ජ'පුරේ අපරාධවිද්‍යාව හා අපරාධ යුක්තිය විශේෂවේදී උපාධිය ගැන හැම ප්‍රශ්නයකටම විසඳුම් මෙන්න!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 155

  • @Piyumal_randima
    @Piyumal_randima 7 หลายเดือนก่อน +4

    ගොඩක් පින් ලොකු සහෝදරයා . ඇත්තෙන්ම මේක මගෙ හීනෙ . මන් කැමතිම විශයක් ඒක ගැන මට හිතා ගන්න බැරිව හිටියෙ මේක ගැන උදව් කරපු ඔයාට හොඩක් පින් ලොකු සහෝදරය .මට මේ කට්ටියව contact කරගන්න පුළුවන්ද 🙏

  • @Taniyawilenka
    @Taniyawilenka 4 หลายเดือนก่อน +3

    අයියෙ ....අපරාද මනෝවිද්‍යාව හා වර්දකරුවන් උපදේශන්‍අය පිලිබද ඩිප්ලෝමාවේ විස්තර් ටිකක් කියන්නකො

  • @salisanduni4221
    @salisanduni4221 8 หลายเดือนก่อน +1

    Godak hodai ayiye . thanks ❤️

  • @W.r.Dinesh
    @W.r.Dinesh 6 หลายเดือนก่อน +1

    අයියේ මේ විඩියෝ එක අපිට ගොඩක් වැදගත් වෙන තැන් වලිං හොයා ගන්න නැති එකක්
    තැන්ක් යූ.
    අනේ අයියේ පුලුවන් නම් මේ ඩිග්‍රී එක කරන කෙනෙක් කන්ටැක් කරලා දෙන්න. ලොකු උදව්වක්❤💗

    • @sluniversities
      @sluniversities  6 หลายเดือนก่อน

      හරි මල්ලි අනිවාර්යයෙන්ම 😊❤️

    • @W.r.Dinesh
      @W.r.Dinesh 6 หลายเดือนก่อน

      අනේ අයියේ අපිට මේ අවුරුද්දේ කැම්පස් ඇප්ලයි කරන්න පුලුවන් අන්තිම දවස 19
      අනේ ඊට කලිං අපිට කෙනෙක් කන්ටැක් කරලා දෙන්න පුලුවන් ද
      plzzz🥲

  • @avishkaattanayaka806
    @avishkaattanayaka806 11 หลายเดือนก่อน +1

    Bio karala me degree eka karanna barida? Bari nam bio karapu kenekta karanna thiyena me wage degrees monavada? Ee kiwwe forensic vage hari ekata related hari ewa

    • @sluniversities
      @sluniversities  11 หลายเดือนก่อน +1

      ඔයාට අපරාධවිද්‍යාව සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් බාහිරින් අයදුම් කරලා කරන්න පුළුවන්, Art කරපු අයට තමා අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විදිහට අපරාධවිද්‍යාව විශේෂවේදී උපාධියක් කරන්න පුළුවන්, ඔව් ඔයාට forensic science diploma එක කරන්න පුළුවන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් 😊

  • @samanthakumarasiri9106
    @samanthakumarasiri9106 ปีที่แล้ว +5

    💖🔥

  • @sanidusinhabahu1956
    @sanidusinhabahu1956 ปีที่แล้ว +4

    ❤❤❤

  • @pathiranapathirana864
    @pathiranapathirana864 ปีที่แล้ว +4

    Department of criminology and criminal justice❤️

  • @chamodi9153
    @chamodi9153 ปีที่แล้ว +3

    👌👌

  • @sheik8033
    @sheik8033 ปีที่แล้ว +2

    Me degree ekata select karanne first year 02 semesters wala criminology subject ekta gathha highest marks thiyena ayada ? Or first two semesters eke total subjects wala highest marks thiyena kattiyada??

    • @sluniversities
      @sluniversities  ปีที่แล้ว +1

      Criminology Subject ekath wadagath wenwa boho durata. Anith subjects wala marks tikath ona wenawa sem dekema. Ehema thama Kelani campus eketh wenne boho durata.

    • @sudeshabeykoon4921
      @sudeshabeykoon4921 ปีที่แล้ว +1

      First year sem දෙකේම criminology subject එකට highest marks ගත්න අයව තමයි තෝරගන්නේ, 2nd year ඉඳං criminology special කරන්න

  • @wathsalanishani-nq1rr
    @wathsalanishani-nq1rr ปีที่แล้ว +3

    ☺️💪👍

  • @SadewSathsara-wt5ie
    @SadewSathsara-wt5ie ปีที่แล้ว +2

    aduma c onee maths science english

  • @danushkabandara5271
    @danushkabandara5271 11 วันที่ผ่านมา +1

    අයියේ මට O.l වල විද්‍යාවයි ,ඉංග්‍රිසිය් w. A. Lවලට c 3 අපරාධ ව්ද්‍යා ව හදාරන්න පුලුවන් වෙයිද ...නැත්තම් ආයිත් o.l වල අර දෙක ලියන්න වෙයිද.

    • @NirmalaJayasinghe
      @NirmalaJayasinghe 6 วันที่ผ่านมา

      Aye liypn 😂. Oya madu. Kohomd loke ekka ganudenu krnne ohoma😂

    • @sluniversities
      @sluniversities  3 วันที่ผ่านมา

      ඔයා A/L වලින් ජපුරේ ආට් ෆැකල්ටියට select වුණොත් මේ උපාධිය කරන්න පුළුවන්, O/L ගැටලුවක් නැහැ

  • @NavodhyaAttanayaka-g8y
    @NavodhyaAttanayaka-g8y ปีที่แล้ว +2

    Aiye mn sft karnne eth mn asai me criminology paththa igena gnna api diploma eka complete karama ea haraha apita deegre eka karnna barid aiye.

    • @sluniversities
      @sluniversities  ปีที่แล้ว +1

      Campus ekata select unoth thama degree eka karanna wenne nangi ho malli. Nathan diploma eka thama karanna puluwan. Career guidance ekak ona nm apita whatsapp msg ekak danna 070 - 1160666. Free !!

  • @harshimanilanka5510
    @harshimanilanka5510 8 หลายเดือนก่อน +2

    Aiye mm dnata Easrtan univesrty eke BMS dgree ekk krnwa eth mm kmthi me patten ynna mt mm krna dgree ek krna gam me dreegre ek krnn barida bahirw

    • @sluniversities
      @sluniversities  8 หลายเดือนก่อน

      ඩිග්‍රී එක නම් බැහැ, අපරාධවිද්‍යාව ඩිප්ලෝමාව කරන්න පුළුවන් ඔයාට ජපුරෙ❤😊

    • @harshimanilanka5510
      @harshimanilanka5510 8 หลายเดือนก่อน

      @@sluniversities hri aiye thank 🥰

  • @Rajapaksha8707
    @Rajapaksha8707 6 หลายเดือนก่อน +1

    Aiye sinhala, manava vidyawa , aparada vidyawa oya subjct 3 hodaida japure upadiy krnna, please ane reply ewnna, oya subjct thuna karama teaching unath ynna puluvan neea.

    • @sluniversities
      @sluniversities  6 หลายเดือนก่อน

      ඔව් හොඳයි, බෞද්ධ ශිෂ්ඨාචාරය, පුරාවිද්‍යාව වගේ විෂයනුත් හොඳයි

    • @Rajapaksha8707
      @Rajapaksha8707 6 หลายเดือนก่อน

      @@sluniversities Thank you

  • @imato911
    @imato911 หลายเดือนก่อน

    Me degree ekata select wenna nm karanna hodm subject thunak kiynnko.. ane plz..

  • @DilhaniRajapaksha-yz2zk
    @DilhaniRajapaksha-yz2zk หลายเดือนก่อน

    Ayye criminal lawyer kenek wenna inna kenekta Open uni ek law degree ek kern gamn Japura me degree ek kerata kamk ndda

    • @sluniversities
      @sluniversities  หลายเดือนก่อน

      ජපුරේ ඔයාට එහෙනම් කරන්න වෙන්නේ diploma එක

  • @NethmiMalsha-q1l
    @NethmiMalsha-q1l 3 หลายเดือนก่อน +1

    Mt japure cmps eke mee criminology diploma eke krnn hithn innw.eke awruddak thiynw nede senusurada dawese full time vithrai nede krnn.mekee fees eke 10 0000 i nede.mt thw dane gnn oni mee diploma eke krl job thiyd nathi nm dip eke krl api digree ekekh kr nm hodede.e kohom krth mee sabject ekt job na kiylth kiynw nee kttiye.😢

    • @sluniversities
      @sluniversities  2 หลายเดือนก่อน

      ඔව් government jobs gazette කරන්නේ නැති නිසා දැන් නම් ජොබ් අඩුයි 😓

  • @umangaharis7652
    @umangaharis7652 6 หลายเดือนก่อน +1

    Thanx u r Information..But unfortunately u didn't tolk about apply for foreign country ?

    • @sluniversities
      @sluniversities  6 หลายเดือนก่อน

      Thank you for your comment ❤️😊

  • @ChithraniChithrani-n6e
    @ChithraniChithrani-n6e 4 หลายเดือนก่อน

    Ayye aparada vidyawa A/L walat ithihasaya ,midiya, baudda shishtacharaya wage vishayan karala karan puluwanda ,
    Ane ayye riplay karan mekat

    • @sluniversities
      @sluniversities  2 หลายเดือนก่อน

      පුළුවන් A/L Art වලින් කරලා ජපුර කැම්පස් එකට select unoth ඔයාට කරන්න පුළුවන් ❤😊

  • @thusithaprabath3638
    @thusithaprabath3638 7 หลายเดือนก่อน +1

    අදායාපනවේදී උපාධිය ගැන විඩියෝ එකක් ඕන.

  • @Buddha1141
    @Buddha1141 8 หลายเดือนก่อน +2

    diploma ek krnna puluwnd...ekt ooni qualification monwd...please reply

    • @sluniversities
      @sluniversities  8 หลายเดือนก่อน +1

      වැඩිදුර විස්තර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධවිද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශයෙන් දැනගන්න පුළුවන්, 2024 අවුරුද්දට මේ වෙද්දි application call කරලා ඉවරයි මේ වෙද්දි 😊

  • @warunakaushalya4554
    @warunakaushalya4554 7 หลายเดือนก่อน +1

    8:25 සිංහල මීඩියම් එකෙන් කරන්නා බෑ ද අයියා.ඉක්මනින් repy ekk one

    • @sluniversities
      @sluniversities  7 หลายเดือนก่อน +1

      සිංහල / English දෙකෙන්ම කරන්න පුළුවන් 😊😍

  • @NawodaDewindi
    @NawodaDewindi ปีที่แล้ว +1

    මේක අපිට බාහිර උපාධියක් විදියට සිංහල මීඩියම් එකෙන් කරන්න පුලුවන් ද

  • @madhushani5282
    @madhushani5282 ปีที่แล้ว +1

    මේ ඩිග්‍රී එක කරන්න සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි s එකක් තිබුනොත් කරන්න බැරිද 🥺

  • @modithalalana4579
    @modithalalana4579 7 หลายเดือนก่อน +1

    O/L onemada. Monawahari digree ekak thibunoth karanna puluwanda . Online the class thiyenne

    • @sluniversities
      @sluniversities  7 หลายเดือนก่อน

      Physical තියෙන්නෙ, O/L ඕනි 😊

    • @modithalalana4579
      @modithalalana4579 7 หลายเดือนก่อน

      Digree ekak thiyenawa nam puluwanda

  • @VithanageHashan-ux5uq
    @VithanageHashan-ux5uq ปีที่แล้ว +2

    O/L 9i 8i a/L eka wishyaktai face krnna hmbune.. Anik ewa liynn bari una.. O/L maths s mekta apply krnna mta puluwnd

  • @RanasinhagaSejana
    @RanasinhagaSejana 5 หลายเดือนก่อน +1

    මට full Details ටිකක් ගන්න පුළුවන් වේයි.මම කරන්න තොරතුරු හොයනවා.

  • @chathuranganii2266
    @chathuranganii2266 4 หลายเดือนก่อน +1

    1 st year notes hoya gnna puluwanda criminology wala

  • @disnajayakantha2851
    @disnajayakantha2851 11 หลายเดือนก่อน +1

    Peradeniye campas eke krnn brid

    • @disnajayakantha2851
      @disnajayakantha2851 11 หลายเดือนก่อน +1

      Comas kroth brida

    • @sluniversities
      @sluniversities  11 หลายเดือนก่อน

      Peraneniya university එකේ මේ ඩිග්‍රිය නැහැ, බෑ art faculty එකේ තමයි criminology degee eka තියෙන්නෙ 😊

    • @pahanmithmandive602
      @pahanmithmandive602 8 หลายเดือนก่อน

      Forensic science e degree eka karanna awama result monwada
      Mona campas walda eka karanna puluwan

  • @SanjuniThennakoon
    @SanjuniThennakoon ปีที่แล้ว +2

    Me subject eka kranna Z eka balanawada

    • @sluniversities
      @sluniversities  ปีที่แล้ว +1

      No. Campus eka athulata gihilla thama select kara ganna thiyenne.

  • @PraveenPamoda
    @PraveenPamoda 3 หลายเดือนก่อน +1

    Oka karath police si yannath usa 5.6 ona neda?

  • @eshimapalagama3274
    @eshimapalagama3274 ปีที่แล้ว +1

    Mta o/l english , maths walata s thiyenne mata krnn puluwnd meka

  • @ms_sa.2k
    @ms_sa.2k 4 หลายเดือนก่อน +2

    Meka karala rata yanna ba neda

    • @sluniversities
      @sluniversities  4 หลายเดือนก่อน

      පුළුවන් 😊

    • @ms_sa.2k
      @ms_sa.2k 4 หลายเดือนก่อน

      Ithi me degree ekata job market ekk na ne. Lankawata adala dewal walin dena degree ekk na. Law wage thama

  • @watvijayanthi5522
    @watvijayanthi5522 ปีที่แล้ว +1

    කිසිම පිලිවෙලක් නැහැ කතවෙ මොනවද අවම සුදුසුකම් කියලා ඉස්සල්ලා කියන්න.කලබලවෙලා ඔහෙ කියාගන ගියාටවැඩක් නැහැනෙ.ඔහොම හදිස්සියෙන් කොහොමද ඉවසිමෙන් කරන්න.කැම්පුස් සිලෙක්ට් වෙච්ච අයට තෝරගන්න තියන එකක්ම විතරද ගොඩක් අයට අපැහැදිලි.

    • @sluniversities
      @sluniversities  ปีที่แล้ว +7

      මම හිතන්නෙ ඔබ වැරදියට වටහාගෙන, අපි Degree Series එක කරන්නෙ හුඟක් කාලෙක ඉඳලා. එතකොට ඒ කිසි එකක් බලන්නෙ නැතුව, හරි අවබෝධයක් නැතුව Comment කරන්න එපා !
      අපිට හරි පිළිවෙලක් තියෙන නිසා තමයි, හුඟක් ළමයි අපෙන් අහපු ප්‍රශ්න මාලාවක් කලින් සකස් කරලා ඒ ගැන එකින් එක පිළිවෙලට සාකච්ඡා කරන්නෙ. ඉතිං ඒ කිසිදෙයක් ගැන අව⁣බෝධයක් නැතුව එක පාරටම Video එකක් බැලුවට කොහොමත් තේරුම් ගන්න අමාරුයි !
      අනිත් එක මේක විශ්ව විද්‍යාල ළමයි වෙනුවෙන් අපි කරන වැඩක්. මේ වෙනකම් හැම ළමයෙක්ම අපිත් එක්ක එකතුවෙලා හි⁣⁣⁣ටියෙ ඒ අය⁣ට තේරුම් ගන්න පුළුවන් නිසා වෙන්න ඇති. Video එකේ අවශ්‍ය හැම දෙයක්ම හරියට කියලා ඇති ! වැඩි විස්තර අවශ්‍ය නම් Google Search කරලා බැලුවත් හොයා ගන්න පුළුවන් අවශ්‍ය කෙනෙක්ට. අපි කරන වැඩේ ගැන නොදැන Comment කරන්න එපා කිසිම තේරුමක් දන්නෙ නැතුව !
      Team SL Universities 🎓

  • @Sadu-ul9fs
    @Sadu-ul9fs 3 หลายเดือนก่อน +1

    Aiye meka krala job nadda.Godak aya ehemakoynawane 😢.Mn japura campss select wela ine

    • @sluniversities
      @sluniversities  3 หลายเดือนก่อน

      Dn tikak adui 😓

    • @Sadu-ul9fs
      @Sadu-ul9fs 3 หลายเดือนก่อน

      @@sluniversities hari aiye

    • @Anuvi_.
      @Anuvi_. 2 หลายเดือนก่อน

      Z-core eka khmd darling

    • @Sadu-ul9fs
      @Sadu-ul9fs 2 หลายเดือนก่อน

      @ 1.6339

  • @Janu-my4rq
    @Janu-my4rq 7 หลายเดือนก่อน +2

    gampaha district 1.48 me degree ek karnn barid aiye

    • @sluniversities
      @sluniversities  7 หลายเดือนก่อน

      Apply කරන්න, ජපුරේ art faculty එකට select unoth ඔයාට කරන්න පුළුවන් me degee eka 😊❤

    • @Janu-my4rq
      @Janu-my4rq 7 หลายเดือนก่อน

      Hari ♥️

  • @sithararathnayaka8961
    @sithararathnayaka8961 6 หลายเดือนก่อน +2

    කොමස් එක්ක IT කරපු කෙනෙක්ට මේ Degree එකට apply කරන්න පුලුවන්ද

    • @sluniversities
      @sluniversities  6 หลายเดือนก่อน +2

      බැහැ, art කරපු අයට විතරයි පුළුවන් 😊

    • @danushkabandara5271
      @danushkabandara5271 11 วันที่ผ่านมา

      අය්යේ Bugolaya sinhala home sayance කරපු අයට අපරාධ ව්ද්‍යා ව ඉගෙන ගන්න පුලුවන්ද

  • @TharukaSewwandi-ii7vw
    @TharukaSewwandi-ii7vw 7 หลายเดือนก่อน +2

    මේක ජපුරේ විතරද තියෙන්නේ.පේරාදෙණියේ නැද්ද 😢

    • @sluniversities
      @sluniversities  7 หลายเดือนก่อน +4

      ජපුරේ විතරයි තියෙන්නේ 😊❤

  • @Angisquotes
    @Angisquotes 10 หลายเดือนก่อน +1

    Diploma eka english medium thiynwd nathnm sinhala medium withrd

    • @sluniversities
      @sluniversities  10 หลายเดือนก่อน

      මම දන්න විදිහට සිංහල medium තියෙන්නේ ❤

  • @lilylee8423
    @lilylee8423 8 หลายเดือนก่อน +1

    medicine select wechcha kenekt meka krnna barid ?

    • @sluniversities
      @sluniversities  8 หลายเดือนก่อน

      බැහැ, ඩිප්ලෝමාව කරන්න පුළුවන් ඔයාට 😊❤

  • @nadeeshaariyarathna64
    @nadeeshaariyarathna64 7 หลายเดือนก่อน +1

    අයියෙ මං ඒ ලෙවල් වලට කරෙ නැටුම්,සිංහල ,ඉතිහාසය මං කුරුණෑගල දිස්ත්‍රික්කයේ 67. Z ek 1.87iමට මේ විශය කරන්න පුළුවන් වෙයිද අයියෙ නැටුම් කරපු හන්ද

    • @sluniversities
      @sluniversities  7 หลายเดือนก่อน

      පුළුවන්, ජපුර ආර්ට් ෆැකල්ටියට ඇප්ලයි කරන්න, මේ degee eka තියෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Art faculty එකේ, හැබැයි ඔයාට Z එක 1.8ක් තියෙන එකේ Law යන්න try කරන්න කියලා තමා මම නම් කියන්නේ 😊

    • @nadeeshaariyarathna64
      @nadeeshaariyarathna64 7 หลายเดือนก่อน

      බෑ නේද අයියෙ නැටුම් කරපු හන්ද.

    • @Anuvi_.
      @Anuvi_. 2 หลายเดือนก่อน

      Ow ba dr​@@nadeeshaariyarathna64

  • @Cinemania522
    @Cinemania522 ปีที่แล้ว +2

    අයියෙ English medium කරොත් මුකුත් වාසියක් තියෙනවද?

    • @surasidudaham4015
      @surasidudaham4015 ปีที่แล้ว +1

      තියනවා .

    • @sluniversities
      @sluniversities  ปีที่แล้ว

      එහෙම නැහැ, ඔයා මාස්ටර්ස් වලට වගේ රට යනවා නම් english medium කළොත් ලේසියි

  • @dulakshiamaya1263
    @dulakshiamaya1263 8 หลายเดือนก่อน +1

    A/L commerce karala ja'pura campus gihin me degree eka karanna puluwan da ?

    • @sluniversities
      @sluniversities  8 หลายเดือนก่อน

      Ba art අයට විතරයි පුළුවන් 😊

    • @dulakshiamaya1263
      @dulakshiamaya1263 8 หลายเดือนก่อน

      Ethakota api karanna one external degree ekada

  • @sajinidilhara5352
    @sajinidilhara5352 4 หลายเดือนก่อน +1

    Apita meka privet campas ekak karnna puluwanda diploma ekak karnna hitan inne

    • @sluniversities
      @sluniversities  4 หลายเดือนก่อน

      පුළුවන් 😊❤️

  • @nethmipoornima98
    @nethmipoornima98 7 หลายเดือนก่อน +1

    අයියේ me course එක කරාම ලැබෙන්නේ art degree එකක්ද😒

  • @nilmivihara7797
    @nilmivihara7797 3 หลายเดือนก่อน +1

    Sinhala bc ekka karnna puluwanda

  • @tharu8160
    @tharu8160 ปีที่แล้ว +2

    Ol Mathes S thibboth barida

    • @kmrudara433
      @kmrudara433 ปีที่แล้ว +1

      පුළුවන්

  • @induyamuna3901
    @induyamuna3901 8 หลายเดือนก่อน +1

    Ayiye mge z ek 1.6040
    Mt ok krnn puluwan veid
    අධිකරණ විද්‍යාව kiyl degree ekk thiyd

    • @sluniversities
      @sluniversities  8 หลายเดือนก่อน +1

      අධිකරණ විද්‍යාව කියලා degee ekk නැහැ, අපරාධවිද්‍යාව හා අපරාධ යුක්තිය කියලා උපාධි පාඨමාලාවක් තමයි තියෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, අධිකරණ විද්‍යාව කියන්නේ අපරාධවිද්‍යාව උපාධි පාඨමාලාවේ උගන්න එක විෂයක් විතරයි.
      ඔව් බොහෝ විට ඔය Z එකත් එක්ක ඔයා සිලෙක්ට් වෙයි. එහෙම ඔයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ට් ෆැකල්ටියට සිලෙක්ට් උනොත් ඔයාට පුළුවන් පළමු වසරේ ඉඳං අපරාධවිද්‍යාව හදාරලා දෙවෙනි වසරේ ඉඳං අපරාධවිද්‍යාව හා අපරාධ යුක්තිය විශේෂවේදී උපාධියක් විදිහට ඉගෙනගන්න. Good luck ❤😍

    • @induyamuna3901
      @induyamuna3901 8 หลายเดือนก่อน

      Ane godaak thank you ayiye✨✨

  • @Dandrow1114
    @Dandrow1114 5 หลายเดือนก่อน +2

    Maths, science කරලා යන්න බැරි ද..

    • @sluniversities
      @sluniversities  5 หลายเดือนก่อน +1

      බැහැ 😊, නමුත් ඩිප්ලෝමාව කරන්න පුළුවන්

    • @Dandrow1114
      @Dandrow1114 5 หลายเดือนก่อน

      @@sluniversities බොහොම ස්තුතියි 😊

  • @chamudiwijethunga1026
    @chamudiwijethunga1026 ปีที่แล้ว +1

    External කරන්න බැරිද

  • @ashaniliyanage7871
    @ashaniliyanage7871 7 หลายเดือนก่อน +1

    Meke job opportunities mnwd kiyl kiynnko

    • @sluniversities
      @sluniversities  7 หลายเดือนก่อน

      අපි වීඩියෝ එකක් දාලා තියෙනවා ඒ ගැන 😊❤

  • @dreammotivation598
    @dreammotivation598 ปีที่แล้ว +1

    palaweni para mata o/l ganan,science w deweni para c a/l a3 puluwanda

  • @prasadiransalani9073
    @prasadiransalani9073 ปีที่แล้ว +3

    මේකට ඉසෙඩ් එකෙන් නෙමේ ද ගන්නෙ

    • @sluniversities
      @sluniversities  ปีที่แล้ว +2

      Naa nangi. campus ekata select unama select kara ganna thiyenne.

    • @malshathom5297
      @malshathom5297 6 หลายเดือนก่อน

      ​@@sluniversitieshma course ekakma ehemada select krgnna tiyenne??
      cmps ekta select unama pssed

    • @AyashmaAnuruddika
      @AyashmaAnuruddika 5 หลายเดือนก่อน

      මේක බාහිර කරොත් එහෙම ජොබ් තියෙනවා නේද.value එකක් තියෙනවද​@@sluniversities

  • @thusithaprabath3638
    @thusithaprabath3638 7 หลายเดือนก่อน +1

    O/l english S nettam meka karnna berid.

    • @sluniversities
      @sluniversities  7 หลายเดือนก่อน +1

      පුළුවන් 😊

    • @thusithaprabath3638
      @thusithaprabath3638 7 หลายเดือนก่อน

      @@sluniversities tanks ♥️

  • @pahanmithmandive602
    @pahanmithmandive602 8 หลายเดือนก่อน +1

    Me degree eka karanna ol result walin puluwnda english medium

    • @sluniversities
      @sluniversities  8 หลายเดือนก่อน

      බැහැ A/L ඕනි degee eka karanna 😊

  • @milanssarangalla
    @milanssarangalla 8 หลายเดือนก่อน +1

    me degree eka mokak kiyalada thiyenne campus pothe

    • @sluniversities
      @sluniversities  8 หลายเดือนก่อน

      Campus පොතේ නැහැ, ඔයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යාපීඨයට (ART Faculty ) select unoth ඔයාට mee degee eka karanna පුළුවන් 😍😊

  • @ThakshilaDilrukshi-o6c
    @ThakshilaDilrukshi-o6c 7 หลายเดือนก่อน +1

    සින්හල මීඩියම් කරන්න පුලුවන් ද මේ පාඨමාලාව

  • @Its_asela
    @Its_asela 7 หลายเดือนก่อน +1

    Bio කරලා යන්න බැරිද 🥺

    • @sluniversities
      @sluniversities  7 หลายเดือนก่อน +1

      බැහැ art අයට විතරයි, ඔයාට ජපුරේ criminology diploma එකක් karanna පුළුවන් ❤😊

  • @Senuri03
    @Senuri03 7 หลายเดือนก่อน

    එතකොට කැම්පස් පොත පුවරඩ්දී දාන්න ඕන කලා- ජපුර කියලද

    • @sluniversities
      @sluniversities  7 หลายเดือนก่อน

      Ow

    • @sluniversities
      @sluniversities  7 หลายเดือนก่อน

      Ow

    • @Senuri03
      @Senuri03 7 หลายเดือนก่อน

      @@sluniversities Thank you 🥺

  • @Saraninovels
    @Saraninovels 6 หลายเดือนก่อน +1

    Ane ayiye me ayiyala dennagen ekkenek contact karala denna puluvan da

    • @sluniversities
      @sluniversities  6 หลายเดือนก่อน

      ඔයාලට තව මොනවද අපරාධවිද්‍යාව උපාධිය සම්බන්ධයෙන් දැනගන්න අවශ්‍ය ❤️😊

    • @Saraninovels
      @Saraninovels 6 หลายเดือนก่อน

      Ane godak prashna thiyenava ayiye
      Mehema comment kara kara danna ba
      Apita university eka athulata avillath venne monada kiyala dana gannaa one
      samahara evata exam aptitude test ehema thiyenava ne e deval dana gannaa one apita

  • @DewminiDe
    @DewminiDe 4 หลายเดือนก่อน +1

    Aiyo kochra Zco ekkak oneda

    • @sluniversities
      @sluniversities  4 หลายเดือนก่อน

      Japura art faculty ekata select wenn o ny

  • @tharindudilshan6647
    @tharindudilshan6647 7 หลายเดือนก่อน +1

    Mek karann priwat campus akk kiynn

  • @PasinduJayampathi-wb6qb
    @PasinduJayampathi-wb6qb ปีที่แล้ว +4

    මේක Art dg එකක් ද 🙄