පුළුන් වගේ වන්ඩු ආප්ප ඉඳිආප්ප පිටි වලින්/Wandu Appa Recipe in sinhala / Wandu recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Wandu appa recipe
    wandu recipe in sinhala
    #wanduappa
    ඉඳිආප්ප පිටි 250g
    පිටි 50g
    සීනි 200g
    පොල් කිරි කෝප්ප 1 1/2
    පොල් කෝප්ප 3/4
    වතුර කෝප්ප 2
    වැනිලා තේ හැඳි 1
    බෙිකින් සෝඩා තේ හැඳි 1
    ලුණු රස අනුව
    ***කෝප්ප 1ක් =250ml (measuring cup)

ความคิดเห็น • 140

  • @asankalakruvan..1012
    @asankalakruvan..1012 2 ปีที่แล้ว +2

    හරිම පහසුයි තැන්ක්යූ..ලස්සනට කියා දෙනවත් එක්ක

  • @nilunilu8486
    @nilunilu8486 2 ปีที่แล้ว +2

    ඔයාගේ රෙසපි එකට හැදුවා..නියමෙටම තිබුනා.රසයි.ගොඩක් ස්තුතියි ..හරිම ලේසී

  • @nilminidharmarathne3073
    @nilminidharmarathne3073 ปีที่แล้ว

    ඒ වීඩියෝ එක ඉතාමත් පැහැදිලි ඒ වගේම සරලයි බොහොමත්ම ස්තුතියි

  • @azmiyashukri5716
    @azmiyashukri5716 22 วันที่ผ่านมา

    Thanks lot for your information

  • @sanjananimashi-wm9ul
    @sanjananimashi-wm9ul ปีที่แล้ว +1

    Ada apith me widiytama heduwa hrima rasai ..tnks

  • @user-ng6zn9qq5z
    @user-ng6zn9qq5z 27 วันที่ผ่านมา

    Niyami anne math hoya hoya heteye ekmanin hadanna puluwan resepe ekak

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว +1

    හොදයි වගේ පේනව හදල බලන්නම්.කියල දුන්නාට ස්තුතියි

  • @ireshacrish9795
    @ireshacrish9795 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි ගොඩක් ස්තුතියි 🙏 🙏 පිට රට ඉන්න අපිට උනත් හදා ගන්න පුලුවන් අක්කේ පොඩ්ඩන්ට ලෙසියියෙන් හදලා දෙන දේවල් ටිකක් දාන්න මාගේ කෙල්ල කඩචොරු වලට රුසියා සහ කෑම වට්ටොරු බලන් හදන්න ආසයි අවු 8යි පන්ඩිතයි 😁😁😁💐💐💐💐💐❤❤❤❤❤❤

  • @sanbeepasanbeepa3944
    @sanbeepasanbeepa3944 2 ปีที่แล้ว +2

    මටත් හදන්න ආස හිතුනා මමත් හදලා බලන්නම් රස පාටයි❤❤

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว +6

    "ඉතාම හොද විඩියෝ එකක්, ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි

  • @Islandgirl957
    @Islandgirl957 3 หลายเดือนก่อน

    Thank you.hariyatama hadagaththa❤

  • @sooozt8619
    @sooozt8619 2 ปีที่แล้ว

    සෝක්.අනේ.මම..අරිම.අාස..කැමක්..ස්තුතියි..අක්කේ..හැමෝම.දැනුවත්.කරාට

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 ปีที่แล้ว

    Waw math try keranne ona dear mata mea Europe wala dewal hoyanne airline mehema hdeyak puluwan hadanne harima lesiyen thanks 😊 🧡👍🥰

  • @melani3784
    @melani3784 2 ปีที่แล้ว

    හරි ලෙසිනෙ වන්ඩු හදන්න මත් හදන්න ඔනෙ ගොඩක් යිස්තුතියි

  • @dilrukshikanadeeshani1885
    @dilrukshikanadeeshani1885 ปีที่แล้ว

    Mm balapu lesima recipe eka.godak hodai thanks

  • @hansikavindi9941
    @hansikavindi9941 2 ปีที่แล้ว +7

    මේක අනිවාර්යයෙන්ම හදනවා🥰😍

  • @guwansameerasameera1529
    @guwansameerasameera1529 2 ปีที่แล้ว

    Math haduwa murunga kola halpitith ekka Harima rasai👍

  • @lalanifernando6384
    @lalanifernando6384 2 ปีที่แล้ว +12

    ඉතාම හොඳ වීඩියෝ එකක්නමුත් මට දැන ගන්ඩ ඕනේ ඉදිආප්ප පිටි පැකට්ටු වල තියෙන එකද අනිත් එකඉදිආප්ප තම්බන ස්ටීමරයපාවිච්චි කරන්න පුලුවන්දපුළුවන් නම් මේ ගැන දැනුවත් කරන්න ඔයාට ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට

    • @lalanifernando6384
      @lalanifernando6384 2 ปีที่แล้ว

      @@YurasKitchenDiary තැන්කිවු ඔයාට👍👍❤

    • @sasmideseram1207
      @sasmideseram1207 ปีที่แล้ว

      Qq

    • @mangumangu5076
      @mangumangu5076 ปีที่แล้ว +1

      පොලිකිරිවෙනුවටපිටිකිරි෴බොන෴හොද මදිද෴පුඝ්නාප්පකියන්නෙ ඔයා හදපු එ්වටද

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +1

    හදන්න ඕන රස ඇති ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට 🙏🌼🇶🇦

  • @lalanifernando6384
    @lalanifernando6384 2 ปีที่แล้ว

    මම අද ඔයාගේ රෙසිපි එක ක්‍රමයටවන්ඩු ආප්ප හැදුවා හරිම රසයිතැන්කියු ඔයාටජේසු පිහිටයි

  • @shantiarachchi891
    @shantiarachchi891 28 วันที่ผ่านมา

    Niyamai thank

  • @nadeshaherath6936
    @nadeshaherath6936 2 ปีที่แล้ว

    Thanks lot verry esy resiphy

  • @samanthiabegunawardana5760
    @samanthiabegunawardana5760 9 หลายเดือนก่อน

    ඔයාගේ රෙසිපි එක නියමෙටම තිබ්බා . ගොඩාක් ස්තුති

  • @PremawathiPerera-gi4jg
    @PremawathiPerera-gi4jg 2 หลายเดือนก่อน

    ❤hodai man hadalabalannam.

  • @anjulajayasinghe1198
    @anjulajayasinghe1198 2 ปีที่แล้ว

    Ane akke..mamat heduwa.rasai.hebei alena gatiyak wage tibuna.ehema wenawada?ehema wenne netuwa hadaganne kohomada kiyannako

  • @dammikagamage3111
    @dammikagamage3111 ปีที่แล้ว

    good...easy work

  • @nayanachandani8767
    @nayanachandani8767 2 ปีที่แล้ว +1

    ගොඩක්ම හොද වි⁣ඩියෝ එකක්.බොහොම ස්තුතියි.❤️

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +2

    බලමු ට්‍රයි කරලා ස්තුතියි 💐

  • @iroshiweerasekara4475
    @iroshiweerasekara4475 ปีที่แล้ว

    Aappa soda damma tkk wadi ubada manda තිත්ත rasak avaa..ms pipennth thibba..et pipila na...ai ehma unee..kiyala denna ms

  • @nadeeshasandamali3739
    @nadeeshasandamali3739 2 ปีที่แล้ว

    Paanpiti dannthuwa hadanna puluwanda

  • @thiliniperera2095
    @thiliniperera2095 2 ปีที่แล้ว

    හරි ලේසියෙන් හදන්න පුලුවන් .ස්තූතී .

  • @pushpanandani8837
    @pushpanandani8837 2 ปีที่แล้ว

    නියමයිනේ

  • @thamindaprasad7836
    @thamindaprasad7836 2 ปีที่แล้ว

    Mata hethuwa akke harima rasat tibuna

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි අක්කෙ 😋

  • @fathimahafsa1995
    @fathimahafsa1995 2 ปีที่แล้ว +1

    Akki idi appa piti kiynne monda? Kade pckt krla thyna hal pitida

    • @fathimahafsa1995
      @fathimahafsa1995 2 ปีที่แล้ว

      @@YurasKitchenDiary ha akki 😊😊

    • @vidugeewantha584
      @vidugeewantha584 2 ปีที่แล้ว

      @@fathimahafsa1995 හරිම හොදයි . පිටි කලින් යන්තම් බැදගන්න එපාද.බේකි0 පව්ඩර් වෙනුවට දින 2ක් බෝතලේකට දාලා වසා තැබූ පොල්වතුර හොද නැද්ද

  • @niranjidinusha345
    @niranjidinusha345 2 ปีที่แล้ว

    Me pramanayata කීයක් විතර හදන්න පුළුවන්ද

  • @lalanifernando6384
    @lalanifernando6384 2 ปีที่แล้ว +2

    මම හැදුවේ රතු හාල්පිටි වලින් හරිම ලේසියි❤️❤️

  • @sajinimadushika2436
    @sajinimadushika2436 2 ปีที่แล้ว

    Athakota akke sini dapubakatama pani dammahama pani rasa wadi wenne nadda

  • @isharapriyanath7339
    @isharapriyanath7339 2 ปีที่แล้ว

    Akkiyoo piti kilo ekakta awshaya parmnyan kiynko

  • @kumarikoko3152
    @kumarikoko3152 2 ปีที่แล้ว

    Aniwarayamma hadanawa lankawat gihilla thanks 😊

  • @surangadasanayake541
    @surangadasanayake541 2 ปีที่แล้ว

    අපිත් හැදුවා....නියම රසයි....thank you

  • @freefiretoney6848
    @freefiretoney6848 2 ปีที่แล้ว

    වතුරෙන් අනන ඉදි ආප්ප පිටි වලිනුත් හදන්න පුළුවන් ද

  • @Nadeeka0228
    @Nadeeka0228 2 ปีที่แล้ว

    පැණි වලින් විතරක් දානව නම් කොපමණ ප්‍රමාණයක් දාන්න පුළුවන් ද?

  • @PrasadPrasad-dp4ow
    @PrasadPrasad-dp4ow 2 ปีที่แล้ว

    බේකින් සෝඩා වෙනුවට ආප්ප සෝඩා හරි යන්නේ නැද්ද

  • @thiwankashamal4313
    @thiwankashamal4313 2 ปีที่แล้ว

    E welema piti anala e welema hadaganna puluwanda

  • @NilanthiShamaleeNilanthi
    @NilanthiShamaleeNilanthi หลายเดือนก่อน

    Mat ada hadanoo

  • @roshanmanjula237
    @roshanmanjula237 2 ปีที่แล้ว

    හාල් පිටි වලින් හදන්න පුළුවන් ද

  • @InnocentRanchHouse-wi9nx
    @InnocentRanchHouse-wi9nx หลายเดือนก่อน

    පාන්පිටි වලින් හදපුවහම වන්ඩු ටිකක් ඇලෙන සුලුයිද

    • @YurasKitchenDiary
      @YurasKitchenDiary  หลายเดือนก่อน

      Kiyala thiyana pramanayata aragena hadanna.,ඇලෙන්නේ නෑ.

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว

    Thank u good morning

  • @shyamaliwijeweera1441
    @shyamaliwijeweera1441 2 ปีที่แล้ว

    Niyamai

  • @user-wt8eh1ce2w
    @user-wt8eh1ce2w 2 ปีที่แล้ว

    අක්කේ දුබුරු සීනී නැත්තන් කැරමල් කරලා සුදු සීනි ගන්න බැරිද

  • @jayanthiwikramarachchi6900
    @jayanthiwikramarachchi6900 2 ปีที่แล้ว

    Mamath හදලා බලනවා .

  • @sanjubandara305
    @sanjubandara305 2 ปีที่แล้ว +1

    1st ක්මෙන්ට් 1st like,,,කඩේ තියෙන ඉදිආප්ප පිටිද මේ,,,,🤔

  • @gayandhanushka4758
    @gayandhanushka4758 ปีที่แล้ว

    Pan piti thambanna onada

  • @rmyrj8585
    @rmyrj8585 2 ปีที่แล้ว

    Thank you, good luck.

  • @sewwandichamini7143
    @sewwandichamini7143 2 ปีที่แล้ว

    හරි අක්කේ මන් අද හැදුව රසයි ❤️😘😘😘😘😁😁

  • @yenushimanka9027
    @yenushimanka9027 2 ปีที่แล้ว

    තනිකර පාන්පිටි දැම්මට කමක් නැද්ද

  • @asankadasanayaka9278
    @asankadasanayaka9278 2 ปีที่แล้ว

    යීස්ට් දැම්මොත් පැය කීයක් තියන්න ඕනෙද

  • @shanthihettiarachchi2336
    @shanthihettiarachchi2336 2 ปีที่แล้ว

    iringu piti walin hadanna puluwanda wenath piti wargayak kawalam karanna onida a piti walata

  • @indupriyadarshaneemanamper8756
    @indupriyadarshaneemanamper8756 2 ปีที่แล้ว

    තෙත පිටි පාවිච්චි කරාට කමක් නැද්ද??

  • @sandapiyumiwanigasinghe8335
    @sandapiyumiwanigasinghe8335 2 ปีที่แล้ว

    East diya wenna unu wathura dannma one nadda ??

  • @NilanthiShamaleeNilanthi
    @NilanthiShamaleeNilanthi หลายเดือนก่อน

    Ehema hadadi lesi

  • @yytt7784
    @yytt7784 2 ปีที่แล้ว +1

    මමත් හදන්න ඔනේ ...thanks 🙏❤️

  • @kithminikumari6163
    @kithminikumari6163 2 ปีที่แล้ว

    Math hdnwa....hdla kiynnam.....❤️

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 2 ปีที่แล้ว

    පිටි මිශ්‍රණය පිපෙන්න තියන්න ඕන නැද්ද

  • @premalatha8718
    @premalatha8718 8 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @asnaabbas7971
    @asnaabbas7971 2 ปีที่แล้ว

    Anivaryen panpiti danna onida

  • @anugayan1181
    @anugayan1181 2 ปีที่แล้ว

    බේකින් පව්ඩර් දාන්න බැරිද

  • @sulonusulo2042
    @sulonusulo2042 2 ปีที่แล้ว

    Baking powder demmata kamak nedda

  • @niflanizam7032
    @niflanizam7032 2 ปีที่แล้ว

    Can i use rice flour sister i don't have stringhopper flour🥰🥰 nice recipi

  • @nishanrandika8394
    @nishanrandika8394 2 ปีที่แล้ว

    මේ බැදපු හාල් පිටිද

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว

    Thank you

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 ปีที่แล้ว

    Mekata hakuru daanna berida.

  • @udeniperera5070
    @udeniperera5070 2 ปีที่แล้ว

    යීස්ට් දාලා රෑ එලිවෙනකන් තිබ්බට කමක් නැද්ද

  • @sakurahansamali1635
    @sakurahansamali1635 2 ปีที่แล้ว

    Harima lasi akke

  • @pinipamaldeniya8746
    @pinipamaldeniya8746 2 ปีที่แล้ว

    බේකින් සෝඩා අනිවාර්යයෙන් ඕනේද

    • @pinipamaldeniya8746
      @pinipamaldeniya8746 2 ปีที่แล้ว

      @@YurasKitchenDiary
      Thank U අක්කි ❤️

  • @nelkaperera1093
    @nelkaperera1093 ปีที่แล้ว

    Good_ok_ok_💯💯👌👌👍👍
    ❤❤❤❤❤✋✋✋✋✋

  • @user-lq6tp2yd8w
    @user-lq6tp2yd8w ปีที่แล้ว

    Mama heduwa godak rahata awa

  • @ajantharanasingha8849
    @ajantharanasingha8849 2 ปีที่แล้ว

    Thank you ..

  • @anushaanusha2874
    @anushaanusha2874 ปีที่แล้ว

    පිපෙන්න දාන දේවල් නොදා බැරිද

  • @user-ws1wt9kp7q
    @user-ws1wt9kp7q 2 ปีที่แล้ว

    Pipenna thiyanna oni nedda

  • @chamodilakshani4075
    @chamodilakshani4075 2 ปีที่แล้ว

    Mekata peni demmata kamak nadda

  • @niranjalasarojani-zc6jm
    @niranjalasarojani-zc6jm ปีที่แล้ว

    Pan piti walin rasa nadda

    • @YurasKitchenDiary
      @YurasKitchenDiary  ปีที่แล้ว

      Paan piti walin vitharak haduwoth alena gathiya wadi .😊

  • @antonjagath4495
    @antonjagath4495 ปีที่แล้ว

    Pepenna.ona.nadda

  • @k.nkitchen3113
    @k.nkitchen3113 2 ปีที่แล้ว

    Supiri

  • @lalaniwijesinghe5272
    @lalaniwijesinghe5272 2 ปีที่แล้ว

    Thanks

  • @gayanrandika9810
    @gayanrandika9810 2 ปีที่แล้ว

    ඉදිආප්ප පිටි වෙනුවට හාල් පිටි දාන්න පුලුවන්ද

  • @m.malanijayasekara4872
    @m.malanijayasekara4872 11 หลายเดือนก่อน

    P.peni.dalathadanawa.neda?

  • @malmikumari5241
    @malmikumari5241 2 ปีที่แล้ว

    පැණි දාලා හදද්දි,එකතු කරන වතුර ප්‍රමානය වෙනස් වෙනවාද

  • @ddshiyanidewage7020
    @ddshiyanidewage7020 2 ปีที่แล้ว

    👍👍👍👍👍thank you👍

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 2 ปีที่แล้ว

    Good luck 🍀

  • @talal9988
    @talal9988 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @nadeeshadarshani2533
    @nadeeshadarshani2533 ปีที่แล้ว

    Mekata pol danne nethuwa heduwoth mokada wenne

  • @kanthimallika6678
    @kanthimallika6678 21 วันที่ผ่านมา

    Pipannaona ndda 5:40

  • @ishrajayamathi3028
    @ishrajayamathi3028 ปีที่แล้ว +1

    මම මේක හැදුවා.නියම වංඩු ආප්ප රස නම් එන්නේ නෑ

  • @malmikumari5241
    @malmikumari5241 2 ปีที่แล้ว

    සිනි නොදා පැණි විතරක් දාලා හදන්න බැරිද

  • @sewwandichamini7143
    @sewwandichamini7143 2 ปีที่แล้ว

    Akke pan piti onimada🙂

  • @kanchanapalliyaarachchi8008
    @kanchanapalliyaarachchi8008 2 ปีที่แล้ว

    🤗

  • @tashmiupeka7852
    @tashmiupeka7852 2 ปีที่แล้ว

    ❤️