කුඩා අවධියේදී පිරිමි දරුවන්ගේ පෙර සම පසුපසට නොයාම ගැටලුවක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @koshikaawanthi-ko6nf
    @koshikaawanthi-ko6nf ปีที่แล้ว +6

    Mage පුතාට දැන් වයස අවුරුදු 3i. Eyageth පෙර සම පස්සට යන්නේ නැ doctor. එය හිටපු ගමන්ම කියනවා වෙලාවකට ridenawa කියලා. Eth එයා හොඳට මුත්‍රා කරනවා. Docter kiuwa අවුරුදු 12 වගේ වෙනකොට hariyai. Naththam ඔපරේෂන් කරමු කියලා. මට bayai doctor. මේ mage පලවෙනි බාබා. මන් ඇග sodaddi ethana බැඳෙන සුදු පාට ඒවා හෝදනාව. Eth ගොඩක් පස්සට කාලේ na භයට.

    • @dtsabri6925
      @dtsabri6925 ปีที่แล้ว +1

      Prethemenma putgawa thathai balanda one anith eka putgata operation ekak awashya neha methana ewilla monamaguladha kathakaranne gehenu babalatath me preshnaya godak thiyanawa hondey

    • @OhasOsada
      @OhasOsada หลายเดือนก่อน

      Mage puthageth noya doctor kenekta pennuwa oka pennanna

  • @DmMuthu
    @DmMuthu 14 วันที่ผ่านมา

    අනේ ඩොක්ට මගෙ බබාට මාස 4. එයාගෙ ශිෂ්ණය ගොඩාක් පොඩියි. දකින අය කියනවා ඩොක්ටර් කෙනෙක්ට කියන්න කියලා. පෙන්නන්න ඕනද ඩොක්ටර්

  • @ireshaherath5635
    @ireshaherath5635 ปีที่แล้ว +6

    අනේ ඩොක්ටර් පුතා මූත්‍රා කරනකොට ඇදටයි යන්නෙ.හරි කෙලින් දාන්නෙ නෑ.ඒක අසනීපයක්ද😢 අනේ මට උත්තරයක් දෙන්න.දැන් අවුරුදු 2යි මාස 4යි වයස😢😢

  • @achinthasrideepa
    @achinthasrideepa ปีที่แล้ว +1

    පෙරසම ඉවත් කිරීමේ සැත්කමක් කරගන්න පුළුවන් කොහොමද

  • @dtsabri6925
    @dtsabri6925 ปีที่แล้ว +2

    Pirimi babalage mecharakal prashnayak nethuwa hitiyane gehenu babalata karanda onaa yoni maragaye elite pihitala nisa pirimi babalata operation awashaya neha kagehari omanawata ho sathutukatawnda mehama dewal karanne reawattinna epaa pirimi babalata pereham thibbuth preshnawenne mage puthala dennetama 14 kisima prashnayak ne

  • @jahnstikka
    @jahnstikka ปีที่แล้ว +5

    හොදම දේ තමය් මුස්ලිම් දරුවන් ගේ වගේ කුඩා කාලෙදීම සුන්නත් (පෙර සම) ඉවත්කරන එක. මා සගරාවක දැක්කා අපේ රටේ වෛද්‍ය වාර්ථාවකට අනුව ලිංගාශ්‍රිත ලෙඩ රෝග සීයේට 99% ක්ම වැළදීමේ හැකියාව මුස්ලිම් අයට නෑ කියල. ඒකෙ අනික් පැත්ත සිංහල අපේ අයගේ. එක එක බහුභූත මති මතාන්තර . ඒ නිසාම ජීවිතයේ වැඩියෙන්ම දුක් විදින්නේ අපේ පිරිමින්. අපේ කාන්තාවන් .
    සමහර අය සමාජයේ ඇතිකරල තියෙන ලැජ්ජාව නිසාම ලෙඩ රෝග හංගගෙන ඉන්නවා.
    අනික් අතට මුස්ලිම් අය හැම කෙනෙක්ම එයාලගෙ දරුවන් ව උනන්දුවෙන් මේ දේ කරනවා. එයාල එක්කෝ හොදට පුහුනු වුනු ඔස්ති වෙදමහත්ම මාම කෙනෙකු ලවා කරගන්නවා නැතිනම් පිලිගත් වෛද්‍ය වරයෙක් හරහා කරගන්නවා. මා මුස්ලිම් වුන නිසා මගේත් කෙරුවා. මා හා මගේ නෝන ඉන්නේ සතුටින්.
    පිරිසිදු කමට අමතරව ප්‍රියමනාප ප්‍රසන්න පෙනුමක් ලැබෙනවා. පෙරසම තියෙන කොට ඇති වෙන කැසීම් සුලු පැසවීම් පොල්කුඩු ගද හෝ වෙනත් අමාරු කිසිවක් ඊට පසු ඇති වන්නේ නෑ. තමුන්ගේ සහකාරියද ඊට එක පයින් කැමති වෙනවා ඇරෙන්න විරුද්ධ වන්නේ නෑ.

  • @nisansalachathurangani
    @nisansalachathurangani ปีที่แล้ว +2

    Me prashne mage Babata tiyenawa.dan aurudu4 1/2k

    • @rashikafernando8311
      @rashikafernando8311 ปีที่แล้ว

      ඔයා මොකද කරේ පෙර සම් ඉවත් කරාද

    • @wazimdeen6794
      @wazimdeen6794 ปีที่แล้ว +1

      ane ape babaget e wage den aurudu 5k.eyaget pera hama passata yanne

    • @rashikafernando8311
      @rashikafernando8311 ปีที่แล้ว

      @@wazimdeen6794 lama roga doctor kenek ta pennada ko ayala dannawaa mokakda karane oni kiyalaa .paraku wena apaa

    • @ndlifestyle2837
      @ndlifestyle2837 ปีที่แล้ว

      ලමාරෝග නෙවෙයි surgon ta පෙන්නනෙ ඔය සම්බන්ධ ලමයිගෙ හැමදේම බේබි doctor nemei

    • @dtsabri6925
      @dtsabri6925 ปีที่แล้ว

      Methana wenak stage kuhaka aramunawal thiyanawa hondama deyyo Dunn's dey puthalaunath thiysgena parissamin jeewath wena eka ehema Muslim ayama karanda ne anith eka mamath Muslim nabithumath kiyala thiyanne hengim pakaneta gehenu babalatai karanda ona kiyala eccharai

  • @RasikaRasika-ny1gd
    @RasikaRasika-ny1gd 6 หลายเดือนก่อน +1

    Ane ape babata auruddai eth Pera Hama passata yanne tikakwath mokada karanna one

  • @SusilaPradeep-ev7fv
    @SusilaPradeep-ev7fv 2 หลายเดือนก่อน

    Babage lingaye kelawara sarawa gediyak avith thiyenawa. Ai docter e
    Mage babge lingaye pera sama godak viwara wenneth naha

  • @kaveenhansa3583
    @kaveenhansa3583 2 ปีที่แล้ว +2

    ඩොක්ට වෞෂන මල්ලෙ කුරුලෑවකට වඩා තරමක් ලොකු බිබිලි දෙකක් තියෙනව. වේදනාවක් නෑ . ඒකට බෙහෙත් නැත්ද ඩොක්ට. එහෙම තියෙන්න හොද නැත්ද

  • @samanthabandara9430
    @samanthabandara9430 6 หลายเดือนก่อน +2

    අනේ ඩොක්ට මගේ දරැවගේ වයස අවුරැදු 10.එයාගේ ශිෂ්නය ඉතා කුඩයි.එය ගැටලුවක්ද