Lasith Fernando - Kelle - කෙල්ලේ [Lyric Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2024
  • "Kelle" by Lasith Fernando now available on all streaming services.
    Listen to "Kelle" - lnk.to/kelle
    Follow Lasith Fernando:
    Spotify - open.spotify.com/artist/2xh2N...
    Instagram - / lasith.fernando
    Facebook - / lasithfernandomusic
    TikTok - / lasithfernandomusic
    TH-cam - / lasithfernando
    Twitter - / lasithmfernando
    Lyrics:
    ඇයි හමුවුණේ,
    මෙතරම් දුර කල් ගිහින්?
    ඇයි හිනැහුණේ,
    මන්දාරම් නෙත් දෙකෙන්?
    අඳුරේ හැඟුමන් තෙරේ, සීතේ ඔබේ රුව මැවේ
    නොදැනී ඒ ඇසිල්ලේ, රහසේ හිත අහන්නේ
    දුක නැතිද කෙල්ලේ,
    තනියම හීන මවා?
    හදගින්න නිමුණේ,
    කඳුලැල් ගඟුල ගලා
    ලොව නිදන යාමේ,
    නිල් එළි තිරය සොයා
    කොඳුරන්න රහසේ,
    ආදරේ දැනෙන තුරා
    ඇයි සැනසුණේ,
    හද නොපිරෙන ආදරෙන්?
    ඇයි ගිලිහුණේ,
    අම පිනි බිඳු ඔය නෙතින්?
    යහනේ නිදි නැති රැයේ, තුරුළේ ඔබේ ගත මැවේ
    නොදැනී ඒ ඇසිල්ලේ, රහසේ හිත අහන්නේ
    දුක නැතිද කෙල්ලේ,
    තනියම හීන මවා?
    හදගින්න නිමුණේ,
    කඳුලැල් ගඟුල ගලා
    ලොව නිදන යාමේ,
    නිල් එළි තිරය සොයා
    කොඳුරන්න රහසේ,
    ආදරේ දැනෙන තුරා
    දුක නැතිද කෙල්ලේ,
    තනියම හීන මවා?
    හදගින්න නිමුණේ,
    කඳුලැල් ගඟුල ගලා
    ලොව නිදන යාමේ,
    නිල් එළි තිරය සොයා
    කොඳුරන්න රහසේ,
    ආදරේ දැනෙන තුරා
    ආදරේ දැනෙන තුරා
    ආදරේ දැනෙන තුරා
    ආදරේ දැනෙන තුරා
    Written, composed & performed by Lasith Fernando
    Lyrics: Lasith Fernando
    Vocals: Lasith Fernando, Nihara Shanell
    Guitars: Sarani Perera, Lasith Fernando
    Bass: Uvindu Perera
    Drums: Divanka Weerasinghe
    Keys: Sarani Perera
    Producers: Lasith Fernando, Sarani Perera, Sankha B
    Mixing Engineer: Nifal Ibrahim
    Mastering Engineer: Ted Jenson
    Recorded At: Infinity Studios (Sri Lanka), The Sooriya Village (Sri Lanka)
    Mastered At: Sterling Sounds (U.S.A)
    #lasithfernando #kelle #sinhalapop #sinhalarock #poprock #singersongwriter #srilanka #music #singersrilanka

ความคิดเห็น • 16

  • @kavindyagimhani3145
    @kavindyagimhani3145 16 ชั่วโมงที่ผ่านมา +1

    අපි හමුවුනා කෙසේ හෝ මෙතරම් දුර ගිහින් මන් නම් නෙවෙයි හිනහුනේ මන්දාරම් නෙත් දෙකෙන්

  • @waruniperera1941
    @waruniperera1941 2 ชั่วโมงที่ผ่านมา +2

    ලස්සන ම ලස්සන යි ❤

  • @TechByY676
    @TechByY676 วันที่ผ่านมา +1

    Clarence vibe ❤

  • @hashinidandugamage9928
    @hashinidandugamage9928 14 วันที่ผ่านมา

    Shaaa...lassana song ekak❤

  • @mahanlakitha1150
    @mahanlakitha1150 14 วันที่ผ่านมา +1

    Woow superb bro😂😂😂

  • @manodyanakandala5848
    @manodyanakandala5848 21 วันที่ผ่านมา +2

    Without voice video please 🥺

  • @ravindudonate1307
    @ravindudonate1307 21 วันที่ผ่านมา +2

    Wenama vibe ekak bro ❤✌

  • @devindaloit1059
    @devindaloit1059 21 วันที่ผ่านมา +1

    🫶🏿

  • @vikum.chandrasinha
    @vikum.chandrasinha 21 วันที่ผ่านมา +1

  • @rameshangelo2043
    @rameshangelo2043 21 วันที่ผ่านมา +3

    First ❤

  • @bukbeek1065
    @bukbeek1065 21 วันที่ผ่านมา +2

    2nd comment ❤❤❤among million

  • @dantevlogs3923
    @dantevlogs3923 21 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @user-tn8gw1zz2t
    @user-tn8gw1zz2t 21 วันที่ผ่านมา +1

    5t commnt❤🎉

  • @hansakatennakoon
    @hansakatennakoon 21 วันที่ผ่านมา +1

    <3333

  • @mahanlakitha1150
    @mahanlakitha1150 14 วันที่ผ่านมา +1

    Woow superb bro😂😂😂