තේ බොන අඩු කෝප්පේ රසම රස වන්ඩු ආප්ප/පොල් වතුර නැතිව පැනි වන්ඩු /Wandu Appa recipe by Waruni

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • විනාඩි 30න් වන්ඩු ආප්ප හදමු /ක්ෂණික වන්ඩු ආප්ප මිශ්‍රණය
    • විනාඩි 30න් වන්ඩු ආප්ප...
    වන්ඩු ආප්ප /සුපර් සොෆ්ට් පැණි පාටට වන්ඩු හදන සියලු රහස් /Sri Lankan Wandu Appa Recipe
    • වන්ඩු ආප්ප /සුපර් සොෆ්...
    Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
    Link / warucooking
    රෙසිපි
    හාල් පිටි 200g
    පාන් පිටි 100g
    යීස්ට් තේ හැදි 1/4යි
    ආප්ප සෝඩා තේ හැදි 1/4යි
    ලුණු තේ හැදි 1/2යි
    සීනී තේ හැදි 01යි
    පොල් කිරි /පොල් වතුර 250ml(කෝප්ප 01යි)
    පැනි පොල් සදහා
    හකුරු 300g
    දුබුරු සීනී 75g
    පොල් 75g
    වතුර 60ml (කෝප්ප 1/2යි)
    පොල්කිරි 100ml

ความคิดเห็น • 98

  • @faririfa1413
    @faririfa1413 3 ปีที่แล้ว +4

    My mom's favourite. Thank u for ur resipies.it looks very delicious👍👍

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +16

    හරිම ආස හිතෙනවා වරුනි ..😋👌ස්තුතියි..❤️

  • @malanigunasekara9638
    @malanigunasekara9638 3 ปีที่แล้ว +2

    දැක්කම ආස හිතුණා වරැනි නංගී වගෙම ලස්සනයි වංඩුඅාප්ප හදන්න පහසුයි මෙච්චර දවස් පහසු විදියක් එනකල් හිටියෙ ගොඩක් ස්තුතියි නංගියො ඔයාට ජයවෙිවා

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 3 ปีที่แล้ว +3

    ඔයා හරිම දක්ෂ කෙනෙක් අගය කරනවා වරුනි thanks

  • @sureshasri716
    @sureshasri716 2 ปีที่แล้ว +1

    My dad's favourite 💕 recipe 😋

  • @malka9030
    @malka9030 3 ปีที่แล้ว +3

    Thank u waruni daughter God bless

  • @pushpagamage3190
    @pushpagamage3190 3 ปีที่แล้ว +10

    ගොඩක් පහසුකම් නැති ගෙදරක ඉන්න කෙනෙකුට වුණත් හදාගන්න පුළුවන් රසවත් කෑම හරිම පැහැදිලිව ඔයා කියල දෙනව.ස්තූතියි ගොඩක් ඔයාට

    • @user-cd7gp2sd4n
      @user-cd7gp2sd4n 3 ปีที่แล้ว

      😏😏🙄🙄

    • @nilukasri8141
      @nilukasri8141 3 ปีที่แล้ว

      Ane akke Mata me wage isteemar akak ganna ona man enne dubai Mata kiyannako meka ganna wudihak

  • @rosecol2504
    @rosecol2504 3 ปีที่แล้ว +2

    My grandmother used to make and give this .im searching so long vanduappas recipe. Thank you so much for sharing with us

  • @shashimadhu5956
    @shashimadhu5956 3 ปีที่แล้ว

    Thank you so much....lankawe wage pahasukam ne mama inna rata itin godak watina video ekak meka good job

  • @devikaperera3412
    @devikaperera3412 3 ปีที่แล้ว +2

    Thank you so much for an AWESOME Recipe!!! So very nice of you to share this easy recipe!!!

  • @marianrodrigo3371
    @marianrodrigo3371 2 ปีที่แล้ว

    Today I made this recipe. It's very soft and delicious. Thank you.👍

  • @suthusuthu32
    @suthusuthu32 3 ปีที่แล้ว

    Hadawathinema sthuthi oyata pehediliyi vidiyowa ❤❤❤❤🙏🙏🙏🙏

  • @isurangirajapakshs8190
    @isurangirajapakshs8190 3 ปีที่แล้ว

    Thanks mamath hadala balanawa.

  • @stellaindrani5713
    @stellaindrani5713 3 ปีที่แล้ว

    Aththamai hariyata asahithuna math hadala balannam b s oyata.

  • @somaweerasiri1990
    @somaweerasiri1990 3 ปีที่แล้ว

    මම හරිම ආසයි පැහැදිලිව කියල දුන්න ට ස්තුතියි

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว

    නියමයි. හදලා. බලනවාමයි

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +2

    ස්තූතියි වරුනී❤️

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 3 ปีที่แล้ว

    Wow its a wondrefull 👌👌👌👌👌👌💕💕💕

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว

    Harim pahadili... Godak sthuthi oyat.. Thawath raswath vidiyo genn.. Jayawewa

  • @nandinidilani3676
    @nandinidilani3676 3 ปีที่แล้ว

    Sha harima rasai wage .very good thank you ❤

  • @hasemalhamad6180
    @hasemalhamad6180 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @somalathasiriwardane8745
    @somalathasiriwardane8745 3 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියා දෙනවා.ඔයාට බොහොම ස්තුතියි ..ඒවගේම ජය ප්‍රාර්ථනා කරනවා

  • @sugathbandara3779
    @sugathbandara3779 3 ปีที่แล้ว +1

    Akke pol pani walin hadanna puluwanda

  • @amilaerangi3811
    @amilaerangi3811 3 ปีที่แล้ว +1

    Sha niyamai dr 😋👍

  • @kanthaperera1958
    @kanthaperera1958 3 ปีที่แล้ว

    Thankyou, share us, 😍, nice I liked,

  • @thamaramahakumarage2713
    @thamaramahakumarage2713 3 ปีที่แล้ว

    Thanks .

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 ปีที่แล้ว +2

    අක්කේ, පීනට් බටර් හදන්න ගන්නේ බැදපු රටකජුද අමු රටකජුද?

  • @kamalawathirajapaksha2409
    @kamalawathirajapaksha2409 2 ปีที่แล้ว

    harima soook mamath hadanawa tahankyo

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 3 ปีที่แล้ว

    Hello, dear dakkama asa hituna try karanna eth pan piti wenuwata gluteenfree piti use karala hadaganna puluwan weida? 🌻🇫🇮 Anit deya oven eke hadaganna puluwanida

  • @chanikajay6230
    @chanikajay6230 3 ปีที่แล้ว +4

    බැදපු හාල් පිටි ගන්න බැරිද (කඩේ ඉදිආප්ප පිටි)

  • @lareefaabdullatheef652
    @lareefaabdullatheef652 3 ปีที่แล้ว

    Made well tks keep it up

  • @nalakasangeewa9410
    @nalakasangeewa9410 3 ปีที่แล้ว

    Good...

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Soi ane apitt hadala balannm budu saranai❤❤❤🌹🌹🌹👍👍👍

  • @dilshanahangama8189
    @dilshanahangama8189 2 ปีที่แล้ว +1

    Rasapatai😁

  • @sandamalisandamali3804
    @sandamalisandamali3804 3 ปีที่แล้ว

    Godak hodai oyata thanks

  • @Rama-xc2bp
    @Rama-xc2bp 3 ปีที่แล้ว +1

    නියමයි ගොඩාක් හොදයි ස්තුතියි ගොඩාක්

  • @palliyabaduge813
    @palliyabaduge813 3 ปีที่แล้ว

    Thanks so much

  • @anushafernando6673
    @anushafernando6673 3 ปีที่แล้ว

    Thank you nandi

  • @shanikakanaka5430
    @shanikakanaka5430 3 ปีที่แล้ว

    Thank you

  • @maheshakiturangani2665
    @maheshakiturangani2665 2 ปีที่แล้ว

    Kaday idiappa piti walin hadanna puluwanda

  • @nirufikabegum1533
    @nirufikabegum1533 3 ปีที่แล้ว

    Wow niyamai

  • @kanthaperera1958
    @kanthaperera1958 3 ปีที่แล้ว +1

    හකුරු නැතිව දූඹූරු සිනි වලින්. පූළුවන් ද,ඒ වගෙමයි,බෙකින් සොඩා කියන්නේ,baking powder da

  • @nilminidaemen
    @nilminidaemen 3 ปีที่แล้ว

    hariem smart

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 3 ปีที่แล้ว +5

    Thank you ලිපෙ උයද්දි ප්‍රශ්නයක් වෙන්නැනෙ කොප්පෙ පුපුරන්නෙකක් නැනෙ හරිම අාසායි හෙටම හදන් කනවා එකෙ පැනිරස තියෙන්න ඔනෙ නෙද ගල්බනිස් හදනවිදිහත් කියලා දෙන්න කො රෙසි පිඑක මට ඉක්මනින්ම ඔනෙ අක්කියෝ ගල්බනිස් මතක අැතිනෙ කාලා අැතිනෙ දොලදුක්කෙනෙට්ට එකයි ඔවාගෙ පහසු ක්‍රමෙට

  • @buddykids1652
    @buddykids1652 3 ปีที่แล้ว

    So beautiful video 👍

  • @tiktokdilki3591
    @tiktokdilki3591 3 ปีที่แล้ว

    waruni akkiyo rice coker eake hadanakota widuru koppe pupuranne nadda?

  • @dilmichamathka7171
    @dilmichamathka7171 3 ปีที่แล้ว

    Thaks

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 ปีที่แล้ว +1

    101 කැමැත්ත අරගෙන මමත් ආවා වන්ඩු ආප්ප නියමයි බුදු සරණයි

  • @spbandara9672
    @spbandara9672 3 ปีที่แล้ว

    Kuwait inna api ta pahasuwen kamathi kama hadana puluwan oya nisa. Thanks

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 3 ปีที่แล้ว

    Niyamai👌

  • @dewmiimasha7522
    @dewmiimasha7522 3 ปีที่แล้ว

    Pattai

  • @stellafernando6611
    @stellafernando6611 3 ปีที่แล้ว

    Polkiri dala godak wela teliye thibbama piti eka narak wennadda

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 3 ปีที่แล้ว

    Hakuru gennagaththe lankawenda?kohenda gaththe?original hoda hakuru kiyala penawa

  • @seetharanjani7745
    @seetharanjani7745 3 ปีที่แล้ว

    වරුනි පාන් pitiwalin vitharak හදන්න බැරිද .

  • @freecell9955
    @freecell9955 3 ปีที่แล้ว

    Thanks oyata ❤️❤️❤️

  • @shamleesri3721
    @shamleesri3721 3 ปีที่แล้ว +1

    ❤❤❤❤👌

  • @nishanbandara3852
    @nishanbandara3852 3 ปีที่แล้ว

    Meka a kenda kole hadanna puluwanda.

  • @anuradhahettiarachchi8761
    @anuradhahettiarachchi8761 3 ปีที่แล้ว

    Appasoda nethuwa hadanna berida Akke

  • @sashiperera8751
    @sashiperera8751 3 ปีที่แล้ว +1

    හාල් පිටි අමු හාල් පිටි ද..බැදපුවද ..ගන්නේ..

  • @vihangikaveesh
    @vihangikaveesh 3 ปีที่แล้ว

    ❤❤Thanks❤❤❤❤

  • @anthoneyanthoney8054
    @anthoneyanthoney8054 3 ปีที่แล้ว +1

    ඔයා ගොඩක් දක්ශයි අක්කියෝ..😍😘😘

  • @thusharitil6171
    @thusharitil6171 3 ปีที่แล้ว

    akki galawaganna amaruine thembunata passe.

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @palithachandarathna694
    @palithachandarathna694 3 ปีที่แล้ว

    වන්ඩු ආප්ප තම්බන්න ගත්ත උපකරණය ගත්ත තැනයි එහි මිළයි දාන්න පුලුවන් ද ස්තුතියි

  • @wasanadeliciousfood6017
    @wasanadeliciousfood6017 3 ปีที่แล้ว

    cup eken galawanna berida.

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 3 ปีที่แล้ว

    Waruni kohenda steemar 1 gatte. 🥰

  • @tharakafernando8272
    @tharakafernando8272 3 ปีที่แล้ว

    💛😍wow😍💚

  • @kanamuthurajah9852
    @kanamuthurajah9852 3 ปีที่แล้ว

    Looks awesome and delicious but cant understand. Can we have English subtitle so that we can understand what you are sharing?

  • @sonitasonita9903
    @sonitasonita9903 3 ปีที่แล้ว

    yummy yummy❤❤

  • @nisansalahettiarachchi8411
    @nisansalahettiarachchi8411 3 ปีที่แล้ว

    DAWAS KIYAK THIYAGANNA PULUWANDA

  • @sewwandifernando4789
    @sewwandifernando4789 3 ปีที่แล้ว +1

    💛

  • @Sharika.Nilnethu_
    @Sharika.Nilnethu_ 3 ปีที่แล้ว

    Meka koppen galawanna barida??

  • @jagathweerasekara5222
    @jagathweerasekara5222 3 ปีที่แล้ว

    හකුරු වෙනුවට පොල් පැනි දාන්න බැරිද?

  • @nirmaliwickramasinghe6651
    @nirmaliwickramasinghe6651 3 ปีที่แล้ว

    හකුරු වෙනුවට පැනි දානවානම් ප්‍රමාණය කොපමනද??

  • @shehanperera1118
    @shehanperera1118 3 ปีที่แล้ว +2

    හකුරු වෙනුවට පැණි පාවිච්චි කරන්න බැරිද

  • @ganaru2768
    @ganaru2768 2 ปีที่แล้ว

    බේකිං සෝඩා දාන්න බැරිද

  • @achintheekshana7507
    @achintheekshana7507 3 ปีที่แล้ว

    Kooppawalata mukuth wenne nadda

  • @stellafernando6611
    @stellafernando6611 3 ปีที่แล้ว

    Thetha halpitida ganne

  • @gckchannel3515
    @gckchannel3515 3 ปีที่แล้ว

    නියමයි ජය වේවා

  • @ayomiayomi9855
    @ayomiayomi9855 3 ปีที่แล้ว

    කැට හකුරු කියන්නෙ උක් හකුරු වලටද

  • @sugandifernando1345
    @sugandifernando1345 3 ปีที่แล้ว

    💖

  • @malithpramodya1221
    @malithpramodya1221 3 ปีที่แล้ว

    👍👍

  • @travelchamo1550
    @travelchamo1550 3 ปีที่แล้ว

    Super

  • @shehanperera1118
    @shehanperera1118 3 ปีที่แล้ว +1

    පැණි පාවිච්චි කරනවානම් කොච්චර pramaanayak පාවිච්චි කරන්න ඔනෙ ද

  • @devikaweerawickrama8761
    @devikaweerawickrama8761 3 ปีที่แล้ว

    😍

  • @champeserome7878
    @champeserome7878 3 ปีที่แล้ว

    ොල් කිරිනැතිව හලකිරි සුදුුුද

  • @dildil13
    @dildil13 3 ปีที่แล้ว

    අක්කේ කඩේ ඉදි අප්ප පිටි එකෙන් හදන්න පුලුවන්ද

  • @dilmichamathka7171
    @dilmichamathka7171 3 ปีที่แล้ว

    Ak

  • @wdlranjani
    @wdlranjani 3 ปีที่แล้ว

    ❤️😍❤️😍❤️😍☕

  • @jasub1111
    @jasub1111 3 ปีที่แล้ว

    Ist onimada

  • @sewwandifernando4789
    @sewwandifernando4789 3 ปีที่แล้ว

    තෙත හාල් පිටිද ගන්නේ?

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 3 ปีที่แล้ว

    Thank you❤️❤️❤️

  • @sugandifernando1345
    @sugandifernando1345 3 ปีที่แล้ว

    ♥️

  • @ireshawickkramarachchi1801
    @ireshawickkramarachchi1801 3 ปีที่แล้ว

    ❤️❤️❤️