පිටරට life එකේ අපි Health, Fitness and Mental Health කොහොමද හරියට තියාගන්නේ | Episode 144

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 102

  • @TriAnglePodcast
    @TriAnglePodcast  หลายเดือนก่อน +6

    Your Mental Health Matters, Feel free to Share your story anonymously!
    ngl.link/tri.anglepodcast

  • @ukdemon5022
    @ukdemon5022 หลายเดือนก่อน +17

    9.34 am, From England. Royal Mail van eke සීතල ගම්මානයකට(Stathern) mail අරන් යන ගමන් අහන්නේ😊

    • @chrishanofficial101
      @chrishanofficial101 หลายเดือนก่อน

      Ado heenayak wela thibbe

    • @ukdemon5022
      @ukdemon5022 หลายเดือนก่อน +1

      ​@@chrishanofficial101 UK ena ekada bosa ?

    • @chrishanofficial101
      @chrishanofficial101 หลายเดือนก่อน

      Yes, dan inne japan wala for england ena eka wagema oya job eka krnn patta asawen hitiye but dn tikak parakku wadi wage😊

    • @ukdemon5022
      @ukdemon5022 หลายเดือนก่อน +2

      @@chrishanofficial101 මං හීනෙකින්වත් UK එන්න හිතන් හිටියෙ නෑ බන්. මට UK වල girl කෙනෙක් meet උනා ලංකාවේදී. කතා කරලා text කරලා එහෙමම marry කරලා මම England ආවා. ඇවිත් මෙහෙ නොකරපු වැඩක් නෑ .food production, logistics warehouse,pharmaceutical,leather workplaces, amazon. අන්තිමට Royal Mail එක සෙට් උනා. පට්ට දිග කතාවක් ඒක. මටත් තාම හිතාගන්න බෑ අවුරුදු 6කට කලින් ලංකාවේ හිටිය මම දැන් මෙහෙ. අවුරුදු 3ක දුවෙකුත් ඉන්නවා.
      Everything happen for a good reason, what will be will be ❤️

  • @cheezzslize39
    @cheezzslize39 หลายเดือนก่อน +3

    මේ episode එක බලන්න පටන් ගත්ත දවසෙම තමයි motivate වෙලා workouts පටන් ගත්තෙ.. 4 days continuesly වැඩේ කරලා තමයි ඉතුරු ටික අද බලන්නේ.. thank you triangle podcast for the push ❤ මං ඉසුරු ලංකාවේ නුවර සිට.. දැන් වේලාව හවස 5.30 යි.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  หลายเดือนก่อน +1

      Supiriiii 😍 keep it up 💪🏽

  • @kushanravindu
    @kushanravindu หลายเดือนก่อน +5

    ජපානෙට දැන් වෙලාව හවස 4:25යි Lectures ඉවර වෙලා train එකේ part time job එකට යන යමන් ❤️

  • @garfield992
    @garfield992 หลายเดือนก่อน +4

    නියම topic එක..මං වැඩ කරන්නෙ කටාර් වල.මෙහේ health and safety කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක් 😂..තනිකර තෙල් කෑම නිසා අපේ අයගෙ ෆිට්නස් නෑ.බඩ එනවා..වතුර අව්ල් නිසා කොන්ඩෙ යනවා.මොකද වතුර වල මිනරල් ගතිය වැඩි නිසා.මෙහේ කියන ප්‍රසිද්දම කතාවක් තමයි middle east වැඩ කරා කියන්නෙ අන්තිමේ ඉතුරු වෙන්නෙ තට්ටෙයි බඩයි විතරයි කියන එක😂..හොදම දේ කියන්නෙ අපේ අපාර්ට්මන්ට් වල අපිට frew gym/swimming pool facilities දීල තියනවා.ඒ හිංදා පුලුවන් හැම වෙලේම මොනවහරි workout එකක් කරන්න වෙලාව හදාගන්න පුලුවන්..hospital සයිඩ් එකෙන් ගත්තත් අපිට මෙහේ gov hospital එකේ මොන අසනීපෙ හැදිල ගියත් අපිට වියදම් වෙන්නෙ 1 qar විතරයි.ඒ කියන්නෙ අද රේට් එකත් එක්ක 79rupees වගේ.ඔයා උන හැදිල ගියත් හෙම්බිරිස්සාව හැදුනත දතක් ගැලෙව්වත් 1 qar charge කරන්නෙ.හැබැයි hospital වල වැඩ කරන්නෙ අල්ලපු රටේ භාරත පුත්තු ටිකයි,egypt/moroccan වගේ උං.උං ඉතිං අපිව ටිකක් care කරනවා අඩුයි.ඒ අතින් ලංකාවෙ නර්ස්ලා ඩොක්ටර්ස්ලා දාහෙං සම්පතක්.හැබැයි බෙහෙත් සුපිරී.එක වේලෙං ලෙඩේ සනීපයි.මෙහේ private hospital ඔකෙ අනිත් පැත්ත.දතක් ගැලෙව්වොත් අනිවා 50000ක් වත් යනවා.ඉතිං අපේ අය යන්නෙම gov hospital තමයි.අනිත් දේ gender restriction එක.male and female එකම hospital යන්නෙ නෑ.අඩුගානෙ එකම que එකක ඉන්නෙත් නෑ.Anyways I do really love this country.මම රවීන් දෝහා කටාර් වල කැෆේ එකක පාට් ටයිම් නයිටක් අදින ගමං දැන් වෙලාව පාන්දර 12:46 යි දැං මෙහේ වින්ටර් එක නිසා ටිකක් සීතලයි..ජයවේවා boisss❤ පොඩ් එක අහන හැමෝටමත් ජයම වේවා❤

    • @TriAnglePodcast
      @TriAnglePodcast  หลายเดือนก่อน +1

      Thanks ඔයාගේ experience එක අපිත් එක්ක share කරගත්තට 😍 much love

  • @ddtwins
    @ddtwins 28 วันที่ผ่านมา

    වැඩත් එක්ක exams එක්ක කාලෙකට පස්සේ තමයි podcast එක අහන්න ලැබුනේ. පොඩි ප්‍රශ්න ටිකක් වෙලා පහුගිය කාලෙම ටිකක් අමාරුවෙන් තමයි ජිවිතේ ගෙවුනේ හැබැයි ඔයාලාගේ podcast අහනකොට ඒ stress එක නම් කොහෙන් ගියාද දන්නේ නැහැ.. ඔයාලා හැමදාම මේ වැඩේ කරගෙන යන්න... සතියක් හරි podcast එක නැතිවුනොත් වැටෙනවා අඩියටම... කවදාවත් නතර කරන්න නම් එපා අයියලා... ඔයාලා තමයි ජිවිතේ ඉදිරියට යන ජිවිතේ ගොඩයන්න දඟලන අපි හැමෝටම දිරිය දෙන්නේ... ආදරෙයි ඔයාලා තුන්දෙනාටම... හැමදාම කියනවා වගේ බලාගෙන ඉන්නවා දවසක ඔයාලා තුන්දෙනා එකම තැනක ඉඳන් එකම වෙලාවක podcast එකක් කරන දවසක නිදහසේ ඉඳගෙන අහගෙන ඉන්න... ජයෙන් ජයම වේවා අපේ අයියලා තුන්දෙනාටම .... දුලීල n දුලාර ලංකාවේ ඉංගිරියේ සිට සවස 4.40 side hustle එකක් කරන ගමන්... 💪💪💪💪💪💪

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna4301 หลายเดือนก่อน +7

    බලන්න කලින් කියනවා මේක නම් cupiri යක්.... ( සුපිරියක් කිව්වේ ජීවිතේ ලොකු turning point එකක් වේවී)
    දැන් වෙලාව රෑ 9ය පසුවී විනාඩී 41යි.ත්‍රීකුණාමලයෙ ඉඳලා ඔබත් සමඟ එකතුවෙන මම ජයේ....

  • @rukshikahettiarachchi8183
    @rukshikahettiarachchi8183 หลายเดือนก่อน +2

    "කටු ටික විතරයි තියෙන්නෙ ඒකත් කුඩු කර ගන්නද හදන්නෙ "
    "අතපයක් කඩා ගනින්කො අන්තිමට ඒවට විඳවන්නෙත් මං නෙහ්"
    "ඔය සරුංගලේ මොනා අඩු කරන්නද? හිනාවෙයි මිනිස්සු "😅
    උදේ7:29 සෙල් 1 . coffee එක බොන ගමන් train එක්කෙ Long shift එකට යන ගමන්. ✌🏻🇯🇵

    • @TriAnglePodcast
      @TriAnglePodcast  หลายเดือนก่อน +1

      විපතක් නේ වෙලා තියෙන්නේ 🫣

  • @nmdra
    @nmdra หลายเดือนก่อน +2

    57:26
    Andrew Huberman,
    Lex Fridman,
    Joe Rogan,
    Dr.K,
    chris williamson,
    Mark Manson

  • @isurubalawathgama8683
    @isurubalawathgama8683 หลายเดือนก่อน +3

    වෙලාව සවස 5.03
    Lectures ඉවර වෙලා sliit එකේ ඉදලා ගෙදර යන ගමන් ❤

  • @oscastreaming8415
    @oscastreaming8415 หลายเดือนก่อน +2

    හැබැයි මේ මෙ එපියට නවාංග වගේ හොදට කන බොන කොල්ලෙක් ඉන්නම ඕනෙ එපියක් එයාගෙ පැත්තෙන් මේ ගැන අහන්න අනිවා. තව එකක් කරමු ❤

  • @harithahimansha2494
    @harithahimansha2494 หลายเดือนก่อน +1

    welawa 11.39 A.M. sliit internship period eke WFH work karanagamn . 54:38 sira kathawa 😂❤

  • @pramor646
    @pramor646 หลายเดือนก่อน +1

    Sauna (finnish වලින් spell කරන්නේ සඋනා කියලා) ගැන කියනවා නම් sauna ලෝකෙට හඳුන්වා දීලා තියෙන්නේ Finnish ජාතිකයන්. මෙහෙ හැම ගෙදරකම sauna තියෙනවා. Apartment complex වලත් book කරලා යන්න පුළුවන් free sauna තියෙනවා. මෙහෙ ගොඩක් අයට own summer cottages තියෙනවා. ඒකෙ අනිවාර්යෙන්ම sauna 1k එයාල හදනවා. ගොඩක් cottages lakes ගාව තියෙන්නේ. Sauna 1 ඉදන් lake 1ta දුවගෙන යනවා. Lakes වල වතුර පට්ට සීතලයි. අනිත් දෙය තමයි මෙහෙ අය sauna යන්නේ fully naked. Whole family 1ma එකට naked sauna යනවා. ඒක මෙහෙ culture 1k. මෙහෙ කතාවට කියන්නේ finnish අය open up වෙන්නේ sauna 1di කියලා 😊.

  • @bihangasathnim9313
    @bihangasathnim9313 หลายเดือนก่อน +2

    one of the main reasons why sri lankans don’t worry about their health as much as developed countries do is the free and reachable health care service of sri lanka 🙃 coz you guys may even know how hard it is to meet a consultant doctor but here we are the one who decide when and where to meet the doctor I personally guess this is a major reason as well like we already know theres free healthcare here and if not still its not that expensive like other developed countries so i guess the people there worry about their own health and do exercises eat healthy and all coz they know what they should deal with if they get sick 🙂

  • @sachinigunasinghe4940
    @sachinigunasinghe4940 หลายเดือนก่อน +1

    Ude 10.42 London, ON. work karanna yana gaman bus stop eke indan ahanne podcast eka ada. 1st episode eke idanma oyala ekka inne. E kaale hitiye lankawe. Mage journey ekata oyala loku motivation ekak hamadamath...❤

    • @TriAnglePodcast
      @TriAnglePodcast  28 วันที่ผ่านมา +1

      Thanks for listening 😍

  • @akashgagun
    @akashgagun หลายเดือนก่อน +2

    54:38 ❤😂 sira kathwak much love 💕

  • @jcalphastream
    @jcalphastream หลายเดือนก่อน +1

    අදත් කොරියාවේ Daegu ඉදන්
    -5 ට වැඩ කරන ගමන්
    වෙලාව 11.35යි
    තාත්තම තමයි මටනම් pull-up Bar එක ගෙදරම හදලා දුන්නේ
    Good Luck Boys 🇱🇰🇰🇷❤

  • @kelumyatawara
    @kelumyatawara หลายเดือนก่อน +1

    Melbourne - 9.30pm. පැයක walk එකක් යන ගමන්....
    මම මුල ඉන්දලම pod එක අහන කෙනෙක්...(‍යාර තේ වරුවෙම ඉදල)
    Shashika ගෙස්ට් කෙනෙක් විදිහට ගෙනල්ල එපියක් කරන්ඩ .....😊😊

  • @DinithiMadhushani-hl9gc
    @DinithiMadhushani-hl9gc หลายเดือนก่อน +2

    Addicted❤
    Date - 12/09😍
    Time - 19.34pm🥰
    Puttalam🤩

  • @dulakshikaherath1492
    @dulakshikaherath1492 หลายเดือนก่อน +2

    බලන් හිටපු එපිසෝඩ් එකක්❤. දැන් වෙලාව පාන්දර 4.20 ජපානයේ Shizuoka වල පාර්ට් ටයිම් කරන ගමන් 😌😌😌

  • @ravinduvishan5982
    @ravinduvishan5982 หลายเดือนก่อน

    10.55pm ඔස්ටේලියාවේ Perth සිට, වැඩ ඉවර වෙලා ගෙදර එන ගමන්. Perth temperature එක අද 41c. 🥲
    Perth wala supiri lassana beach side ekak thiynwa. Aula thiynna summer eke pichchena eka thma 😅
    Sorry wrnna one hemadama comment 1ka dnna innawa eth beri wenwa. Hemada pod eka ahnna reta weda arila gedara ena gman drive kran ena time eka.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  หลายเดือนก่อน

      Thanks for the lovely comment

  • @MR.shaggy-c8s
    @MR.shaggy-c8s หลายเดือนก่อน +1

    දැන් වේලාව රැ 10.05 ශ්‍රී ලංකාවේ අනුරාධපුර සුන්දර නගරයෙ සිට Dasun Madhushanka 😎
    gym එකෙ ඉදන් අහන්නෙ❤❤❤❤❤❤❤
    මෙක මගෙ පලවෙනි comment එක මන් 2023 ඉදලම අහන්නෙ
    සුපිරියක් තමා
    ශකිල අයියා අයෙත් පරක් එක දවසකට වත් ගෙන්න ගන්න plz😢❤❤❤❤❤❤❤❤

  • @OhasaPabasara-1
    @OhasaPabasara-1 หลายเดือนก่อน +2

    54:17 pod එකක් දාන්න පරක්කු වුනාම same thing හරි🤓❤

  • @lunaticfringe3858
    @lunaticfringe3858 หลายเดือนก่อน +1

    දකුනු කොරියාවේ සූවෝන් නගරයේ සිට..දැන් වේලාව පාන්දර 2 පසුවී විනාඩි 22

  • @Darshi-Samarakoon.
    @Darshi-Samarakoon. หลายเดือนก่อน +2

    වෙලාව තියන වෙලාවට අහන්න තියන් ඉන්න දෙවනි එක. කලින් එකත් අහන්න තියනවා තව...❤

  • @harshahk3930
    @harshahk3930 25 วันที่ผ่านมา

    මීගමුවෙ ඉදන්.. වේලාව හවස 6.41 part time job එක කරනගමන💆‍♂‍❤️

  • @MyFavMoiveClips-tg7yc
    @MyFavMoiveClips-tg7yc หลายเดือนก่อน +2

    0:43 නවන්ග අයිය වෙනවට පූසව අදේශ කලානේ 😂😂😂

  • @imeshkaushalya8647
    @imeshkaushalya8647 หลายเดือนก่อน +1

    1:15:24
    kalin dawsae dapu comment ekk kiywala mt mara happy 😂❤❤. luv u alll ❤❤
    Muldi gym ynn one kiwwa mulin kana ek adu krla idpn kiyala tatta kiwwa. Konde amaruwa enwa kiwwa.😂 dn shoes dekk aran deela hama sthiyema knn bonna hoda dewal gennla denwa😂. Aga poddk shape wela. Agata, hithata sahlluwak danenwa sahenna.
    anyway asa siti oba samat sthutiy 👍👍

  • @SavindaNadeesh
    @SavindaNadeesh หลายเดือนก่อน +1

    7.00 pm abu dhabi හී සිට. උනුම උනු චායි එකක් ගහන ගමන් තමයි podcast එක අහන්නෙ

  • @deshithahansajith7385
    @deshithahansajith7385 หลายเดือนก่อน +1

    2021 idn ahanawa.
    Addicted to this a lot.
    Welawa 11.50am
    Office eke dawasama wadiwela inna putuwe idan 🥲

  • @tharush3294
    @tharush3294 หลายเดือนก่อน +2

    දැන් වෙලාව 10.P.M SRI LANKA 🇱🇰

  • @tharinduekanayake4972
    @tharinduekanayake4972 หลายเดือนก่อน +2

    වෙලාව 2.57 am ⏲️
    පරණ pod එකක් දාගෙන පාඩම් කර කර හිටියේ... ඒ වැඩ ඉවර කරලා අලුත් එක නිදහසේ අහනගමන්...💗💗🔥🔥
    ⛔Caution : ඇබ්බැහිවෙනසුලුයි..⛔

  • @dinukajay
    @dinukajay หลายเดือนก่อน

    Kevin and Bhagya are the best coaches I've had the pleasure of working with 👏🤝

  • @chathunasamodya397
    @chathunasamodya397 หลายเดือนก่อน +1

    Time : 10.31 am - Office awilla wada karanna gaththa gman meh balanne lap eken - Location : Nawala, Colombo

  • @ashabandara6339
    @ashabandara6339 หลายเดือนก่อน +1

    ගම්පහ ඉදන්.., දැන් වෙලාව රාත්‍රි 10.45යි. නිදියන්න යනකටාටමයි දැක්කෙ ඔයාලව.. ❤

  • @KANEERA
    @KANEERA หลายเดือนก่อน +2

    වෙලාව උදේ 9: 54 ( 12/09 - පානදුර ❤)" සල්ලි දීලා යකඩ උස්සන්න යන්නෙ.. උදැල්ලක් අරන් වත්ත සුද්ද කරනවා ".. 😂 කියල ගෙදරින් කිව්වෙ..

  • @Lakmi271
    @Lakmi271 หลายเดือนก่อน +1

    14:18 Nira ayyata theruna ehema kiwwa eka upset wadak kiyala.

  • @Ashen_H_Fernando
    @Ashen_H_Fernando หลายเดือนก่อน +1

    සුපිරි මේක නම් . හැබැයි දැන් ටික ටික එක එක අඩු වෙන සීන් එකක් තියෙන්නේ . 😀😀
    12.08 pm , කිරිඳිවැල ඉඳන් . WFH වැඩ කරන ගමන්

  • @BeWalk97
    @BeWalk97 หลายเดือนก่อน +1

    දැන් නම් වෙලාව හවස 7 :10 වැඩ ඉවර වෙලා ගෙදර යනගමන් ජපානෙ ටෝකියෝ වල පැයක විතර ට්‍රැෆික් එකකට අහුවෙලා ඉන්නගමන්🫠

  • @rayaninithya7469
    @rayaninithya7469 26 วันที่ผ่านมา

    කවදත් වටින දේවල් ගැන කතා කරන්නේ. ❤

  • @gallery7846
    @gallery7846 หลายเดือนก่อน +1

    Time :4.27 pm
    Location :. Woodlands, Singapore
    Part time eka Gahana gaman !!!

  • @sanjulahewage685
    @sanjulahewage685 หลายเดือนก่อน +1

    David Goggins thawa hoda fitness influencer former Navy SEAL ekenk Joe Rogan ekka podacast karala thiyenawa

  • @aruna9696
    @aruna9696 หลายเดือนก่อน +1

    Pandara 3:39am wada karana gaman.. Romania idan..❤

  • @dronetharindu
    @dronetharindu หลายเดือนก่อน +2

    Drone Video ekak edit karana gaman, Lankawey walapane idan raa 9:33 Level Up community ekey set wela balana gaman

  • @RavinduYasara
    @RavinduYasara 28 วันที่ผ่านมา +1

    06:45 PM
    2024/12/16
    Galle, Sri Lanka

  • @trtfdo
    @trtfdo หลายเดือนก่อน +1

    Good jobs boys , keep it up
    LA in LA Fitness stands for Los
    Angeles.
    I am from Calgary

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara หลายเดือนก่อน +1

    වෙලාව උදේ 9.30 බස් එකේ වී කොටන් එන්න යන ගමන් 😊😊 (ගෙදර ඉදලා අහන් ඇවිත් දැන් අවසාන ටික 😁)

  • @navodwickramathunga7015
    @navodwickramathunga7015 หลายเดือนก่อน +1

    Welawa 8.51 am . Ube pandara office ekata awilla lap ek open karala wada patan ganna hadana gaman pod eke ahanne
    Sri lanka 🇱🇰 | 📍Colombo

  • @chamarakularathne9897
    @chamarakularathne9897 หลายเดือนก่อน +1

    මගෙ topic suggestion වලින් එකක්...Thanks Guys

  • @CindySam653
    @CindySam653 หลายเดือนก่อน +1

    Yay ❤ ohoma yamu boys mama gym eke workout eka krna gmn ahanne.
    Mama Melbourne wala Heidelberg kiyna suburb eke Idan Dan welawa ude 6:18 am
    Ithuru tika wadata yna gmn ahanne❤
    Love you guys MJ, Nawanga n Nira ❤

  • @vidushanjayawardhane3934
    @vidushanjayawardhane3934 หลายเดือนก่อน +1

    3.28 p.m.
    Uni ekata yana gaman bus eke

  • @foreigndiaries94
    @foreigndiaries94 หลายเดือนก่อน

    “Helathy Diet & Nutrition” Topic එකට නම් අනිවා නවංග Bro ව ගේන්න 🥤🧋🍨🧁🍦😅😉

  • @naleeshadilshan25
    @naleeshadilshan25 หลายเดือนก่อน +1

    මම නලීශ
    අගලවත්ත ඉදන්
    වෙලාව රෑ 10.28
    මෙතුන් සරනින් ජයම වේවා 🤭

  • @LegenDofJDM
    @LegenDofJDM หลายเดือนก่อน +1

    well done bois ❤❤❤

  • @KasunWeerasekara-o2i
    @KasunWeerasekara-o2i หลายเดือนก่อน +1

    Athal machan podacast eka. Germanye Braunschweig wala indan plain tea ekkui J ekakui gahan gahan gmn ahanne.

  • @kalpanieabeysiriwardena2419
    @kalpanieabeysiriwardena2419 28 วันที่ผ่านมา

    Can I also join with your podcast?

  • @DayanganieGeetha
    @DayanganieGeetha หลายเดือนก่อน +3

    Mn oyagollo wenakan balan inne.....
    Koo ada nawanga....

    • @TriAnglePodcast
      @TriAnglePodcast  หลายเดือนก่อน +1

      Poddak busy with his business 🙏🏽

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน +1

    Nice ❤

  • @hashjay
    @hashjay หลายเดือนก่อน +1

    Wattala 😍

  • @tharush3294
    @tharush3294 หลายเดือนก่อน +3

    Nawanga aiye khmhri hygnnwko hloo welawk 😏

  • @pramu-cc
    @pramu-cc หลายเดือนก่อน +1

    Mj t ada nm caffeine wedi e wge 😂

  • @heshanimarasinghe4233
    @heshanimarasinghe4233 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @manushagunarathna4925
    @manushagunarathna4925 หลายเดือนก่อน +1

    0.51 am from wuhan 😅 nira aiya kiyapu eka gana ig msg ekak dannam aiye

    • @TriAnglePodcast
      @TriAnglePodcast  หลายเดือนก่อน

      Thanks brother we’ll check 👍🏽

  • @lakindu5
    @lakindu5 หลายเดือนก่อน +1

    Apita thawa drugs onerrr❤

  • @Ravonaclothing
    @Ravonaclothing หลายเดือนก่อน +1

  • @thiranjayakeshawa2946
    @thiranjayakeshawa2946 หลายเดือนก่อน +2

    1st 🎉

  • @shanmash8138
    @shanmash8138 หลายเดือนก่อน +1

    👍

  • @Kanishka_sahabndu
    @Kanishka_sahabndu หลายเดือนก่อน

    ජිම් යන් ඕනි නෑ ගෙදර වත්ත කොටපන් කිව්වා😢😂

  • @harunmuthumal
    @harunmuthumal หลายเดือนก่อน +1

    O/L kale idm blnne A/L walata padam krn gamn den Ahnne time eka 1.10 am Rathnapure idn🫣❤

  • @milihulugalle9774
    @milihulugalle9774 หลายเดือนก่อน +1

    ❤❤