හියුමන් පැපිලූමා වෛරසය හා හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය යන ලි0ගික රෝග පිළිබදව ඔබ දැන සිටියාද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 191

  • @thusharugihan4130
    @thusharugihan4130 4 หลายเดือนก่อน +1

    Docter mekata replay ekk denna plz.mama inne kuwait wala.lagakadi idn inata pahalin bibul wage enna gatta.kasanne na.. eth bayai docter mekata visadumak ganna pluwnda?.me bibul nati karaganna pluwanda? Skin tag wage tinne

  • @madulakshika9432
    @madulakshika9432 ปีที่แล้ว +4

    Doctor herpis hadilada nadda kiyala balanna puluwan blood test eka mokakda

  • @සදරු-ය6ඹ
    @සදරු-ය6ඹ 9 หลายเดือนก่อน

    ඩොක්ට ක්ලීනික් එක කොහෙද තියෙන්නෙ

  • @imashaliyanage1241
    @imashaliyanage1241 2 ปีที่แล้ว +1

    Purasha lingaya pahala purusha uraya idimima pili bada wisthara danaganna puluwanda doctor ... mage thaththata me lede thiyaanwa doctor

  • @Aaaavvvjigx
    @Aaaavvvjigx 7 หลายเดือนก่อน

    doctar mata viswasai man mage suwamiya ekka pamani ekata hitiye et mata meya had il a.mewa kila mage atul wenawada tibba .mata me ya adukara Kara ganna puluwanda.

  • @LakmalDj-j2j
    @LakmalDj-j2j 5 หลายเดือนก่อน

    Doctor mata suwan vindanaya karanakota bibili wagayak dala ewa thuwala wenawane doctor ai ehama wenne

  • @ujithasanjaya1224
    @ujithasanjaya1224 2 ปีที่แล้ว +4

    Dr.mage wife pragnat.ayage lingika pradeshaye kalu pata innan wage 2parak awa.ath sodanakota aka gelawila ynawa.wedanawak kesimak na.me thathwaya mokada plz upadesak.awashyai

  • @surangalakmal8007
    @surangalakmal8007 2 ปีที่แล้ว +1

    W.b.c..dawasina dawasan aduwanawa...ma ladata w.b.c aduwanawada...

  • @kokilagunasekara9779
    @kokilagunasekara9779 5 หลายเดือนก่อน

    Doctor private contact karaganna puluwanda doctor ?

  • @surangalakmal8007
    @surangalakmal8007 2 ปีที่แล้ว +1

    Maga lingadaraya dawillak thiyanawa

  • @amithbro9965
    @amithbro9965 2 ปีที่แล้ว +2

    Doctor homeopathy walin suwa karanna puluwanda eka aththakda danna kenek kiyannako plz

  • @YasiruBandara-h1x
    @YasiruBandara-h1x 6 หลายเดือนก่อน

    Doctor mage kakule awa vatura bibili..habai tikak.kasuwa eka daws deknhoda wela ita dass dekkt passe athe valamitei pitei tikal awa...habai thiwala.sarawa ma..ninma.hoda una...wena kohewat na bibili awe..mn spaa nm ghin thiuwa habai.full body massage vitrai doctor

  • @ruwankumararuwankumara5589
    @ruwankumararuwankumara5589 2 ปีที่แล้ว +2

    Yonimargye bbil danne ai

    • @DailyMindNotes
      @DailyMindNotes  ปีที่แล้ว

      බිබිලි දාන්නේ සමාජ රෝග වලට විතරක් නෙමෙයි. හේතු කිහිපයක් තියෙනවා.

  • @ChathurikaDilhani-o2g
    @ChathurikaDilhani-o2g 3 หลายเดือนก่อน

    Mata uththarayak dennako plz docter.man marry karala inne weradi lingika hasirimak kawadawath thibila nee .et man marry karanna kalin lip kiss kirimak sidu karala thiyenwa e kale denumak ne samaja roga gena.et dan mage lingika pradeshaye rathu bata gammiris etayak tran wushala bibili 1k witara kalen kaleta anwa wedanwak thiyenawa ehemma nethi wela ynwa apahu anwa .dan apahu lagadi thol wala serawa piruna podi gedi 3k 4k witara awa e gedi kaduwama newatha paya kipayakin apahu serawa pirenwa apahu hoda wenawa opd docter kenekgen behet gatta e docter kiuwa kandidiosis wage kiyala plz mata uttarayak denna eththatama ehema wenne samaja rogayakatada man godak manasika watila inne.

  • @dismalakminda2335
    @dismalakminda2335 ปีที่แล้ว

    Doctor mata muthtra dawilla dan sathiyak witara tama hodana

  • @surangasanjeewa4817
    @surangasanjeewa4817 ปีที่แล้ว

    Herpes tipe 2 පරීක්ෂණයක් කරගන්න. ඒ පරීක්ෂණයෙ නම මොකක්ද

  • @SanduniBhagya-n2x
    @SanduniBhagya-n2x 3 หลายเดือนก่อน

    තොල් වල බිබිලි එන්නෙ හර්පිස් වෛරස් ආසාදනයක් නිසා වතරද

  • @ashanidilmika429
    @ashanidilmika429 ปีที่แล้ว +2

    ඩොක්ට මේක වැලදුන කෙනෙකුට සම්පූර්නයෙන් අයින් කර ගන්න ප්‍රතිශක්තීකරන එන්නත් නැද්ද ලබා ගන්න මොනම විදියකින්වත් සම්පූර්න සුව කරන්න බැරිද

  • @lakshanjayawardana6397
    @lakshanjayawardana6397 2 ปีที่แล้ว +1

    Doctor hambenna puluwan hospital eka mokakda

  • @robotmusic7122
    @robotmusic7122 2 ปีที่แล้ว +1

    Doctor mage purusha lingaye uda kotase chuti bibili vagayak dala tiyenava ee herpes hindada

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว

      බිබිලි සැම වර්ගයක්ම Herpes නෙමේ.
      පලපුරුදු වෛද්‍ය වරයකු ගේ උපදෙස් ගන්න.

  • @Podda234
    @Podda234 ปีที่แล้ว +1

    Doctor lichen nitidus kiyanne lingika rogakda ?

    • @DailyMindNotes
      @DailyMindNotes  ปีที่แล้ว

      නැහැ ඒක සමාජ රෝගයක් නෙමෙයි.

    • @Podda234
      @Podda234 ปีที่แล้ว +1

      Ratayana medical ekedi pashnayak venen nada eka

    • @DailyMindNotes
      @DailyMindNotes  ปีที่แล้ว

      @@Podda234 naha

  • @tharindumadhusanka5361
    @tharindumadhusanka5361 3 ปีที่แล้ว +6

    ඩොක්ට නම්බර් එක දෙන්න පුළුවන් ද

  • @kalpanichathurika8224
    @kalpanichathurika8224 2 ปีที่แล้ว +1

    Mage vayasa 28.mage yati paden ptha kasala vathura bibili anava.ava pichchenava vage devillai.davas 2 vithara ava pesavanava.man vath hasband vath vena sambanda thvayak pavaththala ne.meva bo venne kohomda doctor .den hasbantath avith.hoda k berida.plz udau karanna doctor

    • @wwlrohana6860
      @wwlrohana6860 7 หลายเดือนก่อน

      Kream ekak තියනවා

  • @suwijethunga7826
    @suwijethunga7826 3 ปีที่แล้ว +2

    Doctors mage yoni thol digata pitathata apu bibili wagayak thiyenawa. E bibili wathura bibili nemei. Me thathwe mokakda. Please mata ikmanin uththarayak awashyai doctor. Man anarakshitha lingika ekweem kara naha.

    • @ruvi4538
      @ruvi4538 2 ปีที่แล้ว

      Oyata den aduyida mokada kale mageth ohoma awa

    • @SrimaliDilrukshi-vc3nq
      @SrimaliDilrukshi-vc3nq 9 หลายเดือนก่อน

      Mekata mokadda kare mageth thiyenawa chuti yata kasanne ehema na

  • @ajithkumara9782
    @ajithkumara9782 2 ปีที่แล้ว +1

    පරීක්ෂණ කරගන්න පුළුවන් කොහෙද

  • @hasinthaishara5557
    @hasinthaishara5557 4 หลายเดือนก่อน

    ඩොක්ටර් මට පිටිපස්සෙ තට්ටමක නිකම් රෑශ් එකක් වගේ චුටි විසර ගෙඩි වගේ හතරක් පහක් තියනවා මට මගේ ඒ කකුල පොඩ්ඩක් වත් උස්සන්න අමාරුයි හිටගෙන ඉන්නත් බෑ ඉදගෙන ඉන්නත් බෑ ටිකක් වෙලා.. මට හිතාගන්න බෑ ඒ මොකක්ද කියලා මොකද මට කොන්දේ කැක්කුමක් තියනවා ඒක නිසා මේ කකුල රිදෙනවද නැත්තම් මේ වගේ සමාජ රෝගයක් නිසාද කියලා..මට මේකට උත්තරයක් දෙන්න ඩොක්ටර් plzz 😢

  • @ishutab4512
    @ishutab4512 9 หลายเดือนก่อน

    ඩොක්ටර් අපි රාජයේ std චෙක් කරන තැනකට ගිහින් බලද්දි අපිව සාම්පල් ගන්න අර ඇදකින් හන්සි කරවලා නේ සම්පල් ගන්නේ එ වගේ ඇදක ඒ කියනේ මොනවමහරි දෙයක් තිබිලා අපි ඒ ඇදේ හන්සි උනාම අපිට මොනා හරි බොවෙන්න පුලුවන්ද

  • @madukamadushanka1734
    @madukamadushanka1734 ปีที่แล้ว

    Doctor rudira parikshanayak magin kenekuta herpes tiyana bawa sthirawama kiwa hakida samahara awastha waladi rogaya tibunat meya negative wenawada plz reply

  • @Podda234
    @Podda234 ปีที่แล้ว +1

    lichen nitidus සනීප කරගන්න පාමසියෙන් ගන්න පුලුවන් බෙහෙතක් නැද්ද ඩොක්ට

    • @DailyMindNotes
      @DailyMindNotes  ปีที่แล้ว

      Self limiting ඉබේම හොද වෙනවා.

  • @amandikapilarathna2901
    @amandikapilarathna2901 3 หลายเดือนก่อน

    ඩොක්ටර් මට දැනගන්න පුළුවන්ද ලිංගික ඉන්නන් ආවට පස්සෙ බෙහෙත් ගාලා ඒවා හොද උනාට පස්සෙ ලිංගිකව එක් උනොත් නිරෝගී කෙනෙක්ට බෝ වෙනවද කියලා? 6,11 හැදුනු කෙනෙක්ට ආයෙ16,18 වැලදෙන්නත් ඉඩක් තියෙනවාද ඩොක්ටර් ? ලිංගික ඉන්නන් ස්පර්ශ උනාම විතරද බෝ වෙන්නෙ?

  • @surangalakmal8007
    @surangalakmal8007 2 ปีที่แล้ว +1

    Dookata mama..kanaka samaga g..kanaka sabadayak athi una..it'a pasa mata 7 una gatha..

  • @harshanimadumali4553
    @harshanimadumali4553 ปีที่แล้ว

    Doctor me innan apuhama ridenawada

  • @kavindabandara5868
    @kavindabandara5868 2 ปีที่แล้ว

    Dokta hapis walata bahat monawada

  • @ireashaliyanage5468
    @ireashaliyanage5468 2 ปีที่แล้ว

    Doctor mage wayasa 34.mama denata oman ratehi rekiyawak karanawa.den masayakata kalin wage mn nage yoni margaye baloon ekak wage gediyak thiyenawa dekka.ekata beheth dunna doctor kiwe eka ege ushneth ekka kiyala.namuth thawama eya adu nehe.wedanawakuth ne.e wagema mn ahamben dekka yoni mukaye yata hariyata wenna wage mas dalu wage ewith thiyenawa.doctor meka lingika innan wenna puluwanda.mata me gena hithalama pissu wage doctor.muthra kahapatai.yatibadath korawenawa wage wenawa.mata uththarayak denna doctor.

  • @chanakasachith6075
    @chanakasachith6075 3 ปีที่แล้ว

    Doctor

  • @SamanPeiris-dt6fp
    @SamanPeiris-dt6fp ปีที่แล้ว

    Doctor mage bibili wagayk dala tibuna wathura bibili wage . Muthra dawilla bada redilla mukuth na . Herpes ara bibili hataganna asadana tynawada

    • @YasiruBandara-h1x
      @YasiruBandara-h1x 6 หลายเดือนก่อน

      Kasuwda gedi dannna kalin..ha dammta passe

  • @mhdoman5086
    @mhdoman5086 ปีที่แล้ว

    ඩොක්ට නමිබර් එක දෙන්න පුලුවන්ද plz

  • @whatsappstatusvideo46
    @whatsappstatusvideo46 3 ปีที่แล้ว +3

    Dokta mage hushban kuwait ඉඳලා එනකොට eyage ලිංගික padesaya කළු pata inno ගොඩක් හිටියා .බෙහෙත් gattata පසු hoda වුණා.nawata එයා ඩුබායි geya.dan ගෙදර aweth satiyak .eyage buriyata පොඩ්ඩක් උඩින් ලොකු dadayak tiyanawa .kasanawa.dokta please මෙය සමාජ රෝගයක් da.පිළිතුරු බලාපොරොත්තු වෙනවා .

    • @DailyMindNotes
      @DailyMindNotes  3 ปีที่แล้ว

      මෙය සමාජ රෝගයක් වෙන්න හැකියාව අඩුය. මෙය පුස් ( fungal) ආසාදන තත්වයක් වීමට පුළුවන. වෛද්‍ය වරයකු හමුවී බෙහෙත් ගන්න.

    • @sudisnakumari5146
      @sudisnakumari5146 3 ปีที่แล้ว

      @@DailyMindNotes dr hr hpv positive unot eka upadinna inna lamayekta balapanawada. Eka ammata bayanaka thatwayakda. roga lakshana kisiwak nethuwat ehema positive wiya hekida

    • @DailyMindNotes
      @DailyMindNotes  3 ปีที่แล้ว +1

      HPV is a viral infection. HPV වයිරස් ආසාදනයක්. වයිරස් ලෙඩ නිට්ටාවට සුව කල නොහැක. එක සැරයක් හැදුනු විට ජීවිත කාලය තුල තියෙනවා. රෝග ලක්ෂණ නැතත් HPV පරික්ෂණ Positive වෙන්න පුලුවන්.
      අපගේ ප්‍රතිශක්තිය දුර්වල වන විට ආසාදනය යලිත් මතුවී ය හැක.
      ගර්භණී සමයේ අපගේ ප්‍රතිශක්තිය දුර්වල වෙනවා. ඒ අවස්ථාවේ දී මවට යලි රෝග ලක්ෂණ මතුවීම හැක. නමුත් කුස තුල වැඩෙන දරුවාට බලපෑමක් නැත.නමුත් මවට සක්‍රීය ආසාදන සමග සාමාන්‍ය දරු ප්‍රසූතිය දි මවගෙන් දරුවාට රෝගය වැළඳීය හැක. මෙවෙනි අවස්ථා වලදී සිසේරියන් සැත්කමක් මගින් දරුවා බිහි කිරීම මගින් දරුවාට රෝගය වැළඳීම නවතා ගත හැක.

    • @tharinduvinduranga6954
      @tharinduvinduranga6954 2 ปีที่แล้ว

      @@DailyMindNotes sir condoma වලින් සමාජ රෝග වලින් අරක්ශා වෙන්න පුළුවන්ද ?

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว

      මෙය සාමාඡ රෝගි තත්වයක් නෙමේ.

  • @gayanbanda8257
    @gayanbanda8257 ปีที่แล้ว

    Doctor herpis thibhoth eka VDRL /HIV test ekakadi check wenawada

  • @AnushaNilanthi-t7r
    @AnushaNilanthi-t7r ปีที่แล้ว

    ඩොක්ට මට මේ ලෙඩේ හැදුන. ඒක ගොඩක් අමාරුයි ඉවසන්න. ගෙදර අයගෙන් හංගන් ඉන්න ගොඩක්ම අමාරුයි. මේක ආයෙ ආයෙම හැදෙද්දිත් කලින් වගේම අමාරු වෙනවද. එතකොටත් බෙහෙත් ගන්න ඕනද. එක පාරක් බෙහෙත් ගත්තම ඇතිද.

  • @sandaminikumari118
    @sandaminikumari118 2 ปีที่แล้ว +1

    Doctor kis karaddi mema rogaya bo venawad plz mata kiyanna doctor (හර්පිස් simplex )

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว +1

      Kiss කරද්දී බෝවෙන්න හැකියාව අඩුය.නමුත් මුඛය ආශ්‍රිත Herpes and Papilloma වයිරස් බෝවෙන්න හැකියාව ඇත.

    • @sandaminikumari118
      @sandaminikumari118 2 ปีที่แล้ว

      Tnz doctor

  • @kawweart6177
    @kawweart6177 2 ปีที่แล้ว +2

    Doctor යෝනිමාර්ගය අවට රළු බවක් දැනෙන්නෙ ඇයි ඒක සමාජ රෝගයක් ද , virgin කෙනෙක්ට හැදෙන්න පුලුවන්ද අනේ මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකො

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว

      Virgin කියන්නේ යොනී මාර්ගයෙන් sex නොකර කෙනෙක් නැත්නම් කිසිම ආකාරයක ලිංගික එකතු වීමක් ( lip kiss වත් නොකරපු ) කෙනෙක් ට සමාජ රෝගයක් බෝවීමට ඉඩකඩ අඩුය.
      නමුත් Herpes, genital warts වගේ සමාජ රෝග ස්පර්ශ තුලින් බොවිය හැක.
      ඔබගේ ගැටලුව සමාජ රෝගයක් හා සම්බන්ධ නොවේ.

  • @isurudananjaya4904
    @isurudananjaya4904 11 หลายเดือนก่อน +1

    Docter උත්තරයක් දෙන්න මේකට ලිංගිකව එකතු වී දින 18 කින් වගේ std test ekak කලා එකෙන් රෝගයක් වැළඳී තියෙනවා නම් හදුනා ගන්න පුලුවන්ද ..?

    • @GainduGayanuka
      @GainduGayanuka 3 หลายเดือนก่อน

      Ba bn aduma masa 3 k inna one

  • @maheshchanna3325
    @maheshchanna3325 2 ปีที่แล้ว

    Hommypathy medicine walin herpes suwa wenawa kiyanne boruwakda doctor

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว

      ඒක ගැන අදහසක් නැත.

  • @සදරු-ය6ඹ
    @සදරු-ය6ඹ 9 หลายเดือนก่อน

    ඩොක්ට පිලිතුරක් බලාපොරොත්තු වෙමි...මට මීට අවුරුදු 1ට විතර උඩදි යොනිය ඇතුලත පැලීම් වගේ වේදනාකාරි තුවාල කිහිපයක් තිබුනා..මන්vog සර් කෙනෙක්ට පෙන්නුවම කිව්ව දිලීර ආසාදනයක් කියලා බෙහෙත් දුන්නා....බ්ලඩ් ටිකක් ටෙස්ට් කරන්නත් දුන්නා...H.S.Vpart 1&2...මේක චෙක් කරාම කිව්වා ..10.1 තිබුනා රියැක්ටිව් කියලා....තව ටෙස්ට් දුන්නා...H.I.V ../V.D.R.L/හෙපටයිස් මේ තුනම නනරියැක්ටිව්...නෙගිටිව්.....ඩොක්ට කිව්ව මට හර්පීස් කියලා....මට ඉදලා හිටලා යෝනිය අවට බිබිලක් එනවා...ඒක කැඩිලා තුවාලයක් එනවා....පෙලක්වා වේදනාකාරි...පෙලක්වා වේදනාවක් නෑ...මන් කෑගල්ල හොස්පිටල් එකේ ලිංගාශ්‍රිත සායනයට ගියා..ඒකෙන් තුවාලෙ කඩලා ටෙස්ට් කරා...රිසාල්ට් එක නෝමල් කිව්වා...මන් ඇහුවා ඩොක්ට ලෙඩේ මොකක්ද කියලා...ගනන් ගන්න ඕනි ලෙඩක් නෙවෙයි..හොදට ලුනු වතුරෙන් සෝදන්න කිව්වා..ලුනු වතුර දාපු බේසමක විනාඩි 2ක් 3ක් ඉදගෙන ඉන්න කිව්වා .අඩු වෙයි කියලා....මන් බෙහෙත් ඉල්ලුවම කිව්වා..බෙහෙත් කරන්ම තරම් වැඩි නෑ කියලා..එදා ඉදන් අද වෙනකන් මන් මුකුත් බෙහෙතක් කරෙ නෑ ඩොක්ට...නමුත් හැම මාසෙකම වගෙ බිබිලක් හෝ තුවාලයක් හැදෙනවා ..පැසවනවා..නිකම්ම අඩු වෙලා යනවා...මට මේක මානසිකව වදයක් ...මන් චැනල් කරපු ඩොක්ටට සල්ලි ගොඩක් වියදම් කරා...බ්ලඩ් ටෙස්ට්වලට..නමුත් ප්‍රතිකාරයක් නෑ.....මට කිසිම් අනියම් සම්බන්දයක් තිබිලත් නෑ...මහත්තයටත් එහෙම මුකුත් තිබ්බෙ නෑලු...අපෙට කෑම්ප් එකෙන් ස්කෙයාබීට්ස් කියලා බෝවෙන ලෙඩක් නම් හැදුනා...මන් මොකක්ද ඩොක්ට කරන්නෙ..plzz උදව් කරන්න

    • @amaliAmali-cb5et
      @amaliAmali-cb5et 7 หลายเดือนก่อน

      Mt oyage whatapp number eka dennako.mt oyt tikak Katha krn oni.plzzzzz

    • @nihalmadushanka9037
      @nihalmadushanka9037 2 หลายเดือนก่อน

      Oya homiopaty doctor kenek lagata giye nadda dear?

  • @sureshchanna8077
    @sureshchanna8077 2 ปีที่แล้ว

    Doctor mage yoni lips wala Innan avilla thiyenw ane Doctor wa mata contact karaganna oni vidiha kiyannako

  • @mr.mm.m
    @mr.mm.m 4 หลายเดือนก่อน

    Doctor, hpv 16/ 18සහිත කෙනෙක් පාවිච්චි කරල ජලයෙන් හෝදල පැය 6 පමන තිබ්බ නමුත් තෙත යට ඇදුමක් විනාඩියක් පමන වෙනත් නීරොගි අයෙකුගේ ලිංගයේ ස්පර්ශ වුවහොත් වෛරසය ආසාදනය විය හැකිද?

  • @sagarahawangolla0522
    @sagarahawangolla0522 5 หลายเดือนก่อน

    Obathuma hamuwanne kesrda

  • @user-තෙලියා
    @user-තෙලියා 2 ปีที่แล้ว +3

    Doctor ..FBC Test එකක් කරල එකෙ අවුලක් නැති උනොත් ඒත් හර්පීස් වගේ රෝග තියෙන්න පුලුවන්ද

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว

      yes.

    • @thisaranethmina9986
      @thisaranethmina9986 ปีที่แล้ว

      Dr boobs leka Kamen ho ura bimen saha handjob wage dewal walin sapa ekkadi wage herpes hari kumana ho std rogayak athiwiya hakida?

  • @kanchanakumari6499
    @kanchanakumari6499 2 ปีที่แล้ว

    Doctor mata maseka vithara idan menses hadila wage le pitawenawa. Man prathikara gaththath dawas deka thunak hoda wela nawatha le pitawenawa. Le pitwima hoda unu dawas deka thune mage yoni margaye kasana gathiyak samaga wedanawak awa. Mata husband samaga ekathu wimaedi adika wedanawak awa. Dan yoni margaye podi gatithiyak awilla. Mama mahaththaya samaga vitharai ek wenne plz doctor mekata uththarayak denna man mansikawa godak watila inne. Me roga lakshana kumakda

    • @kanchanakumari6499
      @kanchanakumari6499 2 ปีที่แล้ว +1

      Mata yati bada wedanawakuth thiyaenawa doctor

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว

      ඔබට සමාජ රෝගයක ලක්ෂණ නැත.නමුත් ඔබට යොනී මාර්ගය සහ උදරය තුලට විෂ බීජ ඇතුළු වී ඇති බවක් පෙනේ. එවිට menses අක්‍රමවත් වීම, බඩේ වෙදනාව සහ කසන ලක්ෂණ මතුවීම හැක. අත්දැකීම් ඇති කාන්තා රෝග විශේෂඥයෙකු හමුවෙන්න.

    • @kanchanakumari6499
      @kanchanakumari6499 2 ปีที่แล้ว +1

      @@DailyMindNotesbohoma sthuthiyi doctor. Bohoma pin budu saranai doctor. Doctorge pahadili kirima itha watinawa.

  • @shasheennuwantha8368
    @shasheennuwantha8368 3 ปีที่แล้ว +1

    ඩෙක්ට කෙහෙමද හමුවෙන්නපුලුවන්

  • @adfilmsproduction9870
    @adfilmsproduction9870 3 ปีที่แล้ว +3

    Doctor number eka denna puluwanda

    • @DailyMindNotes
      @DailyMindNotes  3 ปีที่แล้ว

      Email me
      nnelumdeniya@gmail.com

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว +1

      @@vitoaba5935 මෙය Herpes රෝගය වීමට නොහැක. මෙය මුත්‍රා ආසාදන යක් විය හැක.UFR එකක් හ FBC පරික්ෂා කර බෙහෙත් ගන්න.

    • @nadishaniachini1478
      @nadishaniachini1478 2 ปีที่แล้ว +1

      @@DailyMindNotes ඩොක්ට මටත් පහු ගිය දවස් ටිකේ යෝනිය දෙපැත්තේ පැලිලා වාගේ තිබ්බා දවස් 4ක් වාගේ යන කොට හොද උනා.මාගේ හස්බන්ගෙත් තිබ්බේ මුලින් පැලිලා වාගේ.දැන් තුවාල වෙලා වාගේ තියෙනවා.එහෙම රෝග ලක්ෂණ හර්පිස්ද ඩොක්ට අනේ මට පිලිතුරක් දෙන්න ඩොක්ට

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว

      @@nadishaniachini1478 නැත.දියවැඩියා තත්වයක් හෝ දිලීර ආසාදනයක් විය හැක.

    • @nadishaniachini1478
      @nadishaniachini1478 2 ปีที่แล้ว

      @@DailyMindNotes හස්බන්ගේ සීනි බැලුවා ඩොක්ට එයාට එහෙම නෑ.

  • @coopecooper8694
    @coopecooper8694 2 ปีที่แล้ว +3

    ඩොක්ට මේකට උත්තරයක් ඕන...මම මීට මාස හතරකට කලින් විවාහ උනා...වතුර බොනවා මදි කම නිසා මුත්‍රා දැවිල්ලක් හැදුනා...වතුර බොද්දි එහෙම දැවිල්ලක් නෑ...පස්සේ ටික දවසක් ගිහින් ඒක නතර උනා...දැන් මාස දෙකක් විතර තිස්සේ මගේ යෝනිය..යෝනිය අවට හුගක් කසනවා...කසන්න කසන්න කසන්න හිතෙනවා...සුදු පාට චීස් වගේ කැටි වගේ කෑලි කෑලි වගෙත් යනවා හිටපු ගමන්....ගදක් නෑ තුවාල නෑ...කසපු නිසා බිබිලි වගේ ආවා....දිය බිබිලි නෙමෙයි...පේන්නේත් නෑ අතට අහු වෙනවා....හැමදාම වගේ කසන්න හිතෙනවා....මම ලයිට් එකක් අල්ලලා කන්නාඩියක් ආදරයෙන් ඇතුල පරික්ශා කරා...ඇතුලේත් සුදු පාටට ගොඩක් තියෙනවා බදාගෙන වගේ ඇතුල...මේක මොකද්ද...දැන් මුත්‍රා දැවිල්ලක් නෑ..යුරින් ටෙස්ට් එකයි hiv test එකයි නෝර්මල්....ඇතුලේ අර වගේ ගොඩක් රැදිලා තියෙන්නෙ ඇයි

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว

      ඒකට අපි කියන්නේ Virginal Candidiasis කියලා පුස් වර්ගයක්. ප්‍රතිකාර ගන්න.

    • @coopecooper8694
      @coopecooper8694 2 ปีที่แล้ว +1

      @@DailyMindNotes ඒ හේතුව මතද කලින් මුත්‍රා කරද්දි එහෙම දැනුනේ...හැබැයි ඒක නැති උනා...කසන එක නම් අමතක කරලා ඉද්දි ඉන්න පුලුවන් නැත්නම් නවත්ත ගන්න බෑ..මාස දෙකක්ම වගේ එහෙමයි තිබුනේ ඩොක්ටර්...සමහර වෙලාවට ගනට සුදු පාට කෑලි එලියට ආවට හැම තිස්සෙම එන්නෙත් නෑ..ගොඩක් ඇතුලට එලිය අල්ලලා බලපු හින්දයි ඒවා වලින් ඇතුල පිරිලා තියෙනවා දැක්කේ..එහෙම දෙයක් මෙච්චර දවසක් සනිප නොවි තියෙන්න පුලුවන්ද..මෙන්සස් උනාම කසන්නේ නෑ..නතර උනාම ආයේ කසන්න පුලුවන්...ඩොක්ටර් මේක සමාජ රෝගයක් නෙමෙයි නේද

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว

      @@coopecooper8694 නැහැ සමාජ රෝගයක් නෙමේ.

    • @coopecooper8694
      @coopecooper8694 ปีที่แล้ว +1

      @@DailyMindNotes ඔබතුමා නිවරදි 100%
      ඊයේ මම ඩොක්ටර් කෙනෙක් චැනල් කරා...ප්‍යිවට් හොස්පිටල් එකක....එහිදි ලේඩි ඩොක්ටර් කෙනෙක් නර්ස් කෙනෙක් එක්ක....ටෝයි එකක් වැනි ටූල් එකක් ඇතුලට දමලා පුස් එකක් කියලා කිවා..එතනට ගොඩක් දරුනු රෝගින් නේ එන්නෙ...std ඩොක්ටර් කෙනෙක් නිසා....එයාලා ඒ ඇතුලට දාන එක හෝදලද ගන්නේ...අනිත් අයටත් දාලා අපිටත් එහෙම දානවද??
      පැහැදිලි කර දෙන්න ඩොක්ටර්

    • @DailyMindNotes
      @DailyMindNotes  ปีที่แล้ว +1

      @@coopecooper8694 එකට කියන්නේ Speculum එක කියලා. එවා ජීවානුහරනය කර හෝ විෂ බීජ නාශක දියරයකින් සෝදා භාවිතා කරන නිසා තමන්ට විෂ බීජ ඇතුළු වෙන්නේ නැත.බය විය යුත්තක් නොවේ.

  • @hpskfb8092
    @hpskfb8092 ปีที่แล้ว +1

    Doctor හර්පීස් රෝගය කාලයක් යද්දි ඉබේම සුව වෙනවද? මතුපිටින් තුවල නැතුව ඇග තුල හර්පීස් තිබුනොත් ඒක කොරියාවට රැකියාවකට යෑමට බාදාවක් වෙඉද?please riply🙏..

  • @niluka6931
    @niluka6931 2 ปีที่แล้ว +1

    ඩොක්ටර් මන් මේ ප්‍රශ්නෙට පිලිතුරක් බලාපොරොත්තු වෙනව ඉක්මනින්ම.යෝනි මාර්ගේ පිටින් කසල,වේදනාකාරී පොකුරට ගෙඩි 5/6 එනව.කහ පාටයි.කඩන්ඩත් බැරි තරම් හයියයි.හරිම වේදනාවයි.බේත් ගත්තට අඩු උනේ නෑ.ලයි විරේක කරා.අඩු උනා.ආයෙත් ආව.උන වගේ ඇගට.මාසෙට පාරක් වගේ එනව.මේක සමාජ රෝගයක්ද

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว +1

      Bacteria ආසාදනයක් වගේ.
      පරික්ෂා කිරිමකන් තොරව සමාජ රෝගයක් යයි කියන්න බැහැ.

    • @thisaranethmina9986
      @thisaranethmina9986 ปีที่แล้ว

      Dr boobs lewakamen ho urabimen ha handjob wani deyakin spa ekaka wage herpes ho wenath std rogayak bowena puluwanda?

    • @KarsenavirathnaSenavirathna
      @KarsenavirathnaSenavirathna 3 หลายเดือนก่อน

      A

  • @ruvi4538
    @ruvi4538 2 ปีที่แล้ว

    Vdrl පරික්ෂණ යෙන් හොයා ගන්න පුලුවන්ද මේක සමාජ රෝගයෙන් එන ඉන්නන් කියලා

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว

      බැහැ.

    • @ruvi4538
      @ruvi4538 2 ปีที่แล้ว +1

      @@DailyMindNotes ehemam doctor mona පරීක්ෂණයක්ද කරන්න ඕනි මගෙ hiv beluwa vdrl beluwa tppa beluwa e okkoma normal

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว

      @@ruvi4538 ඉන්නන් අදුනා ගන්න ලේ පරික්ෂණ අවශ්‍ය නොවේ.

    • @ruvi4538
      @ruvi4538 2 ปีที่แล้ว +1

      @@DailyMindNotes samahara vita eka wena ledak wenna beyida doctor mokada kisima ලිංග සම්බන්දයක් නොවුනු කෙනෙකුට අනවසර ලිංගික මොකද වෙන ලෙඩ කටත් එන්න පුලුවන් නේද ඉන්නෝ වගේ

    • @ruvi4538
      @ruvi4538 2 ปีที่แล้ว +1

      @@DailyMindNotes HPV me පරික්ෂණ ය ලිංගාශ්‍රිත ඉන්නන් ගැන බලන පරීක්ෂණ යක් නේද doctor

  • @gghckbjfgjgkhllbh6781
    @gghckbjfgjgkhllbh6781 2 ปีที่แล้ว +1

    Docter hiv haduna kenekt prathiara labaganna gaman rata yanda baida,masa 3k prathikra karapuwm thaw ketta meka hadena eka walakwagann puluwan kiyala kiyanwa.prithikr karn gamn rata yanda baida

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว

      දන්නා තරමින් සීමාවන් නැත.
      ඔබගෙන් අනෙක් අයට බෝවෙන්න හැකියාව අඩු තත්වයක සිටිය යුතුය.

  • @HewageAmila
    @HewageAmila 8 หลายเดือนก่อน

    Doctar මටත් පිළිතුරු අවශ්‍යයි සතියක විතර ඉදලා යෝනිය වටේ කසනවා දැන් දාඩිය බිබිලි වගේ චුටි බිබිලි ඇවිත් ගොඩක් කසනවා හැබැයි උදේට විතරයි කසන්නේ සුදු පාට ශ්‍රවයකුත් පිටවෙනවා මම බෙහෙත් ගත්තා හොස්පිටල් එකෙන් දැන් කසන එක අඩුයි එත් යෝනිය වටේ පැලිලා වගේ මේ ඇයි මේ ම වෙන්නේ doctar

    • @MihirajMadhuwantha
      @MihirajMadhuwantha 2 หลายเดือนก่อน

      ඔක candidiasis වෙන්න පුළුවන් ,නැත්නම් වෙනත් ලිංගාශ්‍රිත ලෙඩක් වෙන්නත් පුළුවන් ආය හොස්පිටල් එකට ගිහින් ඩොක්ටර් කියන්න..ඉක්මනින් යන්න

    • @NethmiJayasekara
      @NethmiJayasekara หลายเดือนก่อน

      Candidaisis..

    • @MihirajMadhuwantha
      @MihirajMadhuwantha หลายเดือนก่อน

      @@HewageAmila candidates කියන දීලීරය ඔයා ඉන්න නගරයේ හොස්පිටල් එකේ ඇති ජාතික ලිංගාශ්‍රිත සායනයක් එකට යන්න බෙහෙත් කරනවා..විවාහ වෙලා නම් එක්වෙන්න එපා එයාටත්..හැදෙනවා..සීනීත් පොඩ්ඩක් බලන්න.. සාමාන්‍ය යෙන් කාන්තා අයට යෝනි ශවණය වෙනවා යෝනි එක පැලිලා කියන්නේ candidates walata බය වෙන්න එපා ඒක සමාජ රෝගයක් නෙවෙයි .. දීලිර ආසාදනයක් සබන් ගාන්න එපා වැඩි වෙයි..

  • @surangalakmal1542
    @surangalakmal1542 ปีที่แล้ว

    Doctor man inne rata oyage upadegana awashi ewagema beheth ganna ona plz mata contact number esadaha siyalu gewim mawisin karanawa

  • @rangaprajeewa1228
    @rangaprajeewa1228 ปีที่แล้ว

    Doctor man badala dan awrudu 3k wenawa mage sama kasanawa ai doctor ehema wenne 😢 muthra maragaya dawilai mahathaya ekka iddeth godak ridenawa ea wagema godak dawiai Man mulin 3 4 parakt wage aga kasana ledeta beheth gatha aduwak na mnemonic hithuwe alrgic ekak kiyala beheth dunne ekata eth mata aye aye eka mathu wenawa mage yoni margaya awata kasannath alluwa sudu pata kutti wage yana nisa eka pennalath beheth gatha cream ekak dunna thawa beheth dunna tikak adulation una eth aye kasanawa therenne na doctor mokadda karane kiyala marry karata pase mata godak wenas kam unabashed nitharama muthara yanawa dawilai wathura biwath aduwak na. ea wagema mahathaya ekka ekata idde ridenawa mage mulu agema alpenethakin aninawa wage kasasaanawa😢😢😢 mokdda doctor meka samaja rogayakda

  • @GainduGayanuka
    @GainduGayanuka 3 หลายเดือนก่อน

    Doctor oral sex walin herpes boo wenawada ?

  • @DidulaThisun-pf6no
    @DidulaThisun-pf6no ปีที่แล้ว

    Doctor හර්පීස් ශරීරයට ඇතුලු වෙල දින කියකින් පමනද රෝග ලක්ෂණ මතු වෙන්නේ ගොඩක් දුරට.මෙමෙ රෝගය ගොඩක් වේදනාකාරීද

  • @ajithkumara9782
    @ajithkumara9782 2 ปีที่แล้ว

    ඩොක්ටර් හමු වෙන්න පුළුවන් ද

  • @nethmidhananjana3463
    @nethmidhananjana3463 2 ปีที่แล้ว +6

    ඩොක්ටර් හියුමන් පැපිලෝමා වෛරසය නිසා පමණයි ද යෝනි මාර්ගය අසල ඉන්නන් ඇති වෙන්නේ

  • @relaxingvideos1955
    @relaxingvideos1955 ปีที่แล้ว

    ඩොක්ටර් මගෙ ශිශ්න මුඩ්ඩයේ කලු පාට චූටි බිබිලි වගෙ ඒව ගොඩක් තියනවා.දැන් අවුරුදු ගානක් වෙනවා.මේක මොන වගේ රෝග තත්වයක්ද ඩොක්ටර්.

    • @Tharidu-w2g
      @Tharidu-w2g ปีที่แล้ว

      Pilithuru hambunada yalu

  • @GayankhanGayankhan
    @GayankhanGayankhan 5 หลายเดือนก่อน

    අනේ ඩොක්ට මගෙත් එහෙම දාලනේ ඉන්නෝ ලිංගයේ

  • @thissakkathissa6093
    @thissakkathissa6093 2 ปีที่แล้ว +1

    කොහෙද තියන්

  • @kanishkameedum8833
    @kanishkameedum8833 2 ปีที่แล้ว +1

    Docter phone number ekak denna puluwan da

  • @WLTVy_t
    @WLTVy_t 3 ปีที่แล้ว +2

    Doctor මම අනාරක්ශිත කාන්තාවක් සමග condom එකක් සහිතව සම්බන්දයක් පැවැත්තුවා පසු දිනයේ සිට ශිශ්න මුන්ඩයේ චූටි වේදනවක් හා දින දෙකකට පමන පසු මුත්‍රා දැවිල්ලක් තිබෙනවා මාහට යම් රෝගයක් ආසාදනය වී ඇතිද එසේනම් මෙතරම් ඉක්මනින් රෝග ලක්ෂන පෙන්වීමට රෝගය කුමක් විය හැකිද බිබිලි නම් දැනට ඇතිවී නැත. නැතිනම් වෙනත් ආසාදන තත්වයක් විය හැකිද සම්බන්දය පවත්වා අදට දින 5යි..

    • @DailyMindNotes
      @DailyMindNotes  3 ปีที่แล้ว

      ඔබ මුඛ මාර්ගය condom නැතුව භාවිතා නොකර කලානම් හෝ condom වලට allergic තියෙනවා නම් මෙවැනි රෝග ලක්ෂණ මතුවීම හැක.මෙය සමාජ රෝගයක් නොවන අතර මුත්‍රා ආසාදනයක් විය හැක.මුත්‍රා පරික්ෂණයක් කර බෙහෙතක් ගන්න.

    • @tharakawickramasinghe6903
      @tharakawickramasinghe6903 3 ปีที่แล้ว

      Brother දැන් මොකද තත්වෙ.අවුලක් නැද්ද හොදයිද.
      මූත්‍රා පරීක්ශනයක් කරගත්තද.

    • @sumithrajapaksha3435
      @sumithrajapaksha3435 3 ปีที่แล้ว

      Makata bahat nadda nittwatama සුව wana

    • @DailyMindNotes
      @DailyMindNotes  3 ปีที่แล้ว

      @@sumithrajapaksha3435 නිට්ටාවට සුව කල නොහැක.

    • @buddikaananda8703
      @buddikaananda8703 2 ปีที่แล้ว

      @@DailyMindNotes dokta lingika innan sadaha beheth ganna longa ashritha Dr kenek meet wena ekada hoda.

  • @TharushaSasanga-m7m
    @TharushaSasanga-m7m 2 หลายเดือนก่อน

    ඩොක්ට hiv අසාදන අතක තැවරිලා ලිංග prdeshaya ස්පර්ශකරාම hiv බොවිය හැකිද

  • @teenaperera4970
    @teenaperera4970 2 ปีที่แล้ว +1

    Dr හර්පීස් වැලදුනු කෙනෙකුට රට යන්න පුළුවන් ද? මෙඩිකල් වලට අහු වෙනවද? මොන සමාජ රෝගය වැලදුනොත්ද විදේශ ගත වීමට බැරී . Pls reply karanna dr

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว

      රට යන්න පුළුවන් එම රෝගය සක්‍රීය තත්ත්වයේ නැති නම්.

    • @teenaperera4970
      @teenaperera4970 2 ปีที่แล้ว

      @@DailyMindNotes කොහොමද balaganne.poddak පැහැදිලි karanna dr pls

  • @nadishaniachini1478
    @nadishaniachini1478 2 ปีที่แล้ว +2

    ඩෙක්ට මේ රෝගය තියෙන අයට බබෙක් හදන්න බැරිද

  • @subasuba1824
    @subasuba1824 3 ปีที่แล้ว +3

    Dr harpies රෝගය හැදුන කෙනෙක් ට විදේශ ගත විමට බැරිද?please මට replay one

    • @DailyMindNotes
      @DailyMindNotes  3 ปีที่แล้ว +2

      එහෙම එකක් නැත.

    • @subasuba1824
      @subasuba1824 3 ปีที่แล้ว +3

      @@DailyMindNotes medical කරද්දී ප්‍රශ්නයක් නැහැ ද ?job එකකට යද්දී

    • @DailyMindNotes
      @DailyMindNotes  3 ปีที่แล้ว +2

      @@subasuba1824 නැහැ.

    • @subasuba1824
      @subasuba1824 3 ปีที่แล้ว

      @@DailyMindNotes ස්තුතියි Dr🙏

    • @suwijethunga7826
      @suwijethunga7826 3 ปีที่แล้ว

      Doctor mage yoni thol ethulatha bibili wagayak thibenawa ewa wathura bibili nemei yoni tho digatama pitathata apu gedi thibenawa. Mata ikmanata danaganna one me roge mokakda. Man wiwahakai. Man anarakshitha ligika ekathu weem sidu kara naha.

  • @bandara153
    @bandara153 ปีที่แล้ว

    ලැට් එකෙන් බෝවෙන්න පුල්වන්ද ඩොක්ටර්

  • @sisirabandara3808
    @sisirabandara3808 ปีที่แล้ว

    Pon na dannako

  • @gaminirathnasiri6227
    @gaminirathnasiri6227 3 ปีที่แล้ว +1

    ඩොක්ටර් හමිිබවෙන්නේ කොහෙමද

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว

      Family care medical centre, Malabe, Kahanthota.

  • @thisaranethmina9986
    @thisaranethmina9986 ปีที่แล้ว

    Dr boobs lewakamen ho urabimen ha handjob wani deyakin spa ekaka wage herpes ho wenath std rogayak bowena puluwanda?

  • @shasheennuwantha8368
    @shasheennuwantha8368 2 ปีที่แล้ว +1

    ඩෙක්ට කියනවා හෙදකරනපුලුවන්කියල තවඑක්කෙනෙක් කියනවා බැකියල

    • @DailyMindNotes
      @DailyMindNotes  2 ปีที่แล้ว +1

      මෙය නිට්ටාවට සුව කල නොහැක. ඔබගේ ප්‍රතිශක්තිය දුර්වල වන විට නැවත මතුවිය හැක.

  • @DilankaMadushanka-dl5ef
    @DilankaMadushanka-dl5ef ปีที่แล้ว

    Doctor