උපන් දේශය තුළම සරණාගතයෙකු ලෙස මිය යන්නට ඔබ කැමතිද? | Chandana Gunawardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2019
  • නිට්ටඹුව සහ වේයන්ගොඩ ව්‍යාපාරික එකමුතුව විසින් අත්තනගල්ල මන්දාරා හෝටලයෙහිදී පවත්වන ලද වැඩමුළුව...
    - චන්දන ගුණවර්ධන -

ความคิดเห็น • 37

  • @1darshana670
    @1darshana670 4 ปีที่แล้ว +11

    සර් අපි හැමදාම මේ දේවල් විවේචනය කරල විතරක් හරියන් නෑ සර්.කරන්න පුලුවන් දේ බලල එකතු වෙලා කරමු..සිංගප්පූරුවට ගිය වෙලේ පුදුම දුකක් දැනුනේ අපේ රට ගැන.අපේ මිනිස්සු මේ හිරවෙලා ඉන්න රවුමෙන් එලියට ගමු සර්.පවු අපේ මිනිස්සු.

    • @irastefan7774
      @irastefan7774 3 ปีที่แล้ว

      A tip : you can watch movies on Flixzone. Been using them for watching all kinds of movies these days.

    • @westleyquentin1873
      @westleyquentin1873 3 ปีที่แล้ว

      @Ira Stefan yea, have been watching on flixzone} for since november myself :D

    • @brunoeugene9293
      @brunoeugene9293 3 ปีที่แล้ว

      @Ira Stefan Yup, I've been using Flixzone} for months myself :)

  • @Seneshchami
    @Seneshchami 4 ปีที่แล้ว +4

    අපේ ජාතිය නායකත්වය හා සංවිධාන ශක්තිය අතින් අන්තිම දුර්වලයි ..

  • @bagyapiyumali506
    @bagyapiyumali506 4 ปีที่แล้ว +5

    විශිෂ්ටයි චන්දන සර්👏👏

  • @chanduead8078
    @chanduead8078 4 ปีที่แล้ว +2

    ආයුෂ බොහෝ වේවා සර් ... රට පුරා මෙවැනි වැඩසටහන් කිරීමට ඔබතුමා හට ශක්තිය ධෛර්යය ලැබේවා ... මෙවැනි වැඩසටහන් නැරඹීමට සිංහලයන්ට සිත් පහළ වේවා ....

  • @bepositivesl4191
    @bepositivesl4191 4 ปีที่แล้ว +3

    සර් අපි ඔබ සමගයි !!

  • @manojpriyamantha
    @manojpriyamantha 4 ปีที่แล้ว

    හරිම වටින දේශනයක් සරි . ඔබට දීර්ඝායුෂ!

  • @chaku7790
    @chaku7790 4 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ගායුශ ලැබේවා !..

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 3 ปีที่แล้ว

    මමත් මේ වැඩසටහනට ආවා සර්. ගොඩක් වටිනව . ස්තුති

  • @thushansanjeewan9084
    @thushansanjeewan9084 3 ปีที่แล้ว

    Godak watina videowak bs sir

  • @sudarmaperera3009
    @sudarmaperera3009 4 หลายเดือนก่อน

    ඔබට උතුම් නිවන අවබෝධ වේවා

  • @shamalifernando7859
    @shamalifernando7859 4 ปีที่แล้ว

    ඔබතුමා ට තෙරුවන් සරණයි

  • @user-tv4et9kt8p
    @user-tv4et9kt8p 4 ปีที่แล้ว

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @isuru9031
    @isuru9031 4 ปีที่แล้ว

    Great job sir...🌻🌻🌻🌻

  • @plkanandarajah9157
    @plkanandarajah9157 4 ปีที่แล้ว +1

    God Bless My Country and God will Guide you Brother Chandana Gunawardane and He will provide you the strength what you need for this work. එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @chandrakumari3964
    @chandrakumari3964 4 ปีที่แล้ว

    Thanks

  • @champamuthumala7558
    @champamuthumala7558 4 ปีที่แล้ว

    සර්ට තුනුරුවන් ගේම සරණයි .
    සර්ට තවදුරටත් කටයුතු කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වැඩි වේවා .
    🙏🙏🙏🙏🙏🙏

  • @nishanthanish1079
    @nishanthanish1079 4 ปีที่แล้ว

    budu saranai

  • @Seneshchami
    @Seneshchami 4 ปีที่แล้ว

    Great Sir

  • @sudeerasanjeewa5269
    @sudeerasanjeewa5269 4 ปีที่แล้ว

    good job sir

  • @thilanmadushanka3380
    @thilanmadushanka3380 4 ปีที่แล้ว

    ජයවේවා

  • @nayanaranasinghe3971
    @nayanaranasinghe3971 4 ปีที่แล้ว

    pasal daruwanta me denuma denna wedasatahanak hadanna puluwannam godak watinawa sir.

  • @asankakuttapitiya5062
    @asankakuttapitiya5062 4 ปีที่แล้ว

    Niyamai sar dirgayu

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 ปีที่แล้ว

    Oba..watinaa..adahas..denawaa......prasannayi.....THAYAA.....

  • @nelumudurawana8924
    @nelumudurawana8924 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sudarmaperera3009
    @sudarmaperera3009 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 ปีที่แล้ว +1

    අනේ අපිට වෙච්ච දෙයක්..සර් හිටියනම්......🙏🙏🙏🙏

  • @channavimukthi9845
    @channavimukthi9845 4 ปีที่แล้ว

    Sinhala api rajaliya wage alu gasa nagitimu. Sinhaya wage sinhawalokanaya kara gamana patan gamu. Naya wage nagawalokanaya kota pahara demu.

  • @asankakuttapitiya5062
    @asankakuttapitiya5062 4 ปีที่แล้ว

    Sar man vayaparayak karanavamai

  • @nilanthidineahika5670
    @nilanthidineahika5670 4 ปีที่แล้ว

    Mama sinhalayek namuth oba kiyana hemadema hari

  • @user-hj1hq6gu3k
    @user-hj1hq6gu3k 4 ปีที่แล้ว

    Business ekak kr oni කොහොමද keranne

  • @mazy5282
    @mazy5282 4 ปีที่แล้ว

    www.learnreligions.com/jealousy-and-envy-449504
    👆 බුදු දහම අපට කියා දුන් දෙයට පටහැනි දේශනයක්..
    තමන්ගේ නොවන, තමන්ට අයිති නැති යම් දෙයක් තමාට අයිති බව සිතා එය කවර ආකාරයකින් හෝ ලබා ගැනීමට ගිජුවීම.. කෑදර වීම...

  • @ajanthanilmini926
    @ajanthanilmini926 4 ปีที่แล้ว +1

    සත්තයි ඇඩෙනව. 😭😭