Ane oyage abaralla dakkahama katata kela unanawa bole man inne itali wala ane dakkahama asai. Oya hama video ekakma hari asawen balanawa nangi oya hari wasana wantai pinwanta kenek. Paresamen inna jesu pihitai
Ane ලස්සනයි hamadamath oyage video බලන්න asai ane,,,නංගී oyage ain karana adum thiye nam denna පුළුවන් da ,mehe ගොඩක් duppath aya ඉන්නවා පුළුවන් nam බලන්න
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අක්කියෝ.. පවුලක් විදිහට එකතු වෙලා ජීවිතේ විදින හැටි දැක්කහම ඒ මොහොත අපිත් හදවතින්ම විදිනවා... ගොඩක් පිං කරලා අක්කියෝ ලස්සන ආදරණීය පවුලක් ලබන්න කිසිම අඩුපාඩුවක් නැති... තෙරුවන් සරණයි!!! හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලා තුන්දෙනාටම ❤😘😍🙏💫🌞
ලස්සනයි අක්කේ ඔයාට බුදු saranaei හැමදාම sahutin einna
ලස්සනයි නන්ගි , ආදරෙයි ඔයාලා තුන්දෙනාටම❤️❤️❤️
Grocery shopping videos one nangii....budusaranai හැමෝටම ....💗
Very beautiful garden.
Hemadama akkage video balanawa lassanai godak ..hemadama සතුටින් parissamata inna bs dp .3denatama godariyak ආදරෙයි
Hello.. මගේ අක්කී බෝලේ... හරිම ලස්සන හිත පිරෙන්නම සතුට ගෙනාව vlog එකක් අක්කි යන්න ආසම තැන් දෙකකට ඔයා අපිව මේ විදියට හරි එකරන් ගියා.. ගොඩක් සතුටුයි මගේ අක්කී ... මගේ රාහුල් කැටේටත් ගොඩ ගොඩාක් ආදරේ සතුටින්... පරෙස්සමෙන් ඉන්න අක්කි පන බුදුසරණයි ....❤🎉
Rahul putha so cute. Just like Roshan. All three may have the blessings of triple gems forever.
පුතාත් සතුටින්. ලස්සනයි දවස. ෆැමිලි එක ❤❤❤ගල්කිස්සේ beach එක.. Zoo එක. 🙂
Lassanaii akke adareiiii❤❤❤❤❤❤❤
ලස්සනයි ❤❤❤❤බුදු සරණයි
බුදු සරණයි අක්කෙ ❤❤
බුදු සරණයි අක්කෙ
Godak dawasakin day vlog ekak.❤
Wonderful akkiyo ❤️👍
ලස්සනයි akki 💗
Jivithema Lassana karaganna one apimai hemotama sathutin inna lebewa ❤🦋🌍🇮🇪
Saah...good...feroza
❤❤❤❤Hugake දවසකින්
ඇති යන්තම් ඇවිල්ල 😊 අනේ ඩේ ව්ලොග් ඕන අක්කෙ...ආදරෙයි ❤❤
Lassanai akkiyooo❤️❤️❤️
ආදරෙයි ❤️❤️❤️
Lassanai akkiyo❤❤😊
Lassanai.....❤❤❤
❤❤❤ sathutin innama labeva
Puthata godak adarei appachchi
Oya hemota adaraya karunawa dakwanawa 👍asai nanga 🌹🌹🌹🥰🥰😍😍😍❤️❤️❤️❤️❤️
❤️❤️❤️Budhusaranai
Lassanai ❤
Paluwen hitiye video ekak nathuwa..sathutui vedeo eka dakkama.asawen beluwa budu saranai
ලස්සනම vlog එක ❤❤❤❤
Thanks 😍👍
Nice video
Oyala hemadamath adaren inna ❤❤❤
Thank you ❤️
ජිරාෆ් අක්කි වාගෙලු 🤭
Akke oyage vedyo eka baladi acharu dakala eka stok karala gihin අබ acharuvak hadan kana gamn inne❤
ඔයා හරිම වාසනාවන්තයි අක්කෙ බුදුසරණයි
Beautiful
And akke green apple matak karala tks oya wage nehe ithin ❤❤❤
Ane oyage abaralla dakkahama katata kela unanawa bole man inne itali wala ane dakkahama asai. Oya hama video ekakma hari asawen balanawa nangi oya hari wasana wantai pinwanta kenek. Paresamen inna jesu pihitai
Thanks 😍🥰❤️
Ane ලස්සනයි hamadamath oyage video බලන්න asai ane,,,නංගී oyage ain karana adum thiye nam denna පුළුවන් da ,mehe ගොඩක් duppath aya ඉන්නවා පුළුවන් nam බලන්න
Babagei oyagei ewa
Oyage sudu boleth pennanako.❤
Akki❤❤
මං බලා හිට් යේ ව්ඩ් යො එක ක් එනකම්❤
නංගී mountlavanya hotel එකට ඕගොල්ලෝ ගිය setion එක මොකක්ද,ගිහිල්ලා නැහැ, යන්න අදහසක් ගන්න අහන්නේ ❤
⭐💯
බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම
හරිම ලස්සනයි dear ❤❤❤😊😊😊
❤❤❤
❤️❤️😍😍
❤️❤️
❤❤😢😢❤❤😢😢😊😊❤❤🎉🎉❤❤😢😢❤❤😢😢❤❤🎉🎉❤❤😊😊❤❤🎉🎉❤❤බුදු සරනය්
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න රාහුල් මැනිකට ආදරෙයි තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤
😍👍
Anith giraaf marunane Leda wela ..news walata pennuwa.❤
❤️❤️🌼🌼❤️❤️
Aneeh dannawa nan math ada zoo yanwa akkawa balnnaa..❤❤
😍👍
අනේ ඔව් අක්කෙ. මට හරි ආසයි ඔයා බලන්න ඔයාගෙ ගෙදර බලන්න. අනේ ❤❤❤
❤❤❤❤❤❤
Hi nanga hodi neda adah vidiyo eka lassanai 👍 adarei godak❤❤❤❤❤ rahul puhu🥰❤️ menika🥰 hari suahal pencek adarei godak❤❤❤❤❤ itin puhu🥰❤️ menika🥰 hun denama sahutin parissamin ❤️inna heruwan saranai hemadamah ❤️❤️❤️ ❤️❤️❤️ ❤️❤️❤️ ❤️❤️❤️ ❤️❤️❤️ ❤️❤️❤️ ❤️❤️❤️ ❤️❤️❤️
🥰🥰🥰🥰
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
Jeesu phitai❤❤❤❤❤
Lassana akke .. budusaranai 3n denatama ❤️😘
❤❤❤❤
@@ridmapilapitiya❤
@@ridmapilapitiya❤❤❤
❤❤❤❤❤
❤️❤️❤️🥰🥰
👍Q&A
Amoo.. hrima lassana family life ekk.. ❤❤❤
Api nam awidinne bus eke akke. Wahana na apita. Mage ge hadanna adara ekathu karanawa kamathi nam udaw karanna akke mata.
Ane akki apita awidinna asai ath salli nh ne
Akki me dawaswala zoo eke video ekak viral yanawa walas panchekge. Eya hitiyada akki. Mata nm harima dukai saththu gana akkiyo eyala jiwitha kalema hira wela😢😢
Akke mekata photo danna bane weradiyata hithanna epa. Oya apita hithawath nisa udaw illuwe. Tharaha neha need🥰🥰🥰🥰
අනේ මාත් ගෙදර ඉන්න කෙනෙක්. ඒත් මගෙ මහත්තයා මාව කොහෙවත් එක්කන් යන්නේ නෑ. මාත් ආසයි බීච් එකට එහෙම යන්ඩ. රොශාන් අයියා නම් හරිම හොදයි අක්කිව යන හැමතැනම එක්කන් යනවනේ...
Solo date ekk ynn dr
ඇයි අනේ එහෙම පවු ඔයා ඔයා husbandta කියන්න එක්කං යන්න කියලා .මං නං කොහෙද යන්නෙ පස්සෙන් යනවා .husband office gihin ආවහම kammeli හිතුනොත් පරට හරි ගිහින් එනවා .ඔයා එයා එක්ක කතා කරලා යන්න .ගෙවල් වලම ඉද්දි stress එකනෙ .
මටත් ඔය ටිකම තමා..ආසාවට එක්ක යන්නේ නෑ..මාත් ආසයි ..මේ නංගී ගේ වීඩියෝ ..වෙන අයගේ වීඩියෝ බලද්දී දුකයි ..මට තනියෙන් යන්න දෙන්නෙත් නෑ..නිති ගොඩයි..එපා වෙලා..
Mt oya tikam thama thaniym mulu dawasem gedr t wela inw
Oya ape gedara enna 😊😊😊
❤️❤️❤️🌹🌹🌹👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤🌹🌹🌹
🤤🤤🤤🤤🤤
🌷🌻🌷🌻🌷🌻♥️♥️♥️
Mama nam yanna asama nathi thanak thama zoo eka.pau asarana sththu hirakarala😢😢😢
Nidahasak nathi asarana jiwitha paw 😥
අපෙ රාහුල් බබා මෙී තරමී සතුටින් ඉන්නවා දැක්කාමයි කොල්ලට පුරස්න ගොඩයි අද මාරම ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
ඔව් දැන් හරියට ප්‍රශ්ණ අහනවා. පොඩි දරුවෝ එහෙමනේ දේවල් ඉගෙන ගන්නේ😍
zoo eke saththu ne nangi.apith giya giya 19
දැන් අඩුයි තමයි. ❤
Nelum mal enna pohora danawada,mage mal en nane
Shooi
Mage cherry gaha vahenna gedi mm hamotama bedala dunna
Adarei❤
ඇයි නංගී ඔයා නිලියක් නොවුනේ ඔයා හරිම ලස්සනයි නේ
😍👍
Eththatama pau me saththu nam 😴😭 eyala manasika athathiyen inne ekai hareta mehata nikamma ewidinne 🙄
මගේ ජීවිතෙන් එක දවසක් කියන එක ඔයා ටයිප් කරේ ඉන් ශොට් එකෙන්ද අක්කේ...🙄
Green apple තිබුනට මේ රස ගන්න බෑනේ😢
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤