ලිංගික ඉන්නන් පරීක්ෂාවට ලේ පරීක්ෂාවක් තියෙනවද ? | Q&A Episode | Sex Ed Lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 53

  • @Rxdushka
    @Rxdushka 2 ปีที่แล้ว +2

    Doctorව Contact කරගන්න විදියක් තියෙනවද

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว

    ස්තුතියි ඩොක්ට.තෙරුවන්.සරනයි

  • @MadushikaDilhani-mn8ul
    @MadushikaDilhani-mn8ul หลายเดือนก่อน

    Dr. Podilamayekuta hpv hadilada kiyala komada danaganne

  • @roshisanjee3094
    @roshisanjee3094 ปีที่แล้ว +1

    මගේ ලිංගය යට ඉන්නෝ ඉන්නවා මට මේක වදයක් දැන් ඒක එන්න එන්නම වැඩි වෙනවා මේකට බෙහෙත් ගන්න තැනක් හරි ඩොක්ටර් කෙනෙක් හරි දන්න කෙනෙක් මට රිප්ලයි කරන්න ප්ලීස් 🤝

    • @kumarapradeep656
      @kumarapradeep656 ปีที่แล้ว

      මොනවද කරේ එ සඳහා ඔබ

    • @roshisanjee3094
      @roshisanjee3094 ปีที่แล้ว

      @@kumarapradeep656 tawama mata mokut karannawat tenak hamba une na

    • @gayanpriyantha6831
      @gayanpriyantha6831 ปีที่แล้ว

      Bro සුදු ළූණු හොඳට පොඩි කරලා එ තැන් වලට විතරක් වඳින්න ගන්න. ගලා විනාඩි 15kin විතර හෝදන්න. ගොඩක් දැවිල්ලක් එනවා ඉවසන් ඉන්න. සාමාන්‍ය innek නම් welila මැකිලා යනවා. HPV නම් ඒකත් නැතිවෙලා යනවා හැබැයි ආයේ මතු වෙන්න පුළුවන් මාස 5, 6 කට විතර පස්සේ.

    • @sachinthaindunil1932
      @sachinthaindunil1932 ปีที่แล้ว

      Oyta meka suwa kara gattda behetak klada machan

    • @sachinthaindunil1932
      @sachinthaindunil1932 ปีที่แล้ว

      @@roshisanjee3094 machan doctor kenekta pennuwda

  • @navindudeshan4671
    @navindudeshan4671 ปีที่แล้ว

    DR. මේ වගේ දෙයක් පෙන්නවනම් channel කරලා skin specialist කෙනෙක්ටද පෙන්නන්න ඕන ?

  • @DJ_MANULA
    @DJ_MANULA 2 ปีที่แล้ว +6

    Doctor පිරිමි ලිංගයේ පෙර සම කොටසේ ගෙඩි එන්නේ ඇයි ? සාමාන්‍යයෙන් කුරුලෑවකට වඩා පොඩ්ඩක් ලොකුයි.

  • @sachinthaindunil1932
    @sachinthaindunil1932 ปีที่แล้ว +2

    Lingika innan nam ethana kasanawda dewillak enawada ?

  • @Nirosha-h3s
    @Nirosha-h3s ปีที่แล้ว

    Doctor innan puchana beth eke nam kiyanna puluwan da

  • @suneth9909
    @suneth9909 2 ปีที่แล้ว +3

    HIV වලට බෙහෙත් කරන කෙනෙකුට යන්න පුළුවන් රටවල් මොනවාද ඩොක්ටර් ?

    • @technicalsupportsellfaston7221
      @technicalsupportsellfaston7221 2 ปีที่แล้ว

      ජොබ් වීසා යෑමට නොහැක..විසිට් වීසා යාහැකි ද? සොයාබලන්න

  • @Diariesbydanu
    @Diariesbydanu 2 ปีที่แล้ว +1

    HPV හැදුනට පස්සේ අවුරුදු 2 ක් විතර යද්දී 90% කටම හොද වෙන්න සම්භාවිතාවක් තියෙනවා . Research publication එකක් දාලා තිබ්බා මේ ගැන

    • @technicalsupportsellfaston7221
      @technicalsupportsellfaston7221 2 ปีที่แล้ว

      හෝමියෝපති වලින් සුව කල හැකිලූ.. සොයාබලන්න

    • @yasirusachinda1754
      @yasirusachinda1754 ปีที่แล้ว

      E koheda bn ehma kiynne

    • @mgprarthana6971
      @mgprarthana6971 ปีที่แล้ว

      Boru

    • @Diariesbydanu
      @Diariesbydanu ปีที่แล้ว

      @@mgprarthana6971 boru newe 😂 HIV newe mn kiynne HPV gena two diseases HPV hadila after 2 yrs walin virus clear krl danwa body eken

  • @nilminikumari4030
    @nilminikumari4030 2 ปีที่แล้ว

    Lingika inno haduna kenek akka akathu unama anith kenetath hadenawa ane doctor pilithurak denna

  • @janithde5418
    @janithde5418 2 ปีที่แล้ว

    ලිහිසිකාරක ගැන විඩියෝ එකක් කරන්න ඩොක්ටර්.

  • @mathiyalagankobi5970
    @mathiyalagankobi5970 2 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @lakshan7218
    @lakshan7218 2 ปีที่แล้ว

    Lingika gataluwak thiynwnm ewa parikshakrgnna puluwn kohenda?

  • @kumarakumara7085
    @kumarakumara7085 2 ปีที่แล้ว

    mata lingika galuwak tiyanawa ekat kohomada wisadq ganne.

  • @tharindunalaka8521
    @tharindunalaka8521 2 ปีที่แล้ว +1

    ඩොක්ට ශිෂ්නයේ පෙර සම කොටසයි. වෘෂන ආශ්‍රිත පිට සම මතයි තුවාල වල බල බැඳෙනවා වගේ වෙලා කසන්න පටන්ගන්නවා. දවස් දෙකක් විතර යද්දි පෙර සම කොටසේ පුංචි පැලීම් ඇතිවෙන්නෙ ඇයි හේතුව මොකක්ද. එයට ප්‍රතිකාර මොනවද.

  • @Dkpkjj
    @Dkpkjj 2 ปีที่แล้ว

    Breast cancer පිරිමි අයට හැදෙන්න පුලුවන්ද doctor ?

  • @chathurangasampath9920
    @chathurangasampath9920 2 ปีที่แล้ว

    testosterone පීටීන් ගන්න කෙනේක්ට දරුවන් ලැබිමේ අඩුවත් තියෙනවද ,මේක වීවාහ ජීවිතයක් ගෙනියන්න බැරි වෙනවද මේ ගැන video එක්ක් කරන්න කො

  • @chathurangasampath9920
    @chathurangasampath9920 2 ปีที่แล้ว

    🤗

  • @niroshnikusum3108
    @niroshnikusum3108 ปีที่แล้ว

    ඔබතුමා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගත හැකිද...?

  • @lahirusadaruwan4974
    @lahirusadaruwan4974 ปีที่แล้ว

    Doctor num eka dennaki

  • @Ranathunga.Vlogs.1233
    @Ranathunga.Vlogs.1233 2 ปีที่แล้ว

    Hiv හැදුනොත් ඒ අයට relationship එකක් පටන් ගන්න බැරිද ?? ලමයින් හදන්න බැරිද ?

  • @kaveenhansa3583
    @kaveenhansa3583 2 ปีที่แล้ว +3

    ඩොක්ට වෞෂන මල්ලෙ කුරුලෑවකට වඩා තරමක් ලොකු බිබිලි දෙකක් තියෙනව. වේදනාවක් නෑ . ඒකට බෙහෙත් නැත්ද ඩොක්ට. එහෙම තියෙන්න හොද නැත්ද

    • @maheshchanna3325
      @maheshchanna3325 2 ปีที่แล้ว

      Kalu patata huruda? Reply me

    • @kaveenhansa3583
      @kaveenhansa3583 2 ปีที่แล้ว

      Ne bro

    • @maheshchanna3325
      @maheshchanna3325 2 ปีที่แล้ว

      @@kaveenhansa3583 oya doctor kenkta pennala behet gattda

    • @kaveenhansa3583
      @kaveenhansa3583 2 ปีที่แล้ว

      නෑ

    • @anonymoususer6612
      @anonymoususer6612 2 ปีที่แล้ว

      ඕකම මටත් තියේ.බ්‍රෝ ඔයා ඩොක්ට කෙනෙක් ගාවට ගියාද දැං මොකද තත්වය....

  • @kasunchinthaka5420
    @kasunchinthaka5420 ปีที่แล้ว

    ඩොක්ටර් නම්බර් එකක් දාන්න