මේ genaration එකේ නැතිවෙලා යන masculinity එක!| EPISODE 128

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 94

  • @Mr_GRaj
    @Mr_GRaj 6 หลายเดือนก่อน +23

    නිරා අයිය අවසානෙට තමයි හරිම topic එකට කතාව ගෙනාවෙ 🤣😂❤

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 หลายเดือนก่อน +5

      කොල්ලන්ට තියෙන ප්‍රශ්න කතා කරන්න ඕනේ 😉

    • @iampasi
      @iampasi 6 หลายเดือนก่อน

      Sirtma 😂

  • @Dalas_Diary
    @Dalas_Diary 6 หลายเดือนก่อน +17

    මම හිතන්නෙ relationship එකකින් marriage එකකින් තමන්ගෙ ජීවිතයට එකතුවෙන partner ට චරිතයක් වෙන්න ඉඩ දෙන්නෙ නැතුව එයාට එයා විදිහටම ජීවත් වෙන්න ඉඩ දීම.. අනෙකාට ලබා දෙන ආදරය සහයෝගය ගෞරවය විශ්වාසය ආරක්ශිතබව මේ හැමදේම එකතු කරගෙන ජීවිතය ජීවත්කරවීම ❤

  • @naradajayasingha8967
    @naradajayasingha8967 6 หลายเดือนก่อน +2

    I found a girl who know me more than I do and I was wish to have a partner who can talk with me anything and I can also. Not only that but also I liked to find a person who lives on the earth from genZ. And I found she.. Thank you guys you also made my life a good way
    this is my first comment after watching and loving you since the 5th episode..❤

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 หลายเดือนก่อน +2

      Thanks for listening to us 😍 good luck with your future

  • @diluwijewickrama
    @diluwijewickrama 6 หลายเดือนก่อน +15

    පැයකට වඩා ඕගොල්ලො Masculinity ගැන කතා කරලා, අපිට අපේ දේවල් comment එකකින් කියන්නලු. බෑ අසාධාරණයි. 🤩
    අනිත් කෙනාගෙ perceptions accept කරන්න පුලුවන් තැනකට තමන්ගෙ mindset එක හදාගත්ත නම් දෙගල්ලොම සතුටින්. Ego clash එකකට යන්නැතුව Openly කතාකරන එකෙන් ගොඩක් දේවල් විසදගන්න පුලුවන්. ඒත් දැන් ගොඩක් වෙලාවට relationships friendships break වෙන්නෙ එහෙම කතාකරන්නෙ, accept කරන්නෙ නැති එකෙන්.
    ගොඩක් අය කරන්නෙ ප්‍රශ්නයක් උනාම phone answer නොකර text කරන්න පටන් ගන්නව. Text එක කියවන කෙනා තමන්ට ඕන voice tone එකත් ඒකට add කරගෙන තමා ඒක කියවන්නෙ. ඉතින් හොදින් කියන ඒවත් තරහින් කියන්නෙ කියල හිතාගන්නවා. Where the masculinity much needed. 😊 තව මේවගේ ගොඩක් තියෙනව.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 หลายเดือนก่อน +2

      100% agree with you 🙌🏽 thanks for the lovely comment!

  • @piumiweerasekara7860
    @piumiweerasekara7860 6 หลายเดือนก่อน +1

    I've been watching this pod since the beginning, bt this is my first time commenting. As i see masculinity or manhood means being educated, listing, showing respect, providing mutual emotional support, being responsible and maintaining descipline. ❣

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 หลายเดือนก่อน

      Yes 100%

    • @aravindadesilva3446
      @aravindadesilva3446 6 หลายเดือนก่อน

      See.....this is an example for musculinity in danger...women try to give definitions on men..how should they think.how should they behave etc

  • @dinyyyd6206
    @dinyyyd6206 6 หลายเดือนก่อน +1

    Some interesting topics were discussed today. Loved today's Ep as always

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 หลายเดือนก่อน

      Thanks for listening 🙌🏽

  • @chamalichamali7362
    @chamalichamali7362 6 หลายเดือนก่อน

    Every time I listen this podcast I feel like someone who familiar very near by me.this podcast is really big emotional support to me .but I don't know the reason yet.so thank you all😊😊😊.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 หลายเดือนก่อน +1

      Thanks for being a part of our great community ❤️

  • @pramithkumara9799
    @pramithkumara9799 6 หลายเดือนก่อน +1

    Sunday midnight, colombo timeline 1ta galapna topice 1

  • @Whitewalker12
    @Whitewalker12 6 หลายเดือนก่อน +3

    Talk about mental health please

  • @supunhasaranga3639
    @supunhasaranga3639 6 หลายเดือนก่อน

    Supiri aiye adath pod eka hamadama wage ❤️❤️relationship advices tikk ganath krmu neda lagadiima

  • @spacegeeks9116
    @spacegeeks9116 6 หลายเดือนก่อน +2

    Ayyala kiyapu perception ekemai maath inne... eyata kamathi dee eyata kranna denna ona but eyata kradarayk wenawa wage therenawanm, relationship eke ee dee nisa completely mess ekak wenna yanawa kiyala danenawanm dennama katha krala decisions ganna ek thama hodama wadee...

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 หลายเดือนก่อน +1

      Communication is key 🙏🏽

  • @aruna9696
    @aruna9696 6 หลายเดือนก่อน +1

    Mara watinawa aiye.. Me wage deyk kath karan ek.. Mokd pita rat, lankawe inna ape kollange oluwa kalet gapenna yann oni park mokkd kiyl penna ek mar watinawa. ✍❤️

  • @TechVevo
    @TechVevo 6 หลายเดือนก่อน +1

    We have karting track in Bandaragama with highest technology including timing result automated and all covered with latest camera.. I have worked their few years ago and I was one of key to person handle time system and installation etc. We have run international event as well and broadcast real time result and live video via Dialog sport channel. 😊

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 หลายเดือนก่อน

      Wow thanks for the information 😍

  • @adithyabandara9661
    @adithyabandara9661 5 หลายเดือนก่อน +1

    අපි නම් David Goggins Fans ❤😏☠️

  • @KalinduAthapaththu-y2j
    @KalinduAthapaththu-y2j 6 หลายเดือนก่อน +5

    ඒ උනාට අපි F1 ගැනත් කතා කරමු ❤🌚 Meheth dan hoda f1 community ekk innw 🎉

  • @Lordwayne7
    @Lordwayne7 6 หลายเดือนก่อน +1

    15:13 අපේ කොල්ලට මොනවත් කියන්න එපා හරිද😒
    2017 Azerbaijan GP එක අමතක වෙලා වගේ 🤨😏

  • @GBBro
    @GBBro 6 หลายเดือนก่อน +6

    ඇන්ඩෘ ටේට් තියරි මතක් උනා 😅

  • @rukshikahettiarachchi8183
    @rukshikahettiarachchi8183 6 หลายเดือนก่อน +1

    මාත් carlos , hamilton fan ❤😁

  • @demshano7690
    @demshano7690 6 หลายเดือนก่อน +1

    Good topic ❤

  • @Lordwayne7
    @Lordwayne7 6 หลายเดือนก่อน +1

    15:59 හිච්චි Senna😂❤

  • @Peakfitnes
    @Peakfitnes 6 หลายเดือนก่อน +1

    English prodcast අහන්න english මදි මගෙ , ඒවගෙ තියන වටින දෙවල් ඔයලා කියන එකනම් ගොඩක් වටිනවා ... තව පුලුවන්නම් ඒවා කියන්න

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 หลายเดือนก่อน +2

      මදි කියල බෑ කොහොම හරි ඉගෙනගමු 💪🏽
      Joe Rogan, Lex Fridman and Chris Williamson මේවා හොද English podcasts. English හදාගන්න අමාරුවෙන් හරි අහන්න 🙏🏽

    • @adithyabandara9661
      @adithyabandara9661 5 หลายเดือนก่อน

      ​@@TriAnglePodcast❤

  • @ewanvevo5491
    @ewanvevo5491 6 หลายเดือนก่อน +4

    Andrew tate තමා ඔය ගැන හොදටම සහ හරියටම කතා කරන්නෙ 🔥🔥

    • @ThothOdin
      @ThothOdin 6 หลายเดือนก่อน

      Ara Muslim pissa ned ? 💀💀

  • @yasithahettiarachchi
    @yasithahettiarachchi 5 หลายเดือนก่อน

    Addeh nera Ayya ape gewal pette neh😮

  • @hasitharansika1212
    @hasitharansika1212 6 หลายเดือนก่อน +1

    maga opinion ekami thanikarama oyala kiuwa. e unata mn hitan hitiya mn masculinity madi kiyala

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna4301 6 หลายเดือนก่อน +3

    This /s for Nawanga aiya:- how abt ur tsunami experience ?

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 หลายเดือนก่อน +1

      අපි අහල බලමු

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd 6 หลายเดือนก่อน +2

    Needs to be corrected guys. "එයා කියනව එයාගෙ decision එක, ඔයා කියනව ඔයාගෙ decision එක, at the end, වයිෆ් කියන එක තමා වෙන්නේ" 😂😂😂😂

  • @garfield992
    @garfield992 6 หลายเดือนก่อน +6

    කස්ටිය….හැමදාම වගේ අදත් දෝහා හයිවේ එකේ ඕෆ් වෙලා යන ගමං..

  • @chamodthakshitha1626
    @chamodthakshitha1626 6 หลายเดือนก่อน +2

    Agreed but partner knk nh 😂🥲

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 หลายเดือนก่อน +1

      හරි වෙලාවට set වෙයි 🙏🏽

  • @imeshaminohari9658
    @imeshaminohari9658 6 หลายเดือนก่อน +2

    නවීන් අය්යා අසලියා මලේ dubbing කරනා කාලේ ඉදන් මගේ crush එකක්😊😊😊.. අසලියාමලේ එ korean actress නවින් අය්යා එකවගේ පෙන්නෙ මට විතරද❤❤

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 หลายเดือนก่อน +1

      මේවා නවින් අයියට කියන්න එපා උඩ යයි 🫣

    • @imeshaminohari9658
      @imeshaminohari9658 6 หลายเดือนก่อน

      @@TriAnglePodcast 😂😘😘

  • @lahiruekanayake-cz7mr
    @lahiruekanayake-cz7mr 6 หลายเดือนก่อน +2

    Boys ❤🥂
    from 🇫🇮

  • @RavinduYasara
    @RavinduYasara 6 หลายเดือนก่อน +3

    Boys ❤❤❤

  • @pramu-cc
    @pramu-cc 6 หลายเดือนก่อน +1

    15:32 ferrari walata support karama ohoma tma 😂

  • @samadarapahalawaththaarach1200
    @samadarapahalawaththaarach1200 6 หลายเดือนก่อน +2

    ඇයි දැන් odd couple videos නැත්තේ...?

  • @sumane_aiya
    @sumane_aiya 6 หลายเดือนก่อน +4

    Lex Fridman ගේ podcast එක අහන කෙනෙක්ට නම් වරදින්න විදියක් නැහැ.

  • @HPP726
    @HPP726 6 หลายเดือนก่อน

    Chalige aluth u tube channel eke link eka dannako

  • @veronikastrickler3924
    @veronikastrickler3924 4 หลายเดือนก่อน

    Titel eka wena ekak katha karanne wena deyak

  • @weerasekranadeesh7474
    @weerasekranadeesh7474 6 หลายเดือนก่อน +3

    29 welat single. Single marunat kellekgen ahnna kiyla hitye. Mge opinion eka tikk wens una

  • @oscastreaming8415
    @oscastreaming8415 6 หลายเดือนก่อน +1

    boyss 😍

  • @DusheniFonseka
    @DusheniFonseka 6 หลายเดือนก่อน +2

    Nawanga ayya dn vlog danne nththe ai ane 😢

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 หลายเดือนก่อน

      වැඩත් එක්ක පොඩ්ඩක් Nawanga busy 👍🏽

  • @chamodhasankaB
    @chamodhasankaB 5 หลายเดือนก่อน

    Kohe giyath galle kollo innawane 😂❤

  • @shashika_lakmal
    @shashika_lakmal 6 หลายเดือนก่อน +1

    UAE 49 ‘C . Dawalts inna baa 😢😢

  • @anelien2586
    @anelien2586 5 หลายเดือนก่อน

    Tate boss dn wens tate gnth video ekak aniw one

  • @TharushaMihiranga738
    @TharushaMihiranga738 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @imeshaminohari9658
    @imeshaminohari9658 6 หลายเดือนก่อน +3

    ලංකාවේ පිරිම් බහුතරය්ක් ඔහොමනේ..ඇයිද මන්දා.. ගැහැනු අයත් එහා සාපේක්ෂව එහෙම තමා.. මන් දන්නැ ලංකාවට වැරදුනේ කොතනද කියලා.. Thinking patten එක වෙනස්වෙන්න් ඔන... ❤

  • @vimubro8251
    @vimubro8251 6 หลายเดือนก่อน +4

    😌❤️🤭

  • @Martha_Focker777
    @Martha_Focker777 6 หลายเดือนก่อน

    madin payinda epa Navanaga Please!!!!

  • @UthpalaDeegodagamage
    @UthpalaDeegodagamage 6 หลายเดือนก่อน

    ❤️❤️✌️✌️

  • @harshahk3930
    @harshahk3930 6 หลายเดือนก่อน +1

    🤩😍

  • @thinukadahamneth4072
    @thinukadahamneth4072 6 หลายเดือนก่อน +2

    First comment♥️🫂

  • @PoornaDineth
    @PoornaDineth 6 หลายเดือนก่อน +1

    :D

  • @Nilankajayasekara
    @Nilankajayasekara 6 หลายเดือนก่อน

    Why did the three of you remove Shakila from the TH-cam channel? What did he do wrong? He has been there since the beginning, contributing to the success of the podcast, but he's not on the podcast anymore. Friends are never good to trust after becoming successful, they unfriend their former friends.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 หลายเดือนก่อน

      Please listen to episode 106 and 123 before spreading misinformation 👍🏽

  • @dasun_dharmakeerthi
    @dasun_dharmakeerthi 6 หลายเดือนก่อน +3

  • @dasun1453
    @dasun1453 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @lahirukodikara
    @lahirukodikara 6 หลายเดือนก่อน +2

    ❤❤

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 6 หลายเดือนก่อน +1

  • @gihanperera3719
    @gihanperera3719 6 หลายเดือนก่อน +2

    ❤❤❤