ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ හිනා මූන නම් පිස්සුවක්........ හරිම පින් පටයි.....
පුතා හරිම ලස්සනයි කඩහඩ,රල්ලට අසුවෙලා විනාශ වෙන්න එපා,තෙරුවන් සරනයි .
රුක්මනී දේවිය යලි ඉපදිලා වගේ .මරු..වාදනයෙන් සහයවෙන වීනාත් පුතාටත් මගේ උනුසුම් සුබපැතුම්
❤️❤️❤️හරීම අපූරුවට ගායනා කලා .රසවත් වැඩසටහනක් අගයමි .තව තවත් නිර්මාණ කරන්න .ස්තුතියි 🙏🙏🙏
හරිම ලස්සන කටහඩක් වගේම ලස්සන පිංවන්ත රූපයක්... තෙරුවන් සරණයි නංගියෝ
🎉🎉🎉 ගොඩක් ලස්සනයි පුතෙ🎉🎉🎉 ඔයා වගේම ඔයාගෙ කටහඬත් ගොඩක් ලස්සනයි 🎉🎉🎉
අනුර සහොදරයා දිනනකොට විජේවීර ඇතුළුව මිලේච්ජ විදියට ඝාතනය වුනු සියලු සහෝදර සහෝදරියන් සිහිවුනා😢ඔවුන්ගේ ආත්මයන් වලට සැනසීමක් දැනෙන්න ඇති දෙවියනේ.🥰 ඔබට මේ කාර්‍ය සඳහා අවශ්‍ය සියලු ශක්තිය දෛර්‍ය ලැබේවා 🙏🙏🙏🙏සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා අනුර සහෝදරයා🙏🙏🙏 💖💖💖
Mekatath deshapalane adala ganna epa bn lajjai 😂 bayyantath anthai ubala
ඔවූන් ගේ ආත්මයනට සැනසීම ලැබිය යුතුයි මගේ ගමේ පාළු පාරක් අයිනෙ ඔය දරුවන් විශාල ප්‍රමාණයක් මරා දැමීම තැනක් තිබුනා මම එතැනින් හැමදාම යනකොට ඔවූන්ගෙ ආත්මය විට සැනසීම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ගීතයෙන් ගීතයට ගායන හා රන්ගන රසය වෙනස් කල හැකි දුර්ලභ කලා කාලාකාරියෙකිඔබට සුබ පතමි .... !
ආදිත්‍යාත් ලස්සනයි ගීතයත් ලස්සනයි සුබ පැතුම් ❤❤❤❤
🌷✡️⚘️✡️⚘️💞✡️⚘️✡️⚘️💞✡️⚘️✡️💞✡️🌷🌷🌷🌷👍👍👍👍✡️✡️✡️✡️✡️✡️🌷🌷🌷🌷✡️✡️✡️💞💞💞💞💞⚘️⚘️⚘️⚘️✡️✡️🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍⚘️⚘️🌷🌷🌷💞💞💞💞⚘️💞🌷💞🌷💞🌷💞 ලස්සනයී කොච්චර ඇහුවත් මි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
𝚊𝚊𝚍𝚒𝚝𝚑𝚢𝚊 𝚠𝚊𝚐𝚎𝚖𝚊 𝚜𝚒𝚗𝚍𝚞𝚝𝚑 𝚕𝚊𝚜𝚜𝚊𝚗𝚊𝚒
හිනාවෙන් ඉදිරිපත් කරන ලස්සන ගායනයක් ❤️❤️
ඔන්න..බලන්න..ලාලිත්වය..ලස්සන..කෙල්ලබදාගෙ..හාදුවක්දෙන්න.හිතෙනවා....කොන්ඩා..කොයටකපාගෙන.පිරිමි..වෙසින්.සිංදු.කියන..බාගෙ.ගැනුන්.වගේද..නයම...සියුමැලි..කාන්තා..රත්නයක්...ඔබට.ජය🎉🎉🎉🎉🎉🎉❤
🎉🎉🎉🎉❤❤😂😂
ආඩම්බරයක් අම්මේ අපට රජෙක් හැදුවා ඔබතුමියට❤️🙏🙏🙏💐🇱🇰
පැරනි ගිතයට හානියක් නොකර ලස්සන කටහඩින් අලුත් කලා ස්තුතියි නැගනිය ඔබට...❤
හානියක් නොකළා කියන්න බෑ. එයා වැරදි වචනයක් කියන්නෙ. "ගලා කන්දේනී මතුවෙනා" කියන එක එයා කියන්නෙ "ගලා කන්දේදී" කියලා. ඒක ගීත රචකයාට කරන හානියක්
කියන්නට වචන නැත. ඒ තරමටම අතිවිශිෂ්ටයි.
Mara lassanai patiyo budu saranai
Congratulations Aditya!❤
සුභපැතුම්
ගීතයේ පදවැල් ගැට ගැසූ නන්නානොදන්නා සොයුරාට ජාතියේම උත්තමාචාරය ,, එදා ඔබේ සිතේ වදදුන් ප්‍රාර්ථනය බලාපොරොත්තුව ඉටු වී ඇත සොයුර
Vary good Vary beautiful putha budusaranai
Wishramika jeewethayata aswesumak wendanayak ALEI THALEIHarima lassanaiDennagema adum harima decent
Congratulations manika .🥰🥰🥰🥰😘
ලස්සනයි බුදු saranai punchi පවුලට
හරිම ආදරෙන් ඇහුවා බැලුවා ජයෙන් ජයම ලැබේවා ඔය යන ගමනට සුබපැතුම් පුතේ 🙏🙏🙏🙏❤❤❤💐💐
ඇස් වහක් කටවහක් නෑ හීනා වෙච්ච ගමන්මයි. නියම කාන්තා කටහඩක්...
marvelous. i love your presentation. oyata sith wasangakaranasulu sinawak thiyenne
අනර්ඝයි ..දියුණුවෙන් දියුණුවට පත්වේවා ..
ඔයාගේ ආච්චි අම්මාත් ලග ඉන්නවා නේද! ❤ හරිම හුරතල් මිහිරි ගායනයක්. සුභ පැතුම් දෝනී. ❤❤❤😂
ආනන්දනීයයි. තවත් මොනවද excellent singing. 👍👍👍👍👍
පටිට ටැලනටි එක
කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ ඔබට මැණික 🙏💕💕🌹🌹💕❤❤❤💕🌹🌹💕💕🌹❤🇶🇦
She is born to do this all. ❤️All of these I mean performance things deserve her presence 😉😌😊 @adithya
Nice...pleasant..beautiful..talented...no.1 first class singer..Good luck...You have avery good future......
Excellent Super
එල නලින් මල්ලී
Adithya kiyanne aththenma Brand ekak. harima venas voice ekak.
මේ තනුවටම තවත් ගීතයක් තියෙනව මන් අහල තිතිනව මට මතක විදිහට එහි වචන...සිනා ගංගාවේ හමු උනා ...... කියල තමයි ගායනය පටන් ගන්නෙ...මන් you tubeඑකේ කීප වතාවක් සර්ච් කරල බැලුවත් එය සොයා ගන්න නොහැකි උනා...එම ගීතයේ වචන ටික දන්න කෙනෙක් සිටීනම් හෝ එම ගීතය you tube එකට දැමිය හැකි කෙනෙක් වීනම් මහගු පිනක්...මම එම ගීතය දමිතා අබේරත්න මහත් මිය ගායනා කරනව අසා තියෙනව ..
ඉතා සුන්දරයි
Amazing performance
ලස්සනයි❤
❤❤❤❤ හරිම ලස්සනයි ❤❤❤❤
Harima Lassanai Duwa idiriyatama yanna jaya wewaa...
Hari lassanayi dhuwe
🙏තෙරුවන් සරණයි මැණික් කැටේ චුටි මිනෙත් වස්තුවට සසරේ ලැබුණු පින් මහිමයත් ආදර්ශමත් සුන්දර දෙමාපියන් දෙන්නෙකුත් ලැබුණු නිසාත් පුතාගේ ඉදිරිගමන අති සාර්ථකයි පුතේ මේ රටට පුතාට තරුවක් පුතේ ආදරෙයි ගොඩක් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා 🙏❤️
Lovely humble young girl with a great voice.😘🇱🇰
කියන්න දෙයක් නෑ. සුපිරියක් ම තමයි❤
Mara lassanay 100 warayak asuwath
Hari ma lassanata gayanaKaranawa Suba pathum patiyo
Amazing talent, good luck❤
සුපිරි හරිම ලස්සණයි
She's got looks and she's got exceptional talent. Congratulations.
සුපර්...👍👍👍
ඔයා නම් පිස්සුවක් ❤❤
Good luck ❤❤❤❤❤❤❤
Just wou😍😱
ඒ කාලෙ අපි තරුණයි , ඇහින් දැක්ක සත්තුවගේ පාරවල් අයිනෙ ටයර් දාලා පිච්චෙන මිනී ,අපේ ගම්වල තරුණයෝ වැඩට ගිහිල්ල ගෙදර ආවෙ නෑ. අම්මල දුකට මැරුණා. අද හරි සතුටුයි මැර දේශපාලනය පරාජය ගැන.
ලස්සනයි බුදුසරණයි 🌹🌹🌹❤️👍
හරිම ලස්සනයි කෙල්ලෙ
මුල් ගායනය - රුක්මණී දේවිකන්දේනී මතුවෙනා දොළකී මේ ප්‍රීති ජීවිතේගලා වී දොළ සේ මා ප්‍රීති ජීවිතේගලා කන්දේනී මතුවෙනාදොළකී මේ ප්‍රීති ජීවිතේගලා වී දොළ සේ මා ප්‍රීති ජීවිතේරාත්රී කාලේ චන්ද්‍රා ලොකේරාත්රී කාලේ චන්ද්‍රා ලොකේකේ ඳී සේ දිය සෙළවේවීකේ ඳී සේ දිය සෙළවේවීදොළකී මේ ප්‍රීති ජීවිතේගලා වී දොළ සේ මා ප්‍රීති ජීවිතේජලේ බුල් බුල් නැඟීසැදේ සෝබා මල් මල්සඳේ කාන්තී වැදීගීතේ පෙම් රැල්ජලේ බුල් බුල් නැඟීසැදේ සෝබා මල් මල්සඳේ කාන්තී වැදීගීතේ පෙම් රැල්දොලේ ජලේ නාඳේ ප්‍රාණේ ගීතේදොලේ ජලේ නාඳේ ප්‍රාණේ ගීතේමූදේ හා මු වේ ප්‍රේමෙන් ගලාමූදේ හා මු වේ ප්‍රේමෙන් ගලාදොළකී මේ ප්‍රීති ජීවිතේගලා වී දොළ සේ මා ප්‍රීති ජීවිතේගලා කන්දේනී මතුවෙනාදොළකී මේ ප්‍රීති ජීවිතේගලා වී දොළ සේ මා ප්‍රීති ජීවිතේ
Thaththa bohoma ahinsaka patai.daruwange hakiyawan dakinakota nihathamaniwa adambara wanawa samagama eayalage deneth walata kandulu nagena eka sadaranai. DC
Harime lassanai ❤
සුන්දර ,ලස්සනායි supri 💜
Harima lassanai Adithya ❤❤ kochchra ehuwath e kata hada ethi wenne nha ❤❤❤ Budu Saranai 🙏🌺❤️
Very. Well Balancing. The. Voice pretty. Voice good. Luck
හරිම ලස්සන හඩක්. සුබපැතුම් දුව
Wow..Well done young lady ⚘️🙏👍🇬🇧
Lassanai aditya
ලස්සනයි බුදුසරණයි
Dawasata aduma gane eka serayak ahanawa. puduma lassanai. Theruwan saranai duwa.
Nice ❤❤❤
Putha lassanay
Thablawa Gahanna kena harima asawen enjoy karanawa geethaya..e wagema gayikawatath hari alum karana patai..😊
She s my feawarit sega adithya nice ❤
Wow.... This is amazing! Thank you
ලස්සනයී❤❤❤❤
given a new life to Rukmani Devi , beautiful
Very. Nice. Voice. Mulgeethayate. Wada. Hodaee good. Luck
Great SSinging adithya
Go-ahead yes you can very nice beautiful
Congratulations ❤
Athi දක්ෂතා ethi ජාතික ගායිකාව අපිට hari සතුටට පත්වෙන කාලයක්
Wow❤
Kiyannata .satui.bohoma.vatinaa.daruvkobataj,jaya❤❤❤❤❤❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉ෂා.නියමයි
Very beautiful
දුවේ රටට සංකෘතියට ගැලපෙන ලෙස ඇදුම් අදින්න.කියන කියන දේ කරන්ඩ එපා.ඔයා හරිම දක්ෂ ,රටට දැයට ආදරේ දරැවෙක්.හෙට නන්දා මාලනී කෙනෙක් ජාතියට දායාද කරන්න ඒ විදියට අදින්ඩ.බුදුසරණයි
Me derane mini muthu thawama iwara wee natha. A gana sahathi.
හො එකෙන්ම එල
Harima lassanai kelle
Harima ලස්සනයි 🤍🤍
Lassani puthe ediriyata ynna
Excellent
Me kalakanni ganunge kale gangawala mini pamina.Viswavidyala viddyala kollo maruwa.Dan paththani ammage.Apaye suwa sampath labels.Lodiya rasaya divagata danawa.
Adithya❤️❤️❤️
නුවන්ධිකා පසුව තරැණ ගායිකාව ඡය පතනවා
හරිම ලස්සනයි ❤
Harima lsssanata kewa.Harima asawen kepa sarayakma ahuwa.
Great singing keep the good going
You great my dear sister
Meka nam puduma lassanai.mage 67 years walatama ahapu lassanamama song eka
Excellent signning ability she has good luck
Lassanai hinawa
අපි 88/89 කාලෙ මෙතුමියගේ පවන.., ඊට පසුව විසාරද කපුගේ මහතා ගේ කම්පන..අපේ හදවත් කම්පනය කළා. මේ ගීත රචකයන් කොතරම් උත්කෘෂ්ටද. මේ උත්තම , උත්තමාවියන් කෙසේ පුදන්නද.
ඒ හිනා මූන නම් පිස්සුවක්........ හරිම පින් පටයි.....
පුතා හරිම ලස්සනයි කඩහඩ,රල්ලට අසුවෙලා විනාශ වෙන්න එපා,තෙරුවන් සරනයි .
රුක්මනී දේවිය යලි ඉපදිලා වගේ .මරු..වාදනයෙන් සහයවෙන වීනාත් පුතාටත් මගේ උනුසුම් සුබපැතුම්
❤️❤️❤️හරීම අපූරුවට ගායනා කලා .රසවත් වැඩසටහනක් අගයමි .තව තවත් නිර්මාණ කරන්න .ස්තුතියි 🙏🙏🙏
හරිම ලස්සන කටහඩක් වගේම ලස්සන පිංවන්ත රූපයක්... තෙරුවන් සරණයි නංගියෝ
🎉🎉🎉 ගොඩක් ලස්සනයි පුතෙ🎉🎉🎉 ඔයා වගේම ඔයාගෙ කටහඬත් ගොඩක් ලස්සනයි 🎉🎉🎉
අනුර සහොදරයා දිනනකොට විජේවීර ඇතුළුව මිලේච්ජ විදියට ඝාතනය වුනු සියලු සහෝදර සහෝදරියන් සිහිවුනා😢ඔවුන්ගේ ආත්මයන් වලට සැනසීමක් දැනෙන්න ඇති දෙවියනේ.🥰 ඔබට මේ කාර්‍ය සඳහා අවශ්‍ය සියලු ශක්තිය දෛර්‍ය ලැබේවා 🙏🙏🙏🙏සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා අනුර සහෝදරයා🙏🙏🙏 💖💖💖
Mekatath deshapalane adala ganna epa bn lajjai 😂 bayyantath anthai ubala
ඔවූන් ගේ ආත්මයනට සැනසීම ලැබිය යුතුයි මගේ ගමේ පාළු පාරක් අයිනෙ ඔය දරුවන් විශාල ප්‍රමාණයක් මරා දැමීම තැනක් තිබුනා මම එතැනින් හැමදාම යනකොට ඔවූන්ගෙ ආත්මය විට සැනසීම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ගීතයෙන් ගීතයට ගායන හා රන්ගන රසය වෙනස් කල හැකි දුර්ලභ කලා කාලාකාරියෙකි
ඔබට සුබ පතමි .... !
ආදිත්‍යාත් ලස්සනයි ගීතයත් ලස්සනයි සුබ පැතුම් ❤❤❤❤
🌷✡️⚘️✡️⚘️💞✡️⚘️✡️⚘️💞✡️⚘️✡️💞✡️🌷🌷🌷🌷👍👍👍👍✡️✡️✡️✡️✡️✡️🌷🌷🌷🌷✡️✡️✡️💞💞💞💞💞⚘️⚘️⚘️⚘️✡️✡️🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍⚘️⚘️🌷🌷🌷💞💞💞💞⚘️💞🌷💞🌷💞🌷💞 ලස්සනයී කොච්චර ඇහුවත් මි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
𝚊𝚊𝚍𝚒𝚝𝚑𝚢𝚊 𝚠𝚊𝚐𝚎𝚖𝚊 𝚜𝚒𝚗𝚍𝚞𝚝𝚑 𝚕𝚊𝚜𝚜𝚊𝚗𝚊𝚒
හිනාවෙන් ඉදිරිපත් කරන ලස්සන ගායනයක් ❤️❤️
ඔන්න..බලන්න..ලාලිත්වය..ලස්සන..කෙල්ලබදාගෙ..හාදුවක්දෙන්න.හිතෙනවා....කොන්ඩා..කොයටකපාගෙන.පිරිමි..වෙසින්.සිංදු.
කියන..බාගෙ.
ගැනුන්.වගේද..
නයම...සියුමැලි..කාන්තා..රත්නයක්...ඔබට.ජය🎉🎉🎉🎉🎉🎉❤
🎉🎉🎉🎉❤❤😂😂
ආඩම්බරයක් අම්මේ අපට රජෙක් හැදුවා ඔබතුමියට❤️🙏🙏🙏💐🇱🇰
පැරනි ගිතයට හානියක් නොකර ලස්සන කටහඩින් අලුත් කලා ස්තුතියි නැගනිය ඔබට...❤
හානියක් නොකළා කියන්න බෑ. එයා වැරදි වචනයක් කියන්නෙ.
"ගලා කන්දේනී මතුවෙනා" කියන එක එයා කියන්නෙ
"ගලා කන්දේදී" කියලා. ඒක ගීත රචකයාට කරන හානියක්
කියන්නට වචන නැත. ඒ තරමටම අතිවිශිෂ්ටයි.
Mara lassanai patiyo budu saranai
Congratulations Aditya!❤
සුභපැතුම්
ගීතයේ පදවැල් ගැට ගැසූ නන්නානොදන්නා සොයුරාට ජාතියේම උත්තමාචාරය ,, එදා ඔබේ සිතේ වදදුන් ප්‍රාර්ථනය බලාපොරොත්තුව ඉටු වී ඇත සොයුර
Vary good Vary beautiful putha budusaranai
Wishramika jeewethayata aswesumak wendanayak ALEI THALEI
Harima lassanai
Dennagema adum harima decent
Congratulations manika .🥰🥰🥰🥰😘
ලස්සනයි බුදු saranai punchi පවුලට
හරිම ආදරෙන් ඇහුවා බැලුවා ජයෙන් ජයම ලැබේවා ඔය යන ගමනට සුබපැතුම් පුතේ 🙏🙏🙏🙏❤❤❤💐💐
ඇස් වහක් කටවහක් නෑ හීනා වෙච්ච ගමන්මයි. නියම කාන්තා කටහඩක්...
marvelous. i love your presentation. oyata sith wasangakaranasulu sinawak thiyenne
අනර්ඝයි ..දියුණුවෙන් දියුණුවට පත්වේවා ..
ඔයාගේ ආච්චි අම්මාත් ලග ඉන්නවා නේද! ❤ හරිම හුරතල් මිහිරි ගායනයක්. සුභ පැතුම් දෝනී. ❤❤❤😂
ආනන්දනීයයි. තවත් මොනවද excellent singing. 👍👍👍👍👍
පටිට ටැලනටි එක
කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ ඔබට මැණික 🙏💕💕🌹🌹💕❤❤❤💕🌹🌹💕💕🌹❤🇶🇦
She is born to do this all. ❤️All of these I mean performance things deserve her presence 😉😌😊 @adithya
Nice...pleasant..beautiful..talented...no.1 first class singer..
Good luck...
You have avery good future...
...
Excellent
Super
එල නලින් මල්ලී
Adithya kiyanne aththenma Brand ekak. harima venas voice ekak.
මේ තනුවටම තවත් ගීතයක් තියෙනව මන් අහල තිතිනව
මට මතක විදිහට එහි වචන...
සිනා ගංගාවේ හමු උනා ......
කියල තමයි ගායනය පටන් ගන්නෙ...
මන් you tubeඑකේ කීප වතාවක් සර්ච් කරල බැලුවත් එය සොයා ගන්න නොහැකි උනා...
එම ගීතයේ වචන ටික දන්න කෙනෙක් සිටීනම් හෝ එම ගීතය you tube එකට දැමිය හැකි කෙනෙක් වීනම් මහගු පිනක්...
මම එම ගීතය දමිතා අබේරත්න මහත් මිය ගායනා කරනව අසා තියෙනව ..
ඉතා සුන්දරයි
Amazing performance
ලස්සනයි❤
❤❤❤❤ හරිම ලස්සනයි ❤❤❤❤
Harima Lassanai Duwa idiriyatama yanna jaya wewaa...
Hari lassanayi dhuwe
🙏තෙරුවන් සරණයි මැණික් කැටේ චුටි මිනෙත් වස්තුවට සසරේ ලැබුණු පින් මහිමයත් ආදර්ශමත් සුන්දර දෙමාපියන් දෙන්නෙකුත් ලැබුණු නිසාත් පුතාගේ ඉදිරිගමන අති සාර්ථකයි පුතේ මේ රටට පුතාට තරුවක් පුතේ ආදරෙයි ගොඩක් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා 🙏❤️
Lovely humble young girl with a great voice.😘🇱🇰
කියන්න දෙයක් නෑ. සුපිරියක් ම තමයි❤
Mara lassanay 100 warayak asuwath
Hari ma lassanata gayanaKaranawa Suba pathum patiyo
Amazing talent, good luck❤
සුපිරි හරිම ලස්සණයි
She's got looks and she's got exceptional talent. Congratulations.
සුපර්...👍👍👍
ඔයා නම් පිස්සුවක් ❤❤
Good luck ❤❤❤❤❤❤❤
Just wou😍😱
ඒ කාලෙ අපි තරුණයි , ඇහින් දැක්ක සත්තුවගේ පාරවල් අයිනෙ ටයර් දාලා පිච්චෙන මිනී ,අපේ ගම්වල තරුණයෝ වැඩට ගිහිල්ල ගෙදර ආවෙ නෑ. අම්මල දුකට මැරුණා. අද හරි සතුටුයි මැර දේශපාලනය පරාජය ගැන.
ලස්සනයි බුදුසරණයි 🌹🌹🌹❤️👍
හරිම ලස්සනයි කෙල්ලෙ
මුල් ගායනය - රුක්මණී දේවි
කන්දේනී මතුවෙනා
දොළකී මේ ප්‍රීති ජීවිතේ
ගලා වී දොළ සේ මා ප්‍රීති ජීවිතේ
ගලා කන්දේනී මතුවෙනා
දොළකී මේ ප්‍රීති ජීවිතේ
ගලා වී දොළ සේ මා ප්‍රීති ජීවිතේ
රාත්‍රී කාලේ චන්ද්‍රා ලොකේ
රාත්‍රී කාලේ චන්ද්‍රා ලොකේ
කේ ඳී සේ දිය සෙළවේවී
කේ ඳී සේ දිය සෙළවේවී
දොළකී මේ ප්‍රීති ජීවිතේ
ගලා වී දොළ සේ මා ප්‍රීති ජීවිතේ
ජලේ බුල් බුල් නැඟී
සැදේ සෝබා මල් මල්
සඳේ කාන්තී වැදී
ගීතේ පෙම් රැල්
ජලේ බුල් බුල් නැඟී
සැදේ සෝබා මල් මල්
සඳේ කාන්තී වැදී
ගීතේ පෙම් රැල්
දොලේ ජලේ නාඳේ ප්‍රාණේ ගීතේ
දොලේ ජලේ නාඳේ ප්‍රාණේ ගීතේ
මූදේ හා මු වේ ප්‍රේමෙන් ගලා
මූදේ හා මු වේ ප්‍රේමෙන් ගලා
දොළකී මේ ප්‍රීති ජීවිතේ
ගලා වී දොළ සේ මා ප්‍රීති ජීවිතේ
ගලා කන්දේනී මතුවෙනා
දොළකී මේ ප්‍රීති ජීවිතේ
ගලා වී දොළ සේ මා ප්‍රීති ජීවිතේ
Thaththa bohoma ahinsaka patai.daruwange hakiyawan dakinakota nihathamaniwa adambara wanawa samagama eayalage deneth walata kandulu nagena eka sadaranai. DC
Harime lassanai ❤
සුන්දර ,ලස්සනායි supri 💜
Harima lassanai Adithya ❤❤ kochchra ehuwath e kata hada ethi wenne nha ❤❤❤ Budu Saranai 🙏🌺❤️
Very. Well Balancing. The. Voice pretty. Voice good. Luck
හරිම ලස්සන හඩක්. සුබපැතුම් දුව
Wow..Well done young lady ⚘️🙏👍🇬🇧
Lassanai aditya
ලස්සනයි බුදුසරණයි
Dawasata aduma gane eka serayak ahanawa. puduma lassanai. Theruwan saranai duwa.
Nice ❤❤❤
Putha lassanay
Thablawa Gahanna kena harima asawen enjoy karanawa geethaya..e wagema gayikawatath hari alum karana patai..😊
She s my feawarit sega adithya nice ❤
Wow.... This is amazing! Thank you
ලස්සනයී❤❤❤❤
given a new life to Rukmani Devi , beautiful
Very. Nice. Voice. Mulgeethayate. Wada. Hodaee good. Luck
Great SSinging adithya
Go-ahead yes you can very nice beautiful
Congratulations ❤
Athi දක්ෂතා ethi ජාතික ගායිකාව අපිට hari සතුටට පත්වෙන කාලයක්
Wow❤
Kiyannata .satui.bohoma.vatinaa.daruvkobataj,jaya❤❤❤❤❤❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉ෂා.නියමයි
Very beautiful
දුවේ රටට සංකෘතියට ගැලපෙන ලෙස ඇදුම් අදින්න.කියන කියන දේ කරන්ඩ එපා.ඔයා හරිම දක්ෂ ,රටට දැයට ආදරේ දරැවෙක්.හෙට නන්දා මාලනී කෙනෙක් ජාතියට දායාද කරන්න ඒ විදියට අදින්ඩ.බුදුසරණයි
Me derane mini muthu thawama iwara wee natha. A gana sahathi.
හො එකෙන්ම එල
Harima lassanai kelle
Harima ලස්සනයි 🤍🤍
Lassani puthe ediriyata ynna
Excellent
Me kalakanni ganunge kale gangawala mini pamina.
Viswavidyala viddyala kollo maruwa.
Dan paththani ammage.
Apaye suwa sampath labels.
Lodiya rasaya divagata danawa.
Adithya❤️❤️❤️
නුවන්ධිකා පසුව තරැණ ගායිකාව ඡය පතනවා
හරිම ලස්සනයි ❤
Harima lsssanata kewa.
Harima asawen kepa sarayakma ahuwa.
Great singing keep the good going
You great my dear sister
Meka nam puduma lassanai.mage 67 years walatama ahapu lassanamama song eka
Excellent signning ability she has good luck
Lassanai hinawa
අපි 88/89 කාලෙ මෙතුමියගේ පවන.., ඊට පසුව විසාරද කපුගේ මහතා ගේ කම්පන..
අපේ හදවත් කම්පනය කළා. මේ ගීත රචකයන් කොතරම් උත්කෘෂ්ටද. මේ උත්තම , උත්තමාවියන් කෙසේ පුදන්නද.