ඔබේ නිවසේ ව්‍යාපාරික ස්ථානයේ දියුණුවට බලපාන ගුප්ත රහසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 20

  • @himachiekanayaka1146
    @himachiekanayaka1146 6 ปีที่แล้ว +3

    මේ හැම දේයක්ම පරාදයි,තමන්ගේ සිත පිරිසිදුනමි හැම සක්තියකටම වඩා තමන්ට තමන්ම සක්තියයි යනු බුදු දහමයි.

  • @dilekaashawari9376
    @dilekaashawari9376 6 ปีที่แล้ว +3

    දෙන්නම අයියයි මල්ලියිද එක වාගේ පාට පොඩ්ඩක් වෙනස් 🌷🌷🌷🌷දෙන්නාටම දීර්ග ආයු ලැබේවා 🌷🌷තෙරුවන් සරණයි 🌷🌷✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️

  • @champikapeiris347
    @champikapeiris347 6 ปีที่แล้ว +2

    Thank u so much

  • @meuremeut9207
    @meuremeut9207 6 ปีที่แล้ว

    Atita ඔබ tuma kiyanada man දැන් vidasa gatavi සිටින්නේ mage නිවසේ mama සිටිද්දී ගොඩාක් ආලෝක mati aeti man නිවසින් පිට uvita නිවසේ inna ayati nitara අඬදබර වෙනවා නිවසේ loku අදුරු බවක් tiyanna ඔබ dedanatama දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @bnmbnm7349
    @bnmbnm7349 6 ปีที่แล้ว +1

    Taruwan sarani Tanx

  • @anjurox5799
    @anjurox5799 5 ปีที่แล้ว +1

    Kali ammata pahana thiyanavidiya kinyala dena vidio ekak karannako

  • @ninjaanuradapura9419
    @ninjaanuradapura9419 3 ปีที่แล้ว

    රැට පිරිත් දාල තියන එක ගෝඩාක් ⁣සුබයි කිසිම පිරිතකට බුතයෝ එන්නේ නැත

  • @udhudhchampa3930
    @udhudhchampa3930 6 ปีที่แล้ว +1

    Obage katawa etta..ada boho denek me dewal pili nogani..eya niyama bauddayan nowa...apa lada ad dakeem bahulai..api dan enne pita rata.namut..ape baudda gamata mul tana dela tiyenne kohe giyat..ewagema ape maubimedi..apita hamu una mewani yakssa malaperara balawega walata lak una..boho denek.visala mudalak yata karala.ewata wat pilewat kala..ohu eta pasuwa.agamunu kulawa.daramisatawa onuge wat piliwelat karanawa...ohu ada stuti jeewat wenewa..oba tuma kiiyana pardai..tamange agama kumak uwat agamunulawa jeewat wana wanam mewani abutaa balawga walata kisima deyak kereemata baha...tamange asuba kalayata oya dewal visesayen bala panawa..suba kalaya tibena boho denata mewa bala panne naha..et ohun mewa pili ganne naha..habi etin jeevitaye asuba kalaya mewani deyak sidu unot.eyata pili ganna sidda wenewa...ada batahira viddayawa nisa minisun annda wela...oba tumage..upades saha parksayan api kahatat..hari proyojanai...stuti..danuwat kereema pilibadawa....budu saranai..

  • @sandra2232
    @sandra2232 6 ปีที่แล้ว +2

    මට නමි හරි පුදුමයි .ඔබලා ගේ කතාව මම නමි හිතන්නෙ මෙි හැම දේකටම මිනිසාගේ සිත මුල් වෙනවාය කියලා. තමන් සිටින තැන පිරිසිදුව කරන කියන දෙිවල් සුබවාදිව කරනවා නමි නිතර පිං දහමි කරනවා නමි මෙි කියන දිෂ්ධි මොනවත් නැහැ මෙි සේරම තියෙන්නෙ ලංකාවෙි .පිට රැටියන් ලග ඔය මනස්ගාත එකක් වත් නැහැ..බොරු කියලා මිනිසුන් බය කරන්න එපා. ඔයාලාගේ අාදායම සරුකරගන්න මිස මිනිසුන්ට අාදරේට නොවෙි ඔිවා ප්‍රචාරය කරන්නේ.

  • @dilhandhanuka7021
    @dilhandhanuka7021 6 ปีที่แล้ว +1

    danuwath kalata stuti

  • @nilanthigunawardhana693
    @nilanthigunawardhana693 5 ปีที่แล้ว

    Oba tumage phone naba eka danna puluwanda

  • @ruviniwickramge9991
    @ruviniwickramge9991 6 ปีที่แล้ว

    Eka wage dennama ?

  • @HmHm-tw6sn
    @HmHm-tw6sn 6 ปีที่แล้ว +1

    Sampurna Boru oya wage dewal pariksana nigamana thulin soyagena tiyenawa

  • @alwayscalm1225
    @alwayscalm1225 6 ปีที่แล้ว +1

    Oyatika apith dannawane mahaththayoo

  • @MatTrixByDhameesha
    @MatTrixByDhameesha 6 ปีที่แล้ว +1

    Owa oya kiyanna ona nane ona modayek danna dewalne ban

    • @dayabalasooriya319
      @dayabalasooriya319 6 ปีที่แล้ว +1

      Hamotama owa therum ganna uwamanawak naha obathhuma ge pahadili kirema yahapath deyak Theruwan saranai

  • @royanthony4646
    @royanthony4646 5 ปีที่แล้ว

    තොගේ බොරු පතුරුවන්නට මේ ගල් යුගය නෙවෙයි ...කියවන්න කලින් හතියට බෙහෙත් ගනිං....