අපරාධවිද්‍යාව උපාධියේ වටිනාකම මෙන්න | අපරාධවිද්‍යාව හා අපරාධ යුක්තිය |
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- #criminology
#criminologyandcriminaljustice
#university
#degree
🔴අපරාධවිද්‍යාව හා අපරාධ යුක්තිය විශේෂවේදී උපාධි පාඨමාලාව සම්බන්ධයෙන් සියලුම තොරතුරු සහිත උපාධිධාරීන් හා සම්බන්ධ සාකච්ඡාවක් සහිත වීඩියෝවක් ලඟදීම බලාපොරොත්තු වන්න🔴
අනෙ මං අපේ ස්කෝලෙ මිස්ලගෙන් ඇහුවාම මේ උපාධිය කරල ජොබ් තීනවද කියලා එයාල කිව්වා ඕවට ජොබ් නෑ , බොරුවට කරන්න එපා කියලා 😭😭😭 ඒ නිසා මං කැම්පස් පොත පුරවද්දී ජයවර්ධනපුර කැම්පස් එක අන්තිමට වගේ දැම්මා, 😒😒😒 අනෙ දැන් අපරාදෙ 😭😭 මං පුංචි කාලෙ ඉදන් ආසාවෙන් ඉදියෙ මේ ගැන ඉගෙනගන්න , කාගෙවත් කීම් අහලා වැඩ කරන්න එපා කවුරුත් , මං දැන් ගොඩක් දුක් වෙනවා අනික් අයගේ ඒවා අහල තීරණ ගත්ත එකට, ඔයාල නම් එහෙම කරන්න එපා 😒😭
Criminology degree එකට ජොබ් තියෙනවා, නමුත් ඩිග්‍රියට අමතරව ඔයාගේ ඉංග්‍රීසි දැනුම, පරිගණක දැනුම වගේ අතිරේක qualifications ටිකත් හදාගන්න ඕනි, ඒවා නැත්තං කොහොමත් ජොබ් නැහැ 😊🤗. විශේෂම දේ ඔයා කැමති, ඔයාට පුළුවන් කියලා හිතෙන දේ කරන්න උත්සාහ කරන්න, ජය 😍👍
ගුරුවරු කියන ඒව අහල subject තෝරගන්න එපා A/l වලට ගුරුවරු කියන දේ අහල subject තෝරගෙන z එක පවා මදි වෙලා කැම්පස් යන්න බැරි උනා.දැන් මන් බාහිරව ජපුරෙ Art dgree එකට අපරාධ විද්‍යාව කරනව ❤❤
මට කැම්පස් යන්න බැරි උනා.ඒ උනාට බාහිර දාල මන් අපරාද විද්‍යාව කරනව
❤️😊
Kohomada oya eka karan nee mata poddak pathe eka kiyannako
Khmd krnne dr?
ජපුරෙ පුලුවන්
Aiya , mn 2024 japure bahira Bach eke kenek mt aparada widdywa, manawa widdywa,mano widdywa karnne mt wsi nethn asp dnn puluwan da kiynnko
Yes
මගේ කැම්පස් එක 🤘❤
😍❤️
Ane mt mekt uththryk denneko apit criminology diploma eke awruddak thiyd.api japure camps eket ynn onid.senusurada dawaset vithr full time apit meke ugannanee
ඔව් ජපුරට යන්න ඕනි, ඔව් සෙනසුරාදා full time diploma eka තියෙන්නේ
Oka thibbath police si yanna usa 5.6 ona neda?
Ow
CID ekata join wena hati gana kiyala vedio ekak karannako aiye godak watinawa
Aniwaryen karannm. Career guidance ekak ona nm apita whatsapp msg ekak danna 070 - 1160666. Free !!
Eknm mtth dn gnn oni
forensic analyst, forensic scientist wage kenek wenna puluwan A/l science karapu kenektada?
නෑ ඔයාට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, forensic science diploma එකක් කරන්න පුළුවන් ❤😊 ආට් කරපු අයටත් පුළුවන්
💯💯💯
🤗❤️
Owu eth aparada karayata daduwam denna awurudu 20k nadu kiyanna one puduma pal niithii
වෝහාරික වෛද්ය විද්යාව ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද
මටත් දැනගන්න ඔන... මොනාද සුදුසුකම් ... මොන university වලද පුළුවන්
Japure bahira upadi krddith aparada widyawa krnn puluwni neda
ඔව්
ජපුර ❤️🔥
❤😊
oya අපරාධ විදයාව degrre eka අරන් police AsP danna puluwan da?🙂2023 Al
ඉක්මනින් rpy one🙂
පුළුවන් 😊 හැබැයි අනිවාර්යයෙන්ම ඔයා ඔයාගේ අනිත් qualifications හදාගෙන තියෙන්නත් ඕනි.
bio krl meeka krnn beeda
පුළුවන් 😊
මම වෙන කැම්පස් එකක BMS dgree ekk krnwa මට බාහිර විදිහට මේ dgree එක කරන්න බැරිද
බාහිරව ඩිග්‍රී එක බෑ, ඩිප්ලෝමාව කරන්න පුළුවන් 😊❤
@@sluniversitiesDiploma ekat jobs tiyenwada
Kohomada patamalwata join wenne
ජපුරෙ අපරාධවිද්‍යා අධ්‍යයනාංශය සම්බන්ධ කරගෙන වැඩිදුර විස්තර දැනගන්න ☺️😍
❤️😇
❤️🤗
Meke diploma ekak thiynwa neda
ඔව්
අවශ්‍ය සුදුසුකම් මොනවාද
A/L Results වලින් ජයවර්ධනපුර කැම්පස් එකේ ආර්ට් ෆැකලියට සිලෙක්ට් වෙන්න ඕනි, මොකද මේ වෙනකොට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විතරයි අපරාධවිද්‍යාව හා අපරාධ යුක්තිය උපාධිය පිරිණමන එකම රාජ්‍ය විශ්වවිද්‍යාලය 😊
Thanks 😍
External digree ekak karana kenek subject ekak widiyata aparada widyawa kaloth eth me widiyatama jobs thiynawada.
AL arts kroth witharaid puluwan? @@sluniversities
OL මොනාද බලන්නේ
Criminology degree එක කරන්න o/l results බලන්නේ නැහැ, ඔයා A/L art karala jayewardenepura university එකේ humanities & social sciences faculty එකට select වුණා නම් ඔයාට මේ degree eka කරන්න පුළුවන් ❤️😊
A/l bio science karoth barida?
1.3133 ka z score ekak thibbata madida
ජපුර ආර්ට් ෆැකල්ටියට සිලෙක්ට් වෙන්න නම් මදි වෙයි.😊
@@sluniversitiesmona wge z score ekkd ona japure oy dgree eka krnna
Meeka privet karnna barida
පුළුවන් 😊❤
Ayya Japure general Externel Degree eke subject ekak widihata karanawa general eka karata wadak nadda ayya
වෙනසක් තියෙනවා Special එකෙයි general degee ekei
@@sluniversities ayya ane poddk kiyannako mama general eka karanne wadak nadda eka karala
❤️
🤗❤️