අම්මිගේ උපන්දිනේට අම්මී ඉල්ලපු දේ😱|අපි අම්මිට දීපු තෑගි😍-Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 424

  • @sandunpradeep-q6k
    @sandunpradeep-q6k ปีที่แล้ว +97

    හැම කෙල්ලෙක්ටම මේ වගේම නැන්දම්මා කෙනෙක් හම්බෙන්න ඕනේ..ජීවිතේ ලස්සනට විදින්න නම්..

    • @Anu.00
      @Anu.00 ปีที่แล้ว

      Ehma nandmmla na bn☹️🥲😕😒💔 mn nam dkkmai ehma knk mee😳❤️😍

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +32

    හරිම ආදරණීය ලේලි.suba උපන්දිනyak වේවා .හැමදාමත් සතුටින් ඉන්න.සියලුම දෙනාට දළදා හාමුදුරුවන්ge .❤

  • @MaxPasi
    @MaxPasi ปีที่แล้ว +33

    අම්මිට ඔය දෙන්නා සතුටින් ඉන්න එක තමයි ලොකුම දේ.....

  • @thiliniudesika6806
    @thiliniudesika6806 ปีที่แล้ว +90

    ❤හැම අම්මේකුටම මේ වගේ පුතෙක් ලැබෙන්න ඕන❤❤ පින්වන්ත❤❤❤

    • @ruwanithennakoon4774
      @ruwanithennakoon4774 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @slskrmusic
      @slskrmusic ปีที่แล้ว +2

      අනිවා❤❤❤❤

    • @K..tiktok9715
      @K..tiktok9715 ปีที่แล้ว +2

      Ai duwek wage leli kenek

    • @nindiwijenayaka3600
      @nindiwijenayaka3600 ปีที่แล้ว

      නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා අම්මා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️

  • @shamasenadeera8462
    @shamasenadeera8462 ปีที่แล้ว +5

    අම්මගේ මූනේ තියෙන හිනාවෙන්ම පේන්නේ හරිම හොඳ අම්මා කෙනෙක් කියලා happy birthday අම්මා❤

    • @AmithaSilva-k9q
      @AmithaSilva-k9q ปีที่แล้ว

      Sa harim hoda idam vikinim mageth tjiyenwa idamak vikun ganna suranga අයියා ane mage idam vikunala dennako

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 ปีที่แล้ว +28

    නිදුක් නීරෝගී වාසනාවන්ත දීර්ඝායුෂ ලැබෙන සුබම සුබ උපන්දිනක් වේවා !!!🎉 මගේ අමිමී තෙරුවන්සරණයි !!! දෙවිපිහිටයි !!! ආදරේයි ⁣මහා ගොඩක් හැමදාම ❤️❤️❤️❤️💖💖💖💖💖💖💖💖🎁🎁🎁🎁🎁🎁🎁🎊️🎊️🎊️🎊️🎊️❤️❤️❤️❤️❤️🎂💎💎💎💎💎🎂❤️❤️❤️❤️❤️❤️❤️❤️🎂🎂💎💎💎💎💎❤️❤️❤️💖💖💖💖💖💖💖💖💖💖

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 ปีที่แล้ว +16

    අම්මට සුබ උපන්දිනයක් වේවා බුදුසරණයි හැමෝටම හරිම ලස්සනයි නංගි ඔයා දැන් තව ලස්සනයි

  • @Rochana-tl6un
    @Rochana-tl6un ปีที่แล้ว +52

    ආදරනීය වාසනාවන්ත පවුලක් .❤බුදු සරනයි හැමෝටම 🥺💗

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +3

    මේ වගේ ආදරණීය දුවෙකුයි පුතෙකුයි ලැබෙන්න අම්මි හරිම වාසනාවන්තයි .❤❤❤❤❤ සුභම සුභ උපන්දියක් වේවා අම්මි🎉🎉🎉🎉🎉.අම්මි හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව ඉන්න බුදුසරණයි ❤❤❤❤❤.අප්පච්චිටයි අයියටයි අක්කිටයි බුදුසරණයි ❤❤❤❤❤❤

  • @SachiniTharanga-i6z
    @SachiniTharanga-i6z ปีที่แล้ว +16

    දිනී අක්කගෙ කොණ්ඩෙ ගෑවුන කේක් ටික සංගීත් අයියා කෑව.😂😂.සුභම සුභ උපන්දිනයක් වේවා.!❤❤

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +15

    නිදුක් නීරෝගීමත් වාසනවන්ත සුභ උපන්දිනයක් වේවා අම්මාට !!!🙏❤️❤️❤️❤️

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +14

    නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා .... හැමදාම සතුටම රැදේවා. තෙරුවන් සරණයි

  • @Lk29545
    @Lk29545 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා අම්මි 🎂🎁🎉🥰😘❤️🙏. ගොඩක් ලස්සනයි ව්ලොග් එක 🥰❤️. හැම අම්මා කෙනෙක්ටම මේ වගේ ආදරණීය සැමියෙක්, පුතෙක්, ලේලියෙකුට එහා ගිය බැඳීමක් ඇති දුවෙක් ලැබෙන්න ඕනි අක්කි වගේ. අක්කි, අයියා, අම්මි, තාත්ති ඔයාලා හතරදෙනාටම ඔය විදිහටම හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි 🥰❤️. හැමදාමත් ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️

  • @Senu591
    @Senu591 ปีที่แล้ว +5

    තමන්ගෙ ම වගෙ පවුලක් ලබන්න බැදලා යන හැම කෙල්ලෙක් ම පින් කරන්න ඕනෙ..❤️

  • @ankank6747
    @ankank6747 ปีที่แล้ว +10

    සුබමසුබ උපන්දිනයක් අයියේ අම්මට සියක් ආයුගෙන මගෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා!!!හැම අම්මෙකුටම තාත්තාටත් ඔයා වගේ පුතෙක් වගේම අක්කියා වගේ ලේලියෙකුයි ලැබෙන්න ඕන හැමදාම ආදරෙන් ඉන්න ආදරෙයි ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි!!!

  • @sadunikaudani6130
    @sadunikaudani6130 ปีที่แล้ว +10

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන සුභ ම සුභ උපන්දිනක් වේවා අම්මි 🎂.. බුදුසරණයි හැමෝටම 😘❤️💞

  • @RashmikaKavishma-pr7uj
    @RashmikaKavishma-pr7uj 7 หลายเดือนก่อน

    නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුභ උපන් දිනයක් වෙිවා අමිමාට ❤️❤️❤️❤️

  • @DervidMendis-qd7gr
    @DervidMendis-qd7gr ปีที่แล้ว

    හරි ම ලස්සන family ekak.hamadama sathutin adaren Inna....bs jp

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +7

    ලස්සන පවුලක් ❤ happy birthday ammi ❤ හැමදාම සතුටින් ඉන්න ❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 ปีที่แล้ว +6

    සුභම සුභ උපන්දිනයක් වෙිවා අමිමා, නිරෝගි, වාසනාවන්ත ජිවිතයත් ලැබෙිවා, බුදු සරනයි❤❤❤

  • @Shenudil
    @Shenudil ปีที่แล้ว +3

    Happy birthday ammi.apith kiynne සීනි පොල්කොහු කියලා

  • @MaxPasi
    @MaxPasi ปีที่แล้ว +1

    අනේ වීඩියො එකක් ඕනි 😔😔😔please

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඇත්තටම හැම දරුවෙක් tama me වගේ අම්මා කෙනෙක් හෝ නැන්දම්මා කෙනෙක් ලැබේවා බුදු සරණයි අම්මේ ජේසු පිහිටයි subama suba උපන් දිනක් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඇත්තටම සතුටුයි ආදරෙයි

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 ปีที่แล้ว +1

    අනේ හැමදාමත් කියනවා වගේ හරිම ආදරනීය පවුලක් ..හැමදාමත් අදරෙයි ❤️😘 අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා ! . මේ ඉන්නවා වගෙ ඉස්සරහටත් පවුලෙ අයත් එක්ක සතුටින් ඉන්න ලැබේවා!🙏...............අහ්.. සරුන්ගල් ගැන නම් අන්බෝ තාත්තා යි මමයි හැම අවුරුද්දකම වැවට යනව මේ කාලෙට සරුන්ගල් අරින්න..වෙන කා එක්ක ගියත් වැඩක් නැ තාත්ත නැතිව 👨‍👧. මට අවුරුදු 12 දි වගේ මට මතක විදිහට තාත්තා යි මමයි දිග නයෙක් හදාගෙන ගේ පිටිපස්සෙ කුබුරට ගිය ඒ දවස් වල හොදටම හුලග .. තාත්තා යි මායි සරුන්ගල් ඇරිය උඩටම ගියා සරුන්ගල් ..හුලග වැඩි නිසා සරුන්ගල් නූල කැඩුනා පා වෙල ගිය ..මම පොඩි නිසා මන් ඇඩුව සරුන්ගලේ කඩාගෙන ගිය නිස පස්සෙ තාත්තා සරුන්ගලේ හොයගෙන අව එත් එක තෙමිල තොබුනෙ කුබුර ලග ඇලකට වැටිලා...😔 ඒ වගෙ එක එක මතක ගොඩාක් තීනව අවසාන වතාවට පවුලෙම අය එක්ක ගිය අවුරුද්දෙ යන්න පුළුවන් වුනෙ සරුන්ගල් යවන්න.😔🥺 මේ අවුරුද්දෙ මගේ exsam එකයි තාත්තාට වැඩ ගොඩක් නිසා යන්න හන්බුනේ නැ..😔

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +4

    පුතාට කලින් ලේලිට කේක් ❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉 සුබ උපන් දිනයක් වේවා ! අම්මි

  • @rehanakashjagoda6730
    @rehanakashjagoda6730 ปีที่แล้ว +4

    Api kiyanne සීනි පොල්කොහු කියලා ...😊😊

  • @ahinshakumuduni-is3hr
    @ahinshakumuduni-is3hr ปีที่แล้ว +14

    නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා අම්මේ❤ හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඔයාලා හැමෝම ඉන්න ඕනී ආදරෙයි ගොඩක් ඔක්කොට 💙🌍😘 අද අක්කී බෝනොක්කියක් වගෙ ලස්සනයි ❤ 😘

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 ปีที่แล้ว +1

    අනේ හැමදාමත් කියනවා වගේ හරිම ආදරනීය පවුලක් ..හැමදාමත් අදරෙයි ❤️😘 අහ්.. සරුන්ගල් ගැන නම් අන්බෝ තාත්තා යි මමයි හැම අවුරුද්දකම වැවට යනව මේ කාලෙට සරුන්ගල් අරින්න..වෙන කා එක්ක ගියත් වැඩක් නැ තාත්ත නැතිව 👨‍👧. මට අවුරුදු 12 දි වගේ මට මතක විදිහට තාත්තා යි මමයි දිග නයෙක් හදාගෙන ගේ පිටිපස්සෙ කුබුරට ගිය ඒ දවස් වල හොදටම හුලග .. තාත්තා යි මායි සරුන්ගල් ඇරිය උඩටම ගියා සරුන්ගල් ..හුලග වැඩි නිසා සරුන්ගල් නූල කැඩුනා පා වෙල ගිය ..මම පොඩි නිසා මන් ඇඩුව සරුන්ගලේ කඩාගෙන ගිය නිස පස්සෙ තාත්තා සරුන්ගලේ හොයගෙන අව එත් එක තෙමිල තොබුනෙ කුබුර ලග ඇලකට වැටිලා...😔 ඒ වගෙ එක එක මතක ගොඩාක් තීනව අවසාන වතාවට පවුලෙම අය එක්ක ගිය අවුරුද්දෙ යන්න පුළුවන් වුනෙ සරුන්ගල් යවන්න.😔🥺 මේ අවුරුද්දෙ මගේ exsam එකයි තාත්තාට වැඩ ගොඩක් නිසා යන්න හන්බුනේ නැ..😔

  • @lakminiperera7113
    @lakminiperera7113 ปีที่แล้ว +1

    ඔයලාගෙ අම්මාට නිදූක් නිරෝගී සතූටූ දවසක් සැමදම උදවෙවා,

  • @chalanimadushika2840
    @chalanimadushika2840 ปีที่แล้ว +6

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුහම සුහ උපන් දිනයක් වේවා අම්මේ 🎂🎂🎂❤❤❤❤හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න 😊😊 හැමෝටම තෙරුවන් සරනයි 🌼🌼

  • @manjulakarunarathna
    @manjulakarunarathna ปีที่แล้ว +6

    සුබ උපන්දිනයක් වේවා ඔබතුමියට. තෙරුවන් සරණයි. ⚘❤

  • @waruu9024
    @waruu9024 ปีที่แล้ว +5

    අද අපේ අම්මගෙත් උපන් දිනේ.🎉🎉🎉🎉

  • @sithineesaneesa1459
    @sithineesaneesa1459 ปีที่แล้ว +1

    අම්මිට සුභම සුභ උපන්දිනයක් වේවා සියත් ආයු ගෙන මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා

  • @yoshanivindya7628
    @yoshanivindya7628 ปีที่แล้ว +5

    නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් වේවා අම්මි🎂🎁♥️ අම්මිගෙ හිනාව හරිම ලස්සනයි. වයස කියන්න බැරි තරම් ලස්සනයි. හැමදාම ඔහොම හිනා වෙලා සතුටින් ආදරෙන් ඉන්න අම්මි. ඔයාලට ගොඩක් ආදරෙයි❤ පරිස්සමෙන් ඉන්න
    බුදු සරණයි. 😍❤️

  • @MmdsMmds-z4w
    @MmdsMmds-z4w ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔයාලට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා

  • @renukagamage5323
    @renukagamage5323 ปีที่แล้ว

    සුබම .සුබ .උපන්දිනයක් .දිර්ඝ ආයුෂ.ලැබෙිවා

  • @sansalasansala7392
    @sansalasansala7392 ปีที่แล้ว +5

    Mageth upandine අගෝස්තු මාසයේ.වාසනාවන්තයන්ගෙ මාසේ.සුබම සුබ උපන් දිනයක් වේවා අම්මා බුදු සරණයි.හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @sumithchandana2623
    @sumithchandana2623 8 หลายเดือนก่อน +1

    sathutin inna hamoma.❤❤😅😅

  • @hashinikeshala9341
    @hashinikeshala9341 ปีที่แล้ว +3

    පොල් ඔයනවා ගල්ලේ☺️

  • @PamoSathe
    @PamoSathe ปีที่แล้ว

    Aneee oyala panadureta awilla thiyenneee..
    🥺💗hambenna bari unane..🥺💗danaganna bane ithin..🥺💗
    Suba upandinayak ammee..🥺💗
    Hamadama sathutin nirogimathwa inna labenna onee..🥺💗
    budusaranai..

  • @wasanachamodi971
    @wasanachamodi971 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනක් වේවා අමිමේ❤❤හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමින් ඔයාලා හැමෝම ඉන්නන ඕනි
    ආදරයයි හැමදාමත් ❤❤

  • @chathuteacher311
    @chathuteacher311 ปีที่แล้ว +6

    සුබ උපන්දිනයක් වේවා අම්මා ! ❤

  • @girlsr2614
    @girlsr2614 ปีที่แล้ว

    Harima asai oyalata heppy birthday 🎂 sanjithge ammata budusaranai ❤️❤️❤️❤️

  • @ChamiDissanayaka
    @ChamiDissanayaka ปีที่แล้ว +1

    Happy birthday අම්මා. සතුටින් ඉන්න හැමදාම. ආදරෙයි ඔක්කොටම. ❤️❤️❤️❤️❤️ මගෙත් උපන්දිනේ අගෝස්තු මාසේ

  • @Gayathrichandima11
    @Gayathrichandima11 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් ඉන්නෙ ඔගොල්ලන්ව බලන්න

  • @hashinirathnayaka5017
    @hashinirathnayaka5017 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා අම්මි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න❤❤❤❤

  • @abeysooriya6553
    @abeysooriya6553 ปีที่แล้ว

    සිනි පොල්කොහු yes daling 🥰❤️

  • @renukawewaldeniya3910
    @renukawewaldeniya3910 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ උපන් දිනයක් හැමදාමත් සතුටින් ඉන්න aunty

  • @iroshaniiroshani753
    @iroshaniiroshani753 ปีที่แล้ว +5

    සුබ උපන් දිනයක්‍ අම්මා 😍😍

  • @malithipieres8064
    @malithipieres8064 ปีที่แล้ว

    ❤❤❤ හරිම ආදරෙයි හැමදාම ඔයාලට හොඳින් ඉන්න සතුටින් ඉන්න ලැබේවා කියලා parthana කරනවා බුදු සරණයි

  • @nimanthilanka1305
    @nimanthilanka1305 ปีที่แล้ว

    Ape lamaita kiyanne sarungal pisso kiyala. Ratath puluwannam eliye idee. Happy birthday 🎉. Sangeeth mallige Amma.

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    සුභ උපන් දිනයක් වෙවා අම්මෙ අදරෙයි අපෙ අම්මා ඔයා එක්ක කාතකරන් ආසයි මුලු පවුලම එක්ක අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @lasanthifernando7161
    @lasanthifernando7161 ปีที่แล้ว

    Happy Birthday අම්මේ සැදාමත් සතුටින් ආදරෙන් ඉන්න තෙරුවන් සරණයි .ජේසු පිහිටයි .

  • @PushpaDamayanthi-j5y
    @PushpaDamayanthi-j5y ปีที่แล้ว

    Apith dakune matharath seeni pol kohu kiyanawa diniya adareyi. Umma❤❤❤

  • @sepalikamalkanthi2551
    @sepalikamalkanthi2551 ปีที่แล้ว +3

    Happy birthday aunty 🎉🎉❤❤සන්ගීත් දිනී ආදරෙයි..දිනිගේ කොන්ඩෙ තිබුන අයිසින් ටික සන්ගීත් කෑවනේද😜😜සරුන්ගල්නම් එපා වෙලා තියෙන්නෙ අපේ ගෙදර හදනවා කඩනවා ආයි හදලා යවනවා ඊට පස්සෙ කඩාගෙන යනවා පුතා ඉතින් අඩාගෙන් ගෙදර එනවා ඕකතමයි තත්වෙ😢😢

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා ඇන්ටි තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤

  • @priyangikasewmini6507
    @priyangikasewmini6507 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගීමත් සුභ ම සුභ උපන් දිනයක් වේවා . හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤

  • @piumikanadeeshani6617
    @piumikanadeeshani6617 ปีที่แล้ว

    සතුටින් ඉන්න hemadamath.. Ane api oyala tharam sathutin ne apita hambaunoth hambawenne jivithe kalakanni karana nendamalai minishshui

  • @madhushanikumari1395
    @madhushanikumari1395 ปีที่แล้ว

    ඇයි අනේ නෙලනවා උදලු ගාන එකට සුභ උපන්දිනයක් ආන්ට්❤❤

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +1

    සුභ උපන් දිනයක් වෙවා සංගිත් පුතාගෙ අම්මාට දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @sadinikawya9964
    @sadinikawya9964 ปีที่แล้ว

    ආදරෙයි අක්කි අයියා අම්මි තාත්ති🥺❤️

  • @amashadissanayake1594
    @amashadissanayake1594 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගි වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා අම්මාට🎂🎉️🎊️❤️🌹

  • @කුමාවික්රමසිංහ
    @කුමාවික්රමසිංහ ปีที่แล้ว +8

    සුභ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවාමේ වගේ පුතෙක් මේ වගේ ලේලියක් ලබන්න ඔබතුමිය පින් කරලා තියෙනවා හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️🎁🎁🎁🎁🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🌷🌷🌷

  • @tharushisandyani
    @tharushisandyani ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා god bless you ❤❤❤

  • @Madu-s8i
    @Madu-s8i ปีที่แล้ว

    Budusaranai devipihitaiii prismt Inna oyala

  • @hashinikeshala9341
    @hashinikeshala9341 ปีที่แล้ว +2

    සුබ උපන් දිනයක් වේවා අම්මා අදරේයි ගොඩාක් ❤️❤️❤️❤️🌷

  • @IsuriPrasangi-w8s
    @IsuriPrasangi-w8s ปีที่แล้ว

    Aeththatama okkomala wasanawanthai, adaraniya paulak❤❤❤ ohoma thamai inna ona budu saranai sathutin inns hemadama

  • @PamoSathe
    @PamoSathe ปีที่แล้ว

    Oyala hamotama godak adarei..🥺💗hamadama sathutin parissamen inna..🥺💗
    budusaranai..

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Suba upandenak wawa amma budusaranai dawe phetai .sangeeth aiya dene akka .good job

  • @mohomednoor172
    @mohomednoor172 ปีที่แล้ว

    Ow seeni polkohutaai. Apith galu❤

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว

    dini ammita kiwwa de sathutin inna kiyala .kaduluth awa adarei dini

  • @nadeeweera7709
    @nadeeweera7709 ปีที่แล้ว +1

    සුභම සුභ උපන් දිනයක් වේවා අම්මිට

  • @anupriya542
    @anupriya542 ปีที่แล้ว +1

    වතුමෝය කියනවා දකුනෙ අපී 🤭🤭

  • @siwankipinsara984
    @siwankipinsara984 ปีที่แล้ว

    පට්ට ෆැමිලි එකක් ඇත්තටම 💖💖💖

  • @vishvikaanjana864
    @vishvikaanjana864 ปีที่แล้ว +2

    First comment.❤you sangeeth aiya & dini akka.happy birthday ammi.🥰

  • @Tryandreams
    @Tryandreams ปีที่แล้ว

    Subama suba upandinayak weeva oi sathuta hamada radeva❤❤❤❤❤

  • @nuwankumara4014
    @nuwankumara4014 ปีที่แล้ว

    Budu සරණයි amme ..නිදුක් නිරෝගී chira jiwanaya ලැබේවා .

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 ปีที่แล้ว

    Subama suba upandinyka wawa ammata hamadama satutin inna budu sharanyi dalada samedu pitai mama Jordan walin indika

  • @sandali4071
    @sandali4071 ปีที่แล้ว +1

    Happy birthday Amma🎂🎊🎈🎈🎈🎈🎈🎊🎊🎊🎊😘😘😘🎁🎁🎁

  • @dreamworldofhart1879
    @dreamworldofhart1879 ปีที่แล้ว

    Heppy birth day anti hemadama sathutin parissamen inna

  • @kumarikumari1262
    @kumarikumari1262 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා අම්මේ 🎉🎉🎉🎉🎉ලස්සන පවුලක් .බුදු සරණයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +2

    අම්මාට happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 අම්මා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @maduchathu9242
    @maduchathu9242 11 หลายเดือนก่อน

    Aththtma dini akkige nendamma shok eya godk luky

  • @sarathwijitha4400
    @sarathwijitha4400 ปีที่แล้ว +1

    අම්මා ට සුබ උපන් දිනය නැන්දා🌷🌷🎂🎂🎂🎂🎂🎂🎂🎂

  • @chaiyaproduction4523
    @chaiyaproduction4523 ปีที่แล้ว

    අනේ අද අයියගේ ලස්සන

  • @nilanthiw9961
    @nilanthiw9961 ปีที่แล้ว

    සුබම සුභ උපන්දිනයක් වේවා 🎂 නිදික් නිරෝගී ජිවත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏❤️❤️

  • @ruwindureveeni1074
    @ruwindureveeni1074 ปีที่แล้ว

    Happy birthday අමිමා හැමදාම සතුටින් පරිසෙමෙන් ආදරෙන් ඉන්න බුදු සරණයි අමිමා මම ⁣ගෙඩක් ආදරෙයි ඔයාලා හැමෙටම

  • @yamunakalyani1577
    @yamunakalyani1577 ปีที่แล้ว +1

    Api kiyanneth seeni polkohu api dakune❤❤❤

  • @sameeratd792
    @sameeratd792 ปีที่แล้ว

    සුභ උපන්දිනයක් අම්ම් මම හරිම අසාවෙන් ඉන්නේ ඔයාලාව දකින්න මම ඉන්නේ අතුරුගිරියේ අනේ අයිත් මේ කොහේ හරි එනවානම් මට කියනවාද

  • @BanuBinu-dl1id
    @BanuBinu-dl1id ปีที่แล้ว +1

    Akkita e wage gaum lassanai

  • @malshanf88
    @malshanf88 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් වේවා

  • @sagarikakumari7062
    @sagarikakumari7062 ปีที่แล้ว +2

    Happy Birthday ❤🎉🎉🎉🎉🎉🎉❤❤සංගීත්ගෙ අම්මිට

  • @kusumnm60
    @kusumnm60 ปีที่แล้ว

    සුභම සුභ උපන් දිනයක් සමග දීර්ඝායුෂ පතමි

  • @gimhani5818
    @gimhani5818 ปีที่แล้ว

    Math galle..apith ehema thamai kiyanne sini polkohu🤭❤️

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 ปีที่แล้ว

    සුභ උපන්දින යක් වේවා අග

  • @amalipriyangika4490
    @amalipriyangika4490 ปีที่แล้ว

    niduk nirogi wasanawantha subama suba upandinayak wewa........❤

  • @udayanganie2945
    @udayanganie2945 ปีที่แล้ว

    සුභම සුභ උපන්දිනයක් වේවා අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @thilaksadaruwan2009
    @thilaksadaruwan2009 ปีที่แล้ว

    Ana akki apitanam vahinna thama vagaval serama vinasa vala😓💖💖HAPPY BIRTHDAY AMMA SATHUTIN INNA💖💖

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka6974 ปีที่แล้ว

    Hamotama mulu paulatama yahapathakmawewa dirgayu wewa😊

  • @chandimasilva229
    @chandimasilva229 ปีที่แล้ว

    සුභ උපන් දිනයක් වේවා