිලක් වටාගොඩනගන ලද කතාවක් වගේ තෙරුවන් සරනයි පුතා ❤❤❤❤❤❤❤❤ 6:32

  • @renukamanel5561
    @renukamanel5561 ปีที่แล้ว +8

    මගේ ජිවිතේ මම දැකලා තියේන ලස්සනම පවුල... ඔයා හැමොම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න . බුදුසරණයි 💓❤️❤️

  • @anusharose4866
    @anusharose4866 ปีที่แล้ว +2

    සර් මගේ පුතාට වයස අවුරුදු 23යි එයා දැන් ඉන්නේ ඉතාලියේ ඔයාට මාරම ආදරේ ඔයා තමයි මාගෙ පුතාගෙ එයා කියන්නෙම මටත් ආසයි සර් වගෙ වෙන්න කියලා හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා එවගෙන් එයා හොද අවබොදයක් ගන්නවා මටත් කියනවා එයගෙ ලොකු ආසාවක් තියෙනවා ඔයාව දකින්න මගෙ පුතා නිසා දැන් මමත් ඔබතුමන්ගේ හැම විඩියෝ එක්කම බලනවා ඔබතුමටත් පවුලේ සියලුම දෙනාටම සියලු දෙවි රැකනරනය ලැබේවා🙏

  • @DnnN-ig2qp
    @DnnN-ig2qp ปีที่แล้ว +5

    මාත් ආසයි මගේ පුතුව එහෙම ගෙනියන්න ඒත් ලංකාවේ තත්ත්වය එක්ක ඔය තරම් බැරි වෙයි ඒත් මට පුලුවන් හැම දේම දෙනවා මගේ පුතේ 😪😍😘

    • @tiyuligirl6871
      @tiyuligirl6871 ปีที่แล้ว

      හිතට සතුට දෙන්න... වෙන මොකුත් ඕනිම නෑ....❤

  • @අජතඅමර
    @අජතඅමර ปีที่แล้ว +15

    ඇත්තටම මේ දරුවන් හරි පිං.හොද දරුවන්. බුදු සරණයි.මටත් මගේ

  • @subacostacosts3500
    @subacostacosts3500 ปีที่แล้ว +15

    ආදරණීය ආදර්ශමත් පවුලක්...සියලූම දෙනාට තෙරැවන් සරණයි...!!!

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 7 หลายเดือนก่อน +2

    ඔබතුමා වගෙ අාදරණිය මිනිස්සු ඉන්නව නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද පිටට නැතත් කමක් නෑ පවුලට අාදරේ නම් එ්ක තමයි වටින්නෙ,,

  • @dinesharandeny8136
    @dinesharandeny8136 ปีที่แล้ว +4

    පින්වත් දරුවන් ලැබෙන්නේ පින්වත් දෙමාපියනට තමා ..තෙරුවන් සරණයි

  • @PriyankaMallawaarachchi
    @PriyankaMallawaarachchi 11 หลายเดือนก่อน +1

    ඔයාලාගේ පවුලට මම හරිම ආදරෙයි මට ඉන්නේ පුතාලාම 3න් දෙනෙක් මමඔයාලාගේ විඩියෝ බලනවා ආදරෙයි ❤❤❤❤

  • @niroshinisandamalee9094
    @niroshinisandamalee9094 ปีที่แล้ว +4

    මම මාරම ආදරේ පවුලක් තමයි මේ....🎉🎉🎉❤❤❤

  • @damayanthirupikarupika8089
    @damayanthirupikarupika8089 5 หลายเดือนก่อน +1

    Teruwan saranai oyala paulatama... ❤❤❤❤❤❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +3

    හායි කොහොමද ,හරිම ආදරනිය පවුලක් ,ඔයාලගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා ,හරිම ආසාවෙන් බලන විඩියෝ එකක් ,,සුබ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සැමටම නිදුක් නිරෝගි සුවය ලැබේවා ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤🎉

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 6 หลายเดือนก่อน +1

    Me demawpiyo denna gana kiyanna wachana naha daruwanta godak adarei hithenawa hamotama godak godakma adareiii❤❤❤❤❤❤❤

  • @sakilanuwantha9679
    @sakilanuwantha9679 ปีที่แล้ว +6

    "මේ දෙන්නම රස්සා කරන්න ඔනි නෑ"🥺

  • @preethikawijesooriya
    @preethikawijesooriya 7 หลายเดือนก่อน +1

    Oya wage demumupiyo labanna oya daruwo godak pin karala athi oyalage famile eka balala hadavathinma sathutu wenawat theruwan sarany oyalata.

  • @niroshawaththuhewa1787
    @niroshawaththuhewa1787 ปีที่แล้ว +8

    මට මගේ තාත්ති තමයි හොදම තාත්තී ❤

  • @chandrikanawarathna9204
    @chandrikanawarathna9204 ปีที่แล้ว +7

    මම හරිම ආසාවෙන් බලනවා.....හිතට හරිම සතුටක් දැනෙනවා....

  • @sumudupathiraja4650
    @sumudupathiraja4650 ปีที่แล้ว +1

    Oyalage jeevitee monatharam sundarada.mewage jeevithayak lol abanna monatharam pinkaranna atida.adaraniya piyek mawak.biridak oyalata jayawewaa.

  • @SachiniDeepika
    @SachiniDeepika ปีที่แล้ว +2

    ඔයා වගේ අම්මා කෙනෙක් ලබන්න පින් කරන්න ඔනී ❤

  • @samansilva7567
    @samansilva7567 ปีที่แล้ว +5

    එයාලව හලලා දැන් ඔයාවනෙ ගේන්නෙ පට්ට වර්ඩ් එක 😆

  • @damithbambarendage6880
    @damithbambarendage6880 ปีที่แล้ว +4

    සර් ඇතුලු පවුලෙ සැමට බුදු සරනයි❤❤❤❤❤❤

  • @nadeeshawijerathna
    @nadeeshawijerathna ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ශනුද්‍රි ර්‍ර්ලග ආත්මෙටත් ලැබෙන දේවල් තමයි ඕවා

  • @niroshanishanthi7895
    @niroshanishanthi7895 ปีที่แล้ว +1

    Mage jiwithe dakapu lassanama Paula.godak shathutui.kawadawath oyalata as wahak wadinna epa...budunge sharana dewiyange pihita hamadama labewa.

  • @thilini777
    @thilini777 ปีที่แล้ว +2

    Wow❤just happened to see your vlogs❤ it’s amazing and very down to earth even though you are a billionaire 🙏🙏🙏 blessed family 🙏Budusaranai to all 🙏

  • @swarnamerye774
    @swarnamerye774 ปีที่แล้ว +1

    Nice❤❤ family God bless u all❤

  • @w7454
    @w7454 ปีที่แล้ว +3

    I always admire unity within the family . Your wife is down to earth lady i think.❤ budusaranai to all of yoy❤

  • @nirosaniwerrakodi8012
    @nirosaniwerrakodi8012 ปีที่แล้ว

    සර් මැඩම් වගේම දරුවො හරිම පිංවන්තයි.මගෙ අම්මා මාව දාලා යද්දි මට අවුරුදු 7 ජීවිතේ ලොකු දුකක් වින්දා.සර් මට නම්බර් එක දෙනවද

  • @ultronff6489
    @ultronff6489 ปีที่แล้ว +7

    Best dad I ever seen

  • @kamanihansi3825
    @kamanihansi3825 ปีที่แล้ว

    Hamogema kate tiyenne thaththa ....thaththa...
    E thaththa nam me පවුල ta ලෝකයක් ....budu sarani hamotama

  • @ashaudayangani-lu3pp
    @ashaudayangani-lu3pp ปีที่แล้ว

    Ow oya hari matath ona taram mage babalata ona deyak aran denna watkama tibbath එයාලට man kiyanne hama dema පරිස්සමෙන් කරමු කියලා එයාලට eka purudui...budusaranai

  • @dilshanihimasha9921
    @dilshanihimasha9921 ปีที่แล้ว +3

    සර් ඇත්තටම මේ විදියට දරුවෝ හැදුවේ කොහොමද

  • @renukarenuka4483
    @renukarenuka4483 ปีที่แล้ว +2

    සියලුදෙනාටම බුදු සරනයි ...❤️❤️❤️❤️

  • @nalanimalkanthi4749
    @nalanimalkanthi4749 ปีที่แล้ว

    Ane mahattayi😢 කන්න අඳින්න nati අසරණ ළමයි tikak ඉන්නවා . පුළුවන් විදියට ආධාර yak කරන්න oyalata pin. Phone numbers එකක් denna

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว

    Lassana familly ekak.dakkath hitha pirenawa ane.budusaranai.

  • @vijithagunasinghe2122
    @vijithagunasinghe2122 ปีที่แล้ว +2

    Happy ..new ..year ..පුතා ..and.family ..your ..loving .teacher .vijitha gunasinghe

  • @danasirihemantha5390
    @danasirihemantha5390 ปีที่แล้ว +2

    Aneeee i m sooo happyyyy ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @himalimanourifernando3500
    @himalimanourifernando3500 ปีที่แล้ว +6

    පොඩි ඩඩ්ලි so cute

  • @nadeeshamadhu-gg8nb
    @nadeeshamadhu-gg8nb ปีที่แล้ว

    marama adarayak thiyana thaththek wagma hoda samiyek bs hamadama shathutin inna labewa

  • @MANJUIADAYARATHNA
    @MANJUIADAYARATHNA ปีที่แล้ว

    sajeev oya karana wada apee minissunta udau karana eka hodama widihata karagena yanda saktiya dairya noaduwa tawa tawath labeewa oba tuma nitarama saktimath weewaa

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude ปีที่แล้ว

    Sajeev & Muthu, don't give the baby girl a walker. New science in US found that it's not healthy for babies. So please don't use walkers for the baby. Take care

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne3356 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම ❤

  • @chandrikanawarathna9204
    @chandrikanawarathna9204 ปีที่แล้ว +4

    හරිම ආදරණීයයි

  • @achalasamanmali-uu7nn
    @achalasamanmali-uu7nn ปีที่แล้ว

    Aneee loku puthatanan marama adarei budu saranai mage raththaran

  • @kumarikulathunga98
    @kumarikulathunga98 ปีที่แล้ว +1

    ලොකු පුතා ❤❤❤❤❤❤

  • @shalininilushi7114
    @shalininilushi7114 ปีที่แล้ว

    Chuti duwa thaththa wagemai,,❤️god bless 🙏

  • @ماماتيمه
    @ماماتيمه ปีที่แล้ว

    Harima adarniyai satutui dakkama harima nihatamani family àkak taruwan saranai 🙏❤️❤️❤️❤️❤️❤️

  • @shanisilva6389
    @shanisilva6389 ปีที่แล้ว +1

    Great message

  • @renukamanel5561
    @renukamanel5561 ปีที่แล้ว

    සර් මාර ඌරුබොක්ක ජාතික පාසලේ වෙස් මංගල්‍යයක් තියෙනවා. සර්ට පුලුවන්නම් පුංචි ආදාරයක් දෙන්න ලොකු පිනක් සර්. 🙏❤️

  • @madunimesha2729
    @madunimesha2729 ปีที่แล้ว

    අනේ මහත්තයෝ මට ඉන්න තැනක් හදාගන්න උදව්වක් කරන්න පුළුවන් විදිහට උදව්වක් කරන්න පුළුවන් විදිහට ලොකු පිනක්.

    • @chitraperera1025
      @chitraperera1025 ปีที่แล้ว

      අනේ පව්.බලමු උදව් කරයි ද කියලා.

  • @nadikapriyadarshani8118
    @nadikapriyadarshani8118 7 หลายเดือนก่อน

    Adearea hamadama oyalata

  • @nayanasilva4966
    @nayanasilva4966 ปีที่แล้ว

    V nice family
    Good luck......🌹

  • @sarathpalitha2204
    @sarathpalitha2204 ปีที่แล้ว +1

    Video ekak genawata godak pin

  • @thusharamanjula3306
    @thusharamanjula3306 ปีที่แล้ว +2

    ලොකූ අයියා වෙනස් වෙලා

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Malli oya atulu darupaulata deviphiten kisiduvipatak karadarayak Novi jivite hamadema satutin inna labewa!!!🙏🙏🙏 teruwansaranin mallitat nangi sha daruwantat niduknirogi suwaya nwaghaapala duruwi aswakatawaha dos duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

    • @priyanthilanka1645
      @priyanthilanka1645 ปีที่แล้ว

      Niduk nirogimath subama suba aluth auruddak wewa.oba depala athulu daru patauntai....budu saranai.devi pihitai❤❤❤❤

  • @jeewabandara4005
    @jeewabandara4005 ปีที่แล้ว

    Daruwawata.hohu.danawa.adarai.oyata.budu.saranai.goodfathre

  • @nr2143
    @nr2143 ปีที่แล้ว

    be happy aiya....😊

  • @shermilafaizal9288
    @shermilafaizal9288 ปีที่แล้ว

    A daruwanta a ammai thathai karana adaraya, dewal gena kiyala dena widiha, daruwange prashna katha karana widiha lankawe inna moda apith igana ganna ona. Athakota ape daruwanuth hoda manasakin piruna yahapath daruwan wei.

  • @isharamadumali3559
    @isharamadumali3559 ปีที่แล้ว

    Mn asa karana lassanama raththran watina pawulak❤❤❤❤❤❤❤

  • @shanikamadushani599
    @shanikamadushani599 ปีที่แล้ว

    Attamai mama Hari adarei oyalaga paulata lassana paulaka loku puta harima ahinsakai kattiyatama adarei hama dama satutina enna labanna ona budu saranai

    • @ruwanisrilanka4494
      @ruwanisrilanka4494 ปีที่แล้ว

      Sir, Man ruwani nugegoda, marry karala Babala dennek innawa. Sir Mata vehicle ekak one business ekakata Mata land ekak thiyenawa eka mortgage karala Mata 15 lak ganna puluwan widiyak hadala dennAko. Lankawe kisima bank ekak land lone denne nee. Amma thatta balaganna wena widiyak nee. Man sathayak naara gewanawa interest ekath ekkama. Podi udawwak Denna. Sir ge wife ge hinawa thamy lassanai. Man ruwani janadhini. ❤

  • @madunimesha2729
    @madunimesha2729 ปีที่แล้ว

    මම ලෙඩෙක් බෙහෙත් වලට ලොකු ගානක් යනවා.මට ඉන්න තැනක් නෑ.කුලියට ඉන්න

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +5

    ඔය රටේ මිනිස්සු රටේ සංවර්ධනය වෙනුවෙන් කරන දේවලුත් පෙන්වනවා නම් හොදයි .බුදුසරණයි

  • @enjoylife8407
    @enjoylife8407 ปีที่แล้ว

    Lankawe minissunta kohomath thamange ratee dewal wala watinakam na née. Kohe hari wena rataka oni kunu godak ithin best

  • @nimalikarunarathna5401
    @nimalikarunarathna5401 ปีที่แล้ว

    ලොකු පුතා grade කීයෙද ඉන්නේ

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว +1

    😅😅❤❤❤

  • @thanujavisaka9617
    @thanujavisaka9617 ปีที่แล้ว

    Heppy new year your femily

  • @MontiBearYT
    @MontiBearYT ปีที่แล้ว

    Ane sir mage mahaththaya japan inne job ekak dennako godak pin

  • @nadharadeen9492
    @nadharadeen9492 ปีที่แล้ว

    Yes sir that's right ❤

  • @AmithaPerera-s5i
    @AmithaPerera-s5i ปีที่แล้ว

    මේ තරම් මේ දරුවෝමේ දරුවෝ දරුවෝ පින් කළ නැද්ද මේ වගේ අම්මයි

  • @shasheebandara9357
    @shasheebandara9357 ปีที่แล้ว

    Daruwange sthuta gana hithanna oni math gdr kanna thiyena dewal pawa aduwen aran duwa sathutu wena dewal aran diila thiyenawa

  • @miyunihansika1197
    @miyunihansika1197 ปีที่แล้ว +2

    Apitanam itin salli na api duppath sathutin inna hamoma

  • @anusharanaweera5830
    @anusharanaweera5830 ปีที่แล้ว

    So interesting video

  • @Keerthis.2025
    @Keerthis.2025 ปีที่แล้ว

    32:06 - 32:17 kiwwa tika maray jeewith gena

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb ปีที่แล้ว

    ❤️❤️❤️👍

  • @shashininonis18
    @shashininonis18 ปีที่แล้ว +1

    අපේ රටේ මහ එවුන්ට ඕවා තේරෙන්නේ නෑ පොඩි දුප්පත් අපි එදා වේල සොයාගෙන කාලා ඉන්න වෙලා වෙන වැඩක් කරන්න වෙලා තියෙන්නෙ

  • @vijithagunasinghe2122
    @vijithagunasinghe2122 ปีที่แล้ว

    Yes .පුතා ..your .caret..

  • @KumariKumari-tv9xw
    @KumariKumari-tv9xw ปีที่แล้ว

    mata nam hrima satuiti aiyee daruo 5 budu sarani hamatama

  • @madhumadhushi7414
    @madhumadhushi7414 ปีที่แล้ว

    Gatha yuthu de bohoai sir

  • @nadeejadilum2203
    @nadeejadilum2203 ปีที่แล้ว

    Obala pinwantai

  • @diamond.1234
    @diamond.1234 ปีที่แล้ว +8

    ලන්කාවෙ සහල් මාෆීයාදිපතිගේ සල්ලි කන්ද නිසා ඉතින් ❤❤❤

    • @asafernando6290
      @asafernando6290 ปีที่แล้ว

      මේ තාත්තා සල්ලි හොයනවනේ.
      මේ ආදරේට බිස්නස් සම්බන්ධ නෑ. ගොඩක් අයගේ දරුවෝ
      අයාලෙනේ.

  • @jeewabandara4005
    @jeewabandara4005 ปีที่แล้ว

    Ma.waga.tahhak.mamaa.dakalna.pinwanhai.wasanawan.oyalata.busarani.😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤣😅

  • @vijithagunasinghe2122
    @vijithagunasinghe2122 ปีที่แล้ว

    සම්පත් .වඬ්...ව්.๬.....සතු ට...ලගව්වා

  • @shasheebandara9357
    @shasheebandara9357 ปีที่แล้ว

    Hama dama sathutin inna oyala a daruwo hari wasana wanthaii

  • @DakshariBahavya
    @DakshariBahavya 11 หลายเดือนก่อน

    Muge shoo paull 2 ka ka lamaeelu samaharak meewata amm menenawa

  • @siraniabeykoon4489
    @siraniabeykoon4489 ปีที่แล้ว

    Anna sir call akak ganna. Astana Amma kanak

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 ปีที่แล้ว

    💗💗

  • @sasadinethaya-sl3ok
    @sasadinethaya-sl3ok ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️