Wasanthaye Mal Kakulai cover | Adithya Weliwatta | වසන්තයේ මල් කැකුළයි ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • වසන්තයේ මල් කැකුළයි .....
    This video published for entertainment purpose only.All the credits goes to the respective owners.If you have any complain regarding this content please contact us via the below mentioned email before reporting this video.
    (hirubeats.info@gmail.com)
    Song : Wasanthaye Mal Kakulai
    Artist : Indrani Perera
    Lyrics : Clarence Wijewardena
    Melody : Clarence Wijewardena
    Movie : Sikuru Liya(1975)
    Cover Artist : Adithya Weliwatta
    Lyrics :
    ආහ්... හහහ.හා...
    අහහා... හා.හා.හා.
    හ්ම්ම්ම්... හම්හම්හම්...
    හ්ම්හ්ම් ...හම්හම්හම්.
    වසන්තයේ මල් කැකුළයි
    දසන්තයේ නළ රැල්ලයි
    මගේ ගෙලේ හර සොල්ලයි
    ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
    අදත් මගෙ අතින් අල්ලයි
    වසන්තයේ මල් කැකුළයි
    දසන්තයේ නළ රැල්ලයි
    මගේ ගෙලේ හර සොල්ලයි
    ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
    අදත් මගෙ අතින් අල්ලයි
    ගලින් ගලට පැන දිදුළන පෙණ කැටි මත්තේ
    මලින් මලට ඉගිලෙන සමනළ තටු මත්තේ
    ලියා එවන්නද කරුණක් මා ඔය පැත්තේ
    බලා සිටින්නෙමි තවමත් ඇයි ඔබ නැත්තේ
    වසන්තයේ මල් කැකුළයි
    දසන්තයේ නළ රැල්ලයි
    මගේ ගෙලේ හර සොල්ලයි
    ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
    අදත් මගෙ අතින් අල්ලයි
    ඈත මග දිහා බලලා නෙත කකියනවා
    හිතේ කාන්සිය හා මට තරහත් එනවා
    පාඩමක් උගවන්වන්නම් නෑවිදින් ඉඳින්නම්
    හෙට ආපුදෙන් මගේ හැටි මම කියාල දෙන්නම්
    වසන්තයේ මල් කැකුළයි
    දසන්තයේ නළ රැල්ලයි
    මගේ ගෙලේ හර සොල්ලයි
    ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
    අදත් මගෙ අතින් අල්ලයි
    වසන්තයේ මල් කැකුළයි
    දසන්තයේ නළ රැල්ලයි
    මගේ ගෙලේ හර සොල්ලයි
    ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
    අදත් මගෙ අතින් අල්ලයි
    ආහ්... හහහ හා...
    අහහා... හා.හා.හා.
    හ්ම්ම්ම්... හම්හම්හම්...
    හ්ම්හ්ම් ...හම්හම්හම්.
    Quality Audio Remake by Hiru Beats🎶
    #wasanthaye_mal
    #hirubeats
    #adithyaweliwatta
    #qualityaudio

ความคิดเห็น • 29