ලිංගාශ්‍රිතව බෝවන හර්පීස් වෛරස ආසාදනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 46

  • @metusinhga9481
    @metusinhga9481 ปีที่แล้ว +2

    හරි ම ලස්සනයි උපදෙස් ටික හරිම වටිනවා❤

  • @lahirusupun3547
    @lahirusupun3547 ปีที่แล้ว

    ඕනෑම මට්ටමක කෙනෙක්ට වටහා ගන්න පුළුවන් විදියට පැහැදිලිව ඉදිරිපත් කරනවා Doctor . බොහොම ස්තුතියි .

  • @සදරු-ය6ඹ
    @සදරු-ය6ඹ 9 หลายเดือนก่อน +5

    ඩොක්ට පිලිතුරක් බලාපොරොත්තු වෙමි...මට මීට අවුරුදු 1ට විතර උඩදි යොනිය ඇතුලත පැලීම් වගේ වේදනාකාරි තුවාල කිහිපයක් තිබුනා..මන්vog සර් කෙනෙක්ට පෙන්නුවම කිව්ව දිලීර ආසාදනයක් කියලා බෙහෙත් දුන්නා....බ්ලඩ් ටිකක් ටෙස්ට් කරන්නත් දුන්නා...H.S.V part 1&2...මේක චෙක් කරාම කිව්වා ..10.1 තිබුනා රියැක්ටිව් කියලා....තව ටෙස්ට් දුන්නා...H.I.V ../V.D.R.L/හෙපටයිස් මේ තුනම නනරියැක්ටිව්...නෙගිටිව්.....ඩොක්ට කිව්ව මට හර්පීස් කියලා....මට ඉදලා හිටලා යෝනිය අවට බිබිලක් එනවා...ඒක කැඩිලා තුවාලයක් එනවා....පෙලක්වා වේදනාකාරි...පෙලක්වා වේදනාවක් නෑ...මන් කෑගල්ල හොස්පිටල් එකේ ලිංගාශ්‍රිත සායනයට ගියා..ඒකෙන් තුවාලෙ කඩලා ටෙස්ට් කරා...රිසාල්ට් එක නෝමල් කිව්වා...මන් ඇහුවා ඩොක්ට ලෙඩේ මොකක්ද කියලා...ගනන් ගන්න ඕනි ලෙඩක් නෙවෙයි..හොදට ලුනු වතුරෙන් සෝදන්න කිව්වා..ලුනු වතුර දාපු බේසමක විනාඩි 2ක් 3ක් ඉදගෙන ඉන්න කිව්වා .අඩු වෙයි කියලා....මන් බෙහෙත් ඉල්ලුවම කිව්වා..බෙහෙත් කරන්ම තරම් වැඩි නෑ කියලා..එදා ඉදන් අද වෙනකන් මන් මුකුත් බෙහෙතක් කරෙ නෑ ඩොක්ට...නමුත් හැම මාසෙකම වගෙ බිබිලක් හෝ තුවාලයක් හැදෙනවා ..පැසවනවා..නිකම්ම අඩු වෙලා යනවා...මට මේක මානසිකව වදයක් ...මන් චැනල් කරපු ඩොක්ටට සල්ලි ගොඩක් වියදම් කරා...බ්ලඩ් ටෙස්ට්වලට..නමුත් ප්‍රතිකාරයක් නෑ.....මට කිසිම් අනියම් සම්බන්දයක් තිබිලත් නෑ...මහත්තයටත් එහෙම මුකුත් තිබ්බෙ නෑලු...අපෙට කෑම්ප් එකෙන් ස්කෙයාබීට්ස් කියලා බෝවෙන ලෙඩක් නම් හැදුනා...මන් මොකක්ද ඩොක්ට කරන්නෙ..plzz උදව් කරන්න

  • @nethufernando6999
    @nethufernando6999 2 หลายเดือนก่อน

    Doctor private channel karanne komada please

  • @RenukaPriyadarshani-s6z
    @RenukaPriyadarshani-s6z ปีที่แล้ว +4

    Kosgama homeopathy horek innw dr chathura kiyla ahu wenn epa kauruth hoda wenne auruddkt wada beheth biuwa mn

    • @KrishanSolangaArachchi-b5b
      @KrishanSolangaArachchi-b5b ปีที่แล้ว

      මම ස්පා එකක sex කළා.condom එකක් දාගෙන මම මොකද කරන්නෙ හැදෙයිද ?

    • @RenukaPriyadarshani-s6z
      @RenukaPriyadarshani-s6z ปีที่แล้ว +2

      @@KrishanSolangaArachchi-b5b condom dala sex krnm aulk ne , ath podi samabawithwk thiynw hedenna ledak herpes wage , hivnm prsnyk ne , awa wediya hithnn epa normal kalaya ktha krnn , nkn stress wenn epa

    • @KrishanSolangaArachchi-b5b
      @KrishanSolangaArachchi-b5b ปีที่แล้ว

      @@RenukaPriyadarshani-s6z thank you very much

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 ปีที่แล้ว +1

    සමලිංගික ක්‍රම වලින් බෝ වෙනවද?

  • @SachithIshara-x5l
    @SachithIshara-x5l ปีที่แล้ว +2

    Kosgama homeopathy akt kauruth ynn epa hoda wenne boruwk krnnw

  • @sadunshehara4044
    @sadunshehara4044 2 ปีที่แล้ว

    VDRL Test ehekin me rogaya denagnna puluwnd doctor

  • @pradeepsadaruwan3341
    @pradeepsadaruwan3341 2 ปีที่แล้ว +4

    Doctor man sayanwindanaya karala iwara unama maga lingayan loku wadanawak anawa ai ahama wanna doctor

  • @nihalmadushanka9037
    @nihalmadushanka9037 ปีที่แล้ว +4

    ඩොක්ට හෝමියෝපති වලින් මේක සුව කරන්න පුලුවන්ද?

    • @SachithIshara-x5l
      @SachithIshara-x5l ปีที่แล้ว +5

      Kosgama homeopathy doctorta ahu wenn epa boruwk krnne mn beheth gththa nisa kiynne auruddkt wada gaththa

    • @RenukaPriyadarshani-s6z
      @RenukaPriyadarshani-s6z ปีที่แล้ว +3

      Homeopathi horunt ahu wenn epa , un me wage ahinska leddungen salli garnw athdekimen kiynne

  • @shanthanishantha6365
    @shanthanishantha6365 2 ปีที่แล้ว +1

    Docter කොහෙද inne

  • @ChathuraniRameshika
    @ChathuraniRameshika 6 หลายเดือนก่อน

    Number akak danawada docter

  • @morrisdonald8795
    @morrisdonald8795 2 ปีที่แล้ว +1

    #DrObahistoricalherbs💙💙

    • @chanakasachith
      @chanakasachith 2 ปีที่แล้ว

      Oba thumiya sambanda karaganna Barida Mama lanakawen pita inne

  • @Devcodeyoug
    @Devcodeyoug หลายเดือนก่อน

    මේ ලෙඩේ තියන ළමයි එකක් විවාහ ජීවිත ගත කරන එකනෙක් ඉන්නවා නම් මට කියන්න කෝ . මට හිත හයය කරගන්න කතා කරන්න

    • @samnthapresad6206
      @samnthapresad6206 9 วันที่ผ่านมา

      රිප්ලේස් එකක් දාන්න

  • @SachithIshara-x5l
    @SachithIshara-x5l 7 หลายเดือนก่อน

    Homeopathy doctorlat ahu wenn epa horu okkom lassnt gonat andala beheth denw ,, phonix homeopathy kadawatha ynnm epa

  • @චාමිකාවින්දියා
    @චාමිකාවින්දියා 3 ปีที่แล้ว +4

    මෙි ලෙඩෙි හොද කරන්න බැරිද ඩොක්ට

    • @Wrohana234
      @Wrohana234 2 ปีที่แล้ว

      Hm balu ne danna kenek nadda halo

    • @tharinduprabath6783
      @tharinduprabath6783 ปีที่แล้ว

      Hodakaranna පුළුවන්

    • @susilpemachandra8573
      @susilpemachandra8573 ปีที่แล้ว

      ​@@tharinduprabath6783 කොහොමද ,,දන්න තැනක් තියනවද

    • @Kaviperera-hh4jy
      @Kaviperera-hh4jy ปีที่แล้ว

      Kohomada

    • @prasannanp1565
      @prasannanp1565 หลายเดือนก่อน

      @@tharinduprabath6783 kohomada hoda karanna puluwan

  • @HasharaMaduwanthi-oy8xy
    @HasharaMaduwanthi-oy8xy ปีที่แล้ว

    Dr mata watsapp number eka danawada

  • @morrisdonald8795
    @morrisdonald8795 2 ปีที่แล้ว +1

    #DrObahistoricalherbs💙💙