Nawaththan Na (නවත්තන් නෑ) - Shan Diyagamage Music Video 2021 | Shan Diyagamage New Songs 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 2K

  • @NaadaMusicOfficial
    @NaadaMusicOfficial  3 ปีที่แล้ว +438

    මේ ගීතය ඔබගේ Ring Tone එකලෙස සකස් කරගන්න,
    - ඔබ Mobitel පාරිභෝගිකයෙකු නම් 747 41488 අoකය අමතන්න.
    - ඔබ Dialog පාරිභෝගිකයෙකු නම් 87 587117 අoකය අමතන්න.
    - ඔබ Hutch පාරිභෝගිකයෙකු නම් 369 342074 අoකය අමතන්න.
    - ඔබ Etisalat පාරිභෝගිකයෙකු නම් 369 342074 අoකය අමතන්න.
    - ඔබ Airtel පාරිභෝගිකයෙකු නම් 8880092503 අoකය අමතන්න.

  • @paramiprarthana2347
    @paramiprarthana2347 3 ปีที่แล้ว +106

    ප්‍රේම දඩයම මතක් උනා .. 😉❤️
    Beautiful 👌❤️👌❤️

  • @PrageethPereraMusic
    @PrageethPereraMusic 3 ปีที่แล้ว +936

    Trending ගේමුද??? 😊😊

  • @kaushiliyanage
    @kaushiliyanage 3 ปีที่แล้ว +154

    ❤️නවත්වන් නැ ඔබ යන ගමන
    හොදක් වෙනවා නම් ඉදිරියට,,,❤️

    • @littletiktok7447
      @littletiktok7447 3 ปีที่แล้ว +2

      නවත්වන් නැ ඔබ යන ගමන 💖💖💖💖💖💖💖💖
      හොදක් වෙනවා නම් ඉදිරියට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @ireshasasi3767
      @ireshasasi3767 2 ปีที่แล้ว

      🎧🎧🎧🎧🎧

    • @sadharumax
      @sadharumax ปีที่แล้ว

      ​@@littletiktok7447 🤔

  • @nethsarakavindha3277
    @nethsarakavindha3277 3 ปีที่แล้ว +178

    ප්‍රෙම දඩයම මතක් උනෙ මට විතරද
    Nice 😋😋😋

  • @Harshishenaya
    @Harshishenaya 8 หลายเดือนก่อน +30

    මේ සින්දුව 2024 දිත් අහනවා මන් මේකනං ඇබ්බැහියක් මට ඇත්තටම සින්දු කාලයක් යද්දි එපා වෙනවා ඒත් හිතාගන්න බැහැ මේක එපා වෙන්නේ නැත්තේ ඇයි කියලා ආපු දවසේ ඉඳන් අහනවා ❤❤❤❤❤shan aiye athtama meka lassnaayi ❤❤❤❤❤

  • @sashi5556
    @sashi5556 3 ปีที่แล้ว +114

    Ammo කළු හැපින්න ඉන්නවා 😁wow lassani ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @denethikavithma5973
    @denethikavithma5973 3 ปีที่แล้ว +237

    ශේෂා ඉන්නවා කෝ රොකී 😂
    ගොඩක් ලස්සනයි 👍😍😍

  • @akilarashmitha8406
    @akilarashmitha8406 3 ปีที่แล้ว +60

    වරදින තුරා මිනිසුන්ට
    බලන් ඉන්නා උදවියට
    අපි දෙන්නගේ වෙන්වීම
    කරුණක් සතුටට
    උඩ ඉන්න දෙවියන් පල්ලා
    ඔබ නැතිව ජීවත් වෙන්න
    බැරි බව කැමැත්තෙන් ඔබට
    දිවුරන්නම් මම
    නවත්තන් නෑ ඔබ යන ගමන
    හොදක් වෙනවානම් ඉදිරියට
    බලෙන් නවතාගෙන මම ඔබව
    පලක් වෙන්නෑ අපි දෙන්නටම..
    ඇහි පිහාටුවක් වගෙ පරිස්සමින්
    රැක බලා ගත්තෙ ඔබ මගේ නිසයි
    මට ඔබේ දෑත හැර දමා ඈතකට
    යන්න බැරි තරම් ලගයි
    උඩ ඉන්න දෙවියන් පල්ලා
    ඔබ නැතිව ජීවත් වෙන්න
    බැරි බව කැමැත්තෙන් ඔබට
    දිවුරන්නම් මම
    නවත්තන් නෑ ඔබ යන ගමන
    හොදක් වෙනවානම් ඉදිරියට
    බලෙන් නවතාගෙන මම ඔබව
    පලක් වෙන්නෑ අපි දෙන්නටම...
    අපි අනාගතේ ගැන මවාගත්ත
    ලොකු බලාපොරොත්තුව අදින් නිමි
    ඔබ ඉතා රසින් ගෙතු කතා සියල්ලම
    මුසා කියා මම නොදන්නෙමි
    උඩ ඉන්න දෙවියන් පල්ලා
    ඔබ නැතිව ජීවත් වෙන්න
    බැරි බව කැමැත්තෙන් ඔබට
    දිවුරන්නම් මම..
    නවත්තන් නෑ ඔබ යන ගමන
    හොදක් වෙනවානම් ඉදිරියට
    බලෙන් නවතාගෙන මම ඔබව
    පලක් වෙන්නෑ අපි දෙන්නටම.....

  • @shashikabuddini4314
    @shashikabuddini4314 3 ปีที่แล้ว +282

    ℍ𝕒𝕣𝕚𝕞𝕒 𝕝𝕒𝕤𝕤𝕒𝕟𝕒𝕚
    කලු හැපින්න ඉන්නවා
    ශිවන්ගි කෝ

    • @rasikasandamali1964
      @rasikasandamali1964 3 ปีที่แล้ว +6

      Ekane ko ෂිවන්ගි

    • @shamilff7676
      @shamilff7676 3 ปีที่แล้ว +8

      Shiwanya hospital lamayek හම්බෙන්න mugen 🤣🤣

    • @lakmal9705
      @lakmal9705 3 ปีที่แล้ว +4

      😍😍😍😍

    • @gamununissantha2628
      @gamununissantha2628 3 ปีที่แล้ว +3

      😉😉😉

    • @anurasampath2147
      @anurasampath2147 3 ปีที่แล้ว +3

      ඊළඟ sinduwen api බලාපොරොත්තු වෙමු

  • @dilshanvimukthi1043
    @dilshanvimukthi1043 3 ปีที่แล้ว +817

    ප්‍රේමදඩයම මතක් උනේ මට විතරයි ද?😂👈ලස්සනයි..❤️❤️

  • @swaraent
    @swaraent 3 ปีที่แล้ว +652

    සිංදුව Relese වෙන්නත් කලින් Remix හැදුන ලංකාවේ පලවෙනි සින්දුව “නවත්තන් නෑ”
    #Trending 👏🏽

    • @tharindudulshan4107
      @tharindudulshan4107 3 ปีที่แล้ว +5

      කෝ රීමික්ස් එක

    • @shehankavinda4158
      @shehankavinda4158 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @shehankavinda4158
      @shehankavinda4158 3 ปีที่แล้ว +5

      @@tharindudulshan4107 podi කොටසක් ynw brother දෙසවන remix eke corontime kiyl ati eke...

    • @SamuDrop
      @SamuDrop 3 ปีที่แล้ว +4

      Evo අයියා තමා❤️

    • @Ravindurv
      @Ravindurv 3 ปีที่แล้ว +2

      Jayawewa ayye ❤️

  • @pudumalokaya2594
    @pudumalokaya2594 3 ปีที่แล้ว +61

    prageeth aiyai ,Shan aiyai , sawara entertainment 🤩🤩🤩supiri..adarei.....
    Niyama wadak❤️❤️
    සුපිරියි කියන අය මේ කොනට...👇👇

  • @hithuwakkarasudda8792
    @hithuwakkarasudda8792 3 ปีที่แล้ว +115

    සුපිරි සිංදුවක් තමයි දියගමගේ අයියා කලොත්...........ආදරෙයි ගැම්මක් තමයි😘😘😘

  • @sasindukavinda5349
    @sasindukavinda5349 3 ปีที่แล้ว +26

    මේ සින්දුව ලස්සනයි කියන කට්ටිය👍👍👍👍👍දාන්න සහ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා හොදේ ගැම්මක් 👍👍👍😋😋😋😋😎😎😎😎😎😎😎😎

  • @vihiduvihidu3342
    @vihiduvihidu3342 3 ปีที่แล้ว +21

    වරදින තුර මිනිසුන්ට බලන් ඉන්න උදවියට අපි දෙන්නගේ වෙන්වීම කරුනක් සතුටට

  • @sachinthanimsara8581
    @sachinthanimsara8581 3 ปีที่แล้ว +76

    ලස්සනයි ෂාන් අයියේ නියම වැඩක් ආදරෙයි ❤️

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics 3 ปีที่แล้ว +186

    ඊයෙ පෙරේදා මාත් දාපු වීඩියෝ එකක් 😜 Jaya wewa 😊❤️🤟🏻

    • @AviyasONEGraphics
      @AviyasONEGraphics 3 ปีที่แล้ว

      @Savindu Sankalpa උඹ මොකද අනුනගෙ රෙදි අස්සෙ රිංගන්නෙ ✋🏻😹😂පාඩුවෙ වැඩක් කරගෙන හිටපන් පව් නොදී🌝

    • @mihiriprarthana1673
      @mihiriprarthana1673 3 ปีที่แล้ว +1

      Cmnt bln gmn hity menn meya udinma innv😘❤️

    • @AviyasONEGraphics
      @AviyasONEGraphics 3 ปีที่แล้ว +1

      @@mihiriprarthana1673 😊❤️🤟🏻🙏🏻

    • @LifeStory539
      @LifeStory539 3 ปีที่แล้ว

      nodakin yako me sinduda

    • @AviyasONEGraphics
      @AviyasONEGraphics 3 ปีที่แล้ว +1

      @@LifeStory539 ඒක මගෙන් අහන්නෙ ඇයි?😂💔
      පහළ අයිතිකාරයො ඉන්නවා එයාලගෙන් අහන්න🌝

  • @kalanafernando6680
    @kalanafernando6680 3 ปีที่แล้ว +26

    jaya wewaa sajith aiya
    Prageeth perera
    Eka supiriyak😍❤️❤️❤️
    නවත්ත නැ ඔබ යන ගමන හොදක් වෙනවා නම් ඉදිරියට

    • @slcopyright9027
      @slcopyright9027 3 ปีที่แล้ว

      th-cam.com/video/70YMNaeIF5I/w-d-xo.html

  • @dineshsamarakoon2442
    @dineshsamarakoon2442 3 ปีที่แล้ว +13

    කක්ක සුට්ටකුත් ගියා මේක අහද්දි 😓💔 සාර්ථකයි මේ සින්දුව

    • @navod5148
      @navod5148 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @HASITHA-g9w
      @HASITHA-g9w 3 ปีที่แล้ว +1

      😂😂

    • @HASITHA-g9w
      @HASITHA-g9w 3 ปีที่แล้ว +1

      @๛ꪑiᥴkꪗ Ᏸꪮꪗ๛ 🇱🇰 මිකියා😂❤

  • @CRavihara
    @CRavihara 3 ปีที่แล้ว +46

    රචනා වලට මෙලඩියක් දැම්මම ට්‍රෙන්ඩින් තමා 🙂👍

  • @UmeshLakshan1
    @UmeshLakshan1 3 ปีที่แล้ว +22

    ඒක මරු 🤩

  • @chootikavee2322
    @chootikavee2322 3 ปีที่แล้ว +30

    ❤️😔✌️ gdk hithata denenwa..wachana gelapima😑niyamai oll the best...tha hda sindu krnna...

    • @slcopyright9027
      @slcopyright9027 3 ปีที่แล้ว

      th-cam.com/video/70YMNaeIF5I/w-d-xo.html

  • @duniduchathurya6343
    @duniduchathurya6343 3 ปีที่แล้ว +44

    ශාන් අයියේ ඔයාගේ සිංදු නම් ඔක්කොම සුපිරි. කටහඩත් සුපිරි ආදරෙයි හැමදාමත්. ජය 💖💖

  • @saduvlogs7559
    @saduvlogs7559 3 ปีที่แล้ว +37

    නවත්තන් නෑ ඔබ යන ගමන❤️❤️❤️
    හොදක් වෙනවානම් ඉදිරියට

  • @chamothviduranga9935
    @chamothviduranga9935 3 ปีที่แล้ว +5

    ජයවේවා .. මිලියනේ පැන්න සතුටට ඔන්න ආයේ බලනවා ආදරේයි 🥰🥰🥰❤️👊👊👊

  • @akila-s-official
    @akila-s-official 3 ปีที่แล้ว +170

    නවත්තන්නෑ ඔබ යන ගමන .. හොදක් වෙනවානම් ඉදිරියට ..ජය වේවා.. තව යන්න ඕන 💪🤛

    • @slcopyright9027
      @slcopyright9027 3 ปีที่แล้ว +1

      th-cam.com/video/70YMNaeIF5I/w-d-xo.html

    • @LifeStory539
      @LifeStory539 3 ปีที่แล้ว +3

      nodakin yako me sinduda

    • @dananjayasenarathna642
      @dananjayasenarathna642 3 ปีที่แล้ว +1

      Gu sindu

    • @__isuruwa__4611
      @__isuruwa__4611 3 ปีที่แล้ว

      th-cam.com/channels/DSNnBwsLXaR80IERESvIDwhttps.html://th-cam.com/channels/DSNnBwsLXaR80IERESvIDw.html

    • @ddms169
      @ddms169 3 ปีที่แล้ว

      උබේ රසවින්දන මට්ටම = -100000000000000

  • @tharushatheshan5714
    @tharushatheshan5714 3 ปีที่แล้ว +127

    වාව් අනේ ශිවන්‍යාගේ එකකුත් ඕනේ

  • @sureshkumaranayaka4624
    @sureshkumaranayaka4624 3 ปีที่แล้ว +29

    පට්ට සින්දුවක් බ්‍රෝ... එල ආසයි ගොඩක්

    • @dasunnimnajith761
      @dasunnimnajith761 3 ปีที่แล้ว

      th-cam.com/video/70YMNaeIF5I/w-d-xo.html

  • @sunerithathsarani661
    @sunerithathsarani661 2 ปีที่แล้ว +12

    උඩ ඉන්න දෙවියන් පල්ලා ඔබ නැතුව ජීවත් වෙන්න බැරි බව කැමැත්තෙන් ඔබට දිවුරන්නම් මම 🥰💖🙃

  • @chirathlayesh3837
    @chirathlayesh3837 3 ปีที่แล้ว +17

    Nice song Shan ayya💙❤️🔥

  • @ravindunkesara5901
    @ravindunkesara5901 3 ปีที่แล้ว +263

    පුතේ 2050දී තාත්තා ගෙ මෙ කමෙන්ට් එකට ලයික් එකක් දාලා යන්න .

  • @amilakalinga9232
    @amilakalinga9232 3 ปีที่แล้ว +43

    එල එල තව එකක් ඕනෙ..

  • @oshadhachalana8205
    @oshadhachalana8205 3 ปีที่แล้ว +26

    පද ටිකනම් සුපිරියට ලියලා තියෙනවා Supiri ❤

  • @sanuboyofficial5783
    @sanuboyofficial5783 3 ปีที่แล้ว +11

    ශාන් අයියගෙ වැඩක් නම් ඉතින් පට්ටම තමා😍💪💪💪

  • @venurimalsha950
    @venurimalsha950 ปีที่แล้ว +7

    උඩ ඉන්න දෙවියන් පල්ලා ඔබ නැතිව ජිවත් වෙන්න බැරි බව කැමැත්තෙන් ඔබට දිවුරන්නම් මම🙂😢❤

  • @ashaa6332
    @ashaa6332 3 ปีที่แล้ว +12

    Amma enkn baln hitiye දෙයියනේ 😯😯😯 pissu hadenw දෙයියනේ pudum ලස්සනයි song ekaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘

  • @dilakshathejan7513
    @dilakshathejan7513 3 ปีที่แล้ว +76

    මටම හදපු සිංදුවක් 💔😪

    • @samindaheshan6959
      @samindaheshan6959 3 ปีที่แล้ว +1

      😢

    • @LTL-Galvanizers
      @LTL-Galvanizers 3 ปีที่แล้ว +2

      අනේ කිරි පුතේ නවත්තන්න එපා මයේ මැනික

    • @dinethmadewmini282
      @dinethmadewmini282 3 ปีที่แล้ว +1

      Ai oyata mokada une

    • @dilakshathejan7513
      @dilakshathejan7513 3 ปีที่แล้ว

      @@dinethmadewmini282 මේ සිංදුවේ තියන විදිහටම වුනා 😑

    • @dilakshathejan7513
      @dilakshathejan7513 3 ปีที่แล้ว

      @@LTL-Galvanizers ඔයා කවුද 💔

  • @shashikasandeepa7001
    @shashikasandeepa7001 3 ปีที่แล้ว +38

    ශාන් අයියගේ සින්දු ඔක්කොම ලස්සනයි

  • @LAHIRUSULOCHANA-e3g
    @LAHIRUSULOCHANA-e3g 2 ปีที่แล้ว +3

    මේ සින්දුව පිස්සුවක් ඒ කාලෙ පිස්සුවෙන් වාගෙ වගෙ අහපු එකක් අමතක වෙලා තිබුනෙ ටික්ටොක් එකෙන් දැකලා ආය ඒ මතකෙ අලුත් උනා 😇💗

  • @kalharakapuge4405
    @kalharakapuge4405 3 ปีที่แล้ว +13

    ජය වේවා!! set එකටම..💯

  • @sandeepatharusha0
    @sandeepatharusha0 3 ปีที่แล้ว +12

    ප්‍රෙගීත් අයියගේ වොයිස් එක ටිකක් ඇහෙනවා වරින් වර 😍

  • @amalhettigoda7408
    @amalhettigoda7408 3 ปีที่แล้ว +23

    ජයවේවා සෙට් එකටම ❤️

  • @madushachamaka8336
    @madushachamaka8336 3 ปีที่แล้ว +267

    සිංදුව එනකන් බලන් හිටපු කට්ටිය කෝ බලන්න ❤❤😍😍😚😚
    👇

  • @sltechnician152
    @sltechnician152 3 ปีที่แล้ว +29

    ප්‍රේම දඩයම ♥

  • @ගාල්ලේකොල්ලා-ත3ෂ
    @ගාල්ලේකොල්ලා-ත3ෂ 3 ปีที่แล้ว +37

    වැළපෙන ස්ත්‍රී වන්දනා විතරක් නැතුව වොයිස් එකෙන් ලස්සන වැඩක් ගන්න ජය❤️

    • @nethmiekanayake6121
      @nethmiekanayake6121 3 ปีที่แล้ว +2

      ඒකනම් සිරා කතාව

    • @thirushanethsara3480
      @thirushanethsara3480 3 ปีที่แล้ว +2

      Owa patta ne ❤🔥

    • @thusharakelumgamage2141
      @thusharakelumgamage2141 3 ปีที่แล้ว +1

      එකඟයි...☝❤️

    • @somaindramathi1529
      @somaindramathi1529 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🍎🍎🎸🎸🎸🎸🎸🎸🎸🍎🍎🍎💜️💜️🤣🤣🌺🌺🌺🌺🌺🍇🦜🦜🦜🦜🦜🦜🦜

  • @imeshanishadi2646
    @imeshanishadi2646 3 ปีที่แล้ว +108

    ශේශා ඔයා..😂😂 සිංදුව ලස්සනයි...💖💖💖

  • @SLASIBRO
    @SLASIBRO 3 ปีที่แล้ว +12

    සුපිරි 🔥🔥🔥

  • @thamizhan3055
    @thamizhan3055 3 ปีที่แล้ว +23

    Sinduwata ❤ ආදරෙ karana Kattiye lnnawada Bro 💕
    6/6 /2021...9:20 pm

  • @doubletime8762
    @doubletime8762 3 ปีที่แล้ว +33

    බොක යන්නෙ නැති සීන් එකක් තිබුන දැන් ඒක හරි.🙂👍

  • @jagamaxx3848
    @jagamaxx3848 2 ปีที่แล้ว +4

    නවත්තන් නෑ ඔබ යන ගමන
    හොදක් වෙනවානම් ඉදිරියට 🙂
    බලෙන් නවතාගෙන මම ඔබව
    පලක් වෙන්නෑ අපි දෙන්නටම 🙂✊❤️

  • @prabodasenarathna4633
    @prabodasenarathna4633 3 ปีที่แล้ว +48

    කටහඩ,වචන ටික,වීඩියෝ එක මාරම ලස්සනයි ❤️

    • @Shan-bz6ly
      @Shan-bz6ly 3 ปีที่แล้ว +1

      Ane mnda ublge mansikthwaya😂😂 ktahadulu wachnlu , proud of you sri lanka

    • @slcopyright9027
      @slcopyright9027 3 ปีที่แล้ว

      th-cam.com/video/70YMNaeIF5I/w-d-xo.html

    • @ddms169
      @ddms169 3 ปีที่แล้ว +1

      @@Shan-bz6ly අනේද කියන්නෙ මුන් වගේ මානසිකයො හින්ද තමයි ලංකාවෙ music ගොඩයන්නැත්තෙ

  • @dailycopy1118
    @dailycopy1118 3 ปีที่แล้ว +50

    ශේෂා ඉන්නවා

  • @tjgamage
    @tjgamage 3 ปีที่แล้ว +20

    ඒක සුපිරියක් ජයවේවා සෙට් එකටම👌❤️

    • @slcopyright9027
      @slcopyright9027 3 ปีที่แล้ว

      th-cam.com/video/70YMNaeIF5I/w-d-xo.html

  • @sakuu4110
    @sakuu4110 3 ปีที่แล้ว +14

    ආසම එකක් 💞

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +36

    ,,,❤️නවත්වන් නැ ඔබ යන ගමන
    හොදක් වෙනවා නම් ඉදිරියට,,,❤️

  • @dilakshinilupuli5956
    @dilakshinilupuli5956 3 ปีที่แล้ว +6

    එනකන් බලන් හිටියේ.අැත්තටම මාරම ලස්සනයි🌹🌹🌹🌹

  • @GihanWithanage
    @GihanWithanage 3 ปีที่แล้ว +12

    ජය වේවා!!
    #SwaraEntertainment❤️
    #Naada❤️

  • @thamizhan3055
    @thamizhan3055 3 ปีที่แล้ว +20

    ලස්සනයි 💕💕💕💕🇱🇰🇱🇰 2.5 Million සහෝදරයා🕉️🕉️🕉️🇱🇰 hiphop thamizha SL

  • @AvishkaDinendra
    @AvishkaDinendra 11 หลายเดือนก่อน +1

    ඇහි පිහාටුවක් වගෙ පරිස්සමින් රැක බලාගත්තේ ඔබ මගේ නිසයි මට ඔබේ දෑත හැර දමා ඈතකට පලා යන්න බැරි තරම් ලගයි...

  • @WanithaWanithasr
    @WanithaWanithasr 11 หลายเดือนก่อน +1

    ලස්සනයි සින්දුව අහන්න අහන්න එපා වෙන්නැති සින්දුවක් අනේ ඇත්තටම ❤❤❤❤🎉

  • @indusaraonline
    @indusaraonline 3 ปีที่แล้ว +63

    අඩේහ් හැපින්නනේ😂😂

  • @srinaadamusix7501
    @srinaadamusix7501 3 ปีที่แล้ว +11

    shan ayya amuthuma hadayak jaya wewa 😍😍

  • @damithpriyantha4993
    @damithpriyantha4993 3 ปีที่แล้ว +8

    Suba pethum set ekata.. hadawathinm 🤗🤗🤗😘🙏

  • @gaming-v601
    @gaming-v601 ปีที่แล้ว +3

    උඩ ඉන්න දෙවියන් පල්ලා
    ඔබ නැතිව ජීවත් වෙන්න
    බැරි බව කැමැත්තෙන් ඔබට
    දිවුරන්නම් මම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashi4533
    @ashi4533 3 ปีที่แล้ว +8

    ලස්සනයි song එක😍

  • @Oshada2005
    @Oshada2005 3 ปีที่แล้ว +15

    කාලෙකින් සුපිරි සිංදුවක් බලන්න අය ආපූ අය කෝ බලන්න👇

  • @valliblekasun6986
    @valliblekasun6986 3 ปีที่แล้ว +15

    Rock waves අභිමානය ආදරෙයි ශානා💕💕

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial 3 ปีที่แล้ว +7

    ජය වේවා සෙට් එකට❤️

  • @lakmaliperera9295
    @lakmaliperera9295 2 ปีที่แล้ว +4

    නවත්තන්නෑ ඔබ යන ගමන
    හොදක් වෙනවානම් ඉදිරියට
    බලෙන් නවතාගෙන මම ඔබව
    පලක් වෙන්නෑ අපි දෙන්නටම

  • @KumariMali-ek2nt
    @KumariMali-ek2nt 10 หลายเดือนก่อน +1

    හිතට දැනූනූම සින්දුව මේ දේම මට උනා❤❤❤❤❤❤

  • @ilsaratharindu776
    @ilsaratharindu776 3 ปีที่แล้ว +87

    නවත්තපන් යකො ,😹😹

  • @Trailer_Univ
    @Trailer_Univ 3 ปีที่แล้ว +10

    Shan Diyagamage ❤❤ ආසම කටහඬක් 😍🎶

  • @heartbeat4668
    @heartbeat4668 3 ปีที่แล้ว +10

    ලස්සන වැඩක් ❤️❤️❤️

  • @PATHUMRASH
    @PATHUMRASH ปีที่แล้ว +1

    සිංදුවට විෂුවල් එක නියමේට ගැලපේනවා ❤❤❤🔥

  • @shinekaremixvision8852
    @shinekaremixvision8852 3 ปีที่แล้ว +15

    ලස්සනයි song එක

  • @kalukaputaproduction9974
    @kalukaputaproduction9974 3 ปีที่แล้ว +20

    සින්දුව ලස්සනයි ❤❤🙏🙏🇱🇰🇱🇰🇱🇰😄

    • @slcopyright9027
      @slcopyright9027 3 ปีที่แล้ว +1

      th-cam.com/video/70YMNaeIF5I/w-d-xo.html

  • @devinda5113
    @devinda5113 3 ปีที่แล้ว +11

    අම්මෝහ් ඒක 👀❤

  • @dushanasanka9442
    @dushanasanka9442 2 ปีที่แล้ว +1

    yanna hadana ayawa kawadawath athin allala nawaththanna ba thamai aiye

  • @thilakarathna75
    @thilakarathna75 2 หลายเดือนก่อน +1

    අපෙ කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ගෙ හිතෙ කොනකවත් අපි නෑ බං එකයිඇත්ත. 😢😢❤

  • @sewwandi7089
    @sewwandi7089 3 ปีที่แล้ว +10

    Kolla nam patta lassanai

  • @dasunnavod7450
    @dasunnavod7450 3 ปีที่แล้ว +22

    Nice song👌👌

  • @sainzaj8933
    @sainzaj8933 3 ปีที่แล้ว +8

    Isnt she ada khan wow... She is in srilankan mv too wow..congrates di..

  • @ishanisadamali9078
    @ishanisadamali9078 3 ปีที่แล้ว +1

    ලස්සන voice එකක් තියෙන්නේ ඔයාට ලස්සන song එකක් ජයවේවා ඔයාට ....

  • @rakiya_abarthuwa
    @rakiya_abarthuwa 3 ปีที่แล้ว +5

    පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සමාජයට වඩාත් ඵලදායි වගේම වැදගත් පණිවුඩයක් ලබා දීම තුලින් සමාජයේ විරැකියාවෙන් පෙළෙන සහෝදර සහෝදරයන්ට තමාගේ දක්ෂතාවයට කුසලතාවයට ගැළපෙන පරිදි තමාගේ ජීවිතයේ ඉදිරියට සාර්ථක කරගැනීමට රැකියාව නැමති වචනය සිහිනයකට සීමා නොවී එය යථාර්ථයක් කර ගැනීමට ශක්තියක් වේ නම් එයයි මගේ අස්වැන්න

  • @hashinidilsara7848
    @hashinidilsara7848 3 ปีที่แล้ว +25

    Lassanai 💯❤️

  • @sandeepadeshan2694
    @sandeepadeshan2694 3 ปีที่แล้ว +59

    අනේ shesha. තවත් ලස්සන වෙලා.

  • @lsnaturecreations7665
    @lsnaturecreations7665 3 ปีที่แล้ว +9

    එක දවසින් trending 😍😍🔥

  • @WanithaWanithasr
    @WanithaWanithasr 11 หลายเดือนก่อน +1

    🎉❤ලස්සන සින්දුවක් ආසයි ආදරෙයි ලස්සනයි සින්දුව අහන්න අහන්න එපා වෙන්නැ ති සින්දුවක් ❤❤❤🎉

  • @niroshancollage7394
    @niroshancollage7394 3 ปีที่แล้ว +33

    කොමෙන්ට් බලන්න අවේ කවුද

    • @Harshishenaya
      @Harshishenaya 8 หลายเดือนก่อน

      Apinam awe comment balanna koment balanna newe 😂😂😂

  • @rushanadikari3509
    @rushanadikari3509 3 ปีที่แล้ว +12

    ජය වේවා set එකටම ❤️❤️

    • @slcopyright9027
      @slcopyright9027 3 ปีที่แล้ว

      th-cam.com/video/70YMNaeIF5I/w-d-xo.html

  • @Sandu____Alawanthaya_Unlimited
    @Sandu____Alawanthaya_Unlimited 3 ปีที่แล้ว +20

    ගින්දර වගේ සින්දුවක්...❤🔥

  • @prasad8199
    @prasad8199 3 ปีที่แล้ว +15

    සින්දුව ලස්සනයි ❤😍

    • @slcopyright9027
      @slcopyright9027 3 ปีที่แล้ว

      th-cam.com/video/70YMNaeIF5I/w-d-xo.html

  • @udeshasindu7982
    @udeshasindu7982 3 ปีที่แล้ว +1

    Patta...

  • @tharushanethmina8998
    @tharushanethmina8998 3 ปีที่แล้ว +6

    සුපිරි.. 🔥🔥ලස්සනයි..❤️❤️

  • @nimeshakavindi745
    @nimeshakavindi745 3 ปีที่แล้ว +7

    එනකම් බලන් හිටියේ ❤️❤️🙈🙈

  • @videosawana2776
    @videosawana2776 3 ปีที่แล้ว +19

    සිංදුව අහන ගමන් comments කියවන තවත් අය සිටීද?

  • @hashinikaushalya5790
    @hashinikaushalya5790 3 ปีที่แล้ว +8

    හරිම ලස්සන සින්දුවක් ...සුබ පැතුම් ...😍😍❤❤❤❤

  • @kavinduhasintha6891
    @kavinduhasintha6891 3 ปีที่แล้ว +3

    මාරම ලස්සන හිතට වැදුණු සින්දුවක්😍

  • @imangajayantha3532
    @imangajayantha3532 3 ปีที่แล้ว +3

    ජය වේවා wade maru Sajiyaa ♥️